Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 161 | 2024-12-20 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 1,4 тыс.

  • @HiruTVOfficial
    @HiruTVOfficial  9 дней назад +548

    අද හොඳම දවස ලව් කියනවා නම්...
    ඉතින් මිත්‍රවරුනි හරි සෙල්ලමක් තමයි ඔන්න වෙන්න යන්නෙ.මේ වෙද්දි මංජිතයා කියලා හිතාගෙන
    නිම්නාවි "මම ඔයාට ආදරෙයි" කියලා මැසේජ් එකක් යවන්නෙ අපෙ කෙවින්ට.පව් කෙල්සිවත් භාවනාවත්
    දන්නෙ නෑ මේ ගැන යන්තම්වත්.කොහොමහරි ඔන්න "මං ඔයාට ආදරෙයි" කියන මැසේජ් එක ආව ගමන්
    කෙවිනයා ලෝකෙ මේ වෙලාවෙ සතුටින්ම ඉන්න මනුස්සයා වෙනවා.පව් ඩයල් එක දන්නෙත් නෑ මේ ගේම්
    එකක් හින්දා වුණ දෙයක් කියලා.කොහොමහරි ඉතින් කෙවින් මේ ලල් එකේ ඉන්නකොට දිගටම අර පැත්තෙ
    ගේම් එක යනවා.භාවනාගෙ යාළු අර ජරා කෙල්ලො සෙට් එක සෙල්ලමට කියලා නිම්නාවිට මත් වතුර
    බොන්නත් දෙනවා.අහිංසක කෙල්ල මොනවද කියලා දන්නෙ නැතුව හොඳටම බොනවා.ඒ කරලා කෙවින්ගෙ
    ආතල් එකත් කඩලා වෙච්ච හැමදේම කියනවා.කෙවින් ඒ වෙලාවෙම ලෑස්තිවෙනවා නිම්නාවිව එතැනින් ගන්න
    පිටත්වෙන්න.බීලා බීලා සම්පූර්ණයෙන්ම වෙනම සිහියකින් ඉන්න නිම්නාවි එයා ඉන්න තැන කියන්නෙත්
    සෑහෙන්නම අමාරුවෙන්.කොහොම හරි අන්තිමට ලිෆ්ට් එකකට නැගලා නිම්නාවි එතැනින් එළියට එන්න
    යනවා..ඒ වෙලාවෙදි නිම්නාවිට කෙවින් බොසා කතා කරන්නෙ "මගෙ මැණික" කියලා.
    එහෙනම් ඉතින් අද බලමු පට්ට වෙරියෙන් ඉන්න නිම්නාවි කියන මැණික එක්ක කෙවින් බොසා කොයි විදියට
    මේ රාත්‍රිය ගත කරයිද කියලා.....

    • @AyeshLakshan-r5r
      @AyeshLakshan-r5r 9 дней назад +5

      😂😂

    • @Matheeshatecnic
      @Matheeshatecnic 9 дней назад +6

      Mgula bln innwa enkn hodama dawase gnn ussanwane hiru 😢

    • @Mekhala-hc7wk
      @Mekhala-hc7wk 9 дней назад +10

      අඩේ සදුදා වෙනකන් ඉවසන්න බැ හිරු ඒකට දුවගෙන එන්න හිතෙනවා

    • @yakallearachchigenihalsant8891
      @yakallearachchigenihalsant8891 9 дней назад +9

      අපි නාට්‍යය බලන්නම් වදයක් නොවී ඉන්න

    • @chandrawanasingha
      @chandrawanasingha 9 дней назад +7

      පාටකුරුල්ලෝ ලස්සන කතාවක් බාවනාට ඇඩෙන තරමට නිම්නාවියි කෙවීන්වයි එකතුවෙනව දකින්න කැ
      මතියි නිම්නාවිට කරපු ජරාවැඩේට කෙල්සිගෙත් කටවැහෙයි එතකොට

  • @darshanakumara9361
    @darshanakumara9361 9 дней назад +288

    මේක ලස්සන කතාවක් .වෙන කතා වගේ අවුරුදු ගානක් අදින් නැතුව ලස්සනට නිම්නාවි කෙවින් එකතු කරලා ලස්සනට ඉවර කරානම් මරු❤

  • @MadushaWeerasinghe-g5r
    @MadushaWeerasinghe-g5r 9 дней назад +154

    ඒ සිංදුව මාරම ලස්සනයි.අද episode එක නම් ඇත්තටම හරිම ආදරණීය කොටසක්.❤❤❤

  • @shiraniwanasinhe8381
    @shiraniwanasinhe8381 9 дней назад +127

    මේ කතාව ලියන කෙනාගෙ රත්තරං අත් දෙකට බුදු සරනයි

  • @shiraniwanasinhe8381
    @shiraniwanasinhe8381 9 дней назад +450

    සජිත ඔයා ඇත්ත ජීවිතේත් මෙහෙම ඇති කියලා හිතෙනවා ..ඔයාට හම්බ වෙලා ඉන්නෙත් හරිම කෙනා ..සතුටින් ඉන්න හැමදාම ඔයාලා...

