REGGAE NONSTOP l Chamara Ranawaka ft FANTA l 4Max Vide Team 2022 ©

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 806

  • @nirmansuriyabandara1423
    @nirmansuriyabandara1423 3 месяца назад +52

    මේ මාගේ පෞද්ගලික අදහසයි. චාමර රණවක යනු නමක් නොව brand එකක්. ලංකාව සතු වටිනා තවත් එක් මිනි කැටයක්. රෙගෙයි කියන්නේ වෙනම කලාවක් ඒ හරහා මම දකිනවා සරල ආකාරයට සමාජයටත් හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන් එක මාධ්‍යයක් තමා මේ රිගේ ගායනා. මේ ගායනයේ කෙළ පැමිණි චාමර වැනි දක්ෂයෙකුට තවමත් ලංකාව තුළ ලැබිය යුතුම තැන ලැබී නැති බවයි මගේ හැඟීම. පාසලක විද්‍යාවට එගුරුවරයෙක්ද, ගණිත අයට ගුරුවරයෙක්ද සිංහල වලට ඉඟුරුවරයෙක්ද සිටිනවා ඉතින් කලා ලෝකය තුළත් රෙගේවල ගුරුවරයා ලෙසට චාමරට ඉදිරියට එන්නට අවස්ථාව සලසමු.❤

    • @shiranthachandimal9496
      @shiranthachandimal9496 Месяц назад +3

      එයා තමා ලංකාවේ රෙගේ රජ්ජුරුවෝ බොසා...❤

    • @roosirivideography3505
      @roosirivideography3505 4 дня назад +1

      අනිවාර්යෙන්ම ❤

  • @voicefactorysl6262
    @voicefactorysl6262 2 года назад +380

    පිස්සෙක් වගේ පෙනුනට ෆැන්ටා සුපිරි දක්ශයෙක්.....much love 😍🥰

  • @HFOfficialMusic
    @HFOfficialMusic 2 месяца назад +120

    මේවා පුතා අනුන්ගෙ සිංදු නෙමෙයි . තමන්ම ලියලා තමන්ම තනුව දාලා තමන්ම සංගීතය සපයලා තමන්ම ගායනා කල ඒවා , sri lankan regge king chamara 😍💚🙏

  • @shehanmax2956
    @shehanmax2956 Год назад +299

    srilankawe හැංගිච්ච ඇත්තටම ජාත්‍යන්තරයේ පවා සම්මානයක් ගන්න පුළුවන් අති දුර්ලභ ඉතාමත් මියුරු සහ විරල ගායන හැකියාවක් චාමර රණවක සතුයි... ශ්‍රි ලංකිවට පිනට පහල වු මිණි පහනක් ඔහු..බුදු සරණයි ඔබට තවතවත් ගීත ගායනා කිරීමේ හැකියාව වැඩිදියුණු වේවා..!!!🙏🙏🙏

  • @A.A.T.DISHAN
    @A.A.T.DISHAN 2 года назад +363

    චාමර රනවක කියන්නෙ reggae වල රජෙක් බන් එක වෙනම ආගමක් බන්.❤💞🥰

  • @shashenrashmika298
    @shashenrashmika298 2 года назад +336

    චාමර කියන්නේ බොහොම නිහතමානී ගායකයෙක් ඒ වාගේම හිත හොඳ මනුස්සයෙක්

    • @525dilanmadushanka
      @525dilanmadushanka 2 года назад +6

      අනිවාර්යයෙන් ❤

    • @phenix7478
      @phenix7478 Год назад

      ##########cccc

    • @phenix7478
      @phenix7478 Год назад +3

      ක්#ංං 😊ංංංංංං😊ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්😊😊#හ්හ්බ්බ්ක්ක්ක්ක්ක්ක්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ක්ක්😊😅😅

