Minister Chathuranga is a very knowledgeable and very smart professional to under the real political situation and the technologies to improve the quality, and ability to provide the highest level of revenue in the future. ❤❤😊😊
Mr. Haresha your intellectual contribution as a opposition leader is admired by the nation. This is what we expect guiding and monitoring all national issues.
Dr Harsha is back this behavior is respectful as a responsible Srilankan it erases all the other party based protective discussions and comment get together with the government work for a better Srilanka God bless you all
මෙන්න මේ වගෙයි රජයයි , විපක්ෂ යයි රට වෙනුවෙන් වැඩ කරන්න ඕන. ස්තූතියි හර්ෂ ඔබට. ඔය සජබේ ඉන්න අනිත් අයටත් කියල දෙන්න වැඩ කරන විදිහ. සාකච්ඡා කරනකොට විවේචන , ප්‍රතිවිරුද්ධ මත, අදහස් එන එක හොඳයි. එහෙම උනාම හරි දේ හොයාගන්න ලේසියි. ප්‍රථිඵලය අනර්ඝයි. රට වෙනුවෙන් අපි වැඩ කරමු.👍
Koi පක්ෂයේ හිටියත් හර්ෂ කියන්නේ hoda meeter ekak ....wade කියන්නේ රනිල් කරපු අපරාධ නිසා UNP hoda මොළය thibbat ewagen වැඩක් ගන්න bari une සජිත් කවදාවත් ජනාධිපති nowena නිසා ..ratak හදන්න udaw කරන ඔබතුමා ta ස්තුතිය
harsha wge ernuth parliment innm one aya.
හර්ෂ මේ committee එකේදිම තමයි එයාගේ දැනුම පාවිච්චි කරලා බන්දුම්කරේ හොරු රැක්කේ, ආණ්ඩුවට බයේ හරි වැඩක් කරනවානම් එච්චරයි
ගරු Harsha මැතිතුමා good job
චතුරංග මීටරේ ! He spotted all the significant facts.
චතුරංග තරුන ඇමතිතුමා හා සමකාලීන දේශපාලන චරිත ටික, රටට හෙටක් ගෙන එන්න දැවැන්ත කැපකිරීමක් කරනවා...
❤❤❤💯💯💯
බලන්න ආසයි උගත් බුද්ධිමත් අය රට හරි මගට ගන්න උත්සාහ හය❤❤
බලාගෙන ගියාම පලපුරුදු කට්ටියත්, ආධුනිකයින් ගෙන් ඉගෙනගන්නවා වගේ පේනවා. හර්ෂ ඔයාට මෛත්‍රී, රනිල්ලත් එකතුව පාර්ලිමේන්තුවේ කලාට වඩා රටට, ජනතාවට ලබාදෙන්න අවස්ථාව විවරවන බවක් පෙනෙනවා.
මේ සංවාද පවා යම් ධනාත්මක තැනකට ඇවිදින්. හර්ෂ මහතා ඔබත් 2030 දී සහෝදරයෙක් වෙන සේයාවක් පෙනෙනවා.
ඔව් යහපත්, මේ පරම්පරාව යම් කැපකිරීමක් කර මේ රට ගොඩනගමු.❤❤❤❤
Minister Chathuranga is a very knowledgeable and very smart professional to under the real political situation and the technologies to improve the quality, and ability to provide the highest level of revenue in the future. ❤❤😊😊
එකතුවෙලා වැඩකරමු, ජයවේවා හැමෝටම
Mr. Haresha your intellectual contribution as a opposition leader is admired by the nation. This is what we expect guiding and monitoring all national issues.
ඉතාමත් හොඳ සාකච්චාවක් හැටියට දකින්න පුලුවන්.
මෙවැනි දේවල් මාධ්‍යට දෙන්න.
එවිට ජනතාවටත් මේ අායතන සම්බන්ධව අවබෝධයක් ලබා ගන්න පුලුවන්.
