''ජැක්සන් ඇන්තනී පොරක් ද?'' ජැක්සන්ගේ බෑනාට පොලිසිය ශාරීරික අඩත්තේට්ටම් කරලා - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 3,7 тыс.

  • @damiduprabath8398
    @damiduprabath8398 2 часа назад +991

    ප්‍රසිද්ද නිසා මේ මිනිස්සු මේව කියනව එලි කරනව. ඒත් මේව අපිට උනානම් කරන්න දෙයක් නෑ. මේ පොලිසියේ ඉන්න සමහරක් කාලකන්නි හැසිරෙන විදිහට සාමාන්‍ය මිනිස්සු ගොඩක් අසරන වෙනව

    • @PrabuddhikaThennakoon
      @PrabuddhikaThennakoon 2 часа назад +6

      😢

    • @KumaraChaminda-ty5rx
      @KumaraChaminda-ty5rx 2 часа назад +7

      අනිවාර්යයෙන්ම

    • @Ruwani-u2n
      @Ruwani-u2n 2 часа назад +7

      Hariyata hari

    • @senuwithpinklifestyle3219
      @senuwithpinklifestyle3219 2 часа назад +4

      Ow aththa

    • @AshaSamadi-qd3io
      @AshaSamadi-qd3io 2 часа назад +23

      පොලිස්සිය හොදයි කියනවා නෙවෙයි දැන් ඔය මාධවිලා ඔහොම කදුලු හැලුවාට මහින්දගේ ආන්ඩුව තියෙන කාලේ එයාලා හිටියේ පොලවේ නෙවෙයිනේ දැන් නම් හරියට පොඩි මිනිහා ගැන හිතනවාලු😮

  • @romiyoalex8629
    @romiyoalex8629 3 часа назад +1579

    ජැක්සන් ඇන්තනී කොහොමද කව්ද කියන එක අපිට අදාල නෑ 😊 නිරායුධ පුද්ගලයන්ට පොලිසිය පහරදීම විරුද්ධයි

    • @chandanafernando6477
      @chandanafernando6477 3 часа назад

      ජැක්සන් ඇන්තනී පොරක් නෙවෙයි, හොරෙක් , කැරියෙක්. ඹක අහිංසක කලාකරුවන් චන්දෙ කාලෙට එකතු කරල දෙශපාලකයන්ට පාවා දීල දෙශපාලනයෙන් දෙවල් ලබා ගෙන තමූන්ගෙ පවූල පොසත් කරපූ එකෙක්. පවූලෙ එවූන්ගෙත් ගන්න දෙයක් නෑනෙ ඉතිං. ලංකාවෙ මිනිස්සු දන්නවනෙ ජැක්සන්ගෙ පවූල ගැන. චන්දෙන් පස්සෙ අහිංසක කලා කරුවන්ට වැලෙ වැල් නැති කරපූ එකෙක්. බෑන ලොකු ටොක් දූන්නට ලංකාව දන්නව ජැක්සන් කැරිය ගැන. බොලට ඔය පල දෙන්නෙ ජැක්සන් තාත්ත කරපූව තමයි.

    • @Henegama324
      @Henegama324 2 часа назад +14

      තාම මග එනවා
      ඕගොල්ලො හැමෝම බලන්න්ඩකෝ විමර්ශන කියන තෙලිගු ෆිල්ම් එක.

    • @Mr.Ashiya-Yt
      @Mr.Ashiya-Yt 2 часа назад +1

      @@Henegama324 ela

    • @SusanthaSinghabahu
      @SusanthaSinghabahu 2 часа назад

      ඹයවගේ නරැමොයෝ ඉන්නවා තිතිය සාදාරනය ඉටුවිය යුතුයි

    • @IronMan-u2m
      @IronMan-u2m 2 часа назад +7

      😂මාදය සංදර්සන .
      අලුත්ම Drama එක

  • @prakaashsamoolan9240
    @prakaashsamoolan9240 Час назад +95

    පුංචි කුමාරිහාමි ඔයා. ශක්තිමත් වෙන්න්න. ඔයා වෙනුවෙන් ගොඩ දෙනෙක් ඉන්නව.❤❤❤ අමතක කරන්න එපා❤

  • @meenugurusinghe5
    @meenugurusinghe5 3 часа назад +477

    දරු ප්‍රසූතියෙන් පසු සෑම මවක්ම දැඩි අවදානයෙන් බලා ගත යුතුයි.විශේෂයෙන් පළමු දරු ප්‍රසූතිය සිදු කල මව්වරුන්.ඔව්න් සිටින්නේ දැඩි මානසික සහ ශාරීරික පීඩාවකින් .එවන් මවක් බාහිර ගැටළු වලින් දැඩි සේ පීඩාවට පත් කිරීමෙන් විවිධ සංකුලතා මතු විය හැකියි.එය බිළිදු දරුවාට ද බලපානව.මේ වැරදි වැඩක්.දරුවකු බිහි කිරීමෙන් පසු එම මව හැකි තරම් සුව සේ ආදරයෙන් රැක ගත යුතුයි.

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 3 часа назад +29

      මානව හිමිකම් ණඩුවකට යෑමට ඔවුනට අවකාශ තියෙනවා.

    • @Livingalittle
      @Livingalittle 2 часа назад +5

      Paw appa.. Kiri Dena amma Kenekuta Dena wada , Hana gahapan munta

    • @DiliniDasanayaka-t5u
      @DiliniDasanayaka-t5u 2 часа назад +9

      හැම දේම ඔයාලා fb දානවා. මිනිස්සු කීයක ඇස් වලින් ඇස් වහ වැදෙනවා. දැන් වත් ඔය දෙපල ඒ දේවල් නතර කරන්න.

    • @warunimunasinghe3903
      @warunimunasinghe3903 2 часа назад +6

      ඔව්..මහ පවක් කරගන්නෙ මේ මිනිස්සු.අනේ අහිංසකයි ඒගොල්ලො ඇයි එහෙම කරන්නෙ.ඇත්තටම .😢

    • @rupawasanthi423
      @rupawasanthi423 2 часа назад

      මානව හිමිකම් නඩුවකට යන්න

  • @SajeewaDeviduni
    @SajeewaDeviduni 2 часа назад +329

    අපිටත් ඔය සිද්ධිය ඔය විදියටම වුනා පොලිසියේ මේ ක්‍රියාව ඉක්මනින් නතර කරන්න ඕනේ මිනිස්සුන්ට පොලිසිය ගැන දැනෙන්නේ තමන්ගේ ආරක්ෂාවට සිටින ආයතනයක් ලෙස නෙවෙයි තමන් පොලිසියෙන් ආරක්ෂාවෙන්නේ කොහොමද කියන තැනැයි දැන් මිනිස්සු ඉන්නේ

    • @Achinishashikala893
      @Achinishashikala893 Час назад +7

      මම අදුරන පුතෙකුටත් ඔහොම වෙලා තියෙනවා කෑගල්ලේ පොලීසියෙන්. ඒකත් වැඩ කරන තැනටකිට්ටුව තියෙන කඩේට ගිහින් අයිඩී එක නෑ කියලා . පහුවදා එව්වේ කූඩුවේ දාලා

    • @IreshaKumari-zk7jb
      @IreshaKumari-zk7jb Час назад +6

      අතුරුගිරිය පොලිසියෙන් මගෙ හස්බන්ටත් ඔය දේම උනා

    • @NandanaPerera-xy3gh
      @NandanaPerera-xy3gh Час назад +3

      ​@@Achinishashikala893matat una okama . Kalakanni poliswye awun natura ugurak denna hida owuntq

    • @ShavindyaAmandi
      @ShavindyaAmandi Час назад

      මෙහෙ මල්ලි කෙනෙක්වත් එහෙම අරන් ගිහින් පහුවදා අපි ඇප දීලා ගත්තේ. මොකද්ද මේ නීතිය?

    • @wijejay9059
      @wijejay9059 Час назад +3

      අපිටත් පොලිසියෙන් සාධාරණයක් වුනේ නෑ..උන්ට සොබාදහමින් දඩුවම් ලැබෙනවා ලැබෙනවාමයි. 🤨

  • @gamagews
    @gamagews Час назад +52

    අනිවාර්‍යෙන් මේ ආන්ඩුව යටතේ හෝ මේ මුග්ද පොලිස් හැසිරීම් නැවැත්විය යුතුයි. හැකි උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කල යුතුයි.

