" අපි රට හදනවා..." අනුර කුමාර දිසානායක දුන්නු පිළිතුරු | Anura Kumara Dissanayake | 10 Questions

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 4,6 тыс.

  • @WasanthaGamage-bw9ry
    @WasanthaGamage-bw9ry 11 месяцев назад +46

    සිරස නාලිකාවට ස්තුතියි.oba දෙන ඉඩ හසර ගොඩක් වටිනවා.මිනිසුන් ලගට දේසපාලන දැනුම ගලා යැම පුදාන නාලිකා විසින් අවහිර කරලා තිබෙන කාලසිමාවක සිරස දෙන ඉඩ හසර ගොඩක් වටිනවා.දුසිත පාලන තන්ත්‍රය අවසන් කර සුන්දර රටක් නිර්මාණය කිරිමට obage මාදය්ය සහය ලබා දි මෙහෙවර කරන්න.

  • @koekloeren1707
    @koekloeren1707 3 года назад +268

    ස්තූතියි සිරස ,පුලුවන් තරම් JVP යට අවස්ථාව ලබා දෙන්න මහ ජනයා අතරට යන්න,

  • @IndhikaSampath-ii3eo
    @IndhikaSampath-ii3eo 11 месяцев назад +134

    සුදුසුකම් තියෙන කෙනකුට රට බාරදෙමු තවත් කිමද එකම සුදුස්සා 🧭 ජයනියතයි අපේ දරුවන් ගෙ අනාගතය බේරලා දෙන ඔබට ගොඩක් පින අපි ඔබෙ වේනුවේන 😊

  • @shiraniperera6268
    @shiraniperera6268 5 месяцев назад +37

    මෙම නිවේදකයා තමන් මෙහෙයවන වැඩසටහන්වල බොහොම ඉවසීමෙන් සංවරව වැදගත් විදිහට හසුරුවන ආකාරය ඉතාමත් ප්‍රිය ජනකයි. ස්තුතියි ඔබට.

  • @lionelwijesekara6149
    @lionelwijesekara6149 3 года назад +121

    සිරස ට ගොඩක් ස්තුතිය . අපේ රට වෙනුවෙන් හඩක් නගන සත්‍යවාදි නායකයා ට අවස්ථාව ලබා දුන් සිරස ට ගරු කරමි . මෙතුමා ගේ සැලසුම් ගැන ජනතාව දැනුවත් කර බලය ලබාදීම ට බුද්ධිමත් ජනතාවට ඇරයුම් කරමී . ජය වේවා !!! . ❤🙏

    • @Lalith-g2q
      @Lalith-g2q 3 месяца назад

      ජනපති.තුමනි.ඔබ.තුමගෙ.නිහතමාන.ජිවිතය.හරිම.අහිංසකයි.ඔබතුමා.වාගෙ.උතුමෙක්.තමයි.අපෙ.රටට.ඔනෙ..ජනපති.තුමනි.ඔබට.සුභ.ගමන්👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️🌺🙏🙏🙏🙏🙏🙏

  • @leonlarsen8812
    @leonlarsen8812 2 года назад +109

    හැම වාක්‍යකම අපි...මම මෙහෙම කරනවා.... මම මේව දෙනවා කියන එක කියවෙන්නෙම නෑ... හොද නායකත්ව ලක්ෂනයක්...❤❤

  • @sirisenasamarasinha4933
    @sirisenasamarasinha4933 2 года назад +65

    ඔබටයොමු කල ප්‍රස්නදහය ඇත්තටම අදජනතාව පීඩනයට පත් කර ඇති ප්‍රශ්න මයි ඔබඒවාට හොද ආරම්භයක් ලබා දුන්න ස්තුතියිඔබට අපේවෙනස්විම අපෙත් රටෙත් නිදහසයි එක්වෙමු පීඩිත දූශිත පාලනය පරදවමු

    • @subadramanage7091
      @subadramanage7091 9 месяцев назад +2

      🎉දින වකවානු.සංච්‍යාත්මක දත්ත ආදියඔබ මතකයෙන් කියන අයුරු අහංඉන්න ආසයි.ඔබට ජයෙන් ජයම වේවා !!!!!!!! හැබැයි අපිදැන් වයසයි. අපි මිය යන්නට පෙර ඔබේ ආණ්ඩු මාරුව සිදුවිය යුතුමයි. ❤❤❤

  • @nissankamayadunna532
    @nissankamayadunna532 11 месяцев назад +41

    අපි එකතුවෙලා රට හදමු ජනතාව දිනවමු. රටට ජය ගෙන එමු..

    • @LumbiniIddawela
      @LumbiniIddawela 4 месяца назад

      😮

    • @ChandraSamarasinghe-t6x
      @ChandraSamarasinghe-t6x 4 месяца назад

      .. 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @Afdo92
    @Afdo92 2 года назад +116

    ජය වේවා!!! AKD ජය වේවා! මන් දුන්නේ ජන්දය කාලකණ්ණි ගෝඨාභයට. මන් ගොඩක් දුක් වෙනවා ඒ ගැන. මගේ මීලග ජන්දය සහ මගේ ගෙදර යාලුවන් ඔකොටම කියනවා අනුර කුමාරට ජන්දය දෙන්න කියලා. මන් පෞද්ගලිකව මන් මෙතුමා වෙනුවෙන් ජනාධිපති කරවන්න මහන්සි වෙනවා. ජය වේවා!!! අපේ අවසාන බලාපොරොත්තුව. ❤❤❤😊

  • @broasanga7411
    @broasanga7411 2 года назад +55

    මගේ හදවතින්ම සුභ පතනවා ඔබට ජය අනුර සහෝදරයා 👌👍❤️🙏🙏🙏

  • @cnthilakarathna
    @cnthilakarathna 3 года назад +207

    බොරු වැල් බයිලා නෑ.හීන ලෝක නෑ.කියන කතන්දර පට්ට ප්‍රායෝගිකයි.රට වෙනුවෙන් එකතු වෙමු.❤✌️

  • @RanjanCosta-u9s
    @RanjanCosta-u9s Год назад +68

    ඉතාමත් වැදගත්ය දෙය (මා නොව ) අපේ!!! කියන වචනය මුල් කරගැනීම ස්තුතියි සහෝදරයා!!!!

  • @mohamedaflal471
    @mohamedaflal471 2 года назад +257

    Insha allha.
    අපි රටෙ හදන්ඩ එකනික් ඉන්නවානම්
    එයා අපි අනුර කුමාර දිසානායක මහත්මයා විතරයි කියලා මම විස්වාස කරනවා

    • @tharakairugalbandara4057
      @tharakairugalbandara4057 2 года назад

      පැවතීච්චහැම අන්ඩුවටම වහල්කම කරේ මොඩඅනුරයය් සුලුඡාතික පක්ෂා තො කීයන අඋරුදු 74 වැඩියොන්ම රට වීනසා කරේ ඡේ.වී.පී. අවඡාතකයො තොදන්නේ නැත්නම කටවහගේන හිටු කලකන්නී ගන්කබරයා සල්ලීවලට පැවතීච්ච හැම අන්ඩුවකටම මුක්කු ගහල දැන් බොරැවට වැලලේන්න හදනවා අනුරයට කවුද යකො චන්ද දන්නේ බලන්හිටපිය රටහදනකන් ගොන්තචිය .බටහිර රටවල්, යුරොපා රටවල් කොමීනිස් රටවලට උදවු කරන්නේ නැහැ .කිවුබාව,වේනිසිවුලාව,මියන්මරය,වගේ රටවල් ඖරැදු 40 විතර මිනිස්සු දුක්විදිනවා.ඒරටවල් තාම පාවීච්චි කරන්නේ 1934 හදපු වාහන බටහිර රටවල උදවු නැතුව ලන්කාවට ගමනක් නැහැ තොට මතක නැද්ද ගෑස්, තේල්,කිරිපිටි ,වගේ දේවල් නැතුව මිනීස්සු පාරට බැස්සා 6මාසයක් ඉවස්න බැරැව තොමේකට වේලා බය්ලා ගහන්නේ නැතුව මඤඤාකා දන්ඩක් හිටවපන් කාලකන්නීයා.(චිනය,රෑසියාව කොමිනිස් උනාට කිසිම රටකට නය නැහැ සවම් පොෂීතය්)

    • @wijekoonHerath-eo8ln
      @wijekoonHerath-eo8ln Год назад +2

      Obatumata allah devipihitai. Malimawatat ratatat jaya sikurui.

