Thank you very much for the great knowledge shared here. I believe East Germany did not integrate into West after the Berlin wall came down on real time. AfD has a weird Nazi era idea. The Eastern German people thought they are the solution to their problems. So voted for them. In real Eastern part of Germany is not Industrial area. This may be the reason they are for Allice of AfD
Interesting discussion. Perhaps the most inventive people are the Austrians who held up against the Otomans. I met one guy from that place in West Africa when he came to sell a Steyer machine. I felt that he knew about our country ( people and history) more than us. Today, the news is that Steyer-BMW hydrogen engine is coming to the market.
Danuma gana mara adambarai, govt. Viyadamen sahenna ratawala tour karala thiyenawa, North and south America, africa, Asia, africa and Europe serama gihin athi bawa pene, official 😂 visit Wow anyway we proud of ur knowledge and served our nation good enough during his power 😢
Most favourite podcast❤ කලින් ඉල්ලුවා Germany ගැන කිව්වා වගේම දුන්නා🔥 Mr Patali සතු දැනුම අති විශිෂ්ටයි keep this up!!
Thank you දෙන්නටම❤
රසික සතියකට සැරයක්වත් මෙහෙම එකක් ගේන්නකො.
අහගෙන ඉන්න ඉන්න ආස හිතෙනවා..❤
ආසම POD Cast එකක් ❤
මේ ඩබල විශේෂයෙන්ම පාඨලි මහත්මයා නිසා ඉස්කෝලෙදි ඉගෙනගෙන මෙලෝ මගුලක අදහසක් නැතුව හිටි යුප්‍රටීස් ට්රයිගීස් ගැනත් ආයෙ බැලුවා. ඇත්තටම ඒ නිම්නය සුපිරියක් අපරාදෙ සිරියාව😢😢. ඔබතුමා කරන මේ වැඩසටහනට ස්තූතියි. අපි දැන් ආයෙ ඉගෙනගන්නව 😂😂
ඉතා ඵලදායී සාකච්ඡාවක්..
අඩේ මේක මරුනේ.. මාර දැනුමක් ගත්තා.
ඔබතුමන්ලාට ස්තුතියි! මේ වැඩසටහන දිගටම කරගෙන යන්න.
ඔබතුමා දෙදෙනා ගොඩක් ඉස්තූතියි ❤❤❤
ඉන්දියානු වෙළද පොළට ලාංකිකයන්ට පිවිසීමට ඇති හැකියාව ගැන විස්තරාත්මකව වැඩසටහනක් කරන්න පුළුවන් ද?
පට්ටා ආසවෙන් බලන වැඩසටහානක්
සුපිරි වැඩසටහනක්
THANKS BRO. PHATALEE
THANKS FOR YOUR EXPLANATION ❤
An engineer from NPP Germany and from Kattubedda Campus ❤❤❤
46:00 පට්ට කතාව ❤✅
කවද හරි විදේශ කටයුතු පිලිබද අමාත්‍යවරයා උනානම් පාටලි මැතිතුමා....ජයශංකර්ගේ ලෙවල් එකේ ඉදියි මෙතුමත්....ආසාවෙන් මුල ඉදන්ම බලන පොඩ්කාස්ට් එකක්❤🧠
China ගැන ඕනෙ ❤💥
දවස ගානෙ කරත් අහන් ඉන්න ආසයි
Latin American රටවල් පැත්තටත් යනෝ නන් ඉස්සරහට මරු🔥
මේ මනුස්සයා ලංකාව වගේ ගොන් ජනතාවකට තේරෙන්නේ නැති හැටි 😢
Knowledge ❤❤❤❤
අපිට මඟහැරුණු මොහු ජනාධිපති ලෙස පත්කරගමූ ❤
@Oooppzz974 අපට මග හැරැනු එකම කෙනෙක් කියලද හිතන්නෙ? රටක නායකත්වය දෙන්න ප්රතිපත්තියක පිහිටා ඉලක්කයක් තියා වැඩ කරන්න ඕන. මෝඩ චුන් දෙන ළාමක ටිංටිං වැඩ ගැන කියකිය පස්ස බිම ඇනගත්තෙ ඕනවට වඩා වැට පැනල ගිහිං කටයුතු කල නිසාම බව අන්ත අසරන වුවෙක්. මෙයා දන්න තරමට මෙතෙක් කාලයට බොරැකාරයන් නායකයන් කර ජිවත් වුනේ. නව රජයට හීන් නුලෙන් පහර ගැහිමෙන් කියාපානව රටට මොනව වුනත් මට නායකත්වය ගන්න උත්සාහය පමනි. මෙයාගෙ දැනුම රටට වැඩක් නැතිබව මස හිතනවා. මමත් මේයා කතාකරන රටක අවුරැදු 40 ක ජිවත් වන්නෙක් බවත් කියන්නෙමි.
