Respect you Madam! for wining 3/4 th of the war and during that era we didn't experience this much of a starvation due to prize hike in food items. Stay safe, wish you all the best ! from NZ.
❌This is the next script! ❌ She claims to have not robbed! In fact she did everything MR family did and showed the world how to rob ! Google following and you get your answers! ❌During her time as president She went on national TV about a “Komis Kaaka offering bribe” she promised to revels and take action! - NEVER HEARD about it since ❌Who protected Mahinda from “Helping Hambantota case” why ? ❌Bonus❌ I bet you didn’t even know this ❌ When Vijayakumaranatunge was alive , who signed and accepted almost 200 T56 assault rifles, more than 50,000 rounds of ammunition (assorted caliber), 50 pistols, few hundred hand grenades (fragment and HE type). These were delivered to their home in Polhengoda residence (very same place Vijay was assassinated) . Also what was the purpose of these weapons and what happened to them ??? These details came on Sunday Leader along with pictures of the documents with Chandrika’s signature ❌
@@thinyagodage462 ethkota mee minissu 60 years vada krla bari una kaale higaa kanna oneda?? Kulii vada krnnna oneda?? Tkk looke vena deval gana balala katha krapan...vena rata vala wayasaka minissunta salakana vidiya.... Kalakannii Sathaa....thoo vagee un thamaii naaki unaama amma thaththva gahala pannanne gedarin....🖕
@@matalekalum Chandrika bandaranayake Kochara problem thiyedhida rata bara aran kare . Yudhe witharai ivara karanda bari wune . Hora kave na thanhaven ellila Hitiyeth na . Education valata Medicine valata kochara diyunuwak athi karada . Pitaratinuth ava lankavata igana gannda .
ශ්‍රීලංකා ඉතිහාසයේ බිහිවුන එකම එඩිතර, කෙලින්, බුද්ධිමත් නායකයා ඔබ පමණි. කාන්තාවක් වූ නිසා පමණක්ම ඔබ බොහෝ අවලාද, දෝෂාරෝපණ මුහුණ දුන්න. The changes you made in our legal system shifted a nation's psychology. You have my generation's salute!
We gratitude the former Prime Minister Sirimvo Bandaranaike. After the regime of Madam Sirimavo, all the party of UNP, Sajaba, SLFP, Podu Peramuna, Pohottuwa robber, murderer, traitor parlimentarians have been combining, get together invaded our parliment and country. Due to the invaded of robber parlimentarians, now we have no foods, no medicines, no proper income, no law and order, no human rights, no education, no day today daily needs, no sufficient incomes. Therefore, we never, never, never vote for UNP, Sajaba, SLFP, Podu Peramuna, Pohottuwa. All of them get together robbed our all the properties and all the human rights in the past 70 years. Are you idiot to vote them again, again and again ??? 🦌🦌🦌🦌🦌
I am a Tamil from north. Thank you Madam, for trying your best to solve the ethnic conflict. We went through immense hardships in the north during your presidency, but now I understand how much you have tried.
Greatest political interview ever watched , totally changed image about Chandrika , excellent questions , presentation and explanation Thank u both Sirasa and Chandrika madam 🙏
Salute to you Madam Chandrika, excellent speech, all the best, one of the most popular character that I adore somuch, you are a great leader, God bless you and family.
Thank you Sirasa for conducting this interview with madam CBK. None in current politics in SL can even come closer to her personality, vision and her genuine presence and not forgetting her great humour too. I was fortunate to grow up in Sri Lanka when you were president. Her liberal approach and thinking influenced people and the country positively those days.
How powerful She is. when I lived in Sri Lanka 20 years ago I saw her as a Hero. Now still see her as a powerful woman to be inspired. Excellent interview.
ඔබතුමියගේ මව කොරියාවට සහල් එවපු නිසා එයට කෘතගුණ වශයෙන් අදටත් ලංකාවේ දරුවන්ට රැකියා ගිවිසුම් ලැබෙනවා...ස්තුතියි එයට..🇱🇰🇰🇷
ස්තුතිය අම්මාට චන්ද්‍රිකාට නෙමෙයි.
0ppq1
ඔබ තුම් ය තමයි රජයේ සේවකයන්ගේ වැටුප වැඩ්කලේ ඒ වගේම යුද්දය 4..3..ඉවරකලේ මම යු..හ.ව් මිකයෙක්
Love ur talk
ගැහැනියක් තමා දන්නේ පව්ලක් නයක් නැතිව ගොඩ නගන්න. ඒ දේ කලා මේතුමියගේ මව්. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය. රටට ණය ගන්න පුරුදු කලේ ජේ.ආර්. ජයවර්ධන. අද අපේ රට ගැන හිතද්දී පපුව පැලෙන්න වගේ.
මම මේ Programme 1 දෙපාරක් බැලුව. ඒ තරමට ලස්සනට වැදගත් අර්ථවත් සාකච්ඡාවක්. ජීවිතේ දැකපු හොඳම වැඩසටහන අද චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නිසා අපිට අවස්ථාව ලැබුණ. සිරස ට, නිවේදක තුමාට ස්තූතිය
අපි සියලු දෙනාම. එකගයි.විශේශ කාන්තාවක් .. ජයවේව
වැඩ සටහාන මෙහෙ යවන නිවේදක අතිවිසිස්ටයි දේශ පාලුවෝ ඔක්කොම පට්ට හොරැ ....
Respect you Madam! for wining 3/4 th of the war and during that era we didn't experience this much of a starvation due to prize hike in food items. Stay safe, wish you all the best ! from NZ.
ආයෙත් interview එකක් ගේන්න ,මෙතුමියගෙ අදහස් අපේ අරගලය ට වටිනව🥺❣️
ඉතාමත් බුද්ධිමත්, වැදගත් සාකච්ඡාවක්. මෙතුමිය ගැන කිසිම දවසක නොතිබුනු ගරුත්වයක් ඇතිවුණා. මෙතුමියගේ අදහස් ඉතාමත් ප්‍රායෝගිකයි. ජයවේවා !
