i guess Im asking randomly but does anyone know of a trick to get back into an instagram account?? I stupidly lost my account password. I love any help you can offer me!
@Van Hamza thanks so much for your reply. I got to the site thru google and im waiting for the hacking stuff now. Looks like it's gonna take a while so I will reply here later with my results.
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
අංගුමාල මහරහතන් වහන්සේගේ තේජ්සින් බලයේන් මගේ කුසේ වැඩේන දරු පැටියා සියලූ අගපසගයෙන් සම්පුර්ණ වු නිරොගි දරැ පැටියේක් වේවා.බිහිවන මොහොතේදි හිතා සැහැල්ලුවේන් බිහි වේවා.සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏
❤
මා පවෙන් මුදවාගත් ඒ අමිල වූ සත් පුරුෂ ඇසුර මට ලබා දුන් පිංවත් වැලිමඩ සද්දාසීල ස්වාමීන්වහන්සේටද මෙහි රැස්ව සිටින සියලුම දෙනාටද මා සංසාරයේ එක් රැස් කරගත් සියලුම පිං මෙත් සිතින් අනුමෝදන් කරමි..අනුමෝදන්ම වේවා..!! සාදූ සාදූ සාදූ..!! 🙏🙏
සාදු සාදු සාදු
පින්වත් ස්මීන්වහන්ස මාගේ නමස්කාරය වේවා .
සියලුම සත්වයෝ සුවපත් වේවා .
සාදු සාදු සාදු බුදුසරණ යි .අපේ හාමුදුරුවන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි ..👃👃👃👃...
මාගේ අංගුලිමාල මහාරහතන් වහන්සේට නමස්කාර වේවා !
මාගේ කුසට දරැ පැටියා ආදා පටන් මෙි අද වෙන තුරැ උන්වහන්සේ ගේ ආනුභාව බලයේ ආරක්ෂාව මට ලැබෙනවා. අද මගේ දරැවාට අවුරැදු දෙකහමාරයි. මෙය සත්යක්. දරැවා ලැබෙන මොහොතේ මගේත් දරැ පැටියා ගේත් ජිවිත බෙිරැණේ උන්වහන්ස් හදවතින්ම අදහන නිසා. මාගේ අංගුලිමාල මහාරහතන් වහන්සේට නමස්කාර වෙිවා!.🙏🙏🙏🙏🙏🙏
අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් මාගේ කුස සිටින දරුවා නිදුක් නිරෝගී දරුවෙකු වේවා. කිසිම කරදරයක් නැතිව මෙලොව එලිය දකිත්වා. පින්වන්ත දරුවෙකු වේවා. දරු ගැබක් දරා සිටින සියලුම මව් වරුන්ගේ දරුවන් නිරෝගී වේවා.
අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේජසින් ඒ පිං බලයෙන් මාගේ කුසේ සිටින දරුවා නීරෝගී වේවා. සුබ තීරණයක්ම ලැබේවා .මගේ මේ පැතුම ඉෂ්ට වේවා!!
පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තවත් දස දහස් දෙනාට ධර්මය කියාදීමට,උතුම් දහම් මගට යොමු කිරීමට පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏
🙏🙏🙏🙏
සාදු සාදු සාදු උතුම් ධර්මයෙන් මුලු ලොවම බැබලේවා පින්වත් ස්වාමීන්වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏
Sadu. Sadu. Sadu.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 3:14:08
සුත සෝම රජතුමා පොරීසාදයට ගාතාව කියන කොට කදුලු කඩා වැටුනා මටනම් ශ්‍රද්ධාවට
සාධු සාධු සාධු
🙏🙏🙏
සැම බුදුවරුන්ගෙ ඒ උතුම් බන වලට මගෙ නමස්කාරය වේවා
🙏🙏🙏🙏🙏
Ikkk kkknijjjjkjkjjkmkkkkkijikkjkkkkknjkjkkjjkkkj kmk jkikuii jjj kkkkjk jjjkk kji iknjkkkkkkkkkjjoijjkjnkiiiiiu kokkjkjijjkikju jui k jjuhhhkik kkikjkki iokjhojijukoiii ij ihiinojjkkk kjj j ii kkkkkkijjuiik kjijjkk ikkk iikjkkkjj kikkkjjkiikikuijko njkkkkjuhjkni ijkkknjjjjjkjjkjkkjjokjkjjjkhhkjjjkkkubjjojjjkkjjuukj ii kkkkkkijjuiik ibjjhkuuuijhhhkijjoojjjjkik jkhkkijiijjnnnkniokujkniikijkkkjjkikjijynnnkjkukkkbkkkkknkukuykjkkkkkkiijkkjknno🍏🍒kojnkkknikkkhkniukknkkkkkki knකොක්ක් කියවලා ක්ක්ක්ක්ක් ජුක් ජ් උණ ජ්ක්කො ක්‍ය්ය්ය්ය්ය්ය්කී ක්ක්න්ක්ජ් කියන්න ක්ක්ක්ක්ක්ක් කියලා ඔජ්ජි කොකොන් ක්ක්ජ්කොන්න්කුක්ක්කිජ් නේද ජ්ඛ්ක්ක්ක්ක් කො ඔජ්ජි ජ්ක්ක්න්ක්ක්ක් ක්🍒🍏
😂😂😂
Esema wewa🙏🙏🙏
පින්වන්ත කට හඩක් ඇහුනත් හිත නිවෙන. 🙏
මිය යන මොහොතේ බුදු හිමි සහ බුදු ගුන මතක් වේවා සාදු සාදු සාදු නමස්කාර වේවා නිවන දුර නොවේවා !!!!
දෙවෙනි වතාවටත් දේශනාවට සවන් දුන්නා පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏
සාධු සාධු 🙏🏻❤️
@@kavindumaduranga1930 a1
@@thanujaperera8327 තෙරුනේ නැහැ 😌😌
BBB;v-h;;b;bb;bb;;;;b;;b--;;;b;-;
@@thanujaperera8327 odawahanseta deergauwewa niwanin sanssewa
සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්සේ ට මෙ පිණලබෙවා ධර්මය අවබෝධ වේවා මිහිරි ධර්මය බුද්ධ ධර්මය යි සියලු සත්ත්වයෝ ම නිවන් මඟ ට සිත පෑදේවා 🙏🙏🙏
🌼🌹🙏🌹🌼සාදු 🌼🌹🙏🌹🌼සාදු 🌼🌹🙏🌹🌼සාදු උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා ...
අංගුලිමාලා මහරහ්තන් වහන්සේ හට මගේ නමස්කාර ය වේවා ..ඔබ වහන්සේහට මගේ නමස්කාරය වේවා...සාදු සාදු ...සාදු 🙏අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේජසින් මගේසහ සියලුම දෙනාගේ දුක් කරදර නැතිවේවා ... ....🙏🙏
මගේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටි මගේ හිතේ තියෙන අදහස සැබෑ වේවා
අංගුලිමාල මහා රහතන් වහන්සේගේ ආනූබාවයේන් මාගේ කුසට පිං වන්ත සත්පුරුශයේක් පිලිසිද ගනිත්වා 🙏🙏🙏🌼🌼🌼
ඔබ වැනි පින්වත් අයෙකුගෙන් මෙවැනි බුදු ගුන ඇසිමම අපි පිං කරලා ඇති . තවත් මෙවැනි දෙසනා හැකි පමනින් පුචාරය කරන්න ඒ පිනම ඇති ඔබ වහන්සේට බුදු සරනයි
Aniwarenma🙏🪔
ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලට සවන් දීමට ලැබීමත් මාගේ පිනක්.ඔබ වහන්සේට දීර්ඝායු වේවා...🙏🙏🙏🙏
@Dilini 😂😂😂😂
සදු සාදු සාදු .ඔබ වහන්සේට මෙවැනි දහම් තව තවත් වැඩි වැඩීයේන් දේශනා කිරිමට දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාආආ.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ මහා ගුන ඇති අංගුලිමාල මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.ඒ උත්තමයාගේ ගුන කද පැහැදිලිව කියලා දුන් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට
🙏🙏🙏
අංගුලිමාල මහාරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු !!!