දැනුම වගේම ක්රියාකලාපයඅවංක වුනොත් තමයි කෙනෙකුට හරියන්නෙ.෴ මම පොර මානසිකත්වයට කාටකාටත් පාඩම් ඉබේම උගන්වනවා.අද ස්වභාවධර්මය උත්තර දෙන්නෙ. ෴
Excellent program ❤❤❤
Thankyou ❤
Thanks for both of you , great job 👍
Good one!
Supprima pod cast ekak adarei ❤❤❤❤
GREAT, GREAT, GREAT DISCUSSION
THANKS FOR YOUR KNOWLEDGE DISCUSSION BRO❤❤❤
AN engineer from NPP Germany 💕💕💕💕💕💕💕
Very good 👍
Nice explained 🎉
Even I am a NPP member from NPP Germany ❤❤❤❤❤❤❤
Respect your political❤❤❤ Knowledge ❤❤❤❤❤Bro ❤
අනුර කොටාගේ ලොකුද ඉතින්.😹😹😹
ඊශ්‍රායලය මේ වටේටම ගගහා කරන්න හදන්නේ මොකක්ද සර්...
Spain ගැන කරමු... ෆ්රැන්කෝ ගැන
expecting a podcast about russian/soviet history, btw great content!!
බටහිර විරොදී වීම නම්බුවකි, බටහිර ට ලැදි වීම නින්දාවකි.
🤣🤣
@Visibletoanyone82 ඇයි උබ බටහිර ට ලැදි නිවටයෙක්ද
🐃🐃
@@Gihan-Sandeepa උබද
Turkey ගැන කතා කරමුද?
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Nice ❤
operation paperclip Operation Osoaviakhim ගැනත් කරමු විස්තරයක් කොහොමද cold war එකට ජර්මන් තාක්ෂණ හොරකම පාවිච්චි කරපු හැටි
Maru👍
හොඳ දැනුම. හැබැයි අර NPP එකට හීනියට අරින එක තමා අප්පිරියා... ඔය පැරදුනාට, මිනිස්සු තීරණය කළා NPP එක ගෙන්න. එකට respect කරන්න. අවුරුදු 60-70 පුරාවට මිනිස්සු ඔය ජර්මනියේ, ප්‍රංශයේ, එංගලන්තයේ තියෙන දියුණුව ගන්න බැරි උනු නිසා තමා NPP එක ගෙන්වේ... හොරන්කරපු සල්ලි හංගපු රටවලින් ගෙන්න බැරිවෙයි. හැබැයි හොරකම කල බවට කරුණු සොයා ගන්න එක ඒ තරම් අමාරු නැහැ... සල්ලි බලෙන් ගන්න නෙමේ, සල්ලි උන් ලව්වම ගෙන්වා ගන්න ක්‍රම තියෙනෙව... එනිසා ඉවසන් ඉන්න බ්‍රෝ. ඔය දන්නා දේවලුත් කියන්න.
හොයා ගනියි පම්කක්.😹😹😹 ඊට ඉස්සෙල්ලා ජෙවිපී එක කොහොමද ලංකාවේ ධනවත්ම පක්ෂය උනේ කියලා හොයපන්.😹😹😹 කාලකණ්ණි වහලා
එකෙන්ම....
හීනියට ඇරියත් උයාට රිදෙනෝද? එච්චරම ගැති වෙන්න එපා ඉතිම්..උයාත් මාලිමාවට වැඳගෙනම ඉන්නැතුව ටිකක් මධ්‍යස්ථව බලන්න
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
විශාල දැනුමක් ගත්තා නියම වැඩසටහනක් ❤.හැබැයි npp එකට හොරෙන් ගහන එක හරි නෑ
හැමදාම ඕක කරනවා.😂😂
ඇත්ත කිව්වෙ ඔය සල්ලි ගේන්න බෑ. හැබැයි හොරකම බොරු නෙවෙයි
Npp එකට හොඳයි හැමෝම විවේචනය කරන්න.