  • @LadduJayanthi-ft7wi
    @LadduJayanthi-ft7wi 4 часа назад +982

    මේකතාව ඇත්ත නම්,ඉතාම නොහොබිනා ක්‍රියාවලියක් .නීතිය ක්‍රියාත්මක විය යුතුයි.😮😮😮

    • @windows10-k8h
      @windows10-k8h 3 часа назад +25

      කුඩ්ඩෙක් කියලා හිත්න්න ඇති😂

    • @برينكابرينكا
      @برينكابرينكا 3 часа назад +10

      Anivarayan

    • @upaliranjith2930
      @upaliranjith2930 3 часа назад

      තව ටික කාලෙකින් පාරෙ යන්නත් බැරිවෙයි ​@@windows10-k8h

    • @sujanichampika-fr7zf
      @sujanichampika-fr7zf 3 часа назад +9

      Kudek😂😂😂

    • @chandanafernando6477
      @chandanafernando6477 3 часа назад

      ජැක්සන් ඇන්තනී පොරක් නෙවෙයි, හොරෙක් , කැරියෙක්. ඹක අහිංසක කලාකරුවන් චන්දෙ කාලෙට එකතු කරල දෙශපාලකයන්ට පාවා දීල දෙශපාලනයෙන් දෙවල් ලබා ගෙන තමූන්ගෙ පවූල පොසත් කරපූ එකෙක්. පවූලෙ එවූන්ගෙත් ගන්න දෙයක් නෑනෙ ඉතිං. ලංකාවෙ මිනිස්සු දන්නවනෙ ජැක්සන්ගෙ පවූල ගැන. චන්දෙන් පස්සෙ අහිංසක කලා කරුවන්ට වැලෙ වැල් නැති කරපූ එකෙක්. බෑන ලොකු ටොක් දූන්නට ලංකාව දන්නව ජැක්සන් කැරිය ගැන. බොලට ඔය පල දෙන්නෙ ජැක්සන් තාත්ත කරපූව තමයි.

  • @wickybro4432
    @wickybro4432 2 часа назад +370

    මෙම සිදුවීම සුළුවෙන් තැකිය නොහැකිය. වහාම මෙම පොලිස් සුනකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

    • @Laughingmoment1234
      @Laughingmoment1234 Час назад +3

      අනිවාර්යෙන්ම

    • @wijejay9059
      @wijejay9059 Час назад +2

      අනිවාර්යයෙන් ම පොලිස් සර්පයන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. 🤨🥸

    • @ShanikaAmaraweera
      @ShanikaAmaraweera Час назад +1

      ඔව්

    • @sumithrahearth
      @sumithrahearth Час назад

      අනිවාර්යෙන්

    • @ShenulDeuneth
      @ShenulDeuneth Час назад

      ඇත්තටම ජැක්සන් මහතා පොරක් තමා අනිවාර්යයෙන්ම

  • @onamagulak77
    @onamagulak77 Час назад +15

    මේ කතාව ඇත්ත නම් ඒ අනීතිකව හැසිරැණු අසික්කිත, අවිනීත, වල් වනචර පොලිස් සුනඛයන් වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කල යුතුය,

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 3 часа назад +606

    මේ ගැන සොයා බලා පොලිසියට දැඩි දඩුවම් දිය යුතුයි.

    • @chandanafernando6477
      @chandanafernando6477 3 часа назад

      ජැක්සන් ඇන්තනී පොරක් නෙවෙයි, හොරෙක් , කැරියෙක්. ඹක අහිංසක කලාකරුවන් චන්දෙ කාලෙට එකතු කරල දෙශපාලකයන්ට පාවා දීල දෙශපාලනයෙන් දෙවල් ලබා ගෙන තමූන්ගෙ පවූල පොසත් කරපූ එකෙක්. පවූලෙ එවූන්ගෙත් ගන්න දෙයක් නෑනෙ ඉතිං. ලංකාවෙ මිනිස්සු දන්නවනෙ ජැක්සන්ගෙ පවූල ගැන. චන්දෙන් පස්සෙ අහිංසක කලා කරුවන්ට වැලෙ වැල් නැති කරපූ එකෙක්. බෑන ලොකු ටොක් දූන්නට ලංකාව දන්නව ජැක්සන් කැරිය ගැන. බොලට ඔය පල දෙන්නෙ ජැක්සන් තාත්ත කරපූව තමයි.

    • @roshnibarbour7754
      @roshnibarbour7754 3 часа назад +2

      Definitely. Police shouldn't have done that also he shouldn't have said I am a famous artist!!!

    • @KumaraChaminda-ty5rx
      @KumaraChaminda-ty5rx 2 часа назад +1

      Aniwa

    • @nethranethu9436
      @nethranethu9436 2 часа назад

      අනිවා

  • @champikachampika-hi5tk
    @champikachampika-hi5tk 3 часа назад +512

    ඇත්ත අනිවාර්ය සාධාරණ ඉෂ්ට වේවා!!!

    • @chandanafernando6477
      @chandanafernando6477 3 часа назад

      ජැක්සන් ඇන්තනී පොරක් නෙවෙයි, හොරෙක් , කැරියෙක්. ඹක අහිංසක කලාකරුවන් චන්දෙ කාලෙට එකතු කරල දෙශපාලකයන්ට පාවා දීල දෙශපාලනයෙන් දෙවල් ලබා ගෙන තමූන්ගෙ පවූල පොසත් කරපූ එකෙක්. පවූලෙ එවූන්ගෙත් ගන්න දෙයක් නෑනෙ ඉතිං. ලංකාවෙ මිනිස්සු දන්නවනෙ ජැක්සන්ගෙ පවූල ගැන. චන්දෙන් පස්සෙ අහිංසක කලා කරුවන්ට වැලෙ වැල් නැති කරපූ එකෙක්. බෑන ලොකු ටොක් දූන්නට ලංකාව දන්නව ජැක්සන් කැරිය ගැන. බොලට ඔය පල දෙන්නෙ ජැක්සන් තාත්ත කරපූව තමයි.

    • @windows10-k8h
      @windows10-k8h Час назад

      උබෙ වැඩක් බලාගනිං🤣අනුන්ගෙ ලබ්බවල හොයනවා

    • @sasankapriyadarshana9179
      @sasankapriyadarshana9179 Час назад

      ප්‍රසිද්දයි කියලා ඔළුවෙ තියන් ඉන්න උන්ගෙත් පඩ ෂෝ යනවා බන්...

  • @VihagaLakshitha-o2i
    @VihagaLakshitha-o2i Час назад +28

    අනිත් ඒවා නම් කොහොමද දන්නෑ ජැක්සන් ඇන්තනී කියන්නෙ පොරක් තමයි බන් ❤

  • @EasyPaperCraft-sb6bq
    @EasyPaperCraft-sb6bq 2 часа назад +354

    ජැක්සනී ඇන්තනී පොරක් තමයි.❤❤❤ සාධාරණය ඉටුවේවා....❤️❤️

    • @dameprasa4614
      @dameprasa4614 Час назад +14

      උඹට ජැක්සන් පොරක් උනාට අපිට නම් ඒකේ වැදගත්කමක් නැහැ මොකක් හරි ප්‍රශ්නයක් තියනවනම් ජැක්සන් ඇත්තඩී අරයා මෙයා කියලා විශේෂත්වක් නැතුව සාමාන්‍ය මනුස්සයකට වූ අකරතැබ්බයක් ලෙස පරීක්ෂණ පවත්වන එක තමයි හොඳ

    • @amazingvideos550
      @amazingvideos550 Час назад

      🤣

    • @ShanikaAmaraweera
      @ShanikaAmaraweera Час назад

      ❤❤

    • @sntec9307
      @sntec9307 Час назад

      @@dameprasa4614 hoda harek ratakapu

    • @PuspaJayantha-f2m
      @PuspaJayantha-f2m 56 минут назад +1

      Jackson.enthani.horek

  • @KrishmiSumeda
    @KrishmiSumeda 3 часа назад +530

    අනිවාර්න් ඔය පොලිස් බල්ලො තුන් දෙනා උසාවියට ගෙන්න❤❤

    • @Janithprsanna
      @Janithprsanna 3 часа назад +9

      මෙයා ගේ බබාට දැන් කලාන්තේ නැතුව අති මුන් ජනප්‍රියයි ප්‍රසිද්ද යි කියලා ඔය රගන්නේ..

