Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබතුමාගෙ ආගන්තුක සත්කාරයන්ම් හරිම වටිනවා ..දියුනුවෙන් දියුණුවට පත්වේවා!!!
😢 න් මුම්. ම මම
Meka thadi pal horek bn. Minissunge salli kadagena tama ochchara mu raganne. Mn erila inna welawe mugen udawwak illuwa rata yanna.Mawa rata yawanawa kiyala mekage yaluwek lawwala magen 10,000k gatta dawas 3k atulata return karanawa kiyala tawatat e salli ne. Mui muge yaluwai ekatu wela gema gahanne.mun 2na whats app eken tama okkoma game eka play karanne. Dawas kipayak atulata e siyalu ganudenu whats app eken auto makenawa. Aye sakshi ituru karanne na. Oya wheel ekat ekka 4rata kedila yanna ona oya parayo karana balu weda welata.ahinsaka minissu amaruwe dana padaaya ballo mun. Thuuu nodakin
එල
ත්‍රී වීල් කාරයා කියලා බැනුම් අහන මිනිස්සු අතරෙ වැදගත් උගත් මිනිසෙක්❤ මෙ වගේ අයයි වටින්නෙ
Meka thadi pal horek bn. Minissunge salli kadagena tama ochchara mu raganne. Mn erila inna welawe mugen udawwak illuwa rata yanna.Mawa rata yawanawa kiyala mekage yaluwek lawwala magen 10,000k gatta dawas 3k atulata return karanawa kiyala tawatat e salli ne. Mui muge yaluwai ekatu wela gema gahanne.mun 2na whats app eken tama okkoma game eka play karanne. Dawas kipayak atulata e siyalu ganudenu whats app eken auto makenawa. Aye sakshi ituru karanne na. Oya wheel ekat ekka 4rata kedila yanna ona oya parayo karana balu weda welata.ahinsaka minissu amaruwe dana pa dada ballo mun. Thuuu nodakin
😊
සුපිරි..... සුද්දෝ ආසයි මේ වගේ වාහන වල ගිහින් අද්දැකීමක් ගන්න
😂😂😂😂😂😂
Iya hutto😂
වැඩෙත් හොඳයි... තමන්ට වගෙම තමන්ගෙ වාහනයට ආදරය කරන එක වටිනවා ❤
කෙසේ වුවද වැඩේ උදාරයි...ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !බොහොම ස්තූති නිලමේ තුමන්ට...
නිලමේ ඕබගේ වැඩසටහන්,හරිම වැදගත් ,සහ රටට සේවයක් වෙනවා.ජයවෙවා. ❤❤❤❤
නිළමේ වැඩක් කලොත් හැමදාම සුපිරියක්ම තමා...
Nilame aththatama supiri charithe. Eth nilame pau me wage awadagath ewunwa promote karana eka. Kisima manussakamak danne nathi jara yakku. NILAME OYA SUPIRI. OYA WADAGATH. ETH OYA WADASATAHANA KARANAKOTA A CHARITHE ATHULANTHETH PODDAK HOYALA BALANNA. OBATA JAYA NILAME.❤
ඉතා හොඳ සමාජ සේවයක් කරන සුපිරි මනුස්සකම තියෙන පුද්ගලයෙක්... ඔබට ජය 👏👏👏
Ane ow mokata kiyanawada me manussayage manussakama gana. Thamange de karagena waasiyata adina hina wena melo manussakamak danne nathi minihek oya. Pita penumen samaja maadya wala pennana kathawen manussakama maninna epa Bro.😊
කාර් එකක් වෑන් එකක් බස් එකක් ගන්න බැරි සමහර අය වීල් එක හදාගන්නව් එයාගෙ හීනෙ විදියට ❤මේ වීල් එක පට්ට ලස්සනයි 💐හදපු එකා පට්ට වැඩ්ඩෙක් 😊🌹🔥
සුපිරි සුපිරි මේ වගේ එවා ලෝකෙටම පෙන්නන්නවට Thanks 🎉🎉🎉❤❤❤❤❤❤❤❤
Bole
@@V.Promaxultra oo
ඔබේ බුද්ධිමත් කම වගේම ඔබේ වාහනයත් ගොඩක් වටිනවා වහලේ උඩට තවත් රැක් එකක් ගැහුවා නම් බෑග් ප්‍රශ්නයත් විසදෙනවා අයියේ සුබ පැතුම් ඔයාට
Hand break තිබ්බනම් තවත් හොදයි😊
Supiri wedak..thawath diyunu wewaaa..theruwan saranaii..dewi pihitaii..
බොහොම වටිනවා. ත්‍රීවීල් එකක් උනත් දක්ෂයාට පුළුවන් සුපිරි වාහනයක් බවට පත් කරන්න. දියුණුවෙන් දියුණුවට පත් වේවා...
මෙන්න නියම සිරා වැඩ කාරයෙක් ❤❤❤️😍..මෙහෙම වෙන්ස්ම විදියටම හිතන බුලට් තමා රටේ දේශපාලනයට එන්න ඔනො....
😂
@@DomaD254.😂😹💔
Ageta thiyei me wage thamange waasiyata vitharak wada karana athmarthakami widihata hithana minissu deshapalanayata awoth. Athulanthe nodana theerana walata enna epa Bro
මොනා උනත් උතුම් මිනිසෙක්ජයවේවා❤❤ 👍💯👊👌💘💘🌺🌺🌺🌺🌺🌺
Uthum minihek kiyanne me wage minisunta neme ban sansara gamana iwara karapu ayata.
හරිම සාධාරන පුද්ගලයෙක් තව තවත් දියුනුවෙන් දියුනුවට පත් වේවා
Excellent. දියුනු වෙන්න ඕන අලුත් අදහස්,අවංක සිතුවිලි ඔබව සාර්ථකත්වය කරා රැගෙන යනවා.දෙන දේවල් අනුව තමයි ලැබෙන්නෙ.ඔබ දෙන පහසුකම් අනුව තමයි ඔබට ආදායම ලැබෙන්නෙ. ඔබ දියුනු වේවායි අවංකවම ප්‍රාර්ථනා කරමි.
Dena dewal anuwa labenawa wagema thamai aiye, karana dewal anuwath labenawa. Manussakamak nathikamatath uda indan deiyo hondatama dei.😊
උදාරයි උදාරයි උදාරයි වැඩේ උදාරයිඋදාර සොයුරාණනී. ඔබට ජයෙන් ජයම වේවා, වැඩේ නියමයිඔබ දියුණුවෙන් දියුණුවටම පත් වේවා පත්වේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි උදාර .