  • @sumudusubodi5208
    @sumudusubodi5208 9 дней назад +446

    බුවී වාසනාවන්ත කෙල්ලෙක් කියලා හිතෙන්නේ මේවා දකින කොට ..romantic love ❤❤

  • @yr-rp3tw
    @yr-rp3tw 9 дней назад +814

    සජිත මොන කතාවෙ ආදරේ කලත් ඒක මාරම ලස්සනයි ...බුවීට කෝම ආදරේ දැනෙනවා ඇතිද❤

  • @Ers6803
    @Ers6803 9 дней назад +191

    දෙන්නගෙ chemistry එක මරු.කාලෙකින් හිතට වැදුන screen couple එකක් 😍

    • @bawanthasamarasekara1111
      @bawanthasamarasekara1111 9 дней назад +5

      Siraawt...maara matching

    • @LegacyLines-c5l
      @LegacyLines-c5l 9 дней назад +6

      Chemistry paper eka amarui bn

    • @prabodhihansikasrihdcakesa1246
      @prabodhihansikasrihdcakesa1246 9 дней назад +3

      Yes

    • @Ers6803
      @Ers6803 8 дней назад +3

      ​@@LegacyLines-c5lPpr එක නම් අමාරුයි තමා.කවුද දැන් මෙතන paper එකක් ගැන කිව්වෙ 😂

    • @sahan9289
      @sahan9289 8 дней назад +3

      ඔව් ❤

  • @HaNzisamarathunga
    @HaNzisamarathunga 4 дня назад +5

    මේ කීවෙනි පාරද බලන්නේ කියලා මතක නෑ ,මේ episode එක කොච්චර බැලුවත් එපා වෙන් නෑ ..සජිතගේ ඇක්ටින් නම්..කියන්න වචන නෑ ,කෙවින් නිම්නාවි ආදරේනම් මාරයි🥺❤

  • @ireshasamarajeewa5277
    @ireshasamarajeewa5277 9 дней назад +465

    මේකේ තියෙන comment දැක්කම මිනිස්සු ඇත්ත ආදරේ ට කොච්චර ආදරේ ද හිතෙනවා... කෙවින් ගේ චරිතෙට ලෝභ හිතුණා...

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 9 дней назад +5

      එක හරි කවුරුත් ආසයි ලස්සන අවන්ක ආදරක් ලබන්න 🥹🥹🥹❤❤🇱🇰🇦🇪

    • @Roinprsh
      @Roinprsh 9 дней назад +2

      Matath...❤

    • @Wickramasinghepro
      @Wickramasinghepro 9 дней назад +5

      Sirawata ♥️♥️🌚

    • @MaheshChamara-y5x
      @MaheshChamara-y5x 9 дней назад +2

      Ahema adara hari adui ekata

    • @MihiraniGithika
      @MihiraniGithika 8 дней назад

      ඔව් නේ

  • @senurisewuwandi8205
    @senurisewuwandi8205 9 дней назад +132

    අද අමුතුම රැයකි
    බොද සීතල රැයකි
    අදුරු වලා රැයකි
    ඇගෙ සිත නිසල වෙති❤😂🎉

  • @ChamodiMadushani-fz1nu
    @ChamodiMadushani-fz1nu 9 дней назад +174

    බුවී හරිම වාසනාවන්ත කෙනෙක්♥️🥰ඒ වගේම සජිත අයියත්.තේරුම් ගන්න පුලුවන් කෙනෙක් ඉන්න එකම කොච්චර වටිනවද♥️🥰

  • @kusalthiranjeeva6958
    @kusalthiranjeeva6958 9 дней назад +199

    අර අයිස් කැටේ වැදුනා සුපිරි වැදිල්ලක් ✋🤣😂

    • @acaciaaadelinee
      @acaciaaadelinee 8 дней назад +9

      E action tikanm maru mn me drama eka balanne na.fb eke podi vedieo keli balanne.hari lassanay nimnavi

    • @vishuambepitiyage9405
      @vishuambepitiyage9405 5 дней назад +1

      නිල් වෙන්න වැදුනා ඒක නම්🤣

  • @SWK-r8c
    @SWK-r8c 9 дней назад +1819

    බුවි පට්ට luky නේ.සජිත මගෙ මැණික කියල කතා කරන කොට පට්ට romantic ❤ ඇත්ත ජීවිතෙත් ඔය වගේ ඇති .සජිතය කෝමත් බුවීට පන ඇරලනෙ❤

    • @NishanshalNish
      @NishanshalNish 9 дней назад +66

      එහෙම තමි ඉන්න ඕනි. තමන්ගේ කලා ජිවිතෙ ඇත්ත ජීවිතෙය් පටලගන්න ඕනි නැනේ. මටනම් නිළියන්ට වැඩ ලස්සනය්

    • @Tamara-xe7fp
      @Tamara-xe7fp 9 дней назад +21

      Mata danunu mata comment kara ganna one unu okkoma tika me comment eke thiyanawa.