    • @chandanafernando6477
      @chandanafernando6477 3 часа назад +1

      ජැක්සන්ගෙ පවූලෙ තමයි අයාලෙ යන බල්ලොයි , බැල්ලියොයි ඉන්නෙ

    • @WathsalaSawarnamali-el3hc
      @WathsalaSawarnamali-el3hc 2 часа назад +2

      @@Janithprsanna yes

    • @romhesh
      @romhesh 2 часа назад +6

      Thopita mehema wenakan danenne ​naha neda Ballo.@@Janithprsanna

    • @Samcromer444
      @Samcromer444 2 часа назад +12

      @@Janithprsannaනෑ පොලිස් කාරයෝ වැරදි අයිඩින්ටි නෑ කියලා පොලීසියට ගෙනියන්න බෑනෙ.

  • @kotuwilaranjani262
    @kotuwilaranjani262 Час назад +19

    ගරු ජනාධිපතිතුමනි ඔබ තුමාගේ අවධානයට යොමු වේවා!.අහද්දී ඉතාමත් අප්‍රසන්න යි.

  • @AmithRavindra
    @AmithRavindra 3 часа назад +351

    මෙම සිදුවිම තරයෙ හෙලාදකින්නඔනෙ.....පොලිසියේ රාජකාරි ගැන මාහජනතාව වෙච්චි වන අපි සතුටුවෙන්නෙ නැහැ ..

  • @priyadarshiniperera2168
    @priyadarshiniperera2168 4 часа назад +507

    අතුරුගිරිය තලංගම පොලිසි හැසිරෙන ආකාරය අනුමත කල නොහැකියි..මේ පොලිසි නියාමනයට ආයතනයක් අවශ්‍යයි...මේ පොලිස් නිලධාරීන්ට එරෙහිව වාහම නීතිමය පියවර ගත යුතුය

    • @erangadeepani7442
      @erangadeepani7442 3 часа назад +7

      දොම්පෙ පොලීසියෙ නිලධාරීනුත් ඔය ආකාරයටම තමයි හැසිරීම 😓

    • @JASINTHASIRIKUMARAPATHIRANNEHE
      @JASINTHASIRIKUMARAPATHIRANNEHE 3 часа назад +2

      Sakkkli ballo jvp ballo sakkiya thopita🎉 Hana wdinwa

    • @GangaSureka
      @GangaSureka 3 часа назад

      අතුරුගුරිය තලන්ගම විතරක් නෙවෙයි ලංකාවෙම පොලීසි එහෙම තමයි 90% ඉන්නෙ පොලිස් මහත්හොරු කරන්නෙම තුප්පහි වැඩ

    • @chathurangamaswal6490
      @chathurangamaswal6490 3 часа назад +3

      Mula lankawema hana police station ehekama innawa majara asikkith un

    • @NandanaPerera-xy3gh
      @NandanaPerera-xy3gh Час назад

      Ai wweragula

  • @naaradaofficial
    @naaradaofficial Час назад +24

    මන් දන්න කෙනෙකුටත් වීරඹුගෙදර පොලීසියෙන් ඔහොම වෙලා තියෙනවා. මන් මෙයාලට වැඩියේ කැමතිනම් නෑ. ඒත් මේ වෙන දේනම් නවත්තන්න ඕනේ.

    • @prasaino1
      @prasaino1 31 минуту назад +1

      me kathawa aththa meheth ookama una

  • @Rplsampath
    @Rplsampath 3 часа назад +443

    තලංගම විතරක් නෙවෙයි ලංකාවේ හැම පොලිසියක්ම ඔහොම තමා😂😂

    • @Dream-h317v
      @Dream-h317v 3 часа назад +13

      ඔව්

    • @chandanafernando6477
      @chandanafernando6477 3 часа назад

      ජැක්සන් ඇන්තනී පොරක් නෙවෙයි, හොරෙක් , කැරියෙක්. ඹක අහිංසක කලාකරුවන් චන්දෙ කාලෙට එකතු කරල දෙශපාලකයන්ට පාවා දීල දෙශපාලනයෙන් දෙවල් ලබා ගෙන තමූන්ගෙ පවූල පොසත් කරපූ එකෙක්. පවූලෙ එවූන්ගෙත් ගන්න දෙයක් නෑනෙ ඉතිං. ලංකාවෙ මිනිස්සු දන්නවනෙ ජැක්සන්ගෙ පවූල ගැන. චන්දෙන් පස්සෙ අහිංසක කලා කරුවන්ට වැලෙ වැල් නැති කරපූ එකෙක්. බෑන ලොකු ටොක් දූන්නට ලංකාව දන්නව ජැක්සන් කැරිය ගැන. බොලට ඔය පල දෙන්නෙ ජැක්සන් තාත්ත කරපූව තමයි.

    • @Cricketwithkevin24
      @Cricketwithkevin24 3 часа назад +13

      Sirawata wattala policy innawa hena chandi tikak gobba yakku

    • @pramuditha3510
      @pramuditha3510 3 часа назад +10

      ඇත්ත

    • @cheryl405
      @cheryl405 2 часа назад +3

      තලංගම නෙමෙ අතුරුගිරිය පොලිසිය

  • @madushankaruwan2104
    @madushankaruwan2104 3 часа назад +138

    මෙය ලංකාවේ ගොඩක් දෙනෙකුට පොලිස් නිලධාරී විසින් කරන දයක්, මේය වහාම නතර කටයුතුයි.

  • @edhirisenanayake1310
    @edhirisenanayake1310 35 минут назад +31

    මුන් ගන්ජා ගහලා ඉන්න ඇත්තේ,මානසික ලෙඩ්ඩු,පොලිස් පති තුමනී ඔබ තුමාගේ අවදානය යොමු වේවා,

    • @lahiruarosha5092
      @lahiruarosha5092 7 минут назад +1

      Ai ban ubala ඔහොම හිතින්ne...තමන්ට වුනාම therei....ආණ්ඩුව adalane..

    • @chandani9203
      @chandani9203 3 минуты назад

      Polisiye aewnda ganja gahala Inna. Aeththe

  • @SithijaAberathna-p7x
    @SithijaAberathna-p7x 2 часа назад +67

    අනුර මහත්තයෝ. සාධාරනය ඉටු කරන්න. ජනාධිපතිතුමා මේවා පෙනේවා.ලෝකේ ජරාම පොලිසි.. ☹️✊.

  • @wineethasenavirarthna4482
    @wineethasenavirarthna4482 3 часа назад +224

    අපි ඔබ සමගයි කසුන්, මාදවි මෙයට සාදාරනයක් ඉටු වියයුතුයි. අපේ ආදරණිය කලා කරු ගැන නොදන්නා පිස්සු පොලිස් නිලධාරීන් ගැන කණගාටුයි.

    • @IndramalJanith
      @IndramalJanith 3 часа назад +1

      ❤❤❤

    • @ravindudilshan4318
      @ravindudilshan4318 2 часа назад

      🤣🤣🤣🤮🤮🤮🤮🤮

    • @Ohmygossips
      @Ohmygossips 2 часа назад

      මුං මේ රටකට පනින්න හේතු ගොතනවා..... උද්දික පුතා 2😢😢😢

  • @SleepyRoseBush-tp3ch
    @SleepyRoseBush-tp3ch 56 минут назад +17

    ඒ ගොල්ලො ඉන්න කොට කරපුවා මේ ගොල්ලො කරනවා නම් අනුරට ත් අබ සරනයි දාන්න නඩු සාදරනත් වය අගයන මිනිසුන් ඕවා හෙලා දකිනවා

  • @jobhoyannno3865
    @jobhoyannno3865 2 часа назад +176

    කසුන් මහතානෙනි අපි ඔබට නය ගැතියි..මහජන බදු මුදලින් පඩි ගන්න වුන්ට නීතියෙ රාමුවන් පෙන්නුවාට❤❤❤

    • @Nadun.Kavinda..Driftwood-cx3qj
      @Nadun.Kavinda..Driftwood-cx3qj Час назад

      ❤❤

    • @LakpriyaPriyamadu-ve3qb
      @LakpriyaPriyamadu-ve3qb Час назад +2

      බදු මුදලින් තමයි ඔක්කොම රාජ්‍ය සේවකයෝ පඩි ගන්නේ

    • @ChamikaFern
      @ChamikaFern 36 минут назад

      @@jobhoyannno3865 asylum visa dhemu

    • @fim2699
      @fim2699 33 минуты назад

      ඒ මොකෝ බං ණයගැති....🤔🤔🤔
      අපි කිව්වම මාත් නයද...
      ෆුල් කොම්ෆුස් කියහන්කො...