Thanks
ආදර්ශමත් වාහනයක් ගෙන ආ උදාරට අපේ සුභ පැතුම් 🎉🎉🎉🎉🎉🎉🎉 🌹🇱🇰🌹
❤
Perfect brother
Ape thaththith me manussayage daruwa danaganna a dawas wala udau kala gedara oppuwa Badhu oppuwak vidihata me manussayata deela. Mokada me minissunge gewal Hakmana. Ithin daruwekge igeneema wenuwen kala upakarayak vidihatai kale. Chanda laisthuwata name daala, daruwage BCG potha gewal paththe clink ekata harawala. Eth mage thaththi kawadakawath thamba sathekawath udauwak meyagen gaththe na. Eth 5000/- deemanawa deddi mage thaththitai mage akkai labenna thibune ape gewal wala. Ape akkata nolabuna nisa HOYALA baluwahama me miniha apita nokiya gramasewakata katha karala a weddith 2 months wala 5000/- gaane aragena. A dekema salli mage akkata na. Thunweni eke salli ganna me manussayata katha karaganna baruwa mata katha karala gramasewaka ahuwoth kiyanna qwa game gihin enna giya kiyala. Ethakotai api visthare danne. 😢 Pau mage akka. Eyage puthath ethakota harima podi. Eyage mahaththayath punchima punchi adayamak thamai thibune. Labenna thibuna deemanawath me miniha nisa labune na. Api passe GS ta visthare qwama qwa eya kiyala thiyenne a gedara Dan gruhamulika me miniha kiyala. Balanna minissunge jara wada.😢
වෙනස් විධියට හිතන බොහොම ධෛර්යවන්ත මනුස්සයෙක්. උතුරන්න හරියන්න කියල ප්‍රාර්ථනා කරනව 🙏🙏🙏🙏
ගොඩ දවසකින් දැක්ක සංචාරක කර්මාන්තය වෙනුවෙන් ගත්ත ඉතාම ලස්සන ඉදිරි පියවරක් ❤😍 amazing work keep it up 😮
නියමයි ජය වේවා හැමදාම
අනර්ඝයි අනර්ඝයි ජය සතුට සපිරේවා උදාර මහත්මයා. ඒ වගේම මේ වගේ වටිනා මිනිසුන් ගේ කතා ලෝකයට කියන නිලමේටත් ජයෙන් ජයම වේවා... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💎💎💎💎💎💎💎🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🙏
හහ් හහ් හා මාරමොලයක්නේ අනේ නිදුක් නිරෝගී සුවයෙන් දේර්ගායු ලබේවා .❤ වැඩි වැඩියෙන් හයර් ලැබේවා .මේ වනවිට විට වියදම කවර් උනානම් හොඳඉ
අමිමෝ ලස්සන ජයෙන් ජයම වෙිවා ජේසු පිහිටයි
සුපිරි bro...නියමයි ඔබ ගැන ආඩම්බරයි 👍
ඔබ නම් අපේ රටෙ ජීවත්වෙන තරුණ පරපුරට ලොකු ආදර්ශයක්,රටම පනින්න හදන අයට නිකං මුදල් නාස්ති කර ගත්ත ගන්න අයට හොදම පණිවිඩයක්....
උදාරගෙ වැඩෙත් උදාරයි.අපේ රටේ නියම මොලකාරයොනෙ ඉන්නෙ .මෙහෙම වැඩ්ඩො ඉතින් හමුවෙන්නෙ නිලමෙ මල්ලිටම තමා .දෙන්නටම බුදු සරනයි සියලු දෙවියන්ගේ රැකවරණයි !ජයෙන් ජයම වේවා !❤❤❤❤🎉🎉🎉🎉😊😊😅😊
මේ security sistem එක අලුත් සොයාගැනීමක් නෙවෙයි. AliExpress එකේ තියනව.
❤❤❤❤❤❤❤
aeug😅
Magula tama oka pal horek. Rata yawanawa kiyala magen 10,000/- gatta muge yaluwek dammala. Dawas 3k atulata return denawa kiyala adatat e salli na.
වීල් එක ඇතුලෙ අනුරගෙ පොටෝ එකක් තියනව දැක්ක අය කෝ❤
@@stefannethan 😆
🎉🎉😊
👍👍👍
🥰
හදන්න ආසයි පොලීසිය කේස්නේ ඒකයි අවුල
නියමයී ❤ අපිටත් යන්න හිතෙනවා ....ජය වේවා මල්ලී....❤
kavadavath yanna ba
Yanda
දිරිය තරුණයෙක්.සුබ පතනවා
😂😂😂
9:22 උතුම් ගති ගුන ඇති මනුස්සයෙක් ❤ ජයෙන් ජයම වේවා ඔබ තුමාට 🙏❤️
ඔබතුමාට හොද වෑන් එකක් ගන්නත් ශක්තිය ලැබේවා..
Manussakamak nathi unta hariyanne na malli. Ewa prarthana karanna Honda minissunta vitharak
සුපිරි. සුද්දෝ ආස මේ වගේ දේවල් වලට මහා ලොකු වාහන උන්ට වැඩක් නෑ..❤😘
❤❤❤❤❤තවත් ඉදිරියට යන්න ලැබේවා ජයෙන් ජය.❤️💐👍👌💪
ලංකාවේ මිනිස්සු හරිම දක්ෂයි.හරි creative.Good luck ❤❤❤
නියමයි උදාර අයියේ. 👍👍👍 . Good Luck.
ඔබතුමා ආඩමිිබරයක් රටට.ජයවෙිිවා බුදුසරණයි
සුපිරියි...❤
අයියේ ලස්සනයි ඔයාගේ ඔය වැඩේට. හැමදාම ඡයවෙිවා.බුදු සරණයි.දෙවි පිහිටයි........අයියේ ඔතන ඔය ඉස්සරහට ඔයාට හැමදාමත් ආදරය කරන ඔයාගේ පවුලේ පින්තුරයක් දාගන්න..ඔබට සැමදා ඔවුන් ආදරේ....❤❤❤
Attatama බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai ❤❤❤
වැඩෙි නියමයි, මරැ..❤💪අයියට හොද KDH වෑන් එකක් ගන්න හැකියාව ලැබිල ලංකාවෙ සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ලොකු දායකත්වයත් ලබා දෙන්න හැකියාව ලැබෙිවා🙏💪
හොද මනුස්සයෙක් වගේම නියම වැඩ්ඩෙක්❤
❤Ithamath visishtai. හරිම sathutui. ජයවේවා
ලංකාවේ වැඩ්ඩෝ තමා. ඉංදියාවත් කොර මේවටනම් ජයවේවා සහෝදරයා ඔබට
නියමයි සහෝදරයා 🎉🎉🎉🎉🎉
Clean srilanka yatate oyage wahanet ewaraii brother...hodama de wahane padinne naa keyala gedara teyaganna eka tamaii....❤❤❤
සුපිරි අයියේහැබැයි ඉඩ ඉතුරු කරගන තව ලස්සනාට හදන්න තිබුනා.Screen දෙක තුනක් නැතුව dashcam,android player,reverse cam,tv එකී මෙකි ඔක්කොම එකට තියන all in one player එකක් ගහන්න තිබුනා.ඔච්චර ලොකු සෙට් එකක් නැතුව AMP එකත් තියන sound bar එකක් ගහන්න තිබුනා.වතුර ටැංකිය Seat එක යට ගහන්න පුළුවන්VIP Headrest SEAT Set එකක් ගහන්න තිබුනා.Fan 10 වෙනුවට Roof Mount AC එකක් ගහන්න තිබුනා.First aid box එක වෙනුවට පොඩි bag එකක් තියාගන්න තිබුනා.under light එකක් ගහන්න තිබුනා.අත්‍යාවශ්‍යම දේ වහලේ HoodRack එකක් එක්ක full size solar panel එකක් එක්ක ලොකු Battory එකක්.pocket router එකක්,folderble tv එකක් හරි headrest screen එකක්.
