සටන උණුසුම් කළ ජනාධිපති අරමුදල | Satana

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии •

  • @SherinAnusha
    @SherinAnusha 3 дня назад +338

    ඇත්තටම omaya අපිට හිතට එන ප්‍රශ්න තමයි ඔයා අහන්නේ. ඒකට ඔයාට ගොඩක්. ඒකට ඔයාට ගොඩක් ස්තූතියි

    • @VineethaMalani60
      @VineethaMalani60 3 дня назад

      Omaya surangage nangida

    • @10xview
      @10xview 3 дня назад +1

      පිස්සුද බන් ඔමය ගේම ගහන්නේ තේරෙන්නේ නැත්ද ,මලිමවටත් ඔච්චර තමයි සිරසට බැනපන් ඔමයම හැම ගහනවා මලිමවේ

    • @Matheesha_King_Herath
      @Matheesha_King_Herath 2 дня назад

      ​@@10xviewProve it,if u can
      Grow up man

  • @JeewanaPedige
    @JeewanaPedige 3 дня назад +657

    සිරසට ස්තූතියි මේ වගේ කාලකන්නි ගැන හොඳට පහදා ගන්න මිනිස්සුන්ට ඉඩ ඇරීම ගැන

    • @tissasamarasinghe2627
      @tissasamarasinghe2627 3 дня назад

      පොලියට10% ගන්න කාලකන්නි රිලා පුනරුදේ

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 3 дня назад +13

      Makalakanneya,,madyah,,nomagayawannai,,,hadanna,,,mu,,sakkeleyakna

    • @Peraliya
      @Peraliya 3 дня назад +11

      " සිරස " දුන්නොත් මොළයටම තමයි. සතුටුයි. ස්තුතියි.

    • @NilangaDasun-v3o
      @NilangaDasun-v3o 3 дня назад +2

      ඉතින් ජනදිපති අරමුදල තියෙන්නෙ මිනිස්සුන්ට උදව් කරන්න එකෙන් එ මිනිස්සු සල්ලි ගන්නෙ තමන්ගෙ ගමට දුන් පොරොන්දු ඉශ්ට කරන්න😂 අනික අරු පාර්ලිමෙන්තුවෙ සල්ලි ගථෙ උන්ගෙ සුබසිද්දියට ගත්ත වගේ කියවන්නෙ මේවගෙ එව ඉතින් ජෙපිබයියොන්ට පිදුරු වග්‍ර්‍ර් ඇවිස්සෙන්න😂😂

    • @shamalkadilshan4310
      @shamalkadilshan4310 2 дня назад

      @@NilangaDasun-v3oජනාධිපති අරමුදලෙන් සල්ලි අරන් ගමට වැඩ කරපු එකෙක් කියපන්.? අනේ ගොන් හරකො. උන් රීපු රීපු හැම රෙද්දම හෝදන්න උඹට ඔය ගතපුවයින් කොටහක් දුන්නද.?

  • @SirilJaya
    @SirilJaya 3 дня назад +202

    ඔබගේ. "සටන" වැඩ සටහන ඉතාමත් වැදගත් වැඩ. සටහනකි. මාගේ නමස්කාරය.....

  • @WijerathnaBasnayake
    @WijerathnaBasnayake 2 дня назад +103

    මේවගේ කාලකණ්ණි තමයි මේ රට බංකලොත් කළේ...
    සිරසට බොහොම ස්තූතියි..

  • @SDRathnayaka-g2o
    @SDRathnayaka-g2o 2 дня назад +53

    සිරසට අපගේ උත්තමාචාරය. මෙවැනි අසික්කිත දුසිත පරයින්ගේ හෙලුව මහජනතාවට පෙන්විම ගොඩාක් වටිනවා. ❤❤❤❤❤❤❤

  • @vimalavimala8190
    @vimalavimala8190 3 дня назад +366

    ඔමායා බොහොම ස්තුති නිවැරිදිව පුශ්න අහනවට දුප්පත් අණරණ මිනිස්සු වකුගඩු රෝගවලින් දුක් විදීන අය පවි ❤❤❤❤❤❤❤❤❤

    • @NilangaDasun-v3o
      @NilangaDasun-v3o 3 дня назад +1

      ඉතින් ජනදිපති අරමුදල තියෙන්නෙ මිනිස්සුන්ට උදව් කරන්න එකෙන් එ මිනිස්සු සල්ලි ගන්නෙ තමන්ගෙ ගමට දුන් පොරොන්දු ඉශ්ට කරන්න😂 අනික අරු පාර්ලිමෙන්තුවෙ සල්ලි ගථෙ උන්ගෙ සුබසිද්දියට ගත්ත වගේ කියවන්නෙ මේවගෙ එව ඉතින් ජෙපිබයියොන්ට පිදුරු වග්‍ර්‍ර් ඇවිස්සෙන්න😂😂

    • @ChandanaKumudu
      @ChandanaKumudu 2 дня назад +3

      රජිතයා මොනවාද කලේ ,,,ජනාධිපති අරමුදලින් එකා සෞඛ්‍ය ඇමති වේලා ඉන්නකොට සිංගප්පූරු ගියෙ,,,ගිහින් මොනවාද කලේ කෙහෙලිය ජනාධිපති අරමුදලින් මොනවාද කලේ,ගනිකාවො එක්ක හිට් යා,නොවෙද ,,,,,අර පැත්තට මේ පැත්තට පනින දයාසිරිලා මොනවාද කලේ,,,මේවුන් ඔක්කොම පාර්ලිමේන්තු වෙන් පැන්නුවා,,,,දයාසිරිලා පන්නලා දාපල්ලා

    • @PriyanthaAlwis-y2j
      @PriyanthaAlwis-y2j 2 дня назад +2

      මන්ද බුද්ඩ්කයින්ගෙන් ප්‍රශ්න අහන එකේ තේරුමක් නැ .අපි 100000/= ක් ඉල්ලුවොත් ඒක එපාවෙන තරමටම ලියකියවිලි ඉල්ලනවා ,මේගොල්ලොන්ට ග්‍රාමසේවක ලියුමක්වත් ඕන නැ ලක්ශ 100/= ට එහා ඔක්කොමල අරගෙන ,මේවට හෙන පහත් වෙන්නෙ නැද්ද ? බලාගෙන ඉමූ.ශාප වෙනවා .

