අනුරගේ වැඩ ගැන වාසු සතුටින්! මහින්දව ගෙදරින් පන්නන හැටිත් කියයි! හිර දඬුවම් දෙන්නම වෙයි...

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 247

  • @JayanthiDeSilva-y3c
    @JayanthiDeSilva-y3c 6 часов назад +51

    දැන්වත් ඇත්ත තෙරම් ගත්තා ටසුබ පැතුම් ඔබෙ උපදෙස් අවශ්‍ය නැත අනුර සහොදරයා හරියට රට හදා පෙන්වා යි

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 7 часов назад +50

    ජයවේව ජනාධිපතිතුමාට ජයවේවා වාසුදේව ඔබතුමාට නිදුක්
    නිරෝගී දීර්ගායු වේවා

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 36 минут назад +2

    වයස යත්ම,, යථාර්ථවාදී ව වාසුදේව පිළිගත් එක සතුටක්,,ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @victornimalfernando8061
    @victornimalfernando8061 7 часов назад +57

    ජීවිත කාලෙටම වාසුදේව හරි දෙයක් කීවා. ඒ ගැන සතුටුයි .ජීවිතේ අවසාන භාගයේහරි හොද දෙයක් ජනතාව්ගේ පැත්තෙන් සිටගැනීම.

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 5 часов назад +27

    මෙච්චර කාලයක් වාසුදේව මොලේ උඩ ඉදන් ඉදලා තියෙන්නෙ හොර කල්ලියක් එක්ක.අද කතාවට බොහොම ස්තුතියි. අනුර කුමාර ජනාධිපති හොද විදියට රට ඉදිරියට අරන් යනනවා එක විශ්වාසයක් ජනතාව අතර තියෙනවා

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 7 часов назад +50

    වාසු සහෝදරයට දීර්ඝායුෂ මාතෘභූමියට ජය අනුර ජනපතිට දීර්ඝායුෂ මාතෘභූමියට ජය වේවා❤

  • @affordbay6700
    @affordbay6700 6 часов назад +29

    හරි වෙලා වේ හරි දේ හරි විදිහට දැක හිටගෙන . සතුටුයි . වැදගත් කතාව . ගෞරව පූර්වක ස්තූතිය . 💐🙏🙏

  • @ChandrasiriHalahakoon-fg6bn
    @ChandrasiriHalahakoon-fg6bn 5 часов назад +21

    වාසු කොතැන ලැග්ගත් ඔහු හොරෙක් නොවෙයි

  • @lalanikanthi2352
    @lalanikanthi2352 6 часов назад +15

    සතුටුයි ! මේ අදහස් ගැන සාවධානශිලී වීම හොඳයි.

  • @ivanjayakody4203
    @ivanjayakody4203 7 часов назад +21

    නියමයි නියමයි

  • @Christy-m1j
    @Christy-m1j 7 часов назад +33

    වාසු ගැන ආ ඩ ම් බ ර යි හොඳ පැහැදිලි කිරීමක් 👍🏻 ජයවේවා ජයවේවා.

  • @araliyadewliya6120
    @araliyadewliya6120 2 часа назад +6

    වාසු කියන්නෙ භයානක කුමන්ත්‍රණ කාරයෙක් ...
    කිසිම හේතුවක් නිසා විස්වාස
    නොකල යුතුයි
    මිනීමරු මහින්දගෙ හැමදේටම උදව් කරපු
    නරියෙක්.

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 33 минуты назад +1

      ඔබගේ කතාව බොරුවක් නොවන්න පුළුවන්.

  • @nandalekamge1250
    @nandalekamge1250 5 часов назад +9

    සතුටුයි වාසු මහත්මයා.ඔබට නිරෝගි සුව

  • @asithakulasinghe5222
    @asithakulasinghe5222 6 часов назад +12

    හැමොම අතින් වැරදි වෙනව. එවා අවබොදෙන් හදාගෙන අපි සියලු දෙනා එකතු වෙලා මේ රට ගොඩ ගමු. ඔබට ජය.❤

  • @maheshroshantha4423
    @maheshroshantha4423 2 часа назад +2

    වාසු ගොඩක් අසනීපයෙන් හිටියේ මච්චර බර කතාවක් කරන්න පුලුවන් වීම පුදුමයි 😮😮😮😮

  • @voiceofart-pamithar.liyana4440
    @voiceofart-pamithar.liyana4440 3 часа назад +4

    වාසුගේ පසුකාලීන දේශපාලන තීන්දු තීරණ සම්බන්ධයෙන් යම් යම් විවේචන ඇතත් ඔහු අපට නොතකා හැරිය නොහැකි දේශපාලඥයෙකි. ඔහුගෙන් මේ ආණ්ඩුවට ගත යුතු දෙයක් තිබේ. කුහකත්වයෙන් තොරව නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටීම අගය කළ යුතුය..!