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj 3 часа назад +168

    පොලිසියට සුනඛ වැඩ කරන්න දෙන්නම එපා

  • @OshadhiGunathilake
    @OshadhiGunathilake 58 минут назад +22

    මේ දෙය ඌට නෙවෙයි අපිට වෙන්න පුලුවන් කොයිවෙලාවක වුනත්. එච්චරට පීච්චං ලංකාවේ පොලිසිය .

    • @prasaino1
      @prasaino1 33 минуты назад

      mama danuwathwa kipa denekuta una pahu giya dawas wala id na kiyala game awidina gamema minissu aran giya jeep eke dagena. adu gane game minihek gen wath ahanne na waruwak thiyan idala thamai ewanne

    • @chandani9203
      @chandani9203 2 минуты назад

      Mage puthata unata malabe polisiyen

  • @sameerajayalath9008
    @sameerajayalath9008 4 часа назад +401

    ජැක්සන්ගෙන් වැඩක් නෑ. මේක ඇත්ත නම් නීතිය ඉෂ්ට වෙන්න ඕනේ

    • @ChamikaFern
      @ChamikaFern 2 часа назад

      @@sameerajayalath9008 asylum visa try

    • @ONEANDONLY-c2o
      @ONEANDONLY-c2o 2 часа назад +1

      කවුද ඇත්තටම ජැක්සන් කියන්නේ ..

    • @udayakodi
      @udayakodi 2 часа назад +3

      ​@@ONEANDONLY-c2oඔයා පොලීසියෙද😂😂😂

    • @dulachsenura6080
      @dulachsenura6080 Час назад +1

      @@ONEANDONLY-c2o අදද ඉපදුනේ නැත්තම් සමාජ ගත වුනේ අදද 😅

    • @anilweerawardana2789
      @anilweerawardana2789 Час назад

      ​@@ONEANDONLY-c2o සුද්දෝ බලහත්කාරයෙන් දූෂණය කරලා බිහිවුණු පරම්පරාවල එකෙක් කියලා පේනවා

  • @ruwanrajapaksha5290
    @ruwanrajapaksha5290 3 часа назад +194

    ජැක්සන් පොරක් තමා අපිට අතුරැගියට නොවුනට

    • @maliedisanayaka4827
      @maliedisanayaka4827 Час назад +2

      ඔය සක්කිලින්ට ජෑස්සන් ඇන්තනී පොරක් නොවුනට අපට ඔහු කලාව අතින් වස්තුවක්. ❤❤❤❤

    • @ShenulDeuneth
      @ShenulDeuneth Час назад

      අනිවා,

  • @sameerajayakody4960
    @sameerajayakody4960 Час назад +12

    ලැජ්ජයි. හෙට මට උනත් ඔක වෙන්න පුලුවන්. බලමු හිතපු වෙනස වේයිද කියල..

  • @Thenice1234
    @Thenice1234 2 часа назад +191

    සොයා බලා සාදාරනය ඉස්ට කරන්න ස්තුතිය

  • @AjithKumaraTube
    @AjithKumaraTube 2 часа назад +170

    මේක තමයි...... ලංකාවෙ බදුවලින් ජීවත්වෙන ෆොලි - ස් බල්ලන් ගෙ සාමාන්‍ය තත්වය​...

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 40 минут назад +11

    ඕවා මහ හෙන ගහන අපරාද,, ජනාධිපති තුමාගෙ අවදානය.බලාපොරොත්තු වෙමි,,,,,,, ,

  • @sujithmalawisuriya8033
    @sujithmalawisuriya8033 2 часа назад +64

    වහාම මොවුන්ට සාධාරණය ඉටු කල යුතුයි. දේශපාලන පලිගැනීමක් විය හැක

  • @Ceylon.visit_desambe
    @Ceylon.visit_desambe 2 часа назад +79

    මත් පොලිසියෙන් ඔකම
    කරා පැය 6ක්
    පොලිසියේ තියාගත්තා පාරෙ ඇවිදින්න බෑ දැන් මට මෙ සිද්දිය තුන් පාරක් උනා

    • @nimodhyameddage8839
      @nimodhyameddage8839 Час назад

      Kawada wune me lagaida??mkada herhuwa?

    • @sasankapriyadarshana9179
      @sasankapriyadarshana9179 Час назад

      අයිඩි එක අරන් යන්න.

    • @prasaino1
      @prasaino1 35 минут назад

      me kathawa aththa ape gameth una pare giya game minihek id eke na kiyala dagena giya game kenek kiyala kiwwath aran giya ahinsaka manussayek. neethiyak da nadda danne na habai ehema neethi wadak na

  • @ranithakannangara5782
    @ranithakannangara5782 Час назад +15

    සිදුවෙලා තිබෙන දේ හරිම අසාධාරණයි

  • @hashanchinthaka757
    @hashanchinthaka757 3 часа назад +286

    පොලිසියෙ වැඩ කරන උන්ට රිදිලා පව් 😅 අපිනෙ දන්නෙ පොලිස් බල්ලන්ගෙ හැටි

    • @Nancydreew
      @Nancydreew 2 часа назад

      ඇත්තක් , ගෑනියෙක්ට පාරෙ යන්න නෑ , ට්‍රැෆික් බල්ලො නිසා ⚡

    • @ChamikaFern
      @ChamikaFern 2 часа назад

      @@hashanchinthaka757 asylum visa try

    • @padmini2568
      @padmini2568 Час назад

      Kanthawak thaniyama p.yawanna minissu baya ei kiyala man ahanna kemathi p.niladaringe nonalagen.

    • @sasankapriyadarshana9179
      @sasankapriyadarshana9179 56 минут назад

      ප්‍රසිද්දයි කියලා ඔළුවෙන් ඇවිදින්නත් බැ බන්...ප්‍රසිද්ද අය අත්අඩංගුවට ගන්නම බැරිද...සදාරන ආසාදරන පැත්ත බලලා දඩුවම් කරන එකෙ වරදක් නැ බන්...

    • @ChamikaFern
      @ChamikaFern 39 минут назад

      @@hashanchinthaka757 uddika putha part 2

  • @PasinduMallikaarachchi
    @PasinduMallikaarachchi 3 часа назад +250

    ජැක්සන් ඇන්තනී පොරක් ද? ඔව් පොරක් තමයි.

