Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හොරෙන් තමා නීති විභාගයලියලා තියෙන්නේ අනිවාර්යෙන් මෙය සෙවිය යුතුමයි
අපේ අනුර සහෝදරයාගේ වචන හරිම විනයගරුකයි.වැරදි වචන බාවිතා කරන්නෙ නැහැ .
කොහොම වුනත් ගරු ජනාධිපති තුමා කියපු විදියෙ නොගැලපෙන වචන head line වලට යොදා ගනිමින් මිනිසුන් තම news බැලීමට පෙලඹවීමේ පවතින Utube සංස්කෘතිය තුල රටේ විධායක ජනාධි පති තුමාගේ නම කැලැල් සහගත ලෙස යොදා ගැනීම නුසුදුසුය.
ඔව් head line එකේ තියෙන්නේ එකක්.ඒත් යන්නෙ තව එකක්..
සමහර යු ටියුබි චැනල් අසත්‍ය ප්‍රචාර කරන එක වහාම නවත්වන්න දැඩි නීතියක් ගෙන එන්න.
එකනම් ඇත්ත කිසිම like එකක් දාන්න හොද නැහැ මේ RUclips හොරුන්ට😡😡
ඔව් මේවට නීතිමය පියවර ගතයුතුයි දැන්වත්.
ඕකුන්ට තමයි Utube හිගන්නො කියන්නෙ.
තොපි කමිබ හොරැ කියලා ලොකයම දන්නවා නැමොලයා තොපි කරපු පවි ගෙවන්න වෙනවා
ඔබ ලාටත් එසේම සිදුවන බවක් පේනවා ගුල්ලො හාල් කොමිස් වලට😅😅😅
@@SarathChandra-m4l අට ලෙවකන්නෙක් ඇවිත් රාජපක්ෂ හොර හැත්ත ගෙ.😂😂😂😂😂😂
👍👍👍👏👏👏
හොරු නම් අල්ලපිය් කිය කියා ඉනෙ
@@SarathChandra-m4l පව් නේද හොරුන්ට හොර උපාධි තියෙන්නෙ නමුත් සාක්ෂි එක්ක පෙන්වන්න පුලුවන් වෙයි
නාමලගෙ ජීවිතේ ඌට තියෙන ලොකුම වාක්‍ය😂😂😂 අවබෝධයෙන් බොරැ කීම😂😂😂
Awabodayen pacha vidapu un ada kaud kiyal penaw hebei gonwahallu ewa piliganne hodanaw
අනේ ඇත්ටමයි නාමල් අයියගේ කටේ තියෙන්නේම 😂😂😂අවබෝධයෙන් බොරු කීම😂😂😂😂
ස්තුතියි!තෙරුවන්සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
තනියම ලිව්වේ නැත්තම් ලියපු තැන හිටිය අනෙක් ළමයි නැද්ද අපේ රටේ. කව්රුත් හරි ඉන්නවද මෙයා ලියපු දවසේ අපි එකට ලිව්වේ. මෙයත් එදා අපි එක්ක තමයි විබාගේ ලිව්වේ කියලා කියන්න පුළුවන්.
ඉතාම වැදගත් කාරණයක් .👍
Apo innawa....
Aniwaryenm
@@HistorySujithGamageඉන්නවනම් කතාකරන්නකෝ. මුංව දේශපාලනයෙන් තොලොංජි කරන්න ඕනේ
Innwa
කරනවිදිය කියල දෙන්න ඕනී නෑ තමන්ගේ නිවැරදි බාවය කියන්න වැරද්දක් කරල තියනවනම් ආයතනය කූමක් වුනත් දඩුවමි දෙන්න පුලුවන් නමි හොදයි.
සාටක පර හැත්ත දකින කොටත් ඇගේ මාලු නටනව
අධ්‍යාපනය සුදුසුකම් පිළිබඳව පාර්ලිමේන්තුවේ කාලය නොගෙන අවශ්‍ය සියල්ලන්ගේම සහතික පරීක්ෂා කරන්න සුදුසු කමිටුවක් පත්කරන්න.
මේ පල් හොරු දාගෙන පුදුම කර්මයක් නේ තියෙන්නේ
kaud pal horu .palhoru ahuwela wahagann anunge kunuhoyanaw
Me horunta chande deela parimat eka yawapu una gahanna ona
69 ලක්ශෙත් මේ වසන්තයා වගේද? ලංකාවට දෙයියන්ගෙම පිහිටයි.
කෝ බං අනුර සද්දෙ දානව බලන්න ආසාවෙන් හිටියෙ 🤣🤣
sirawata
මෙයා එක්ක හිටපු ළමයි ඇතිනේ
@@thisaraudayanga3758 😂😂😂🤔 කට්ටිය විව්ස් ගන්න කියන බොරු. අපි රැවටෙනවා 😜
මහලේකම් තුමියට භාරදුන්න කියන්නෙ හොරාගෙ අම්මගෙන් පේන අහන්න කියනව වගේ
එහෙනං උඹේ අම්මටද බාරදෙන්න ඕන😅
රාජපක්ෂ පුරුකක්.
ඔබලාගේ කයියනායක නොවේයී දැන් ඉන්නේ ,,,හොඳ කතානායක කෙනෙක් ...මතක තියාගනිව්
වසන්ත සහෝදරයා නියමයී 😂😂😂
මෙකතානම්දැන් එපාවෙලා
කුණු නෑමලයාට දැන් තමුන්ගෙ අධ්‍යාපන සහතික පිළිබඳව බෙරිහන් දෙන්නට සිදු වී ඇත. ජනතාව කුණු නෑමලයා ගැන හොඳාකාරව දනියි.
කොහොම උනත් වසන්තයට රෙවුන ඈටෑක් එකට😅😅😅😅
තොපේ පඋල මේ රටට රට බාරගන්න ඉන්න අහිංසක දරුවන්ට කරපු විනාසේ හොදටම ඇති තොපේ paula තොපි රැගුවේ මෙරට තොපේ බුදලයක් කියලා හිතාගෙන පරයා තෝ නුවර රේස් පද්ද වෙලාවේ මන් පැය 3 හිටිය යාගන්න බැරුව
මහලේකම් වරියත් ඔබලගේ කුනුමල්ලෙ ඉන්න කෙනෙක්. කොරල තියන්නෙ රට කාල
කරුණාකර රණ්ඩු නොවී,රටට වැදගත් දෙය කතාකරන්න.හැමදාම බොරු දෙවල් අල්ගෙන රටෙ මුදල් නාස්ති කරනවා.රටෙ බඩුමිල අඩු කරලා දුප්පත් මිනිසුන්ට උපකාර කරන්න.
හොරුන්ට දඩුවම් එපාද.බඩුමිල අඩු නොකළත් කමක් නෑ.හොරුන්ට දඩුවම් දෙන්න ඕනෑ.