    • @nuwanthiupul1257
      @nuwanthiupul1257 9 дней назад +17

      Mage hithata denuna comment ekama meke thiyenne

    • @RashmiDilhari
      @RashmiDilhari 9 дней назад +45

      මගේ හිතෙත් ඒ ටික ඔය විදියටම තිබුනා හරිම අදරනියයි ඒ වචන දැනෙනවා.....❤❤❤

    • @rashmi350
      @rashmi350 9 дней назад +5

      ❤️

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 9 дней назад +777

    භාවනයි කේල්සීයි නුරාණුයි මේ කරගත් මහානිසංස පිනට දානයක් දෙනවා අනුමෝදම් වෙන්න කෑමති සෙට් එක😂😂😂😂😂😂

  • @Cary_chad
    @Cary_chad 9 дней назад +194

    ඔක්කොටම වඩා හිත ගියේ BMW එකට 💗

  • @Rb2028kt
    @Rb2028kt 9 дней назад +252

    මේ කොටස අද කෝටියක් මිනිස්සු බලයි නේ ඒ තරම් අද ෆුල් ආතල් 😂😂😂 කතාව

  • @MithunIndrajith
    @MithunIndrajith 8 дней назад +21

    තමන්ගෙ කොල්ලෙක් වෙන කෙල්ලො ගොඩක් ගාවට ඇදල දානවා දැක්කමයි😂😂😂

  • @Lavindi01
    @Lavindi01 9 дней назад +50

    සජිත අයියගෙ acting මාරම ලස්සනයි. මම පොඩි කාලෙ ඉදන් ආස කරන චරිතයක්❤🥰🥰.
    කෙවින්❤නිම්නාවි
    Best screen couple ever🫰

  • @Tentashion
    @Tentashion 9 дней назад +91

    මංජිතයව මේ දවස් වල කෙවිනගෙ වැඩ වලට සම්බන්ද කර ගන්නව අඩුයි වගේ😂😂❤

  • @sadinidilhara8764
    @sadinidilhara8764 9 дней назад +429

    කෙවින්ගේ ආදරේට ලෝබ හිතෙනවා ❤

  • @HirushaNeththranjana
    @HirushaNeththranjana 9 дней назад +231

    When Kevin.D.Fonseka said " නිම්නාවි,මං මන්ජිත නෙමෙයි.මම කෙවින්", But she is sleeping..🥺

    • @nishanimadurangani6971
      @nishanimadurangani6971 8 дней назад +9

      මම නමි හිතුවා එහෙම වෙනවම තමයි කියලා,😊

  • @marambagepriyadarshani3369
    @marambagepriyadarshani3369 9 дней назад +195

    සජිත රගපානව කියන්නේ ඉතින් මාරම හැකියාවක් තියෙන නළුවෙක් තමයි.කෙවිනුයි, නිම්නාවිගේ ආදරේනම් පිස්සුවක්. කෙවින්ගේ ඇස් දෙකේ නිම්නාවිට තියෙන ආදරෙ හරි ලස්සනට රැදිලා තියෙනවා.සජිත කියන්නේ සුපිරි නළුවෙක් ❤️❤️