    • @ChamikaFern
      @ChamikaFern 2 часа назад +5

      @@PasinduMallikaarachchi asylum visa try

    • @nisansalamaduwanthi6487
      @nisansalamaduwanthi6487 2 часа назад +12

      එකෙන්ම... ආයේ ඒ වගේ පොරක් හොයාගන්න ලැබේද දන්නෑ 😢

    • @ChamikaFern
      @ChamikaFern 2 часа назад +4

      @@PasinduMallikaarachchi uddika putha part 2

    • @rameezdasthakeer2666
      @rameezdasthakeer2666 Час назад

      හොර රජපක්ෂලාට පොරක් අපිට නොවැයි

    • @ShashikaSampath-l8u
      @ShashikaSampath-l8u Час назад

      ​@@rameezdasthakeer2666thopita porak nemei thamai..😂😂😂

  • @sanjuyoutube4159
    @sanjuyoutube4159 46 минут назад +12

    යියා බ්න් මෙ පොලිස් හැත්තනම්😂

  • @ashantharindu4380
    @ashantharindu4380 3 часа назад +171

    මේක හැමදාම කරන්න බෑ පොලීසියට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි

  • @ThamaraKumari-ye1ej
    @ThamaraKumari-ye1ej 3 часа назад +178

    මාදවී කිරිදෙන මවක් පව් පොලීසියට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරන්න මේ ගැන විමර්ශනයක් සිදු කල යුතුයි

    • @chandanafernando6477
      @chandanafernando6477 3 часа назад +10

      පොලිසියට කීරි දෙන්න ගියාද දන්නෑ . අතීතය හොද නෑනෙ

    • @worldluckyproducts8541
      @worldluckyproducts8541 3 часа назад

      ​@@chandanafernando6477😂😅

    • @Janithprsanna
      @Janithprsanna 3 часа назад +4

      උබ පලයන් කිරි දෙන්න වොයිස් කට් දෙන වෙලා වේ කලන්තේ අති.. 🤣

    • @AlE2001-REACTION
      @AlE2001-REACTION 3 часа назад

      ​@chandanafernando6477 😂

    • @nilminikumari2085
      @nilminikumari2085 2 часа назад +5

      ​@@Janithprsannaloke පලවෙනි කිරිදෙන mawa

  • @DammikaKulathilaka
    @DammikaKulathilaka 14 минут назад +2

    කරුනාකරල මෙ ගැන ඇත්ත හොයන්න මෙ වගෙ නිළදාරි පොලිසිය ටත් ලැජ්ජාවක්

  • @vipularohitha320
    @vipularohitha320 3 часа назад +153

    මේ කතාව ඇත්නමි 😢 පොලිසිය සමිපුර්ණ වැරදියි ? පොලිස්තිතුමනි අවදානය යේමුකරන්න ??????

    • @prasaino1
      @prasaino1 29 минут назад

      me de une meyalata witharak nowei pahu giya dawaswala idala me prashneta muna dunna godak aya innawa

  • @mnawaratna174
    @mnawaratna174 3 часа назад +169

    අනිවාර්යයෙන්ම සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන

  • @Ashi12390
    @Ashi12390 55 минут назад +9

    ඒ කාලකාන්නින්ට ස්වාභාදහම දඩුවම් දෙනවාමයි පවුල් පිටින් හැදිගැවිලා යන්නම,හරි නීතියක් නැත්නම්

  • @nuvansanjeeva8996
    @nuvansanjeeva8996 3 часа назад +156

    රෑට මුර සංචාරයේ දාන්න ඕනේ මොලේ තියන නිලධාරීන්

    • @sasankapriyadarshana9179
      @sasankapriyadarshana9179 53 минуты назад

      දෙපැත්තක් තියනවා මෙ හැමදෙකම..ප්‍රසිද්දයි කියලා ඔළුවෙන් ඇවිදින්න ගියාමත් ඔහොම දෙවල් වෙනවා මන් හිතන්නේ...මෙයාලත් රගන්න ඇති ඒ පවර් එකට..

  • @rasindumatheesha9871
    @rasindumatheesha9871 4 часа назад +212

    මේක ඇත්තටම මට පෞද්ගලිකව සිදු උන සිදුවීමක් මටත් මෙවැනි සිද්දියක් උනා අපිට පාරෙ බැහැල නිදහසෙ යන්න බැහැ ඔවුන්ගෙ බලය අයුතු ලෙස පාවිචචි කරනවා මොහු සමාජයෙ ජනප්‍රිය පුද්ගලයෙක් නිසා ඔහුට ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් තියෙනවා නමුත් අපි කව්ද? කාටද මේ පිලිබද පැමිනිලි කරන්නෙ? පොලිසියටමද ?

    • @kavindubandara7172
      @kavindubandara7172 3 часа назад +11

      ජනාධිපතිනිට දැනුම් දෙන්න

    • @Dream-h317v
      @Dream-h317v 3 часа назад +6

      හරියට හරි..

    • @ArunWithanage
      @ArunWithanage 3 часа назад +4

      attha eakanam attha

    • @TUBEH991
      @TUBEH991 3 часа назад +5

      සිරා ඈ..

    • @Dream-h317v
      @Dream-h317v 3 часа назад +12

      @@rasindumatheesha9871 පොලීසියේ වුනු පලියට මිනිස්සුන්ට නීතියෙන් පිට පාට් දාන්න පොලිස් නිලධාරීන් ට අයිතියක් නෑ ...

  • @wasanthaambagaspitiya6533
    @wasanthaambagaspitiya6533 38 минут назад +3

    😢මේ සිද්ධිය ඇත්ත නම් අනිවාර්යයෙන් ම නීතිය ක්‍රීයාත්මක විය යුතුමයි. අනිවාර්යෙන්ම යුක්තිය ඉටු වේවා!!!

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 3 часа назад +51

    පමණක් පොලීසියේ මහතුන්ට තවමත් තේරිලා නෑ, නීතිය සහ සාමය රැකීමට මිසෙක ඊට වඩා දෙයකට නෙවෙයි ඒ අය ඉන්නේ කියලා.
    සාධාදණය ඉශ්ඨ විය යුතුයි මොවුනට.

  • @dilkisandamali8168
    @dilkisandamali8168 2 часа назад +93

    හරිම දුකයි මේ පහරදීම මුළුකළා සංහතියටම කරපු පහර දීමක්.😢😢😢 පෞද්ගලික පලිගැනීමක්.

    • @pragashcivic199499
      @pragashcivic199499 26 минут назад

      මෙයත් කලාකරැවෙක්ද?

  • @maheshdilshan7785
    @maheshdilshan7785 49 минут назад +1

    ජැක්සන් ඇන්තනගේ බෑනා කිව්වා කියලා නිදහස් කල යුතු නැත... නමුත් සාදාරන නීතියක් රටේ ස්ථාපිත කල යුතුයි

  • @IndikaSudath-v5z
    @IndikaSudath-v5z 4 часа назад +162

    නීතිය අනිවර්‍යයෙන්ම ඉෂ්ට කරන්න මහජන ආරක්ෂක aemathi.තුමා.

    • @chandanafernando6477
      @chandanafernando6477 3 часа назад

      ජැක්සන් ඇන්තනී පොරක් නෙවෙයි, හොරෙක් , කැරියෙක්. ඹක අහිංසක කලාකරුවන් චන්දෙ කාලෙට එකතු කරල දෙශපාලකයන්ට පාවා දීල දෙශපාලනයෙන් දෙවල් ලබා ගෙන තමූන්ගෙ පවූල පොසත් කරපූ එකෙක්. පවූලෙ එවූන්ගෙත් ගන්න දෙයක් නෑනෙ ඉතිං. ලංකාවෙ මිනිස්සු දන්නවනෙ ජැක්සන්ගෙ පවූල ගැන. චන්දෙන් පස්සෙ අහිංසක කලා කරුවන්ට වැලෙ වැල් නැති කරපූ එකෙක්. බෑන ලොකු ටොක් දූන්නට ලංකාව දන්නව ජැක්සන් කැරිය ගැන. බොලට ඔය පල දෙන්නෙ ජැක්සන් තාත්ත කරපූව තමයි.

  • @ShamaliPerers
    @ShamaliPerers 3 часа назад +103

    කියන කතාව ඇත්තනම් අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුමයි

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 3 часа назад +5

      මම නමි මේ තරැණ යුවළට දෙන අවවාදය නමි
      උදේ හිටන් රෑ වනතුරැ සමාජ මාධ්‍ය පින්තුර විඩියෝ දාන්න එපා පුළුවන්තරමි පෞද්ගලික ජිවිතේ තොරතුරැ සඟවා ගන්න
      විවාහ කිපයක් කරගත් බෙහෝ කලාකරැවෝ පෙර බිරිඳට පෙර සැමියාට පේන්න සමාජ මාධ්‍ය වල හරියට videos දානවා
      ඒකයි මේ හැම ප්‍රශ්නයක්ම ලෝකයාගෙන් සැඟව ජිවත් වන තරමට ජිවිතය සතුටුදායකයි
      ඔබලාට නිතියෙන් සහනය ලැබේවායි මම පතනවා සතුට වාසනාව ලැබේවා❤

    • @DileemaHarshani-hn2di
      @DileemaHarshani-hn2di 2 часа назад

      ❤​@@ramalikulasinghe2915

  • @DilkiMadushika-m8r
    @DilkiMadushika-m8r 21 минуту назад +1

    අද මේ මිනිස්සුන්ට උන දේ, හෙට අපිට අපේ පවුලේ සාමාජිකයන්ට වෙන්න පුළුවන්, හැකි ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

  • @SheebaWikramarathne
    @SheebaWikramarathne 3 часа назад +162

    ආණ්ඩුව අපහසුවට පත් කරන්න පොලිසිය මෙ වගෙ වැඩ කරනවද දන්නෙ නැ .එ ගැන සොයා බලන්න .

