මීළඟ අත්හැරීම ගැන පාඨලීගෙන් ඉඟියක් | Patali Champika Ranawaka | 10 Questions

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 402

  • @Allrounderslk
    @Allrounderslk 2 года назад +90

    මේ වගේ දැනුමක්, මේ වගේ පැහැදිලි කිරීමක්, මේවගේ දැක්මක් ඇති වෙනත් නායකයෙක් මං දැකල නෑ. රටේ අනාගතය වෙනුවෙන ඔබට ජය !

    • @dondamitha6409
      @dondamitha6409 2 года назад +5

      දැනුම මොකටද අවංක මිනිහෙක් නොවී

    • @Allrounderslk
      @Allrounderslk 2 года назад +9

      @@dondamitha6409 සාපේක්ෂව මීට වඩා කෙනෙක් කියන්න බලන්න? අවංක නොවුණු දේවල් එක්කම

    • @kanthiadikari1700
      @kanthiadikari1700 2 года назад +11

      @@dondamitha6409 100% ක් නිවැරදි මිනිස්සු කොයි ලෝකයේ ද ඉන්නේ... මීට වඩා රටට නායකත්වයක් දෙන්න නිවැරදි කෙනෙක් ඉන්නවා නම් ඉදිරිපත් කරන්න...

  • @ranjithwickramasinghe1298
    @ranjithwickramasinghe1298 2 года назад +84

    ලලිත් ඇතුලත්මුදලිගෙන් පසු බිහිවූ බුද්ධිමත් නායකයෙක්.

  • @suwanthi2010
    @suwanthi2010 2 года назад +78

    බුද්ධිමත් නායකයාණනි, ඔබට ජය නියතයි

    • @mohamedzahir9899
      @mohamedzahir9899 2 года назад

      Qq1¹q

    • @nayananishan6901
      @nayananishan6901 2 года назад +5

      සුදුස්සාට සුදුසු තැන මේ රටේ ලැබුණ දවසක ඒක එහෙම වෙයි.

  • @siriljoshap1801
    @siriljoshap1801 2 года назад +22

    ඔයාගෙ කථාව ගොඩක් ශුභවාදි,
    චමිිපික මන්තුුි තුමා,මමත් ශුභ පතනව,

  • @sajithduminda6321
    @sajithduminda6321 2 года назад +55

    තමන් ලබාගත් සැම අමාත්‍යාංශයක්ම ලාබ ලබන ආයතන කල විශිෂ්ඨ නායකත්වයක්

  • @hdsthimothies7889
    @hdsthimothies7889 2 года назад +50

    ඔබ දැනුම මුල් කරගත් හොද දැක්මක් ඇති කෙනෙක්. මේ රටේ ගැත්යන්ට තක්කඩිකම් කරන මුන්ට ඕව තේරෙන්නේ නැහ.

    • @lillyd3016
      @lillyd3016 2 года назад

      👍

    • @sampathk1212
      @sampathk1212 2 года назад

      බෑ , නියෝජනය කරන්නෙ මේ වගේම නාකි හම්පඩ හොරු රැලක් ඉන්න සමඟි ජන බලේනේ. උන් මොනවා කරන්නද ? උන් ආපු ගමන් රාජපක්සලත් එක්ක ඩීල් දාන එක මිස. මිනිස්සු බඩගින්නෙ මැරිල යාවි. අපි දෙන්නෙ J . V . P එකට මේ අවුරුදු 74 ක් රට කොල්ලකාපු නිල් 🟦 කොල 🟩 හොර නඩ දෙකම ඉවරම කරන්න.

    • @ianthewijewardane4302
      @ianthewijewardane4302 2 года назад

      No
      @@sampathk1212

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 2 года назад +124

    අනුර කුමාර සහ චම්පික.
    ලාoකික දේශපාලනයේ වෙනසක් ඇතිකර, රට හොඳ අතට හැරවිය හැකි බුද්ධමත්ම දෙන්නෙක් 👍👍

    • @risinimarasinghe3016
      @risinimarasinghe3016 2 года назад +6

      එකඟයි.

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 2 года назад +6

      අනිවාර්යයෙන් ඔව්

    • @samandesilva7415
      @samandesilva7415 2 года назад +5

      Both should unite and save my country. Only way to fight against coruption.

    • @lillyd3016
      @lillyd3016 2 года назад +4

      👍👍

    • @sampathk1212
      @sampathk1212 2 года назад +4

      Anura does not represent a corrupt political party as this guy ......

  • @sanathpeiris6942
    @sanathpeiris6942 2 года назад +26

    පාටලී සහෝදරයා ඔබ අනුර සහෝදරයාට සහය දෙයිකියල අපේ විස්වාසයි

  • @nilanweerasingha5480
    @nilanweerasingha5480 2 года назад +31

    ඔබට ජය...පාඨලි

  • @kassyapasaikkiya464
    @kassyapasaikkiya464 2 года назад +15

    I have heard Champika talking in Australia about 12 years ago ; then he was a racist; batted only for a Sinhala Buddhist platform; this is a very mature ; changed man with wisdom and knowledge; Presidential material

  • @wiyalagodaasantha8567
    @wiyalagodaasantha8567 2 года назад +4

    මතු යම් දිනක ඔබතුමා මේ රට බාරගත යතුයි. මාගේ චන්දය මම නැවත යම් දිනක පාවිච්චි කලොත් ඒ ඔබතුමා වෙනුවෙන්ම පමනයි

  • @wasanthawijayawardana4701
    @wasanthawijayawardana4701 2 года назад +37

    Leader with good vision

  • @Vijaykumar-xj7pp
    @Vijaykumar-xj7pp 2 года назад +15

    Honorable Minister the way that you answered to the 10 questions which is highlights your knowledge about politics and the vision should be to a honest politician's May GOD BLESS you sir.......