Elaga wenasa thawa awuruddakin karanawa oyage oya උපදෙස් godaak වටිනවා. Mewath ekathu karagena next year december wenakota wenasak karanawa.thanks❤
@@udarasamarasekara9775 හදවතින්ම සුබපතනවා අයියේ වැඩේ ලස්සනට කරන්න. අනිත් එක මීටරේට දුවනවා කියන්නෙම respect.guest කෙනෙකුට උපරිම servise එකක් දෙන්න සැහෙන්න උවමනාවක් තියන අය මේකේ (Tourism වල) ඉන්න එකම ලොකු දෙයක් රටේ tourism ගොඩ ගන්න.passenger seat එක යට හිස් ඉඩක් තියනවනේ engine එක පිටිපස්සේ අන්න එකේ වතුර store කරලා fuel එකේ දොර වගේම අනිත් පැත්තෙනුත් පොඩි දොරක් දාලා වතුර ගන්න ටැප් එකක් දැම්මා නං තව ලස්සන වෙයි.පුළුවන් තරමක් ඉඩ ඉතුරු කරගන්න hood rack ගහලා waterproof පේන්ට් bag එකක් ගැත්ත නං hood එක උද තියන දේවල් තෙමෙන්නේ නෑ. bbq එකක් උනත් ගෙනියන්න පුළුවන් ඕන නං.පුළුවන් තරම් සැප සීට් සෙට් එකක් දාගන්න බලන්න. hood rack එකට යටින් solar එක ගහන්න එකත් නවන්න පුළුවන් solar panel තියනවා එක ගහන්න පරිස්සම් වෙනවා. original එන බැටරිය වෙනුවට ටිකක් ලොකු බැටරියක් දාගන්න බලන්න.කුඩුවේ උඩ යකඩ බටේට හයිකරන්න පුළුවන් SoundBar එකක් ගැහුවා නං සුපිරි සද්දෙකුත් තියනවා වගේම පිටිපස්සේ ඉඩ සම්පුර්නෙන්ම ඉතුරුයි.වයරින් වැඩ නං සුපිරිම වැඩකාරයෙක් ලගටම හැමවෙලාවෙම යන්න.Driver seat එකේ headrest එකට screen එකක් දාලා ඒ අයට පහසු වෙන්න හොද Phone charger hoders එක්ක දුන්නා නං Charge වෙනකං අතේ තියාගන ඉන්න ඕන නෑ.බිමට වැටෙන්න ලයිට් එකක් දැම්මා නං රැකට වටිනවා හොදට පේනවා. offroad ලයිට් එකක් ගත්ත නං තවත් වටිනවා රෑකට හොදට පේනවා.ඔය මොනවා නැතත් හොද Mineset එකක් guest කෙනෙක් හුරගන නොකැම වගේ ඔබේ ගතිගුණ ඉතා ඉහලයි.
♥️♥️
සුපිරි සහෝදරයා.. බුදු සරනයි❤️ . ජයවේවා 👍🥰
දියුණු ආකල්ප තියෙන මහත්මයෙක් ❤ජයවේවා 😊
ඔච්චර දේවල් කරපු එකේ වීල් එකේ වහලෙට හුඩ් රැක් එකක් ගහලා passangeres ගෙ bag ටික දාගෙන යන්න හැදුව නම් තවත් සුපිරි ❤️😁ගේමක් නැතුව යන්න පුළුවන් සුපිරි වාහනයක් තමා ඉතින් 😌❤️
එක නෙ 🤔🤔🇦🇪🇱🇰
උඩින් හුඩ්,රැක් එකත් ගැහුව නම් අඩුවක් ඇත්තෙම නෑ ❤❤👍
හදන කෙනාටයි පදින කෙනාටයි තෙරුවන් සරණයි
නිලමේ චැනල් එකතමයි රටේ වැදගත් දේවල් පෙන්වන්නේ තෙරුවන් සරණයි මහත්තයෝ
පුතෙක් නෙවේ මේකා යකෙක් ජයවේවා වෙනස් විදිහට හිතන කෙනෙක් රටට වටිනා කෙනෙක් ❤
Wow wow super excellent watching from Italy go-ahead ❤🙏👌👍💪👏💯⭐🎖️🏆
උදාරයි උදාරයි සබවින්ම උදාරයි ...කවදාවත් වරඩින්න එපා ඔබට ..ස්තුතියි නිලමේ
අපි ප්‍රාර්ථනා කරමු මේ වගේ ලංකාවෙම මිනිස්සු වෙනස් වෙලාරටට. ආදර්ශමත් වෙන විදියට හැමෝම වෙනස් සේවා කියලා. හැමෝටම යහපතක් වේවා මේ බලලා.
