When i played this track my wife thought this is some Jamaican artist till chamara start singing absolutely love this track lyrics and music to the point ❤ from Australia 🇦🇺
True songs resonate with life; real singers don’t act out fake scripts.❤. Absolutely something there which I exactly don’t know. I have listened more than 10-15 times and am still addicted with it.
ඇත්තටම කිවොත් අහන්න අහන්න ආසයි ඒ තරමට ලස්සනයි 😍. දවසට මේක දෙතුන් පාරක් බලන සෙට් එක කෝ බලන්න 🙋🏿
ඊට වැඩිය අහනවා
Ammoooo eeeta wediya ahanawa
❤❤❤❤❤
ඉටවඩා අහනවා
❤
චාමා.... ඉස්සර හොරවල ඉස්කොලෙ අපෙ අයියල ඔයාගෙ සින්දු උදේ රැස්විමෙ ගහනකොට ඔයා පාරෙ අයිනෙ ඉදන් බලන් ඉන්නව.... උබට හෙන ආදරෙයි චාමර අයිය අපි ❤️❤️❤️❤️
Chamara ayiya 🎉🎉🎉🎉🎉💖👍
මම විස්‍රාම ගුරුතුමිය ක් මේ සින්දුව හැම දාම කීපසැරයක් අහලා රසවිදිනවා
ඔයත් ටීචර් මම වගේ තමයි හරිම ලස්සනයි නේද ටීචර් අහන්න අහන්න ආසයි 😍😍
RIP
@@doublezero002 oi oi 😂
Oya ge teacher pattamen mekata athi wadak nh🤏😂
gaurawaya !
මල්සරා වයිරල් උනාට පස්සේ අහන සෙට් එක මේ කමෙන්ට් එක දෙපාරක් ටච් කරන්න බලන්න 😊❤ ආදරෙයි
❤ u man❤
වයිරල් වෙන්න කලින් ඇහුව අම්බානෙක.🥰🥰🥰
Chamara Ranawaka වගේ සුපිරි වැඩ කාරයෝ විහිලුවට ගන්න උනුත් ඉන්නවා ලංකාවෙ. මං දැකපු සුපිරි වැඩ්ඩෙක්
E evith wenamama level ekak.kiyanna vachana ne
Man vage😂😂😂😂😂
මේ සිංදුව සතියක් ඇතුලත 1M යනවා sure..trending යන්න ඕනි..ඒ තරම් මරු ඒක.
dan dawas 2 iwari. vivew 92k. satiyata tawa dawas 5i. wadima wnot 350k ei. lankwe hamoma ganja gahan ne
@world1781 අනේ නෑ brother මම ගන්ජා ගහන කෙනෙක් නම් නෙවෙයි..මේ සිංදුවේ , වීඩියෝ එකේ අමුතුම කලාවක් මම දැක්කේ ඒ නිසයි මම මෙවැනි අදහසක් දැම්මේ..ඔබ තුමා මේ වීඩියෝ එක බලල මෙවැනි අදහසක් දැම්මේ ඔයා ගන්ජ ගහන කෙනෙක්ද ?
සතියකින් යන් නැ මොනාද ඔට්ටු
@@world1781😂😂වැලලෙන් කිසිම තේරුමක් නැති දැන් කාලෙ ලොන්ත සිංදුයි චාමරගෙ සින්දුයි අහසයි පොළොවයි වගේ.මේව කියන අය ගංජ ගැහුවට අපි ගංජ ගහන්න ඕන නෑනෙ ගන්න තීන දෙයක් තීනවනම් ගත්තා.නැත්නම් රසවිදීමට පමණයි.😂තේරුම් ගන්න මොළෙන් 🙂
meka 1 M gahnwa aniwa@@world1781
හම්මෝ මං හිතුවේ ජැමෙයිකාවේ video එකක් වගේ....නියමයි ඕයි චාමර අයියේ ඒක පට්ට...සුපිරියන් ඇ.....ජයවේවා ❤❤
Sirawatama🥰
💕💕💕💕💕
ඇත්තටම ඔව්..