හොරෙන් නෙවේ ඇත්ත කියන්නෙ..මාලිමාවම ඉහේ තියාගෙන අදහගෙන ඉන්නැතුව විවේචන අවශ්‍ය තැන ඒක කරන්න වගේම අනෙක් අය විවේචන කරන කොට භාරගන්න
Uygharla ගැන කීවේ හොඳ වෙලාවට ❤️🔥💯
EVEN I AM LIVING IN GERMANY I DIDN'T KNOW THIS ❤❤❤
An engineer from NPP Germany 💕💕💕💕💕💕💕
Next president in Sri Lanka . What’s a amazing knowledge of geopolitics
❤🙏
43:15
This guy is one of the politicians who should be investigated for corruption in Sri Lanka
රුසියාව ගැන වීඩියෝ එකක් ගේන්න
රසික පාඨලී ශ්‍රී ලංකාව ඉන්දියාව ගැන සාකච්ඡාවක් ඕනේ.
උබගේ දේශපාලන මතේ අපිට තෙරුම් ගන්න පුලුවන්
Oya lassanayi rasika .❤️
AFD ඇලිස් ge girlfriend sri lankan kellek ( ලංකාවෙ අපිට එකෙන් හරි ගොඩ යන්න බලමු😂)
ජර්මනියේ කොහොමත් අපේ චන්දය 2025,
😍😍😍
EVEN I AM A NPP MEMBER IN GERMANY , I RESPECT YOUR PO.,....LI ... TI. ...CAL... READINGS ABOUT THIS German❤❤ NATIONS❤❤❤❤❤❤❤❤
ලංකාවේ සංවර්ධනයට බලපාන්නේද මෙම ෛඑතිහාසික බලපෑමයි..පාඨලී,පාඨලී
සොයාම හා එකිනෙකා
සම්මුඛ වීම.
ඕනෑම රටක තියෙන ප්‍රධාන බලවේග හතර නිවැරදිව දැනගන්න.
අංක 01.
රටක ප්‍රධාන බලවේගය
එම රටේ පොදු මහ ජනතාව වෙනව.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන බලවේගය මිලියන 22 ක ශ්‍රී ලාංකික පුරවැසියො වෙනව.
අංක 02.
රටක දෙවන බලවේගය එරට ආර්ථිකය අයිති ධනහිමියො වෙනව.
ශ්‍රී ලංකාවේ ධනහිමියො මිලියන තුනකට වැඩියෙන් ඉන්නව.
ඉඩම් ගෙවල් කුලියට බද්දට දීලා තියෙන අය,
ස්ථීර තැම්පතු වලට බැංකු වලින් පොලිය ලැබෙන අය සහ ව්‍යාපාරිකයො ධනහිමියො වෙනව.
ධනහිමියෙක් කියන්නේ අස්වාභාවික චරිතක් වෙනව ඒකට හේතුව ඔවුන් ධනයත් අරගෙන උපත ලබන්නේ නැත.
අංක 03.
රටක තුන්වන බලවේගය එරට රජයේ සේවකයො වෙනව.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවක සේවිකාවන් මිලියනයකට වඩා ඉන්නව.
අංක 04.
රටක හතරවන බලවේගය
එරට නිදහස් ප්රජාතන්ත්රවාදී රජය නැමැති උත්තරීතර ආයතනයේ විධායක පරිපාලන බලය හොදින් හෝ නරකින් තාවකාලිකව අයිති කරගෙන සිටින
දේශපාලන පක්ෂ හෝ පවුල් රංචුවක් වෙනව.
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් සතු පිරිස් බලය ජනගහනයට අනුව ලක්ෂයට වඩා අඩු වෙනව.
පපඩම වගේ පිම්බිලා තිබුනට සදාතණික ධර්මයට අනුකූලව, භෞතිකව මහා බලයක් නැත.
එයාලගෙ ජොබ් එක වෙන්නෙ
නිදහස් ප්රජාතන්ත්රවාදී රජය නැමැති උත්තරීතර ආයතනය උපයෝගි කරගෙන එරට ජනතාවගෙ ජීවත සහ දේපළ ආරක්ෂා කිරීම සහ
සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරමින් කරමින් ජනතාවට රක්ෂාව ලබා දීම බව හොඳට මතක තියාගන්න.
දේශපාලකයා කියන්නේ අස්වාභාවික චරිතයක් වෙනව.
ඒකට හේතුව
දරුවන් බිහිකිරීම සහ පාලනය කිරීම සම්පූර්ණයෙන්ම කාන්තා පක්ෂය සතු වෙනව.