රටට හෙඳ දෙයක් කරන්න නම් පාලනයට යෝග්‍ය අය පාර්ලිමේන්තුවට යවන්න ඔින. යවපු අයට පුළුවන් දේ තමයි ඔය කරන්නෙ. ඡන්දය දුන්නු ගොංබයියො බෙදිල ආතල් ගන්නව. ඔච්චර තමයි ජීවිතේ. කූඨ ලේඛන සන්තකයේ තබා ගැනීම, සකස්කිරීම,අනුබල දීම දඩුවම් ලැබිය හැකි වරදකි. කෝ නීතිය ක්‍රියාත්මක වෙනව, බයිල පමණයි.
තනි කාමරයක ඇත්තට ම හිටියනම්ඔප්පු කරන්න බැරි විදිහට පගාවගහාල ඇති අවබෝ දයෙන් නෙවෙයිඅනවබෝදයෙන් නේ බොරු කියන්නේ
ඔව් මාලිමා දිව දෙකේ චූ ඇන්ටි අවබෝධයෙන් කින්නෙ😅😅
පරිඝණක විශේෂඥයෝ ඛණ්ඩායමක් විදේශයකින් හෝ ගෙනවිත් වෝහාරික විගණන පරීක්ෂණයක් කරලා පරිඝණකයට පිළිතුරු ගෙන්වාගෙන ඇත්ද යන්න තහවුරු කරගෙන දඩුවම් කරන්න.
රටේ ප්රශ්න කතා කරන්න. රණ්ඩු වෙන්නේ නැතුව.
හෘදය සාක්ෂියට එකඟතාවකතා කරන්න පුළුවන් ද මෙහෙම?
ඔව්වත් හොයන්න ඕනි ඒත් රටේ මිනිස්සුන්ට කන්න නෑ ඒවට මුලින් උත්තර දීල ඉන්න..
ආයෙත් ලියලා ලකුණු 20ක් අරන් පෙන්නපන්
Oyath ayth o/l liyanawd
@@manojchathuranga3887 ammo xd. are you a guy that rides namal's d?
අනේ මේ බලන්නකෝ නිර්දෝෂී මහත්මයෙක් කතා කරනවා. අනේ බොල උඹලා කරපුවාට තමා මේ රටේ ජනතාවම විදවනවා.
ඊයෙ හා අද දවසම පාර්ලිමේන්තුවේ කටයුතු සදහා අපේ මුදල් වැය කිරීම අපරාදයක් මාලිමා ආන්ඩුව යන්නෙත් පරන ජරා පාරෙමයි නේද.
ඔය ඔක්කොම ඒකයි
අනේ මේ අවුරුදු 5 යනකම් ඉදපන් පු# නොදී 😂
Ah enam Hoda kenek innawada wena
ඇයි නාමල් ගෙ හොර එලිවෙන නිසා ,හොරා කන්න නැති නිසා,ජනපති අරමුදලේ සල්ලිත් හොරාකාපු ඒව එලි කරන නිසාද?
Malimawa, pohottuwa kiyala bedayak na, okkoma ekai parliament eke dawasa aparade😅
ඔප්පු කරන්න බැරි විදිහට ඔයගේම් ගහාලත් ඇති මොනවදකරන්න බැරි
අනිවාර්යෙන්
අනිවාර්යයෙන්ම.
ඔව්
මොනාද කියන්නෙ ඒක එහෙම්ම තමා නීතිපතිත් නොමග යවයි
ඒක ඇත්ත,මුන්ගේ බලේ තිබ්බ කාලේ මොනාද කරන්න බැරි උනේ,අනික මුන් කිරිසප්පයොද,අහුවෙන්න දේවල් කරන්න
මේ.සාටක.තව.ඉවර.නැහැද...මේකද.දැන්.පාර්ලිමේන්තුවේ .තියනත්..රටෙම..තියන.පුස්න..රටෙ.වෙන.මුකුත්.නැහැද
මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ ඕක පැහැදිලිව කිව්ව . පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද යටතේ නෙමෙයි . එතුමා දැන් නැහැ
ඝාතනය වෙන්න චරිතයක් උඹට තියෙනවා ද නෑමලයෝ
අනේ මුන්ට චන්දෙ නොදී හිටියත් මුන් කූඩැලෝ වගෙ ආයෙත් පාර්ලිමෙන්තුවෙනෙ
මුගේ ලජ්ජ නහරේ නෑ පල් හොරා
කවුද මාලිමාව ද?
වහාම ජාතික ලැයිස්තුව අවලන්ගු කල යුතුය .
ඒ පේපරේම නැවත ලියන්න නාමල් මහතාට ඉඩ සලසා දෙන්න. තනිවම ලියන්න සලස්සන්න.
මේ Ac කාමරේ විභාගය ලියපු කතාව මම Al ලිවුව කාලේ ඉදලා දන්නේ මට මතක අනු ගනන්වල.මේ නාමලා කියන්නේ පට්ට බොරුනේ.රාජපක්ක පරම්පරාවම කලේම බොරුනේ.
මේ ආත්මෙට මේ රට හැදෙන්නෙ නෑ.නඩු සහ කුණු .
Boru chodena
අයි න් වෙනව නම් ලිස්ට් එකෙන් එයි යෑ ..
ඔබතුමා උගත් කම පෙන්නන්න හදනවා.. ඒත් එහෙම පේන්නෑ තුමනි...
කවුද ? මානල් ද?
ලන්කාව ට තියෙන සාටක ශාපය ඉවර නැහැ
Ay wasntha santh නිශාන්ත wage ne
අවබොධය කින් අම්මට හුකාපූ එකා.
අවබොධයෙන් හොරකම් කරන්න දන්න පිරස තමයි පැන්නුවේ.මාලිමාවට ජයවේවා
ඔයාට ,England වල ඉගෙනීමට වියදමි වුයෙ මහජන මුදල්ද දන්නෙ නැති හින්ද ඇහුවෙ
නාමල්ගෙ විභාගෙ ගැන විතරක් හොයන්න එපා . ශිශ්ශත්ව විභාගෙ ලියපු දරුවන්ට තාම ලකුණු එව්වෙ නෑ. තවත් දරුවො මේ රටේ ඉන්නවා. උන් ගැනත් හිතන්න. එක එක්කෙනාගේ අඩුපාඩු විවේචනය කරනව විතරයි. අතීතයේ රට කල රජවරුන්ට උපාදි නැතත් වැව් අමුනු සාදා රට ස්වයංපෝෂිත කරන්න කැප වුනා. ඒකට දැන් .රටේ ප්‍රශ්න නැතුවටද මේවා කතා කරන්නෙ ?
ඇයි ඕගොල්ලොනෙ නඩු දාලා එව්ව පරක්කු කරගත්තෙ
අපි නඩු දැම්මෙ නෑ හලෝ
😂Ai dan . Horu allanna epa kyla da kynne oba tuma ? Kalin mase kaghnwa aru alluwe na muwa alluwe na kyla. 😂 dan Allanna Hadanakota. Tadiyam wela
ලගදිම පරික්ෂණ එනවා කෙදරි ගන්න නම් එපා
නාමලුත් ගෙදර ගියානන් හරිනේ😒
ඔය මහලේකර්‍ම හොර ගැනි මුලින් එලවන්න ඔන
පිස්සො කව්න්සිල් ගිහිං මුංගෙන් මොන්ස්‍රට්වල්හැදිල්ලක්ද...පව් ජනාධිපති .රටේමිනිස්සු...