Ane Pako, thopiwagne Apathayo innakal mewage Pattta wesiyothamai Rajakoranne,mama uda koment akak damma, kiyawapan Ponnayo
Budusaranai madam
මෙතුමියට වැදගත් පසුබිමක් තියෙනවා .ජරාපක්සලා වගේ දූෂිත බලලෝබි,බඩගොස්තරවාදි නැහැ. උන් කෙරුවේ හතර වරිගෙම ඉන්න හැතිකරේ කිට්ටු කරගෙන රටම විනාසෙට ඇදලා දාපු එක. ඒ අතින් බැලුවම මෙතුමිය විසිෂ්ටයි.
රටේ නායකයෙක් ලෙස මෙතුමීයගේ ලේ වලම දක්ශකම.. ස්තූත්‍යි.. අහන්න ලබීම සතුටක්
❌This is the next script! ❌
She claims to have not robbed! In fact she did everything MR family did and showed the world how to rob ! Google following and you get your answers!
❌During her time as president She went on national TV about a “Komis Kaaka offering bribe” she promised to revels and take action! - NEVER HEARD about it since
❌Who protected Mahinda from “Helping Hambantota case” why ?
❌Bonus❌ I bet you didn’t even know this ❌
When Vijayakumaranatunge was alive , who signed and accepted almost 200 T56 assault rifles, more than 50,000 rounds of ammunition (assorted caliber), 50 pistols, few hundred hand grenades (fragment and HE type). These were delivered to their home in Polhengoda residence (very same place Vijay was assassinated) . Also what was the purpose of these weapons and what happened to them ??? These details came on Sunday Leader along with pictures of the documents with Chandrika’s signature ❌
ඔබ තුමිය කියපු හැම වචනයක් ම ඉතා අවදානයෙන් අසාගෙන හිටියා . ඇත්තටම ඔබ තුමිය ශේුෂ්ඨ නායිකාවක්... දිර්ඝායුෂ ලැබෙිවා ...
මහින්දටවත් දැන් ඔය කියන විදිහට වචන කතා කරන්න පුලුවන්ද ?
අදටත් ඇය ශක්තමත්🙏🙏වැදගත් කතාවක් අහන්න ලැබුණා සිරස මාධ්‍යට ස්තුතියි❤️❤️❤️❤️
නියම නිවෙිදකයෙක් ආඩමිබරයි ඔබෙි නිවෙදන හැසිරවිම හරිම ලස්සනයි ඒ වගේම අපේ හිටිය නායිකාව ඔබ තුමියත් හොද පනිවුඩයක් දුන්නා සමාජයට
Damayanthi weerasuriya.bandaranaike family is very great family.
මමත් ඔබ සමග එකගයි. ගාල කඩාගෙන දුවන හරක් රැල වගේ කාඩ් බෝඩ් වීරයෝ වෙන්න හදන නිවේදකයන් යැයි සිතා දඟලන පඹයන් අතර මම දැක්ක බොහොම හික්මීමක් සහිත මාධ්‍ය හසුරවන ආදර්ශමත් එක් නිවේදක මහතෙකි.
Aththa kathawa. Honda ahumkan deemak thiyanawa. Samakami. Parissamin prashna ahanawa. Harima siyumwa sakachchawa idiriyata aran yanawa. Asan innanta priyai. Mathiniyath harima deshapremeewa katha karanawa. Aragalayata jaya❤️
True ❤
@Wellcome laki ktichen අතිශයින්ම කපටි ගැහැනියක් ඔයාල පුංච් ලමයි ඕව තේරෙන්නෙ නෑ
හරිම ආසයි අහගෙන ඉන්න ඔබ තුමිය ඉතා ලස්සනයි
මේ වගේ නායිකාවක් අපේ රටට හිටපු එක ගැන මට අවන්කවම සතුටුයි...අපිට මේක ආයේ අහන්න දුන්න එක ගැන සිරසට ස්තූතිවන්ත වෙනවා ❤️❤️💯
චන්ද්‍රිකා කියන්නේ රත්තරන් කාන්තාවක් ❤🌹❤හමුදාවේ පඩි වැඩි කලේ මැඩම් ❤🌹❤🌹ලංකාවේ සිරිමාවෝ 🙏🙏🙏🙏චන්දිකා උතුම් කාන්තාවක් ඔබ තුමියට ජිවිතේ ජයවේවා 🙏🙏🙏🙏
ඔබ තූමියට දිර්ග ආයූශ පතමි....
විදුලිය පිලිබදව ඔබ තුමිය කියූ දෙය හරියට හරි ....වටිනා කාන්තාවක්... නිදුක් නීරෝගී වේවා ඔබ
ඒ වාගේම නිවෙදකාගේ සංයමය හරිම අගෙයි.🙏🙏
නියමෙට මෙහෙයවනවා. 👍
@@swarnalathaattanayake8954 ඔව් අගය කල යුතුමයි..අනිත් අය වගෙ බොරුවට කෑගහන්නෙ නෑ
සිරස හැම අතින්ම සාර්ථක යි..
ඉතාමත් ව්ටිනා සාකච්ඡාවක්.👍👍👍👍
@@shantinim274 ඔව්
දූෂිත රාජපක්ෂ පවුල් පාලනය අවසන් කරමු 🇱🇰🇱🇰
60 ට වැඩි සියලු දේශපාලනයන් විශාම ගන්වමු
Jaya veva
i atam with you
ඕකා යයිද කියලයි මට සැක.උගේ.කතාවෙන්...
ALLAHU AKBAR.....!!! Join Al brother for building Al-Lanka, one country, one religion, under Allah ......!!!
This is our chance ....