  • @Dinidu_Nanayakkara
    @Dinidu_Nanayakkara 5 часов назад +8

    අවුරැදු 87ක් වෙලා මේ තියන දැනුම ගැන සතුටුයි. වාමාංශිකයෝ වයසට නොයති❤

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 2 часа назад +1

    හිතුවට වඩා නම් මේ සහෝදරයා බුද්ධිමත් සතුටුයි ඔබ ගැන නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ❤ජය වේවා npp AKD

  • @sisirakumara9903
    @sisirakumara9903 2 часа назад +3

    රට කෑව ඇති දැංවත් කරන කෙනෙකුට කරන්දීල ගෙදර ඉන්න ඔයාගෙ උපදෙස් ඕනම නෑ

  • @slmicro3857
    @slmicro3857 4 часа назад +5

    වාසු ත් කාලයක් ලංකාවේ දේශපාලනයේ චරිතයක්...😭😭❤❤.ඒ කාලේ සිංහයා වගේ.....රාජපක්ශ ලාට සෙට් වුන ගමන් විනාශ වුනා..😢😢..අපරාදේ..ඒත් වාසු ඔයාලා එදා පැතූ ලෝකය අනුර සහෝදරයා ඇතුලු කන්ඩායම හදනවා❤

  • @nandamenike-fk6nn
    @nandamenike-fk6nn 7 часов назад +22

    වාසුට පොන්සේකා ට යමක් කල හැකි අය

  • @gaminigunawardana7717
    @gaminigunawardana7717 6 часов назад +21

    පුළුවන්කාලේ රාජපක්ෂ වලව්වේ ඉදුල්කාලා දැන් වැලලෙනවා.මුගෙ උපදෙස් npp එකට ඕනිනෑ

    • @hewapathiranagethilakarath144
      @hewapathiranagethilakarath144 5 часов назад

      එහෙම කියන එක වැරදියි

    • @Dinidu_Nanayakkara
      @Dinidu_Nanayakkara 5 часов назад +1

      වාසු ගත්ත දේශපාලන තීන්දු වැරදියි හැබැයි අදටත් වාසුට ඇඟිල්ල දික් කරන්න හේතුවක් නැහැ

    • @NawarathnaAnuradha-dt8xb
      @NawarathnaAnuradha-dt8xb 5 часов назад

      අන්න කතාව 🎉

    • @ChanakaSampath-y2h
      @ChanakaSampath-y2h 4 часа назад

      ඔව් මල්ලි මුන් මැරෙන අවුරුද්දේ තමයි ඇත්ත තේරුම් අරන් තියෙන්නේ. ඒත් දැන් අපේ තරුණ කාලය විනාශ වෙලා ඉවරයි

  • @LalaniWeerakoon-h6u
    @LalaniWeerakoon-h6u 5 часов назад +9

    අපේ ජනාදිපතිතුමාට හානියක් කරන්න හිතන මිනිමරුවන්ට සොබාවදර්මයෙන් දඩුවන් ලෑබෙනවා මොකද ජනාධිපති තුමා රටට ආදරෙයි ,ජනතාව ට ආදරෙයි , රටේ සම්පත් වලට ආදරෙයි , මෙච්චර කාලයක් රට පාලනයකෙරුවේ අවස්තාවදි ජඩ,කොමිස් කාරයෝ,මිනිමරුවෝ රට විනාසකරපූ කාලකන්නී තිරිසන් බලු රැලක් අලිපොහොට්ටුවෙ උන් .

  • @dammikaw9050
    @dammikaw9050 3 часа назад +2

    ඔබ තුමාලත් එකතු වීම සතුටක් කොහොම හරි රට ගොඩ ගන්න එකතු වෙමු

  • @MapagedaraJayasinghe
    @MapagedaraJayasinghe 7 часов назад +16

    වාසු උන්නැහේ විතරක් නෙමෙයි ඉදිරියේදී ජනතා ආණ්ඩුවක් මේ තියෙන්නේ කියලා ඔය කව්රුත් තේරුම් ගනියි.