    • @TrainPissa
      @TrainPissa Год назад

    • @madutoon4226
      @madutoon4226 7 месяцев назад

      ආ ඒක වැඩක් නැති කෝල් එකක්😊

  • @ruwankumasaruge-nw8sn
    @ruwankumasaruge-nw8sn Год назад +45

    මේවා අහන්න ගොඩක් උන්ට පිං නෑ
    නියමය් බන්, ela ela brooo

  • @LakshithaLakshitha-l2w
    @LakshithaLakshitha-l2w 4 дня назад +1

    ලන්කාවෙ සන්ගිතෙ වෙනම පැත්තකට ගෙනගිය කෙනෙක් චාමර අයියා

  • @supunchamara1857
    @supunchamara1857 2 года назад +107

    ඕකටම අවසන් ලියුමෙ සිංදුවේ කෑල්ලත් කිවුවා නම් 👌👌👌👌❤❤❤ සුපිරියක්

  • @dhanukanadeeshan643
    @dhanukanadeeshan643 2 года назад +181

    චාමර රණවක බැස්සා කියන්නේ ආයේ ඉතින් ගැම්මක් තමයි ❤️🥺

    • @chaturanuwan1257
      @chaturanuwan1257 2 года назад +2

      පට්ට ගැම්ම

    • @lasithaperera84
      @lasithaperera84 2 года назад

      @@chaturanuwan1257 B.C.h y

    • @vishwasachintha9567
      @vishwasachintha9567 2 года назад

      😎👍😎👍😎🆒

    • @ආතල්ලෝකය-ථ1ත
      @ආතල්ලෝකය-ථ1ත 2 года назад

      @@lasithaperera84 😒😒😒🙄🙄

    • @udithpriyanga3422
      @udithpriyanga3422 9 месяцев назад

      ​@@vishwasachintha9567❤🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌹🗼🗼🗼🗼🗼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🏪🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎

  • @royaleproduction396
    @royaleproduction396 2 года назад +202

    පට්ට වටයක් ගහනවා බැන්ඩ් එකම..❤️ කියන සිංදුවට ලස්සනට Cords පාට් ගහනවා ලෙසටම..

  • @dilshanpramod5195
    @dilshanpramod5195 2 года назад +65

    අඩො අඩො ඒ නන්ස්ටොප් එක. ආපු උන් පට්ටම ආතල් එකක් ගන්න ඇත්තේ ❤

  • @chamudithdhananjana
    @chamudithdhananjana 9 месяцев назад +139

    චාමරගෙ රෙගේ එකට මනෝපාරක් ගහන අය මේ කොනට❤

  • @malindradesilva6862
    @malindradesilva6862 2 года назад +792

    චාමර කියන්නේ කිසිම ලෝබ කමක් නැතුව තමන්ගෙ සින්දු අනුන්ට කියන්න දිලා ෆුල් සැපේ ආතල් එකේ එන්ජොයි කරන ඩයල් එකක් ❤❤❤🍺🍺🍺😘😘😘

  • @Shasiduishan
    @Shasiduishan 2 года назад +103

    වපි ඉපදෙන්නෙ මියැදෙන්නෙ ඔබතුරුලෙමයි ශ්‍රී ලංකාව වම්ම අපේ😌😍

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 2 года назад +211

    අම්මො රස්තා පාර ෆැන්ටා අයියා චාමර අයියා රස්තා කොල්ලො🌍❤️ දෙන්නා ආදරෙයි❤️🌍

  • @krrishkrishmalrasanga8181
    @krrishkrishmalrasanga8181 2 года назад +42

    සහරා ෆ්ලෑශ් නම් බලන්නේම නෑ
    මේකනම් සුපිරි සෙට් එක පට්ට වැඩක්
    චාමර රණවක පට්ට ආදරෙයි ,ටිරාන් අකුරැස්ස ආදරෙයි
    කීබොඩිස්ට් සැක්සපෝන් පාර පට්ට දුව දීමට

  • @shanakalakshan3431
    @shanakalakshan3431 2 года назад +63

    රස්තා❤️.... හදවතින්ම අදරෙයි.....❤️ සුපිරි අයියේ චාමර රනවක කියන්නේ පොඩිකාලේ ඉදල ආසම ගායකයා.... fanta අයියා මරු සුපුරි ලස්සන වැඩක් ......