හුඩ් රැක් එකක් ගැහුව්වනම් තවත් වටිනවා😍
Math okama kalpana kala machan...bag tika safety widihata thiyaganna puluwannam themenne nethuwa watinawa eka
කැපවීම වටිනවා❤❤❤
හැන්ඩ් බ්‍රේක් එකත් හදලා ගත්තනම් තවත් සුපිරි
අනිවාර්යයෙන්
ow nada
aiya 🧭
ඔබ ට ජයෙන් ජය වේවා ......❤❤❤❤
නිලමෙ මල්ලී ත්‍රීවීල් එක හොද වැඩක් 👍 ඔයාගෙ විඩියෝ බලනවා ❤ ත්‍රීවීලර් මහත්මයාට කියන්න 🌤 පුනරුදය රටට වැදගත් කාලයක ජාතික කොඩිය වහලයේ සවිකර 🙏 දෙස් විදෙස් සැමට පෙන්වමු කියල
Supiri macho.wahane warge newei wadagathThiyena dein prayojanaya ganeema.congratulations machooo❤Suddo recomend kara kiyanne aye ahanna deyak naaa.adarei bokka❤❤❤❤❤❤
බජාජ් කාරයෝත් කොර වෙනවා අපේ එවුන්ගේ වැඩ වලට❤❤❤❤❤❤❤❤❤❤❤
නීතියෙන් සහනයක් තිබ්බනම් ගොඩක් වටිනවා❤️
හොද මගපෙන්වන්නෙක්....❤
ජයවේවා .good ලස්සනයි .
අපේ මිනිසුන්ගේ මනුෂ්‍ස කම් ගැන ලෝකයේ මිනිස්සු හරි අගේ කරනව.. ඒත්.. දැන් දැන්.. ඒ කොලිටිය පිරිහෙමින් යනවෙලාවේ.. ඔබ වැනි මිනිසුන්.. රටට ආඩම්බරයක් ...🎉🎉
සුපිරි ❤🎉❤🙏👍❤🎉❤
පලවෙනි කමෙන්ට් එක මගෙන් බ්‍රො ❤️
එකෙන්ම ජයවේවා
@@NilameMeka thadi pal horek bn. Minissunge salli kadagena tama ochchara mu raganne. Mn erila inna welawe mugen udawwak illuwa rata yanna.Mawa rata yawanawa kiyala mekage yaluwek lawwala magen 10,000k gatta dawas 3k atulata return karanawa kiyala tawatat e salli ne. Mui muge yaluwai ekatu wela gema gahanne.mun 2na whats app eken tama okkoma game eka play karanne. Dawas kipayak atulata e siyalu ganudenu whats app eken auto makenawa. Aye sakshi ituru karanne na. Oya wheel ekat ekka 4rata kedila yanna ona oya parayo karana balu weda welata.ahinsaka minissu amaruwe dana pa dada ballo mun. Thuuu nodakin
සුපිරිම වැඩක් තමයි මල්ලි ❤🎉
GREAT. CREATION TOURIST MINISTER. MUST. WATCH THIS AND. EXPAND THE BUSINESS
ඇත්තටම නියමයි සහෝදරයා .හරිම සතුටුයි .
I know the owner. He's a very friendly guy we know. So happy for you ayya
Great work!!Be safe. Wish you all the best
මේවා තමයි අපේ රටේ විය යුතු වෙනස.
කාර් එකක් ගත්ත වගේ තමයි 🖤😍
❤❤ ලංකාවේ ටුවරිස්ම් දියුනු කිරීමට මේ උදාර මහත්මයාගේ අදහස් හැමදෙනාටම වටිනවා. ආදරෙයි ❤❤
Great...job...haer...na..kiya..Hadana...Asaranainge...n..wadipura..mudal..ganna Three. Well Ayyala..ta..Malli..lata..... 👍🎉❤God bless you ..
මරු වැඩේ තව හදාගෙන යන් ඊලගට වෑන් එකක් ගමු ඔයාට පුලුවන් අයියෙ ❤
ජයවේවා ජය ශ්‍රී සහෝදරයා. තෙරුවන් සරණයි
කාලෙට පස්සෙ මනුස්සයෙක් දැක්කා😊😊😊😊😊😊😊❤
හොදම ආදර්ශයක්.හොදමදෙඅපෙරැකියාවට.ආදරෙන්ඉන්න ඕනා.එතනතමාවටිනාකම.කොකුදෙවල්ගැනහිතන්න ඕනෙනෑ.අපිටතියනපූට්ශයිකලෙහරි.පිරිසිදුව.එකට ආදරෙන් ඉන්න.ලොකුදෙවල්.විශ්වයෙන් ඔබට ලැබෙනවා.🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
Wow super 👍🤗👏❤️🇱🇰God bless you brother 👏👏👏❤️🙏
උදාරවැඩෙිනමි උදාරයි ජයවෙිවා දියුණුවෙන් දියුණුවටම පත්වෙිවා
නියමයි නිළමෙ අයියා මෙවගෙ modified වාහන වල video දිගටම කරන්න 🥰🥰🥰❤️🔥
වැඩියෙන්ම සිත් ගත්තේ අපේ ජනාධිපතිතුමා ඉන්නවා දැක්කම ආඩම්බරයක් ඇතිවුණා ස්තූතියි සහෝදරයාට වැඩි වැඩියෙන් ලැබේවා 🌹🌹🪷🪷🪷
මු කොල්ලුපිටියේ අයිතිකාරයා බක.
අනුර ජනපති ඉන්නම ඕනෙ... පෙට්‍රල් ගනන් අඩු කරලා, ඒ දවස්ව වල බස් වලින් සංචාරකයො බස්සලා පයින් ඇවිද්දවපු ජනපතිගේ ටැටූ එකක් ගහගන්න ඔයා ... 😂
එහෙනම් බයවෙන්න දෙයක්😊 නෑ.මේකෙ අමතර සවිකිරීම් නම්ගලවන එකක් නෑ
ආදරණීය මනුස්සයෙක්. ජයවේවා ඔබතුමාට... මෙවැනි දරුවන් බිහි කරන දෙමව්පියන්ටත් පින්....❤
❤Pattama waddo inne lankawe ආඩම්බරයක් අපිට 🇱🇰
ඔබ තුමාට උදාර ...මගෙනුත් අවංක සුබ පැතුම්...
අඩෝ ඒක දැක්කහම පුදුම හිතෙනවා. ඒ තරම් ඒක. හරිම ලස්සනයි විශේෂයි නෙවෙයි සුවිශේෂයි. ඒ වගේම තමයි ඒ මනුස්සෙයාගේ තියෙන මනුස්සකම නිහතමානී කම අවංක කම අපේ කම. හැමදේම. ගොඩක් හොද වාහනෙයක් ඒක. උදාරයි උදාර අයියේ එකෙම්ම. ඔයාට තව තව හරියන්න ඕන. දියුණු වෙන්න ඕන තව Congratulations පරිස්සමින් ජය වේවා. බුදු සරණයි ජේසූ පිහිටයි 🙏❤️
සුද්දො ආසයි අපෙ වාහන modify වලට ❤❤❤
බර පන්තියේ වාහන ජය වේවා 👍👍👍👍
Mr.උදාර, ඔයාගෙ අදහසුත් උදාරයි ❤
ස්තුතියි 🌹ජයවේවා
Supirima aiya budusaranai jayaweva oyata 👍❤️❤️❤️❤️ adarei whaneta godak
නියමයි ලංකාවෙ කොල්ලෙක් ❤ආදරෙයි සුබඅනාගයක්🌹👍
සුපිරිම 🎉
ජය වේවා ජය වේවා ජය වේවා බුදු සරණයි! දෙවි පේටයි
ජේසු පිහිටයි , දවසින් දවස දියුණුවේවා.