  • @RohanFernando-e4m
    @RohanFernando-e4m 7 часов назад +18

    සියළු ප්‍රගතිශිලි දේශපාලන නායකයින් එකතුවිය යුතුයි හුදකලා සටන් වලින් අධ්රාජ්‍යවාදින්ගේ උවමනාවන් සහ ඔහුන්ගේ සුරතුලුන්ව පරාජය කල නොහැක

  • @Lovingsrilanka
    @Lovingsrilanka 6 часов назад +10

    මෙයා මේ දේශපාලන. අනාතයෙක් මහින්ද එක්ක ඉදල මහින්ද. කියන. කියන. එකට. අත් උස්සලා දැන්. J V P. එකට. හේත්තු වෙන්න. හොර රහසෙ. ලියුම්. යවනව. . J V P එකට. උප දෙස් දෙන්න. හදනව. ගන්නනම් එපා. දේශපාලන අනාතයො. මේගොල්ලත්. රට. බංකොලොත්. කරන්න. දායක. වෙච්ච අය

  • @Shanukadesilva-o5q
    @Shanukadesilva-o5q 2 часа назад +1

    අනේ පව්.... මෙච්චර කල් නැති දුකක් වාසුටාත් ඇවිත්.. 😂😂... අපි දැං කරගන්නම්.. ඔයලා ඇත්වේලා හිටියා නම් ඒ උදව්ව ඇති... අනුරව ගෙනාවේ අපි හරි ගියේ නැත්තම් යවන්නාත් අපිට පුලුවාන් වාසු... ඔයලා පිනක් දහමක් කරගෙන දැන්වාත් යන තැනකට වැඩක් කරගන්න... මේන්න වැන්ඳා 🙏🙏

  • @kandagedissanayaka2731
    @kandagedissanayaka2731 5 часов назад +2

    නිවන් සුව ලැබේවා උඹලා ඔක්කොම හොරු පට්ටම හොරු පට්ටම හොරු නිවන් සුව ලැබේවා

  • @rahulasenanayake7272
    @rahulasenanayake7272 6 часов назад +5

    මැරෙන්න ඉස්සර වෙලා පින් ආණ්ඩුකාර කමක් වත් යදිමින් ඉන්න අතරමග වහේ...

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 5 часов назад +4

    මැරෙන්න ඉස්සෙල්ල පව් කමාකරගැනීම වෙනුවෙන් කල කථාවට පලමුව ස්තුති කරන අතරම, හිටපු, කෙලපු උන්ට ආදර්ශයක් දීම වෙනුවෙන් දෙවනුව ස්තුති කරමි. එසේම පාපතරයන්ගේ පවු කමාකරීමේ උතුම් වූ කර්තව්‍ය වෙනුදෙන් ඉදිරිපත් වූ 'මාලිමා' නම් පූජක තුමාට හිසනමා ආචාර කරමි!

  • @thamaradananjani4600
    @thamaradananjani4600 6 часов назад +7

    ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා....බුදුසරණයි.....

  • @gamage-o1j
    @gamage-o1j 7 часов назад +9

    වාසු උඹල රාජපක්ෂයත් එක්ක ඉන්න කාලේ කුණු කාල කුණු කාලා දැන් සමාජවාදයේ කතා කරන උඹල හැමදාම සමාජවාදය කතා කරමින් තමයි රටට කෙළියේ.

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 3 часа назад

    🙏🙏 thanks to you ❤❤

  • @SanjeewaPrasanna-h3b
    @SanjeewaPrasanna-h3b 6 часов назад +3

    ❤❤❤❤❤AKD❤❤❤NPP

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 5 часов назад +2

    මේ නාකියාගෙන් අනුර ගන්නවද මුගේ ඇට මිරිකපු ගෑනුන්ගෙන් අහපියවු.

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 6 часов назад +2

    Obata ape pranamaya ❤❤❤

  • @ddhammi7349
    @ddhammi7349 6 часов назад +5

    සිරිසේන.රනිල්..මහින්ද පාලන කාලෙ කොහෙද වාසු හිටියෙ.