දගලන අයට සහ වැරදි කරන අයට
මහා බලගතු සදාතණික ධර්මයට අනුකූලව,
මෙලොවත් පරාජිතයන් වශයෙන් මැරෙන තුරුම විදවලා මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක පරලොවත් විදවීමට
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් දඩුවම් කරන බව, ඩබල් පනිෂ්මන්ට් ලබා දෙන බව
හොඳට මතක තියාගන්න.
සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් කාටවත් මිනීමරන්නට ලයිසන් ලබා දෙන්නේ නැත.
පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සතුටින් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න
හැමවෙකෙම කියන චචිල් කාරය ගැන වීඩියෝ එකක් ගේන්න
Need a program on LUIGI MANGIONE
සතියට දෙකයි😍😍
👍
5:15
4:43 අදත් ඔබ හමුවට
එන්නේ සදාකාලික හිටපු අමාත්‍ය තුමා
ඔය බෝඩ් ලෑලි ගලවනවල!
කෙසේ වෙතත් විපක්ෂ පුතාණෝ ට වඩා ඉතාම හොදයි
නමුත් මෙයාගේ වීරයා JR ලු!
ඒ නිසා ජනතාව හරිම තීන්දුව දුන්න 5:30 /දෙනව ඡන්දයට ආව නම්!
ද කොරියාවේ ජනතාවට ඉස්සෙල්ල ස්තුති කරන්න ලංකාවේ පාරට බැහැපු ජනතාවට!!
Npp❤❤❤❤❤❤
❤
🇩🇪🥂
ජර්මනිය කියන්නේ 1871 වෙනකම් ආදිපාද වසම් වලින් සමන්විත මහා ප්‍රදේශයක්. ඒක හරියට ඉන්දියාවේ මහා රාජා වරු සිය ගානක් පාලනය කලා වගේ. ජර්මනිය අග්රාදිපාද වසම් 300 ක් විතර තිබ්බා. ඒ නිසා තමා අවට රජ පවුල් වලට විවාහ සදහා රාජකීය ලෙය සහිත අය හරිම ලේසියෙන් හොයා ගන්න පුලුවන් උනේ.
රුසියාවේ අදිරාජ්යන් කසාද බැද ගත්ත රැජිනියෝ බහුතරයක්ම ජර්මන් ජාතික කුමාරිකාවෝ.
වික්ටෝරියා රැජිනගේ අම්මත් ජර්මන්, බැදපු මිනිහත් ජර්මනියෙ හිටපු ඇවැසස මස්සිනා, ඇයගේ දුවලා දෙන්නෙක් දීග යැව්වෙත් ජර්මනියට තව දුවලා දෙන්නෙක්ට ජර්මන් දුප්පත් කුමාරවරු බන්දලා බ්‍රිතාන්‍යයේම බින්න බස්සා ගත්තා,
වික්ටෝරියා රැජිනගේ පුතාලා දෙන්නෙක් බැන්දේත් ජර්මානු කුමාරියෝ.
අපේ රටේ විජය රජු වගේම අන්තිම ශ්‍රී වික්‍රම රාජසිංහ රජුත් කසාද බැන්දේ ඉන්දියාවේ කුමාරියෝ. අපිට ඉන්දියාව වගේ තමා යුරොපා රට වලට ජර්මනිය.
ඒ අතීත යුරොපා රජ පවුල් වල රාජකීය විවාහ නිසා මුලු යුරෝපයේම මේ ජර්මානු රුධිරය පැතිරුනා.
මේ ජරා ගෑනුන්ට තමයි මේවා නවත්වන්න ඕන වේලා තියෙන්නේ තෙල් නැතුව ඔබ මම පාවිච්චි කරන ලාභ දායි භාණ්ඩ කවදාවත් අපට ලොහ වලින් ම නිෂ්පාදන ය කරලා තිබුණනම් ගන්න හම්බ වෙන්නෙ නෑ ඒ කියන්නේ ඔබ මම මේ විදින සුඛොගිභොගි ජීවිතය ගල් යුගයේ ජීවිතය වේනවා නොවුණු මානයි එනයින් අපට ඔය ගෑනුන්ට වඩා වටිනවා තේල් සම්පත , එම නිසා ඔය ඕවට කෑ ගහන හැම ගෑනියෙක් ම මරා දැමිය යුතුය එය අත්‍යවශ්‍ය කරුණකි.