  • @kushanschoolvlogs433
    @kushanschoolvlogs433 2 года назад +43

    හොඳ පැහැදිලි කිරීමක්

  • @Dr196903
    @Dr196903 2 года назад +39

    Patali is the best politician at the moment in the country. He and Anura can really move the country in the correct direction.

    • @wncfernando5517
      @wncfernando5517 2 года назад +1

      Very good programme ...patalis knowledge is wide ..Have good ideas . All thr best

  • @sureshvitharana5710
    @sureshvitharana5710 2 года назад +79

    සමගි ජන බලවේගයේ නායකත්වය දිය යුත්තේ මොහුටයි

    • @sampathk1212
      @sampathk1212 2 года назад +2

      බෑ , නියෝජනය කරන්නෙ මේ වගේම නාකි හම්පඩ හොරු රැලක් ඉන්න සමඟි ජන බලේනේ. උන් මොනවා කරන්නද ? උන් ආපු ගමන් රාජපක්සලත් එක්ක ඩීල් දාන එක මිස. මිනිස්සු බඩගින්නෙ මැරිල යාවි. අපි දෙන්නෙ J . V . P එකට මේ අවුරුදු 74 ක් රට කොල්ලකාපු නිල් 🟦 කොල 🟩 හොර නඩ දෙකම ඉවරම කරන්න.

    • @sureshvitharana5710
      @sureshvitharana5710 2 года назад +2

      @@sampathk1212 ඔබ කියන කතාවට මම සම්පූර්ණයෙන්ම එකඟයි හැබැයි මෙතුමා හොඳ දැක්මක් තියෙන නායකයෙක් ජාතික ජන බලවේගයට සම්බන්ධ කරගන්න පුළුවන් නම් හොඳයි

    • @udayasiriperera4762
      @udayasiriperera4762 2 года назад +2

      නැ මෙතුමාට මුළු රටේම බලය ගන්න බැ.. නමුත් සියලු දෙන එක් වෙලා සහයෝගයෙන් ගෙන ආ utthe සජිත්.. මොකද ජනතාව පොදුවේ මුළු රටම හදුනනවා..

    • @sampathk1212
      @sampathk1212 2 года назад +2

      @@sureshvitharana5710 සජිත් වගේම පාඨලීව ජාතික ජන බලේට සම්බන්ද කරගන්න බෑ , පෙර වැරදි සහ උසාවියේ චෝදනා රොත්තක් තිබෙන නිසා. පාඨලීට බීමත්ව රිය පදවා නීතිය නැවීමට CCTV දර්ශන ඉවත් කිරීම , දුම් පරීක්ශාව හඳුන්වා දී ඒ සමාගම් හරහා කොමිස් ගැසීම , නිවසේ මෙහෙකාරයාගේ පෙම්වතිය ඉල්ලා ඔහුට වද දී මානසික රෝගියෙක් කිරීම...... සජිත්ට යාල දඩමක් නඩුව යටගැසීම , පුරා විද්‍යා භූමි ඩෝසර් කර පෙට්ටි ගෙවල් සාදා දීම , අලිමංකඩවල මහජන මුදලින් පෙට්ටි ගෙවල් සාදා ඒවා අභාවයට යාම , සහෝදරිය වන දුලාන්ජලී ප්‍රේමදාස හොරෙන් මුදල් අච්චු ගසා හසුවීම මහින්ද රාජපක්ශගේ උපකාරයෙන් යටගැසීම. ජවිපෙ දැඩි විනය සහ ප්‍රතිපත්ති නිසා ඒ දෙන්නටම ජවිපෙට රිංගන්න බෑ , විමල් වීරවන්සත් ජ.වි.පෙ. න් එලවා දැමූ එකේ මේ දෙන්නා මොනවද .....

    • @chandanaranasinghe7197
      @chandanaranasinghe7197 2 года назад

      @@udayasiriperera4762 නොදකින් ඒකා මෝඩයෙක්

  • @chamilalariyawansa1132
    @chamilalariyawansa1132 2 года назад +31

    What an intelligent person.. !!!

  • @jinendragalappaththy8569
    @jinendragalappaththy8569 2 года назад +11

    👍❤️super, we need a leader like you.

  • @anuraherath5255
    @anuraherath5255 2 года назад +16

    Well said, Proud of you Mr. Patali, it is pleasure to listen to your analysis of matters.

  • @evanakuratiya65
    @evanakuratiya65 2 года назад +37

    රටට අවශ්‍ය කරන මොල .නූගතුන් රජ කරන රටක මේ වගේ අය එකතු වෙන්න කාලය හරි .

  • @senarathfernando1877
    @senarathfernando1877 2 года назад +62

    රට ගොඩ නැගීම සදහා හොර බොරු නැති විස්වාස කළහැකි දේසපාලන නායකත්වයක්....
    පාඨළි චම්පික.

  • @subhadrarathnayake4154
    @subhadrarathnayake4154 2 года назад +39

    රට ගැන පැහැදිලි දැක්මක් ඇති ඔබ මේ රටේ අනාගතයයි. ඔබට ජය.

  • @charithdesilva8682
    @charithdesilva8682 2 года назад +35

    Successful leader in all aspects. Respect sir!

    • @lillyd3016
      @lillyd3016 2 года назад +1

      👍💐

    • @sampathk1212
      @sampathk1212 2 года назад +1

      But he does not have a circle of intellectuals and a team.. He represents the same old bunch of looters , just as the present government. Anura is the only one who has that intellectual circle.