මේ කථාව හැන්සාඩ් වෙනවනේ. ඉදිරියට බලමු කොහොමද මේවාට ගන්න පියවර ගැන.
ඔප්පු කලොත් මම මංත්‍රි කමෙන් අයින් වෙනවා කියන එකේ ගැබ්වෙලා තියෙන්නෙ, ඒක ඔප්පු කරන්න පුලුවන් විදියට නොවෙ.ඒ තරමටම යටපත් කරලා. ඒක මොසෑඩ් කරුමේ.
නෑමොලයගෙ කතාව හරියට ජනතාව ගැන හොදට හිතුව උන් වගේ
අනිවාර්යෙන් ඔහු මෙරටටගෙන්විය යුතුමයි ඇයි ලැජ්ජද දැන් AC කාමරයේතමා ලියලා තියෙන්නේ
පරීක්ෂණයක් කරානං හරි 😅😅
මාලිමාව බොරුව හොදට හුරුයි දැන් ඔයාල බලය ගත්තනෙ දැන් රට හදන්න බොරු නිෂ්පාදනය නවත්වන්න මෙිි රටෙිි මිනිසුන්ට ඔය නාටක උවමනා නැහැ නිකන් කුඩා දරුවොවගේ හැසිරෙන්න එප සහොදරයා 😢
වසන්ත ට තියෙන ප්‍රශ්න
ඕකා වෙන දෙයක් දන්න එකක්ද😅
ඇයි එතකොට නාමල් මහාචාර්ය කෙනෙක් ද 😂
කැණ්‍ර බාලල්දි වසන්ත
පාර්ලිමේන්තුවේ සිටින නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් රජය විසින් සිදු කල යුතුයි. දෛනිකව සකස් කරන හැන්සාඩ් වාර්තා සම්බන්ධව ජාතික ජන බලවේගය විසින් පක්ෂයේ කමිටුවක් සකස් කර එම කමිටුව එම වාර්තා සත්‍ය ලෙස වාර්තා කරනවාද යන්න සොයා බැලිය යුතුයි. නැතිනම් තව කාලවකට පසුව රජය විසින් කියූ දේ සටහන් නොවීම හා නොකීදේ සයහන් වීම සිදුවිය හැකිය. මෙම නිලධාරීන් බොහොමයක් පසුගිය ආණ්ඩුවල අයගෙන් විවිධ උදව් උපකාර අරගෙන ඇති නිසා රජයට විරුද්ධ වැඩ කලහැකියි. රජය අවදානමෙන් සිටින්න. රටට ජයවේවා.......!
නාමල් තො පාර්ලිමේන්තු ආවෙ පිංනට එවා ඇනි නාමල් තොගෙ විභාගය
තනියම නෙවේ ලියලා තියෙන්නේ නීතිඥයෝ දෙන්නෙක් එක්ක ලියලා තියෙන්නේ .
වසන්ත ඔයා මොකද මේ සද්ද උගතෙක් වගේ හෙසිරෙන්න්
මේවා නිකන් ජොක් කරන්න එපෙ හොදෙ මිනිස්සු බලන් ඉන්නේ මේයිට වැඩය දෙයක් කරැනාකරලා පිලි්ලිස්
ඔය කතාව දන්නෙ ලියපු දවස්වලම.ඒක ඇත්ත කියල ඔප්පුවෙනව
නරක මිනිස්සු තමයි බං 71෴88 මතකනෙ
පාර්ලිමේන්තුවෙන් නෙමෙයි දේශපාලනයෙන්ම පල එලියට.
බලපන්කො ඉතින් අපෙ ජනාදිපති තුමා එහෙම බනිනිනෙ නැනෙ 😡😡බොරැ කියන්න එපා බමුලො 😡😡 අනුර සර් බනිනකන් බලන් හිටියෙ මං විතරද😂😂😂
😂😂😂😂👍👍👏👏
බොරු කියන උජාරුව අතේ තියෙනවනෙඇට බෝල කියපන් බොරු 😂😂😂
තනතුරු සම්බන්ධව ඇහුව ඇති ඊට වැඩි දේ ඇසීමට බලාපොරොත්තු වෙමි.
මු මහා විසබිජයක් මුලු රටටම
නාමල් චන්දෙන් ආව කෙනෙක් නෙවෙයි හින්දා ගියාට කමක් නෑ.වසන්ත සහෝදරයා අපි චන්දෙන් පත්කරේ.එතුමාට අයිතියක් තියෙනවා පාර්ලිමේන්තුවේ ඉන්න.
වැඩේ පැහැදිලියි . නාමල් කියන නරුමයාට බොරු කියනවා කියන්නේ සිම්පල් වැඩක් . අනික මූ දැං මරු විකල්ලෙන් දොඩවනවා
ඇයි අනේ 100 ම දාගන්න බැරි🎉වූනෙ. 99 න් බෙරිලා.
හැන්සාර්ඩ් එකෙන් ඉවත් කරන්න ඉල්ලීමක් කරන්නේ ලැජ්ජා හිතිලද එහෙම කරන්න එපා ලකුණු 99 ක් නම් ලොකු නම්බුවක්නේ අප්පේ
වසන්ත සහොදරයා 👍
රන්ඩු කරනද රටට සේවය කරන්නද මහජනතාව චක්දය දුන්නනෙ පරණ පොතම දිගරින්නෙ ගිය දේ නොව ඉදිරියය ඕන
දැන් රටේ ප්‍රෂ්න අමතක කරන්න පාර්ලිමේන්තුවේ සංවාද උගත්කම ගැන අැයි දෙයියනේ මිනිසුන්ගේ ප්‍රෂ්න කතා කරන්න ඔක්කොම එකයි චික්
රට ගොඩනගන්නනේ බලය ගත්තේ අපි බලය දුන්න්නේ ඒක කරන්න මොනවද මේ කතා ඉස්සර වගේමනෙ.