මගෙ පලමු ඡන්දය ඔබතුම්යට දුන්නා අදටත් මන් ඒ ගැන සතුටුයි ඔබතුම්ය අපෙ මවුබ්මෙ වීරවරිය ඇත්තටම ගෞරවාන්විත චරිතයක් මන් ගෞරව කරනව ඔබතුම්යට උතුම් දළදා හාමුදුරුවන් ගෙ පිහිට ආශිර්වාදය නිරතුරුවම ලැබේවා පතනවා ඔබ ට 🙏 🇱🇰🇱🇰🇱🇰🇱🇰
Mage 1 ekath dunna
Mamth
වසන්ත ,බොහොම ලස්සනට වැඩසටහන මෙහෙයවනවා
රාජ්‍ය සෙවකයන්ට මුලින්ම වැටුප් වැඩිකලෙ ඔබතුමිය යි🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Ow.ඒ වැටුප් adu karanna වැඩ kala මහින්ද ජනාධිපතිya
කාලකණ්නි තීරණය ක්
Thanks for you mam
Rajaye sewakayonta pention eka dena eka natata karanna ona. Rata goda danna nam.. boruwata pin padi gewanaw
@@thinyagodage462 ethkota mee minissu 60 years vada krla bari una kaale higaa kanna oneda?? Kulii vada krnnna oneda??
Tkk looke vena deval gana balala katha krapan...vena rata vala wayasaka minissunta salakana vidiya....
Kalakannii Sathaa....thoo vagee un thamaii naaki unaama amma thaththva gahala pannanne gedarin....🖕
ඉතාමත් වැදගත් සාකච්ජාවක්. බෙහෙවින්ම ස්තුතියි❤
නිවේදකතුමා හරිම ප්‍රියමනාපයි.. හරිම සංයමයකින් වැඩසටහන කරනවා..ලස්සනයි.
චන්ද්‍රිකා මැඩම්ගෙ පෞරුෂය..❤
අනිවාර්යයෙන්ම
🙏🏻❤
මැඩම් කොහොමත් මෙ.රටෙ හිටිය හොද කෙනෙක් නිවෙදකයෙක් කියන්නෙ මෙහෙම කියන දෙ අහගන ඉන්න කෙනෙක් නෙවෙයි සිස් ඉගනගන්න ළමයෙක්නන් මිට වඩා ටිකක් හිතන්න ඔයා
මෙතුමිය සමග මේ වටිනා සාකච්ඡාව සංවිධානය කලාට සිරස මාධ්‍ය ආයතනයට ස්තූතියි
සිරස වැඩක් කලොත් කියලා වැඩක් නැහැ. 👍
සිරස මේ කරන්නෙ සජිත්ගේ ව්‍යාපෘතිය 🙂
@@gayashanmaduwantha7977 ehenam hiru , derana karanne kageda??
@@SK_0310 මාස් මීඩියා කරන්නෙ දේශපාලන කොන්ත්‍රාක් තමයි.. හිරු දෙරණ කාගෙද කියලා ආයෙ ඇගිල්ලෙන් ඇනලා කියන්න ඕන නෑනේ..අපිට අවශ්‍ය දේ එකෙන් අරගෙන ඔලුවට පටවන්න හදන කුණු ගොඩවල් අයින් කරගන්න තමයි අපිට මොළයක් ලැබිලා තියෙන්නෙ.. 🙂
මැරිච්ච එවුනුත් නැගිට්ටවනවා ජඩ මාධ්‍ය...🤣🤣🐂
ගෞරවනීය මැතිණියණි...
ඔබට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ පතමි... ! ! !
කාන්තාවක් උනත් කෙලින් කතාව 👍🌹හොරකම් කරපු නැති මිනිස්සු බය නැතිව කතා කරනවා 🤟හැමදාම garu කරපු චරිතයක් 🙏🇱🇰❤
හොරකම් කරල හොරු කියනකොට සද්ද නැතුව ඉන්න එක උසස් හොරකම් කරල හොරකම් කලේ නෑ කියන එකට වඩා
Ay kanthawak unath? Pirimi hama welema kelinda katha karanne? Konda pana nathi pirimi wagema konda pana thiyena ganuth innawa. Api ayeth janadipathiwaru wenuwata janadipathiniyak path kara ganimu
@@krishanthapathirana6500 බංඩාරනායකල ගෑවිච්ච කෙනෙක් වත් රාජපක්ෂලා ගෑවිච්ච කෙනෙක් වත් එපා මේ දුශ්ට ගැහැනිය නරි ගේම් ගහන්න මිනිසුන් ගොනාට අන්දන්න හැටි
London වල ගෙයක් තියෙන්නේ කොහොමද.....
@@pradeepkelumwannige1 mama weradi wennath puluwan. mage thaththa hemadama kiyanawa bandaranayake family eka kiyanne honda sallikara oaulak kiyala. gam pitin aithi minissulu. ithin eyalata e kale indanma salli thibila thiyenawa.
බුදුසරණයි ඔබතුමියට. රාජපක්ෂ ගෙනපු එක මහා වරදක්. මගෙ දැකපු යකඩ ගැනියෙක් ❤️
අන්න ඒක යි වැරදුණු තැන
නෑ ඇය රාජපක්ශ ගේනවට විරුද්දවුනා
එදා මහින්ද නම් නොකර ඉන්න තිබුනෙ. පස්සෙ විරැද්ද උනෙ.