    • @chamindasilva8692
      @chamindasilva8692 9 месяцев назад

      ​@@wijekoonHerath-eo8ln0😊😊

    • @Vinu_Wansalee
      @Vinu_Wansalee 2 месяца назад

      I’m happy to see this comment, and now he is our president💓

  • @hearthacker711
    @hearthacker711 3 года назад +133

    හරිම ආඩම්බරයි පුතේ.
    කඩදාසි කැබැල්ලක්වත්
    නැතිව හිතෙන් අදහස්
    ගලා ඒම ගැන.තෙරුවන් සරණත් දෙවි රැකවරණත්
    නිරෝගී දිවියකටත් ආසිරිපතනව

    • @rathwije1579
      @rathwije1579 Год назад +8

      බලාපොරොත්තුවෙන් හිටපු සාකච්ඡාවක් . ස්තුතියි සේපාල් මහත්මයා. විප්ලවයට සහ රටට ජය වෙිවාඅපි හදන්නෙ අපේම ආණ්ඩුවක්...'' - අනුර කුමාර දිසානායකthanks❤💯💯🙏🙏🙏💪💪🌹🌹🌷🌷🪐🪐🌈🎯🎯🎯🎯💎💎💎☑✅90% ඉක්මවා යාමට නියමිතයි.ජ.වි.පෙ ට ජය වේවා..👍👍land slides or tsunami results stablish model government definitely 100% for sure🎯🎯🎯🎯ජ.වි.පෙ ට ජය වේවා..

    • @Vhhds136
      @Vhhds136 2 месяца назад +1

      අන්න එයා ජනාධිපති , අද

    • @chamindu_kavendra00
      @chamindu_kavendra00 2 месяца назад +1

      අද අපේ ආදණීය ජනපති❤️❤️❤️

  • @surendhananjaya8017
    @surendhananjaya8017 2 года назад +213

    පැහැදිලිව උත්තර දෙනවා අනිත් දේශපාලකයො වගේ නෙමෙයි ... අහන් ඉන්නත් ආසයි.. කවදහරි අපේ රටේ ජනාධිපති විය යුතුමයි ඔබතුමා... ඒ වෙනකල් බලන් ඉන්නවා..❤️

  • @dilushansuranga4765
    @dilushansuranga4765 Год назад +97

    මාද්‍යයේ වගකීම හරියට ඉස්ට කරමින් කරන මේ මෙහෙවරට සිරසට ගොඩක් ස්තූතී ..අනුර අපේ එකම බලාපොරොත්තුව මේ රටේ ජීවත් වෙන්න එකම බලාපොරොත්තුවත් අනුර ❤

    • @KamalaPiyawathie
      @KamalaPiyawathie 5 месяцев назад +3

      මාධ්‍ය මෙහෙවර නිවැරදිව කරන සිරසට ස්තුතියි...මම අනුරට ඡන්දය ක් දීල නෑ ඒත් මේ වෙලාවෙ පෞද්ගලික අරමුණු ගැන නොසිතා රට ගැන හිතල තීරණය ක් ගන්න ඕන වෙලාව.මාලිමාවට ජය වේවා!!!!

    • @SunilDeSilva-dc5hv
      @SunilDeSilva-dc5hv 4 месяца назад

      986 😢b 48pb​
      @@KamalaPiyawathie

  • @ruwanpriyankara8909
    @ruwanpriyankara8909 3 года назад +139

    මේ ක්‍රමය තමයි හරි.අපි මුලා උනා අවුරුදු 70.ක්.හදමු මගේ රට..ජය වේවා ....අනුර කුමාර මහතාට

    • @SeemanRandunu-nd7wf
      @SeemanRandunu-nd7wf Год назад

      මහත්මයා කරුනාකරල කියනවද සමහර අය කියන්නෙ 75 ශාපෙ ඔබතුමා කියන්නෙ 70ක කියල. ඒ කාල වකවානු තුල ඒ ඒ අවුරුදු වල රටට ශාපයන් සිදුවූ ආකාරය සහ ආර්ථික අර්බූදයන් කෙසේද යන්න?කටට එන පලියට නොවිය යුතුයි.

  • @indikaajith8240
    @indikaajith8240 3 года назад +783

    සිරසට ස්තුතියි .⁣ජ.වි.පෙට වැඩියෙන් අවස්ථාව ඔබේ නාලිකාවෙන්වත් දෙන්න.රට වැටී තියෙන අගාධයෙන් බේර ගන්න .ජයවේවා අනුර කුමාර සහෝදරයා....

    • @senakakaluarachchi2535
      @senakakaluarachchi2535 3 года назад +5

      අනේ ඔව් සිරස. කාලයක් ගොන් සජියා ව ෆෝම් කලා. දැන් තවත් ඒ වගේම කබ්බෙක් ෆෝම් කරලා රටම නන්නත්තාර කරලා දාන්න .

    • @DisalDS
      @DisalDS 3 года назад +19

      @@senakakaluarachchi2535 😂amo muusalayo.enn basil ,namal promote karmu ne😂atta kiypn,basil hari namal hari elangata illuwoth chande deno ne unta😂

    • @DisalDS
      @DisalDS 3 года назад +9

      @@senakakaluarachchi2535 nannththara kiyanne😂dn wageda?bankoloth karla?kanna tika ganna nati karla?

    • @geethadebritto4251
      @geethadebritto4251 3 года назад +4

      @@senakakaluarachchi2535 අනේ ගොන් හු..... තෝ

    • @maducreation3351
      @maducreation3351 3 года назад +1

      @@senakakaluarachchi2535 oya kiyana sudussa kawda

  • @dhanushka7831
    @dhanushka7831 3 года назад +128

    මම හැමදාම ජාතික ජන බලවේගයත් සමග සිටින කෙනෙක්. එක් වරක් අවස්තාවක් දෙමු මෙතුමාට....

  • @sisirasampath8190
    @sisirasampath8190 Год назад +29

    පලමුව සිරසට ස්තුතියි ❤ අනුර සහෝදරයා අතුලුව අප ජනතා ආන්ඩුවට ජයවේවා අප මුල සිටම ජනතා විමුක්ති පෙරමුණ . ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤..

    • @dumishadishanayake2913
      @dumishadishanayake2913 8 месяцев назад +1

      ඔබතුමාගෙ පැහැදිලි කිරිම හරිමතාත්විකයි.හරිම පැහැදිලියි මගේචන්දෙත් !!!මාලිමාවට!!!ජයවෙිවා,,,,

  • @chamindahearath428
    @chamindahearath428 3 года назад +221

    අපිත් 69 කෙනෙක් .නමුත් අනුරලා කියන්නේ සම්පූර්ණයෙන් ඇත්ත..අපි හමොම එකතු වෙලා jvp එකට චන්ද වඩිකරවන්න මොනවාහරි කරමු ..

    • @rathwije1579
      @rathwije1579 Год назад +2

      බලාපොරොත්තුවෙන් හිටපු සාකච්ඡාවක් . ස්තුතියි සේපාල් මහත්මයා. විප්ලවයට සහ රටට ජය වෙිවාඅපි හදන්නෙ අපේම ආණ්ඩුවක්...'' - අනුර කුමාර දිසානායකthanksdoc❤💯💯🙏🙏🙏💪💪🌹🌹🌷🌷🪐🪐🌈🎯🎯🎯🎯💎💎💎☑✅90% ඉක්මවා යාමට නියමිතයි.ජ.වි.පෙ ට ජය වේවා..👍👍land slides or tsunami results stablish model government definitely 100% for sure🎯🎯🎯🎯ජ.වි.පෙ ට ජය වේවා..