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 3 часа назад +3

      Anduwa dinapu pahu wenida ..ape paththe depala hani patan gaththa niladarita wada karala pennanawa kiyala

    • @lahiruku
      @lahiruku 2 часа назад +5

      Ou Ou pala jvp karaya

    • @SadewOshada
      @SadewOshada 2 часа назад +2

      ​@@lahiruku පල පල වස්සා😂😂

    • @evopowerbomb3862
      @evopowerbomb3862 2 часа назад

      මටත් හිතෙනවා

    • @LalithaChandrani-b4b
      @LalithaChandrani-b4b 29 минут назад

      ඔයාලට තියෙන්නේ හයියෙන් හුළඟක් හැමුවත් ආණ්ඩුව අපහසුවට පත් කරන භීතිකාව තියෙන්නේ😂😂😂😂😂

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 3 часа назад +100

    ආණ්ඩුව ට කැළලක් කරන්න කරපු වැඩක් වෙන්න පුලුවන්.පොලිස් කාරයෝ ටිකගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් කළ යුතුමය .

  • @PriyakaUdayangani-uv2pi
    @PriyakaUdayangani-uv2pi 44 минуты назад +4

    ඕක පිටුපස ඉන්නේ කවුද කයලා අනිවාර්යෙන් සොයන්න ඕන

  • @NilanthaHewage
    @NilanthaHewage 2 часа назад +35

    පොලිසියට විරුද්ධව නිතිමය පියවර ගත යුතුයි මේ අන්ඩුව නොමග යවන්න පොලිසිය කටයුතු කරනබව පැහැදිලියි

  • @ThushariThalagalage
    @ThushariThalagalage 3 часа назад +62

    මේක ආන්ඩුව නෙවෙයි ....පොලීසිය සම්බන්දව හොයලා බලන්න ඕනැ ..

  • @shehandilshanka6492
    @shehandilshanka6492 35 минут назад

    මට හිතේනවා විපක්සේ හැතිකරය ගහපූ හින් ගේමක්ද කියලත්

  • @MoorhaAjantha
    @MoorhaAjantha 2 часа назад +26

    යකෝ ජැක්සන් ඇන්තනි කියන්නේ ලෝකෙටම පොරක් තමයි 👌👌👌

    • @sasankapriyadarshana9179
      @sasankapriyadarshana9179 44 минуты назад +1

      නැනලා මස්සිනලා ඔක්කොම එහෙමද.😂😂😂😂

  • @sithumisamindi-kw6fh5yj2l
    @sithumisamindi-kw6fh5yj2l 3 часа назад +131

    ජැක්සන් ඇන්තනි පොරක් තමයි❤කසුන් නම් ලංකාවක් අදුරන්නේ නැ😌

  • @japandinapotha7135
    @japandinapotha7135 37 минут назад +3

    මේ වගේ සිද්ධියක් උනා මගෙ තාත්තට, ගෙදර ඉඳල කිලෝමීටරයක් වගේ තියන ටවුන් එකට ගිහින් එනකොට ත්‍රී විල් එකකින් ආව ගනේමුල්ලෙ පොලිසියෙ පොලිස් බල්ලො ටිකක් අයිඩින්ටිය ඉල්ලලා ළඟ නැති හින්ද අල්ලගෙන ගිහින් රෑ එලි වෙනකල් පොලිසියෙ තියාගෙන හිටියා.. තව දෙතුන් දෙනෙක් ඒ වරදටම අල්ලන් ඇවිත් හිටිය කිව්වා, රෑ එලි වෙනකල් කුණුහරපෙන් බැන්න කිව්වා කුණුවෙන්න බීලා හිටපු ඒ පොලිස් බල්ලො ටික.

  • @shamithd9367
    @shamithd9367 2 часа назад +124

    ජැක්සන් ඇන්තනි පොරක්ද ? උත්තරය ඉතා සරලයි.. ඔව්.. පොරක්

  • @maheshshalu-u7g
    @maheshshalu-u7g 3 часа назад +104

    පොලිසිය. කීයන්නේ ඡරා යක්කු ඡනාදීපතී තුමනී බලන්න

  • @SenethHeshan
    @SenethHeshan Час назад +11

    ස්තානාදිපතිට බඩු හරී , ඉල්ලන් කනවා කියන්නෙ ඕකට තමා , ඔහොම දෙයක් අපිට උනානම් 😢 අපි ගැන බලන්න එකෙක් නෑ , පොලීසිය හොදයි ###

  • @surinawaenakularurya-pm4cw
    @surinawaenakularurya-pm4cw 2 часа назад +38

    අනේ අම්මෝ මේක ඔක්කොම බලන්න නම් බෑ දුකයි . මේ අයට සාදාරනයක් කරන්න පව් 😢 අනික මාදවි කිරි දෙන මවක් පව් එයා😢

  • @TharushaLakshan-j9s
    @TharushaLakshan-j9s 3 часа назад +33

    හැම අතකින්ම දූශිත රටක් මේ ..කොච්චර ගොඩ යන්න දැගලුවත් වැඩක් නෑ රාජ්‍ය සේවය දූශිතයි😢

  • @anushanishani8966
    @anushanishani8966 52 минуты назад +9

    රටට නිතියක් තියෙනවා අපි නිතියට ගරු කල යුතුයි

    • @prasaino1
      @prasaino1 28 минут назад +1

      neethiyata garu karanna ona thamai oya gedara idan parata awama tikakta id eka na kiyala dagena giyama eeka harida? oyata unanam therei amaruwa mokada ooka ape kenekutath una

  • @NadukaSusanjaya
    @NadukaSusanjaya 3 часа назад +58

    හරියට ඉගෙන ගත්තේ නැති උන් පොලිසියයට ගියාම ඔහොම වෙනවා

    • @SahanChamara-o7r
      @SahanChamara-o7r 2 часа назад +1

      Ow policiye inne hodata igena gaththa unne

    • @dulachsenura6080
      @dulachsenura6080 Час назад

      හම්මේ police වලත් ඉන්නේ හොද උපාසකයෝ නේ 😁

    • @sasankapriyadarshana9179
      @sasankapriyadarshana9179 46 минут назад

      මහත්තයා සියල්ල ඉගන ගත්තු කෙනෙක්ද.😂😂😂😂😂

  • @sugathsuriya
    @sugathsuriya 4 часа назад +71

    මොනවා උනත් පොලිසිය හරිම අමානුෂිකයි.... පොලිසිය නිවැරදි විය යුතුයි...

  • @pasinduprasad3933
    @pasinduprasad3933 2 минуты назад

    මටත් ඔය සිද්ධියම වුණා.අපේ ගෙවල් ලඟදි. දැන් මාස හතරකට කලින්.. උන්ට නඩු නෑ කියලා.. රාජකාරි පොත පුරවගන්න ඔහොම කරන්නෙ.😢

  • @JeevanthaWickramaarachchi
    @JeevanthaWickramaarachchi 3 часа назад +82

    ඒ කාලේ උනානම් පොලිසිය නෙමේ වැරදි.රජය..