මෙයාට දැනුම තිබ්බට පොත පත කියවලා මෙයාත් රදල පලන්ති වාදි කතාවක් තියන මම තරම් නොදන්න පුහු ටෝක් එක වැඩියි.කෙටියෙන්ම කිව්වොත් දේශපාලන කුහකත්වය වැඩියි.. තාම බලන් ඉන්නේ මේ අවුරුදු 5 ත් රටට කෙලෙවෙනකම්. ඒ නිසා ඔය දැනුම හොදයි කියවා කියවා ඉන්න 🫡🫡 දැනුමට රෙස්පෙක්ට්.. වැඩ නම් බලුයි
නොබලා ඉදින්
Thank you very much for the great knowledge shared here. I believe East Germany did not integrate into West after the Berlin wall came down on real time. AfD has a weird Nazi era idea. The Eastern German people thought they are the solution to their problems. So voted for them. In real Eastern part of Germany is not Industrial area. This may be the reason they are for Allice of AfD
මුලු ලෝකෙම දෙශපාලනය ගැන දන්නවා,අනිත් අයට හිනාවෙනවා,ඒත් පාඨලීට දැන් දේශපාලන අනාතයෙක්නෙ😂
You know everything
Do not insult others
hari ugatha balaye nathi kota thama mole enne kakekageth 🥲🥲😂😂
Interesting discussion. Perhaps the most inventive people are the Austrians who held up against the Otomans. I met one guy from that place in West Africa when he came to sell a Steyer machine. I felt that he knew about our country ( people and history) more than us. Today, the news is that Steyer-BMW hydrogen engine is coming to the market.
Honda li pata ne, Patali honda ne😂 43:14
තමන්ගෙ නායකයට නැති දැනුමක් වෙනත් කෙනෙකු තියනව දැක්කම කුහක හැත්ත 😜
චමිපික ඡොක් කරනවා හොර සල්ලි අල්ලන්න බැ කියලා 😂😂😂ඔන් අනුරට චැලෙන්ඡ් එකක්. 😂😂
බලමුකො අල්ලයිද කියලා😅, එහම අල්ලන්ඩ බෑ බ්න් හරියට හොරකන් කරොත්, හොරකන් කරා කියලනන් අල්ලන්ඩ පුළුවං වෙයි එත් එ සල්ලිනන් ආය ලැබෙන්නෑ. අපිට උනත් කාටවත් නොදැන සල්ලි හන්ගන්ඩ පුළුවං ක්‍රම ලොකෙ තියනවා දැන්
Mcc...mcc...mcc...on the way... wake up boys & girls...
මූ බුද්ධ ධර්මය අනුගමනය කරමින් දේශපාලනට ඇවිල්ලා දෑන් ගස්යට භාවනා කරන වුන් කියලා අපහාස කරන්නේ.
අපහාසයක් නොවේ ඒක පැති දෙකක් කියල පෙන්වන්නයි ඕනැ වුනේ..බටහිර ඉන්ද්රිය පිනවීමට භෞතිකය උපරිමව යොදා ගත්තා..පෙරදිග ඉඳුරන් දමනය කිරීම හරහා අධ්‍යාත්මයේ ගැඹුරු තැන් සෙව්වා
එහෙම එකක් නෙවෙයි බබා කියන්නෙ චම්පික..වෙන අර්ථයක්.ගස් යට භාවනා කලේ බුදු දහම ඇති වෙන්නත් කලින් ඉදන්ම..ඒ මිනිස්සු හරි නිහතමානියි යුදකාමි නැති සාමකාමි අය හැටියට කිව්වෙ..අනේ මංද අප්පා ඔයාලා
Memanussaya ara kabba maina and the clans cabinet eka hitiye kohomada, 😂
Kaputa sir keewe kohomada,
Deyyoo sakki, kaputa, maina ahapiaw thope mole padenna pod cast eka
Hamadma kiyanawidihata patali oya karapu lokuma waradda politics karapu eka.Oya lankawata asset ekak.
මෙයත් නොගිය රටක් නැ.ඇත්තටම දන්නෙ නැති නිසා අහන්නෙ චමිපීක විදෙශ කටයුතු ඇමතිවත් හිටියද. නැත්නමි මෙයා අනිත් අයගෙ ඇගෙ එල්ලීලා ඡනතා මුදලින් ගියාද. එත් ඉනින් මොහු අනිත් අයට දැනුම ගන්න දෙ වත් බලාගන ඇවිත් බෙදනවා. එත් හොර ගෙඩියා කොහොමද මෙචිචර රටවල යන්න මුදල්. කොහෙ රටක් ගැන කතා කරත් මම එහෙ ගිය වෙලාවෙ කියල විස්තර කියනවා😂😂හරි funny talking 👄 isn't it???