  • @maheshpiyankara6085
    @maheshpiyankara6085 3 года назад +479

    ස්තුතියි අනුරසහෝදරයා .අපි.ඔබ..සමගයි.අතීතයේ .වැරදි..අනාගතයේ .නොකරන්න.ජනතාව .තීරණය කරලා..ඉවරයි .ජයනියතයි .ඉදිරියටම .යමු..වසන්තටත්..ස්තුතියි .ජයවේවා

    • @slguitarists3570
      @slguitarists3570 3 года назад

      එතකොට මෙයාගේ ළමයි දෙන්නා පිටරට ඉගෙන ගන්නවා කියලා කියන්නේ බොරුද

    • @manula4023
      @manula4023 3 года назад +8

      @@slguitarists3570 පිටරට නෙවෙයි වෙන ලෝකෙක ඉගෙනගත්තත් මොකද මිනිස්සුන්ගෙන් හොරකම් කරපු සල්ලි නෙවෙයිනම්

    • @slguitarists3570
      @slguitarists3570 3 года назад

      @@manula4023 අම්මප බන්

    • @shamaburke1500
      @shamaburke1500 3 года назад

      @@slguitarists3570 පිටරට හරි කොහො ඉගෙන ගත්තාත් මොකටද

    • @ආරච්චි-ණ5බ
      @ආරච්චි-ණ5බ 3 года назад +2

      Ai නාමාල් baby කියන පොන්න පැටියා හරි සුදන නේ 🤣

  • @nilmifernando6439
    @nilmifernando6439 3 года назад +909

    අපිත් කැනඩාවේ සිට බල සිටිනවා අපේ මව්භූමියට එන්න ඔබලාගේ දූශිත නැති ආන්ඩුවක් එනතුරු . ඔබලාට ජයෙන් ජය !!!!

    • @lalithbotheju3800
      @lalithbotheju3800 3 года назад +13

      එහෙනම් ඔයාට කවදාවත් ල0කාවට එන්න හම්බවෙන්නෙනැහැ

    • @nilmifernando6439
      @nilmifernando6439 3 года назад +34

      @@lalithbotheju3800 ඔව්.රට ඉතුරු වෙලා තියෙය්ද දන්නේ නැහැ . මේ විදියට ඔක්කොම විකුනන කොට. ඒ ගැනනම් අපිට හරිම හිතට වේදනාවක් දැනෙනවා.

    • @srilanka7464
      @srilanka7464 3 года назад +2

      Obalata namai ratata jaya wewa

    • @champikapriyadarshani8813
      @champikapriyadarshani8813 3 года назад +1

      Woow obata jayen jaya obage hama wachanayakma kriyawen karanawanam mihipita deviyan ha samanai

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 3 года назад +2

      @@nilmifernando6439 Hey mata 18 matath asai canadian citizenship ganna khomada eka karanne plz help

  • @fernandoharrison3231
    @fernandoharrison3231 10 месяцев назад +37

    ❤❤❤අාදරණීය අනුරකුමාර නායකයාණෙනි, අපේ අනාගතය ඔබ අපේ දරුවන්ගේ අනාගතය, අපිට ඔබ විස්වාසයි. මේ රට වැටීතිබෙන අගාදයෙන් ඔබ පක්ෂය විසින් ගොඩගෙන, මේ රට විනාසකල පාලකයන්හට දඩුවන්දීමට සහ මංකොල්ලකාපු ධනය නැවත ලබාගනු අැතැයි අපි දැඩි ලෙස විස්වාස කරමු. ජනතා විමුක්ති පෙරමුනට අපගේ ප්‍රනාමය ජයවේවා❤❤❤

  • @prasannapushpakumara6402
    @prasannapushpakumara6402 3 года назад +92

    දේශපාලකයන්ගෙ කතාවක්නම් jVP තමයි. අහන් ඉන්නත් ආසයි .රට හරි මාවතකට ගෙන්න පුලුවන් ඔවුන්ට විතරයි . මෙවර හැමොම jVP සමග එකතු වෙමු...

  • @kumarapathirana9553
    @kumarapathirana9553 3 года назад +83

    සාර්ථක දැක්මක් ජයවේවා අනුර සහෝදරය.. මුලු රටේම මිලග ජනපති පෙලගැසෙමු අපි එක රොදට නිවහල් රටක් කරන්න... සිරසට ස්තුතිය ...

  • @JJK451
    @JJK451 3 года назад +68

    ඔබ සර් කෙනෙක් වෙන්න දගලන චරිතයක් නෙවෙයි ඔබ අපේ සහෝදරයා අපි හැමදාම ඔබ සමග අපට අනාගතයක් නැහැ ඒත් අපි ඔබ සමග එකතුවෙනව අනාගත පරපුරට ලස්සන අනාගතයක් හදන්න බුදුසරණයි ජය වේවා..!

  • @biyankamadushani6091
    @biyankamadushani6091 11 месяцев назад +12

    ජය වේවා!!!

  • @rasikakosala5117
    @rasikakosala5117 2 года назад +110

    ජයවේවා සහෝදරයා අපි වෙනස් කරමු මේක..අපි හොද රටක් ජනතාවක් සමාජයක් හදමු

  • @slboys2754
    @slboys2754 2 года назад +25

    මාගේ පළමු ඡන්දය ඉදන්ම JVP එකටම දීපු එක ගැන සතුටුයි.. මොකද කවදාවත් මාගේ මනාපය රට හොරා කාපු මිනිස්සු රවට්ටපු පාලකයින් නොදුන් නිසා..
    මාගේ විස්වාසය ඔබ පක්ෂය සමගයි..
    💪🏻💪🏻❤️❤️

  • @sanathpeiris6942
    @sanathpeiris6942 3 года назад +106

    ජනතාව සහය දෙන යුගයක සිරස වැනි ආයතනයක් ජාතික ජනබලවේගය ට උත්තේජනයක් දීම ගැන 69ලක්සයේ අපේ ප්‍රසන්සාව

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 8 месяцев назад +126

    සිරසට ගොඩාක් ස්තුතියි පළමුව බල්ලොයි පල්හොරුයි නැතුව අනුර කුමාර දිසානායක සහොදරයට වටිනා අදහස් ප්‍රකාස කිරිමට අවස්ථාව ලබාදිම ගැන .මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤🧭🧭🧭

    • @MaryDon-x2x
      @MaryDon-x2x 4 месяца назад

      අනිත් අයට කරන්න අපහසු unu hamadeema කරනවා

  • @bamunusinghearachchigejaya5032
    @bamunusinghearachchigejaya5032 3 года назад +492

    හොද බුද්ධිමත් ,කාරුණික මිනිසත් කම හදුනන දුප්පතාගේ දුක දන්න මිනිසෙක්.අප ඔබ වටා රොද බඳිමු.ශක්තිය ධර්ය වාසනාව ලැබේවා !!!තෙරුවන් සරනයි ඔබ තුමාට .🙏🙏🙏🙏

    • @MaheshMahesh-yw6dw
      @MaheshMahesh-yw6dw 3 года назад +5

      😃😃😃 ඕකා දේශප්‍රේමී වෙස්ගත් බෝන් අගේන් කාරයෙක් ! රැවටෙන්න එපා !

    • @DisalDS
      @DisalDS 3 года назад +5

      @@MaheshMahesh-yw6dw 😂😂🤌🤌

    • @MaheshMahesh-yw6dw
      @MaheshMahesh-yw6dw 3 года назад +1

      @@DisalDS 😃😃😃

    • @DisalDS
      @DisalDS 3 года назад +6

      @@MaheshMahesh-yw6dw 😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @kapilakapila9566
      @kapilakapila9566 3 года назад +5

      අනිවාර්යයෙන් .මා දුටු බුද්දිමත්ම මනුස්සයෙක්

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 года назад +509

    අනුර කුමාර දිසානායක තුමනි ඔබ සමග තරුණ අපි ඉන්නවා.. මම කවදාවත් ඔබට ඡන්දය දුන්නේ නෑ. ඒත් 2025දී දෙනවා. ඔබ ජනාධිපති කරනවාමයි !