    • @kushankarunarathne7880
      @kushankarunarathne7880 2 дня назад +2

      @@PriyanthaAlwis-y2jminissu keyak marenna athi da behet krnna salli ntwa me para ballo ekath defend krnwa httige puththu

    • @harendralakmal6869
      @harendralakmal6869 2 дня назад

      @@NilangaDasun-v3oසිරාවට 😂..ගමට සේවය කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට ප්‍රතිපාදන වෙන් වෙනව.උඹට තවත් ලජ්ජා නෑ තක්කඩින්ව ශුද්ධ කරන්න 😂.ජනාධිපති අරමුදලිං සල්ලි අරන් තියෙන්නෙ උන්ට සිංගප්පූරුවෙන් බේත් ගන්න බොල .සාමාන්‍ය මිනිහෙක්ගෙ ඔපරේශන් එහෙකට දෙන්නෙ කීයද කියල උඹ දන්නවද බන්.අනික බන් ගමට සේවය කරන්න කියනා කාරණයට පවා මන්ත්‍රී ගෙ අතට සල්ලි දෙන්නෙ ඇයි?රටක ආර්ථිකය හදන්න ඕනි ජනතාවට තනියම මිලදී ගැනීමෙ හැකියාව වැඩි කරන්න මිස මන්ත්‍රී දෙන දෙයක් ගන්න නෙවෙයි .මන්ත්‍රී පුද්ගලික ධනය හෝ .රජයේ මුදල් වැය කල යුතු නෑ.ජනතාව වෙනුවෙන් උං ඉන්න අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාධනයට පමණයි .තෝ එන්න එපා තක්කඩින්ගෙ රෙදි අපුල්ලන්න කටු කන හිවල

  • @jeevankodithuwakku4698
    @jeevankodithuwakku4698 3 дня назад +238

    ඔමායා උඹ පට්ටම අපේ එකියක්. ආදරෙයි සහෝදරිය ජනතාව වෙනුවෙන් ධාතු සුනඛ හිවල් නිශාන්තගෙ නිරුවත එළියට ඇද්දට.

    • @DhammikaBelagaha
      @DhammikaBelagaha 2 дня назад +2

      අනිවාර්යයෙන්ම

    • @yasasjaysuriya
      @yasasjaysuriya День назад

      බල්ලන්ට අපහාස කරන්න එපා .නිශන්තය ඇවිත් තනිකර අපත සක්කිලියෙක්.

  • @tharindu_n_muthukuda9047
    @tharindu_n_muthukuda9047 3 дня назад +492

    මේවාට කියන්න දේවල් .නෑ.. වෙලාවට කාලකන්නි ටික ගියෙ.. සාදාරනයක් රටේ මිනිසුන් බලාපොරොත්තු වෙනව.. 😢 පැහැදිලි සාධාරණයක්

    • @kanti7069
      @kanti7069 3 дня назад +6

      Anewaryen❤

    • @tjayasiri8634
      @tjayasiri8634 3 дня назад +2

      තොපිට පිස්සු 🎉😂😂😂😂

    • @kanthipinnawala2041
      @kanthipinnawala2041 3 дня назад

      ​@@tjayasiri8634ආආආආ අපිට පිස්සු.. උඹට හොදින් නේද ඔව් ඉතින් උඹලා ජනතාව මොඩයො කියලා හිතාගෙන. තොපිට චන්දෙ දීපු පාර්ලිමේන්තුවට ඇරපු ජනතාවගෙ බදු මුදල් වලට ඇරියා.. ඒක තමයි ජනතාව හිටපු හොරු දූෂිතයො ටිකට පුකට පයින් ගහල එලෙව්වෙ..
      .

    • @kanthipinnawala2041
      @kanthipinnawala2041 3 дня назад

      ජනාධිපති අරමුදලේ සල්ලි වලින් තමයි පිළිකා රෝගීන් සදහා.. වකුගඩු රෝගින් සදහා... කුඩා දරුවන් සැත්කම් සදහා පිටරටකට යන වියදම්. යුද්ධය කාලෙ අබාධිත රණවිරුවන් සදහා.. . හිටපු හොරු දූෂිතයො එකතු වෙලා උන්ව පාර්ලිමේන්තුවට යවපු ජනතාවටම ඇරියා නේද... ආයෙ ඕකූන්ට කිසිම දාක චන්දෙ දීලා බලයට ගේන්න එපා

    • @samanthilak9180
      @samanthilak9180 3 дня назад +12

      ​@@tjayasiri8634හොරු රෙද්දෙ රෙවිල දැන් ගමට ආවොත් ගූ කවයි😊

  • @LasanthaGamageee
    @LasanthaGamageee 2 дня назад +21

    හේතුව කියන්නේ නෑ මටත් ජනාධිපති අරමුදලේ සල්ලිවලින් මටත් ඕනේ... අක්කේ ඔයා මරැ නියම කතාව කොර වෙන්නම අහන එක අහනවා ජයවේවා ❤❤❤❤❤

  • @kumaribandara2442
    @kumaribandara2442 2 дня назад +46

    බාගෙට මාධ්‍ය සංදර්ශනයක් කරද්දී මුගේ රෙදි නම් සම්පූර්ණයෙන්ම ගැලවුනා .🎉🎉🎉🎉

  • @anushadeepani-ll3mp
    @anushadeepani-ll3mp 3 дня назад +227

    නිශාන්ත වර්නසිංහලා වගේ උන් තවදුරටත් ලංකා දේශපාලනයෙන් අතුගා දැමීමට මේ කතිකාවම හොදටම ප්‍රමාණවත් .

    • @susibellamy4587
      @susibellamy4587 2 дня назад

      Donkey

    • @user-he1et1xf3o
      @user-he1et1xf3o 2 дня назад +1

      එකෙන්ම

    • @athulagamalath9839
      @athulagamalath9839 2 дня назад +1

      😊😊😊😊😊😊😊😊😊😊

    • @IRMusic-k1c
      @IRMusic-k1c 2 дня назад +2

      ඌ කොහොමත් අතුගෑවිලා හැඳිගෑවිලා ගිහින්නේ නේද

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 3 дня назад +87

    ස්තූතියි සිරස මාධ්‍ය ජාලය තුලින් ජනතාව අපේක්ෂිත දැනුම හා අවබෝධය ලබා දීම ගැන .