Anisai yuddaya iwara una
E thinduwa niwaradi
ලංකාවේ හිටපු නායකයන්ගෙන් උගත්ම කෙනා... ලොකු ආඩම්බරයයක් දැනෙනවා... 🙏🏻
lol
💯
වැඩසටහන ඉදිරිපත් කිරීම ඉතාමත් සුවිශේෂී ඔබගේ අනාගතයට සුබ ප්‍රාර්ථනා කරනවා විශිෂ්ට නිවේදක මහත්මයා,
බෙහෙවින් ගරු කරන ඉතා පිරිසිදු විශ්වාසනීය බුද්ධිමත් නායිකාවක්
නිති හදවතේ රැදුන 💐🙏
Itha pirisidu wishwasaneeya kiyana eke prashna thiyanawa
chamuditha can learn something from him
මොනදේ උනත් ඔබ තුමිය මිනිස්සුන්ට හොදට කන්න බොන්න දුන්නා 🙏🙏🙏❤️❤️❤️
වයබ චන්දයෙදි හොන්දට කන්න දුන්නා
@@guwani01 ubala wage harakta itin salakan ati machn😁
කොටින්ගේ කටටම රට දෙන්න ප්ලෑන් ගහපු උන්දෑ...🤣🤣🤣
athakota janagahanaya adui wasangatha naha banda mudal thibuna oya kumarihamiga salliwalin namai kannadunna athigaru. dadli sananayaka pinata muluratatama salli nathuwa dunna haltika mun kapala damma chndrikaga gadara hodata walan hodala hodata kanna athinada
athumiyage kale paan rathhala rs 3.50 mathakada oyalata
මගේ පලමු චන්දය ඔබතුමියට දුන්නෙ ඔබ ගැන දැනගෙන නොවෙන මුත් අද මන් ඒ ගැන සතුටු වෙනවා ඔබතුමියට දීර්ගායුෂ ලැබේවා
Obathumiyata theruwan saranai 🙏🏻🙏🏻🙏🏻❤
Brother ..ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයලා බලන්න.. මෙයාගේ තාත්තා ඉන්දියන් කාරයෙක්. රදලයො නොවෙයි..j r ඉන්දියන්... දන්න කියන කෙනෙක් ගෙන් අහලා බලන්න..
වැඩසටහන මෙහෙයවීම 👌. චතුර රංගන සුදේව ඇතුළු පිරිසට ගත යුතු දේ බොහෝය.. සංයමය හික්මීම දැනුම ආචාරශීලීබව භාශාව හැසිරවීම.. දිය යුතු ගෞරවය දෙමින්. එතුමිය රාජ්‍ය පාලිකාව. නියමයි සිරස 👌❤
මොනවා උනත් ගැහැනියක් විදියට හිත හයිය ගැහැනියක්.....Respect....🙏👍🇱🇰
රටට කෙළෙව්වත් හිත හයියකම ගැන උදම් අනමු.
whwy this ishu
@@matalekalum
Chandrika bandaranayake Kochara problem thiyedhida rata bara aran kare . Yudhe witharai ivara karanda bari wune . Hora kave na thanhaven ellila Hitiyeth na . Education valata Medicine valata kochara diyunuwak athi karada . Pitaratinuth ava lankavata igana gannda .
@@dananjayaperera4689 එයා රට බාරගන්නකොට අමුතු ගැටලු තිබුණේ නැහැ. කවදත් තිබුණු ගැටලු තමයි ඒවා. මෙයා කියනවා මෙයා ලු භීෂණේ නැති කළේ කියලා. භීෂණේ නැති වුණේ ඩීබී විජේතුංග ගේ කාලේ. යූඇන්පී ගොන් රැළට විසඳන්න බැරිවුණ රටේ තියෙන ප්‍රශ්න විසඳන්න තමයි මෙයා ගෙනාවේ. අන්තිමට කළේ ඒවා තවත් වැඩි කරලා ගියපු එක විතර යි. මෙයාට යුද්ධේ ඉවර කරන්න තිබුණා. ඊනියා සාමවාදින් ගේ ගැටයට අහුවෙලා නොබෙල් සාම ත්‍යාගය පස්සේ දුවන්න ගිහින් තමන්ටයි රටට යි දෙකට ම කෙළවාගත්තා. මෙයා හොරා නො කෑවාට අනික් අයට හොඳට අවස්ථාව හදලා දුන්නා හොඳට හොරා කන්න. මංගල සමරවීර මැර කණ්ඩායම සමඟ කරපු දූෂිතම මැතිවරණය කළෙත් මෙයා ගේ කාලේ තමයි. රටට කෙළවපු ලැයිස්තුවේ ඉහළින් ම ඉන්න කෙනෙක් තමයි මෙයාත්. ඒ නිසා මෙයා ගැන කියලා වැඩක් නැහැ. තව අවුරුදු 10 න් විතර මහින්ද ගේත් 'ගුණ' මේ වාගේ ම ගැයෙයි. ඒත් අප දන්නවා ඔය හැම දේශපාලුවා ම කරපු හොඳ නරක දෙක ම ගැන.
@@matalekalum
Db vijethunga udin path vecha acting president kenek vitharai . Monada kannange deshaya kiyalai Lankavata kiuwe . Rate sanhidiyava athi kare President Chandrika Bandaranayake .
ඔබ තුමියගේ පවුලට අයිති සියලු ඉඩ කඩම් නොමිලෙ පාසල් පිහිටුවලා ගම්පහ පුරාම කරපු දේවල් පියාත් මවත් රටට දීල ගෙය වටාතිබුනු ඉඩම් ටිකක් විතරයි ඉතුරු වුනේ...😢😢
කවුරුවත් හොරකම් නෙවෙ කලේ පිනට රටට පූජා කලා ..❤❤❤ඔබ තුමියගෙ දැනට තිබෙන ඉතිරිවා විකුණල දරුවන්ට යවන බවත් අප දන්නවා ❤❤❤
නිවෙිදක මහත්මා ඉතාම හොදින් ඉතා සංයමයෙන් අසන්නට පුිය ලෙස සංවාදය කලා ඔබටත් දුර ගමනක් යාමට ශක්තිය ලැබෙිවා තෙරුවන් සරනයි
ඇත්තටම සිරිමාවෝ මැතිනියට ගවුරව කරා ඒ වගේම ඔබතුමියටත් මගේ සහ ජාතියේ ගවුරවය ඔබතුමියට බුදු සරනයි
එතුමිය කතා කරන සංයමය විශිෂ්ටයි. හරිම පැහැදිලි ලෙස කරුනු ඉදිරිපත් කිරීම අහන් ඉන්න ආසයි. දැනුමෙන් ස්වයංපෝෂිතයි.
ගිරිය පුප්පගෙන පම්පෝරි ගහන නායකයන්ගෙ කතා ඇහුවහම දේශපාලන එපා දෙනවා.
දෙපාරක් වැඩසටහන ඇහුවා.