  • @LovelyDivingBoard-xr9cj
    @LovelyDivingBoard-xr9cj 9 месяцев назад +24

    ලිහිනියාවේ සුන්දර හදවතක් ❤

  • @nethsiluentertainment493
    @nethsiluentertainment493 25 дней назад +5

    වැඩකරු.. පද තනු ගායනය ඔක්කොම chamara අයියගේ ❤️❤️👍

  • @kasunmalshan8329
    @kasunmalshan8329 2 года назад +87

    Music වලින් පරිණත වාදකයෝ සෙට් එක❤️🤘

  • @DineshOnline
    @DineshOnline 2 года назад +31

    Original එකයි ❤️
    Duplicate එකයි ❤️
    දෙකම සෙට් උනා කියන්නේ ඉතින් සුපිරියක් තමා 😍✌️

  • @udeniapsara2786
    @udeniapsara2786 2 года назад +157

    ආසම ගායකයා 🥰😍 චාමර රණවක ❤️❤️❤️

    • @udeniapsara2786
      @udeniapsara2786 2 года назад +1

      @@Djthinukarimex 😅😅

    • @dileepaweerasinghe1406
      @dileepaweerasinghe1406 2 года назад +6

      මම හිතුවේ රනාගේ සිංදු අහන්නෙ කොල්ලො විතරයි කියලා කෙල්ලොත් අහනවා
      රනා පිස්සුවක්

    • @Siriyawathi-zv6xz
      @Siriyawathi-zv6xz Месяц назад

      ​@@dileepaweerasinghe1406මං කෙල්ලෙක්.2010 තමයි චාමරගෙ සිංදු වලට ඇබ්බැහි උනේ.අදටත් එහෙමයි.අනිත් අයගෙ සිංදු අහන්න නොහිතෙන තරමට චාමරගෙ සිංදු වලට ඇබ්බැහි වෙලා.පුදුමෙ කියන්නෙ එකම සිංදු ටික කොච්චර ඇහුවත් එපා නොවෙන එක.හදවතේ අංක එක චාමර රනවක.😊😊😊😊😊😊

  • @slremix7604
    @slremix7604 2 года назад +93

    ආසම ගායකයා එදත් එකයි අදත් එකයි ❤️💥😵‍💫

  • @Anomakumari165
    @Anomakumari165 Год назад +75

    ලංකාවට reggae ගෙනාවෙ චාමර ❤

    • @paziya3604
      @paziya3604 7 месяцев назад +3

      පග තමයි 🤣🤣🤣

    • @vihangawickramapathirana1573
      @vihangawickramapathirana1573 3 месяца назад +2

      වැරදි නේද

    • @nishadirajapaksha9699
      @nishadirajapaksha9699 3 месяца назад +1

      🍑 මේක තමයි

    • @kasunsanjeewa7598
      @kasunsanjeewa7598 3 месяца назад +1

      බොබ්මාලි එතකොට 😄

    • @anurawasantha7870
      @anurawasantha7870 3 месяца назад

      මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා බන්.චාමර පොරම සින්දු ලියාගෙන තනියෙන්ම මෙලඩි දාලා තමන්ටම ආවේනික ස්ටයිල් එකක් හදාගෙන සිංදු කියන නිරහංකාර සොඳුරු මනුස්සයෙක්...❤
      උඩ පක කියලා දාලා තියෙන ගොන් පකයට ඉතිපිසෝවත් කියන්න බැරුව ඇති තාලෙකට ....🖕🖕

  • @kasunpradeep707
    @kasunpradeep707 2 года назад +17

    බැන්ඩ් එක සුපිරි බැකින් උබලා ගන කියන්න දෙයක් නැ ...ඔයි..🔥👍

  • @NpWijesingha-ol3sp
    @NpWijesingha-ol3sp 4 месяца назад +8

    චාමර රනවක කියන්නේ නිහතමානී චරිතයක් මෙතන උනත් එයාගෙ සිංදු ටික වැඩි හරියක් fantata කියන්න දිලා එයා වෙනම විදියට ඒක විදිනවා❤❤

  • @prasannafashion9720
    @prasannafashion9720 2 года назад +74

    තට්ටයො කියන්නෙ ගැම්මක් තමයි 😁☺️✌️✌️✌️✌️✌️ ආදරෙයි චාමා අයියණ්ඩී ❤️❤️❤️❤️ ඒක වෙනම සැපක් ආ 😍😍😍😍😎😎😎