  • @moderninfo
    @moderninfo 3 дня назад +176

    මේ වගේ කාලකන්නි ගැන හොඳට පහදා ගන්න මිනිස්සුන්ට ඉඩ ඇරීම ගැන සිරසට ස්තූතියි ❤❤❤

    • @NilangaDasun-v3o
      @NilangaDasun-v3o 3 дня назад

      ඉතින් ජනදිපති අරමුදල තියෙන්නෙ මිනිස්සුන්ට උදව් කරන්න එකෙන් එ මිනිස්සු සල්ලි ගන්නෙ තමන්ගෙ ගමට දුන් පොරොන්දු ඉශ්ට කරන්න😂 අනික අරු පාර්ලිමෙන්තුවෙ සල්ලි ගථෙ උන්ගෙ සුබසිද්දියට ගත්ත වගේ කියවන්නෙ මේවගෙ එව ඉතින් ජෙපිබයියොන්ට පිදුරු වග්‍ර්‍ර් ඇවිස්සෙන්න😂😂

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla 2 дня назад +31

    නියමයි ඔමායා කෝවිලගොඩගේ මහත්මිය.විදෙස්ගත අප❤❤❤❤

  • @rohsanmudannayake7715
    @rohsanmudannayake7715 2 дня назад +13

    සිරස අපෙ ඡිවිතෙ කොටසක් ඔබ
    තෙරුවන් සරන වෙවා ☸️🙏🌞🌞🌞🌺🌺🌺❤️❤️❤️

  • @ekanayakewm9971
    @ekanayakewm9971 3 дня назад +202

    පාර වල්වල බස්වල අසරණ මිනිස්සු හිගා කනවා තමන්ගේ දරුවගේ ඔපරේෂන් එක කරගන්න මට ඇහුනා බස්එකේදි එක මවකුයි පියෙකුයි කියනවා ජනාධිපති අරමුදලින් ලක්ෂ එකහමාරක් හම්බුනා කියලා එම දරුව⁣ගේ ඔපරේෂන් එකටයන සම්පුර්ණ මුදල ලක්ෂ 30ක් යනවලු ඉතිරි මුදල හොයා ගන්න බස්රථ වල හිගාකනවා පව් ජනතාව😢😢😢

    • @lalitharupasinghe9644
      @lalitharupasinghe9644 3 дня назад +1

      😢😢😢😢😢😢

    • @HasiMusic-oe7yi
      @HasiMusic-oe7yi 3 дня назад +2

      Atta.. matath ohoma Aya dakiddi hithila thiyenawa..

    • @kanti7069
      @kanti7069 3 дня назад +1

      😢😢😢😢😢😢

    • @NirmalaGaya
      @NirmalaGaya 3 дня назад +1

      Duppatag Salle aran tiyanna prlemantuwa kalen edal tiyanna Higanno a higannom Tam rata kawat

  • @sameeraniroshan4897
    @sameeraniroshan4897 3 дня назад +512

    සිරස නියම ට්‍රැක් එකේ යනවා හැම වෙලාවේම ජනතාව වෙනුවෙන් ප්‍රශ්න අහනවා

    • @tjayasiri8634
      @tjayasiri8634 3 дня назад +3

      😂 බෝට පිස්සු 😂

    • @shishiranvishmith9183
      @shishiranvishmith9183 3 дня назад

      @@tjayasiri8634උබත් හොරා කාපු පකයෙක් වගේ ගෝතයා.

    • @Max78902
      @Max78902 3 дня назад

      ​@@tjayasiri8634 මහින්දගේ පුකට වඳින පිස්සු හුත්තිගේ පුතාලා තොපි තමයි.

    • @MrFehu
      @MrFehu 3 дня назад +7

      @@tjayasiri8634moko dukaida 😂

    • @යථාර්ථය
      @යථාර්ථය 3 дня назад

      ​@@tjayasiri8634පිස්සෙක් කොහොමත් හිතන්නේ අනිත් එවුන්ට පිස්සු කියලා

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 3 дня назад +95

    සතුටුයි .සිරසට.ගොඩක්.ස්තුතියි .මේ.වාගේ.කාලකන්නි යෝ.මිනිසුන් .නෙමේ.තිරිසනුන් ..❤️❤️❤️

  • @NimalKumara-tn5zq
    @NimalKumara-tn5zq 2 дня назад +46

    මුන්ට විතරක් නෙවේයි මුන්ගේ පවුල්වලට පවා හෙන හත ගහානවා මුන් තවත් නිවැරදි කරැවන් වෙන්න හදනවා මුන් තනිකර තිරිසන්නු

  • @MadushikaDilrukshi-p9v
    @MadushikaDilrukshi-p9v День назад +2

    සිරස ඔබට ස්තුතියි මේ තක්කඩි ලොකෙට පෙන්නවට ❤❤ඔමයා ඔබ නියම යෙහෙලියක් සුපිරි ගැම්මක් ඔබ ❤❤

  • @evinvlogs6441
    @evinvlogs6441 3 дня назад +423

    ඔතන ඉන්න යු අැන්පි බුරුවට මහජන මුදල් කැම ගැන කිසිම හිරිකිතයක් නැ.

    • @SL_Sura
      @SL_Sura 3 дня назад +13

      awajathaka ballone ekai

    • @lalherath1406
      @lalherath1406 3 дня назад

      උන් තමයි යකෝ ජනාධිපති අරමුදල හැදුවෙ දුප්පත් උන් වෙනුවෙන්. සුව සැරිය තොපිට ගෙනාවෙත් රනිල්. ලමයිට දීපු ආහාර කූපනය කැපුවෙ චන්දිකා. තෝ හරක

    • @sarathsamarakoon220
      @sarathsamarakoon220 3 дня назад +6

      මූට නොතෙරෑනවා නොවේ

    • @gihanshani5059
      @gihanshani5059 3 дня назад +14

      හැටි මුන පේන්ඩබැැ

    • @susantharajapaksha-le8kw
      @susantharajapaksha-le8kw 3 дня назад +5

      Me huththika puthaagen. Ahala wedak. Ne

  • @WasanthaKKumara-l9s
    @WasanthaKKumara-l9s 3 дня назад +101

    ප්‍රස්නෙ මගහෙරපු ද්‍රෝහියන්ට පක්සව කතාකල බූරුවට ඉස්සරවෙලා.පුටුවේ වෙදගත් පිළිවෙළට වාඩිවන විදිය කියාදෙන ලෙස සිරසෙන් ඉල්ලාසිටිමි ස්තුතියි

    • @gihanshani5059
      @gihanshani5059 3 дня назад +2

      හ්ම් කකුල කරේ තියහන් කෙහේද පනගැහි ගැහිනෙ ඉන්නේ කාා්මා

    • @samanthilak9180
      @samanthilak9180 3 дня назад +1

      ඌ හරකෙක් ඒකයි ඒ

  • @susanthawellala4301
    @susanthawellala4301 3 дня назад +194

    අහන දේට උත්තර දෙන්න බැ....කට උත්තර නෑ..ඉතිං😡

  • @pradeepkushantha2087
    @pradeepkushantha2087 День назад +4

    "අක්කෙ"ඔමායා ඔබ අපේ රටේ අහිංසක මිනුසුන්ගෙ ශක්තියක් ඔබට පින් අපි වෙනුවෙන් කතා කරනවට

  • @kanthiadikari1700
    @kanthiadikari1700 2 дня назад +3

    ඔය නිශාන්ත හිවලාගේ රෙදි ගලවපු මාධ්‍යවේදීනියට බොහොම ස්තූතියි ❤❤❤

  • @ParamiNethsarani-xo5wh
    @ParamiNethsarani-xo5wh 3 дня назад +128

    ඇත්ත ....මම උසස් පෙල ලියන සිසුවියක් . 2021 ස/ පෙල ලියූ අතර දුප්පත් සිසුන් ස/පෙල හොදින් සමත් වූ විට උ /පෙල කිරීම සදහා මෙම ජනාධිපති අරමුදෙලෙන් සෑම මසකම එම සිසුන්ට යම් දීමනාවක් ලබා දේ. නමුත් අපි වගේ ලමයින්ට එම දීමනාව නොලෑබීමට හේතුව වැටෙහෙන්නේ ය...මේ වගේ මූල්‍යමයමය අපරාධ සදහා දෙන දඩුවම කුමක්ද ජනාධිපතිතුමනි.....