ඔබතුමියට දීර්ගායුවේවා!!!
චන්ද්‍රිකා මැතිනිය ඔබට අපි හැමදාම ගරු කරනවා. පිරිසිදු නියම චරිතයක්❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
ලංකාවේ මාග්‍රට් ත්‍රැචර් ,දීර්ඝායුෂ මෙන්න මොළේ 🇱🇰🇱🇰🙏
Oh please do not insult President Chandrika. Margret Thatcher was a nasty woman and disaster to the world.
Eth vadak kale na
මාග්‍රට් තැචර් සිරිමාවෝ
දේශපාලනය කියන දේ දන්න දා ඉදල මම කැමතිම ගෞරව කරන චරිතයක් ඔබ.මම ගොඩාක් ආදරය කලේ ඔබේ කටහඬට,ඒ පෞරුෂයට.මැතිනියනි මේ රටට ඔබේ පිලිසරන අවශ්‍යම මොහොතක්.තෙරුවන් සරණයි .දීර්ඝායු ඔබ තුමියට.❤️!
සුබ පතනවා,ඔබ සැහැල්ලුවෙන් ඉන්නවා
අනිවාර්යෙන්ම එ්ත් කවදාවත් රාජපක්ෂලාටනම් ඉදිරි ජිවිතේ කිසිමදාක සැනසීමෙන් ඉන්න ලැබෙන්නේ නැහැ
ඔබතුමියට නිදුක් නිරොගි සුවය දීර්ඝායුශ වේවා🙏🙏🙏 ❤
Prabhakaranta pin sidda wenna eka ahak ithuru wuna
@@donm2646
1948n Passe Rata Venuwenkapa Vecha Rata Venuwen Dan Dipu Ekama Rata Karapu Rajakiya Family Eka Bandaranayake Family Eka .
ඉදිරියේදී අපේ තරුණ පරම්පරාවට ඔබතුමිය ගුරුහරුකම් ලැබේවා !
❤❤❤❤
වසන්ත ඔබ තුමා නියමයි 👌👌👌👌👌👌මෙතුමිය හොද බුද්දිමත් කෙනෙක් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹බුදුසරණයි
ශ්‍රීලංකා ඉතිහාසයේ බිහිවුන එකම එඩිතර, කෙලින්, බුද්ධිමත් නායකයා ඔබ පමණි.
කාන්තාවක් වූ නිසා පමණක්ම ඔබ බොහෝ අවලාද, දෝෂාරෝපණ මුහුණ දුන්න.
The changes you made in our legal system shifted a nation's psychology.
You have my generation's salute!
මෙතුමියත්, ඇගේ මවත් පියත් ඉතා හොඳ නායකයින්. පවුල් දේශපාලණය උවත් ඔවුන්ගේ පවුල් දේශපාලට මා කැමතියි. ඉතා වටින නායකයින්
I look
බලන්ඩකෝ තාමත් ලස්සන.ගෞරවනීය නායිකාවක් .ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
ඔබ තුමියාලා පුලුවන් විදියට අපිව ගොඩ දැම්මා..එකට ස්තුති....අපිව ගොඩ ගන්න යමක් අයේත් කරන්න....
අපේ සාමකාමී අරගලයට ජයෙන් ජය
ගැහැණියක් උනත් නිර්භීතයි ඔබ.කෙලින් කතා කරනවා.මේ වගේ දුකක් කිසිම කාලෙක උනේ නැහැ .ඔබතුමිය නියම නායිකාවක් .අවන්කව කතා කලා.නිවෙදක ඔබත් හරිම සන්වරව ලස්සනට වැඩසටහන කලා.ස්තූතියී
මොනා උණත් අදටත්
ඇය ශක්තිමත් කාන්තාවක්.👍🏻🙏🏻
මගේ ජිවිතේ දේශපාලන කතා මම අහන්නේ නෑ අහලත් නෑ.. ඒත් අද මම මේ ඔක්කොම ඇහුව.. ඔබ නියම වීරවරියක් 🙏🙏🙏බුදුසරණයි 🙏🙏
😅😅
😁😁😁🪓🪓🪓
eekatanam mamath ekagai
ALLAHU AKBAR.....!!! Join Al brother for building Al-Lanka ......!!! This is our chance ....
ALLAHU AKBAR.....!!! Join Al brother for building Al-Lanka, one country, one religion, under Allah ......!!!
This is our chance ....
ප්‍රථමයෙන්ම අපේ මාධ්‍යවේදීයාට කෘතවේදී ස්තුතිය මෙතරම් සංයමයකින් හා ඇවැසි ලෙස මේ සාකච්ඡාව මෙහෙයවීම පිළිබඳව....
චන්ද්‍රිකා මැතිණියගේ පරිපාලන ක්ෂෙත්‍රය පිළිබඳව පෙන්නුම් කරන කරුණු කාරනා බොහොමත්ම වැදගත්.
අපේ ආණ්ඩු ක්‍රමවේදයේ පූර්ණ වෙනසක් මෙන්ම, අළුත්ම තරුණ ප්‍රජාවක් රට ගෙන යෑමට ඉදිරියට ගෙනා යුතුමයි ....!!!
We gratitude the former Prime Minister Sirimvo Bandaranaike.
After the regime of Madam Sirimavo, all the party of UNP, Sajaba, SLFP, Podu Peramuna, Pohottuwa robber, murderer, traitor parlimentarians have been combining, get together invaded our parliment and country.
Due to the invaded of robber parlimentarians, now we have no foods, no medicines, no proper income, no law and order, no human rights, no education, no day today daily needs, no sufficient incomes.
Therefore, we never, never, never vote for UNP, Sajaba, SLFP, Podu Peramuna, Pohottuwa.
All of them get together robbed our all the properties and all the human rights in the past 70 years.
Are you idiot to vote them again, again and again ??? 🦌🦌🦌🦌🦌
මේ මාස ගානටම දැකපු හරවත්ම සාකච්චාව. ගොඩක් දේවල් ඉගෙන ගත්ත 🙏🙏
I am a Tamil from north. Thank you Madam, for trying your best to solve the ethnic conflict. We went through immense hardships in the north during your presidency, but now I understand how much you have tried.