  • @ama_senavirathna
    @ama_senavirathna 9 дней назад +248

    කෙවින් photosවලට pose කරපු විදිය තමයි මරු 😂

  • @ahenmaleesha4774
    @ahenmaleesha4774 9 дней назад +32

    තාත්තගෙ Acting වගේමයි පුතාගෙත් ❤👌

  • @sandunishashiprabha9205
    @sandunishashiprabha9205 9 дней назад +54

    ඇත්තම කියනව නම් මං ඒ සිංදුවයි විශුවල් එකයි තුන් හතරපාරක් බැලුවා😁😁

  • @nihaldisanayaka5930
    @nihaldisanayaka5930 9 дней назад +219

    ප්‍රසාද්ට ගේකුත් නෑ පොලිසියකුත් නෑ....😅😅😅😅😅

  • @copyrightfreemusic4716
    @copyrightfreemusic4716 9 дней назад +99

    අද තමයි සුපිරිම දවස දෙපාරක් බලනවා ♥️♥️😍

  • @HashanDinuka-l2q
    @HashanDinuka-l2q 9 дней назад +123

    කෙවින්ගේ කිරි ටොයියා වගේ කාර් එක❤😮

  • @පූcatටා
    @පූcatටා 8 дней назад +21

    මේ කතාව youtube එකෙන්ම 2 දෙවෙනි වතාවට බලපු කට්ටිය ඉන්නවද ❤😍😍😁👍

  • @රොෂාන්ක්රියේෂන්ස්

    අඩෝ කෙවිය පදින වන්ඩිය ෆට්ට නේත 😊

    • @twentyabc2751
      @twentyabc2751 9 дней назад +2

      මාත් ංඕකම හිතුව අනෙ😅

    • @REsT_IN_PEaCE_PP
      @REsT_IN_PEaCE_PP 9 дней назад +2

      BMW i 8 එකක් නේ 🥲

  • @CHaLaGiRl.2210
    @CHaLaGiRl.2210 9 дней назад +165

    භාවනයි කෙල්සි හින්දා නීමනවි කෙවින් දෙන්නා එකතු උනා😂❤ භාවනා කරන්න ගිය වැඩේ කණපිට තමා උනේ😅

  • @D-r5y
    @D-r5y 9 дней назад +227

    මේ comment එක දකින ඔයා ලස්සන කෙනෙක් ❤❤❤ඔයා තවත් ලස්සන වෙන්න ඕනෙ😊😊😊

  • @chanukachanuka-qb2bf
    @chanukachanuka-qb2bf 8 дней назад +7

    අඩො මටත් ඔහොම ලවූ සීන් එකක් වෙන්නෙ කස්ටියම ප්‍රාර්ථනා කරපල්ලා🙉❤️ අවංක ආදරකරන්නාවුන් සැමදා ආරක්ශා වේවා🙉

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 8 дней назад +14

    සජිත අයියා අනේ මගෙ මැණික කියද්දි අපිටත් ඊරිසියා හිතෙනවා ඕයි 🥺👌❤ ඒ තරම් ඒ චරිතෙ දැනෙනවා 👌🥰❤
    ඒ වගේම නිම්නාවි වෙරි වෙලා හැසිරෙනකොට මටත් මාරම දුකක් දැනුනෙ 🥺💔 එයා ඒක ගානට Act කරනවා දෙන්නාම සුපිරි ඉතින් 🥰😘❤👌

  • @IRKBandara
    @IRKBandara 9 дней назад +45

    මාස්ටර් කොහොමත් දුවව දෙන්නේ සරාට😂

  • @TeklaThilakaarachchi
    @TeklaThilakaarachchi 8 дней назад +6

    අනේ මේ දෙන්න නම් .. කෙවින් - අනේ මගෙ මැනික එලියට එන්න එපා යැ කරේ තියාගෙන හරි යන්න . නිම්නාවි-ඒක මරු .. ඔයා ලා දෙන්නට මම හරි ආදරෙයි .❤

  • @short-and-sweet__
    @short-and-sweet__ 9 дней назад +39

    ඒ ආදරේ නම් පිස්සුවක්.... සජිත හරිම දක්ෂ නළුවෙක්.❤❤❤❤❤❤❤❤

  • @wasiii_54
    @wasiii_54 9 дней назад +19

    හැමෝම කතාකරන්නේ ආදරයක් ගැන. කවුරුත් කතාකරන්නෑ අර ලස්සන කාර් එක BMW ගැන❤

  • @anjalinavodya2704
    @anjalinavodya2704 9 дней назад +101

    සජිත අයියගේ ඒ ආදරේට නම් ලෝබ හිතුනා🥺❤️

  • @LRRGgamingoffcial
    @LRRGgamingoffcial 9 дней назад +114

    මට පේන්නේ කෙවින් සුදු දෝණිත් අරගෙන පැනලා ගිහින් වගේ 😂♥️

  • @dm8627
    @dm8627 9 дней назад +65

    සිංදුවෙ පොඩි kdrama vibe එකක් තිබ්බා.piggyback ❤

  • @chami794
    @chami794 7 дней назад +11

    ඉස්සර කැලණි කැම්පස් එකේ ෆස්ට් ඉයර් ඉන්න කාලෙ සජිතට කෙල්ලො පිස්සු වැටිලා හිටපු හැටි මතක් වෙනවා. එක බැල්මක් වුණත් ඇති පිස්සු හැදෙන්න ❤ එහෙම ගති සම්පතක් හැම පිරිමියෙක්ටම නැහැ . ඒ වගෙ කෙනෙක් එක්ක විශ්වවිද්‍යාල ජීවිතේ සමකාලීනයෙක් වෙන්න ලැබීම ගැන සතුටුයි. ඇත්තටම බුවිනි හරිම වාසනාවන්ත ගෑල්ලමයෙක් ❤

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 9 дней назад +167

    මෙහෙම දවසක් එනකම් කොටස් 161 ක්‌ බලා සිටි ඔබ සැමට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏 අපිව අන්ද අන්ද අපිව කඩේ යවපු පාට කුරුල්ලෝ ටීම් එකටත් ස්තුතියි. 😂😂😂😂😂