Great Initiative, Srilanka needs people like this
ඔබතුමාගෙ ආගන්තුක සත්කාරයන්ම් හරිම වටිනවා ..දියුනුවෙන් දියුණුවට පත්වේවා!!!
😢 න් මුම්. ම මම
Meka thadi pal horek bn. Minissunge salli kadagena tama ochchara mu raganne. Mn erila inna welawe mugen udawwak illuwa rata yanna.Mawa rata yawanawa kiyala mekage yaluwek lawwala magen 10,000k gatta dawas 3k atulata return karanawa kiyala tawatat e salli ne. Mui muge yaluwai ekatu wela gema gahanne.mun 2na whats app eken tama okkoma game eka play karanne. Dawas kipayak atulata e siyalu ganudenu whats app eken auto makenawa. Aye sakshi ituru karanne na. Oya wheel ekat ekka 4rata kedila yanna ona oya parayo karana balu weda welata.ahinsaka minissu amaruwe dana padaaya ballo mun. Thuuu nodakin
එල
ත්‍රී වීල් කාරයා කියලා බැනුම් අහන මිනිස්සු අතරෙ වැදගත් උගත් මිනිසෙක්❤ මෙ වගේ අයයි වටින්නෙ
Meka thadi pal horek bn. Minissunge salli kadagena tama ochchara mu raganne. Mn erila inna welawe mugen udawwak illuwa rata yanna.Mawa rata yawanawa kiyala mekage yaluwek lawwala magen 10,000k gatta dawas 3k atulata return karanawa kiyala tawatat e salli ne. Mui muge yaluwai ekatu wela gema gahanne.mun 2na whats app eken tama okkoma game eka play karanne. Dawas kipayak atulata e siyalu ganudenu whats app eken auto makenawa. Aye sakshi ituru karanne na. Oya wheel ekat ekka 4rata kedila yanna ona oya parayo karana balu weda welata.ahinsaka minissu amaruwe dana pa dada ballo mun. Thuuu nodakin
😊
සුපිරි..... සුද්දෝ ආසයි මේ වගේ වාහන වල ගිහින් අද්දැකීමක් ගන්න
😂😂😂😂😂😂
Iya hutto😂
වැඩෙත් හොඳයි... තමන්ට වගෙම තමන්ගෙ වාහනයට ආදරය කරන එක වටිනවා ❤
Meka thadi pal horek bn. Minissunge salli kadagena tama ochchara mu raganne. Mn erila inna welawe mugen udawwak illuwa rata yanna.Mawa rata yawanawa kiyala mekage yaluwek lawwala magen 10,000k gatta dawas 3k atulata return karanawa kiyala tawatat e salli ne. Mui muge yaluwai ekatu wela gema gahanne.mun 2na whats app eken tama okkoma game eka play karanne. Dawas kipayak atulata e siyalu ganudenu whats app eken auto makenawa. Aye sakshi ituru karanne na. Oya wheel ekat ekka 4rata kedila yanna ona oya parayo karana balu weda welata.ahinsaka minissu amaruwe dana pa dada ballo mun. Thuuu nodakin
කෙසේ වුවද වැඩේ උදාරයි...
ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
බොහොම ස්තූති නිලමේ තුමන්ට...
නිලමේ ඕබගේ වැඩසටහන්,හරිම වැදගත් ,සහ රටට සේවයක් වෙනවා.ජයවෙවා. ❤❤❤❤
නිළමේ වැඩක් කලොත් හැමදාම සුපිරියක්ම තමා...
Nilame aththatama supiri charithe. Eth nilame pau me wage awadagath ewunwa promote karana eka. Kisima manussakamak danne nathi jara yakku. NILAME OYA SUPIRI. OYA WADAGATH. ETH OYA WADASATAHANA KARANAKOTA A CHARITHE ATHULANTHETH PODDAK HOYALA BALANNA. OBATA JAYA NILAME.❤
ඉතා හොඳ සමාජ සේවයක් කරන සුපිරි මනුස්සකම තියෙන පුද්ගලයෙක්... ඔබට ජය 👏👏👏
Ane ow mokata kiyanawada me manussayage manussakama gana. Thamange de karagena waasiyata adina hina wena melo manussakamak danne nathi minihek oya. Pita penumen samaja maadya wala pennana kathawen manussakama maninna epa Bro.😊
කාර් එකක් වෑන් එකක් බස් එකක් ගන්න බැරි සමහර අය වීල් එක හදාගන්නව් එයාගෙ හීනෙ විදියට ❤
මේ වීල් එක පට්ට ලස්සනයි 💐
හදපු එකා පට්ට වැඩ්ඩෙක් 😊🌹🔥
සුපිරි සුපිරි මේ වගේ එවා ලෝකෙටම පෙන්නන්නවට Thanks 🎉🎉🎉❤❤❤❤❤❤❤❤
Bole
@@V.Promaxultra oo
ඔබේ බුද්ධිමත් කම වගේම ඔබේ වාහනයත් ගොඩක් වටිනවා
වහලේ උඩට තවත් රැක් එකක් ගැහුවා නම් බෑග් ප්‍රශ්නයත් විසදෙනවා අයියේ සුබ පැතුම් ඔයාට
Hand break තිබ්බනම් තවත් හොදයි😊
Supiri wedak..thawath diyunu wewaaa..theruwan saranaii..dewi pihitaii..
බොහොම වටිනවා. ත්‍රීවීල් එකක් උනත් දක්ෂයාට පුළුවන් සුපිරි වාහනයක් බවට පත් කරන්න. දියුණුවෙන් දියුණුවට පත් වේවා...
මෙන්න නියම සිරා වැඩ කාරයෙක් ❤❤❤️😍..මෙහෙම වෙන්ස්ම විදියටම හිතන බුලට් තමා රටේ දේශපාලනයට එන්න ඔනො....
😂
@@DomaD254.😂😹💔
Ageta thiyei me wage thamange waasiyata vitharak wada karana athmarthakami widihata hithana minissu deshapalanayata awoth. Athulanthe nodana theerana walata enna epa Bro
මොනා උනත් උතුම් මිනිසෙක්
ජයවේවා❤❤ 👍💯👊👌💘💘🌺🌺🌺🌺🌺🌺
Uthum minihek kiyanne me wage minisunta neme ban sansara gamana iwara karapu ayata.