  • @shehansenanayake9417
    @shehansenanayake9417 2 года назад +62

    පාටලී, හර්ශ, වගේ අය jvp එකත් එක්ක එකතු වෙලා අලුත් වැඩක් පටන් ගන්න ඕන.

  • @sarathgunasena820
    @sarathgunasena820 2 года назад +48

    ඔබේඅදහස් ඉතා නිවැරදියි, එමනිසා අපි කැමතියි, සියළුම විපක්ෂ බලය නොබෙදී සිටගෙන රාජපක්ෂ බලය බිඳ දෙවනුව තම තමා ගේ අදහස් අනුව බලය ලබාගෙන රටට ගැලපෙන පාලනක්‍රමයක් නිර්මාණය කරන්නේ නම්.

  • @iranganikalutanthri1152
    @iranganikalutanthri1152 2 года назад +1

    Ex minister, patali Champika, greatly inspiring, convincing, talk, with valuable facts. Very refreshing. Accomplished, educated, but unassuming, with a wealth of capabilities, required to nourish, & our melancholy motherland.

  • @dammikahaputhanthri1488
    @dammikahaputhanthri1488 2 года назад +93

    පුළුල් දැක්මක් ඇති මෙවැනි නායකයෙක් මේ රට ගොඩනැගීමට අත්‍යවශ්‍යයි .

    • @sameeliyanage7324
      @sameeliyanage7324 2 года назад +6

      මෙයා හොරෙක් .තරුණයෙක් හප්පල හැංගුන.මෙයා හොරෙක්.මෙයා දැක්ක ගමන් මතක්වෙන්නෙ හොරා!!!

    • @thanujapremadasa8807
      @thanujapremadasa8807 2 года назад

      @@sameeliyanage7324 aniwa ane manda minissunta podda athnam hamadema amathakai e kollata thama awidaganna baha

    • @sh4757
      @sh4757 2 года назад +4

      @@sameeliyanage7324 මෙයා මොනවද හොරකම් කරලා තියෙන්නෙ? 🤔

    • @dammikahaputhanthri1488
      @dammikahaputhanthri1488 2 года назад +1

      @@sameeliyanage7324 නොදන්න මඟුල් කතා නොකර හිටියොත් හොදයි

  • @Realeye66
    @Realeye66 2 года назад +12

    Intelligent move , will see , he should have held a good position of any government,

  • @roseynugaliyadde8246
    @roseynugaliyadde8246 2 года назад +28

    CONGRATULATIONS 43 SENANKAYA , JAYA WEWAAA , APE SUBA PATHUM ,43 PATALEE PRMUKA 43 SENANKAYA JAYA WEWAAAA , , 🌟🎋

  • @jayampat23
    @jayampat23 2 года назад +12

    Yes, both Champika & Anura have the right qualities presently needed to lead this country.

  • @aseladewanarayana381
    @aseladewanarayana381 2 года назад +29

    A visionary man

  • @vineethaperera1566
    @vineethaperera1566 2 года назад +8

    Thanks Sirasa for your guidance . We need this kind of intelligent politicians who could take every step in the coutry into the right track . Please get together for rebuilding our future .

  • @ramaniellepola3603
    @ramaniellepola3603 2 года назад +23

    The most intelligent, well read politician in parliament.we desperately need people like him to lift this country out of the abyss it is in. Sadly this type of intelligent politician does not appeal to a majority of our voters who are looking for personal benefits rather than thinking about the future of the country.

    • @abushaheed875
      @abushaheed875 2 года назад +1

      One fourth of the country have already gone to Chinese. First of all we have to get rid of this Chinese domination to plan anything in future.

    • @bandaraherath4111
      @bandaraherath4111 2 года назад +1

      What is the use his intelligence if country is going to hell. He is an active politician and held deferent ministries. But see the country's sustainability. What all of these nuts did is changed their mind time by time and jumped to the ruling party for their personal benefits. So don't rely on these unfaithful politicians.

    • @Dr196903
      @Dr196903 2 года назад +2

      @@abushaheed875 Chinese have stopped giving money now as they've mentioned Sri Lankan government is not committed. Now Basil went to India and got $1Bn. This would provide oil and gas for about 2 months or less. Then the problem comes back. The main issue is Rajapakshas have no knowledge to govern the country. They just build things to hoodwink poor people. People are stupid and don't know what is happening in the country. We need to change how people think or we'll have to sell the country to India and the US in addition to already China. It's people's stupidity 🤔

  • @chamariobeysekera6366
    @chamariobeysekera6366 2 года назад +4

    The great leadership

  • @sithunshaperera3895
    @sithunshaperera3895 2 года назад +17

    honda nayakayek
    👍👍

  • @sudeshryan8707
    @sudeshryan8707 2 года назад +38

    කරුනාකර ජාතික ජන බලවේගය සමග එකතු වී රට ගොඩගැනීමට දායක වන්න

  • @kwasanthakumararodrigo5539
    @kwasanthakumararodrigo5539 2 года назад +2

    ඉතා හොද සාකච්ඡාවක්

  • @Expedition92416
    @Expedition92416 2 года назад +46

    මේ මනුස්සයා කතා කරනකොට පුදුම පැහැදීමක් ඇති වෙනවා.. නිදහස් අධ්‍යාපනයෙන් ආලෝකමත්වූ අපට අපේ මව්බිමට සේවාවක් කරන්න ඇත්තටම පින නෑ. ඉක්මණට අපේ රට ඉන්න හිතෙන රටක් වේවා✅✅✅

  • @raarranasinghe7133
    @raarranasinghe7133 2 года назад +8

    පට්ට දැක්මක්.! 🐥

  • @pravferna4481
    @pravferna4481 2 года назад +11

    මිනිස්සු කවදා මේ වගේ නායකයෙක් ගෙනෙයිද...