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 3 дня назад +13

      ඔයාම කියන්න පුතේ... ජනතාවගේ ධනය කිසිම හිරිකිතියක් නැතිව හොරාකාපු මේ රීරි යක්ෂයින්ට දෙන දඬුවම මොකක්ද කියලා....

    • @ShreyaArijit-d9q
      @ShreyaArijit-d9q 3 дня назад +9

      ​@@JBandara-ny1xqඋන්ට මේ ලෝකේ දඬුවම් මදි..

    • @ParamiNethsarani-xo5wh
      @ParamiNethsarani-xo5wh 3 дня назад +7

      @JBandara-ny1xq ඒ වගේ මිනිස්සු ගැන තියෙන්නේ මහ මහා කලකිරීමක්.....ඔය වගේ මිනිස්සුන්ගෙන් ඔය මුදල් අයෙත් රාජය භාන්ඩාගාරයට ලබා ගන්න පුලුවන් නම්.....😒 ඒත් ඒක කරන්න පුලුවන්ද ...😒

    • @shanthakoralegedara3527
      @shanthakoralegedara3527 3 дня назад +6

      දූ අනිවාර්යෙන් ම මුන්ට දඩුවම් දෙන්න ඕනි

    • @ajithnilantha9630
      @ajithnilantha9630 3 дня назад +9

      මහජනතාව විදියට අපි කල යුතු එකම දේ පුතේ...
      මුන් කිසිම දවසක නැවත බලයට එන්න නොදෙන්න අපිට කරන්න පුළුවන් දේ කරන එකයි..

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 3 дня назад +208

    ඇත්තටම අමු පාහර පඩත්තර වැඩ .මුු ඒක සාධාරණීකරණය කරන්න හදන්නෙ .නොදොා්මකින්

    • @samanthilak9180
      @samanthilak9180 3 дня назад

      උගේ ගෑනිගෙ හොරු පුක පලල මැහුම් දාන්න ජනාධිපති අරමුදලෙන් සල්ලි දීල තියෙන්නෙ ඒකයි ඔය

    • @Peraliya
      @Peraliya 3 дня назад +5

      ජනපති අරමුදලෙන් මූත් සල්ලි ලබාගන්න ඇති ඒකයි ඔයාකාරව හැසිරෙන්නෙ. ඌත් කීයක් ගත්තදැයි උගෙන් අහන්න බැරි උනානෙ.

    • @malanilokuge7258
      @malanilokuge7258 2 дня назад +1

      මුන්ට දුටු තැන ගූ ගහන්න ඕන කාලකන්නි පඩත්තර බල්ලො.😡😡😡.

    • @wathsalasenasingha7507
      @wathsalasenasingha7507 2 дня назад +2

      මේක ගානක්වත් නැතුව හරහට කථාකරන විදියට මේකව කන්න හිතෙනව මුන් මොන ජනතා නියෝජිතයොද?

    • @bashinimillawana1208
      @bashinimillawana1208 День назад

      වල් පරයා

  • @anushasansanjeewani4267
    @anushasansanjeewani4267 3 дня назад +165

    මුන්ට හෙනම හෙනම හෙනම හෙනම හෙනම හෙනම වැදියන්....අපේ සල්ලී......හරියට බෙහෙතක් නැතිව කීදෙනෙක් මැරුනද

    • @shiwanthayohan5641
      @shiwanthayohan5641 3 дня назад +4

      අනිවාර්යයෙන් හෙන ගහන්නම ඕනෙ

    • @renukakumari5890
      @renukakumari5890 2 дня назад +1

      අනිවාර්යෙන්ම

  • @චානකරුවන්සිරි

    නැවත ඒ මුදල් රජයට අය කරගන්න වැඩපිළිවෙළක් හදන්න

  • @lifetv000
    @lifetv000 12 часов назад +1

    මේ මාධ්‍යවේදිනියට මේ පිළිබඳව කිසිම දැනුමක් නැතුම් ප්‍රශ්නය අහන්නෙ. ඒකයි අවුල.👍

  • @lakmini-c2u
    @lakmini-c2u 3 дня назад +139

    අපිට හිතවත් පවුලක අම්මා කෙනෙක් බය්පාස් සැත්කමක් කරගන්න විදිහක් නැතුව අකලේ මියගියා.මේවා දකිනකොට අහනකොට ඒ මිනිසුන්ට මොනවා හිතෙනවා ඇත්ද.

  • @mudithprasanna3035
    @mudithprasanna3035 3 дня назад +266

    නිශාන්තල ගෙදරම තියපල්ලා.

  • @praveenwije5053
    @praveenwije5053 3 дня назад +451

    මේ බූරුවා කෝමා තත්ත්වයක ඉන්නෙ

  • @PushpaRanjani-j5h
    @PushpaRanjani-j5h 2 дня назад +3

    ඔමායා.ඔයාට .ගොඩාක් .ස්තුතියි .

  • @sahanpriyankara8485
    @sahanpriyankara8485 2 дня назад +17

    ඔය ගත්ත හැම එකාම පනුවො ගහාලා මැරෙන්න ඕනෙ. 😢

  • @JayaSoysa
    @JayaSoysa 3 дня назад +89

    මුං මුංගෙ දැනුම භාව්තා කරේ රටවල් විනාශ කරන්නමයි...