    • @hafshara
      @hafshara 3 года назад +15

      Malli API wedda karamu API thanunayo HEMA pallata yamu gihin janatwa denuwath karamu HEMA gamakattama yamu

    • @චාමා-ද6ජ
      @චාමා-ද6ජ 3 года назад +19

      @@hafshara අනිවාර්යයෙන්.. ඔයාට ඒ සම්බන්ධයෙන් වැඩ පිළිවෙළක් තියනවද? මම අනිවාර්යයෙන් ඒකට කැමතියි. කොහොමද ඔයාව සම්බන්ධ කරගන්නෙ මම.

    • @c.nanayakkara7475
      @c.nanayakkara7475 3 года назад +16

      @@hafshara
      ඔබ පරිස්සම් වෙන්න.
      ජවිපෙ සාමාජිකයන්ව නිවැරදිව හරියටම අදුනා ගන්න. ජවිපෙ කාර්යාලයට කතා කරන්න.

    • @chandradissanayake8693
      @chandradissanayake8693 3 года назад +10

      Excellent 👏👏👏

    • @danushkasankalpa9978
      @danushkasankalpa9978 3 года назад +6

      ජය වේවා ..

  • @himaliegunaratne1919
    @himaliegunaratne1919 2 года назад +45

    දහවෙනි ප්‍රශ්නයට දුන් පිළිතුරෙන් ඔබතුමා මගේ ඡන්දය දිනාගැනීමට සමත් විය. ජය සැප සතුට පතමි.

  • @deepanikumari3150
    @deepanikumari3150 11 месяцев назад +17

    හරිම ආඩම්බරයි පුතා අරාජිකත්වය අවසන් කරන අත්තනෝමතිකත්වයෙන් තොර ජනතාවගේ නායක්‍යා,ඔබයි පුතා. ම්ස්ගේ පරාජය,වුන,චන්දය,මෙදා දිනයි,පුතා. ජයග්‍රහනය,ඔබ අතේ!!

  • @sududhoni8763
    @sududhoni8763 3 года назад +192

    ජය වෙිවා අපේ රටට හරියන නායකයෙක් අනුර කුමාරන දිසානායක අපිත් දෙන්නේ අනුරට අනිවාර්යෙන්ම

  • @internrt4
    @internrt4 3 года назад +95

    මේ පාර මගෙ චන්දයත් අනුරට. ❤️

  • @chandikaweerasinghe6907
    @chandikaweerasinghe6907 2 года назад +46

    පුදුම දෙනුමක් තියන අපේ අනුර කුමාර සහෝදරයා .අනිවාර්යයෙන් අපි ඔබ සමඝය්,අපි ඔක්කොම එකතු වෙමු

  • @BandaraA.M.BandaraManike
    @BandaraA.M.BandaraManike Год назад +8

    අනිවාර්යයෙන් oba තුමා gana අපි loku බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ ජය ජය ජය ජය ජය ජය ජය වේවා ජාතික janabalayata වේගයට ❤❤❤❤ජය ජය ජය වේවා

  • @steeringwheel427
    @steeringwheel427 3 года назад +298

    2025t කලින් දෙවියන් අපරට කෙරෙහි අනුකම්පා කර ඔහුට පත් වීමට වරම් දුන්නොත් එය ඔබෙත් මගෙත් අප රටහි මෙන්ම මතු උපදින දරුවන්ගේත් වාසනාව❤️❤️

  • @rajendraprasad1020
    @rajendraprasad1020 3 года назад +131

    මම මීට කලින් ජෙවිපි එකට චන්දෙ දීලා නැහැ නමුත් මං මේ පාර මගෙ චන්දෙ විතරක් නෙවෙයි අපේ ගෙදර අපේ ගමේ මට පුළුවන් චන්ද ඔක්කොම ටික අරන් දෙන්නෙ ජෙවිපියට. අපි දැනටමත් මිනිසුන් දැනුවත් කරන එක පටන් අරන් ඉවරයි. බය වෙන්න එපා සහොදරයා අපි මේ පාර ඔයත් එක්ක ඉන්නවා.

    • @sriyanikorale3587
      @sriyanikorale3587 2 года назад +3

      Oba ratata adare minisungen ekayek👌

    • @nandanap9225
      @nandanap9225 2 года назад

      😂😂😂😂

    • @rajendraprasad1020
      @rajendraprasad1020 2 года назад

      @@nandanap9225 ඇයි හිනා වෙන්නෙ. රනිල් රාජපස්සලා ඇරපු ඇරිල් මදි වෙලාද. තොපි වගෙ කුහකයො ඉන්නකම් මේ රට හදනවා බොරු

    • @lionelgallage9730
      @lionelgallage9730 8 месяцев назад

      ⁰ò9​@@sriyanikorale3587

    • @sbfaleel5164
      @sbfaleel5164 6 месяцев назад +2

      JVP කියන්න එපා සහෝදරයා NPP = National Peoples Power කියලා කියන්න. මාලිමාවට ජයවේවා
      Sri Lanka වට ජයවේවා
      තෙරුවන් සරනයි දෙවියන්ගේ පිහිටයි

  • @kelumkularathne6947
    @kelumkularathne6947 3 года назад +395

    ස්තූතියි සිරස. මේගොල්ලන්ට කවුරුත් අවස්ථාවක් දෙන්නෙ නැති වෙලාවක ඔයාල හරි මැදිහත් වෙලා මේ දෙන අවස්ථාව

  • @anuperera5162
    @anuperera5162 2 года назад +23

    සිරස ට ස්තූතියි ,රටට ඇත්ත හෙලිකරන්න අනුරලත් එක්ක එකතුවෙමු,සිරසෙ සහයෝගය ලබාදෙමු

  • @ferozmeedin7625
    @ferozmeedin7625 3 года назад +212

    අනිවා...අපි එකෙන්ම ජවිපෙ සමගයි...❤❤❤

  • @douglasperera2841
    @douglasperera2841 3 года назад +550

    හරි මචන් අනුර ඔබට තනියම රට හදන්න දෙන්නෙ නැහැ. සහමුකිව රට හදන්න අපිත් ඔබ පිටුපසම එනවා. ජයවේවා. 💋💋💋💋💋💋💋💋💋

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 3 года назад +3

      Hi ඩග්ලස් මාමෙ

    • @dineshnandana6720
      @dineshnandana6720 3 года назад +6

      ඔබට ජයවේවා

    • @haasampath
      @haasampath 3 года назад +1

      ඇෆ්ගනිස්ථානය තත්වෙට නම් අනිවා මෙයාට අරන් යන්න පුළුවන් ආර්ථික, සමාජීය හා ආරක්ෂක තත්වෙන් මේ රට... වෙන නම් මොනවත් බෑ, ඔන්න එයි දැන් වහලා කියාගෙන නියම වහල්ලු ටික 🤣, අදවත් වැදගත් දෙයක් කියයි කියලා බැලුව අවුරුදු 10/12 කලින් කිව්වා එකමයි 🤭🤣 ගිය මාර්තුවේ කිව්වා ඔන්න ආණ්ඩුව හිරවෙලා IMF යන්න හදන්නේ කියලා ගියොත් රට මේ තියන ටිකත් ඉවරයි කිව්වා.. පස්සේ november වල ඇවිත් කිව්වා IMF යන්න නැත්නම් රට ඉවරයි කියලා කව්ද අප්පා මේ 🤣🐍🐍🐍

    • @c.nanayakkara7475
      @c.nanayakkara7475 3 года назад +1

      @@කාවින්දවිජේසිංහ 👌🏻👌🏽👌🏻👌🏽🤝👍👍💪💪💪

    • @meznah1782
      @meznah1782 3 года назад +7

      @@haasampath ගෙදර ඇඩ්‍රස් එක දීපන් පුතේ නොමිලේ පෑඩ් ටිකක් එවන්න 😁😁😁

  • @v4t_gaming
    @v4t_gaming 2 года назад +172

    ඹබ තුමාට අපි ගොඩක් ගරැ කරනවා .මේ රටේ දුෂණය නවත්වන්න.දුෂිත වත්කම් රාජසන්තක කරන්න

    • @KapilaWimalasena-bl9fb
      @KapilaWimalasena-bl9fb Год назад +1

      Akd සහෝදරයා රටගැන ජනතාව අපි සහ සිරස බලා ගන්නම් ඔබයි npp අපට දැනුම සහා නායකත්වය පමණක් ලබා දෙන්න

  • @finerelaxsl2753
    @finerelaxsl2753 Год назад +18

    අනුර සහෝදරයා පුයෝගික මිනිහෙක්.ඔබ අපේ රටට අවශ්‍යම මිනිහෙක් . මහජන ආණ්ඩුවක් හදමු.