  • @rasithvidusara5868
    @rasithvidusara5868 2 года назад +21

    පාඨලී😳 හරිනි හරීන්
    සරත් ෆොන්සේකා
    ඩලස් අලහප්පෙරුම
    එරාන් වික්‍රමරත්න
    හර්ශ සිල්වා
    රන්ජන් රාමනායක
    රාසමානික්කම්
    පැතුම් කර්නර්
    හදුන්හෙත්ති වගේ සෙට් එකක් පාර්ලිමේන්තු යවාගන්න ඕනි.
    ලාන්සා,ජොන්ස්ටන්,මහින්දානන්ද,කුට්ටිආරච්චි,කංචන,එස්.එම් වගේ මී හරක් ටික පැත්තකට දාලා..

    • @Chamaraofficial123
      @Chamaraofficial123 2 года назад +1

      කුමාර වගේ ලොල්ලොත් එක්ක කොහොමද රටවල් හදන්නෙ.ගෑනියෙක්ට පාරෙ යන්න බෑ ඔය ලොල්ලා හින්දා

    • @rasithvidusara5868
      @rasithvidusara5868 2 года назад +3

      @@Chamaraofficial123 ඒක ගැන නම් මං දන්නෙ නෑ මහත්මයා.මගේ අදහස හොද මිනිස්සු එකතු වෙන්න ඕනි මේ වෙලාවෙ.අඩුම තරමේ වැරදි අඩු අය

    • @Zuruavailable
      @Zuruavailable 2 года назад

      Amo amo රාසමානික්කම් 😂

  • @O712558558
    @O712558558 2 года назад +2

    Very intelligent. Talented

  • @Realeye66
    @Realeye66 2 года назад +21

    He has good leadership quality , perhaps far better than Gotha , I can see it today ,

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 года назад +2

    ඔබතුමා වැනි බුද්ධිමතුන්ගේ නායකත්වය මෙි රටට අවශ්‍යයි. අපට නමි හොදටම විශ්වාසයි ඔබතුමා ඔබතුමා මෙි රටෙි නායකයා වුනොත් මෙි රට සෞහාග්‍යමත් රටක් කරා ගෙන යනවා නොඅනුමානයි .

  • @tonyperera2355
    @tonyperera2355 2 года назад +4

    He's the One.

    • @harindukodippili8922
      @harindukodippili8922 2 года назад

      ඔබ ජාතිවාදය කර පින්න ගෙන ගම්මන්පිල සමග මහින්ද රාජපක්ෂට කඩේ ගිය විශාල විනාශයක් තම දේශපාලන ජීවිතයට විශාල හානියක් කර ගත් පුද්ගලයෙකි .

  • @Ceylonproperties
    @Ceylonproperties 2 года назад +2

    Congratulations personally my favourite politician.

  • @Realeye66
    @Realeye66 2 года назад +8

    පාටලී චම්පිකගේ තිබෙනවා ලලිත් ඇතුලත් මුදලි ගේ තිබුණා වූ ගතිගුණ ලක්ෂණ නායකත්වයට සුදුසු බව, ඒ වගේම ඊට අවශ්‍ය කරන පළපුරුද්ද බුද්ධිය අධ්‍යාපනික සුදුසුකම් ඒ සියලු දේවල් වලින්ම පරිපූර්ණ පුද්ගලයෙකි නමුත් එකම ප්‍රශ්නය ඔහුට නායකත්වයට පැමිණිය හැකි පක්ෂයක් නැතිකම ඕක තමයි තිබෙන බරපතළ ප්‍රශ්නය

  • @gayansamarasingha3286
    @gayansamarasingha3286 2 года назад +30

    රටේ දේසපාලනය ඉගන ගන්නව නම් පාටලීගෙන් ලොකු දෙයක් ඉගන ගන්න පුලුවන්.

    • @thanujapremadasa8807
      @thanujapremadasa8807 2 года назад

      Ow ow igena ganna puluwan kollek happala panala yana widiha ekanam hondatama igena ganna methumata wada kenek naha

    • @Dr196903
      @Dr196903 2 года назад +2

      @@thanujapremadasa8807 oka liyanawata Senadhipathi keeyak gewanawada?🤔 Dollars or Rupees as Cabraal needs dollars

    • @rasithvidusara5868
      @rasithvidusara5868 2 года назад +1

      @@Dr196903 ඇත්තටම ...පුදුම දුකක් තියෙන්නෙ මේ අයට ඒ කොල්ලා ගැන.සේනාධිපතිගේ ප්‍රධාන හතුරා සජිත් නෙමෙයි.අනුර ,පාඨලි.ඒ අය එකතු වුණිත් දෙයක් කරන්න පුලුවන් අනිවාර්යයෙන්

  • @samebro8592
    @samebro8592 2 года назад +72

    වැඩ කරන මිනිහෙක්ගෙන් වැඩක් ගන්න රටේ මිනිස්සු දන්නේ නැ .

  • @devindatennakoon1336
    @devindatennakoon1336 2 года назад +2

    නූතන දියුණු ජාතික රාජ්‍යයක් ලෙස නැගී සිටීමේ භාරධුර කාර්යභාරය තුළ අවබෝධය සහිත දැනුම වටිනා අදහස් සහිත අත්දැකීම් සහිත ඉදිරිපෙළ නායකයෙක්! ඔබට ජය! තෙරුවන් සරණයි!!!

  • @dilshansuramya4750
    @dilshansuramya4750 Год назад +1

    චම්පික මැතිතුමා,ඔබතුමා නැවතත් ගොඩ වෙන්න ඔබේ පැරණි කඳවුරට,එතනට ඔබ අවශ්‍යයි

  • @manelgamage9610
    @manelgamage9610 2 года назад +14

    විශිෂ්ට නායක යෙක්🙏

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 2 года назад +35

    චම්පික රණවක, ජාතික ජන බල වේගය සමග එක්ව සංවිධානය විය යුතුය.