  • @KaveeshaDenuwantha
    @KaveeshaDenuwantha 15 дней назад +2

    මරූ පාර 2025 anyone❤
    CR❤
    Yo rusta😊❤

  • @mihiya7621
    @mihiya7621 2 года назад +65

    ජොයින්ට් එකක් ගැහුවම සෙට් වෙන සුපිරියක් ඈ පට්ට චාමර අයිය ෆැන්ට පට්ට 🥰🥰🎵🎧🎧

  • @PasiduLakshan-v5p
    @PasiduLakshan-v5p 6 месяцев назад +12

    මේමගුල කොච්චර ඇහුවත් එපාවෙන්නෑ ඕයි 😂🤤😴

  • @KaveeshaDenuwantha
    @KaveeshaDenuwantha 15 дней назад +1

    Matayi ape thathtayi ithin meya thama වැඩ්ඩා
    CR❤

  • @charuthapelpola6002
    @charuthapelpola6002 Год назад +4

    චාමර අයියා පට්ට නිහතමානී චරිතයක් එහ් වගේමයි Fantaa♥️🙌

  • @bandaradesapriya4216
    @bandaradesapriya4216 Год назад +5

    එක මරු යකො .නියමෙට ගැලපෙනව ෆැන්ටයි චාමර අය්යයි

  • @geethikarasnayaka4235
    @geethikarasnayaka4235 Месяц назад +2

    චාමර අයියා කියන්නේ ආගමක්නම් මම එය අදහන බැතිමතෙක්😊sri lankn reggae king❤

  • @dilandhanuka232
    @dilandhanuka232 4 месяца назад +5

    චාමර කියන්නේ සුපිරිම dial එකක්.තමන්ගේ සිංදු ඕනම කෙනෙක් කියනවා බලලා නිහතමානීව සතුටු වෙන්න පුළුවන් තරම් හදවතක් තියෙන කෙනෙක් ❤❤

  • @respectkawee4260
    @respectkawee4260 2 года назад +15

    යක්කු දෙන්නෙක් එකම ස්ටෙජ් එකේ මරූ එක නම් 😈❤️

  • @PasinduSenesh
    @PasinduSenesh 3 месяца назад +7

    මේ වගෙ සැපක් අපේ ගමටත් ඇවිල්ල අපිටත් දෙනවනම් කියල වැඩක් නෑ💗💗🥺🥺🥺🥺🥺

  • @navinkokila7444
    @navinkokila7444 2 года назад +25

    ඒක සුපිරියක් අයිය මලෝ වගේ ආදරෙයි දෙන්නටම ✌️❤️‍🔥😈

  • @IndrajithRathnayake-w9h
    @IndrajithRathnayake-w9h 2 месяца назад +4

    මනුස්සකම තියන රත්තරන් ගායකයෙක් ආදරෙයි පනවගේ❤❤❤❤❤❤

  • @AnimationXAp
    @AnimationXAp 2 года назад +40

    ඒකනම් මරු අයියා මලෝ ,,,,, චාමර රණවක ෆැන්ටා

  • @sajithmalaka8740
    @sajithmalaka8740 2 года назад +64

    පට්ටම පට්ට සැපක් දෙන්නෙ චාමර අයියා ෆැන්ටා👍☝☝❤

  • @RavinduPramod77
    @RavinduPramod77 Год назад +6

    දුව දීමට කාලෙ සොදා 😂🎉❤

  • @psg7466
    @psg7466 2 года назад +30

    ෆැන්ටා කියන්නේ ආතල්ම ඩයල් එකක් තමයි..😁👌

  • @rashmikamadushanka9697
    @rashmikamadushanka9697 2 года назад +68

    දමිත් අසන්ක චමර විරසින්හ කමර රනවක කියන්නෙ පට්ට❤️

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 года назад +43

    Shaa චාමර අයියා fanta අයියා fatta ලස්සනයි කට හඩවල් දෙක sahra flass music එළ එල💛👍 💎🛺💙❤️💚😍😍😍😍🤙🌸🙏💎🛺💛💙👍💚😀🤙🤙👍

  • @janakakumara2568
    @janakakumara2568 2 месяца назад +1

    දුම දාන්නෙ නම් නැ. ඒත් මේවා අපේ ශරීර වලට කා වැදිලා තියෙන්නෙ. චාමර රණවක අයියා කියන්නෙම iconic branded legend එකක් .