අයින් වෙන්න දෙයක් නෑනේ,කොහොමත් ජාතික ලයිස්තු බඩුනේ,කොහොමත් අයින්නේ
අපෝ මේක විශාල කරදරයක් උනනෙ
අවබොදයෙන් බොරුකියන්නත්, අවබොදයෙන් හොරකම් කරන්නත් ඔයලට හොදට කරන්න පුලුවන්. කතානායකට අපහස කරල තමයි ඔව ඇවිසිලා ආවෙ. අපරාදෙ මෙ මිනිස්සු නිසා රටෙ මිනිසුන්ගේ ප්‍රශ්න ගැටලු විසදන්න තියෙන කාලය අපතෙ
අයියෝ...විශාලම කරදරයක් වුණානේ.. ලැයිස්තුවෙන් ඇවිත්...මුං තමයි අවබෝධයෙන් බොරු කියන්නේ...එක ජාන වලින් එන දෙයක්
උඩපනින නිසා ඉක්මනින්ම ඔවා හොයන්න උවමන
මේවා වැරදියි තමයි ..ඒත් මේ වෙලාවෙ කාලය කන්නෙ නැතුව වැදගත් දේවල් කරයි කියලා හිතනව...මොකද කලින් කට්ටියත් ඔය විදියටම කාලෙ කෑවෙ...මිනිස්සුන්ට එපා වෙන්න පුළුවන් ...
ෙවන ම්‍රකැත් කරන්න දන්ෙන නැ. පරණ කැණැ බාල්දි අදිනවා
මෙයා ලියපු හෝල් එකේ හිටපු අනිත් සිසුන් කෝ.....
දකුණේ කට්ටඩියෙක්......ගොඩ පෙරකදෝරුවෙක්.😂😂🤣🤣
කරුනාකර නාමල් සමග විභාග ශාලාවේ සිටි නීති ශිෂ්‍යයන් කව්රුන් හෝ සිටීනම් ප්‍රකාශක් කරන්න ඔහුට ඔබලාව මතක නැත්නම් ඔහු කව්දැයි ඔබලාට අනිවාර්යයෙන්ම මතක තිබිය යුතුයි
ඔන්න ඔය සාටකේ ගලවපන් බන් දැන්වත්.ඕක දකින දකින ගානේ මහ එකාගේ අතීතය මතක් වෙන නිසා.
ඕයි නාමල් තමුසෙ බොරුවක් නම් කියන්නෙ සත්‍ය ජය ගන්නවා කවදා හරි කියලා කථාවක් තියෙනවා. තමුසෙලාගෙ සල්ලි බලෙන් තමුසෙ ඔය පරීක්ෂණ වලින් නීතිය අවභාවිතා කරන්න පුලුවන් ඇති. නමුත් තමුසෙ ඒ මනුෂ්‍යයාට විරුද්ධව සැබෑව බොරු කරන්න හදනවා නම් මම නීතියට ඉහලින් ක්‍රියා කරන නීතියක් මම මේ කිමනෙන් සනාථ කරන්නම්. සත්‍යක් තියෙනවා, වරදක් කරපු කෙනෙකුට ශාපයක් කරොත් ඒක ඒ ආකාරයෙන්ම වදිනවා කියලා. එහෙම නම් මම අද කියනවා. නාමල් හොරට විභාගය කරා නම් විශේෂ ආකාරයකින් අනික් අයට නැති වරප්‍රසාදයකින් උඹට ආයෙත් ඔය පාර්ලිමේන්තුවට හෝ දේශ පාලනයට එන්න හම්බ වෙන්නෙ නැහැ මින් ඉදිරියට කවදාවත් කියන එක මම කියනවා. හොඳම දේ සිද්ධ වෙන්න නියමිතයි නොබෝ දිනකින්.
j ජෙප්පොන්ගෙ කයිය විතරයි වැඩ නැහැ .නාමලයගෙනුත් කප්පම් ගන්නද කොහෙද.
බලන් ඉඳපන් 😂😂
නාමල්.... හිටිය අනෙත් කෙනා කවුද ?
විමල් වෙනුවට වසන්ත ඇවිල්ල
Govt should take immediate steps to clear this matter.
අනුන්ගේ කුණු හොයන්න ගිය නෑමොලයට උන දේ...
මෙයා මෙච්චරම කියන්නෙ ඕවට ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නැතුව ඇති එකම සාක්ෂිය තුශාර වෙන්න ඇති 😂පව් නෑමල්
අපෙ සල්ලි රටෙ සල්ලි තමයි රට ගිහින් ඉගෙන ගන්නවා රටෙ ළමයින් කන්න නැතිව දුක් විදිනවා 😂😂😂
මම දන්නවිදිහට ප්‍රේමදාස මහත්තයගෙ ආන්ඩුව කාලෙත් විභහග ලිවුවා හොර පාස්පොට්වලට රට ඇරියා නීති තිබුනනම් එහෙම කරන්න බැහැනෙ නෙද
එ කියන එකා විභාගය ලියන්නේ නැතුව..නමල් රාජපක්ෂ විහාගෙ ලියන විදිහ බලාන ඉදලා තියෙන්නේ...ඔය දැන් කියන මිනිහට තිබුනානෙ එපවෙලෙම කියන්න තිබුනා නෙ.... දැන් නාමල් නිතිඤයෙක් කියලා..ජන්දය ඉල්ලූවේ නැනෙ
නාමල් මහතා ගේ කථාව ඉතා සාධාරනයි ,පරික්ෂනයක් කරාම ඉවරයි වසන්ත බොරුවට කාලය නාස්ති කරනවා
Aththa kiyanakota pukaDanawada
කාමරයේ සිටි බව නාමල් පිළිගනී .තනියම විභාගයට ලියූ බව ඔප්පු කරන ලෙස අභියෝග කරයි.එසේ නම් කාමරයේ සිටියේ කවුද ? 5 ශිස්සත්වයට නියම ප්රශ්නෙ.
@@nimaljayarathna3031 😂😂😂
පුරසින්හ මහාචාර්ය හෝ අචාර්‍ය නොවේ.වි.වි කතිකාචාර්‍යවරයෙක් ලෙස වැඩ කලේ.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකටත් වැඩි බලයක් දී ඇත. යම් කෙනෙක් වරදක් කරල තියෙනවනම් අදාල නීතිය ක්‍රියාත්මක කරන්න ඒ වගේම ඒ සඳහා තියෙන නීති අණපනත් ප්‍රමාණවත් මදිනම් අලුතින් ගෙනත් ඒ අනුව ක්‍රියාකිරීමට මිස රට වෙනුවෙන් යම් දෙයක් කිරීමට ජනතාව විසින් දී ඇති වටිනා කාලය නිකරුණේ කාදමමින් සුපුරුදු ලෙස බල්ලන් වගේ පොරකෑමට නොවන බව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ කවුරුත් සිතට ගන්නේ නම් මැනවි.
මේවට වඩා කරන්න දේවල් තියනව.සමහර උගතුන්ට වඩා යහපත් සේවයක් දැනුම අඩු අවංක අය කරනවඒ නිසා මේවට පාර්ලිමේන්තු කාලය ගත කරන්න එපා😢😮
කවද හරි ඇත්ත එලිවෙනවා..😂නාමල් බය වෙලා ඉන්නෙ.. ඉස්සර වගෙ ඩිල් දාල වහන්න බැ දැන් 😅😅
වසන්ත සහෝදරයා මොකටද අයින් වෙන්නේ? පැමිණිල්ල දාලා තියනවා නම් විභාග කරන්න .වැරදිකරැනම් නීතියෙන් දඩුවම් ලැබේවි
හොරෙන් තමා නීති විභාගය
ලියලා තියෙන්නේ අනිවාර්යෙන් මෙය සෙවිය යුතුමයි
අපේ අනුර සහෝදරයාගේ වචන හරිම විනයගරුකයි.වැරදි වචන බාවිතා කරන්නෙ නැහැ .