චතුරන්ග ලට 🧭 සැබා උවමනාවක් රට හදන්න තියනවා❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
රටට වැදගත් හොද සාකච්චාවක් දැක්කමයි ❤
Dr Harsha is back this behavior is respectful as a responsible Srilankan it erases all the other party based protective discussions and comment get together with the government work for a better Srilanka God bless you all
මේ වගේ හොඳින් සාකච්ඡා කරලා රට ගොඩගන්න.....❤❤❤
රටක් වශයෙන් සියළු දෙනා එක්ව ගොඩනැගෙමු..පක්ශයෙන් අන්ධ නොවී...බුද්ධිමත්ව එකමුතු වෙමු...ඔන්න ඔහොම....මේ පුන්චි රටේ මොන භේද ද.. පහුගිය වැරදි .බෞද්ධ දර්ශණය අනුව නිවැරදි කරමු....වෛරය අමතක කරමු....අපි හැමෝම නෑ දෑයෝ....ශ්‍රී ලංකාව ගොඩනගමු...
ඔබ හරියට හරි නමුත් වැරදි කරපු එවුන්ට දඩුවම් දෙන්න ඕන.
@@guruluthuduwageHewawasamහොයාගන්න අමාරුම නම් ඕනෙත් නැ මින් ඉදිරියට හරි එහෙම දේවල් නොවි තිබ්බොත් ඇති.
@@isharasaman9500Oonw mayi
Very good move and way to go forward on the betterment of Sri Lanka. Budusarani obasamata.
අඩෝ ආණ්ඩුවක් කරනවා කියන්නෙ මේකට... ජාතිභේද කරලා බොරු නිව්ස් ගහලා නෙවෙයි ... විපක්ෂයත් හොඳ සෙට් එකක් හර්ෂ වටා සෙට් වෙනවා නන් රටට ඒක ඇත්තටම වටිනවා... ❤❤❤❤
හොඳ මිනිසුන් එක්ක වැඩ කරනකොට හර්ෂලාට ෆුට් නෝට් දාන්න වෙන්නේ නෑ. තමන්ගේ දැණුමෙන් රටට වැඩක් කරන්න පුළුවන්. ඔහොම යං දිගටම!
මෙතෙක් දැකපු හොඳම කෝප් කමිටුව.❤
කුහක ව්පක්ෂයක් අපේ රටේ ඉන්නේ උන්ට හරියන්නම ජන්ද දායකයෝත් ඉන්නවා
අඩෝ පගය 😂😂😂
EXCELLENT TALK.
ARUSA. KEEP IT UP. JAYAWAWA ❤❤❤❤❤❤❤❤❤❤
Parliamentarian Miss Kaushalya is an asset to the NPP government to build our beautiful motherland. ❤❤😊😊😊❤❤❤😊😊😊😊
මොන පක්ෂෙන් ආවත් බුද්දිමත් උගත් රට ගැන හැගීමක් තියෙන අවංක මිනිස්සු පාර්ලිමේන්තුවට ආවම මේ වගේ වටිනා සංවාද තුලින් රටට සුදුසුම අවශ්‍යම තීරණ ක්‍රියාත්මක වෙයි. බඩු කාරයොයි කුඩු කාරයොයි කසිප්පු කාරයොයි මිනී මැරුවොයි පාර්ලිමේන්තුවට ගෙනත් රට විසාල නුවරක් කලේ කාලකන්නි රාජපක්ෂල තමයි. ආයේ උන්ට මේ රටේ කිසිම විදියකින් බලයක් හිමි නොවෙන විදියට මේ ආණ්ඩුව ඉදිරි දේශපාලන දැල එලිය යුතුයි.
මේක මරැ.ඔක්කෝම එකතු වෙලා රට හදමු.හර්ශන ගැන විවේචන තිබ්බත් එයා ලොකු සහයෝගයක් දෙනවා සබාපති විදිහට.විපක්ශේ අනික් අයත් මේ වගේ සපෝට් එක දෙන්වා නම් මරැ.නැත්තන් හැමදාම npp MP ලා කන බොන එක යන වාහන පවුල් ප්‍රශ්න තමා විපක්ශේ ඇද ගන්නේ ❤
හර්ශ හැමදාම වැලයන පැත්තට මැස්ස ගහපු නිලමැස්සෙක් මිසක් මලනොතලා පැණී ගන්නා මීමැස්සෙක් නෙමේ.