Greatest political interview ever watched , totally changed image about Chandrika , excellent questions , presentation and explanation
Thank u both Sirasa and Chandrika madam 🙏
In my life 1st time I saw a Sri Lankan Political Conversation with Media manners No 1 🇱🇰❤️
බණ්ඩාරනායක පරපුරේ මහා කලු සිංහල ප්‍රතාපවත් නායකත්වය ඔබයි❤️
නිදුක් නිරෝගිමත් චිර ජීවනය පතනව ඔබතුමියට🙏
තෙරුවන් සරණයි 🙏
දීඝායු 🙏
එකම වයස් සීමාවක වුවත් පිරිමියෙක් වෙලත් මහින්ද ඉන්න දුර්වල කමත් මෙතුමිය කාන්තාවක් වෙලත් තාම තරුණ ජවයකින් කථා කරන හේතුව ...ජනතා මුදල් හොරාකෑමේ සහ නොකෑමේ ආනිසන්සයි.....දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියට
ඔබතුමිගේ හිනාව එදා වගේම ලස්සනයි. අවංකකම දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ලැබෙනවා.
මේ වැඩ සටහන ගොඩක් වැදගත්. සිරසට ගොඩක් ඉස්තුතියි. ඔබ තුමිය මේ රට බාරගන්න. පොඩි ඉල්ලීමක්.ඔබ තුමියගේ දැනුම තරම් තියෙන කෙනෙක් මේ රටට ගොඩක් වටිනවා.
මොලේ ගලවලා ඒක උඩින් ඉදගනින් .යකෝ චන්ද්‍රිකාත් එකයි 225ත් එකයි
@@mihirisauwandi2104 ඉගුරැ දීල මිරිස් ගන්නව වගේ.මිනිස්සු මේ ක්‍රමය වෙනස් කරන්න බලන්නෙ
Hih hee.palamu wathaawata rata asthaawara rajyayak bawata prakaasa kerawapu uddachcha ammandi korai
Eka eka motta moosala awajathaka ballonge boodalayak newei me rata eka eka paarajikaa wechcha bankoloth antilata Meka baaraganna kiyanna.
@@mihirisauwandi2104 hih hih.thawama radala goo suwandai kiyana kaalakanni innawa me rate.monawa kerannada neda....?
හිතේ නිදහසේ ජීවිතේ විශ්‍රාම සුවය ලබන්න, හොර බොරු නැතිව සරලව තරුණ විය ගෙවන්න
නිදුක් නීරෝගී චිර ජීවනය වේවා ඔබතුමියට🙏🙏
ALLAHU AKBAR.....!!! Join Al brother for building Al-Lanka, one country, one religion, under Allah ......!!!
This is our chance ....
1994 දී මම කුඩා පිරිමි ළමයෙකු වූ අතර ආකර්ෂණීය හා ඉතා ලස්සන සිනහවක් ඇති ශක්තිමත් කාන්තාවක් දුටුවෙමි. මේ වන විටත් ඇයට වයස අවුරුදු 75 කි, නමුත් මට ඔබව දකිද්දී මට තවමත් මතක් වූයේ මීට වසර 35 කට පෙර මා දුටු එකම කාන්තාවයි. මගේ ආචාරය ඔබටයි.
මමත්
මමත්
ALLAHU AKBAR.....!!! Join Al brother for building Al-Lanka ......!!! This is our chance ....
@@nimaljayasiri6065 ආං මෙන්න ගෝඨාගේ අරාබි වසන්තයෙන් තවත් ගොං බයියෙක් . නමින් නම් නිමල් ජයසිරි හැබැයි 😆
@@aslamhere69 الله أكبر....Allahu Akbar ...!
lets build Al-Lanka together ....!!!
කියන වචනයක් ගානේ තියෙන professionalism එක 🤩
හරවත් සහ රසවත් සාකච්ඡාවක් .ඔබ දෙපලටම ගොඩාක් ස්තුතියි. ❤ ❤
හැබැයි වයස අවුරුදු 60ට වැඩි කිසිම නායකත්වයක් අවශ්‍ය නැහැ දැන්. ඒත් ඔබතුමියලා කිසිම යටි අරමුණක් හිතේ තියාගන්න නැතුව උපදේශන දේශපාලන දැනුම අලුතෙන් එන පරම්පරාවට අලුතෙන් එන නායකත්වයකට දෙන්න.❤️ඒක ගොඩක් වටිනවා
ඇමරිකාවෙ ජනාධිපතිට 79යි, එංගලන්තේ අගමැතිට, ජපන් චීන ඔය හැමෝම කොල්ලෝ නෙවෙයි. වෙනස් වියයුත්තේ ක්‍රමයයි. පුද්ගලයයෙක්ව පුම්බන්නේ නැතිව ක්‍රමයක් හදන්න ඕනේ.
Age is no matter unless they have skill and genuine
@@upulliyanagge2027 truely age should be concerned because aged old people means more than 65 no need they have to go home
@@upulliyanagge2027 😈😈😈
ඔය ස්වෙච්ඡාවෙන්ම දෙනවා ඒ ගෑනිගෙ හොර උපදේශේ.. මුන් එක්ක ඩීල් දාල දඩුවම් දෙන්නෑ කියලා බලය ගන්න කියලා 🙂 උඹලම හිතලා බලපන්
ඔබ තුමියට සියලු දෙවිදේවතාවන්ගේ පිහිට හා අශිර්වාදයලැබ තව බොහෝ කාලයක් ජිවත්වෙිවායි කියලා මම පතනවා! තුරැණුවන්ගේ සරණයි,දෙවි පිහිටයි !