කොහොම වුනත් ගරු ජනාධිපති තුමා කියපු විදියෙ නොගැලපෙන වචන head line වලට යොදා ගනිමින් මිනිසුන් තම news බැලීමට පෙලඹවීමේ පවතින Utube සංස්කෘතිය තුල රටේ විධායක ජනාධි පති තුමාගේ නම කැලැල් සහගත ලෙස යොදා ගැනීම නුසුදුසුය.
ඔව් head line එකේ තියෙන්නේ එකක්.ඒත් යන්නෙ තව එකක්..
සමහර යු ටියුබි චැනල් අසත්‍ය ප්‍රචාර කරන එක වහාම නවත්වන්න දැඩි නීතියක් ගෙන එන්න.
එකනම් ඇත්ත කිසිම like එකක් දාන්න හොද නැහැ මේ RUclips හොරුන්ට😡😡
ඔව් මේවට නීතිමය පියවර ගතයුතුයි දැන්වත්.
ඕකුන්ට තමයි Utube හිගන්නො කියන්නෙ.
තොපි කමිබ හොරැ කියලා ලොකයම දන්නවා නැමොලයා තොපි කරපු පවි ගෙවන්න වෙනවා
ඔබ ලාටත් එසේම සිදුවන බවක් පේනවා ගුල්ලො හාල් කොමිස් වලට😅😅😅
@@SarathChandra-m4l අට ලෙවකන්නෙක් ඇවිත් රාජපක්ෂ හොර හැත්ත ගෙ.
😂😂😂😂😂😂
👍👍👍👏👏👏
හොරු නම් අල්ලපිය් කිය කියා ඉනෙ
@@SarathChandra-m4l පව් නේද හොරුන්ට හොර උපාධි තියෙන්නෙ නමුත් සාක්ෂි එක්ක පෙන්වන්න පුලුවන් වෙයි
නාමලගෙ ජීවිතේ ඌට තියෙන ලොකුම වාක්‍ය😂😂😂 අවබෝධයෙන් බොරැ කීම😂😂😂
Awabodayen pacha vidapu un ada kaud kiyal penaw hebei gonwahallu ewa piliganne hodanaw
අනේ ඇත්ටමයි නාමල් අයියගේ කටේ තියෙන්නේම 😂😂😂අවබෝධයෙන් බොරු කීම😂😂😂😂
ස්තුතියි!තෙරුවන්සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
තනියම ලිව්වේ නැත්තම් ලියපු තැන හිටිය අනෙක් ළමයි නැද්ද අපේ රටේ. කව්රුත් හරි ඉන්නවද මෙයා ලියපු දවසේ අපි එකට ලිව්වේ. මෙයත් එදා අපි එක්ක තමයි විබාගේ ලිව්වේ කියලා කියන්න පුළුවන්.
ඉතාම වැදගත් කාරණයක් .👍
Apo innawa....
Aniwaryenm
@@HistorySujithGamageඉන්නවනම් කතාකරන්නකෝ. මුංව දේශපාලනයෙන් තොලොංජි කරන්න ඕනේ
Innwa
කරනවිදිය කියල දෙන්න ඕනී නෑ තමන්ගේ නිවැරදි බාවය කියන්න වැරද්දක් කරල තියනවනම් ආයතනය කූමක් වුනත් දඩුවමි දෙන්න පුලුවන් නමි හොදයි.
සාටක පර හැත්ත දකින කොටත් ඇගේ මාලු නටනව
අධ්‍යාපනය සුදුසුකම් පිළිබඳව පාර්ලිමේන්තුවේ කාලය නොගෙන අවශ්‍ය සියල්ලන්ගේම සහතික පරීක්ෂා කරන්න සුදුසු කමිටුවක් පත්කරන්න.
මේ පල් හොරු දාගෙන පුදුම කර්මයක් නේ තියෙන්නේ
kaud pal horu .palhoru ahuwela wahagann anunge kunuhoyanaw
Me horunta chande deela parimat eka yawapu una gahanna ona
69 ලක්ශෙත් මේ වසන්තයා වගේද? ලංකාවට දෙයියන්ගෙම පිහිටයි.
කෝ බං අනුර සද්දෙ දානව බලන්න ආසාවෙන් හිටියෙ 🤣🤣
sirawata
මෙයා එක්ක හිටපු ළමයි ඇතිනේ
@@thisaraudayanga3758 😂😂😂🤔 කට්ටිය විව්ස් ගන්න කියන බොරු. අපි රැවටෙනවා 😜
මහලේකම් තුමියට භාරදුන්න කියන්නෙ හොරාගෙ අම්මගෙන් පේන අහන්න කියනව වගේ
එහෙනං උඹේ අම්මටද බාරදෙන්න ඕන😅
රාජපක්ෂ පුරුකක්.
ඔබලාගේ කයියනායක නොවේයී දැන් ඉන්නේ ,,,හොඳ කතානායක කෙනෙක් ...මතක තියාගනිව්
වසන්ත සහෝදරයා නියමයී 😂😂😂
මෙකතානම්දැන් එපාවෙලා
කුණු නෑමලයාට දැන් තමුන්ගෙ අධ්‍යාපන සහතික පිළිබඳව බෙරිහන් දෙන්නට සිදු වී ඇත. ජනතාව කුණු නෑමලයා ගැන හොඳාකාරව දනියි.
කොහොම උනත් වසන්තයට රෙවුන ඈටෑක් එකට😅😅😅😅
තොපේ පඋල මේ රටට රට බාරගන්න ඉන්න අහිංසක දරුවන්ට කරපු විනාසේ හොදටම ඇති තොපේ paula තොපි රැගුවේ මෙරට තොපේ බුදලයක් කියලා හිතාගෙන පරයා තෝ නුවර රේස් පද්ද වෙලාවේ මන් පැය 3 හිටිය යාගන්න බැරුව
මහලේකම් වරියත් ඔබලගේ කුනුමල්ලෙ ඉන්න කෙනෙක්. කොරල තියන්නෙ රට කාල
කරුණාකර රණ්ඩු නොවී,රටට වැදගත් දෙය කතාකරන්න.
හැමදාම බොරු දෙවල් අල්ගෙන රටෙ මුදල් නාස්ති කරනවා.
රටෙ බඩුමිල අඩු කරලා දුප්පත් මිනිසුන්ට උපකාර කරන්න.
හොරුන්ට දඩුවම් එපාද.බඩුමිල අඩු නොකළත් කමක් නෑ.හොරුන්ට දඩුවම් දෙන්න ඕනෑ.
හොරුන්ට දඩුවම් එපාද.බඩුමිල අඩු නොකළත් කමක් නෑ.හොරුන්ට දඩුවම් දෙන්න ඕනෑ.