  • @bandara.s7433
    @bandara.s7433 3 часа назад

    Thanks Mr wasu❤

  • @GunasiriPathirana-fv1mv
    @GunasiriPathirana-fv1mv 5 часов назад +3

    71 වාසු කොල්ලෙක්. අපි පොඩි කොල්ලෝ. මට හිතෙන්නේ හොඳම තැනක් නැති නිසා, වාසු වඩා හොඳ තැන හිට ගත්තා කියලයි. JVP වගේ තද ශීලයක් රකින එක අමාරැයි. මට නමි වාසු හැමදාම වීරයෙක්. වාසු ඔබට නිදුක් නිරෝගී සුව !

  • @gamage-o1j
    @gamage-o1j 7 часов назад +9

    උඹල ඔය සෙට් එක එකතු වෙලා තමයි රටට කෙළියේ.දැන් එනවා පක්ෂ වලට මුක්කුගහන්න.උඹල කුජීත කරලා රටේ ජනතාව ආණ්ඩුවක් පත් කරලා තිබෙනවා.උඹල දැන් මහින්දටම මුට්ටිය අල්ලපන්.

  • @gunarathnagm5546
    @gunarathnagm5546 6 часов назад +6

    ෂා,දැන් තමයි මොලේ පෑදිල තියෙන්නෙ.මහින්ද රාජපක්ෂ රැස් විසදෙන නායකයෙක් කියල කිව්ව මතකද.අපි ඔහු අතහැරල යන්නෙ නැහැ කියලත් කිව්ව මතකද.හැබැයි පරිස්සමින් .චර පුරුෂයෙක්ද

  • @ArunaAruna-fx6ej
    @ArunaAruna-fx6ej 4 часа назад +2

    මේලව රහක් නෑ ඒත් අනුර ගැන හො 8:27 දක් කියන්න හිටපු ගොන්නු න්ට ටිකටික තේරෙනවා😂😂😂😂😂🙏🧭💐🇱🇰

  • @nimalrajapaksa4454
    @nimalrajapaksa4454 7 часов назад +8

    ඉස්සරට වඩා පිස්සු වැඩිවෙලා. වාසුට.

  • @roshansilva5384
    @roshansilva5384 6 часов назад +12

    මිනිස්සුන්ට හොඳ දේ හරි විදියට පේනවා නම් ඒක තමයි හොඳම දේ වහලෙක් වෙන්නැතුව

  • @sudathwijesinghe7740
    @sudathwijesinghe7740 4 часа назад +3

    ඔබ හරිම දැනුවත් පුද්ගලයෙක් ඒ වගේම හොරා නොකාපු දුප්පත් මිනිහා වෙනුවෙන් පෙනී සිටපු මනුෂ්‍යයෙක් ඔබව ලංකාවට ඕනි ඒ වගේම ඔබ වගේ මනුෂ්‍යයෙක් අනිවාර්යයෙන් ජන බලවේගයත් සමඟ සිටිය යුතුමයි මට තේරෙන්න ඇයි ඔවුන් ඔබව ප්‍රතික්ෂේප කරන්නේ කියලා ඔබ වෙන්න ඕනි රටට සම්පතක්

    • @MallikaPearea
      @MallikaPearea 3 часа назад

      වැරදි පනත් වලට අත උස්සපු අය මාලිමාවට ගත්තෙ නැහැ.

  • @gayanifernandes941
    @gayanifernandes941 6 часов назад +2

    Great speech ❤

  • @Lw_beats
    @Lw_beats 5 часов назад +1

    Thanks වාසු.

  • @UpaliWljerathne-vg2qe
    @UpaliWljerathne-vg2qe 6 часов назад +3

    ලැජ්ජයි වාසු. ...
    දැන් නම් මොලේ පෑදීගෙන එනවා වගේ...

  • @ASrikanthi
    @ASrikanthi 6 часов назад +1

    Jayawewa oba thumata,thsnk you,AKD sll the way❤❤❤

  • @gamage-o1j
    @gamage-o1j 7 часов назад +14

    එකට කාලා බලේ නැති වෙනකොට දැන් අරිනවා ...........

  • @nayanaprabath7423
    @nayanaprabath7423 7 часов назад +5

    කාලගුණය ගැන විශේෂ පරීක්ෂණ මෙහෙයවීමක් කළ යුතුයි..නැත්නම් රටේ වී අස්වැන්න විනාශ වීමෙන් ආර්ථිකය ගොඩ ගැනීමට නොහැකි වේ.මෙවැනි වැසි වර්ෂා ඇති කරන්නත් ප්‍රබල පිරිසක් මේ රටේමහා ජනතාවගේ මුදලින් පඩි ගන්නා පිරිසක් තේරී පත්වී ඇත.ඔවුන්ගේ විනෝදාංශයක් ..මූමූබි මේ අඳුරු යුගයක්.ඉඩ නොදෙමු ක්‍රමය හොයමු..මව්බිමට ආදරේ නම් වාසුලා දැන් මහින්දලාගේ හොරකම් ප්‍රකාශ කළ යුතුයි....
    ..