Wow,it is the tempo for this song,
එකෙන්ම
කාලෙකින් ඇවිත් පිස්සුවක් කෙලලා තියෙන්නේ ඇඩෙන්නම.ඒක අති සුපිරියක් sri lankan reggy king CR 👑 ❤❤❤
Love from Jamaica 🇯🇲 🇱🇰
❤❤
❤❤
jamaica ව තියෙන්නෙ දකුණු පලතේද 😂
Palayan hutto yanna Jamaica paca thamai 😂
@@CRAZYCRICKET-kw1ew 🤣
ඉදලා ඉදලා දෙනවා සුපිරියක්..ජය වෙිවා චාමර අයියේ❤❤❤
චාමර මහත්තයො,මේ සින්දුව මගෙ අත්තත් අහනව,අප්පච්චිත් අහනව,මම,මගෙ පොඩ්ඩත් අහනව.......මේක අල්ෆා බොන්ගෙ වයිබ් එකක්....ඔයා නියමයි චාමර මහත්තයො.....සුපිරී.....❤❤❤❤❤
පට්ටම අර්තයක් තියන ගිතයක්...චාමරගෙ අයියගෙ ඔක්කොම සින්දු එහෙමයි..ජීවිතේ කට්ට කාපු චරිතයක්...ජීවිතේ ගොඩ යන්න..ගේමක් මමත් ගහ්නවා....❤❤❤❤
ඇත්ත ❤
තක්කඩ මල් සුවඳයි සිංදුවත් මේ වගේ ඕනේ චාමර අයියෙ.. ❤️🔥🙏🏼
පට්ට අර්තයක් තියෙන පට්ට එකක් තක්කඩ මල්❤❤❤
❤🎉
Ow aa math illnna awe😊
Aniwa ❤❤
Aniwa remake ටිකක් කරානම් පට්ට
හම්බත් කලා මං වීසිත් කලා මං.බැරි කම හොඳින් දන්නවා.....ජීවිතේ ටික කාලේ...ගොඩ යන්න මට ඕනේ...ගේමක් මමත් ගහනවා..❤❤❤❤️🔥❤️🔥❤️🔥💎
මමත් ගුරුවරියක්...වශිවෙලා ..අහනවා...ලස්සන අර්තවත්...ගිතයක්..ලස්සන කටහඩක්...අහන්න අහන්න අබ්බැහිවන සුලුයි...❤❤❤
ටීචර් 😁😁🙋🏿🙋🏿
ඇයි ඔයාගෙ රැකියාව මෙතනට 😊
Oya 2001 guruwariyakda 😂😂😂
ඔයාගෙ රැකියාව හයිලයිට් කරන්නෙ මොකද.ඔයා විශේශ කෙනෙක් කියලා පෙන්නනද 🤣
❤❤❤👍👍👍
"අම්මත් මාව දාලා ගියපු එකේ උබ කවුද බං මට "
මේක තමා ආසම කෑල්ල❤
❤❤❤❤❤❤❤❤❤
අනේ මං ඒ කෑල්ල තේරුම් ගන්න බැරුව කල්පනා කර කර හිටියෙ හලෝ ඇත්තමයි.මේ කමෙන්ට් එක දැකල තමයි තේරුම් ගත්තෙ.කොහොමත් මෙයාගෙ සිංදු වල තේරුම් හැංගිලා තියෙන්නෙ.මගෙ ආසම ගායකය 2020 සිට😊😊😊😊😊
C❤h❤a❤m❤r❤❤
❤
😭 amma❤
අද තමා සින්දුව දැනුනෙ. මේක තමා viral වෙන්න ඕන. Superb regge man
Mathugama set Eka me paththata
කලාව සංගීතය,රිද්මය රෙගෙ, භාෂාව සිංහල, විලාසිතාව සරම, කෙල්ල දැකුම්කළු, මිහිරි වාදනය සමගින් මන්මත්වන ගායනය. අපූර්ව ඉතා සාර්ථක සංකලනයක්
දකුනෙ එකා අපේ එකා