ඔබ තුමිය නැවත අපේ රටට අවශ්‍යයි.විශාල සම්පතක් ♥️🙏🏻🥺
Ane eyage keruvava
තෙරුවන්සරණයි මැඩම් 🌹🌹🌹
ඔබතුමියට නිදුක් නීරෝගි සුව චිරජිවනය වෙවා !!! ඔබතුමිය
රට වෙනුවෙන් යම් සුභදායී වැඩ පිලිවෙලක්, කරන්නෙනම්, එයට ශක්තිය ද්‍යර්‍ය ලැබෙවා !!!
තෙරුවන්සරණයි
🌹🌹🌹
❤❤❤
🙏🙏🙏
ආසාවෙන් බලපු සාකච්ඡාවක්.
ශක්තිමත් බුද්ධිමත් අපේ හිටපු ජනාධිපතිනියට සැමදා ගරු කරමි.
නිවේදකතුමා විශිෂ්ටයි. ❤️
O
Diluuuuuuuuuuuuu
ඔබතුමියට නිරෝගී භාවය දීර්ඝායුෂ වේවා🌷🌷🌷
සුවපත් වේත්වා ඔබ තුමියට🙏🙏🙏🙏
Salute to you Madam Chandrika, excellent speech, all the best, one of the most popular character that I adore somuch, you are a great leader, God bless you and family.
මට අවුරුදු 17 යි මගේ මතයට අනුවනම් මේ මැඩම්ට රට ගොඩ ගන්න පුළුවන් වෙයි වගේ මොනා උනත් මන් පෞද්ගලිකව මෙයට පට්ට කැමති යි 💚
මම ඉපදුනේ 1992 මම පොඩිකාලේ ජනදිපති මෙතුමිය විපක්ශ නායක රනිල් මැතිතුමා..අන්ඩුපක්ශෙයෙත් විපක්ශයෙත් උගත් නායකයන් දෙදෙනෙක් ..දෙදෙනාටම ඉහල පිලිගැනීමක් ලෝකයේ..අපි හොදට ඉගනගෙන කාලා ඇදල ඉදිය කාලයක්..ස්තූතී කල සේවයට මැතිනියනි...මම දැක්ක හොදම interview එක..❤️❤️❤️අරගලයට ජය..💪💪🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
Pohottu nikamek with utui. Gass polime idanda brother Meka ketuwe
ඔබ තුමිය බොහෝම පිං මෙ දෙවල් තාම නොදන්නා අය හුගක් ඉන්නවා ඒ අය දැනුවත් කරාට ඔබෙ බලාපොරොත්තු ඉටු වෙවා පතමි!....
ඔබ තුමියට මගේ ගෞරවය .හරිම අර්ථවත් සාකච්ඡාව.සිරසට මගේ ප්‍රනාමය👍
තෙරුවන් සරනයි ඔබතුමිට නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා
කොටින්ගේ කටටම රට දෙන්න ප්ලෑන් ගහපු උන්දෑ...🤣🤣🤣
Thank you Sirasa for conducting this interview with madam CBK. None in current politics in SL can even come closer to her personality, vision and her genuine presence and not forgetting her great humour too. I was fortunate to grow up in Sri Lanka when you were president. Her liberal approach and thinking influenced people and the country positively those days.
Respect ma’am, really wish if we could have a leader like you again..
ඇත්තමයි කාලෙකින් පස්සේ සංවරව සංයමයෙන් යුතුව සුන්දර ලෙස කතා බහ කරන වැඩසටහන හසුරවන නිවේදකයෙක් දැක්කමයි.
හොරකම් නොකරපු , එඩිතර චරිතයක්. දීර්ඝායුෂ ලැබේවා ඔබට
එදා වැඩ කලා, ඇත්ත,රටට ආදරෙයි,
ඒ ගැන ස්තුතියි,මේ වගේ වෙලාවක ඉදිරිපත්වීම වටිනවා...........
විදුලිබලමණ්ඩලයේ දූෂිත නිලධාරීන්ගෙන් එය බේරා ගත යුතු නැද්ද ,එසේ කිරීම වැදගත් නොවන්නේ ද ?
I'm personally respect for madam chandrika bandaranaike kumarathunga she is honourable
OMG 😱
You call her honourable ?
No wonder the country is in the dump 😁
Respect for the straight forward answers. Wish you a healthy long life madam!! 🌹
ගැහැනිය වුණත් පට්ටම pattai ..❤️💪🙏👍
රජයේ සේවකයන්ට හැම අයවැයෙන් ම පඩිය රුපියල් දාහකින් හෝ වැඩි කලා ඔබතුමිය ජනාධිපති මුදල් ඇමැතිවරයා විදිහට එදා. ස්තුතියි පින්. ආදරෙයි
ඔබ තුමියගේ අදහස් ඉතාම වටිනවා . ඔබ විසිස්ටයි .
අපරාදෙ උඹලට ඡන්ද අයිතියෙ දුන්නෙ සුද්ධා 🙂
මම පුද්ගලිකව දන්නව වසන්ත අයිය කොහොමත් නිහතමානීම පුද්ගලයෙක් . ඒත් කොහොමද ඔය තරමට නිහතමානීව ඉවසීමෙන් වැඩසටහන කරන්නෙ.ඔයා හරි දක්ශයි අනිත් කෙනාගෙ කටින් හැමදේම එළියට ගන්න.හරිම සුහදශීලිව වැඩසටහන ඉදිරිපත් කරනව.අනික ඔයාගෙ තියන මිත්‍රශීලී කමට අනිත් කෙනාට ඔබව මගහැර කතා කරන්න බෑ.සුබ පතනව වැඩසටහන සාර්ථක වෙන්න කියල
වටිනා සාකච්ඡාවක්, අරගලය ගැන ඇගෙ අදහස් වටිනවා
How powerful She is. when I lived in Sri Lanka 20 years ago I saw her as a Hero. Now still see her as a powerful woman to be inspired. Excellent interview.
කොටින්ගේ කටටම රට දෙන්න ප්ලෑන් ගහපු උන්දෑ...🤣🤣🤣
ස්තූතියි සිරස....
අපේ ජීවිතකාලේ හිටපු එකම හොද නායකයා ඇය කියල හිතෙන්නෙ...