  • @ShamaliDilrukshi-m8k
    @ShamaliDilrukshi-m8k 3 дня назад +105

    සිරස ජනතාව සමග ❤❤❤❤👍

    • @anurakadawatha
      @anurakadawatha 3 дня назад +1

      🙏🙏🙏🙏🌹❤💪💪💪💪💪💪🎉🎉🎉

    • @allmylife8
      @allmylife8 3 дня назад

      ඉන්දියාව සමග 😂

    • @samanthilak9180
      @samanthilak9180 3 дня назад

      ​@@allmylife8ලැබුනද ගෑනිගෙ මැහුම් දා ගන්න මුදල්

  • @KumariPathirana-fz1yu
    @KumariPathirana-fz1yu 3 дня назад +36

    ඔමායා දුවට තෙරුවන් සරණයි පුතේ අපේ ජනතාවට සත්‍ය ආවරණය කිරීම පිළිබඳව ඔබතුමියට බොහොම පින් අනේ අපේ දුප්පත් ජනතාවගේ බදු සල්ලි නේද පුතේ දුවට ජයෙන් ජය

  • @WlKithsiri
    @WlKithsiri 2 дня назад +3

    හොඳම සංවාදයක් ස්තුතියි❤

  • @ChandaniDilrukshi-oh8wx
    @ChandaniDilrukshi-oh8wx День назад

    ඒක සහතික ඇත්ත. දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේ ආණ්ඩුව ගැන වැරදි චිත්‍රයක් මවන්න සෑහෙන්න උත්සහ කරන චරිතයක්. ඒක පැහැදිලිවම පේනවා

  • @GknPradeep
    @GknPradeep 3 дня назад +233

    හැ බොල හරකෝ ජනාධිපති අරමුලට මුදල් එන්නේ කොහෙන්ද.ජනතා බදු මුදල්.මොකෝ ජනපතිල කුලි වැඩ කරල හොයපුවද

    • @kanti7069
      @kanti7069 3 дня назад +4

      Aneda keyanne sakkeleya

    • @JohnDisha
      @JohnDisha 3 дня назад +3

      Muu UNP pakkiliyek

    • @smhs3313
      @smhs3313 3 дня назад

      අනේද කියන්නෙ මේ බල්ලො කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කරගන්නව කියන්නෙ මේවට තමයි.

    • @praboddarmasiri5844
      @praboddarmasiri5844 3 дня назад

      නෑ නෑ උන් හාපු කුලී සල්ලි 😂

    • @kumara-v5m
      @kumara-v5m 3 дня назад

      ​@@JohnDisha nnp නෙවෙයි රනිල්ගේ පින්නයෙක් යකෝ ඒ බූරුවා 😂 නිශාන්ත කියන්නේ හරකෙක් 😂🐄

  • @chandrawijetunga311
    @chandrawijetunga311 3 дня назад +84

    කට උත්තර නෑ. හිටපු හොරැ හොරාකාපු හැටි කියන්න පුලුවන්ද? NPP ආවෙි නැත්නම් මෙිවා අහන්න ලැබෙන්න නෑ.🎉🎉

  • @nandasirikapilarathna4252
    @nandasirikapilarathna4252 3 дня назад +120

    සාමාන්‍ය අයට දෙන්නේ නැහැ ගන්න අමාරුයි

  • @rohsanmudannayake7715
    @rohsanmudannayake7715 2 дня назад +1

    උමායා ඔබතුම්ය සිංහ දෙනුවක්
    අපි අපෙ රට වෙනුවෙන් අපෙ ඡනතාව වෙනුවෙන් දිවි හිමියෙන් වැඩ කරමු ☸️❤️🙏🌺

  • @jayanthiperera9111
    @jayanthiperera9111 День назад +1

    සිරසට ් ස්තුතියි

  • @umeshisurupathirana.9597
    @umeshisurupathirana.9597 3 дня назад +49

    බලන්න අර කාන්තාව ගාම්භීරව ලස්සනට පැහැදිලි ව පැහැදිලි කරා ❤❤

  • @preethiperera9261
    @preethiperera9261 3 дня назад +25

    අරු තෙරෙන්නෙ නෑ වගෙ නිවේදිකාව වෙහෙස කරවනව ඌ උත්තර දෙන්නෙම නෑ කියල ඇවිල්ල ස්තුති නිවේදිකාව ඔබට❤

  • @kulemenike2430
    @kulemenike2430 3 дня назад +53

    ඔමායා ඔබට මගේ හදපිරි ස්තූතිය

  • @kalutantrigekarunaratne2872
    @kalutantrigekarunaratne2872 2 дня назад +2

    මගේ බිරිදට කල බයි පාස් සැත්කමට රු.3600000 ක් වියදම් වුනා.ණය වෙලයි ඒවා කලේ. මගේ මාසික ආදායම රු.190000. ඒත් ආදායම තියෙනවා කියල මම ඉල්ලපු රු.500000 ගෙව්වෙ නැහැ. බදු ගෙවන අපිට මුන් සැලකුවෙ ඔහොම. 2024 වසර.

  • @titusperera1819
    @titusperera1819 2 дня назад +4

    ❤ස්තුතියි ඔමායා.

  • @jayangathilini1290
    @jayangathilini1290 3 дня назад +33

    මේ වගෙ කාලකණ්ණි මැරෙන්න හොඳ නෑ. ලෙඩ වෙලා බේතක් හේතක් කරගන්න බැරුව අවුරුදු 100 ක් 120 ක් දුක්විඳින්න ඕනෙ. 🙏🙏🙏

  • @dayanandadias2919
    @dayanandadias2919 3 дня назад +133

    මොනවත් තේරෙන්නෙ
    නැති බබෙක්නේ ඇව්ත්
    තියෙන්නේ ..

  • @nilanthifernando2168
    @nilanthifernando2168 3 дня назад +42

    සිරසට ස්තූතියි ජනතාව ඔබ සමගයි❤❤❤❤❤❤❤

  • @kissvideo123
    @kissvideo123 День назад

    ආයුබෝවන් මෙම ජනාධිපති අරමුදල් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද සියලූම ගාමසේවක නිලධාරි මහතාගේ සිත සියලුම ලිඛිත ලියැකිවිලි මෙම සාකච්ඡාවට ඉදිරිපත් කරන්න එය සියලු මහජනතාවගේ අවබෝධය සඳහායි

  • @lalkudakankanamge5542
    @lalkudakankanamge5542 2 дня назад +2

    කෙහෙළියට ලක්ෂ 300 මූං සෙරම හොරු හිරෙදාන්න මාලිමාවට ජය වේවා අනූර‌‌‌ ජය වේවා මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤

  • @dumaa3327
    @dumaa3327 3 дня назад +175

    මූගේ කන පැලෙන්න දෙන්න හිතෙනවා 😂

    • @PriyanganiWaddagala-s7c
      @PriyanganiWaddagala-s7c 3 дня назад +3

      Ow muta gal gahala maranna Oni thawath sudda karanawa

    • @ChandralathaFernando-w2o
      @ChandralathaFernando-w2o 3 дня назад +1

      මටත් ඒකම හිතුන අප්ප

    • @smhs3313
      @smhs3313 3 дня назад +1

      ඇත්තමයි මේ පරයො අපිට අහුවෙන්නෑනෙ.