සාදු සාදු සාදු 🙏🙏 ඒ උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා!!!
By by by Dr mi vu ft NJ bi
No CT CT
😊😊😊😊
මේ ධර්ම දේශනාව ශ්‍රවණය කල පුණ්‍ය මහිමයෙන් මා විසින් දැන නොදැන කල සියලු පව් දුරු වේවා...සාදු සාදු සාදු... මාගේ පින්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේ අමා මහ නිවනින් සැනසේවා...අංගුලිමාල මහ රහතන් වහන්සේට නමස්කාර වේවා...🙏🙏🙏
යහතොහ.හගිනි.අරියාය.කොටසින්.පැන්.පිරිත්.කර.බිමෙන්.සරිරයෙ.විස.දුරැවෙ.බටට.වින.කවා.ඇත්.නමි.වාර.36.බැගින්.දින.36.පැන්.බිමෙන්.වින.කවා.ඇත්නමි.විරෙක.වෙ.ආර්ය්‍ය.සංග.ගුන.සතියයි.සල්ලි.ඔන.නැ.උතුමි.බුදු.පිහිටගන්න.තෙරැවන්.සරනයි
දැක බලා පින් රැස් කරගන්න වාසනාව ලැබුනා. පිංකම වෙනුවෙන් උපකාර කරන්න ලැබුනා.
නමෝ බුද්ධාය !!!!
Sadhu....sadhu...sadhu...oba wahanseta godsk pin.......
නමෝ බුද්ධාය
🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏
💀💋rapbsu
ඔබටත් බොහොම පින් .🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය පින්වත් සුවාමින්වහස දිර්ඝායුෂ ලැබේවා ..
සද්ධාසීලි අප හාමුහාමුදුරුවන්ට දීර්ඝයුෂ ලැබේවා .......නමෝ බුද්ධාය . ....
00
ස්වම්න් වහන්සේට බොහොම පින් මහරතන් වහන්සේට මාගේ නමස්කරය වේවා 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ පුණ්‍ය භූමියේ පිණට පහළ වූ වර්ථමානයේ බුද්ධ පුත්‍රයානන් වහන්සේගේ සුමිහිරි මියුරු බණ පද සියලු දුගී ජනයාට මේ දුක්ඛිත සසරෙන් එතෙර වෙන්න සේතූවක් වෙම්වා...🙏🙏🙏
සාදු සාදු සාදු මම මාස තුනක ඉදලා නොකඩවා රට ඉදගෙන ගෙදර වැඩ කරන ගමන් බණ අහනවා සිත ගොඩාක් සැනසෙනවා පිංවත් අපෙ හාමුදුරුවට තෙරුවන් සරණායි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ බණ දේශනා මගෙ ජීවිතේ ට ඉතා ම වටිනවා මගෙ ජීවිතේ එක බණ පදයකින් ඇදුනා ඔබ වහන්සේ දිවියලොකයේම ඉපදෙනවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏 🙏 🙏
සුමධුර ධර්ම දේශනාවක්.මෙතරම් මිහිරි ධර්ම දේශනාවක් අන්තර් ජාලයෙන් අසන්න ලැබීමට මටත් පිනක් තිබුනා සාධු සාධු සාධු..
අංගුලිමාල මහරහතන් වහාන්සේගේ අනූභාවයෙන් මගේත් දරුවන් පතන සියලුම දෙනාගෙ කිරිසිහිනේ සෑබෑ වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Sadu sadu sadu ...!!! Ape hamuduruwane ...!!! අංගුලිමාල මහරහතන් වහන්සේ ට නමස්කාර වෙිවා...!!!