චම්පික අවුරුදු 15ක් කැබිනට් ඇමති වරයෙක් වෙලා හිටියා. ඒ කාලෙ කරපු සංචාර ගැන තමා ඔය කියන්නෙ
මහත්තයො .තමාගේ මට්ටමෙන් හැමොම මනින්න එපා . චම්පක මහතා දක්සයෙක් උගතෙක්.
@jayanthaedirisinghe4256 ආ ආ දක්ෂයන්ට උගතුන්ට ලොකෙ වටෙ යන්න මුදල් උනනවද🤣තවත් funny 😁 කතාවක්. මගෙ ප්රශ්නය දන්නවද ඇහෑවුත් ඒ රටට ගිහින් කකුල් දෙකෙන් යනවා කියන දෙ තෙරෙනවද.යනවා කියන වචනය සහා උගත් බුද්දිය වචන දෙකක් මහත්මයා. මම කාන්තාවක් මහත්මයා නෙවෙයි OK 👍
@@nikhilabandara3159 එතකොට අවුරැදු 15වක් හිටපු ඔක්කොම විදෙශ කටයුතු නැතුව ලොකෙ හැම රටකටම රාජකාරියෙ යනවද????
නියමයිනෙ එහෙනමි පාර්ලිමේන්තුව.අවුරැද ගානක් හිටියොත් ලොකෙ වටෙත් යන්න පුලුවන්. වරප්‍රසාද වලින්. 🤣🤣🤣
Why dont you wanna bring stolen money
Champika MR gotta
Rasika Ranil gotta
හිට්ලර් ජර්මන් ජාතික නොවෙ.ඔස්ට්‍රේලියානු වෙක්.
නස්ටිවාදය කතාකිරීම පවා දැන් ජර්මනිය තහනම්..
Not Australian.....Austrian
@nalindesilva4736 yes austian
කොහේද බදු වැඩි කලේ ..???? මුන් මොනව දැන ගෙනද ජර්මනිය ගැන නොදන්න බොරැ කියන්නේ😂😂
Listen to BBC madam
ඇයි ඔය හැම වෙලෙම
Bbc,cna,fox එකෙ එහම කියනවා මටත් ඇහිලා තියනවා
නාකිච්චි ලෝකේ ගැන අප්ඩෙට් වෙයන්💩
Danuma gana mara adambarai, govt. Viyadamen sahenna ratawala tour karala thiyenawa, North and south America, africa, Asia, africa and Europe serama gihin athi bawa pene, official 😂 visit
Wow anyway we proud of ur knowledge and served our nation good enough during his power 😢
Kollek wa hapala abagatha kala penala giya eketa mokda kiayne mahathmaya
too biased, anti west propaganda 😅
බටහිර විරොදී වීම නම්බුවකි , බටහිර පක්ෂපාතී වීම නින්දාවකි. ඇත්ත තිත්තයි මිත්‍රයා
@@yohanKawinda-j8m බටහිරේ නැත්නම් කොරයි උබලා, එහෙනං තාම රජාට වැඳගෙන ඉන්න ප්රවේණි දාසයෝ තමයි අපේ කලාපේ උන් 😂
Why we are anti west...we do not like their problems solving skill. Its killing people.
Yakoo mechchara danum sambarayak thiyena hitapu anathi, ara gobba passe yanne 😂
😂😂😂😂😂😂😂
ප්රජාතන්ත්රවාදී රටවල් බලවත් වෙනව දියුණු වෙනව .
ඒකාධිපති රටවල් දුර්වල වෙනව
නටබුන් බවට පත් වෙනව.
ඒකට හේතුව,
ප්රජාතන්ත්රවාදී රටවල්වල අයිතිය එම රටවල් වල පොදු මහ ජනතාව සතු වෙනව.
නමුත්,
ඒකාධිපති රටවල් අයිතිය
එම රටේ රාජ්‍ය බලය අස්වාභාවිකව බලහත්කාරයෙන්
අල්ලා ගෙන අයිති කරගෙන සිටින දේශපාලන පක්ෂයකට හෝ දේශපාලන පවුල් සතු වෙනව.