    • @geethanianoma6695
      @geethanianoma6695 3 дня назад +1

      අනිවාර්යයෙන්

    • @MadhumaliMadhu
      @MadhumaliMadhu 3 дня назад +2

      ඔව් බන් , ලග හිටියා නම් දෙනවා සම්බෝල වෙන්න කාලකන්නියා ට

  • @upul1684
    @upul1684 3 дня назад +34

    ස්තුති සිරස..අපි හැමදාම NPP සහ සිරස සමගයි

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 3 дня назад +49

    නිවෙදිකාවට මිනිස්සු ගැන තියෙන කැක්කුමවත් චන්දෙන් ගිය උන්ට නැහැ

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada 2 дня назад

    Sirasa ❤❤❤

  • @Stephanalwis
    @Stephanalwis 2 дня назад +1

    Mrs Omaya Very Excellent God Bless To SirasaTv

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha 3 дня назад +13

    සීයේ මේවාට උත්තර දීපිය පරයිනි කට මැත දොඩමින් නොසිටනු
    සෙන්පති අනුරට රට රැක ගැණුමට
    ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @nickrose7599
    @nickrose7599 3 дня назад +39

    Npp ආණ්ඩුවක් පත් වුන නිසා අපි මෙවා දැන ගත්තා නැත්නම් ⁣කිසි දෙයක් දන්නේ නැහැ .. බදු ගෙව ගෙව ඉන්නවා

    • @inokakuda7621
      @inokakuda7621 3 дня назад +2

      ❤❤❤

    • @shanakaprabhath9839
      @shanakaprabhath9839 3 дня назад +3

      Eka nam aththa❤

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 3 дня назад +1

      ❤❤

    • @lalherath1406
      @lalherath1406 3 дня назад

      රෝහන විජේවීර ගෙ මුලු පවුලම කෑවෙ ආන්ඩුවෙ සල්ලි වලින් යකෝ . තොට එව පේන්නෑ.

  • @sulochanipatabadige3454
    @sulochanipatabadige3454 3 дня назад +40

    යකඩෝ මුං සමුර්දියටත්, අස්වැසුමත් අරගෙන ද බලන්න ඕනි

    • @samanthilak9180
      @samanthilak9180 3 дня назад

      ඒවටත් ඇරල ඇති

    • @AiranganiVitharana
      @AiranganiVitharana 3 дня назад

      ඇය් බැසිල් සමුර්දි සල්ලි ගත්තා නේද

  • @KumariRanjula-ty9cs
    @KumariRanjula-ty9cs 2 дня назад

    අපි පසුව හෝ ඇත්ත තේරුම් අරං මේ රට වෙනස් කලේ නැතිනම් කොයබට යයිද මේ රට අපේ දරුවන්ට මොනා වෙයිද ස්තූතියි මේ වෙනසට දායක වුන හැමටම මාලිමාවට ජයම

  • @shiranigunawardana1035
    @shiranigunawardana1035 3 дня назад +56

    මේ කදන් පනුවන් සදහටම අපේ රටින් පන්නමු ....

    • @obapinwanthaiiranasinha6578
      @obapinwanthaiiranasinha6578 3 дня назад

      ata dekeedin allanna parayoo

    • @sarojawelhenge26
      @sarojawelhenge26 2 дня назад +1

      රටෙන් පන්නපුවාම හොඳ සැපට ජීවත් වෙන්න උන්ට පුළුවන්.⁣රටේ ජනතාවගෙම බදු මුදල් වලින් ගොඩනගා ගත්තු දේපල ඔවුන්ට පිටරටවල තියෙනවා.
      රට යන එකත් නවතලා,ගත්තු මුදල් ආපසු අරමුදලටම බැර කරගෙන ඔය හැම එකෙක්ම දුක් විඳලා මැරිලා යන හැටි ජනතාවට දකින්න සලසන්නයි ඕන.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 дня назад +17

    බොහොම ස්තුතියි සිරසට, අනේ අපේ ගමේ ලක්ෂයක් ඉල්ලලා පුලුවන් තරම් ඒ මිනිස්සු රස්තියාදු උනා, අන්තිමට ඒ දරුවා හා වැඩිහිටියා මැරුනා වකුගඩු රෝගයෙන් 😪 මුන්ට ආත්ම ගානක් විදවන ලෙඩ හැදෙන්න ඕන

  • @deepalkothalawala3938
    @deepalkothalawala3938 3 дня назад +33

    අවස්ථාවාදී මිනිසුන් 😢 හොරකම් වුනත් legal විදියට කර තියනවා 😢

  • @mkranjith3841
    @mkranjith3841 2 дня назад +1

    Sirasa tv always best of Sri Lankan one of Chanel ❤

  • @roshenbhanuka4890
    @roshenbhanuka4890 День назад

    නියම ප්‍රශ්න ටික ❤

  • @AsiNthig
    @AsiNthig 3 дня назад +48

    ගෙවල් ලගපාත අයට බාරයි...

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe 3 дня назад +48

    වරදවා කියන්න එපා සාමාන්‍ය ජනතාවට උපරිම ලක්ෂ 3 කටවඩා දෙන්නේ නැහැ ඒකගන්නත් නොවිදිනා දුක් විදින්න ඕනෑ

    • @inokakuda7621
      @inokakuda7621 3 дня назад +1

      Etta

    • @ayeshaniroshini2117
      @ayeshaniroshini2117 3 дня назад

      Apitath thama ganna bari una.awurudu 3k thisse. Original bil nathuwalu api dunne ,goda Kalaketa passe ehema kiyanawa.thama bypass karala Naya beranawa.list eke Inda giyanam marila Melahata

    • @nithininarthana894
      @nithininarthana894 2 дня назад

      තුනකුත් නැ 2.50 උපරිම

  • @ranakodi6468
    @ranakodi6468 3 дня назад +19

    මේබූරුව හොද වෙලාවට පාර්ලිමේන්තු යැවුවෙ නැත්තෙ

  • @sandayashiro434
    @sandayashiro434 2 дня назад

    සතුටුයි ..අසිත සහෝදරයා ..කරුණු දැක්වූ ආකාරයට ..ස්තුතිය ..සිරස ට...

  • @dinushasudarshi4926
    @dinushasudarshi4926 2 дня назад

    ඔමායා.❤

  • @chamil7490
    @chamil7490 3 дня назад +51

    මොකට වුනත් එයලට ඒ තරම් විශාල මුදල් ප්‍රමාණයක් ලබා දීම අසාධාරණයි. සෞඛ්‍ය අමාත්‍ය වරු විදිහට රටේ සෞඛ්‍ය වල පල්ලට දාලා. පිටරට ගිහින් බෙහෙත් ගන්න ??????????????????????????????????????????????????????