  • @premasirilokuhewage3599
    @premasirilokuhewage3599 3 года назад +266

    සිරසට ගොඩක් තුති අනුර සමග පැයක සාකචිිචාවක් දෙන්න මෙි තමයි කවද හරි අපේ රට හදන පුද්ගලයා ඔබට ජය නියතයි.

    • @SeemanRandunu-nd7wf
      @SeemanRandunu-nd7wf Год назад

      ඒක තමයි රට හදන්න බාරගන්න තිබුනේ අරගල කරල ගෙවල් ගිනිබත් කරල ගෝඨාභය ජනපතිවරයා පන්නපු වෙලාවෙනෙ.ඇයි කට්ටිය හිමීට මාරු උනෙ.කයිය තියෙන පලියට වැඩ බැරි බව ඒකෙන්ම තේරුනා.

  • @NATURE_with_RJ-c6b
    @NATURE_with_RJ-c6b 3 года назад +1311

    මේ වැඩසහනට ඇවිත් මිනිස්සුන්ගෙන් විවේචන නොලබපු එකම මනුස්සය අනුර ❤

    • @iandpgunarathna2757
      @iandpgunarathna2757 3 года назад +30

      Aniwa

    • @kapilakapila9566
      @kapilakapila9566 3 года назад +25

      අනිවාර්යයෙන්

    • @senadeera661
      @senadeera661 3 года назад +14

      @@kapilakapila9566 congratulations Anura kumara.

    • @mangalajayawardhana6971
      @mangalajayawardhana6971 3 года назад +6

      J

    • @dhananjayameegaswatta7117
      @dhananjayameegaswatta7117 3 года назад +6

      හරිනෙ ඉතින් විවෙචනය කරන එවුන් වැඩසටහනට අාවම අායේ විවෙචනය කරන්න කවුරුත් ඉතුරුවෙන්නැ තමයි.තමන්වම කවුරුත් කොහොමත් විවෙචනය කරගන්නැනෙ.😂

  • @chamindagunathunga9431
    @chamindagunathunga9431 3 года назад +92

    මමත් ඒදා ඉදන්නම පොදු පෙරමුණට ජන්දෙ දිපු කෙනෙක්.මේ සැරේ ආපේ පවුල ජේවීපි එකට චන්දෙ දෙනවා ජිවීතේ පලමු වතාවට.බලමු මේයාලාට චන්දෙ දිලා

    • @lalithbotheju3800
      @lalithbotheju3800 3 года назад

      අනේ වැල්බයිලඑපා ඔයා හැමදාම දුන්නෙ ජව්පෙ ට තමයි

    • @BandaraSenarathna-mg6zu
      @BandaraSenarathna-mg6zu 9 месяцев назад +1

      A ka Buddemath adahasak.❤❤❤❤

  • @obadaarachchigenandasena6581
    @obadaarachchigenandasena6581 9 месяцев назад +53

    ❤ අපිත් ගිය සැරේ පොහොට්ටුවට කරපු අය මෙදා එකෙන්ම මාලිමාවට ජයවේවා

  • @sunilweeramanoleedurage5918
    @sunilweeramanoleedurage5918 2 года назад +23

    ජයග්‍රහණය .ජයවෙවා අනුර සහොදරයට ජයවෙවා බැංකු හොරා පන්නමු .

  • @tharindurupasingha362
    @tharindurupasingha362 3 года назад +93

    මේ රට ගොඩ ගන්න පුලුවන් හැකියාවක්, වැඩ පිලිවෙලක් හා ඕනකමක් තියන එකම දේශපාලන කණ්ඩායම ඔබ පමණයි කියලා මේ සාකච්ඡාවෙදි ඔප්පු කළා.. ජය වේවා ❤️

    • @viharamahadevipaura5255
      @viharamahadevipaura5255 2 года назад

      Thopie 88 89 karapu dawal mathka nadda thopi raweruwan maruwa dan thope rata hadannay kohomada

  • @janakaprabath6580
    @janakaprabath6580 2 года назад +38

    මෙන්න නායකයො.....පට්ට...👍👍👍👍...ජය වේවා!!!

  • @pradeepchathuranga8230
    @pradeepchathuranga8230 Год назад +8

    අනුර කුමාර දිසානායක නායක තුමනි.තරුණ අපි ඔබගේ නව දැක්ම සමගයි.ජයවේවා .

  • @PixelFlow_art
    @PixelFlow_art 3 года назад +41

    බොහොම තැන්පත් විනීත ප්‍රියමනාප නිවේදක මහත්මයෙක්, අගනා ප්‍රශ්න 10ක් ❤❤

  • @meemanagerajitha3984
    @meemanagerajitha3984 3 года назад +603

    අපි බලය දෙනවාමයි , මිනිස්සු ට තේරුම් ගිහිල්ලා තියෙන්නේ දැන් මුන් දෙගොල්ල ,ගැන , අපි එකතු වෙමු එකතු කරමු , රටට යහපතක් වෙයි

    • @mrsanchaz2003
      @mrsanchaz2003 3 года назад +14

      අනේ බං , අපි අපි , කියල කී දෙනාද ඉන්නෙ? හදවතින්ම කැමතියි JVP එනවනං , ඒත් ඡන්ද පොලට ගිහිල්ල කරන්නෙ පෙර ගොං කං ම තමයි .

    • @amilaperera85
      @amilaperera85 3 года назад +3

      This time it will be JVP all the way 🙏

    • @meemanagerajitha3984
      @meemanagerajitha3984 3 года назад +2

      මිනිස්සු ඉන්නවා නිවහල්ලු තාමත්

    • @Interstellar1982
      @Interstellar1982 2 года назад

      ඒ උබට හිතෙන විදිහ.

    • @Interstellar1982
      @Interstellar1982 2 года назад

      @@mrsanchaz2003 ඒකට කියන්නේ ගොං කම නෙවෙයි.ඒ විශ්වාසය නැතිකම ජෙපි අය ගැන.

  • @sugathjayantha9704
    @sugathjayantha9704 3 года назад +122

    Absolutely the next president....✔✔🔔🔔🔔🌻🌻🌻👍👍👍

    • @rbatuwantudawe5473
      @rbatuwantudawe5473 3 года назад

      Anura is a foolish stupid man, keep dreaming.

    • @chandradissanayake8693
      @chandradissanayake8693 3 года назад +1

      Jayawewa JVP/NPP Jayawewa Sri Lanka 🇱🇰 🧭🇱🇰🧭🇱🇰🧭

    • @DisalDS
      @DisalDS 3 года назад

      @@rbatuwantudawe5473 yes.but not anura it is you

    • @rbatuwantudawe5473
      @rbatuwantudawe5473 3 года назад +2

      පලකරලා තිබෙන එක එක මත ගැන හරිම දුකක් කණගාටුවක් ඇතිවනවා. සිංහල ජනතාව තවමත් මෙච්චර මෝඩද?
      1505 සිට අද වනතුරු අපට සිදුව ඇත්තේ කුමක්ද? ටිකක් හිතන්න.
      පෘතුගීසි කාරයන් පලවා හැරීමට ලන්දේසීන්ගේ සහයෝගය සෙව්වා, ලන්දේසීන් එලවා දමන්න ඉන්ග්‍රීසි උදව් බදාගත්තා. අන්තිමට අපිට මොකක්ද සිද්ධ වූයේ? යටත් විජිත රටක්. මට හරිම දුකක්.
      2015 ටිකක් සතුටක් උදාවුනා. ඇත්තෙන්ම රටට වෙනස් යහපතක් උදා වේවි කියලා උදම් ඇනුවා, හොරු අල්ලා දන්ඩුවම් දී රට සංවර්ධනය වේ යැයි අදහස් කලා. අපට සිදුව ඇත්තේ කුමක්ද?
      ටිකක් හිතන්න. සිංහල ශ්‍රීලාංකික එකමුතුව රට සංවර්ධනය ගැන සිතන්න. සහයෝගය එකමුතුව නැති නිසා සිංහලයා තව තව පසුබසිනවා, ප්‍රපාතයටම ඇදී යනවා. රට සංවර්ධනය කිරීමේ අරමුණින් පවුල් බලය නැති විය යුතුය. ඒක දරු කැල මෙන් සිටිමු අපි. පෙන්වමු අපගේ සමගි බලේ.
      හිසරදය සුව කරන්න කොට්ට මාරුකර හරි යනවද ???