රටට හෙඳ දෙයක් කරන්න නම් පාලනයට යෝග්‍ය අය පාර්ලිමේන්තුවට යවන්න ඔින. යවපු අයට පුළුවන් දේ තමයි ඔය කරන්නෙ. ඡන්දය දුන්නු ගොංබයියො බෙදිල ආතල් ගන්නව. ඔච්චර තමයි ජීවිතේ.
කූඨ ලේඛන සන්තකයේ තබා ගැනීම, සකස්කිරීම,අනුබල දීම දඩුවම් ලැබිය හැකි වරදකි. කෝ නීතිය ක්‍රියාත්මක වෙනව, බයිල පමණයි.
තනි කාමරයක ඇත්තට ම හිටියනම්
ඔප්පු කරන්න බැරි විදිහට පගාව
ගහාල ඇති අවබෝ දයෙන් නෙවෙයි
අනවබෝදයෙන් නේ බොරු කියන්නේ
ඔව් මාලිමා දිව දෙකේ චූ ඇන්ටි අවබෝධයෙන් කින්නෙ😅😅
පරිඝණක විශේෂඥයෝ ඛණ්ඩායමක් විදේශයකින් හෝ ගෙනවිත් වෝහාරික විගණන පරීක්ෂණයක් කරලා පරිඝණකයට පිළිතුරු ගෙන්වාගෙන ඇත්ද යන්න තහවුරු කරගෙන දඩුවම් කරන්න.
රටේ ප්රශ්න කතා කරන්න. රණ්ඩු වෙන්නේ නැතුව.
හෘදය සාක්ෂියට එකඟතාවකතා කරන්න පුළුවන් ද මෙහෙම?
ඔව්වත් හොයන්න ඕනි ඒත් රටේ මිනිස්සුන්ට කන්න නෑ ඒවට මුලින් උත්තර දීල ඉන්න..
ආයෙත් ලියලා ලකුණු 20ක් අරන් පෙන්නපන්
Oyath ayth o/l liyanawd
@@manojchathuranga3887 ammo xd. are you a guy that rides namal's d?
අනේ මේ බලන්නකෝ නිර්දෝෂී මහත්මයෙක් කතා කරනවා. අනේ බොල උඹලා කරපුවාට තමා මේ රටේ ජනතාවම විදවනවා.
ඊයෙ හා අද දවසම පාර්ලිමේන්තුවේ කටයුතු සදහා අපේ මුදල් වැය කිරීම අපරාදයක් මාලිමා ආන්ඩුව යන්නෙත් පරන ජරා පාරෙමයි නේද.
ඔය ඔක්කොම ඒකයි
අනේ මේ අවුරුදු 5 යනකම් ඉදපන් පු# නොදී 😂
Ah enam Hoda kenek innawada wena
ඇයි නාමල් ගෙ හොර එලිවෙන නිසා ,හොරා කන්න නැති නිසා,ජනපති අරමුදලේ සල්ලිත් හොරාකාපු ඒව එලි කරන නිසාද?
Malimawa, pohottuwa kiyala bedayak na, okkoma ekai parliament eke dawasa aparade😅
ඔප්පු කරන්න බැරි විදිහට ඔය
ගේම් ගහාලත් ඇති මොනවද
කරන්න බැරි
අනිවාර්යෙන්
අනිවාර්යයෙන්ම.
ඔව්
මොනාද කියන්නෙ ඒක එහෙම්ම තමා නීතිපතිත් නොමග යවයි
ඒක ඇත්ත,මුන්ගේ බලේ තිබ්බ කාලේ මොනාද කරන්න බැරි උනේ,අනික මුන් කිරිසප්පයොද,අහුවෙන්න දේවල් කරන්න
මේ.සාටක.තව.ඉවර.නැහැද...මේකද.දැන්.පාර්ලිමේන්තුවේ .තියනත්..රටෙම..තියන.පුස්න..රටෙ.වෙන.මුකුත්.නැහැද
මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ ඕක පැහැදිලිව කිව්ව . පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද යටතේ නෙමෙයි . එතුමා දැන් නැහැ
ඝාතනය වෙන්න චරිතයක් උඹට තියෙනවා ද නෑමලයෝ
අනේ මුන්ට චන්දෙ නොදී හිටියත් මුන් කූඩැලෝ වගෙ ආයෙත් පාර්ලිමෙන්තුවෙනෙ
මුගේ ලජ්ජ නහරේ නෑ පල් හොරා
කවුද මාලිමාව ද?
වහාම ජාතික ලැයිස්තුව අවලන්ගු කල යුතුය .
ඒ පේපරේම නැවත ලියන්න නාමල් මහතාට ඉඩ සලසා දෙන්න. තනිවම ලියන්න සලස්සන්න.
මේ Ac කාමරේ විභාගය ලියපු කතාව මම Al ලිවුව කාලේ ඉදලා දන්නේ මට මතක අනු ගනන්වල.මේ නාමලා කියන්නේ පට්ට බොරුනේ.රාජපක්ක පරම්පරාවම කලේම බොරුනේ.
මේ ආත්මෙට මේ රට හැදෙන්නෙ නෑ.නඩු සහ කුණු .
Boru chodena
අයි න් වෙනව නම් ලිස්ට් එකෙන් එයි යෑ ..
ඔබතුමා උගත් කම පෙන්නන්න හදනවා.. ඒත් එහෙම පේන්නෑ තුමනි...
කවුද ? මානල් ද?
ලන්කාව ට තියෙන සාටක ශාපය ඉවර නැහැ
Ay wasntha santh නිශාන්ත wage ne
අවබොධය කින් අම්මට හුකාපූ එකා.
අවබොධයෙන් හොරකම් කරන්න දන්න පිරස තමයි පැන්නුවේ.මාලිමාවට ජයවේවා
ඔයාට ,England වල ඉගෙනීමට වියදමි වුයෙ මහජන මුදල්ද දන්නෙ නැති හින්ද ඇහුවෙ
නාමල්ගෙ විභාගෙ ගැන විතරක් හොයන්න එපා . ශිශ්ශත්ව විභාගෙ ලියපු දරුවන්ට තාම ලකුණු එව්වෙ නෑ. තවත් දරුවො මේ රටේ ඉන්නවා. උන් ගැනත් හිතන්න. එක එක්කෙනාගේ අඩුපාඩු විවේචනය කරනව විතරයි. අතීතයේ රට කල රජවරුන්ට උපාදි නැතත් වැව් අමුනු සාදා රට ස්වයංපෝෂිත කරන්න කැප වුනා. ඒකට දැන් .රටේ ප්‍රශ්න නැතුවටද මේවා කතා කරන්නෙ ?