  • @ThusanthaJayalath
    @ThusanthaJayalath 9 дней назад +47

    වෙනම රහක් හඩක් ඒ සිංදුව මරු හැබැයි 😋✌❤️

  • @ChamodiMadushani-fz1nu
    @ChamodiMadushani-fz1nu 9 дней назад +106

    සජිත අයියා ❤ පියුමාලි❤ ආසම දෙන්නෙක්.මුල ඉදලම drama එක බැලුවෙ සජිත අයියා නිසා.සජිත අයියගෙ උසත් එක්ක පියුමාලිව නියමෙට ගැළපෙනවා♥️.කෙවින් නිම්නාවි කියන Characters දෙකට ඒ දෙන්නා පට්ට matching♥️.සජිත අයියට හැම නිළියක් එක්කම හොද chemistry එකක් තියේ♥️.හැබැයි මේක වෙනම ලස්සන chemistry එකක් ❤🥰

    • @sajitha00anthony
      @sajitha00anthony 9 дней назад +18

    • @umeshagajanayaka7102
      @umeshagajanayaka7102 9 дней назад +4

      ​@@sajitha00anthony❤❤

    • @viramisankalpana1263
      @viramisankalpana1263 9 дней назад +7

      ​@@sajitha00anthonyLassanama screen couple select karanawanam me dawaswala lassanama couple eka oyala denna.godak match wenawa oyata piyumaliwa screen eke. ❤❤❤❤❤

    • @dulanimanosha7923
      @dulanimanosha7923 9 дней назад

      ​song eka wenama upload karanna ❤​@@sajitha00anthony

    • @Wickramasinghepro
      @Wickramasinghepro 8 дней назад +2

      ♥️

  • @ShaziZaam
    @ShaziZaam 9 дней назад +49

    නිම්නාවිගෙයි කෙවින්ගෙයි ආදරය දැක්කම පිස්සු හැදෙනවා. කතාවක් උනත් ඇත්තම story එකක් වගෙ මට වෙලාවකට

  • @Thenukiapsara1111
    @Thenukiapsara1111 9 дней назад +143

    මට මේ නිම්නාවි බිලා act කරන එක දකිද්දී මතක් වෙන්නේ අනන්තයෙන් ආ තරු කුමරා එකේ දෝමින්ජූන්ගේ කෙල්ල අන්න එයාව😂❤ සජිත අයියා ආදරේ කරන විදිහට බලන අපිට ලැජ්ජා හිතෙනවා. කතාවේ හැම කෙනෙක්ම තමන්ගේ චරිතේ කරනවා නියමට❤

    • @anuradhasirinadee4735
      @anuradhasirinadee4735 9 дней назад +4

      Sanam Theri Kasam 😂

    • @maduswarnamali7479
      @maduswarnamali7479 8 дней назад +1

      Mata nam mathak une Saru Sanam teri kasam.. visual eka hadhala thiyenne eke thibba video song eka concept ekata.

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 9 дней назад +40

    අදනම් කතාව මාරම අසාවකින් බැලුවේ. දැන්නම් මරු සුපිරියක්නේ අාාා❤❤❤❤❤❤❤❤❤

  • @dvjcreation5311
    @dvjcreation5311 9 дней назад +212

    හොදම ටික කියද්දි කෙල්ල දොයි... ආයෙ බලං හිටපල්ලකෝ ඕක හරියටම කියනකල්...😂😂😂

    • @dhanushkarajew4349
      @dhanushkarajew4349 9 дней назад +2

      😂😂 tawa kotas 50k adinna puluwan

    • @dsgeeganage3228
      @dsgeeganage3228 9 дней назад

      😁😁😁​@@dhanushkarajew4349

    • @kushaneranda6168
      @kushaneranda6168 9 дней назад

      වැඩක් නැ බන් කතාකරලා😂😂​@@dhanushkarajew4349

  • @malimapa2006
    @malimapa2006 9 дней назад +46

    අයියෝ මදැයි ආසාවෙන් හිටිය දැන්වත් ලස්සන ආදර කතාවක් බලන්න 😂😂😂

  • @SujanimenakaDisanayaka
    @SujanimenakaDisanayaka 9 дней назад +148

    මේ පොලිස්කාරයට මේ ගෙදර කේස් විතරද තියන්නේ බලන්න😂😂😂

  • @kawyahasindi7780
    @kawyahasindi7780 8 дней назад +10

    අද හරිම ලස්සනයි කතාව ❤සජිත අයියාගේ ඇක්ටින් සුපිරි ❤❤❤❤ පියුමාලි අක්කා ❤❤❤ පාට කුරැල්ලෝ අද මරැ හරිම ආසාවෙන් බැලුවා ❤❤❤❤❤❤

  • @RashmiDilhari
    @RashmiDilhari 9 дней назад +82

    අම්මෝ මම නම් tv eken බැලුවා ❤ trending යනවා වචන නැ..... Ara song ඒක රිලීස් කරන්න..... 🥰🥰🥰