  • @RlalSingwije
    @RlalSingwije 6 часов назад +3

    කුණු ගොඩවල් වල ලැගල ලැගල ආපු තමුසෙට මොන වමේ ගතිද දැන්... නිකං ඔය හිටිය විධිහටම ඉන්න...
    NPP එකට ඔය පණ්ඩිතකම් අවශ්‍ය නැහැ. තමුන්ගේ වාමාංශික යුගේ දැක්මට වඩා දැන් ලෝකෙ නවීන පන්නයි. මේ කරන දේට අපේ සහාය රටෙන්ම ලැබෙනව. ආන් අර මයිනට වෙන්න යන ඉරණමට
    පුළුවන් නම් උදව්කරන්න. කරුණාකර අපට කන්දොස්කිරියාවක් නොවී වැටහුණාද.

  • @AffectionateGlobe-rc1jr
    @AffectionateGlobe-rc1jr 6 часов назад +3

    වාසු තමයි වමේ වයාපාරයට හෙන හතුරෙක්.. පලාත් සභා උතුරු නැගෙනහිර පළාත් වලට දේශපාලන විසඳුමක් බව කියමින් එදා ජ වි පෙ ට විරුද්ධ කටයුතු කරමින් විජය කුමාරතුංග ගෙ ජීවිතය බිලි දුන් අයෙක්.. 80 මහ වැඩවර්ජනයට එදා වෘතිය සමිති ජේ ආර්. ට පවා දුන් දෝහියෙකු බව කිවයුතුය.. මහින්දලට හොරකමට අවසර දුන් අයෙක්.. දූෂණ දැක දැක මහින්දලට කඩේ ගිය ප.. යෙක්

  • @namasiriwanigasekara8930
    @namasiriwanigasekara8930 4 часа назад +1

    ඔබතුමාලත් එදා ඉඳලා විරුද්ධ දේවල් කරපු අය තමයි 😢😢😢😢

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 6 часов назад +2

    වාසු කස්ටිය සපෝට් එකක් දෙන්න විජේරාම වටලන්න

  • @indrasena9740
    @indrasena9740 3 часа назад

    Oba thuma Rate janathawa wenuwen dakwana sahayogayata sththi. Gulf ❤❤❤❤❤❤❤

  • @rubilehossan5356
    @rubilehossan5356 4 часа назад

    Athi danwath oba thumange mole paduna allada kawal❤❤❤

  • @RohanFernando-e4m
    @RohanFernando-e4m 7 часов назад +4

    ජ්ස්‍යවේවා

  • @NisalFernando-hr1vf
    @NisalFernando-hr1vf 5 часов назад +1

    වාසු 76,අවුරැද්දක් මෙ රට කැවෙ කවුද 😮😮😮😮😮😮

  • @lolingaedirimuni8703
    @lolingaedirimuni8703 4 часа назад

    You are very intelligent !!!

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 7 часов назад +7

    ❤❤❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු 2025 වසර ද්ව්‍යත්වයේ වසරයි

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 7 часов назад +4

    කාලගණය ගැන ලංකාවෙි ඇතමුන්ට ගානක් නැ.හාල් නැතිවෙන කොට ඒමන්ද මතක නැ අාණ්ඩු මටිටු ටොක් /

  • @pleslysmilanop4209
    @pleslysmilanop4209 2 часа назад

    නින්දෙන් නැගිටලා, මහින්දලා ට කඩේ ගිහිල්ල දැන්, jvp එකට අවවාද කරනවා.

  • @rubilehossan5356
    @rubilehossan5356 4 часа назад

    A k d janapathi thumata malimawata jayawewa❤❤❤❤❤❤❤❤

  • @SumithaSumithra-sb6kx
    @SumithaSumithra-sb6kx 6 часов назад +1

    පොන්සේකව වාසුදේව වැනි අය ආන්ඩුවට එකතු කරගනු..ජවිපෙ ඇමතිලට රට පාලනය ගැන කිසිම අවබොෝධයක් නැැැ.මෙහෙම ගියොත් කයිවාරැව විතරයි හලෝ...