    • @chamilalariyawansa1132
      @chamilalariyawansa1132 2 года назад +2

      Eka wen nane dear

    • @Dr196903
      @Dr196903 2 года назад +1

      @@chamilalariyawansa1132 JVP alone cannot win any election. Overestimating JVP victory will only bring defeat. If Anura contest alone he can't even get 1m votes. Patali should be the common candidate and Anura maybe the PM to defeat Rajapakshas

    • @sunendramudunkotuwa5424
      @sunendramudunkotuwa5424 2 года назад +6

      මු ගත්තොත් npp එකට මිනිස්සු ජන්දෙ දෙන්නෙත් නැ. අැයි jvp එකට මෙයා නැතුව රට දියුණු කරන්න බැරිද?.ගොන් කතා කියන්න එපා.

  • @sanjeewa530
    @sanjeewa530 2 года назад +14

    ඉන්ජිනේරුවෙක් තමා කවදහරි මේ රට ගොඩගන්නෙ....බොහෝ දුරට ඒ ඔබතුමා වියහැක

  • @chandram8786
    @chandram8786 2 года назад +67

    නූගත් රාජපක්ෂ පරම්පරාව ඇසිය යුතු කතාවක්

  • @jagathfernando9351
    @jagathfernando9351 2 года назад +13

    පාටලි ට මඩ ගෙසීමට යොදා ගන්න කරුන වන්නෙ පසුපසින් ආ motorcycle කරුගේ සිදුවීම ය.
    මෙහි පුදුම කරුන නම් කිසිදු මාද්‍යකරුවකු මෙම motorcycle කරුගෙ inteview නොකිරීම යි.
    මෙහි ඉතා වෙදගත් රහසක් තිබිය යුතු යයි අනුමාන කල හැකි ය.

    • @Dr196903
      @Dr196903 2 года назад +3

      ඔය පාඨලීට මඩ ගහන නිකාය කියන්නේ සේනාධිපතිගේ ගෝල බාලයෝ ටික. උන් ටිකට සේනාධිපති සල්ලි විසි කරනවා හැම තැනම පාඨලී ඉන්න RUclips programmes වල ඔය හප්පපු කොල්ලා අහිංසකයි, ඌට සාධාරණය සිද්ධ වුනේ නැහැ කියලා comment කරන්න කියලා. ඔය කොල්ලගේ තාත්තා දැන් පොහොට්ටුවට වැඩ.

  • @shiwanthamohottiarachchi8278
    @shiwanthamohottiarachchi8278 2 года назад +22

    අනාගතයේ කවදා හෝ දවසක අපේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙන වගයි.අද මං මේ වෙලාවේ කිවුවා කියන එක මතක තියාගන්න .
    GOD BLESS You all ❤🙏

  • @rathnasirijayaratne4329
    @rathnasirijayaratne4329 2 года назад +1

    Best answers to 10 questions..

  • @priyantha0
    @priyantha0 2 года назад +5

    If he migrated to a western or European country, he would have been a well respected and honoured person. The misfortune of S.L is people have failed to recognise his value.

  • @janithsl
    @janithsl 2 года назад +6

    Real leader

  • @rohanaratnayake4013
    @rohanaratnayake4013 2 года назад +6

    පැහැදිලි නායකත්ව දැක්මක් ඇති උගත් කමින් හිස උදුම්මානොගත් උතුම් මිනිසෙක්.

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 2 года назад +35

    අද ර ටට අවශ්‍ය මෙවැනි නායක යෝ.නීතියේ ආධිපත්‍ය තිබෙන රටක් ඇති කරන්න...

  • @amilaviraj7540
    @amilaviraj7540 2 года назад +18

    දැක්මක් ඇති , ලබා දුන් සියලුම අමාත්‍යාංශ සාර්ථකත්වයට පත්කර පාඨලී චම්මික මැතිතුමණි.
    මගේ රට ඔබට භාරයි..!
    ඔබ අනිවාර්යයෙන් අප රටේ නායකයා විය යුතුමය.

    • @dpkarunaratne5420
      @dpkarunaratne5420 2 года назад

      Best leader to take over the ruined state! Wish you take over immediately.

  • @hemanthedambadeniya3971
    @hemanthedambadeniya3971 2 года назад +1

    Not words but genuine person is the need of the nation.

  • @nihalpj
    @nihalpj 2 года назад +5

    Good leader intellectually and physiologically. The impotent thing is to collaborate with all the progressive fronts to put country first.

  • @sisiraambagahawita8801
    @sisiraambagahawita8801 2 года назад +5

    We all hi go highly respected.we area on your mission.

  • @leshanwidanagamachchi9434
    @leshanwidanagamachchi9434 2 года назад +99

    මොලයක් වගේම වැඩක් කරල පෙන්නපු නායකයෙක්... කයිවාරු පප්පලට වඩා අපිට ඕනෙ මේ වගෙ නායකයන් රට ඉදිරියට යන්න

  • @chamathhettiarachchi2324
    @chamathhettiarachchi2324 2 года назад +2

    ලංකාවේ හැම දේශපාලකයකුටම මෙවන් අවබෝධයක් තිබේනම් කොතරම් අගනේද ? සැබවින්ම අපේ රට ගොඩ ගත හැක්කේ මෙවැනි අදහස් ඇති දැනුම ඇති නායකයෙකුට පමණයි. රට බාරගන්නා ඉලක්කය වෙත සෙමෙන් ගමන් කරන්න. රටේ දියුණුව බලාපොරොත්තු වන මිනුසුන් උගතුන් බුද්දිමතුන් නිසැකවම ඔබ සමගයි.