  • @oshanmanodara6220
    @oshanmanodara6220 Месяц назад +2

    බෑන්ඩ් එකේ උන්ට ස්ම්මාන දෙන්න ඕනි

  • @hasithamaduranga9597
    @hasithamaduranga9597 3 месяца назад +7

    මගේ මාමා උන එකට සතුටුයි චාමර ❤😊

  • @gihanmadusanka3964
    @gihanmadusanka3964 2 года назад +14

    බැකින්නම් සුපිරි 🥺🖤ආය

  • @dushanmilinde6155
    @dushanmilinde6155 2 года назад +4

    ම්ම්ම්ම්.... බඩු ටික නම් සුපිරියි වගේ 😌🌻🍁

  • @dushansakuranga2399
    @dushansakuranga2399 2 года назад +71

    බෙන්තර ගගෙන් එහා. දකුණ ගැම්ම චාමර ❤❤❤❤

    • @madushansamudika4543
      @madushansamudika4543 2 года назад +5

      බෙන්තර ගගෙන් එහාද බන් මතුගම තියෙන්නේ ..

    • @sumeedafernando7841
      @sumeedafernando7841 2 года назад +2

      Aka thamai mathe baluwe.chamara aiya mathugama inne.

    • @OZUL-Walkthroughs
      @OZUL-Walkthroughs 2 года назад +1

      🤣🤣🤣

    • @faleelarafath2833
      @faleelarafath2833 2 года назад +1

      Hebei inne mage allapu game lewwanduwa

    • @rasikagayan5216
      @rasikagayan5216 2 года назад +3

      අතුරු walla...දකුණේ කොල්ලෝ

  • @kavinduakalanka
    @kavinduakalanka Год назад +3

    දන්නෝ දනිති එ කටහඩ ආගමක් ❤️ ආදරෙයි ආදරෙයි අහස වගේ 😊

  • @harindukrishan5190
    @harindukrishan5190 2 года назад +35

    මටනම් මතක් වුනේ ජය ශ්‍රී ළමයි

  • @tharindurasantha4631
    @tharindurasantha4631 2 месяца назад +1

    රණවක මගේ ආගමක්.. කියන්න තේරෙන්නෑ... එහෙන් මෙහෙන් දාන හැම කෑල්ලක්ම ගේන්නෙ ලස්සනක්

  • @Naturemdh
    @Naturemdh 2 года назад +27

    Music එකත් පට්ට පැහැදිලි යි 🖤🖤

  • @ajayasingha6104
    @ajayasingha6104 2 года назад +36

    චාමර කියන්නේ සුපිරි waddek තමයි ..💓💓

    • @malindupawan5918
      @malindupawan5918 2 года назад +2

      චාමා අයියා ඒක ෆට්ට ❤❤❤

  • @samanrupasinghe9197
    @samanrupasinghe9197 Год назад +2

    Ekane chamara kiyana wachaneta hamoma adareeee

  • @sumithruwan69
    @sumithruwan69 2 года назад +9

    අම්මො සැප තමයි ❤️

  • @maheshadilhani6716
    @maheshadilhani6716 2 года назад +4

    සුපිරි අනෙ මන් ගොඩක් කැමති කෙනෙක් 🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @roosirivideography3505
    @roosirivideography3505 4 дня назад

    චාමරලා සුපිරිම තමා චාමර වීරසිංහ., චාමර රණවක., වැඩ්ඩෝම තමයි❤❤❤❤❤❤❤

  • @dulanjanisadamali983
    @dulanjanisadamali983 2 года назад +11

    ගොඩාක් නිහතමානි චරිතයක්.❣️❣️💕❤️

  • @shiranthachandimal9496
    @shiranthachandimal9496 Месяц назад

    දැක්ක එකම වැඩ්ඩා..එයාම ලියලා එයාම තනු දාලා එයාම කියලා දීපුවා.. කොල්ලො පට්ට ආදරෙයි..ලංකාවේ රෙගේ රජ්ජුරුවෝ..❤