ලොකු ස්වාමින් වහන්සේටත්
ඔබ වහන්සේටත් පින් සිද්ධ වෙන්න
අද අපට සරණක් රැකවරණයක් තියෙනවා
පිං සිද්ද වෙනවා ඔබ වහන්සේ ට.. ලස්සන බණ ටිකක්.. මන් අඩ අඩා ඇහැව්වේ.. අනේ ඒ තරම් ලස්සනයි... සාදු සාදු සාදු..
Sadu sadu sadu
prabath maduranga sex
Iiiiuuuiuui8uuiuuuuuuiuiuuuihhiuuuuuuuuuuuuuuuuuuuuuuuiuhuuiiuuuuuuuuuuuiiuiuiuiiuuiuuuuuiuuiuuuiuuuuuiuuuiiuuuuiiuuiuiuuuuiiuobbbjjbbhbbhjbjbhbbbiihibbohbjbhbiuuuuiiuu
Ohhhhhjhhhjhhhhhhhhhhbihjhhhjhihhhhhhjhhhbhhhhhbhhijhuuhhbjjhhhhhhhjihh
සාදු සාදු සාදු ආසවෙන් ඇහුවා මේ දේශනාව❤😊
ඔබ වහන්සේ දේශනා කරන බණක් දැක්කම ඒක අහන්නමයි හිතෙන්නෙ හැම වැඩක්ම අතෑරලා. ඒ තරම් මිහිරියි.. හිත නිවෙනවා. දීර්ඝායුෂ වේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට
පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..සාධු!සාධු!සාධු!
මා මේ දම දේසනව දේසනා කරනව අහම්බෙන් දැක්කෙ. විදේසයක ඉදන් අහැව්ව්වෙ කර කර හිටිය වැඩද මදකට නතර කරලයි. අකුරෙන් අකුර වචනෙන් වචනය ඉතාමත් පැහැදිලිව තේරුම් කරල දේසනා කරනව .ස්වාමින්වහන්ස ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ගායුවේවා. තෙරුවන් සරනයි .🙏🙏🙏🙏
Sadu
070 442 2614
සාදා
.......good
ස්වාමීනි ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!!!!!!!තව තවත් අසරණ මිනිසුන්ගේ සිත් පහන්කිරීමට ශක්තිය ධහිර්‍ය් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ හිනාව ගොඩාක් පින් පාටයි......ඔබ වහන්සේ මේ බණ කියන පිනෙන් උතුම් වු නිවනම ලැබේවා ..................බුදු සරණයි .....❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමෝබුද්ධාය.....තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට
සාදු සාදු සාදු ඔබ වහන්සේට මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🌼
මෙතරම් සොදුරු ලස්සන ධර්මය දේශනා කළ අපගේ පිං වත් සුවමින් වහන්සේට දිර්ඝ අයුලැඛෙවා මාගේ නමස්කාරය වේවා සදු සදු සදු
🙏🙏🙏
උසස් අධ්‍යාපනය හදාරන අපට මේ ජාතක කතා පිළිබඳ දැනුම අතිශයින් ම වැදගත් විය . තවත් දහම් දැනුම බෙදා දීමට ඔබ වහන්සේට හැකි වේවා!!!! තෙරුවන් සරණ වේවා ...!!!!
😘😍😘😍😘😍😘🌻😎😎
බුද්ධ,ධම්ම,සංඝ ත්‍රිවිධ රත්නය උදෙසා මාගෙ නමස්කාරය වේවා. සාධු සාධු සාධු 🌸🌸🌸
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
සාදු සාදු සාදු 🌸💮🌼🏵️🌷🌷🌷🌷🌷
බෝවත්ත - ශ්‍රී අංගුලිමාල මහා සෑයට මාගේ නමස්කාරය වේවා 🙏
sadu sadu sadu.oba wahanseta namaskara wewaa.