  • @deepthiguruge1054
    @deepthiguruge1054 2 года назад +2

    Gotata Saha ratata jaya wewa. Asamagi peramunata kela wewa

  • @bandusena7444
    @bandusena7444 2 года назад +8

    පුතානොගෙන් අයින් වෙලා , NPP එකත් එක්ක එකතු වෙන්න .පුතනෝ පුහු හිස් මිනිහෙක් . දැන්ම එකතු වෙන්න ඕනේ නැ . වෙලාව අවම එක කරන්න . NPP එකට ප්‍රදාන පක්ෂ එක්ක එකතු වෙන්න බැරි උනාට , ඔබගේ පක්ෂය දැනුම . NPP එකටත් අවශ්යය. අපි කොහොමත් NPP .

  • @sl8984
    @sl8984 2 года назад +57

    මන් නන් හිතන්නේ,මේයයි සරත් පොන්සේකයි දෙන්නම යන්න ඔනි මේ ගොන් පූතානොගෙන්,අනුර කුමාර සමග හිට ගන්න

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 2 года назад +19

    ලංකාව අද තියෙන දුප්පත්කමටත් ණය අර්බුදයකටත් ගොදුරු වෙලා තියෙන හේතුව මෝඩ චන්ද දායකයෝ තෝරපු නායකයෝ නිසා,77 හතේ උගත් බුද්දිමත් නායකයෙක් වන ජේ, ආර්, ජයවර්ධන අතට ගිය නිසා රටේ මිනිස්සු අද වන විට යම් කිසි දියුණුවක් බුක්ති විදිනව, අනාගතේ පාඨලී චම්පික මැතීතුමාගෙ අතට රටේ රටේ නායකත්වය ගියොත් ජේ, ආර් කළා වගේ ඉතාම කෙටි කාලයකදී සීග්‍ර සංවර්ධනයකට රට ගෙන යා හැකියි,

    • @world7450
      @world7450 2 года назад +2

      ඔබ කියන දේ හරි නමුත් පාටලි චම්පික රණවක කියන්නේ සිංහල බවුද්ද චන්ද විතරයි තියෙන නායකයෙක් සුලුජාතින් සහා අනෙකුත් ආගමික නායකයින් සහා ජනතාව මෙතුමා ගැන ඉන්නේ සැකෙන් මෙතුමාට සුලුජාතින්ගේ චන්ද සහා අනෙකුත් ආගම්වල ජනතාවගේ හිත දිනාගෙන නෑ දිනාගන්නත් බෑ ඒක ලොකු අවාසියක් ජනාධිපති වරනෙකදි

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 2 года назад +2

      @@world7450 ඔබ කියන මතයේ මුලදී JVP ත් හිටිය, දැන් ඒ අය වෙනස් වෙලා, පාටලිත් මුලදී හෙළ උරුමය හදාගෙන ඒ මතයේ හිටිය නමුත් දැන් ඔහු දැඩි මතයක නෑ,නමුත් ජනාධිපති කෙසේ වෙතත් අනුරලා, සජිත්ලා, පාටලීල එකතු වෙලා බල පොරයෙන් මිදිලා අවසාන මොහොතේ හරි මේ රට මේ සාපයෙන් බේරගන්න වෙනව ජනතාව බොරුවට දුක් විදින්නේ දැන් එකෙකුගේ මෝඩ තීන්දු තීරණ නිසා, අපි ඉන්න රටවල දියුණු ව දැක්කම අපේ රට ගැන දුකයි,

    • @kamalanieranathunga6242
      @kamalanieranathunga6242 2 года назад

      එකිනෙකා අනිත් අය සමග එකතු වීම හෝ බෙදීම් උවමනාවෙන්ම ඇතිකිරීම නොව, සියලුම පක්ෂවල පුගතිශීලී නායකයින්ගේ එකතුවක් මත සාධාරන කාලයක් තුල,රට නැවත තිබූ තැනට ගෙන ඒමට පෙරමුණක් ගොඩනැගිය හැකි දේශපාලන පෞරැෂයක් රටට අවශ්‍යයි.

    • @kamalanieranathunga6242
      @kamalanieranathunga6242 2 года назад

      මෙතුමා ලංකාවේ කුනු පුශ්නය විසද්ිමට ගත් බුද්ධිමත් නායකයෙකි.මධ්‍යම අධිවෙිගී මාර්ගය සෑදීමේ වියදම් සසද්න විට,මෙතුමා කොට්ටාව ැන්තර් හුවමාරැ බස් නැවතුම කොතරම් උසස් මට්ටමින් නිමකලාද?පෑලියගොඩ මත්ස්‍ය වෙළද්පොල තවත් උදාහරනයක්.,කළ දේවල් පමනක් සලකා බලන්න.

  • @embassyembassy8319
    @embassyembassy8319 2 года назад +4

    පාඨලී, NPP සමග එකතුවෙන්න. නැත්නම් no chance. ජරාපක්ෂ වහල්ලු නැවත හොර පවුලටම දෙනවා.

  • @omilamediatech1907
    @omilamediatech1907 2 года назад

    මමත් කැමති උගත් බුද්දිමත් වැඩක් කරන්න පුළුවන් අලුතෙන් හිතන්න පුළුවන් එඩිතර නායකයෙක්.

  • @mohomednoorkhansahulhameed4945
    @mohomednoorkhansahulhameed4945 2 года назад +5

    මම දකින විදිහට අනුර සහ පාටලී යන දෙදෙනාම දැනුම සහ කාර්යශූර්ය භාවය අතින් බොහෝ දුරට එක සමානය්. නමුත් නායකත්වය අතින් අනුර සෑහෙන ඉදිරියෙන් හිදිනවා .