AKD ❤❤NPP❤❤
හර්ශ ඉන්නෙ වැරදි පැත්තේ මොනාවුනත් npp government +harsha = පට්ට
harsha inna one sajith wge modayek ek neme athatm , wenam deshapalana pakshayk hadan wipaksheth hoda kattiyak awoth hri
JVP විතරද දැන් රටේ හරි පක්ශෙ?? 😂😂
Harsha is doing a great job as a true professional. Should admire his service irrespective of political affiliations.
Thanks Harsha.
කවදා hari හර්ෂ mathindun honda තැනකට enava ජය ඔබට
උගත් කමෙ වැදගත් කම...
We needs like this discussion
Thank you! Mr . Harsha!! Thank you mr !chaturanga. Yes you all are best. !! Yes we need this 🎉❤blessing you all 🌹 🙏🏻
බුද්ධිමතුන් පුශ්න විසදන්න විදිහ.
HARSA KEEP IT UP
❤❤❤❤❤❤❤❤❤
Excellent. Keep going 💪
ඇත්තටම රට ගොඩ ගන්න වගකීමෙන් වැඩ කරනව නම් අපිට ඌ මාලිමාද සජබද පොහොට්ටුද අදාල නැ.රට කෑවෙ හර්ශලා තමයි සීය එක්ක එකතු වෙලා.නමුත් දැන් නිවැරදි වෙන්න පුලුවන්.අපි ඒකට කැමති
After long period I feel the government intelligent ruling behavior
දයාසිරියට චාමරයට මන්ත්‍රී කම විකුනපු චමින්දයාට මේව පෙන්නන්න ඕන කොහොමද වැදගත් මන්ත්‍රි කෙනෙක් හැසිරෙන්නෙ කියල
❤❤❤❤
මේක තමයි Cleaning Sri Lanka කියන්නේ. හර්ෂ ගේ සහ ඔහු නියෝජනය කරන පක්ෂයේ දේශපාලන ප්‍රතිපත්ති ගැන මට නම් තදබල විවේචන, විරෝධතා තියෙනවා. ඒත් මේ වගේ එකමුතුව හරිදේට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න හැකිවීම ගැන හර්ෂ ගැන සතුටු වෙනවා. ඒ වගේම එයට උපරිමෙන් සහයෝගය දැක්වු අපි පක්කරගත් අපේ NPP යේ චතුරංග ඇතුළු සියලු ඇමති සහෝදර සහොදරියන් හට මගේ ප්‍රණාමය. හර්ෂටත් පුළුවන් තමන් දරන මතයේ ඉඳගෙන හරි විවේචනත් ඉදිරපත් කරගනිමින්ම නව රජය සමඟ , අපේ අනුර සහෝදරයා සමඟ රට වෙනුවෙන් වැඩකරන්න එකතු වෙන්න. රටම බලාපොරොත්තු වෙන්නෙත් ඒකමයි. මම හිතන්නේ සජබේ පාක්ෂිකයිනුත් ඒකට විරුද්ධ වෙන එකක් නැහැ. සජබේ ඉන්න හොරු ටිකෙන් අයින්වෙලා එරාන්වත් එකතු කරගෙන අපේ රජයත් එක්ක වැඩකරන්න සජබේ ඉන්න හර්ෂ වැනි අයට ශක්තිය ධෛර්ය , ලැබේවා! කියල ප්‍රාර්ථනා කරනවා
💐💐💐💐💐
❤
Dr.Harsha de silva 💚
හර්ශ පොඩ්ඩක් පරිස්සමින් ,මේව පුතානෝ දැක්කොත් පක්ශෙනුත් එලවයි🤣🤣🤣🤣🤣🤣🤣 , මොකෙක් හරි මිනිහට වඩා කැපිල පේනව නම් බඩුම තමයි😂😂😂😂😂
කොච්චර ලස්සනද අවංක + උගත් + බුද්ධිමත් මිනිස්සු රට පාලනය කරන තැන් වලට පත් උනාම..