    • @DisalDS
      @DisalDS 3 года назад

      @@rbatuwantudawe5473 hari oya katada denna kiyanne😂oya kiyana widiyata oyata tami denn wenne👍

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 2 года назад +118

    රටෙිම ජනතාව ඉල්ලන මීලග ජනාධිපති අනුරකුමාර සහොදරය බව දැන් ජනතාව තෝරාගෙන ඇත ජයවෙිවා.

  • @dayapalagamage8556
    @dayapalagamage8556 3 года назад +91

    අනුර ඔබ පරිස්සමින්

  • @sarathbandara8278
    @sarathbandara8278 3 года назад +1970

    සිරසට බොහොම පිං .අපිත් ජවිපෙ අය නොවේ .හැබැයි දැන් අනුර තමා රටට ඕන .සහයෝගය දෙමු .සිරසට ඒක පුලුවන් .ජයවේවා ජයවේවා ජයවේවා

    • @anandakumara2595
      @anandakumara2595 3 года назад +29

      🙏👍✔✔😁

    • @lilindudasun7691
      @lilindudasun7691 3 года назад +23

      Anura awilla rata hadai kiyala uba hithanawa nam uba wage gonek thawath na

    • @lalithbotheju3800
      @lalithbotheju3800 3 года назад +12

      අනේබොරුමොකටද ඔයාහැමදාම ජ වි පෙ

    • @lanka-j5v
      @lanka-j5v 3 года назад +52

      @@lilindudasun7691 🤣🤣 සජියද හදන්නේ 🖕

    • @lilindudasun7691
      @lilindudasun7691 3 года назад +4

      Na yako Gota

  • @DASUNwelagedara
    @DASUNwelagedara 3 года назад +343

    මමත්වය කියන ආත්මාර්ථකාමීත්වය නොමැති. ඔබ සැමදා කතා කරේ සාමූහික කණ්ඩායමක් ලෙස මේ රට ගොඩගන්නට ඔබ ඇතුලු බුද්ධිමත් කණ්ඩායමට ආශිර්වාදය පාර්ථනා කරනවා 🙏

    • @m.aenterprise.6530
      @m.aenterprise.6530 3 года назад +10

      හරියට හරි සහෝදරයා,එතුමා හැමදාම කතාකරේ සාමුහිකව රට ගොඩනැගීම ගැන තමයි.මේ දැන් ඉන්න කාලකණ්නි දේශපාලුවන් වගේ නොවෙයි.අපේ රටට අවශ්‍ය මේ වගේ තරුණ නායකයින්.

    • @premarathnemedagamagamage
      @premarathnemedagamagamage 3 года назад +6

      ❤❤❤🙏🙏

  • @indrajithkurugama1747
    @indrajithkurugama1747 2 года назад +32

    ඉතාම හොඳ අදහස් සමූහයක් ......
    අහිංසක රටවැසියන්ට හුස්මක් ගන්න අවස්ථාවක් සැලසේවා !🙏

  • @appuhamisir
    @appuhamisir 3 года назад +273

    එකෙන්ම jvp ❤️ බලයකට ගේනවාමයි.... අපි කලින් රැවටුනා ..... අයෙම රැවටෙන්නෙ ම නෑ.... only jvp ❤️

    • @exploretheworldwithmanuga4549
      @exploretheworldwithmanuga4549 3 года назад +3

      Best Wishes from Australia

    • @chandradissanayake8693
      @chandradissanayake8693 3 года назад +2

      Jayawewa JVP/NPP 🧭🇱🇰🧭🇱🇰

    • @praneethkumara740
      @praneethkumara740 2 года назад

      උබල දන්නැති උනාට මු ගැන අපි 88.89 ඉදන් දන්න ව

    • @appuhamisir
      @appuhamisir 2 года назад +2

      @@praneethkumara740 ඔයා දන්න පොඩ්ඩයි... 88 89 මේයා අපි එක්ක a/l කලා.. ඉතිං ඔයා ඒ ගැන දන්නවාද

    • @tennakomkunara1693
      @tennakomkunara1693 8 месяцев назад

      Ay ammata hukuwada​@@praneethkumara740

  • @kaviya2532
    @kaviya2532 3 года назад +825

    අනුරට රට දෙමු අනිවාර්යයෙන්ම
    මේපාර තමයි ලන්කාවෙ ලොකුම නිවරදි දේශපාලන වෙනස වෙන්නෙ ආදරෙයි jvp එකට හදවතින්ම ❤️❤️❤️❤️❤️❤️🙏👍

    • @shifanss9429
      @shifanss9429 3 года назад +10

      Jayawewa

    • @imlost9356
      @imlost9356 3 года назад +9

      ජයවේවා

    • @D.S.N833
      @D.S.N833 3 года назад +7

      අනිවාර්යයෙන්ම

    • @imlost9356
      @imlost9356 3 года назад +9

      රට කන කාලකන්නිට යන එන මන් නැති කරමු මේපාර

    • @JJK451
      @JJK451 3 года назад +9

      රට කන පක්ෂ දෙක අතුගාල දාන්න අපි අත්වැල් බැදගමු අපේ සහෝදරයගැන විස්වාසය තියමු අපි පෙන්නමු වෙනස

  • @kavishkasandaruwan3553
    @kavishkasandaruwan3553 3 года назад +60

    මගෙ පාලවෙනි චන්දෙ දාන්න හම්බෙන්නෙ 2023 යේ.🙂පලවෙනි චන්දෙ දෙන්නේ NPP එකට ❤️.මගෙ වයසෙ ❤️ ගොඩක් මෙහෙම හිතන අය ඉන්නවා.පක්ශ වලට කඩේ යන්නෙ නැති.❤️කොල්ලො කෙල්ලො හැමොටම කියනවා 🙂 එදාවෙල ටුවර්ස් ගැන හිතන්නෙ නැතුව හැමොම එකතු වෙලා හොරු නැති දෙශපාලනයක් හදමු 💜️.

    • @podda1487
      @podda1487 2 года назад +2

      අනිවාර්යෙන් 🤟 2023 මාත් පළවෙනි ඡන්දය NPP එකට ❤

    • @Sandamali..537
      @Sandamali..537 9 месяцев назад

      ඇත්ත❤

  • @SDB9910
    @SDB9910 3 месяца назад +3

    මං මේක බලන්නේ අනුර ජනාධිපති වුනාට පස්සේ . මේ කතාවෙන්ම තේරෙනවා ඉගෙන ගන්න එකේ වටිනාකම. අනිත් නූගත් මිනිස්සු ගහමරා ගද්දී ලස්සනට ඉගෙන ගත්තු කළමනාකරණය ගැන දේවල් මේ මනුස්සයා හොඳට ඇත්ත ජීවිතයට යොදා ගන්න හැටි කියනවා. තනිකර management . Respect sir❤

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 3 года назад +258

    අලි කොටි එපා සහෝදරයා හොද හුස්මක්‌ අරගෙන අපේ රටේ සැනසීමේ ජිවත් වෙන්න රටක් ජනතාවට සකසා දෙන්න. 🙏අපි ඔබලා සමගයි, ජයවේවා ජයවේවා 🙏🙏♥️♥️👋♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹

  • @favoritekaraoke7460
    @favoritekaraoke7460 3 года назад +1193

    මීළඟ ජනපති අනුර.කැමති අය ලයික් කරමු බලන්න.