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 2 года назад +23

    ජාතිකජනබළවේගය හා එකතු වෙන්න.

    • @sweerasinghe9740
      @sweerasinghe9740 2 года назад

      ජවිපෙ ට විරුද්ධ බලවේග අවශ්‍ය වෙලාවක්ද......................................

    • @leshanwidanagamachchi9434
      @leshanwidanagamachchi9434 2 года назад +3

      ඇයි ඒ ජාතික ජනබල වේගෙ ඉන්නෙ වැඩක් නොකරපු කයිවාරු පප්පලානෙ ? චම්පික වැඩක් කරල පෙන්නපු උගත් නායකයෙක් . ජේවීපී එකට පුලුවන් චම්පික එක්ක එකතු වෙන්න..

    • @world7450
      @world7450 2 года назад

      ඩීල් කාරයෝනේ ජවිපි

    • @rasithvidusara5868
      @rasithvidusara5868 2 года назад +1

      @@leshanwidanagamachchi9434 කොහොමහරි මේ අය එකතු වුණොත් හොදයි කියලා හිතනවා..පාඨලීගේ දැක්ම මරු.අනුරලා ඕන වැඩක් අවංකව කරන අය .දූශිතයින්ට දඩුවම් දෙන්න හොද මේ ඩබල ..ෆොන්සේකා,හරීන්,රන්ජා වගේ සෙට් එකක්.සජිත්ගෙන් ඒක බලාපොරොත්තු වෙන්න අමාරුයි.

  • @priyantha0
    @priyantha0 2 года назад +7

    මේ වගේ වටිනා මිනිහෙක් වෙන රටක හිටියා නම් ඒ රට මොහුට ලබාදෙන ගරු බුහුමන් ලංකාවේ අවාසනාවන්ත ජනතාව ට හිතා ගන්න වත් බැරිය

  • @nm520-b1j
    @nm520-b1j 2 года назад +15

    Fact is Sajith is more popular among villagers,He should consider that in to any decision he makes nobody can win alone.

  • @rajathilakarathna6910
    @rajathilakarathna6910 2 года назад +6

    ආයෙ ආවොත් දුම් බද්ද වාගේ මරාලයක් අපිට ලබා දෙනවනම් ඔබට පිනක් ,

  • @lovatas
    @lovatas 2 года назад +11

    මගේ පැතුම මෙතුමා ජනාධිපති විය යුතු වගයි.
    ඉංජිනේරු වෘත්තිය ඉගෙන ගත්තා. රට ගැන හිතන්න මතන්න දියුණු මොලයක් තිබුණත් ඉතා නිහතමානීයි.
    නිකම් SSC පන්තියට විතරක් ගිය, හමුදාවෙන් අණ දීම ඉගෙනගන මිනිසුන් මඩිමින්, මරමින් හීනමානය පිළිබිඹු කරන (මහින්ද නොවෙයි) ඇස් ඉදිරියේ හොරකම් කරලා රට හිඟන තත්ත්වයට ගෙනාව ගෝඨාභය වැන්නන්ට දන බිම තියලා බලය දීලා රටට ලැබුනේ නැස්පත්තියයි.

  • @smgnanaratna3092
    @smgnanaratna3092 2 года назад +20

    කුමන තනතුරකකින් හෝ මේවගේ උගතුන් ගෙන් සේවය ලබාගතයුතුමයි නමුත් මේරටේ අවන්කව කටයුතු කරන අයට තැනක් නැත රජයේ නිලදාරින්ටද මේ දේ සිදුවෙයි

  • @pranamarodrigo8818
    @pranamarodrigo8818 2 года назад +18

    රට ගොඩනග බලාපොරොත්තුව 💪🏼

  • @champikabasnayake4113
    @champikabasnayake4113 2 года назад +2

    Should be next leader... if Sri lanka to be a developed country.. Will Sajith realize this..

  • @gangarannayakage1128
    @gangarannayakage1128 2 года назад +3

    රටේ යහපතට බිහිවුණු දක්ෂයෝ…

  • @lillyd3016
    @lillyd3016 2 года назад +13

    මොන තරම්‍ දක්‍ෂ පුද්‍ගලයෙක්‍ද? අනුරට වගේම මොහුටත්‍ රටට යම්‍ වෙනසක්‍ කලහැකි බවට විශ්‍වාසයක්‍ තියෙනවා

  • @mudithanavishta1866
    @mudithanavishta1866 2 года назад +2

    good explanation,
    japan is developed country due to technology which is developed by engineers.
    we have to do new inventions and increase exports.we have to make every thing in our country. that's why we need a president with mathematical and engineering knowledge with
    patriotic,educated,intelligent good leader ...
    intelligent,educated people always with you..should be president one day.