ඇයි ඕගොල්ලොනෙ නඩු දාලා එව්ව පරක්කු කරගත්තෙ
අපි නඩු දැම්මෙ නෑ හලෝ
😂Ai dan . Horu allanna epa kyla da kynne oba tuma ? Kalin mase kaghnwa aru alluwe na muwa alluwe na kyla. 😂 dan Allanna Hadanakota. Tadiyam wela
ලගදිම පරික්ෂණ එනවා කෙදරි ගන්න නම් එපා
නාමලුත් ගෙදර ගියානන් හරිනේ😒
ඔය මහලේකර්‍ම හොර ගැනි මුලින් එලවන්න ඔන
පිස්සො කව්න්සිල් ගිහිං මුංගෙන් මොන්ස්‍රට්වල්හැදිල්ලක්ද...පව් ජනාධිපති .රටේමිනිස්සු...
මේ කථාව හැන්සාඩ් වෙනවනේ. ඉදිරියට බලමු කොහොමද මේවාට ගන්න පියවර ගැන.
ඔප්පු කලොත් මම මංත්‍රි කමෙන් අයින් වෙනවා කියන එකේ ගැබ්වෙලා තියෙන්නෙ, ඒක ඔප්පු කරන්න පුලුවන් විදියට නොවෙ.ඒ තරමටම යටපත් කරලා. ඒක මොසෑඩ් කරුමේ.
නෑමොලයගෙ කතාව හරියට ජනතාව ගැන හොදට හිතුව උන් වගේ
අනිවාර්යෙන් ඔහු මෙරටට
ගෙන්විය යුතුමයි ඇයි ලැජ්ජද දැන් AC කාමරයේ
තමා ලියලා තියෙන්නේ
පරීක්ෂණයක් කරානං හරි 😅😅
මාලිමාව බොරුව හොදට හුරුයි දැන් ඔයාල බලය ගත්තනෙ දැන් රට හදන්න බොරු නිෂ්පාදනය නවත්වන්න මෙිි රටෙිි මිනිසුන්ට ඔය නාටක උවමනා නැහැ නිකන් කුඩා දරුවොවගේ හැසිරෙන්න එප සහොදරයා 😢
වසන්ත ට තියෙන ප්‍රශ්න
ඕකා වෙන දෙයක් දන්න එකක්ද😅
ඇයි එතකොට නාමල් මහාචාර්ය කෙනෙක් ද 😂
කැණ්‍ර බාලල්දි වසන්ත
පාර්ලිමේන්තුවේ සිටින නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් රජය විසින් සිදු කල යුතුයි. දෛනිකව සකස් කරන හැන්සාඩ් වාර්තා සම්බන්ධව ජාතික ජන බලවේගය විසින් පක්ෂයේ කමිටුවක් සකස් කර එම කමිටුව එම වාර්තා සත්‍ය ලෙස වාර්තා කරනවාද යන්න සොයා බැලිය යුතුයි. නැතිනම් තව කාලවකට පසුව රජය විසින් කියූ දේ සටහන් නොවීම හා නොකීදේ සයහන් වීම සිදුවිය හැකිය. මෙම නිලධාරීන් බොහොමයක් පසුගිය ආණ්ඩුවල අයගෙන් විවිධ උදව් උපකාර අරගෙන ඇති නිසා රජයට විරුද්ධ වැඩ කලහැකියි. රජය අවදානමෙන් සිටින්න. රටට ජයවේවා.......!
නාමල් තො පාර්ලිමේන්තු ආවෙ පිංනට එවා ඇනි නාමල් තොගෙ විභාගය
තනියම නෙවේ ලියලා තියෙන්නේ නීතිඥයෝ දෙන්නෙක් එක්ක ලියලා තියෙන්නේ .
වසන්ත ඔයා මොකද මේ සද්ද උගතෙක් වගේ හෙසිරෙන්න්
මේවා නිකන් ජොක් කරන්න එපෙ හොදෙ මිනිස්සු බලන් ඉන්නේ මේයිට වැඩය දෙයක් කරැනාකරලා පිලි්ලිස්
ඔය කතාව දන්නෙ ලියපු දවස්වලම.ඒක ඇත්ත කියල ඔප්පුවෙනව
නරක මිනිස්සු තමයි බං 71෴88 මතකනෙ
පාර්ලිමේන්තුවෙන් නෙමෙයි දේශපාලනයෙන්ම පල එලියට.
බලපන්කො ඉතින් අපෙ ජනාදිපති තුමා එහෙම බනිනිනෙ නැනෙ 😡😡බොරැ කියන්න එපා බමුලො 😡😡 අනුර සර් බනිනකන් බලන් හිටියෙ මං විතරද😂😂😂
😂😂😂😂👍👍👏👏
බොරු කියන උජාරුව අතේ තියෙනවනෙඇට බෝල කියපන් බොරු 😂😂😂
තනතුරු සම්බන්ධව ඇහුව ඇති ඊට වැඩි දේ ඇසීමට බලාපොරොත්තු වෙමි.
මු මහා විසබිජයක් මුලු රටටම
නාමල් චන්දෙන් ආව කෙනෙක් නෙවෙයි හින්දා ගියාට කමක් නෑ.වසන්ත සහෝදරයා අපි චන්දෙන් පත්කරේ.එතුමාට අයිතියක් තියෙනවා පාර්ලිමේන්තුවේ ඉන්න.
වැඩේ පැහැදිලියි . නාමල් කියන නරුමයාට බොරු කියනවා කියන්නේ සිම්පල් වැඩක් . අනික මූ දැං මරු විකල්ලෙන් දොඩවනවා
ඇයි අනේ 100 ම දාගන්න බැරි🎉වූනෙ. 99 න් බෙරිලා.
හැන්සාර්ඩ් එකෙන් ඉවත් කරන්න ඉල්ලීමක් කරන්නේ ලැජ්ජා හිතිලද එහෙම කරන්න එපා ලකුණු 99 ක් නම් ලොකු නම්බුවක්නේ අප්පේ
වසන්ත සහොදරයා 👍
රන්ඩු කරනද රටට සේවය කරන්නද මහජනතාව චක්දය දුන්නනෙ පරණ පොතම දිගරින්නෙ ගිය දේ නොව ඉදිරියය ඕන
දැන් රටේ ප්‍රෂ්න අමතක කරන්න පාර්ලිමේන්තුවේ සංවාද උගත්කම ගැන අැයි දෙයියනේ මිනිසුන්ගේ ප්‍රෂ්න කතා කරන්න ඔක්කොම එකයි චික්
රට ගොඩනගන්නනේ බලය ගත්තේ අපි බලය දුන්න්නේ ඒක කරන්න මොනවද මේ කතා ඉස්සර වගේමනෙ.