  • @virajchinthaka7594
    @virajchinthaka7594 2 часа назад

    වාමාංශික ආන්ඩු දකුණු ආසියාවෙම හදන්න ඉන්දියාවෙ මෝදි කැමති වෙයිද සමහර විට ඊලග පාර මෝදි ගෙදර අලුත්ම පාලකයෙක් ඉන්දියාවට එනව අනිවාර්යයෙන්

  • @pleslysmilanop4209
    @pleslysmilanop4209 2 часа назад

    Npp එකට චන්දේ නොදී, පොහොට්ටුවට දීකපු, දැන් මගුල්බේර ගහනවා.

  • @dinethkumara
    @dinethkumara 5 часов назад

    Well said

  • @shanthakumara5141
    @shanthakumara5141 6 часов назад +2

    හොදය් අනේ යන්ට යන ගමන් දන්නා දෙයක් අපිට කියලා යන්ට කට්ටියම 😂😂😂😂😂😂

  • @kumarans-s7c
    @kumarans-s7c 3 часа назад

    🚩🇱🇰🚩🙋🙋🙋...

  • @pm.kusuman6379
    @pm.kusuman6379 7 часов назад +3

    අනේ පලයන්...බහූබුත නෝකියා....අහන්නත් අප්‍ර්‍යය්

  • @ranjithranjith5064
    @ranjithranjith5064 3 минуты назад

    නරියා සහ කේජු කෑල්ලේ කාතාව.. වයසට හරි ගිහින් තේරු ම් ගෑනිම.. සතුටක්‌...

  • @wimalalekamge8757
    @wimalalekamge8757 5 часов назад

    Excellent dear sir

  • @JayanthaAmarasinghe-z9y
    @JayanthaAmarasinghe-z9y 4 часа назад

    වාසියට වහල්වී නම කැතකරගත් ලංකාවේ වාමාංශික දේශපාලකයා 😂වාසුදේව නානායක්කාර😂

  • @PadmasiriBa
    @PadmasiriBa 6 часов назад +3

    එකට කෑවත් බොක්ක වෙනස්

  • @ArunaAruna-fx6ej
    @ArunaAruna-fx6ej 4 часа назад

    වැනි වැනි කතාකරනකොට අට 2 දන හිසේ වදිනකො රෙද්දෙන් නැද්ද😂😂😂😂😂😂

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg 5 часов назад

    වාසු කවදත් වාසිවට දොඩවන කෙනෙකි.1987 සිට අපි එය අද්දැක ඇත.හැමදාම අවසානයේ රජ ගෙවල්වල සුදු තින්ත ගාපු ඉතිහාසයක් ඔහුට ඇත.

  • @sisirakumara9903
    @sisirakumara9903 3 часа назад

    රට කලටියෙක් දැන් තමයි ටමාලේ පෑදිලා තිටයන්නෙ මහින්දට පණ තියෙන කාලෙ කොහොමද හැසුරුනේ මේ ටික කියන්නත් ජෙි වී පී එක දිනනකල්ම හියියනෙ මෙයා කරන්නෙත් වැල යන අතට මැසිස ගහන එක අනුර සහෝදරයා මුංගෙන් පරිස්සම් වෙන්න

  • @lalinthaattanayake7214
    @lalinthaattanayake7214 5 часов назад

    ඔක්කොම රට වල් මේක පිළිපද්දත් චිනේ සත පහකට ගණන් ගන් නෑ. ඉතින් ඇමෙරිකාව ලෝකේ බලවත් රට හැටියට තමන්ගේ රටේ දියුණුව ගැන හිතලා තීරණ ගැනීම කිසිම වරදක් නොවේ. චීනෙට බනින්ට බයද. මේ යකා මහලොකු wiplawawadiya අන්තිමට නැවතුනේ පට්ට හොරා කියලා මේ රටේ බාලන්ශේ ළමයි පවා දන්න මහින්ද රාජපක්ෂ ගාව. නිකන් පිස්සු කෙලින් නැතිව හිටපන් වයසට ගියා නං

  • @AmanthaKaushalya-m4f
    @AmanthaKaushalya-m4f 4 часа назад

    විපරීතයි වාසු.කියන දේ අගෙයි.කොච්චර හොද කීවත් මාලිමාන(🧭) පැත්තටනම් ගන්නැහැ හොඳේ.