❤❤@@slkaviya849
සාදු !! සාදු !! සාදු !!
ඔබ වහන්සේට මහ නිවන් මාර්ගයම උදා වේව!!!!
අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් මාගේ කුසේ සිටින දරැවා මෙන්ම, මේ ලෝකයේ අනෙකුත් මව්වරැන්ගේ කුස තුල සිටින සෑම දරැවන්ද නිදුක් නීරෝගීව, තුනුරුවන් සරණ හිත පිහිටන, සත්පුරුෂ දරැවන් බිහි වේවා! සාදූ! සාදූ! සාදූ!
උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏 පිංවත් සද්ධාසීල ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිවන අවබෝධ වීමට මේ පිං බලයම උපකාරී වේවා. 🙏🙏🙏සාධු!සාධු!සාධු!
ගග්ග මන්තානි පුත්ත මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු!!!
🎤
සඩ්😅😊😂😊❤😊❤😊😂දාචාරය 🎉😅🎉😅😂😊❤😊
ස්ජ්ඩ්ජ්ෆ්ඩ්ස්ජ්ෆ්ජ්ඩ්ජ්න්ස්ඩ්ජ්ඩ්ඩ්ජ්ඩ්ජ්ඩ්න්ස්න්ජෙල්ව්ල්ල්ල්ල්ල්ක්
සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ සම්පත් ලැබේවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸
ඔබ වහන්සේට උතුම් නිවන දුර නොවේවා!!!! අපි සැමටද ඒ අමා නිවන් මග වහ වහා අවබෝධ ෙවේවා !!! සාදු සාදු !!!
පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සට මාගේ නමස්කාර වේවා
සාදු සාදු සාදු සතුටුයි මේ දහම් කරුණු දේශනා කරනවාට.ඇසීමට ලැබීමත් මහත් වූ පිනක්. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී වේවා!!!මහමෙව්නා අසපුවාසී සියලුම. ස්වාමීන් වහන්සේලා. අනගාරිකා මෑණිවරුන්ට. බොහොම පින් අත්පත් වේවා!!!!!
ඔබවහන්සේගේ සරළ පැහැදිලි කිරීම් සහිත දේශනා ආශ්චර්යයි.
Itha,vishistai.hamuduruvane,obavahanseta,pin.
🙏🙏🙏 සාදු සාදු සාදු ...මෙි දේශනා පවි කරපු අපිට නැගිටෙින්න උපකාරක වුණා ..ගොඩක් පිං ස්වාමීන්සේට🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!💮💮💮🙏🙏🙏💮💮💮
පින්වත් ස්වාමීන් වහන් ෙස්ට මා ෙග් නමස්කාරය ෙවිවා👌
@Chamara Eranga t
රාහුල මහ රහතන් වහන්සේ ගැන ධර්ම දේශනාවක් කරන ලෙස පිංවත් ස්වාමීන් වහන්සේගෙන් ගෞරවාන්විතව ඉල්ලා සිටිමි.🙏🙏🙏
Ppplpp
Lppp
Ppp
Happy thanksgiving lolly pl
ඔබ වහන්සේගේ දර්ම දේශනා අහන්න ලැබීම මම ලද ලොකුම භාග්‍යයයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
ධර්ම මාර්ගයේ නොයන පුද්ගලයෙක් ධර්ම මාර්ගයට ගන්න ධර්ම මාර්ගයක් පෙන්නලා දෙන්න, අපෙ ස්වාමින්වහන්ස...... ඔබ වහන්සේට පින් ලැබෙනවා .....
සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබ වහන්සේට ....දීර්ඝායුෂම..වේවා ....
අංගුලිමාල මහරහතන් වහන්සේගේ අතීත ජීවිත ගැන බොහෝ දහම් කරුණු දැනගත්ත්මි.පින්වත් ස්වාමින්වහන්සේ ට නිවනම අවබෝධ වේවා දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි .
සුමධුර දේශණයක්.ස්වමීන් වහන්ස මේ බුද්ධසාශනයේම නිවන් දකීවා සාදු සදු...
Sadu sadu sadu
@@ocsilva7881 ව්ජ්භ්ක්භ්ච්ව්හ්බ්ක්ජ්ක්ග්ග්ඝ්ෆ්ංහ්ච්ක්ග්ක්ව්ව්ව්
බිජ් ජ්හ්ගව්හ්ක්භ්හ්හ්හ්ජ්හ්හ්ජ්හ්ජ්ව්ජ්ව්
ක්
අහන්න අහන්න ආසයි .හිතේ තියන මහා බරක් නිදහස් වෙනවා වගේ🙏....මා ගේ නමස්කාර වේවා🙏
එක දිගට බන අහන දෙවනි දවස.පටංගත්තෙ ඊයෙ හවස යසෝදරා උත්තමාවියගෙ දේශණාවෙන්.සාදු සාදු සාදු🙏🙏🙏🙏 හිත නිවෙනවා ඒකාන්තයි.කලණමිත්‍ර ගරුතර සද්ධාසීල අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ මේ කරගත්තාවු පින් කන්දරාව අමා මහ නිවනටම හේතු වේවා.මේ පින්කම මට අහන්න ලැබෙන තැනට එනකන් හැම දේම වචන මාත්‍රයකින්වත් උපකාර කල සියළුම දෙනාට.දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිවනම වේවා.ගග්ඝ මන්තානී පුත්ත මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏උන්වහන්සේගේ මහා තේජස මගේ ආරක්ශක පලිහ වේවා.උන්වහන්සේගේ මහා කරුණාව මගේ ආලෝකය වේවා.උන්වහන්සේ නමින් ඉදිවන සෑය මනුලොවට මහා සැපතක් වේවා.සාදු සාදු සාදු🙏🙏🙏🙏
Mmimiuimmm.u.
U
.......i..
දිගටම අහන්න
@Geethika.. අනේ වහු පැටියෝ.... අං එනවද කියලා අතගාල බලහන්..
@@kasyapajayathilaka1088 හරි මචං එල
theruwan saranai..uthum darmaya awaboda wewa....
මිනිසුන්ගේ හිතට දැනෙන්න බන දේශනා කිරීමට තව තවත් ශක්තිය ලැබේවා ! පින්වත් ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සත්දර්මය විකෘති කර විනාශ මුකයට ගෙනියන කාලයක .මේ කරන ක්‍රියාවට නිවන් අවබෝධය ලැබේවා !
🌼🌻🙏🏻🌼🌻🙏🏻🌼🌻🙏🏻 අංගුලිමාල මහ රහතන් වහන්සේට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා.!!! පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත්,ඔබ වහන්සේටත් දීර්ඝ ආයුෂ ලැබේවා.
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් නිරෝගි වෙත්වා 🙏🙏🙏🙏🙏
Ape swamin wahanseta theruvan sarani niduk nirogideergausha labeva 🙏💐🌹⚘🌸🌼💮🌻⚘🌹💐⚘⚘⚘🌷💐🙏🙏🙏🏵🌷🌹💐🙏💐💐💐🙏🙏🙏🙏🙏🙏🌸🌼💮🌻💮🌼🌼🌸⚘🌹💐⚘⚘🌷🌹⚘💐🌷💐⚘⚘🙏🙏🙏🌷💐💐💐🏵🏵🏵🙏🙏🙏🌸🌼💮🌻⚘🌹💐🌷🏵🏵🙏🙏🙏🙏💐💐🙏🙏🙏⚘💐🌹🌸🌼💮🌻💐🌹⚘💐🌷🙏🏵🌷🏵🏵🏵🙏🙏💐🙏
🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .
උතුම් වූ සද්ධර්මයෙන් අප සිත් සනහාලන්නට ඔබවහන්සේට නිදුක් නිරෝගීභාවයම ලැබේවා .