අයින් වෙන්න දෙයක් නෑනේ,කොහොමත් ජාතික ලයිස්තු බඩුනේ,කොහොමත් අයින්නේ
අපෝ මේක විශාල කරදරයක් උනනෙ
අවබොදයෙන් බොරුකියන්නත්, අවබොදයෙන් හොරකම් කරන්නත් ඔයලට හොදට කරන්න පුලුවන්. කතානායකට අපහස කරල තමයි ඔව ඇවිසිලා ආවෙ. අපරාදෙ මෙ මිනිස්සු නිසා රටෙ මිනිසුන්ගේ ප්‍රශ්න ගැටලු විසදන්න තියෙන කාලය අපතෙ
අයියෝ...විශාලම කරදරයක් වුණානේ.. ලැයිස්තුවෙන් ඇවිත්...මුං තමයි අවබෝධයෙන් බොරු කියන්නේ...එක ජාන වලින් එන දෙයක්
උඩපනින නිසා ඉක්මනින්ම ඔවා හොයන්න උවමන
මේවා වැරදියි තමයි ..ඒත් මේ වෙලාවෙ කාලය කන්නෙ නැතුව වැදගත් දේවල් කරයි කියලා හිතනව...මොකද කලින් කට්ටියත් ඔය විදියටම කාලෙ කෑවෙ...මිනිස්සුන්ට එපා වෙන්න පුළුවන් ...
ෙවන ම්‍රකැත් කරන්න දන්ෙන නැ. පරණ කැණැ බාල්දි අදිනවා
මෙයා ලියපු හෝල් එකේ හිටපු අනිත් සිසුන් කෝ.....
දකුණේ කට්ටඩියෙක්......ගොඩ පෙරකදෝරුවෙක්.😂😂🤣🤣
කරුනාකර නාමල් සමග විභාග ශාලාවේ සිටි නීති ශිෂ්‍යයන් කව්රුන් හෝ සිටීනම් ප්‍රකාශක් කරන්න ඔහුට ඔබලාව මතක නැත්නම් ඔහු කව්දැයි ඔබලාට අනිවාර්යයෙන්ම මතක තිබිය යුතුයි
ඔන්න ඔය සාටකේ ගලවපන් බන් දැන්වත්.ඕක දකින දකින ගානේ මහ එකාගේ අතීතය මතක් වෙන නිසා.
ඕයි නාමල් තමුසෙ බොරුවක් නම් කියන්නෙ සත්‍ය ජය ගන්නවා කවදා හරි කියලා කථාවක් තියෙනවා. තමුසෙලාගෙ සල්ලි බලෙන් තමුසෙ ඔය පරීක්ෂණ වලින් නීතිය අවභාවිතා කරන්න පුලුවන් ඇති. නමුත් තමුසෙ ඒ මනුෂ්‍යයාට විරුද්ධව සැබෑව බොරු කරන්න හදනවා නම් මම නීතියට ඉහලින් ක්‍රියා කරන නීතියක් මම මේ කිමනෙන් සනාථ කරන්නම්. සත්‍යක් තියෙනවා, වරදක් කරපු කෙනෙකුට ශාපයක් කරොත් ඒක ඒ ආකාරයෙන්ම වදිනවා කියලා. එහෙම නම් මම අද කියනවා. නාමල් හොරට විභාගය කරා නම් විශේෂ ආකාරයකින් අනික් අයට නැති වරප්‍රසාදයකින් උඹට ආයෙත් ඔය පාර්ලිමේන්තුවට හෝ දේශ පාලනයට එන්න හම්බ වෙන්නෙ නැහැ මින් ඉදිරියට කවදාවත් කියන එක මම කියනවා. හොඳම දේ සිද්ධ වෙන්න නියමිතයි නොබෝ දිනකින්.
j ජෙප්පොන්ගෙ කයිය විතරයි වැඩ නැහැ .නාමලයගෙනුත් කප්පම් ගන්නද කොහෙද.
බලන් ඉඳපන් 😂😂
නාමල්.... හිටිය අනෙත් කෙනා කවුද ?
විමල් වෙනුවට වසන්ත ඇවිල්ල
Govt should take immediate steps to clear this matter.
අනුන්ගේ කුණු හොයන්න ගිය නෑමොලයට උන දේ...
මෙයා මෙච්චරම කියන්නෙ ඕවට ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නැතුව ඇති එකම සාක්ෂිය තුශාර වෙන්න ඇති 😂පව් නෑමල්
අපෙ සල්ලි රටෙ සල්ලි තමයි රට ගිහින් ඉගෙන ගන්නවා රටෙ ළමයින් කන්න නැතිව දුක් විදිනවා 😂😂😂
මම දන්නවිදිහට ප්‍රේමදාස මහත්තයගෙ ආන්ඩුව කාලෙත් විභහග ලිවුවා හොර පාස්පොට්වලට රට ඇරියා නීති තිබුනනම් එහෙම කරන්න බැහැනෙ නෙද
එ කියන එකා විභාගය ලියන්නේ නැතුව..නමල් රාජපක්ෂ විහාගෙ ලියන විදිහ බලාන ඉදලා තියෙන්නේ...ඔය දැන් කියන මිනිහට තිබුනානෙ එපවෙලෙම කියන්න තිබුනා නෙ.... දැන් නාමල් නිතිඤයෙක් කියලා..ජන්දය ඉල්ලූවේ නැනෙ
නාමල් මහතා ගේ කථාව ඉතා සාධාරනයි ,පරික්ෂනයක් කරාම ඉවරයි වසන්ත බොරුවට කාලය නාස්ති කරනවා
Aththa kiyanakota puka
Danawada
කාමරයේ සිටි බව නාමල් පිළිගනී .තනියම විභාගයට ලියූ බව ඔප්පු කරන ලෙස අභියෝග කරයි.එසේ නම් කාමරයේ සිටියේ කවුද ? 5 ශිස්සත්වයට නියම ප්රශ්නෙ.
@@nimaljayarathna3031 😂😂😂
පුරසින්හ මහාචාර්ය හෝ අචාර්‍ය නොවේ.වි.වි කතිකාචාර්‍යවරයෙක් ලෙස වැඩ කලේ.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකටත් වැඩි බලයක් දී ඇත. යම් කෙනෙක් වරදක් කරල තියෙනවනම් අදාල නීතිය ක්‍රියාත්මක කරන්න ඒ වගේම ඒ සඳහා තියෙන නීති අණපනත් ප්‍රමාණවත් මදිනම් අලුතින් ගෙනත් ඒ අනුව ක්‍රියාකිරීමට මිස රට වෙනුවෙන් යම් දෙයක් කිරීමට ජනතාව විසින් දී ඇති වටිනා කාලය නිකරුණේ කාදමමින් සුපුරුදු ලෙස බල්ලන් වගේ පොරකෑමට නොවන බව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ කවුරුත් සිතට ගන්නේ නම් මැනවි.
මේවට වඩා කරන්න දේවල් තියනව.
සමහර උගතුන්ට වඩා යහපත් සේවයක් දැනුම අඩු අවංක අය කරනව
ඒ නිසා මේවට පාර්ලිමේන්තු කාලය ගත කරන්න එපා😢😮
කවද හරි ඇත්ත එලිවෙනවා..😂
නාමල් බය වෙලා ඉන්නෙ.. ඉස්සර වගෙ ඩිල් දාල වහන්න බැ දැන් 😅😅