  • @KavindaKumara-b3j
    @KavindaKumara-b3j 12 дней назад

    Chamara ayya adarei bn🖤ape panthiye sindu kiyapu kiyana ekama kena 🖤

  • @nadeeshadilshan2548
    @nadeeshadilshan2548 2 года назад +10

    මගෙ ජිවිතෙ දැක්ක සුපිරිම ගායකයා @chamara ranawaka ❤️❤️❤️

  • @methukanethmira5758
    @methukanethmira5758 2 года назад +4

    Pattta ආතල් 🌸
    ආසම නිහතමානී චරිතයක් ❤️💫

  • @shan8489
    @shan8489 2 года назад +4

    එකනම් සුපුරියක් බම් 👍

  • @hasnkasandaruwan2873
    @hasnkasandaruwan2873 Год назад +1

    අපිට දුක මේවගෙ සිං කරන්න අනාගතෙ කවුරැවත් නැති එක එයාලගෙං පස්සෙ 😣

  • @arunawithanage8946
    @arunawithanage8946 3 месяца назад +2

    Chamara ayya ape ekaaaaaa.......

  • @milindasampath1871
    @milindasampath1871 2 года назад +2

    Ftta..💕 Light balance කරන කෙනත් ආතල් .. Regge වලට හරියන්නම balance කරා

  • @jagathwanninayaka3907
    @jagathwanninayaka3907 2 года назад +9

    චාමර අයියා මමත් කැමතිම ගායකයෙක්.🇱🇰👍

  • @vikumnimsara5456
    @vikumnimsara5456 2 года назад +5

    Othana mamath hitiya bro ❤️

  • @kdgimhank
    @kdgimhank 8 месяцев назад +2

    දෙන්නා එක්ක සුප්පටම ගහනවා මරු තට්ටයෝ ඩබල සෙට් වෙලා තියන්නේ එකට

    • @SankalpaRoxx-fw3cc
      @SankalpaRoxx-fw3cc 7 месяцев назад

      එහෙම කියන්න එපා එකත් අපි කාෙන්ඩෙ කට් කපනවා වගෙ ෆැශන් එකාක් යලුවා

  • @HasiyaGunasekara
    @HasiyaGunasekara Месяц назад +1

    චාමර අයියා සිංදුව කියල ෆැන්ට සිංදුව කියන්න පටන් ගන්න තැන සුපිරියට පටන් ගන්නො එතන පට්ට ලස්සනයි ❤

  • @supun4634
    @supun4634 2 года назад +14

    චාමර අයියෙ අදරෙයි බොක්ක 👍❤️❤️

  • @samidhuchamara3417
    @samidhuchamara3417 2 года назад +5

    දෙන්නම එක වගේ ❤ අයියයි මල්ලි වගේ 🤪👍😘

  • @tishankumara6911
    @tishankumara6911 Год назад +4

    මගෙ හදවතේ ඉන්න සුපිරිම චරිතේ ❤

  • @hasithabulathsinhala1066
    @hasithabulathsinhala1066 2 года назад +3

    ආතල්නං උපරිමයි ආ 💖💖💖

  • @sayusamidunidiwyanimapa1295
    @sayusamidunidiwyanimapa1295 2 года назад +8

    ඒක නම් පිස්සුවක්.❤️

  • @sahanweerasinghe4115
    @sahanweerasinghe4115 2 года назад +11

    සුපිරියි❤️

  • @amindakolitha
    @amindakolitha 2 года назад +22

    වප ඉපදෙන්නෙ මියදෙන්නෙ ඔබෙ තුරුලේමයි..
    සී ලංකාව වම්මා මගේ..