චාමර නැති කාලෙක් 😢 ආයෙ චාමර කෙනෙක් නැ කියලා මතක් උනාම 🙂
😢😢😢😢😢😢😢 හදවතේ අංක එක 2010 සිට
7 වෙනි සැරේ බලන්නේ. ඩුබායි හොල්ලල ඉවරයි චාමර aiya. එමු මෙහෙ අනිත් show එකට 😘😘😘❤❤❤🎉🎉🎉
චාමර අය්යේ උබ School Bus එකේ පිටිපස්සේ වහලෙට තට්ටු කර කර සිංදු කියනකොට අපි හිතුවෙ නැහැ මෙච්චර ලොකු ගමනක් තියෙනො කියලා.පට්ටම සතුටුයි අය්යෙ උබ අද ඉන්න තැන.big match දවස් වලට උබේ පිස්සු වැඩ බලන්න අපි හෙන ආසයි.අපෙ school එකෙ කොල්ලෙක්.ආඩම්බරයි අයියේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Kohda mchan schl eka??
@@melansenanayake3964 st marys college, mathugama
Ela සුපිරි 😀
Lassanai chamara aiye super song
When i played this track my wife thought this is some Jamaican artist till chamara start singing absolutely love this track lyrics and music to the point ❤ from Australia 🇦🇺
❤මල් පිපිලා මද සුලගෙ
වැනෙනවා හැටි දැක්කා
මල් පිපුණ හැටි දැක්කෙ නෑ
සමනලයො සමනලියො පියඹනවා හැටි දැක්කා
උන් හැදුන හැටි දැක්කෙ නෑ
මල්සරා විදිනවා හැමදෙනා කීවාට
ඌ තාම මට විද්දෙ නෑ
කොයි තරම් මං උබට ආදරේ කීවාද උබ ඒක තව දන්නේ නෑ..
හම්බත් කලා මං වීසිත් කලා බැරි කම හොදින් දන්නවා
සල්ලි අයිස් කැට කෙල්ලො සබන් පෙනම
දැන දැනම මං හිතනවා
ජීවිතෙ ටික කාලෙ ගොඩ යන්න මට ඕනි ගේමක් මමත් ගහනවා
දැනගන්න උබ ඕනි ඇයි මෙහෙම මට වෙන්නෙ උබ තාම රගපානවා...
මල් පිපිලා...
දැන ගෙනයි මං හිටියෙ අඩුවෙන් වියදම් කෙරුවේ
ඒ හින්දා දුක නෑ හිතෙ
මලගිය කෙනෙක් එහෙම බලනවා ඇති මාව
මම නෑනි වශියක් කලේ
කිව්වාට හැමදාම කෙල්ලෙන්ගෙ රචනාව මං නෑනි පාඩම් කලේ
ඇත්තටම උබ කවුද අම්මත් මගෙ මාව තනිකරලා නුවරට ගියේ
මල් පිපිලා.....❤
ආසම ගායකයෙක්... එකපාරටම අදුර ගන්නත් බැරි උනා. හරි ම ලස්සනයි ❤❤❤❤
Ayya .....song 1ka. music, patta.....❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
👍🏻 ela niyamai adarei oyata hamadama gamma tiyenawa wena nariyo kiyana song wageda oyage song ela ela digatama one.