    • @samanthilak9180
      @samanthilak9180 3 дня назад

      ඒකනෙ ඔය කෙහෙලිය ලංකාවෙ හොස්පිටල් වලින් බෙහෙත් ගන්නෙ නෑ ජනාධිපති අරමුදල උන්ගෙ අතේ ට්තියෙන නිසා සිංගප්පූර් යන්නෙ

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 3 дня назад +70

    ලක්ස ගනන් අර්ගෙන ,මුන්ගෙ වකුටු වෙච්ච ,එව කෙලින් කරන්න

    • @boxplots5024
      @boxplots5024 3 дня назад +3

      හොර ගෑනු එක්ක හමිනේන්නත් රටේ සල්ලි වියදම් කරපු උන්නේ හිටියේ

    • @padmasumithraarachchi6665
      @padmasumithraarachchi6665 3 дня назад +2

      පොඩි මිනිසුන්ට දෙන්නෙ සොච්චම් මුදලක්. ඒ මිනිසුන් පාරෙ මුදල් එකතු කරනව තමන්ගෙ අසනීප වලට ප්‍රතිකාර ගන්න.

    • @pramodbhagya686
      @pramodbhagya686 3 дня назад

      ජෝන් අමරතුංගට කෙලින් කර ගන්න ,

    • @sagarikavithanage7553
      @sagarikavithanage7553 3 дня назад

      😂😂😂😂😂😂🎉

  • @SBMAXCHANNEL
    @SBMAXCHANNEL 3 дня назад +27

    බයි පාස් කරන්න පෝලිමේ ඉඳලා මනුස්සයෝ පෝලිමේ මැරෙනවා.......තමන්ගේ හෘද රෝගයට බෙහෙත් ටික ගන්න නැතුව මම හොඳටම දන්නව පෙත්තෙන් බාගයක් උදේට රෑට බීපු මනුස්සයෝ ඉන්න රටක මුන් ඒ ජනතාවගේ බදු සල්ලි වලින් මෙහෙම කරගන්න එකට එල්ලල මරන්න ඕනේ.......වැහි නැති හෙන වදින්න ඕන.......

    • @sriveg145
      @sriveg145 3 дня назад +1

      Unta hena wadinne na . Nikan minissunwage marenneth na Api munta wiruddawa Nadu damiya yuthi

    • @JayathissaBalasuriyamudiyansel
      @JayathissaBalasuriyamudiyansel 3 дня назад

      ​@@sriveg145දැන් හොරාකපුවා පළදිගන එන්නේ ඉවසපල්ලා මුන්ට පනුවෝගහල මැරෙන හැටි බලන්න පුළුවන්

  • @nelumamugoda127
    @nelumamugoda127 2 дня назад

    Thank you AMAYA.❤❤❤❤❤

  • @Tjayalath
    @Tjayalath 2 дня назад

    දැන් කරන්න තියෙන්නේ මේකයී…ලැයිස්තුවක් හදන්න මෙහෙම
    1. කාටද සල්ලි දුන්නේ
    2. දීපු ගාන
    3. සල්ලි දෙන්න හේතුව
    4. කවුද සල්ලි දෙන එක අනුමත කරේ (සීයාද , හිටංද, මාරයද )
    5. සල්ලි වලින් මොකද කරේ
    6. කෝ සල්ලි වියදං කරපු රිසිට් පත්
    මේ ලැස්තුව හැම පත්තරේකම සමාජ ජාලවල දාන්න … අයෙත් කිසිම දවසක චන්දෙ දිනන්න නෙමේ

  • @sampathpersonal5968
    @sampathpersonal5968 3 дня назад +28

    මාගෙ රොගිතත්වයට ප්‍රතිකාර කරගෑනිමට මුදල් නැති විටකදි මමද ජනාධිපති අරමුදලිං ඉල්ලා සිටියේය ඒ හෙත් මාහට නොලැබිණි..

    • @PhysicswithLovidu
      @PhysicswithLovidu 3 дня назад +1

      🥲🥲

    • @nilmineewij1803
      @nilmineewij1803 3 дня назад +1

      අපේ පුතාටත් ඕන වෙලා ලක්ශ 1 1/2ක් එත් දුන්නේ නෑ

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 3 дня назад +22

    අහින්සකයෙකුට සැත්කමකට බේත් ගන්න ජනාධිපති අරමුදලෙන් ලක්ශදෙකක් ගන්න පුදුම දුකක් විදින්නඕනේ😔
    Npp ආපු නිසා නිසා හොදයි
    නැත්නම් ජනතාව මේ හිරිකිත වැඩ අදත් දන්නෙ නෑ

  • @chanivitharana4533
    @chanivitharana4533 3 дня назад +10

    නියමයි අසිත නිරෝශන. වාසනාවකට ඔබලාට බලය ලැබුනේ

  • @nandikagunawardene838
    @nandikagunawardene838 2 дня назад +2

    මුත් අරන් අනිවාර්යයෙන්

  • @MN-MR
    @MN-MR 2 дня назад +1

    නිශාන්ත ඔයා යන්නේ කොහෙද මල්ලේ පොල්, ජනගත කරන්න ඕනේ මේ වගේ සදාචාරයක් නැති අවුන් නිසා රටට වෙන හානිය😊😊

  • @jagathprasanna3760
    @jagathprasanna3760 3 дня назад +20

    Muu. බබා..ජනාධිපති අරමුදල පවතින ප්‍රදාන කාරන පහක් තියෙනවා මේ උලමා දන්නේ නෑ ඒ ටික..එයට අනුකූල නොවන ආකාරයට මුදල් ලබාගැනීම...නිශාන්ත..

    • @boxplots5024
      @boxplots5024 3 дня назад

      බබා නෙවෙයි බං මුන්ගේ තියන උද්දච්චකම නලින්ද සහෝදරයා ඔයටික කියනවත් එක්ක තමයි අපිත් දන්නේ සියා ආවා නං මේවා එලියට එන්නේ නෑනේ

  • @djdarmapala895
    @djdarmapala895 3 дня назад +21

    මගෙ.ආදරනිය සිරස 🎉🎉🎉🎉❤❤❤

  • @SanjeewaGunerathna
    @SanjeewaGunerathna 3 дня назад +48

    මූ දන්නවා අහන්නෙ මොකක්ද කියලා ඒත් මූ එලියට දා⁣න්නේ නැහැ 😂😂😂

    • @piyavithanage226
      @piyavithanage226 3 дня назад +1

      Koma

    • @heshanrupasinhe3095
      @heshanrupasinhe3095 3 дня назад

      ඔව් කාලකන්නි

    • @sagarikasandamali9476
      @sagarikasandamali9476 3 дня назад +1

      😅😅😅😅😅

    • @shamaliathauda4221
      @shamaliathauda4221 3 дня назад +1

      Kalakanni😊😊

    • @samanthilak9180
      @samanthilak9180 3 дня назад

      අනිවාර්යයෙන් හොරු උගෙ අම්මගෙ පුක පලල ඒකයි ඔය මන්ත්‍රී කමක් ලිස්ට් එකෙන් දීල තියෙන්නෙ ජනාධිපති අරමුදලෙන් මැහුම් දාල තියෙන්නෙ ඉතිං කොහොමද උත්තර දෙන්නෙ වල් බල්ලෙකූ