  • @downinavaratne79
    @downinavaratne79 2 года назад +3

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💖💖💖

  • @sobadahamasrilanka6456
    @sobadahamasrilanka6456 2 года назад

    1. ත්‍රස්තවාදියා
    2. දිසාපාමොක්
    3. සැමියා
    4. පූජකයා
    5. ධනපතියා
    6. දේශපාලකයා
    7. කලාකාරයා
    මෙම අස්වාභාවික චරිත 7 ත රගපාන අයට සහ එම අස්වාභාවික චරිත 7 ට කඩේ යන අයට නියත වශයෙන්ම
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය ලබා දෙන්නේ නැති නිසා
    ඔවුන්ව යක්කුන්ගෙ ගොදුරු බවට පත් වෙලා
    දුකින් පිරුණ කාලකන්ණි ජීවිත ගත කරලා
    අති බහුතරයක් නැවත නැවතත් සත්තු වශයෙන් උපත ලබන්නට පටන්ගන්නව
    ඉතිරි සුළු කොටස යක්කු බවට පත් වෙනවා
    යක්කු කියන්නේ
    හිට්ලර්ලා පොල්පෝට්ලා විජේවීරලා ප්‍රභාකරන්ලා මදුෂ්ලා වගේ මහා අපරාධ කරලා මියගිය මිනිස්සු බව කරුණාවෙන් අවබෝධ කරගන්න
    මෙම අස්වාභාවික චරිත 7 ත රගපෑම සදහටම අතහැර දමලා
    ගොවියෙක් කම්කරුවෙක් වෛද්‍යවරයෙක් රණවිරුවෙක් පෙම්වතෙක් වශයෙන් පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්
    කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට උපකාර කරමින්
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා ගනිමින්
    අති උතුම් පියෙක් වශයෙන් සතුටින් ජීවත් වෙමින්
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගෙන් නැවත වතාවක් මිනිස් ජිවිතයක් ලබන්නට වරම් ලබා ගන්න
    ඔබට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි

  • @mihirapunchihewa2105
    @mihirapunchihewa2105 2 года назад +45

    ඔබ සජබ යෙන් ඉවත් වෙලා වෙනම ගමනක් යන්න . ඔබට ජයග්‍රහණය ස්තිරයි

    • @pubuduchamara1370
      @pubuduchamara1370 2 года назад +5

      එහෙනම් ඕකා ගෙදර 🤣

    • @world7450
      @world7450 2 года назад +5

      වෙනම ගිහින් දිනන්නේ කොහොමද පක්ෂයක් කැඩුනොත් චන්ද කැඩෙනවා 55%ක් චන්ද තියෙන පක්ෂයක් කැඩුනොත් එක්කෙනෙකුට 10/15 ගියොත් දෙදෙනාම පරාදයි නේද

    • @mihirapunchihewa2105
      @mihirapunchihewa2105 2 года назад +3

      UNP පරණ හොරුන් සමග එකට ගියොත් මේ වගේ හොද මිනිස්සුත් අනාථ වෙනවා

    • @gayanthapilapitiya3249
      @gayanthapilapitiya3249 2 года назад

      @@pubuduchamara1370 පොහො⁣ටිටුවෙ ගොබිබයෙක්

  • @user-wc5nu5gx1g
    @user-wc5nu5gx1g 2 дня назад

    Future President PATALI.
    My vote for him

  • @user-wc5nu5gx1g
    @user-wc5nu5gx1g 2 дня назад

    Pathali Champika is the only reliable politician around who is capable of Country forward and put the corrupt in place snd clean up the country.

  • @shantadenuwala3714
    @shantadenuwala3714 2 года назад +4

    හීනමානයෙන් වැ ජබෙන දේසපාලකයෙක් නොවූ පරිනත උගතුන් අතර රටට දෙයක් හැකි, දේසපාලනයෙන් ජීවත් වීම‍ට ජනතාව තුරුම්බුවක් අතකොළුවක් karàගන්න උත්සාහ නොකරන. ජනතාව කරපු පවු දුරලන්න ගන්නපෙරමුන ලක්‌ බිමේ 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧 👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧බඩගින්නේ පෙලෙන දරු පවුල් වලට දේසපාලන බේද නොතකා කුසපුරවන්න !පනපොවන්න!

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 года назад +1

    ප්‍රජාතන්ත්‍රවාදී මඩගොහොරුවේ එරී ඇත 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿බෞද්ධ ව්‍යවස්ථාව පමණි ඇත්තේ ගලවා ගැනීමට 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @chandrawijeratne3423
    @chandrawijeratne3423 2 года назад +7

    Champika and Harini please

  • @malindakuruppu
    @malindakuruppu 2 года назад +29

    සාක්ෂරතාවය කියන්නේ, අකුරු ලියන්න, කියවන්න පුළුවන් හැකියාව. ඒකෙන් ජනතාවගේ බුද්ධිය මනින්න බෑ. සිංහල ජනවර්ගය කියන්නේ, අමු වහල්, දීන, මීහරක් කොට්ඨාසයක්. චම්පික මොනවා කිව්වත්, සිංහලයාට ජාතිවාදී සහ ආගම්වාදී විෂ බීජයක් දාලා ගොනාට අන්දපු ගමන් දීනකම මතුවෙලා ආපහු පාරම්පරික වලව්වල ගූ කන්න යනවා. අන්න ඒ කාරණය නිසා, අපේ රට කවදාවත් ගොඩ ගන්න බෑ.

  • @edwardcrozier9999
    @edwardcrozier9999 2 года назад +3

    ටෙන් පසන් ගෙන්න ගන්නකො ඔය ප්‍රස්න දහය අහන්න මෙයා හොද බුද්දිමතෙක් අපේ රටට ඔනම නායකයෙක් අපි කැමතියි රට බාරගන්නවනම් ඔබතුමා

  • @prasannaabeywickrama4928
    @prasannaabeywickrama4928 2 года назад

    වෙනම ගමනකට සූදානම් වෙමු ඒ සඳහා අපි සූදානම්

  • @adnannafeel6290
    @adnannafeel6290 2 года назад +12

    💪💪💪 Vote ONLY for NPP JVP 🇱🇰🇱🇰🇱🇰

    • @Dr196903
      @Dr196903 2 года назад

      JVP alone cannot defeat Rajapakshas.

  • @samserasinghe3109
    @samserasinghe3109 2 года назад

    Respect

  • @chandimaprasanna3947
    @chandimaprasanna3947 2 года назад

    Next srilanka president .......