වශියක් කට හඩ නම් සුපිරි ❤
හදවතේ ඉන්න නිහතමානි ගායකයා.....ලොකුකමි නැති පොඩි මිනිස්සුන්ට ආදරේ සුපිරි චරිතෙ..❤❤❤
චාමර මල්ලි, දිගටම මේ වගෙ රෙගේ ටිකක් කරන්නකෝ....මේක ලංකාවට මාර අඩුවක් වෙලා තිබුනු දෙයක්....සුපර් ❤
Me song eka Kochchara ahuwath wenne na.E wagema band ekath super❤❤❤ Good luck❤❤❤❤❤
හේ යි බං හේ හෙයි බං 👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽
ජය වේවා ❤❤❤ලස්සනම ලස්සනයි ❤❤අහන්න අහන්න ආසයි❤❤
චාමර අයියේ සුපිරි අපි ඕක තමයි බලාගෙන හිටියේ පට්ට❤❤
Wooow කාලෙකින්. ❤❤❤❤
අහන එක නතර කර ගන්න බෑ.
අනේ අයියගේ අනිත් සිංදුත් ඕන මේ වගේ.
වෙරලු ගෙඩියෙන් මේ පිස්සුව පටන් ගත්තේ .❤❤
ලස්සනයි ගොඩාක් ❤❤
True songs resonate with life; real singers don’t act out fake scripts.❤. Absolutely something there which I exactly don’t know. I have listened more than 10-15 times and am still addicted with it.
චෙක් පොයින්ට් එක්ක අනිත් සිංදු ටිකත් කරන්න ..සුපිරියට තියෙයි 👍👍👍👍
මේ වෙද්දී මං 50පාරක් විතර බැලුව සුපිරි සුපිරි
චාමර අයියා...තවත් එක හදවතතේ ගායකයෙක් තමයි ඉතින් 🤗❤️🩹
Next level music❤
කොහොම ඇහුවත් ඇතිවෙන්නැති සින්දුවක් ❤❤❤
පට්ට melody ය... ආදරෙයි චාමර අයියේ ❤️❤️
සුපිරියක් තමා චාමර බොසා මේ වගේ ඕන තව ඒවා ආදරෙයි
නියමයි චාමර අයියේ..ජැමෙයිකා ගියා වගේ දැනුණා...❤️❤️❤️
පට්ට ❤❤❤❤
සුපිරියක් ❤️
මේක වෙන්න ඕනි දෙයක් කියල බලාපොරොත්තුවෙන් හිටිය එකෙක් බන් මන් ලංකාවේ ටුවරිසම් වලට සෙට් වෙන බ්‍රෑන්ඩ් මෙව්වා..
🟢🟡🔴🎼🎸🎸🎙🎸🎸🎸🪇🪇🥁🥁🎶🎼🎶🎼🎼🎼 Check Point.💪🎸
Hambath kala visits kala bari kama mama dannawa..!!!patta words chamara brother ❤
මේ සින්දුව මෙච්චර ඇහුව්වා ඒත් දැනේන්න ඇහුව්වේ අද තමයි ❤❤❤❤ නියමයි චාමර අයියේ...
👍🎸🎼🎶🎙♥️🟡🟢🔴
ලස්සනයි macho
ඉක්මනින්ම 01 million පනින්න ඕනෙ ❤❤❤
චාමර අයියා ඉදලා ඉදලා සුපිරියක් පට්ට❤❤❤
මගේ හබී මේක පනයනකම් අහනවා.... මම මේක හිතට අරං ඇහුවේ අද.... එයා ඇයි මේක අහන්නේ කියලා මම අනන්ත රන්ඩු උනා. Car එකේ ගමනක් ගියොත් මේක මයි අහන්නේ. අද තමයි දැනුනේ එයාගේ දරදඩු හිත ඇතුලේ ඉන්න සංවේදී මනුස්සයා ගේ සිතිවිලි මේක ඇතුලේ තියනවා කියලා.. දැන් මමත් පන යනකම් මේක අහනවා.......😃😃😃😃
😂hm
Yoooow malsaraa! Amazing 🤜🤛🖤 1M
ජීවිතේ ටික කාලෙ ගොඩ යන්න මට ඕන....