මේ බණ ඇසීමෙන් මාගේද යම් අකුසල කර්මයක් ඇත්නම් යටපත් වේවා
ස්වාමීන් වහන්සේට නිරෝගී සුව දිගාසිරි වේවා 🙏🙏🙏
අපේ හාමුදුරුවනේ මම අම්බලන්ගොඩ අපේ ගමට ලොකු උදවුවක් කරා ශද්ධා නාලිකා වෙන් අපිට බුදු මැදුරක් සාදා දුන්න මගේ සුසුම්නාව කැඩ්ල ඇද උඩ ඉන්නෙ මගේ ආරාධනා වටයි එම නාලිකාව මට බුදු මැදුර සාදා දුන්නෙ ඔබ වහන්සේලා ට ගොඩක් පින්
🙏🙏🙏🙏
අන්ගුලිමාල මහරහතන් වහන්සේගේ පින් බලයෙන් මාගේ කුසේ සිටිනා දරුවා සත්පුරුශයෙක්ම වේවා🙏🙏🙏
@Ishara අනේ වහු පැටියො, නුබේ ඔය දරුවව මේ වගේ කුපාඩි ගනයින්ගෙන් ඈත් කරලා තියාගන්න, ඒකම ඇති දරුවට සත්පුරුශයෙක් වෙන්න.
සාදු.සාදු.සාදු.තේරැවන්.සරනායි
උපදින හැම භවයකම සියළු කෙලෙස් දුරු වී මෙ සංසාරේ කෙටි කරගන්න මාර්ගය විවර wews
මගේ මරණ සිදුවන වෙලාවට මගේ බුදු හිමියන්ම සිහිපත් වේවා ........sadu sadu sadu
9⁹⁹⁹⁹⁹⁹⁹9999999999999999999999999999999999999999999999999999999999999999999999999999999⁹99999999999999999999999999999999⁹9999999999999⁹9999⁹⁹999999⁹9999⁹⁹⁹⁹⁹⁹99999999999999999⁹999999999999999999999999⁹⁹999999999⁹99999999⁹999999999999999⅕1p1⁹9⁹99⁹⁹5
@@wijesirikahandawala32816y r 1
I have attached my resume for your review and I look
@@wijesirikahandawala3281 667
,
B
, ,.
,
,
.
. . . . . . . . . .
සාදු ...සාදු ...සාදු ....ඔබ වහන්සේටදීර්ඝායු. ගොඩක් දේවල් දැනගත්තා. මෙවැනි දර්ම දේසනා කරන්න හැකියාව ලැබේවායි පතමි.
නිදුක් නිරෝගි බාවය උදා වෙවා!.........
සාදු සාදු
....නමෝ බුද්ධාය
කෙතරම් සුන්දර සරලව අපිට තෙරුම් ගන්න පුලුවන් ව්දියට දේසනා කරන්නාවු බෝසත් ගුණයෙන් පිනෙන් පොහොසත් වැලිමඩ සද්දාසිල අපේ හාමුදුරුවන්ගේ පාද පත්ම පහන් සිතින් වන්දනා කරන්නෙමි.
උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏 පිංවත් සද්ධාසීල ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිවන අවබෝධ වීමට මේ පිං බලයම උපකාරී වේවා. 🙏🙏🙏🙏🙏🙏
ව්ජ්ක්ජ්ව්ඝ්
Pinwath swamin wahanseta mage namaskaraya wewa!!! Me pinen un wahanseta dirgayu wewa🙏🙏🙏
Budu saranai oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna
පින්වත් සියලුම ස්වාමීන් වහන්සේලා නිදුක් නීරෝගී දීර්ඝායු ලබත්වා. සියලුම මිනිසුන්ගේ හිත සුව පිණිස බොහෝ කාලයක් නිරෝගී සුවයෙන් වැඩ වසත්වා.ඔබවහන්සේලා හැදූ වැඩූ දෙමාපියන් ද නිවන් අවබෝධ ලබත්වා. ධර්මය අසන අප සැම ද නිවන් අවබෝධ ලබත්වා සාදු සාදු සාදු
සාධු සාධු සාධු ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!🙏🙏🙏
ඔබ වහන්සේට මෙවන් උතුම් බණ දේශනා කිරීමට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
i guess Im asking randomly but does anyone know of a trick to get back into an instagram account??
