Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම මෙයා fox hill වල පදිනවා ගොඩක් දැකලා තියනවා සුපිරි වැඩ්ඩෙක්. අනිත් අයට කිට්ටු වෙන්නවත් දෙන්නේ නැ. මම හිතන්නේ ලොකුම පිම්ම තියෙන්නෙත් මෙයාගේ .මම එ දවස් වල මෙයා පදින හින්දමයි යන්නේ ආසාවට නැත්තම් මම ආස නැ රේස් වලට මෙයා තමයි එ ආසාව ඇතිකරේ .බුදු සරනයි ඔයාට ඉක්මන් සුවය ලැබේවා
🙏🙏🙏
බුද්ධික කසුන් සිල්වා... දැන් හුගක් සුවයි කියලා හිතනවා.. ඉක්මනින් සුවය ලැබේවා💖
kalin mentality godak aulneda hitiye dan hodawelane race onne bn miniha samanya mattamata suwa unoth hodai
පට්ට වැඩ්ඩෙක් වැඩසටහන කරන කෙනා දන්නෙ නැවගේ නිකන් බොලද දේවල් අහන්න එපා මේ හිටිය හොද රයිඩර් කෙනෙක් ඉක්මනට සනිප වෙන්න බුදුසරණයි මචං❤❤❤❤
මෙයාගෙ වැඩ මම දැකක තියනව සුපිරි බුලට් එකක් මෙහෙම කරපු උන්ට සාපවේවා (ඉක්මන් සුව ලැබේවා තෙරුවන් සරණයි
මොන වැඩ්ඩෙක් උනත් කව්රු වට කරන් ඉදියත් දුකක් කරදරයක් උනාම ලග ඉන්නේ අම්මයි තාත්තයි විවිතරයි😢❤❤❤
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි,, මෙන්න මේ දරුවා සනීප කරගන්න ඒ දෙමව්පියන්ට උදව් කරන්න ජනාධිපති අරමුදල මේ වගේ අයට තමා දෙන්න ඕන.. ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏
Eka hari
මේ වගෙ අපරාද කරන උන්ටත් දරුවො ඇතිනෙ උන්ටත් මේ වගෙම විදවල මැරෙන්න වෙන්නෙ කෝ මේ අපරාදවලට නිතිය අපේ අලුත් ආන්ඩුවෙන් මේ වීරයට සාදාරනයක් ඉටු වේවා
දියතලාව foxhill හොල්ලපු චරිතෙ..ඉක්මන් සුව ලැබෙවා ❤
ඇස් වල කදුලු පිරුනා😢😢ශූරයෙක් නොවෙයි මොහු,අති ශූරයෙක්,ආදරෙයි සහොදරයා,තිස්තුන්කෝටියක් දෙවිවරුන්ගේ පිහිට ලැබේවා🙏🙏💪💪💪🇱🇰🇱🇰
ඒ දවස්වල motor racing වල සුපිරි චරිතයක් තමා දෑන් ඔහොම හිටියට. පව් දුක හිතෙනවා දකිද්දී.. ඉක්මනින් සුවය ලැබේවා!
ඉක්මන් සුවය ලැබෙිවා සහෝදරයා බුදුසරණයි දෙවි පිහිටයි දීර්ගායුස ලැබෙිවා ආදරණීය රණවිරුව.
සිල්වෝ උබට බුදු සරණයි මචං.🙏🙏දෙවියන්ගෙ පිහිටෙන් ඉක්මනට සනීප වෙන්න ඔන.උබව දැක්කම ඇස් වලට කදුලු එනව බං.උබ තරම් වැඩ්ඩෙක් තවත් නෑ. උබ සුපිරිම වැඩ්ඩෙක් ඉක්මනට සනීප වෙන්න ඕන.🙏🙏🙏
ජම්ප් වැඩ්ඩා ඉකමන් සුවය ලැබේවා බුදුසරණයි 🙏🥰❤️
සුපිරිම වැඩ්ඩෙක් ඉක්මන් සුවය ලැබේවා🙏
මම මෙයාගෙ මුල් ජම්ප් එක බැලුවේ නාවලපිටියෙ දී සුපිරි වැඩ්ඩේක් අද වෙනකොට හොදට හිටියනම් ජාතියන්තරෙත් හොල්ලලා පව් අද ඉන්න විදිහ දැක්කාම පට්ට අවුල් ඉක්මන් සුව ලැබේවා සහෝදරයා
😢😢නැගිටින්න ලැබෙන්න ඕනි අනිවාර්යයෙන්ම බුදුසරණයි ❤️ හිතලම කරපු දෙයක්නම් එයාලට කර්මය පිළිතුරු දෙයි මේ ලෝකයේදීම
ජනාධිපති අරමුදලේ සල්ලි දෙන්න ඔන්නේ මේ වගේ අයට ❤
ඒත් දීල තියෙන්නෙ පර සක්කිලින්ටනි අරමුදලෙ.සල්ලි
දළදා සමිදු පිහිටයි පුතේ ඉක්මන් සුවය ලැබේවා
බුද්ධික කැලුම් සිල්වට ඉක්මනින් සුවපත් වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු ❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🙏🌹🌹🙏🙏
ආයෙත් බයිසිකලේ අතට අරන් වැඩ දාන්න ඉක්මන් සුව ලැබේවා❤
ඉක්මණින් සුව වේවා මල්ලි.. දක්ෂයෙක්...