  • @chamindawickramage2702
    @chamindawickramage2702 4 часа назад

    Ela wasuwa ela.....anna ehema aththa katha karanwata respa hodey.....

  • @ChanakaSampath-y2h
    @ChanakaSampath-y2h 4 часа назад

    උබලා වගේ විපරීත මිනිස්සුත්ගේ බලපෑමත් 90%ක්‌ විතර අපේ රටට බලපෑවා

  • @iamwhoiam5731
    @iamwhoiam5731 2 часа назад

    වාසුට මොලේ පෑදිලා😂😂😂😂😂

  • @gayankanchana
    @gayankanchana 4 часа назад

    ඉතා හොදයි...❤

  • @smaduraliyanage880
    @smaduraliyanage880 5 часов назад

    අනේ සීයේ, ඕගොල්ලෝ තමයි තිබුණු මජර ක්‍රමය අවුරුදු 50ක්‌ 60ක්‌ නඩත්තු කලේ...
    අපිද ආණ්ඩු වල, පාර්ලිමේන්තුවෙ, කැබිනට් වල yes sir, yes sir කිව්වෙ..
    දැන්ද කෝමා තත්වෙන් අවදි වුනේ..
    පරක්කු වෙලා හරි ආපස්සට හැරුණු එක ගැන සතුටුය්

  • @judewarnakulasuriya3680
    @judewarnakulasuriya3680 2 часа назад

    මෙයා ඊයේ රෑ ඇදෙන් වැටිල ඔලුව පැලිල දන්නෙම නැතිව අවුරැදු ගානක කුනුලේ ඔක්කොම ගිහිල්ලද මන්ද......හිතාගන්න බෑ මොකටද එන්න හදන්නෙ කියල.....

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 2 часа назад

    ඇති යාන්තමි මොළේ පැඋුනා වාසුදේව⁣ට හොරාගේ පැත්ත අරගෙන හිටියේ

  • @maheshroshantha4423
    @maheshroshantha4423 2 часа назад

    ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් 😂😂😂😂😂

  • @m.n.mameen4522
    @m.n.mameen4522 4 часа назад

    NPP ❤❤❤

  • @aselakandewatta1865
    @aselakandewatta1865 6 часов назад +1

    හාකිනමාට මයින මලාටපස්සෙ ආයෙත් මොලේ පෑදිලා

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 5 часов назад

    මුන්,ඔක්කෝම,පට්ට,හොරු,ඕයිපට්ටහොරු❤රාජපක්ශ,පරම්පරාවම,වගකියයුතුයි,,මුං,හිරේගියදවසටතමයි,❤ජනතාව,සතුටුවන්නේ,❤ඒසතුට,ලබාදෙනලෙස,❤මාලිමාරජයෙන්,ඉල්ලාසිටිමි❤❤❤❤❤❤❤

  • @lindaarulanantham8756
    @lindaarulanantham8756 6 часов назад +1

    Suppar

  • @khchandana4593
    @khchandana4593 4 часа назад

    අයියෝ වාසු ඔයා කොහෙද හිටියෙ
    මතකද පාර්ලිමේන්තුවෙ ඔයා පිස්සු කෙලිය😂😂😂 ප _ය
    පිස්සු නැත්නම් හොදයි මක්කයි මේ කියන්නෙ

  • @dhmaalwis4798
    @dhmaalwis4798 4 часа назад

    ඒදත් පිස්සු අදත් පිස්සු මේයාට

  • @aravinm7039
    @aravinm7039 5 часов назад

    පිස්සු තදවෙලාද? රටලෝකෙ පටලනව අැත් බොරු කවලමේ සම්බල් හදනව. පැත්කට වෙලා හිටියනං. මේ අාණ්ඩුවට කරගෙනයන්න දිල පාඩුවෙ හිටපං නාකිය.

  • @RkRupika
    @RkRupika 6 часов назад

    ඔබ ටූඋමට බුදුසරණ

  • @franciskarunaratne5361
    @franciskarunaratne5361 5 часов назад

    ඇත්තම උවමනාවද..නැත්නමි වෙන අරමුනක්ද?

  • @iamwhoiam5731
    @iamwhoiam5731 2 часа назад

    ලාල් කන්තයි වාසුයි මැච් වෙනවා

  • @ranjithgunarathna7513
    @ranjithgunarathna7513 7 часов назад +3

    කුනුහරුප කියන්න ඔට්ටු නෑ 😂