  • @DilekaSilva-u2w
    @DilekaSilva-u2w 19 дней назад

    චාමර රනවක එනවනම් play කරන්න band එකත් පට්ටම ආසයි😊😊😊😊

  • @dilininimesha6333
    @dilininimesha6333 Год назад +3

    Ohoma sing kraddi jayasrila wagee❤❤❤❤ super rastha

  • @Siriyawathi-zv6xz
    @Siriyawathi-zv6xz Месяц назад

    කී සැරයක් ඇහුවද.එපා නොවෙන හැටි.කොච්චර ඇහුවත් එපා නොවෙන්නෙ චාමරගෙ සිංදු විතරයි 😊😊😊😊😊😊

  • @MaheshMadusanka-x4k
    @MaheshMadusanka-x4k Месяц назад

    chamara kiyanne supirima samajayak inna supiri bokkak...adarei rattaran yaluwata hemadama

  • @osaentertainment3451
    @osaentertainment3451 Месяц назад +1

    චාමර ශ්‍රී ල0කාව වම්මා මගේ
    ෆැන්ටා ශ්‍රි ල0කාව අම්මා මගේ.....ආදරෙයී❤❤

  • @kalumkumara1790
    @kalumkumara1790 2 года назад +11

    අදරෙයි අහස තරම්♥️♥️ අදරෙයි අදරෙයි අමිමට වගෙයි

  • @chinthakawimukthi1696
    @chinthakawimukthi1696 2 месяца назад

    බුදුසරණයි අය්යේ.
    හොරෙව්වපතානේ සෙට් එකක් ❤️

  • @amithmadusanka3834
    @amithmadusanka3834 2 года назад +4

    විඩියෝ කොලිටි එක සුපිරි📷🤗🤗

  • @shalithabandara5942
    @shalithabandara5942 Год назад +4

    මන් දැකපු නිහතමානිම ගායකයෙක්...😊🎤

  • @sandunisithara9056
    @sandunisithara9056 2 месяца назад

    🥰❤️ අඩේහ් ඒක ❤️🥰 කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ❤️ ප්‍රසංග වේදිකාවේ චාමර අයියට ගැලපෙනම චරිතෙ Fanta Bro 🤍

  • @SL-rp2hx
    @SL-rp2hx 2 года назад +27

    සුපිරි .....සුපිරි 😍🔥

  • @kalumrocky2482
    @kalumrocky2482 2 года назад +22

    රිදෙන්න ගහනවා 😎🖐️

  • @isiwara5670
    @isiwara5670 2 года назад +6

    එකනම් වාසි😌
    🟥🟨🟩

  • @SamanpushpakumaraAbawalage
    @SamanpushpakumaraAbawalage 3 месяца назад

    ඇත්තටම රණවක අයියෙ ඔයාගෙ සිංදු මාත්‍රය ගොඩක් හොඳයි ඒත් රෙගේ නැතුව නොමල් එකකට ඔබෙ සිංදු ගැයුවානං තව ලස්සනයි රෙගේ දැං කවුද ඉන්නේ අපෙ පුන්චි රටෙ බිහිවන සුපිරි පොරක් අතරින් ඔබගෙ කටහඩට කීයක් ප්‍රතිචාර හැමදාම තියෙයි වෙනසක් කරන්න බලන්න ජය වේවා බුදු සරණයි ඔයාලට 🥰😘👍🥰

  • @AjithKumara-wr7uw
    @AjithKumara-wr7uw 3 месяца назад +1

    කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ ne❤

  • @ruwanlakmall8617
    @ruwanlakmall8617 2 года назад +1

    Chamara aiya kiyanne eka sinduwak music denne wena sinduwakata hodata balanna

  • @Marechannel93
    @Marechannel93 3 месяца назад +2

    චාමර රනවක❤❤❤වචන නෑ ඒතරම් ආසයි සිංදුවලට....❤❤❤❤

  • @SameeraLakmal-t1h
    @SameeraLakmal-t1h 3 месяца назад +1

    Chamara aiyage samanya kathakarana katahada hari nomal ...patta porak

  • @armylasa2111
    @armylasa2111 Месяц назад

    චාමර රනවක කියන්නේ පොලවේ පය ගහලා ඉන්න සුපිරි කොල්ලෙක් ඇත්තටම දක්ශයෙක් ආදරෙයි ❤❤❤