ගේමක් මමත් ගහනවා....
දැන ගන්න නුබ ඕන....
ඇයි මෙහෙම මට වෙන්නෙ...
උබ තාම රගපානවාාාාා
මම සමාන්යෙන් ඔයාගෙ සිංදු අහන්නෙ නෑ අයියා...මෙික නමිි නියමයි..Keep it up
Ahannne natham noha idahn
කවුද යකෝ මේයාගේ සිංදු අහන්නේ නැති ලංකාවේ ඉන්න පරයා...😅
Ithin pako okkoma ahapanko haminenne
😂😂
ලස්සනයි ,,හිරු කොපි චැට් එකේ චතුර රාජපක්ෂ කියනවා දැකලා තමයි බලන්න ආවේ ඇත්තටම ලස්සනයි ❤❤❤❤
නියමයි ඕයි චාමර අයියේ ඒක පට්ට... පරන සින්දු ටිකත් මේ විදිහටම කරල දාමුකො චැනල් එකට....
Wow harim lasanai, kiyanna wachana nha, Budusaranai chamara Aiya,,,,Adarai, Adarai Godak,
කොස්‌ගොඩ චාමර ❤ . ආදරෙයි බං අයියේ
Regge Band එකක් නම් ඒ Check Point විතරයි.. ලංකාවෙ Regge Singar කෙනෙක් නම් චාමර විතරයි මට 🔴🟡🟢
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නම් නෑ ..ඒ තරම් ඇහුවා,බැලුවා..පුදුම තරම් ලස්සනයි ...ඇත්තටම සුපිරියක් මේක නම්.❣️🙋
ඔයා දැන් පිස්සුවක් අයියෙ..❤වචන නෑ තව..ඒ තරම් බොක්කට දැනෙන සිංදුවක්.
ආසම සින්දුව ඇත්තටම ලස්සනයි අයියේ
Wow aiya,ada song eke podi kallak kanata ahuna,dan me 15 weni para ahanne.wow chamara aiya.love 😍
චාමර මහත්මයගෙ ආසම සින්දුව ❤️
මේ රෙගේ රහ වෙන කොහෙවත් නෑ 💯
කීපාරක් ඇහුවද කියල මමවත් දන්නේ නැති තරම්___ ඔරිජිනල් එක ෆ්ලෑෂ්බෑක් එක්ක ගහපු එක අම්මෝ ගැම්මක්__ වයිප කියන්නේ බත් කනව වගේ මේ සින්දුවලු මන් අහන්නේ__😅😅😅 ගැම්මක්_❤️🤘🤘 chamara ranawaka aiya_❤
සුපිරියක් තමා ,,ආසාම වෙන්නෙ flashback බැකින් ඵකත් ඵක්කලා බලන්න ආසාවෙන් ඉන්නෙ,,
😂😂😂
අහන්න අහන්න හිතට දැනෙන සින්දුවක් ....ආදරෙයි චාමර අයියා ❤❤
උබතාම රගපානවා .....මම කැමතිම කෑල්ල 😊
Woooow niyama voice eka.අර girl හරිම ලස්සනයි.අපේ ඉන්න අය සුදු වෙන්න දඟලනවා.බලන්න ඒ girl ගේ සමේ පාට කොච්චර ලස්සන ද කියලා.ගොඩාක් ලස්සනයි ඒ girl.love you all.💞💞💞💞💞💞💞
Chamara sir apita maa wage තව තවත් ලස්සන රෙගේ සිංදු ඕනේ.