හරිම සාධාරන පුද්ගලයෙක් තව තවත් දියුනුවෙන් දියුනුවට පත් වේවා
Meka thadi pal horek bn. Minissunge salli kadagena tama ochchara mu raganne. Mn erila inna welawe mugen udawwak illuwa rata yanna.Mawa rata yawanawa kiyala mekage yaluwek lawwala magen 10,000k gatta dawas 3k atulata return karanawa kiyala tawatat e salli ne. Mui muge yaluwai ekatu wela gema gahanne.mun 2na whats app eken tama okkoma game eka play karanne. Dawas kipayak atulata e siyalu ganudenu whats app eken auto makenawa. Aye sakshi ituru karanne na. Oya wheel ekat ekka 4rata kedila yanna ona oya parayo karana balu weda welata.ahinsaka minissu amaruwe dana padaaya ballo mun. Thuuu nodakin
Excellent. දියුනු වෙන්න ඕන අලුත් අදහස්,අවංක සිතුවිලි ඔබව සාර්ථකත්වය කරා රැගෙන යනවා.දෙන දේවල් අනුව තමයි ලැබෙන්නෙ.ඔබ දෙන පහසුකම් අනුව තමයි ඔබට ආදායම ලැබෙන්නෙ. ඔබ දියුනු වේවායි අවංකවම ප්‍රාර්ථනා කරමි.
Dena dewal anuwa labenawa wagema thamai aiye, karana dewal anuwath labenawa. Manussakamak nathikamatath uda indan deiyo hondatama dei.😊
උදාරයි උදාරයි උදාරයි වැඩේ උදාරයිඋදාර සොයුරාණනී. ඔබට ජයෙන් ජයම වේවා, වැඩේ නියමයිඔබ දියුණුවෙන් දියුණුවටම පත් වේවා පත්වේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි උදාර .
Thanks
ආදර්ශමත් වාහනයක් ගෙන ආ උදාරට අපේ සුභ පැතුම් 🎉🎉🎉🎉🎉🎉🎉 🌹🇱🇰🌹
❤
Perfect brother
Meka thadi pal horek bn. Minissunge salli kadagena tama ochchara mu raganne. Mn erila inna welawe mugen udawwak illuwa rata yanna.Mawa rata yawanawa kiyala mekage yaluwek lawwala magen 10,000k gatta dawas 3k atulata return karanawa kiyala tawatat e salli ne. Mui muge yaluwai ekatu wela gema gahanne.mun 2na whats app eken tama okkoma game eka play karanne. Dawas kipayak atulata e siyalu ganudenu whats app eken auto makenawa. Aye sakshi ituru karanne na. Oya wheel ekat ekka 4rata kedila yanna ona oya parayo karana balu weda welata.ahinsaka minissu amaruwe dana pa dada ballo mun. Thuuu nodakin
Ape thaththith me manussayage daruwa danaganna a dawas wala udau kala gedara oppuwa Badhu oppuwak vidihata me manussayata deela. Mokada me minissunge gewal Hakmana. Ithin daruwekge igeneema wenuwen kala upakarayak vidihatai kale. Chanda laisthuwata name daala, daruwage BCG potha gewal paththe clink ekata harawala. Eth mage thaththi kawadakawath thamba sathekawath udauwak meyagen gaththe na. Eth 5000/- deemanawa deddi mage thaththitai mage akkai labenna thibune ape gewal wala. Ape akkata nolabuna nisa HOYALA baluwahama me miniha apita nokiya gramasewakata katha karala a weddith 2 months wala 5000/- gaane aragena. A dekema salli mage akkata na. Thunweni eke salli ganna me manussayata katha karaganna baruwa mata katha karala gramasewaka ahuwoth kiyanna qwa game gihin enna giya kiyala. Ethakotai api visthare danne. 😢 Pau mage akka. Eyage puthath ethakota harima podi. Eyage mahaththayath punchima punchi adayamak thamai thibune. Labenna thibuna deemanawath me miniha nisa labune na. Api passe GS ta visthare qwama qwa eya kiyala thiyenne a gedara Dan gruhamulika me miniha kiyala. Balanna minissunge jara wada.😢
වෙනස් විධියට හිතන බොහොම ධෛර්යවන්ත මනුස්සයෙක්. උතුරන්න හරියන්න කියල ප්‍රාර්ථනා කරනව 🙏🙏🙏🙏
ගොඩ දවසකින් දැක්ක සංචාරක කර්මාන්තය වෙනුවෙන් ගත්ත ඉතාම ලස්සන ඉදිරි පියවරක් ❤😍 amazing work keep it up 😮
නියමයි ජය වේවා හැමදාම
අනර්ඝයි අනර්ඝයි ජය සතුට සපිරේවා උදාර මහත්මයා. ඒ වගේම මේ වගේ වටිනා මිනිසුන් ගේ කතා ලෝකයට කියන නිලමේටත් ජයෙන් ජයම වේවා... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💎💎💎💎💎💎💎🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🙏
හහ් හහ් හා මාරමොලයක්නේ අනේ නිදුක් නිරෝගී සුවයෙන් දේර්ගායු ලබේවා .❤ වැඩි වැඩියෙන් හයර් ලැබේවා .මේ වනවිට විට වියදම කවර් උනානම් හොඳඉ
අමිමෝ ලස්සන ජයෙන් ජයම වෙිවා ජේසු පිහිටයි
සුපිරි bro...නියමයි ඔබ ගැන ආඩම්බරයි 👍
ඔබ නම් අපේ රටෙ ජීවත්වෙන තරුණ පරපුරට ලොකු ආදර්ශයක්,රටම පනින්න හදන අයට නිකං මුදල් නාස්ති කර ගත්ත ගන්න අයට හොදම පණිවිඩයක්....
Meka thadi pal horek bn. Minissunge salli kadagena tama ochchara mu raganne. Mn erila inna welawe mugen udawwak illuwa rata yanna.Mawa rata yawanawa kiyala mekage yaluwek lawwala magen 10,000k gatta dawas 3k atulata return karanawa kiyala tawatat e salli ne. Mui muge yaluwai ekatu wela gema gahanne.mun 2na whats app eken tama okkoma game eka play karanne. Dawas kipayak atulata e siyalu ganudenu whats app eken auto makenawa. Aye sakshi ituru karanne na. Oya wheel ekat ekka 4rata kedila yanna ona oya parayo karana balu weda welata.ahinsaka minissu amaruwe dana padaaya ballo mun. Thuuu nodakin
උදාරගෙ වැඩෙත් උදාරයි.අපේ රටේ නියම මොලකාරයොනෙ ඉන්නෙ .මෙහෙම වැඩ්ඩො ඉතින් හමුවෙන්නෙ නිලමෙ මල්ලිටම තමා .දෙන්නටම බුදු සරනයි සියලු දෙවියන්ගේ රැකවරණයි !ජයෙන් ජයම වේවා !❤❤❤❤🎉🎉🎉🎉😊😊😅😊
මේ security sistem එක අලුත් සොයාගැනීමක් නෙවෙයි. AliExpress එකේ තියනව.