ප්රජාතන්ත්රවාදී රටවල එරට ජනතා පරමාධිපත්‍ය බලවත් නිසා
එම රටවල් තුල
කාන්තා නිදහස සහ ජනමාධ්‍ය නිදහස අවම වශයෙන් 05% වත් ක්‍රියාත්මක වෙනව.
කාන්තා නිදහස තුල උපතින්ම පිංවන්ත, නීරෝගිමත්, අකාලයේ මියනොයන සහ සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන් උපත ලබනවා.
එම දරුවන් එම රටවල් නිරන්තරයෙන්ම දියුණු කරනව බලවත් කරනව.
නැනවත් කරනව.
ප්රජාතන්ත්රවාදී රටවල් තුල ජනමාධ්‍ය නිදහස ක්‍රියාත්මක වෙන නිසා
ජනමාධ්‍ය නිදහස තුලින් වැරැදි කරන අයව ප්‍රසිද්ධ කිරීම සහ වීවේචනය කිරීම නිරන්තරයෙන්ම ක්‍රියාත්මක කරන නිසා
කාන්තාවන්ට දරුවන්ට මහලු අයට රෝගින්ට සහ අසරණ සතුන්ට කරදර හිරිහැර කිරිම අවම වෙනව.
නැති වෙලා යනව.
හොරකම දූෂණය සහ නාස්තිය අවම වෙනව. නැති වෙලා යනව.
මෙම හේතූන් නිසා මිනිස් ලෝකය තුල ප්රජාතන්ත්රවාදය දවසින් දවස විකසිත වෙනව. බලවත් වෙනව.
නැනවත් වෙනව.
ඒකාධිපති රටවල් තුල ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක නොවන නිසා
කාන්තා නිදහස සහ ජනමාධ්‍ය නිදහස ක්‍රියාත්මක වෙන්නේ නැත.
උපතින්ම පිංවන්ත නීරෝගිමත් අකාලයේ මිය නොයන සොභාව්ක බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන්ගේ ප්‍රතිශතය අඩු වෙනව.
උපතින්ම පව්කාර දරුවන්ගේ ප්‍රතිශතය වැඩි වෙනව.
ජනමාධ්‍ය නිදහස ක්‍රියාත්මක නොවන නිසා
ඒකාධිපති රටවල් තුල
කාන්තාවන්ට දරුවන්ට මහලු අයට රෝගින්ට සහ අසරණ සතුන්ට හිරිහැර කරදර කිරීමේ ප්‍රතිශතය වැඩිවෙනව.
හොරකම දූෂණය සහ නාස්තිය වැඩි වෙන නිසා
ඒකාධිපති රටවල් අරාජික වෙනව. හුදකලා වෙනව.
මිනිස් ජීවිත විකෘති වෙනව විනාශ වෙනව. අසරණ වෙනව.
රටත් දියුණු කිරීමට නම් ප්රජාතන්ත්රවාදය උපයෝගී කරගෙන එරට ජනතා පරමාධිපත්‍යට මුල් තැන දෙමින්
එනම් රට අයිති පොදු මහ ජනතාවට බව අවංකව පිළිගනිමින්
කාන්තාවන්ට සහ ජනමාධ්‍ය වලට ගරු කරමින්
කාන්තාවන්ට සහ ජනමාධ්‍ය වලට නිදහස දෙන්නම වෙනව.
ප්රජාතන්ත්රවාදීන්ට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනව.
නමුත්, අරගල කාරයන්ට ත්රස්තවාදීන්ට
පාතාලයේ සොල්දාදුවන් ට
ඒකාධිපතියන්ට සහ එයාලට කඩේ යන අයට,
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනවා
ඒ කියන්නේ,
පරාජිතයන් වශයෙන් මෙලොවත් මැරෙන තුරුම විදවලා මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවීමට දඩුවම් කරනව.
පන්සිල් රැකගෙන
කාන්තාවන්ට ගරු කරමින් කාන්තාවන්ට දරුවන්ට මහලු අයට රෝගීන්ට සහ අසරණ සතුන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින්
ප්‍රජාතන්ත්‍රවාදීයෙක් වශයෙන් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න
බුදු සරණයි.
ජේසු පිහිටයි.
දැන් ප්‍රජාතාන්ත්‍රික ලන්කාව ඒකාදිපති චීනයට වඩා ඉදිරියෙන්ද ඉන්නෙ. නෑ නේද? මේක පාලන විලාසය මත රදා පවතින දෙයක් නෙවෙයි. ඒක හදාගන්න ඕන සිස්ටම් එකක්. ලන්කාවෙ නැත්තෙ ඒකයි. ඔය මහලොකුවට කිව්වට ඇමෙරිකාවෙ ප්රජාතන්ත්රවාදයක් නෑ. අනික් යුරෝපා රටවලත් එහෙමයි.