ඉතා ඉක්මනින් සුවපත් වේවා පුතේ ඔයාට බුදුසරණයි
ඉක්මන් සුවය ලැබේවා...❤️🙏🙏
ඉක්මන් සුවය ලැබේවා..තෙරුවන් සරණයි..
ශිට්.....සුපිරි දක්ශයෙක්....මේක අපරාධයක් නම් කරපු උන්ට නම් හෙන හතම ගහන්න ඕන අම්මප......
ඉක්මන් සුවය ලැබේවා, තෙරුවන් සරනයි 😢
ඉක්මනින් සුවය ලැබේවා
ඉක්මනින් සුවය ලැබේවා දලදා සමිදුන්ගේ පිහිටයි සියලු දෙවියන්ගේ පිහිටයි
අපේ බුද්දියා බුදු සරනයි
බුදු සරනයි ඉක්මන් සුවය ලැබෙවා
මේ දරුවාට ඉක්මනින් සුව වේවා ❤
උතුම් තුනුරුවනේ බලෙන් මේ සහෝදරයාට ඉක්මන් සුවය ලැබේවා.ඉක්මනින් ම මොහුට අනතුරට පත් කරපු අයට ස්වාභාව ධර්මය කියන උසාවියෙන් දඬුවම් ලැබේවා.සුමන සමන් දෙවි පිහිටෙන් අම්මා තාත්තා මිය යන්නට කලින් නැවත මොහුගේ දක්ෂතාවය රටටම දැනගන්න ලැබේවා. ❤️🙏
අනේ මේ පුතාට ඉක්මනින් සුවය ලැබේවා ❤❤❤
හරිම සතුටුයි මේ තරම් හරි සනීප වෙලා ඉන්න එක ගැන 🥺 ඉක්මන් සුව ප්රාර්ථනා කරනවා 🙏 තෙරුවන් සරණයි
තව එකේක් හප්පලා දිනන තරඟ වලින් කිසිම වැඩක් නෑ. ඒවා මහබලු වැඩබුදු සරණයි, මල්ලි ඔයාට බුදු සරණයි
❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢අනේ දේවියනේ ඉක්මනින් සුවපත් වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු 😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
පුලුව කෙනෙක් මෙයාව තනියෙන් හිට ගන්න මට්ටමකට ගොඩ දාලා දෙන්න... ඉතිරි ටික මෙයා බලාගනියි❤️❤️🙏🙏🙏🏆️
Maduva thamai balaganne oi tathveta genave uge utshayean
Bible church eketa aranyanna pastor jeram
Uba mehema dakinna hithuwe na bn... uba mawa hoyan gedrata enawa mevila penawa bn... ayeth race onne na bn... hitiya parana buddiya apita ayeth dakinna ona... ubata hoda wenawamay maye ekaa... budusaranai buddi ha paule hemotama..❤💛💚✊
අපේ කොල්ලා.ජේසු පිහිටයි .
Patta weddek..jumping king❤❤❤ track eke aya set wemu kollaaaa...Get well soon..❤❤❤❤❤
තුරුණුවනේ සරණින් ඉක්මන් සුවවෙවා ❤
බුද්දික ...බුදුසරණයි...❤මචන්.
ඒ කාලේ සුපිරිම වැඩිඩා ❤❤❤🥺ඉක්මනින් සනිපවෙන්න ඔිනෙ
ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි ❤️🙏
Budu saranai putha ikmanin suwa weva ...!!
ප්රෝග්රෑම් එක කරන බූරුව අහන මෝඩ ප්රශ්න
තෙරුවන් සරණයි ඉකමන් සුවයම ලැබේවා
Jesu pihitai ❤️🇱🇰
Ekman suwa labewa ❤❤❤
නරියකන්ද හෙල්ලුවනම් ඒ බුද්දි අයිය තමා ❤️☝️
මේක ගේමක් මෙයාව හිතලා යට කරේ.මෙයාට කල දේමයි ආනන්ද වෙඩිසින්හටත් කරේ ට්රැක් එකේ.රේස් පදින්න බැරි සල්ලි තියන සක්කිලී දක්ශයෝ මරනවා..හෙනම ගහපන් උන්ට මේ වගේ අපරාද කරනවාට..රේස් එහෙකදි මෙහෙම උනා නම් දුකක් නෑ..පව් ඉක්මන් සුවය සහෝදරයා..අපි කල කුසල කර්මයක් තියනවා නම් ඒ පිනෙන් මෙයාව සුව වේවා❤
නැහැ බන් බීපු එකෙක් මෙයාව හැප්පුවෙ
💯
නොදන්නා දේ වල් නොකියා ඉදපන් බන්
පවු.අනෙ😢😢😢😢😢🙏🙏🙏🙏
උව.අල්ලන්ඩ.තියෙන්නෙ.නිතිය.ගන්ඩ.අනෙ😢😢😢
මේ වටිනා ශුරයව ආයි ට්රැක් එකට ගේන්න සනීප කර ගන්න පුළුවන් පාර්ශවයක්ම ජනාධිපති තුමනි,යුධ හමුදාපති තුමණි හැකි උපරිම දායකත්වය ලබා දෙන්න.ඉක්මනින් සනීප වෙන්නෝනී බුද්ධි බුදුසරණයි 💖🙏
Budu saranai siyaluma deviyange pihitai ekman suwaya labewa 😢😢😢
බුද්දි මල්ලි ❤️
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශය නරඹන්නනිර්මාන්ස-වන්න-සුවයලබන්න
ඉක්මනින් සුවපත් වේවා
බුදු සරණ්යි.දෙවිපිහිටයි...