    • @SVA790
      @SVA790 3 часа назад +4

      අපෝ ඔව් දැන් ඉතිං අනුරගෙ පොලිසිය

    • @madushanthilakarathna2547
      @madushanthilakarathna2547 3 часа назад +5

      අම්මෝ ඔව් රජයට බයින්නෙ එහෙනම්

    • @yvonnefernando6504
      @yvonnefernando6504 2 часа назад

      Look into this matter deeply,reality may not be what we see now.justice must be served

    • @DrKalindi
      @DrKalindi Час назад

      Exactly well said brother

    • @JhonaHerath
      @JhonaHerath 22 минуты назад

      Npp anduwa wagakiyanna one😢😢😢😢 appiriyai 😢😢😢😢

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 3 часа назад +94

    කියන තරම් නම් අහිංසක විදියට ඉන්න නැතුව ඇති.. ලොවෙත් පොඩි තගක් දාන්න ඇති ජැක්සන්ගෙ බෑනා කියලා.. මොනවා උනත් හරි පරීක්ෂණයක් කරලා වැරැද්දට දඩුවම් දෙන්න ඕන..🙏

    • @menakawijesinghe9265
      @menakawijesinghe9265 3 часа назад

      අනිවාර්යයෙන්.ජැක්සන්ව කොහොමත් මෙයාලා අලෙවිකරනවා එයාලගෙ වැඩ කරන්න.නීතිය හැමෝම සාධාරණ වෙන්න ඕන.හැබැයි අරයගෙ මෙයාගෙ දරුවො කියලා විශේෂයක් කරන්න ඕන නෑ.

    • @supunsuranga866
      @supunsuranga866 3 часа назад +1

      සිරා කතාව 😅

    • @ChesaraLakshith
      @ChesaraLakshith Час назад +2

      Sira kathawa matath eka theruna

    • @inokarajapaksha3914
      @inokarajapaksha3914 Час назад +1

      Mata eka hithuna

  • @indukumari1159
    @indukumari1159 43 минуты назад +3

    මොනවා කීවත් හරිම අසාදාරනයක්, පොලිස් නිලදාරීන් හරිම වැරදියි.

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 часа назад +20

    මේ විදිහට පිස්සුවෙන් වගේ මේ මිනිස්සුන්ට තවත් වධ දෙන්න ලංකාවේ මිනිස්සුන්ට පිස්සුද? තවදුරටත් මිනිස්සුන්ට වෛරය පතුරවමින් , අඩත්තේට්ටම් කරන්න ඉඩ දෙන්න බැහැ.

  • @DK_Science
    @DK_Science 3 часа назад +101

    මේ විදිහටමනම් වෙලා තියෙන්නේ වැඩේ වැරදී. ඒත් මේ මිනිහා රගපාන්නේ ජැක්සන් වගේමයි 😮 කොහොමත් පොලිසියට ලොකු සීන් දාන්න එපා. ලොකු සීන් දැම්මත් පොලිසියත් මෙහෙම හැසිරෙන්න එපා. මුන් දේශපාලන අනාතයෝ. මේ සේරම යන්නෙ දැන් ආණ්ඩුව පිටින් 😢

  • @HerathMadagedera
    @HerathMadagedera 2 минуты назад

    පොලීසියේ මෙම ක්‍රියාව තරයේ හෙලාදකිමු.

  • @harshanamudalige8599
    @harshanamudalige8599 3 часа назад +63

    සමහර කමෙන්ට් දැක්කම හිතෙනවා උන්ගෙ පව්ල් වලට වෙනකම් ඔහොමම තමා.
    😢😢😢

    • @chathurasandaruwan4606
      @chathurasandaruwan4606 3 часа назад +1

      කියන ඕන බයිලයක් පිලිගන්න ඕන නෑ ඉතින් 👍

    • @Acerrubrum-t1m
      @Acerrubrum-t1m 3 часа назад +1

      ඒ ජෙප්පෝ 🤣

    • @BuddikaNilmini-i2o
      @BuddikaNilmini-i2o 3 часа назад +1

      කියලා වැඩක් නැ මොකද වෙලා තියෙන්නෙ කියලා බලලා සාදරනයක් කරාම ඉවරයි රටේ වෙන හැමදේටම රජය පලි නැ

  • @NuwanFernando-o2q
    @NuwanFernando-o2q 3 часа назад +29

    පොලිසියත් කොනක ඉදන් හදන්න ඕනා. තාමත් බලුවැඩ ඉවරක් නැහැ .දැන් හොඳටම ඇති.

  • @Sarafdo-m4d
    @Sarafdo-m4d 44 минуты назад +1

    SHAME on SRI LANKA POLICE....!!!

  • @madhukaprasad7277
    @madhukaprasad7277 3 часа назад +20

    අනික් ඔක්කොම වැරදී උනත්, දවස් 18 දරුවේක් ඉන්නකොට පොඩි මනුස්සකමක් තියෙන්ඩ ඔනේ

  • @Adj-y7c
    @Adj-y7c 3 часа назад +41

    ටිකක් පංඩිත ටෝක් දුන්නා වෙන්න බැරිද 😅

    • @zeenathlattif7296
      @zeenathlattif7296 3 часа назад

      Bela inna ate

    • @wnpprasad8088
      @wnpprasad8088 3 часа назад +5

      මු මෙතන කතා කරන්නෙත් පණ්ඩිත ලියන භාෂවෙන්. මාමාණ්ඩි වගෙ තමා

    • @djdk9309
      @djdk9309 42 минуты назад

      ​@@wnpprasad8088😂

    • @sasankapriyadarshana9179
      @sasankapriyadarshana9179 37 минут назад

      අනිවාරෙන් මෙයත් ප්‍රසිද්දයි කියලා ගේම ඉල්ලන්න ඇති...ගහලත් නැ අතින් අල්ලුවා කියන්නේ.😂😂😂😂😂

  • @nadeeralakmal116
    @nadeeralakmal116 Час назад +3

    සියලු පොලිස්ස හැත්තට සාප වේවා

  • @ChathuraBandara-l1p
    @ChathuraBandara-l1p 4 часа назад +57

    නිකන් ඉන්න එපා.aiya. නීතිය ක්‍රියාත්මක කල uthui.❤

    • @upaliranjith2930
      @upaliranjith2930 3 часа назад

      අනිවාර්යයෙන්

    • @chandanafernando6477
      @chandanafernando6477 3 часа назад

      ජැක්සන් ඇන්තනී පොරක් නෙවෙයි, හොරෙක් , කැරියෙක්. ඹක අහිංසක කලාකරුවන් චන්දෙ කාලෙට එකතු කරල දෙශපාලකයන්ට පාවා දීල දෙශපාලනයෙන් දෙවල් ලබා ගෙන තමූන්ගෙ පවූල පොසත් කරපූ එකෙක්. පවූලෙ එවූන්ගෙත් ගන්න දෙයක් නෑනෙ ඉතිං. ලංකාවෙ මිනිස්සු දන්නවනෙ ජැක්සන්ගෙ පවූල ගැන. චන්දෙන් පස්සෙ අහිංසක කලා කරුවන්ට වැලෙ වැල් නැති කරපූ එකෙක්. බෑන ලොකු ටොක් දූන්නට ලංකාව දන්නව ජැක්සන් කැරිය ගැන. බොලට ඔය පල දෙන්නෙ ජැක්සන් තාත්ත කරපූව තමයි.

    • @SameeraPahalagedara
      @SameeraPahalagedara 3 часа назад

      ඔහොම කරල අවදානේ ගන්න බැ ගැනිත් එක්ක රංගනයක් දාලම කිව්වනම් තමා හරි

    • @sasankapriyadarshana9179
      @sasankapriyadarshana9179 42 минуты назад

      ප්‍රසිද්දයි කියලා ඔලුව ඉදිමුනාමත් ඔහොම දෙවල් වෙනවා ඇති.😂😂😂

  • @jeevaniwijesinghe8294
    @jeevaniwijesinghe8294 3 часа назад +18

    සමහරවිට පහුගිය දවස් වල සිදුවීම් මේකට මුල් වෙන්න ඇති.
    ඒ කොහොම වෙතත් පොලීසිය සම්පූර්ණයෙන් වැරදියි. මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුමයි.