Sir ගේ සංගීත කණ්ඩායමට බුදු සරණයි දෙව් පිහිටයි ඡෙසූ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජිවිතේ ටික කාලේ ගොඩ යන්න මට ඕනේ ගේමක් මමත් ගහනවා ❤❤❤
නියමයි චාමර. 😮🎉👍
ආසම ටික
චාමර උඹ ගේ මල්සරාට උපරිම සාධාරණය කලේ අද.රජිව් මල්ලියෙ බැකින්නම් ❤❤❤❤
කාලෙකට පස්සේ සුපිරියක් ..එල චාමර බ්‍රෝ❤
Gammak....aththa kiyaddi lassanai song ekak unath....❤😊
1000 times ඇහුවා තවත් මදි. Outstanding performance for ever. ❤❤❤
පොළවේ පය ගහලා ඉන්න අහංකාරකමක් නැති අපේම එකෙක් චාමර
රණවකගෙ කැමැත්තෙන් අහපු එකම සින්දුව.මේකනම් සුපිරි.reggae vibe එකත් ලෙසටම තියනව.credit goes to the band too.🔥 ❤👍
රණවක ගේ සිංදු හරියට අහලා තියෙන්නෙ මේක විතරයි 😅 ඒකයි ඕම කියන්නෙ
දිගටම අහලා බලන්න ඔයාට ආස හිතෙයි
කොච්චර ඇහුවත් එපා වෙන් නැති සින්දුවක්.. චාමර අයියාගෙ අනිත් සින්දු වගේම.. නියමයි චාමර අයියේ.. ❤
ජෙමෙයිකාවේ ඉන්නවා වගේ....සුපිරියක්....
❤❤ චාමර අයියා ඒක නම් මරු බං ❤❤
චාමර සර්ට තරම් වෙන කිසිම අයෙකුට මේ ගීතය රහට ගායනා කල නොහැකි බව සහතික කරමි.
අනිවා 🎉❤
අනිවා...ඇත්ත කථාව❤
Sahara flash fanta kiyana eka ahan..chamarata wada lassanata kiyanawa.
👍🔴🟢🟡🎙🎼🎸🥁🎶🎼camara❤
@thusithdarshana1662 ෆැන්ටා ගූ 70 යි 🤣
The regge Legend in Sri Lanka❤ wish you a long life
Very beautiful ❤❤❤❤❤ and happy new year
මේකනම් පිස්සුවක්
1000 times ඇහුවා තවත් මදි. Outstanding performance for ever. ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
පිස්සු හැදෙනවා
music & Voice
God bless
කියන්න වචන නෑ.බුදු සරණයි අයියේ❤
Chamara On Fire 💪
Sri Lankan Reagge Icon One And Only Chamara Ranawaka ❤🔥
ගින්දර වැඩ කියන්නේ මේවා තමයි ආදරෙයි ආදරෙයි අහස වගේ චාමර මාමේ ❤️😍
මරු පට්ට ඇගත් හිරිවැටෙනව ❤
එ කීබොඩ් tone එක මරු
දවසට කී පාරක් නමි මෙික අහනවද මං ..ඉස්සර ඉඳන්ම චාමර රණවකගේ සින්දු අහනවා කාලේකට පස්සේ පටිට රෙගේ song එකක්😊😊
කෙල්ල පොඩි කෑල්ලක් කියනකම් බලන් හිටපු උන් කෝ❤️🎤🎧
ඒකනේ පව් බන්
🙆
balan hitiyaaaaa
එකනේ
සිරාවට මාත් කියනකන් හිටියේ...ලස්සන නිසාම ඒකි දිහාම බලන් හිටියා...❤😁
රෙගේ නම් ලන්කාවෙ ඔයා තමයි බ්‍රෝ....
මගේ හැටියට නම් පිස්සුවක් මචං ඔයානම්...
Thanx අපිව සනසනවට, නිවනවට...❤❤❤
නෙදකින් විතරක්
මම ඊට වඩා හොඳට කියනවා
Chamara aiya kiyanne gee padawala hadawatha wage adarei ❤
සුපිරි👍👏
❤ඒක ෆට්ට චාමර අයියේ