Budu saranai aiya ❤❤❤
හරිම දුකය්!!!
Diyatalawa my home town amazing diyatalwa❤❤❤
ඇත්තටම දුකයි ලංකාවට ආඩම්බර කොල්ලෙක් සුපිරි වැඩ්ඩෙක් මෙයාට මේ වැඩේ කරපු උන් අතාරින්න දෙන්න එපා මෙයාට ආමි එකෙන් දෙන්න ඕන හැමදේම ලබලා දෙන්න ඕන
ඉක්මන් සුවය ලැබේවා 🙏🙏
ඉක්මනට සනීප වෙන්න ඕනි 🥲❤
Mn හිතුවෙ මෙවැනි කතා ෆිල්ම් වල විතර යි කියල😮පව් ඉක්මන් සුව!
ඉක්මනින්. සනිප වෙන්න. බුදු සරනය්..❤❤❤
ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි 😢
මෙයා පදින rase බලන්න මම ආසයි
Ikman suwa labewa. Budu saranai
මේගැන සොයන්න පව් නීතිය සාදාරනය හරියට කරන්න ආරක්ෂක ඇමති තුමනි
Pau tama taruna lameyek obata ikman nirogimat suwaya prartana karanawa devi pihitai ❤❤❤
සුපිරිම වැඩ්ඩෙක් 🔥🔥🔥🔥❤️🔥❤️🔥❤️🔥👌
ඉකමන් සුවය පතනවා මල්ලි
Sadaranaya ituwanna❤
බොක්ක❤
උබ දාපු පිස්සු වැඩ නිසා තමා අයියේ අපිත් ඒවා බලං අද දුවන්නෙ අද හිටියනම් ඔයාගෙ event එකේ මාත් ඔයාගෙ පස්සෙන් පදිනවා.ඉක්මන්ට නැගිටින්න පුලුවන් ආයෙත් ට්රැක් එකට එමු බුද්දි අයියා බුදු සරණයි.✊❤
Anura ser apuwama kochchara dewal eliyata enawada txs akd❤
Pana ❤suwawewa mageputhe.......
ඹඩිඩු සුඩාන් වලදි මම දැක්කා සහො ඹයාගෙ වැඩ
අම්මායි තාත්තයි හිටියේ ...❤❤
බුදු සරණ යි
Supiri charithayak ❤❤
Jesu පිහිටයි
Ikmanata uba nagitinawa malli ❤
😢😢😢 බුදුසරණයි
Mepapa karpu paramp parwama nethiwela yai. A daduwam lebei😢😢❤❤
God bless you
ඉක්මනට සනීප වෙයන් බුද්ධී,.ඉස්සර වගේ ජම්ප් එකක් දාලා හෙන ගැම්මෙන් බහින්න ඉක්මන්ට සනීප වෙයන්❤💪🏻🥺🫂
🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️
Lokuma jump eke himikaruwa....ikmanin suwa wewa. Theruwan saranai
Ikman suwaya labewa oba thumata siyalu davi raka warnaya labawa budusaranai.
බුද්ධික කසුන් සිල්වා ඉස්සර මෙයා රේස් පදිද්දි විස්තර විචාරකයින්ගේ කටේ තිබුනෙම " බුද්ධික කසුන් සිල්වාට අභියෝග කීරීමට මේ ධාවන පතයේ ක්රීඩකයෙක් නැති තරම්" ඒ වචන තාම මතකයි.රේස් එක පටන් ගත්ත වෙලේ ඉදන් පලවෙනියා තමා වෙන ක්රීඩකයෙක් ඉස්සර කරත් බොහොම පොඩි වෙලාවයි ආයෙ අල්ලනවා.ඉක්මනින් සුව වෙන්න
බුදු සරණයි ❤️🙏
Budusaranai
meya res padala meyat pemosan ekak hamba una උඩවළවේ idan math giya balanna res eka paw hoda daksa dawakayek meya meya mehem dakinkot aswalat කඳුළු enwa ඉක්මනින් සුවය ලැබේවා oyat මල්ලි
🙏🙏🙏❤️
🙏🙏🙏ikman suwaya lebewa
Bks get well soon ❤
Ikman suwaya labewa...!!
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤👍

Patta weddek..jumping king❤❤❤ track eke aya set wemu kollaaaa...
Get well soon..❤❤❤❤❤