I stupidly lost my account password. I love any help you can offer me!
@Lyle Andres instablaster :)
@Van Hamza thanks so much for your reply. I got to the site thru google and im waiting for the hacking stuff now.
Looks like it's gonna take a while so I will reply here later with my results.
@Van Hamza It worked and I now got access to my account again. I'm so happy:D
Thank you so much, you saved my account !
@Lyle Andres happy to help =)
පින්වත් ස්වාමින්වහන්සේට තව තවත් මෙවන් දහම් කරුණු පැහැදිලි කර දීමට ශක්තිය ලැබේවා! නිදුක් නිරෝගීව දිගාසිරි ලැබේවා !ඔබ වහන්සේට නිවන් අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා ! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !
❤
Angulimala mha rahathan wahasege anubawyen. Ashirwadayen.mge kusata peinwatha nirogi daru petik lebewa..🙏🙏🙏🙏🙏🙏
Oba wahanseta theruwan sarani.sadu sadu sadu 🙏🙏🙏
අනේ පින්වත් හාමුදුරුවනේ මේ ධර්මදේශනය හරිම රසවත්.අහන්න්න අහන්න ආසයි..මේ ඇසුධර්මයෙන් මගේත් යම් වැරදි අඩුපාඩු ඇත්නම් අංගුලි මාලමහරහතන් වහන්සේගේ නාමයෙන් ඒවාගෙන් මිදේවා..🙏🙏🙏
උතුම් තෙරුවන් ගුණ බලයෙන් මගේ සිත සුවපත් වේවා..🙏🙏🙏🙏🙏
අන්ලයික් කරපු අයට මෛත්‍රී සිතක්ම පහල වෙත්වා🌼🌼🌼
නිදුක් වෙත්වා🌼🌼🌼
නීරෝගී වෙත්වා🌼🌼🌼
සුවපත් වෙත්වා🌼🌼🌼
COya
ĺ
@@sureshcosthasuresh2237 Aaaaaaaaaaaaaaaaaaaaaaaqq,,,,,,,,,,,,00
070 442 2614
සාදු සාදු සාදු.....!!!ඔබ වහන්සේගෙන් මෙවැනි බණ පදයක් අහන්න ලැබීමත් මහා භාග්‍යයක්....!!!
පින් වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා....🙏🙏🙏🙏
🙏🙏🙏මේ පිං අනුමෝදන් වෙමි. ඒ පිං බෙලෙන් මගේ මහන වීමේ බලාපොරොත්තු ව සපල වේවා!!!සාදු සාදු සාදු
අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේජසින් පිං බලයෙන් මාගේ කුසේ සිටින දරුපැටියා සියලු අගපසඟයන්ගෙන් පිරිපුන් පිංවත්, සත්පුරුෂ,වාසනාවන්ත පැටියෙක් වේවා!!!🙏🙏
😊😂
ඔයාගේ පාර්ථානාව ඉටුවෙවා ...🙏🙏
❤
පාුර්තනා ඉටු වෙිවා 😀😀😀😀😀
Sadu sadu sadu
සාධු` සාධු` සාධු` ........බොහොමත්ම පිං අපේ හාමුදුරුවනේ ........උතුම් වූ ධර්ම දේශනාවක් ...තෙරුවන් සරණයි හාමුදුරුවනේ ෴ නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ ......
Saadu saadu saadu pinwath ape saddaseela swameen wahansa oba wahanseta dergau wewa theruwane anantha aaserwaadaya wewa