❤❤❤❤❤❤❤
aeug😅
Magula tama oka pal horek. Rata yawanawa kiyala magen 10,000/- gatta muge yaluwek dammala. Dawas 3k atulata return denawa kiyala adatat e salli na.
වීල් එක ඇතුලෙ අනුරගෙ පොටෝ එකක් තියනව දැක්ක අය කෝ❤
@@stefannethan 😆
🎉🎉😊
👍👍👍
🥰
හදන්න ආසයි පොලීසිය කේස්නේ ඒකයි අවුල
නියමයී ❤ අපිටත් යන්න හිතෙනවා ....ජය වේවා මල්ලී....❤
kavadavath yanna ba
Yanda
දිරිය තරුණයෙක්.
සුබ පතනවා
😂😂😂
9:22 උතුම් ගති ගුන ඇති මනුස්සයෙක් ❤ ජයෙන් ජයම වේවා ඔබ තුමාට 🙏❤️
ඔබතුමාට හොද වෑන් එකක් ගන්නත් ශක්තිය ලැබේවා..
Thanks
Manussakamak nathi unta hariyanne na malli. Ewa prarthana karanna Honda minissunta vitharak
සුපිරි. සුද්දෝ ආස මේ වගේ දේවල් වලට මහා ලොකු වාහන උන්ට වැඩක් නෑ..❤😘
❤❤❤❤❤තවත් ඉදිරියට යන්න ලැබේවා ජයෙන් ජය.❤️💐👍👌💪
ලංකාවේ මිනිස්සු හරිම දක්ෂයි.
හරි creative.Good luck ❤❤❤
නියමයි උදාර අයියේ. 👍👍👍 . Good Luck.
ඔබතුමා ආඩමිිබරයක් රටට.ජයවෙිිවා බුදුසරණයි
සුපිරියි...❤
අයියේ ලස්සනයි ඔයාගේ ඔය වැඩේට. හැමදාම ඡයවෙිවා.බුදු සරණයි.දෙවි පිහිටයි........
අයියේ ඔතන ඔය ඉස්සරහට ඔයාට හැමදාමත් ආදරය කරන ඔයාගේ පවුලේ පින්තුරයක් දාගන්න..ඔබට සැමදා ඔවුන් ආදරේ....❤❤❤
Attatama බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai ❤❤❤
වැඩෙි නියමයි, මරැ..❤💪
අයියට හොද KDH වෑන් එකක් ගන්න හැකියාව ලැබිල ලංකාවෙ සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ලොකු දායකත්වයත් ලබා දෙන්න හැකියාව ලැබෙිවා🙏💪
Thanks
හොද මනුස්සයෙක් වගේම නියම වැඩ්ඩෙක්❤
❤Ithamath visishtai. හරිම sathutui. ජයවේවා
ලංකාවේ වැඩ්ඩෝ තමා. ඉංදියාවත් කොර මේවටනම් ජයවේවා සහෝදරයා ඔබට
නියමයි සහෝදරයා 🎉🎉🎉🎉🎉
Clean srilanka yatate oyage wahanet ewaraii brother...hodama de wahane padinne naa keyala gedara teyaganna eka tamaii....❤❤❤
සුපිරි අයියේ
හැබැයි ඉඩ ඉතුරු කරගන තව ලස්සනාට හදන්න තිබුනා.
Screen දෙක තුනක් නැතුව dashcam,android player,reverse cam,tv එකී මෙකි ඔක්කොම එකට තියන all in one player එකක් ගහන්න තිබුනා.
ඔච්චර ලොකු සෙට් එකක් නැතුව AMP එකත් තියන sound bar එකක් ගහන්න තිබුනා.
වතුර ටැංකිය Seat එක යට ගහන්න පුළුවන්
VIP Headrest SEAT Set එකක් ගහන්න තිබුනා.
Fan 10 වෙනුවට Roof Mount AC එකක් ගහන්න තිබුනා.
First aid box එක වෙනුවට පොඩි bag එකක් තියාගන්න තිබුනා.
under light එකක් ගහන්න තිබුනා.
අත්‍යාවශ්‍යම දේ වහලේ HoodRack එකක් එක්ක full size solar panel එකක් එක්ක ලොකු Battory එකක්.
pocket router එකක්,
folderble tv එකක් හරි headrest screen එකක්.
Elaga wenasa thawa awuruddakin karanawa oyage oya උපදෙස් godaak වටිනවා. Mewath ekathu karagena next year december wenakota wenasak karanawa.thanks❤
@@udarasamarasekara9775 හදවතින්ම සුබපතනවා අයියේ වැඩේ ලස්සනට කරන්න. අනිත් එක මීටරේට දුවනවා කියන්නෙම respect.
guest කෙනෙකුට උපරිම servise එකක් දෙන්න සැහෙන්න උවමනාවක් තියන අය මේකේ (Tourism වල) ඉන්න එකම ලොකු දෙයක් රටේ tourism ගොඩ ගන්න.
passenger seat එක යට හිස් ඉඩක් තියනවනේ engine එක පිටිපස්සේ අන්න එකේ වතුර store කරලා fuel එකේ දොර වගේම අනිත් පැත්තෙනුත් පොඩි දොරක් දාලා වතුර ගන්න ටැප් එකක් දැම්මා නං තව ලස්සන වෙයි.
පුළුවන් තරමක් ඉඩ ඉතුරු කරගන්න hood rack ගහලා waterproof පේන්ට් bag එකක් ගැත්ත නං hood එක උද තියන දේවල් තෙමෙන්නේ නෑ. bbq එකක් උනත් ගෙනියන්න පුළුවන් ඕන නං.
පුළුවන් තරම් සැප සීට් සෙට් එකක් දාගන්න බලන්න.
hood rack එකට යටින් solar එක ගහන්න එකත් නවන්න පුළුවන් solar panel තියනවා එක ගහන්න පරිස්සම් වෙනවා. original එන බැටරිය වෙනුවට ටිකක් ලොකු බැටරියක් දාගන්න බලන්න.
කුඩුවේ උඩ යකඩ බටේට හයිකරන්න පුළුවන් SoundBar එකක් ගැහුවා නං සුපිරි සද්දෙකුත් තියනවා වගේම පිටිපස්සේ ඉඩ සම්පුර්නෙන්ම ඉතුරුයි.