  • @NS-qq4vk
    @NS-qq4vk 3 года назад +57

    අනුර දිසානායක නොහොත් අරවින්ද දිසානායක ❤❤තිබුනටත් වඩා ලොකු පැහැදිමක් මට නම් දැනුනේ තිස්ස සර්ගේ කැම්පස් හොස්ටල් රූම් එකේ එකට ඉදපු යාලුවෙක් නිසා....❤❤✌✌✌

    • @jayanthaam2075
      @jayanthaam2075 3 года назад

      Thisage 2019 ye M C C Boruwa
      Dan Double Ade uda unna eka kiyanawa.
      2019 owa kiuwada. PAL HOREK

    • @rathwije1579
      @rathwije1579 Год назад +1

      බලාපොරොත්තුවෙන් හිටපු සාකච්ඡාවක් . ස්තුතියි සේපාල් මහත්මයා. විප්ලවයට සහ රටට ජය වෙිවාඅපි හදන්නෙ අපේම ආණ්ඩුවක්...'' - අනුර කුමාර දිසානායකthanks❤💯💯🙏🙏🙏💪💪🌹🌹🌷🌷🪐🪐🌈🎯🎯🎯🎯💎💎💎☑✅90% ඉක්මවා යාමට නියමිතයි.ජ.වි.පෙ ට ජය වේවා..👍👍land slides or tsunami results stablish model government definitely 100% for sure🎯🎯🎯🎯ජ.වි.පෙ ට ජය වේවා

  • @MRSMunasinghe
    @MRSMunasinghe Год назад +5

    සැම එකමුතුවී රට ගොඩනගමූ මගෙ මව්බිම ශ්‍රි ලංකා ජයවේවා ජයවේවා ජයවේවා

  • @dineshsamarapala9997
    @dineshsamarapala9997 2 года назад +94

    දවසක් අනුර ❤ මට මුහුණට මුහුණ මුන ගැසුනා. මම Mr Anura කියලා අතට අත දුන්නා. පැවති දෙබස විනාඩි 2 ක් විතර උනා තමයි ඒත් මුලින්ම ඔහු කිව්වේ "මට අයියා කියන්න නැත්තම් සහෝදරයා කියන්න " යන්නයි.
    ඒකේ ලොකු ගැඹුරු කතාවත් තිබුනා ජනාධිපති දක්වා ඔහු ඔසවා තැබීමට..

  • @Minayasilva
    @Minayasilva 3 года назад +282

    ස්තූතියි සිරස ආදරෙයි පැලෙන්න

  • @cdnaboy2001
    @cdnaboy2001 3 года назад +174

    ඔව් අපිට වැරදුනා.නමුත් තාම පැරදුනේ නෑ.වැරදි තේරුම් අරං, වෙනත් පක්ෂයකට ඡන්දය දීල ඊළඟ පාර නම් අනුරට ඡන්දය දෙන මා වැනි අය සිටීද?

  • @Sandamali..537
    @Sandamali..537 9 месяцев назад +20

    මම මගෙ පළවෙනි චන්දය දුන්නෙ පරම්පරාවෙ පුරුද්දට ඇත්තටම අත්තම්මා සීයා අම්මා තාත්තා කිව්ව විදියට ඒත් දැන් තේරෙනවා කොච්චර මෝඩ වැඩක්ද කියලා ඒක අනිත් එක පරණ පරම්පරාවෙ ඔලු නම් වෙනස් කරන එක ලේසි නෑ එයාලා රට ගැන හිතලා නෙවෙයි චන්දය දාන්නෙ. පුරුද්දට වගේ. මේ සැරේනම් මගේ චන්දය අනුර කුමාර සර්ට.

    • @FathimaFazna-hg9ss
      @FathimaFazna-hg9ss 4 месяца назад

      😂😂මිනි මරුවන්ට ත් sir කියන රටක්

    • @KanthiKanthi-o3n
      @KanthiKanthi-o3n 2 месяца назад

      Rata daruwo

  • @umesh1339
    @umesh1339 3 года назад +247

    මෙතෙක් කාලයකට ජේවීපී එකට දීල නෑ.. ඒත් මේ පාර චන්දය දෙන එක නවත්තන්න ගොඩක් අමාරුයි ❤❤ ජය වේවා

    • @rameigap
      @rameigap 2 года назад +5

      එකින්ම ජාතික ජනබල වේගයට ජය වේවා .සැමට සෙත් පතා මාලිමාවට එක්වෙමු .

    • @neithalyoutube8433
      @neithalyoutube8433 2 года назад +2

      මෙවර අපි ඔහුට ඡන්දය දෙනවා.

    • @dinuxplay8003
      @dinuxplay8003 2 года назад

      එවිට ඔබ ඔබේ ජීවිතයේ කිසි දිනක පොතක් කියවා නැත. එක්සත් ජාතික පක්ෂයට හොඳම ආර්ථික ප්‍රතිපත්ති තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්ති යල් පැන ගිය එකක් මිස රටේ වත්මන් තත්ත්වයට නොගැළපේ. good luck ithin jvp ekata chande damoth.

    • @cccbbb123
      @cccbbb123 2 года назад

      Gg

    • @gaster7749
      @gaster7749 2 года назад +1

      @@dinuxplay8003 aththa bro pradana paksha dekama maruwen maruwata karapuwata thamai me Dan gewanne..uba wage harakek loweth naha..prathipaththi kochchara pennuwath wadak naha ewa keren naththan nikn nodanna labbawal nokiya idapan..JVP eka eda kiyapu widihata kara nam ada rata aththatama goda koheda ubala wage harak innawane pradana paksha deke ellila inna

  • @upulrathnayaka1158
    @upulrathnayaka1158 3 года назад +27

    සිරස ඔබට ගොඩක් පිං.
    මේ සමාජ මෙහෙවරට.
    අනුර උබයි ඊලග අපේ ජනපති.

  • @maheshchinthaka6193
    @maheshchinthaka6193 3 года назад +199

    ඇත්තටම අපි මෙච්චර කල් කරේ මොනවද කියල අපිටම ලැජ්ජයි... රටේ ඔක්කොම මිනිස්සු එක මතයකට පෙල ගැසෙමු නැත්නම් අපි හැමෝම විනාශයි

  • @madusanka4821
    @madusanka4821 2 года назад +14

    ජය වේවා ඔබ තුමාට..!!!❤️❤️❤️

  • @D.S.N833
    @D.S.N833 3 года назад +92

    ජනතාව එක පැත්ත ක සිට අනුර කුමාර ජනාධිපති කරමු , පක්ෂ වලින් මිදී

  • @avisl6325
    @avisl6325 3 года назад +381

    අනුර මචං මේ රට ගොඩ දාල දීපන් ඒ ඇති අපිට අපේ දරුවන්ට 👍👍👍

    • @lilindudasun7691
      @lilindudasun7691 3 года назад +2

      Mun goda dai balan idapan mee haraka

    • @roselanka9004
      @roselanka9004 3 года назад +5

      💖

    • @mikeydsanta
      @mikeydsanta 3 года назад +25

      @@lilindudasun7691 දැන් ඔය ඔයාලගෙ ස' ගොඩදාල තියෙන්නෙ හරකා.

    • @mashi6382
      @mashi6382 3 года назад +21

      @@lilindudasun7691 කවුද මේ මන්ද බුද්දික අත දරුවා 😂😂😂

    • @jayanthaam2075
      @jayanthaam2075 3 года назад +6

      @@lilindudasun7691 - menna wahalek

  • @vlogs8010
    @vlogs8010 3 года назад +271

    පෙලගැසෙමු අපි එක රොදට නිවහල් රටක් තනන්න💪💪💪

  • @muhammadrihab621
    @muhammadrihab621 Год назад +4

    Thank you sir

  • @Something.for_Life
    @Something.for_Life 3 года назад +246

    වෙනසක් කරමු..මේ පාර JVP එකට නොවරදවාම චන්දය දෙමු 💪❤️ ආණ්ඩු බලය JVP එකට දෙමු 💪❤️

    • @DineshSaranga-d1j
      @DineshSaranga-d1j Год назад

      ජවිපෙට මගේ ජන්දය😊

    • @jayanthanawarathna7919
      @jayanthanawarathna7919 Год назад

      අනිවාර්යයෙන් npp ට රටභාර දෙමු

  • @sflokka2836
    @sflokka2836 3 года назад +374

    ජයවේවා ජවිපෙ රජයක් පමණයි අපි ජනතාව වශයෙන් බලාපොරොත්තු වෙන්නේ......