  • @nawoditharuka9518
    @nawoditharuka9518 8 дней назад +5

    Ambo එ ආදරේ කතාවක් උනත් මාරම දැනුනා.❤🥰❤🥰 මටත් ඔහොම ආදරේ කරන කෙනෙක් හිටියනම්. ❤💗ලෝභ හිතෙනවා. ❤

  • @danushkaruwan4466
    @danushkaruwan4466 9 дней назад +48

    අද පාට කුරුල්ලො බලන්න ඉවසිල්ලක් නැතුව බලන් හිටපු අය කෝ ❤️🙂

  • @viramisankalpana1263
    @viramisankalpana1263 9 дней назад +52

    සජිත මල්ලී ඔයා ගැන කියන්න වචන නෑ. සැබෑම දක්ශයෙක් ඔයා නම්.පියුමාලි තමයි ඔයා act karapu actressla අතරින් ඔයාට ගොඩාක් match wena එකම නිලිය. හරිම ලස්සනයි. කී පාරක් මේ episode එක බැලුවද කියලා මතක නෑ.හරිම ලස්සන ආදරයක්.❤️❤️❤️❤️

  • @erndnshky
    @erndnshky 8 дней назад +6

    Sajitha Anuththara ❤️ The Best lover on screen

  • @gimhaniwickrama9681
    @gimhaniwickrama9681 8 дней назад +47

    කතාවේ ගුරු ජෝඩුවට කොච්චර බැන්නත් අද ඇත්තටම දුක හිතුනා, දෙමාපියෝ දරුවෝ වෙනුවෙන් කොච්චර දුක් විඳිනවාද, ඒ මුහුණු වල බය,දුක,බලා සිටීම හැමදේම දැක්කම ඇත්තටම දෙමාපියෝ පව්❤

    • @ChamariPeiris-q2z
      @ChamariPeiris-q2z 8 дней назад +1

      Eka atta daruwo kochra loku mhth unth tmth daruwo enaturu bala inwa

  • @Villagemothers
    @Villagemothers 9 дней назад +49

    Sanam theri kasam මතක් උනේ කාටද....❤❤

  • @MallikaDM-e9g
    @MallikaDM-e9g 9 дней назад +19

    ඕනම ටික කියද්දී හොදටම දොයි . හරිම ලස්සනයි කෙවින්ගේ ආදරෙ ❤❤❤❤

  • @chanchalakalyani3169
    @chanchalakalyani3169 9 дней назад +45

    අද කොටස නම් මරේ මරු.... ජීවිතේ බලපු ලස්සනම ආදර ⁣කොටස...

    • @maduswarnamali7479
      @maduswarnamali7479 8 дней назад

      ITN eke yana Paradise balanna.. episode 104 anna niyama aadare praksha karana episode ekak.. Sachin and Rochel inne❤️ maara vidihata denenne🥺

  • @SagaraKumara-bf8yy
    @SagaraKumara-bf8yy 11 часов назад

    පට්ටනෙ අද .මාරම පට්ට සිංදුවක්නේ .වෙනම ලෝකෙට ගියා වගේ දැනුවා .කෙවීන් නිම්නාවි මරු ආ සුපිරි .සිංදුව මරු 🥰🥰🥰ආරෙයි 😘😘😘🌸🙋‍♂️

  • @bumithaabeyawardena1424
    @bumithaabeyawardena1424 9 дней назад +29

    මට හිතෙන විදිහට කෙවින් කෙල්ලව යාලුවගෙ ගෙදර ගිහින් දාල.. මරු ඕක කෙල්ලගෙ ගෙදරින් දැනගත්තහම තමා හොදම හරිය තියෙන්නෙ.. 😂😂

  • @uniproduction5726
    @uniproduction5726 9 дней назад +147

    කරපු කියපු සේරම සඳුදට අමතක උනහම තමයි ආතල්😂

  • @maleeshaDilshani-r8j
    @maleeshaDilshani-r8j 9 дней назад +7

    හිත නැවතුනේ BMW එක ගාව ඒක දිහා බලන් ඉදපු මන් 🥹💗
    අද එපිසෝඩ් එක ගැන නම් කියන්න වචන නැ 🥺 තිරයේදි හෝ එවන් ආදර කතා දක්නට ලැබිම සතුටක් 🌝🌈 ජීවිතේ බෙදාගන්න හිතන් ඉන්න කෙනාව පරිස්සමින් ආදරෙන් බලගන්න පුළුවන් නම් ඒක වෙනම ලෙවල් එකක් ❤️‍🩹