ඇත්ත
This is how a leader talks. Haven't witnessed it for a long time!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Agreed! Very straight forward, she has her own class which is like a Lioness! 🔥
(""දිරිය දියණියේ ඔබේ ශක්තිය රටේ ශක්තියයි "" ) මෙම වැකිය ගාලු පාර හරහා බැනරයක දමා ඔබට දුන් සහයෝගය ගැන ඇත්තටම සතුටුයි.ඒත් අපි අද එතන නෑ.අරගලයට ජයවේවා.
Oba thumiya janathawa wenuwen idiriyata enna
ඔබතුමිය ගැන අපි හිතාගෙන හිටිය වැරදි වැටහීම් සම්පූර්ණයෙන්ම විසදුනු අව්‍යාජ කතාවක්...
ඒ හඩ ඉස්මතු කරන්ඩ කැපවුණු වසන්ත මාසිංහගේ ඔබට බොහොම ස්තූතියි..❤️
මැඩමිට බුදු සරණයි
නිදුක් නිරෝගී සුවය ලැබේවා
මිනිස්සුන්ට දුක් දුන්නෙ නෑ මෙහෙම ඔබ තුමිය.. ❤️🙏
රටට ආදරේ නායකයන් බිහිවෙිවායි මා දෙවියන් වහන්සේ ට ස්තුතියි පුසංසා කරනවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰✝️🙏🙏🙏
හොඳ බුද්ධිමත් ජනාධිපතිවරියක්...එයාලගේ දැනුම අවශ්‍යයෙන් රට ගොඩ ගන්න.....💚💙💖💖
RATA HaDana Obatumeya magapnwemaga Ugaya Awasha thavayk.
මම නිට්ටඹුවෙ කෙනෙක් .මං පාසල් ගියෙත් හොරගොල්ල වලව්ව ලගම පාසලට .එයත් බණ්ඩාරනායක පව්ලේ ඉඩම් වල තනපු පාසලක් . ඇත්තෙන්ම තමන්ගේ ගම කියලවත් ඇය ගමට විශේෂ සැලකිල්ලක් නොකර සමස්ත රටට සේවයක් කරපු කෙනෙක් .ගමේ ඉන්න තරමක් එවුන් රාජ්‍ය ආයතන වලට පිරෙව්වේ නෑ.
පිලිගත්තත් නැතත අපේ රටේ මිනිස්සුන්ගේ thinking pattern එක පවා ජරා විදියට වෙනස් කලේ මහින්ද රාජපක්ෂ .යුද්ද අවසන් කරන්න දේශපාලන නායකත්වය දුන්නට ඔහුට ගරු කරනවා. නමුත් රටේ මිනිස්සු හොරා කන්න මේ තරම් බය නැති උනේ මහින්ද රාජපක්ෂ නිසා.
මමත් නිට්ටඹුව., බංඩාරනායක වැදගත් පාරම්පරික මිනිස්සු ., මේතුමිය ., මෙතමියගේ අක්කා නිහඩව සමාජයට සේවය කරනවා. කුහක මිනිස්සු ඒ කරන දේවල් හොයන්නේ නෑ ., අනේ මෙතුමියගේ කාලේ කොයි තරම් හොදයිද. ? දැන් බලන්න පාරක බැහැලා යන්න නැත තැනට ජරා ජීර්ණ වුන සමාජයක් ඒ කාලේ දිහා බලනකොට දැන් අපි වැටිලා තියෙන තැන දැක්කාම පුදුම කලකිරීමක් දැනෙනවා 😞
ඒ කතාව මමත් පිළිගන්නවා. මෙතුමිය තමන්ගෙ දිස්ත්‍රික්කයට විතරක් වැඩිපුර කරන්න හැදුවෙ නෑ. රටේම ජනාධිපති විදිහටයි වැඩ කළේ. මෙතුමියගෙ වටිනාකම මිනොස්සු දැනගන්න තව කල් යයි. හැබායි එතකොට ප්‍රමාද වැඩි වෙයි
රාජපක්ෂ දුටුගැමුණු රජතුමා වගේ කඩු අරන් යුද්ධය දිණුවේ නෑ රටෙත් නැ මිනිහා ඒ වෙලාවේ.අහිංසක කොල්ලෝ ජීවිතේ දීලා යුද්ධය දිණුවේ.ෆොන්සේකා ට යුද්දේ කරේ,කාලකන්නි පවුල යුද්දේ පිට දාගෙන හොරා කනවා
@@mcorera2859
o
මමත් ගියේ ඒ ස්කෝලේටමයි 🥺🥺😘😘
ඔබතුමියට නීරෝගී සම්පත් බැබේවා. වටිනා අදහස්.බේරගන්න අපේ රටඅපිත් එනව.
රට පාලනය කරපු, කරන පිරිමි ඔක්කොම යටයි මේ ගැහැනියගෙ පෞර්ෂයට 💪❤️
ඉතාම නිවැරදියි
පිස්සුද ඔයි හොදම බෝම්බ ටික ගෑවෙ මෙයාගෙ කාලෙ.
@@srilankanlibrary3263 අද බෝම්බත් නැතුව මුලු රටම කන කැම කොහොමද ?
@@srilankanlibrary3263 බෝම්බ ගහලත් ඒ කාලෙ රට වැට්ටුවෙ නෑ.කාල ඇදල හිටියා.අද රටම හාන්සි.ෆොන්සේකා නොහිටින්න රාජපක්ශ ල කරන යුද්දෙකුත් නෑ
නෑ සිරිමාවෝට ❤️
ඔබතුම් යට නිදුක් නිරෝගි වේවා තෙරුවන් සරණ යි
ජීවීතේට දේශපාලන කතා අහන්නේ නැති මං චන්ද්‍රිකා මැඩම්ගේ මේ දේශපාලන කතාව ඇහුවා respect madam
වැඩසටහන මෙහෙයවීම ඉතාමත් ලස්සනයි.අර්ථවත් බුද්ධිමත් සංවාදයක් අලුත් දැනුම් පොකුරක් ..