මහා ලොකු බෞද්ධයා
නිවන් දකිනවා කිව්වේ නක්කලට හිනා වෙලා
ඔයාට මෙවා හරියන්නෙ නෑ, ගිහින් බනක් අහපන් ගොතයා😂
modaya
බොරු අපහාස කරන්න එපා 😜
පිස්සෙක් උබ..පල් මෝඩයෙක්.මේවා අහන්නෙපා උබ වගෙ උන්ට තේරෙන්නෙ නෑ මේවා
Laibnis.france.neme.german.hanover.univacity.akata.kiyanne.leibnis.univercity.hanover.viskotu.hadanne.leibnis.vikatu.kiyala.bahlsan.german.companyeka.ma21.wasarakgermany.hanover.jeewathuna.20dan.northlondon
Nice ❤
ඕනෑම රටක තියෙන ප්‍රධාන බලවේග හතර නිවැරදිව දැනගන්න.
අංක 01.
රටක ප්‍රධාන බලවේගය
එම රටේ පොදු මහ ජනතාව වෙනව.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන බලවේගය මිලියන 22 ක ශ්‍රී ලාංකික පුරවැසියො වෙනව.
අංක 02.
රටක දෙවන බලවේගය එරට ආර්ථිකය අයිති ධනහිමියො වෙනව.
ශ්‍රී ලංකාවේ ධනහිමියො මිලියන තුනකට වැඩියෙන් ඉන්නව.
ඉඩම් ගෙවල් කුලියට බද්දට දීලා තියෙන අය,
ස්ථීර තැම්පතු වලට බැංකු වලින් පොලිය ලැබෙන අය සහ ව්‍යාපාරිකයො ධනහිමියො වෙනව.
ධනහිමියෙක් කියන්නේ අස්වාභාවික චරිතක් වෙනව ඒකට හේතුව ඔවුන් ධනයත් අරගෙන උපත ලබන්නේ නැත.
අංක 03.
රටක තුන්වන බලවේගය එරට රජයේ සේවකයො වෙනව.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවක සේවිකාවන් මිලියනයකට වඩා ඉන්නව.
අංක 04.
රටක හතරවන බලවේගය
එරට නිදහස් ප්රජාතන්ත්රවාදී රජය නැමැති උත්තරීතර ආයතනයේ විධායක පරිපාලන බලය හොදින් හෝ නරකින් තාවකාලිකව අයිති කරගෙන සිටින
දේශපාලන පක්ෂ හෝ පවුල් රංචුවක් වෙනව.
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් සතු පිරිස් බලය ජනගහනයට අනුව ලක්ෂයට වඩා අඩු වෙනව.
පපඩම වගේ පිම්බිලා තිබුනට සදාතණික ධර්මයට අනුකූලව, භෞතිකව මහා බලයක් නැත.
එයාලගෙ ජොබ් එක වෙන්නෙ
නිදහස් ප්රජාතන්ත්රවාදී රජය නැමැති උත්තරීතර ආයතනය උපයෝගි කරගෙන එරට ජනතාවගෙ ජීවත සහ දේපළ ආරක්ෂා කිරීම සහ
සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරමින් කරමින් ජනතාවට රක්ෂාව ලබා දීම බව හොඳට මතක තියාගන්න.
දේශපාලකයා කියන්නේ අස්වාභාවික චරිතයක් වෙනව.
ඒකට හේතුව
දරුවන් බිහිකිරීම සහ පාලනය කිරීම සම්පූර්ණයෙන්ම කාන්තා පක්ෂය සතු වෙනව.
දගලන අයට සහ වැරදි කරන අයට
මහා බලගතු සදාතණික ධර්මයට අනුකූලව,
මෙලොවත් පරාජිතයන් වශයෙන් මැරෙන තුරුම විදවලා මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක පරලොවත් විදවීමට
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් දඩුවම් කරන බව, ඩබල් පනිෂ්මන්ට් ලබා දෙන බව
හොඳට මතක තියාගන්න.
සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් කාටවත් මිනීමරන්නට ලයිසන් ලබා දෙන්නේ නැත.
පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සතුටින් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න
👍
❤
❤
❤❤❤
❤❤❤❤
❤❤❤❤❤
❤❤