  • @manorilanka7157
    @manorilanka7157 7 дней назад +9

    රගපාන කෙනෙක්ගේ husband හෝ wife වෙන එකත් ලේසි නෑ.. හොද දරාගැනීමක් තියෙන්න එපැයි 😊

  • @deshikadilshani325
    @deshikadilshani325 9 дней назад +27

    අඅද නම් කතව වෙනදටත් වඩ මාරම අසවෙන් බැලුවෙ ❤️❤️

  • @ටිපර්Madhu
    @ටිපර්Madhu 9 дней назад +152

    අද තමා මෙච්චර කල් ගියපු එපිසෝඩ් වලින් නොයිවසිල්ලෙන්ම බලන් හිටපු එපිසෝඩ් එක

    • @Indila123...
      @Indila123... 9 дней назад +5

      Ow keeparak yt awith search klaada mnd kathawa

    • @dvjcreation5311
      @dvjcreation5311 9 дней назад +2

      ඒ උනාට හොදම ටික කියද්දි කෙල්ල දොයි..😂😂

    • @ටිපර්Madhu
      @ටිපර්Madhu 9 дней назад

      @@dvjcreation5311 ඒකටනම් මටත් මල 😄😄😄

  • @ThooryaDarshi-fb7yl
    @ThooryaDarshi-fb7yl 9 дней назад +191

    සනම් තේරි කසම් ෆිල්ම් එකේ සීන් එක වගෙ😍

    • @rumeshperera6417
      @rumeshperera6417 9 дней назад +2

      ඒක තමයි ෆිල්ම් එක🥺

    • @raviyaak9533
      @raviyaak9533 9 дней назад +1

      අමිිමපා ඔිියී...😂😂😂😂😂

    • @malshankavinda328
      @malshankavinda328 9 дней назад

      Sira

    • @maheshi_2921
      @maheshi_2921 9 дней назад

      Ow mtath ek mthk una 🥺💗

    • @nish216
      @nish216 9 дней назад

      Matath. Kheech meri photo song eka mthak una ❤

  • @shaniii0r
    @shaniii0r 9 дней назад +108

    අම්මගේ සුදු දෝනීගේ වැඩ පේනවනේ 😂 ජයනාත් ට පපුව අමාරුව හැදෙයි

  • @rashmikadeshan3672
    @rashmikadeshan3672 9 дней назад +26

    අද තමා පාට කුරැල්ලෝ එකේ සුපිරිම කෝටස තිබ්බේ 😍😍

  • @dilmikavindi
    @dilmikavindi 8 дней назад +5

    කෙවින්ගෙ ආදරේ දැක්කම ලෝබයි ❤

  • @ටිපර්Madhu
    @ටිපර්Madhu 9 дней назад +53

    මෙච්චර කල් කතාවේ ගෙව්නු දවස් වලින් ලස්සනම දවස අද

    • @ChandrikaPathmakanthi
      @ChandrikaPathmakanthi 9 дней назад +3

      Ow eka aththa
      Ada thamai lassanam balan hitapuma episode eka giye ❤❤❤❤❤❤❤❤❤❤

  • @sadunbandara5911
    @sadunbandara5911 9 дней назад +32

    ඔන්න ඕකයි ප්‍රශ්නෙ 😂 ඔන්න නිදි 😂

  • @chandimashan9573
    @chandimashan9573 7 дней назад +6

    කෙවින් මේකට භාවනා කෙල්සි එක්ක ඉල්ලන ගේම තමයි බලන්න ඔන

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 9 дней назад +42

    කෙව්න් and නිම්නාව් වාව් ලස්සනයි ආදරණීයයි ❤❤❤❤❤❤❤

  • @dasundsx2006
    @dasundsx2006 9 дней назад +31

    කතරට වහින වැස්ස සේ මල් වැසි ආවා ....❤
    සුළඟට සලිත ලියවැලක් ලා දළු පෑවා ....💝

  • @SandamaliDedunu
    @SandamaliDedunu 9 дней назад +7

    නිම්නාවී ගේ දෙමව්පියෝ වගේ දෙමව්පියෝ හම්බෙන්නේ දුවලට කලාතුරකින් 🥺🤍

  • @abishekvagera-em9bs
    @abishekvagera-em9bs 9 дней назад +167

    සනම් තේරී කසම් එකේ වගෙයි සින්දුව❤ ශෝක් අනේ

  • @SkmKoshila-o1x
    @SkmKoshila-o1x 3 дня назад +1

    මේ සොන් එක ගහලා තියෙන්නේ සනම් තේරි කසම් එකෙ වගේ ඒ කෙල්ලත් බිලා එ කෙල්ල ඔහොමම තමා ❤❤❤

  • @dulanjiwijekoon8304
    @dulanjiwijekoon8304 8 дней назад +4

    අද නම් පුදුම තරම් ලස්සනයි .....ඇත්ත ජීවිතෙත් ඇති මේ වගේ ලස්සන ආදරකතා පින් කරපු අය ළඟ...❤❤❤

  • @shiraniwanasinhe8381
    @shiraniwanasinhe8381 9 дней назад +253

    මම පතන්නෙ එකම දෙයයි..ලබන ආත්මෙ හරි මට කෙවින් වගෙ ආදරේ කරන කෙනෙක් ලැබේවා කියලා ..