වයරින් වැඩ නං සුපිරිම වැඩකාරයෙක් ලගටම හැමවෙලාවෙම යන්න.
Driver seat එකේ headrest එකට screen එකක් දාලා ඒ අයට පහසු වෙන්න හොද Phone charger hoders එක්ක දුන්නා නං Charge වෙනකං අතේ තියාගන ඉන්න ඕන නෑ.
බිමට වැටෙන්න ලයිට් එකක් දැම්මා නං රැකට වටිනවා හොදට පේනවා. offroad ලයිට් එකක් ගත්ත නං තවත් වටිනවා රෑකට හොදට පේනවා.
ඔය මොනවා නැතත් හොද Mineset එකක් guest කෙනෙක් හුරගන නොකැම වගේ ඔබේ ගතිගුණ ඉතා ඉහලයි.
♥️♥️
සුපිරි සහෝදරයා.. බුදු සරනයි❤️ . ජයවේවා 👍🥰
දියුණු ආකල්ප තියෙන මහත්මයෙක් ❤
ජයවේවා 😊
ඔච්චර දේවල් කරපු එකේ වීල් එකේ වහලෙට හුඩ් රැක් එකක් ගහලා passangeres ගෙ bag ටික දාගෙන යන්න හැදුව නම් තවත් සුපිරි ❤️😁
ගේමක් නැතුව යන්න පුළුවන් සුපිරි වාහනයක් තමා ඉතින් 😌❤️
එක නෙ 🤔🤔🇦🇪🇱🇰
උඩින් හුඩ්,රැක් එකත් ගැහුව නම් අඩුවක් ඇත්තෙම නෑ ❤❤👍
හදන කෙනාටයි පදින කෙනාටයි තෙරුවන් සරණයි
නිලමේ චැනල් එකතමයි රටේ වැදගත් දේවල් පෙන්වන්නේ තෙරුවන් සරණයි මහත්තයෝ
පුතෙක් නෙවේ මේකා යකෙක් ජයවේවා වෙනස් විදිහට හිතන කෙනෙක් රටට වටිනා කෙනෙක් ❤
Thanks
Wow wow super excellent watching from Italy go-ahead ❤🙏👌👍💪👏💯⭐🎖️🏆
උදාරයි උදාරයි සබවින්ම උදාරයි ...කවදාවත් වරඩින්න එපා ඔබට ..ස්තුතියි නිලමේ
අපි ප්‍රාර්ථනා කරමු මේ වගේ ලංකාවෙම මිනිස්සු වෙනස් වෙලාරටට. ආදර්ශමත් වෙන විදියට හැමෝම වෙනස් සේවා කියලා. හැමෝටම යහපතක් වේවා මේ බලලා.
හුඩ් රැක් එකක් ගැහුව්වනම් තවත් වටිනවා😍
Math okama kalpana kala machan...bag tika safety widihata thiyaganna puluwannam themenne nethuwa watinawa eka
කැපවීම වටිනවා❤❤❤
හැන්ඩ් බ්‍රේක් එකත් හදලා ගත්තනම් තවත් සුපිරි
අනිවාර්යයෙන්
ow nada
aiya 🧭
ඔබ ට ජයෙන් ජය වේවා ......❤❤❤❤
නිලමෙ මල්ලී ත්‍රීවීල් එක හොද වැඩක් 👍 ඔයාගෙ විඩියෝ බලනවා ❤
ත්‍රීවීලර් මහත්මයාට කියන්න 🌤 පුනරුදය රටට වැදගත් කාලයක
ජාතික කොඩිය වහලයේ සවිකර 🙏 දෙස් විදෙස් සැමට පෙන්වමු කියල
Supiri macho.wahane warge newei wadagath
Thiyena dein prayojanaya ganeema.congratulations machooo❤
Suddo recomend kara kiyanne aye ahanna deyak naaa.adarei bokka❤❤❤❤❤❤
Thanks
බජාජ් කාරයෝත් කොර වෙනවා අපේ එවුන්ගේ වැඩ වලට❤❤❤❤❤❤❤❤❤❤❤
නීතියෙන් සහනයක් තිබ්බනම් ගොඩක් වටිනවා❤️
හොද මගපෙන්වන්නෙක්....❤
ජයවේවා .good ලස්සනයි .
අපේ මිනිසුන්ගේ මනුෂ්‍ස කම් ගැන ලෝකයේ මිනිස්සු හරි අගේ කරනව.. ඒත්.. දැන් දැන්.. ඒ කොලිටිය පිරිහෙමින් යනවෙලාවේ.. ඔබ වැනි මිනිසුන්.. රටට ආඩම්බරයක් ...🎉🎉
සුපිරි ❤🎉❤🙏👍❤🎉❤
පලවෙනි කමෙන්ට් එක මගෙන් බ්‍රො ❤️
එකෙන්ම ජයවේවා
@@NilameMeka thadi pal horek bn. Minissunge salli kadagena tama ochchara mu raganne. Mn erila inna welawe mugen udawwak illuwa rata yanna.Mawa rata yawanawa kiyala mekage yaluwek lawwala magen 10,000k gatta dawas 3k atulata return karanawa kiyala tawatat e salli ne. Mui muge yaluwai ekatu wela gema gahanne.mun 2na whats app eken tama okkoma game eka play karanne. Dawas kipayak atulata e siyalu ganudenu whats app eken auto makenawa. Aye sakshi ituru karanne na. Oya wheel ekat ekka 4rata kedila yanna ona oya parayo karana balu weda welata.ahinsaka minissu amaruwe dana pa dada ballo mun. Thuuu nodakin
සුපිරිම වැඩක් තමයි මල්ලි ❤🎉
GREAT. CREATION
TOURIST MINISTER. MUST. WATCH THIS AND. EXPAND THE BUSINESS
ඇත්තටම නියමයි සහෝදරයා .හරිම සතුටුයි .
I know the owner. He's a very friendly guy we know. So happy for you ayya
Great work!!Be safe. Wish you all the best
මේවා තමයි අපේ රටේ විය යුතු වෙනස.
කාර් එකක් ගත්ත වගේ තමයි 🖤😍
❤❤ ලංකාවේ ටුවරිස්ම් දියුනු කිරීමට මේ උදාර මහත්මයාගේ අදහස් හැමදෙනාටම වටිනවා. ආදරෙයි ❤❤
Great...job...haer...na..kiya..Hadana...Asaranainge...n..wadipura..mudal..ganna Three. Well Ayyala..ta..Malli..lata..... 👍🎉❤
God bless you ..