ඔබ තුමාලා දිගටම එකමුතුවෙන් වැඩකරන්න.. මගේ රට ඉක්මනින් ලෝකයේ දියුණු රටක් බවට පත්වෙන්න ඕනෙ. ❤
මෙච්චර කල් රට කරපු හැටි පේනව.
කන්ට්‍රෝලර් ජෙනරල් කියල නිලයක් තියෙනව
ඔහුභාරයේ රටේ සම්පූර්ණ වත්කම් තියෙනව.
පසුගිය රජයන් ලවදාවත් ඔවුන් ගෙන්නවල නෑ.
මොකද රට හදන්න නෙවි උන්ට උවමනා වෙලා තියෙන්නෙ හූරන් කන්න .
මෙහෙමවත් මේ රට තියෙනව ඇති.
Harsha kiyanne ❤️🙏
Cope committee’s findings and recommendations must be implemented otherwise it’s a waste of time and money from the tax payers point of view.
Kathawa witharai meyalage wadak neha
ලවක් දෙවක් නැතිව කෑකෝ ගහන රිලව් බලාපල්ල මෙන්න නිටම දේශපාලනය.
මහින්දගෙ කාලේ පාරවල් වල කොන්ක්‍රීට් දාන්න කොන්ත්‍රාත් ගත්ත එව්න් මන්ත්‍රී එක්ක සෙට් වෙලා අම්බානක සල්ලි ගසා කෑවා ඉඩම් වාහන ගත්තෙ ඔවගෙන් තමයි
SJB eke inna hodma kena thami Dr.Harsha eke katha dekak na aye😅
Npp akd ජය වේවා
Harsha set wenna ona NPP ekata
Hats off to Mr; Harsha. SILVA. HE SEEMS YO BE A VERY HONEST AND GENUINE POLITICIAN. 😊😊❤❤
Hi
Prathama wathawata harshana gena hodak kiyanna hithuna mama😂
සජිත් වෙනුවට හර්ෂ නායකයා වෙනවා නම් කොච්චර හොදයි ද ?
Harsha nikan pakir kiyala hithan inne
Ubt echchr vth danumk thiye d😂
raththaran nadda ?
If you want to find out where the money went, check all parliament members' wealth since they started politics. Why do we waste time ??
Passing ball to another party ?WT Fk ?
U N P. S.L.P.P. S.L.N.P. S.J.P. RATAVINASA KARAPU. PATTA HORU
හර්ෂ අර රනිල්ගේ මහ බැංකුව වංචාව උන වෙලාවේ footnote කල්ලියේ හිටියේ නැද්ද මන්දා
එයා දැන් හොඳ ළමයෙක්..
😂😂😂😂@@nishantharanathunga1298
Palihena and chathuranga looks intelligent
කොහොම හරි උඹල එකතුවෙලා රට ගොඩදාපල්ලා..මොකද තාමත් ඉන්දියන් කෙඩිට් එකට බෙහෙත් දුන්නේ නැත්තං ලංකාවේ ලෙඩ්ඩු බාගෙට භාගයක් මැරිලා..අයිඑම්එෆ් එකෙන් ණය දුන්නේ නැත්තං.මේ රට සෝමාලියාවක් වෙලා..ඒ නිසා මේ ණය උගුල් වලින් ගැලවිලා තමන් විසින් හම්බ කර රටක් බවට පත්කර පල්ලා..කුලල් කාගන්න නැතුව රට නැගිට්ටවපල්ලා..
Harshalata wedikawa thanenne npp nisa.
සජියට හර්ශ එක්ක ඉරිසියා ඇති
කෞශල්‍යට හොදට තේරෙනවා කොටු පැනලා
නොදන්න ....... ටවල් කතා නොකර වැදගත් දෙයක් කිවුවනම්...😢
හර්ෂ ඉවත් කරන්න
උබ පලයං පොන්නයා😂
Toge ammawada danne
@@thilinadhananjaya4755තොගේ අම්මව
😂😂😂😂😂😂😂😂😂😂
ෂුවර් එකටම k k පියදාසට ඡන්දෙ දීපු එකෙක්..
RATAVINASA. KARAPU. PATTA. HORU. CLEAN UP.
N P P. WE MALL. EMPLOYEES