  • @TechBook_1
    @TechBook_1 8 дней назад +7

    ශිවා සර් මෙච්චර ලස්සනට කොහොම ලියනවද මන්ද😢😢❤

  • @nilajgeesara6017
    @nilajgeesara6017 9 дней назад +38

    මාරම ලස්සන සින්දුවක් ඒ වගේම කෙවින්ගෙයි නිම්ගෙයි විෂුවල් එකත් මාරයි ❤❤❤

  • @Lakshanyt1
    @Lakshanyt1 9 дней назад +115

    කෙවින් කෙල්ලෝ දෙන්නවම run කරන්න යනවනම් ඒක වැරදි කියන අය කෝ 😒

    • @raviravindra889
      @raviravindra889 9 дней назад +8

      Aniwaryen.Kevin should hv told the friends the truth that he is not Bhawana's boyfriend kiyala.

    • @damithwasantha6829
      @damithwasantha6829 9 дней назад +3

      ඉන්නවා.. කට්ටිය නිදි😂

    • @GaminiGamini-z4x
      @GaminiGamini-z4x 8 дней назад +2

      😢❤❤❤හායි

  • @ShashikaGunarathneGunara-yn1pu
    @ShashikaGunarathneGunara-yn1pu 9 дней назад +19

    ඇත්තටම මේක බලපුවම මට හිතෙන්නේ සජිත අයියගේ බුවී අක්කා මාරම වසනාවන්ත කෙල්ලෙක්..අයියා එයාට මාර ආදරෙයි❤️ අක්කගෙ වාසනාව ඒ වගේ ආදරයක්❤️❤️❤️

  • @kaveenhanasana9754
    @kaveenhanasana9754 9 дней назад +48

    ඇත්ත කියද්දි අහන් හිටියෙ නැතුවට කරන්න දෙයක් නෑ 😒💔

  • @Dilshani99
    @Dilshani99 8 дней назад +11

    නිම්නාවී drink අරන් නටන සිංදුව බලනකොට මට මතක් උනේම sanam theri kasam film එකමයි

  • @HansikaKumarasinghe
    @HansikaKumarasinghe 9 дней назад +81

    බුවී ගොඩාක් වාසනාවන්තයි සජිත වගෙ හබී කෙනෙක් ලැබෙන්න ❤

  • @odhantharanga6743
    @odhantharanga6743 8 дней назад +5

    සජිත මෙහෙම මෙිකේ රග පානකොට මට මතක් වෙන්නේ සජිත පොඩි කාලේ රගපාපු සුරිය අරන චිත්‍රපටය කෙචිිචර කල්ද දැන් එයාගේ අප්පච්චි ජැක්සන් මහතා හිටියනමිි කොයිතරමිි හොදද😢😢😢😢😢😢❤❤❤❤❤❤

  • @kasunperera6331
    @kasunperera6331 9 дней назад +30

    අද කතාව හරිම ලස්සනයි .සිංදුව පට්ට ❤️

  • @ChithraDewage
    @ChithraDewage 8 дней назад +5

    ෙකවින් & නිමිනාවි acting හරිම ලස්සනයි❤❤❤❤❤❤

  • @travelwithexplore-b5n
    @travelwithexplore-b5n 9 дней назад +27

    ලයික් 5 ඔන අනිවර්යෙන් ගයිස්😚😘

  • @sandyapriyadarshani6184
    @sandyapriyadarshani6184 9 дней назад +29

    Ammoo a ආදරණීය බැල්මට ❤❤❤❤❤❤❤❤❤❤❤pissu hedenavaa ❤❤mechchara පරිස්සමින් බලාගන්න හැටි

  • @sahan9289
    @sahan9289 8 дней назад +8

    Sajitha කියන්නෙ ඉතින් සුපිරියක් චරිතෙ ජිවත් වෙනනො මාරම ලස්සනයී 💖

  • @MrRathnayaka-i4l
    @MrRathnayaka-i4l 2 дня назад +2

    කෙවින් මගේ මැණික කියන කොට තමා ලස්සන 👊🏻

  • @thiwankarukshan5126
    @thiwankarukshan5126 9 дней назад +5

    ජැකාගේ හොදම නිර්මාණය , (සජිත❤)

  • @MekkaMaduranga
    @MekkaMaduranga 9 дней назад +25

    කතාව ලගදිම ඉවරවෙනවට අකමැති අයකෝ

  • @VishvaChandrasekara
    @VishvaChandrasekara 8 дней назад +13

    ❤නාඩගම්කාරයො එකෙත් සුපිරියක් කලා මෙකෙත් සුපිරියක් සජිත ඇත්තටම දක්ශයෙක්❤