    • @chefd1396
      @chefd1396 3 года назад +1

      කිසිදා නොවේවා

    • @pasanliyange1881
      @pasanliyange1881 3 года назад +3

      @@chefd1396 aniwarenma siduwe😍

    • @ආරච්චි-ණ5බ
      @ආරච්චි-ණ5බ 3 года назад +3

      තවත් සහන රැසක් ඉදිරියේදී ම බලාපොරොත්තු වෙන්න...
      - නන්දසේන ගෝඨාභය රාජපක්ෂ-

    • @ආරච්චි-ණ5බ
      @ආරච්චි-ණ5බ 3 года назад +5

      ගෝඨාභය ඇවිල්ලා අඩුකෙරේ එක දෙයයි දාර බයියන්ගේ පොරටෝක් විතරයි😂😂

    • @ashendilakshana4826
      @ashendilakshana4826 2 года назад +1

      @@chefd1396 කාලකණ්නි තොපි නං. අපිත් පාට කණ්නාඩි දාගන හිටපු උං. දැං වත් ඕවා ගලවලා ඇත්තට මූණ දීපල්ලා.

  • @pushpahapugoda2586
    @pushpahapugoda2586 5 месяцев назад +11

    අයියලා අක්කලා නංගිලා මල්ලිලා දුවලා පුතාලා හැමෝම මේ දවස්වල දන්න අයව දැනුවත් කරමු.

  • @Pathirana23456
    @Pathirana23456 3 года назад +209

    සිරස කාලය ට අනුව hoda දේශපාලන වියාපාරයක් තෝරාගෙන කාලය dena eka gena සිරසට අපේ isthuthiya🙏

  • @athuladesilva2813
    @athuladesilva2813 3 года назад +214

    අනුර කියන්නේ බොරු කියන්නේ නැති හොරකම නැති හොද නායකයෙක්...❤️❤️❤️❤️🙏

    • @lilindudasun7691
      @lilindudasun7691 3 года назад +6

      Pala pako yanna mu kiyana tharamak kiyanne boru.Ubala wage gon nambo muta rawatenawa

    • @kasuniadikari355
      @kasuniadikari355 3 года назад +13

      @@lilindudasun7691 තාමත් නින්දෙද ඉන්නේ සහෝ

    • @meznah1782
      @meznah1782 3 года назад +8

      @@lilindudasun7691 ඉදල හිටලවත් නාපන් බන් 😂😂

    • @ආරච්චි-ණ5බ
      @ආරච්චි-ණ5බ 3 года назад +7

      ගෝඨාභය ඇවිල්ලා අඩුකෙරේ එක දෙයයි දාර බයියන්ගේ පොරටෝක් විතරයි😂😂

    • @bawanthapathum8807
      @bawanthapathum8807 3 года назад +4

      @@lilindudasun7691 oyal rawatila newryni sawbagya dakm rasa windinne ane palayn bn ynn ub ubt oni ekt chande dipn api apit kmthi ayt chnde dennm nikan methn kakka krn nathuw palayn ubaw kwruth ganan gn na

  • @hemaliweerasekara2505
    @hemaliweerasekara2505 3 года назад +235

    අවසන් හුස්ම පොද වැටෙන රටක අවසන් බලාපොරොත්තුව ❤️❤️❤️

    • @wasanthadissanayake9433
      @wasanthadissanayake9433 3 года назад

      😁😁😁 ඔහොම කියකට රැවටුනාද අය දෙන්නෙ හාමුදුරුවන්ට විතරයි

    • @kapilaperera2319
      @kapilaperera2319 2 года назад

      @@wasanthadissanayake9433Can. I have a

    • @vimuwa5905
      @vimuwa5905 2 года назад +1

      @@wasanthadissanayake9433 gobbaya 🤣

  • @Vinu_Wansalee
    @Vinu_Wansalee 2 месяца назад +3

    His personality is inspiring🌟
    As an 18-year-old, I am proud to say that you are now the president of Sri Lanka! 🎉🇱🇰
    My regards to you, Mr. President AKD💗

  • @nalinsenavirathna4884
    @nalinsenavirathna4884 3 года назад +123

    සාර්ථක දැක්මක් ජයවේවා අනුර අයියේ

  • @varunajayasena9792
    @varunajayasena9792 3 года назад +116

    වසන්ත ප්‍රදීප් අයියගෙ සංයමය, නිවේදකයෙක් විදිහට විශිෂ්ටයි...

  • @shanathjayasooriya7666
    @shanathjayasooriya7666 3 года назад +53

    අඩු තරමෙ ඔය විදියට අදහස් දක්වන්ඩ පුලුවන් දේශපාලකයෙක් ඉන්නවද.? ජැයවේවා.!

  • @gomes3361
    @gomes3361 2 года назад +9

    ආඩම්බරයි අපට ඔබ ගැන

  • @antonperera1436
    @antonperera1436 3 года назад +38

    Great Sir...

  • @pravferna4481
    @pravferna4481 3 года назад +326

    කාලයක් අකමැතිම දැන් කැමතිම පුද්ගලයෙක් ❤❤

    • @jayaweerawijekoon1409
      @jayaweerawijekoon1409 3 года назад +20

      එදා ඉඳලම අපි දැනගෙන හිටියා IQ අගය වැඩි මෙරට විශ්ව විද්යාලයකින් ගණිතය පිලිබඳ සැබැ උපාදියක් ඇති අවුරුදු දහසක් මෙරට රජවරු උපන් රජරට ප්රදේශයෙන් බිහිවුන අවංක සභයත්වක් ඇති බුද්ධිමතෙක් බව.... එදත් කාඩ්බෝඩ් බුද්ධිමත්තු( නූගත්) ගැන විස්වාශයක් බලාපොරොත්තුවක් තිබ්බේම නැ.... ඒ ගැන සතුටුයි....

    • @lalithbotheju3800
      @lalithbotheju3800 3 года назад +2

      ඕවනම් බයිල

    • @thiwankamadushan6168
      @thiwankamadushan6168 3 года назад +18

      @@lalithbotheju3800 උඩ ඉදන් කමෙන්ට් බලන් එතකොට දැක්කා උබට සැහෙන්න රිදිලා කියලා 😂 නැ තව කෙලවෙන්න ඕන ඔය මදි උබලට මේකට රිප්ලයි දාලා වද දෙන්න එපා මොකද මට වෙලාවක් නෑ පුන්නක්කු කන උන්ට බත් කවන්න 🤣

    • @bawanthapathum8807
      @bawanthapathum8807 3 года назад +2

      @@thiwankamadushan6168 sira machn

    • @bawanthapathum8807
      @bawanthapathum8807 3 года назад +1

      @@thiwankamadushan6168 🤣🤣🤣🤣

  • @jayaweerawijekoon1409
    @jayaweerawijekoon1409 3 года назад +100

    ඔබ සහ ඔබ කණ්ඩායමේ රට හැදීමේ දැක්ම පට්ටයි.... අනුර මහත්මයා... එම බලාපොරොත්තතුව 1000% සාර්ථක වේවා!!! සාර්ථක වේවා!!! සාර්ථක වේවා!!!

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 2 года назад +1

    ජය වෙිවා වෙනස් කරන්න තෙරැවන් සරනයි...

  • @athularathnayaka9002
    @athularathnayaka9002 3 года назад +79

    මෙවර නියත ජයග්‍රහණයක් වෙනුවෙන් අපි කැපවෙමු සහෝදරවරුනි...