    • @sasankapriyadarshana9179
      @sasankapriyadarshana9179 40 минут назад

      දැකලා වගේ බොරු කියන්න එපා මිස්..😂😂 මෙයත් ප්‍රසිද්දයි කියලා හිතන් නීතියක් ඔනි නැද්ද.😂

  • @wasanthachamara114
    @wasanthachamara114 5 минут назад

    මිනිස්සුන්ට වෙන අසාධාරණ හැම පොලිසියකම ඉන්නවා මේ වාගේ අය පොලිස්පතිතුමාගේ අවදානට

  • @gggfff-sh5jr
    @gggfff-sh5jr 2 часа назад +34

    මේ දේ නිවරදියිනම් දැඩි නීතිය විය යුතුයි අතුරු ගිරිය පොලිසියට 🙏🙏🙏

  • @sanumex5794
    @sanumex5794 3 часа назад +18

    ලයුසන් චංඩිට අනිවාර්යයෙන්ම නිතිය ක්‍රියාත්මක වෙන්න ඕන ඕකුන් එකෙක් දෙන්නෙක් නිසා මුලු පොලිස් සංහතියම එපා කරවනවා

  • @KwtKwt-x1f
    @KwtKwt-x1f 58 минут назад +1

    රෑට මුර සංචාරයෙ යෙදෙන පොලිස් නිළධාරීන් හොදට අරක්කු බීල රාජකීයෙහි යෙදන්නෙ. වගකීමෙන් කියන්නෙ. මේ සිදුවීමට නීතය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කර විමර්ශනයක් කර යුතුයි..

  • @sadunbandara1293
    @sadunbandara1293 3 часа назад +9

    කසුන් හීනටිගලද ජැක්සන් ඇන්තනී ද කියන එක නෙමෙයි ගැටලුව.මෙහෙම කරගන්ඩ පුලුවන් ද කියන එක.මේවා අනික මතුපිට පේන දේට වඩා දෙයක් තියෙන්ඩ පුලුවන් .විනාඩි 17 ක්.යන චැනල් එක බැලුවම එහෙම හිතෙනවා.අනික ඔහු සදාරනය අපේක්ෂා කර්න්නේ ජනාධිපති ගෙන්.ජනාධිපති ට කලින් ඔබට යන්ඩ ආයතන තියනවා.අනිල සැලසුම් සහගතව ඔබව ඉලක්ක කරන්ඩ ආන්ඩුව ට වත් පොලීසිය ටවත් අවශ්‍යතාවය ක් නෑ.මෙක් හුදෙක් අශිෂ්ට පොලිස් නිලධාරීන් කීප වෙනෙක්ගේ වැඩක්.පොලිසියෙන් මෙවැන් දේවල් රට හැම තැනම වාර්තා උනා වෙනවා.මේ සිද්දියට දේශපාලනය සම්බන්ධ කර අදහස් දැක්වීමම ගැටලුවක් කසුන්
    .ඔබ ට ඌ අසාධාරණය ට අපිත් පෙනී සිටිනවා.මානව හිමිකම්.නැතනම් මූලික අයිතිවාසිකම් නඩුවක් දානඩ පුලුවන් ඔබට.ජනාධිපති ට කලින් ඔබ එතනට යන්ඩ.

  • @warunimunasinghe3903
    @warunimunasinghe3903 2 часа назад +12

    ඇත්තටම අසාධාරණයක් එහෙම කරපු එක.පව් දෙයියනේ .😢

    • @sasankapriyadarshana9179
      @sasankapriyadarshana9179 47 минут назад

      අසදාරනයක් වෙන්නත් ඇති හැබැයි මු පොර ටොක් දෙන්න ඇති ප්‍රසිද්දයි කියලා.😂😂😂😂

  • @gayanrajapaksha3771
    @gayanrajapaksha3771 12 минут назад +1

    අනුර කුමාර දිසානායක මේ ඔබේ අවදානය පිණිසයි

  • @DamindaDamith
    @DamindaDamith 2 часа назад +41

    ඇත්තම කියපන්, පොර talk දුන්නා නේද Police උන්ට. 😂😂😂

    • @Mr.Money3000
      @Mr.Money3000 2 часа назад

      යකො එහෙමයි කියලා,සිවිල් පිටව ඇවිලා , වරදක් නොකර මිනිස්සු අත්තඩංගුවට ගන්න බෑ, ඒක නීතිය අවභාවිතාකිරීමක්, මෝඩයෝ

    • @dongunathilaka5126
      @dongunathilaka5126 2 часа назад +8

      මම පොලිසිය පැත්තේ නෑ හැබැයි පොර ටෝක් දෙන්න ගිහිල්ලා තියෙනවා

    • @madhus5729
      @madhus5729 2 часа назад +2

      😂

    • @madhus5729
      @madhus5729 2 часа назад +8

      පොඩ්ඩක්වත් පොර talk දුන්නෙ නැත්තන් කසුන් නෙවේ😅
      හැබැයි පව්😢

    • @DamindaDamith
      @DamindaDamith Час назад +4

      @@dongunathilaka5126
      Police උන් නම් කරන්නේ බලු වැඩ ගොඩක් වෙලාවට. But මේ Sean එක පොර talk දීලා උන වැඩක්.

  • @ranganamahesh6390
    @ranganamahesh6390 4 часа назад +123

    ඒකනෙ කියන්නෙ ලොකු සීන් දාන්න ගිහිල්ලානේ ඔන්න ඕකයි ප්‍රශ්නේ

  • @anomajayasuriya7947
    @anomajayasuriya7947 6 минут назад

    වහාම සාධාරණයක් ඉටුකරන්න, මාධවි පවි,

  • @sameeradissanayaka7190
    @sameeradissanayaka7190 3 часа назад +71

    හැඳුනුම්පත නෑ කියලා නිකන් දාගෙන යයිද..මෙතන වෙනසිද්ධියක් තියෙනවා කියලා නිකමට හිතෙනවා

    • @Tikka-i3h
      @Tikka-i3h 2 часа назад +18

      දාගෙන යනවා බන් උබලා දන් නෑ😂

    • @PresannaNuwan
      @PresannaNuwan 2 часа назад +11

      ලබ්බ බැහැලා ගේ ඇතුලේ හිටියට දාගෙන යන්නෑ හන්දියට පාරට යන්න ඕන 😂

    • @SunethraWarnapatabedige
      @SunethraWarnapatabedige 2 часа назад

      ​@@Tikka-i3hකවුද කිව්වේ පොලිස් බල්ලන් කියන හැම එකක්ම ඇත්ත නෙවෙයි😅😂

    • @krevinsteve1042
      @krevinsteve1042 2 часа назад +2

      Daa gena yanawa bn..

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p 2 часа назад

      යකෝ මේ රටෙි නෙවේද උබ යකෝ I'd එක නෑ කියලා අනන්තවත් ගෙදර ඉදන් කඩේට ආපු අය පොලිස් බල්ලො අහිංසක මිනිස්සු කුදල ගෙන යනවා

  • @ChamindaChaminda-q3v
    @ChamindaChaminda-q3v 3 часа назад +24

    හරිම වැරදීයි

  • @gaminiranawaka3856
    @gaminiranawaka3856 28 минут назад

    පලාත්සබා චන්දෙට ලැස්ති වෙනවා 😊😊😊😊

  • @TraditionalAnjuCuisine
    @TraditionalAnjuCuisine 3 часа назад +78

    බයිලා නැතුව කෙටියෙන් කියපං යකෝ පොතක් කියවනව වගෙනෙ මූ..😂😂

    • @Interstellar1982
      @Interstellar1982 3 часа назад +2

      ඒක නම් ඇත්ත

    • @shanisassenarathne9652
      @shanisassenarathne9652 3 часа назад +1

      ඇත්ත ,කතාව සරල වෙන තරමට ලස්සනයි අහන් ඉන්න ආසයි

    • @wnpprasad8088
      @wnpprasad8088 3 часа назад +7

      මුං පණ්ඩිත මහාප්‍රාණ දාලා ලියන භාෂාවෙන් කතා කරන්නේ 😄

    • @WathsalaSawarnamali-el3hc
      @WathsalaSawarnamali-el3hc 2 часа назад

      @@wnpprasad8088 ඌ ලේඛකයෙක්ලුනෙ..

    • @hansihansi7823
      @hansihansi7823 2 часа назад +1

      පොත් ලියන විදියටම කියනවා