  • @MenikeBanneheka
    @MenikeBanneheka 2 дня назад +2

    Sirasa සටන ta අපේ 🙏🙏❤

  • @wasanthakimudiniemunasingh2826
    @wasanthakimudiniemunasingh2826 2 дня назад

    ස්තූතියි 🎉🎉සිරස කාලකණ්නි පාලකයන් ගැන අදහස් දැක්වීම ගැන.විශ්රාමික අපට 2016_19 වැටුප් ගෙවීම් අත්හිටුවා කළ සාපය😂😂😂

  • @mohameduwais6291
    @mohameduwais6291 3 дня назад +12

    ඇත්ත වශයෙන්ම දුප්පත් ජනතාවට උදව් උපකාර කළයුතු ජනාධිපති අරමුදලෙන් රටේ පාළකයන්ගේ අවශ්‍යථාවයට මුදල් බෙදාගැනීම ඉතාමත් පිළිකුල් ක්‍රියාවක්වන අතර එය නීතීඥවරයාගේ වාසිය ලාභ ප්‍රයෝජන තකා ආත්මාර්ථකාමිව අවස්ථාවාදීව කපටි නරියෙකුමෙන් කථා කිරීම ඉතාමත් පිළිකුල් සහගත ක්‍රියාවකි. නීතීඥයාගේ අම්මා අප්පාගේ ධනයක් නොවේ ජනාධිපති අරමුදල කියා දැනගත යුතුමයි. සිරස වැඩ සටහනේ පෙනිසිටින නීතීඥයා ඇත්ත වශයෙන්ම කන්න පුළුවන්නම් කබරගොයා තලගොයා කරගන්නා අවස්ථාවාදි ආත්මාර්ථකාමී කපටි පිස්සු නරියෙකුවන අතර මෙම වැඩසටහන නරඹන ප්‍රේක්ෂකයන් අනිවාර්යයෙන්ම පාළක හොරුන්ව ආරක්ෂා කරන්න උත්සහ නීතීඥයාගෙන හොඳාකාරව පැහැදිලිව විපරම් කරගත යුතුමයි

    • @Peraliya
      @Peraliya 3 дня назад

      එයත් ජනපත අරමුදලෙන් මිලියන කීයක් හරි අරගන්න ඇති. දැන් ලිස්සල යන්න බලනව.

    • @sunithaperera902
      @sunithaperera902 2 дня назад

      එයත් ගානකට ඇනල ඇති. ඕව වහ ගන්න තමයි අවුරුදු 5න් 5ට පහු ගිය පිල් දෙක මාරු කර රජ කලෙ. මේ ගමන තමයි වැදගත් ව්දියට හොරා ගත් මහජනතාවගෙ මුදල් එලියට දම්මෙ . අසික්කිත වැඩ මේව. මහජනතාව කොයිතරම් පීඩාවකට පත් කරලද මෙයාල සුකෝපබෝගි ජීවිත ගත කරන්නෙ.ලැජ්ජයි ඔය හිටපු කිසිම කෙනෙකුට ආයෙනම් චන්දයක් ලැබෙන්නේ නැ.😮😢

  • @Weerasingawidanage
    @Weerasingawidanage 3 дня назад +11

    සිරසට ස්තුතියි.මෙවා රටෙ ජනතාව දැනුවත් විය යුතුයි.

  • @thilakaudawaththa8169
    @thilakaudawaththa8169 3 дня назад +28

    අපිත් මෙි කාලවල ඔය හිටපු උනට චන්දේ දිලතියනවා හෙනම ගහපන් දුප්පත් දරැවො මැරැන හරියට බෙහෙතක් නැතිව හිටපු උන්වෙනු වෙන් කහන උන්ටත් එක්කම හෙනගහනවා

  • @sdvlog69
    @sdvlog69 День назад +1

    මෙච්චර මිලියන ගාණක් ජනාධිපති අරමුදලෙන් මන්ත්‍රීවරුන් අරගෙන මේක කියනවා ඒක අයිතියක්ලූ.

  • @thusithabandara7694
    @thusithabandara7694 11 часов назад

    Excellent program ❤❤❤❤❤❤

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 3 дня назад +43

    කෙහෙලිය අරන් තියෙන්නෙ ඥානය නන් වන්න
    උගෙ අන්ග ජාතය නන්වන්න

  • @sathishliston
    @sathishliston 3 дня назад +40

    මේ බූරුවෙක් මෙකාට දැනුමක් නෑ අහන ප්‍රස්නෙ ඔළුවට දාගන්න තරම් 😂😂😂

    • @harshanirajapaksha9284
      @harshanirajapaksha9284 3 дня назад +1

      පැහැදිලි කපටිකම

    • @wperera5841
      @wperera5841 3 дня назад

      එහෙම එකක් නෙවෙයි මුගේ තියෙන තක්කඩි කමයි ඔය පෙන්නුම් කරන්නේ. අබ දැම්මොත් පුපුරනවා මූණ දැක්කම කාලකණ්නි නිශාන්තයගේ. 😂😂😡

    • @bpjayasinghe5091
      @bpjayasinghe5091 3 дня назад

      මූ මරු කියවනවා

    • @ishaniishani534
      @ishaniishani534 3 дня назад +1

      Naa....u kapati

  • @NPP-b9m
    @NPP-b9m 3 дня назад +22

    Respect Sirasa ❤

  • @naleefazulfi3705
    @naleefazulfi3705 2 дня назад +1

    Thanks 👍👍

  • @PCKongahage
    @PCKongahage 2 дня назад

    Thank you duwe. ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @indrajithupul6395
    @indrajithupul6395 3 дня назад +62

    Unp එකා හිතන් ඉන්නේ උගේ බූදලයක් කියල ජානාදිපති අරමුදල.

    • @shanthasilva9587
      @shanthasilva9587 3 дня назад +2

      ඌ දැන් යු එන් පි කලින් හෙළකරුමේ එකෙක්

    • @Desh_nor
      @Desh_nor 3 дня назад

      මෝඩ පින්නයෙක් බං. පොනිලගෙ ආරෙමයි

    • @dailymale2934
      @dailymale2934 3 дня назад

      තව ගොං ටිකක් ඉන්නවා සජියාගේ සුදුසුකම් ගැන උදම් අනන. වැඩක් නෑ මොනවා තිබුනත් රට හඳනවා කියලා උන් හැදෙනවානම්.අවු.76 ක්ම රට ගියේ ඔහොමයි.

    • @Desh_nor
      @Desh_nor 3 дня назад

      @@dailymale2934 සජියා ඒ ටික දීලා නෑලු බං ඊයෙ. පෙන්නලා දෙන්නං කියලා ගෙදර ගෙනිහිල්ලලු.

    • @JohnDisha
      @JohnDisha 3 дня назад

      @@shanthasilva9587Muu katussek