Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ජගත්ගේ මුණට හද පායලා වහේ සත්සරණිගේ පරණ ගවුම් ටිකත් අයින් කරලා අලුත් ගවුම් ඇදලා ලස්සනයි ඒ ආදරය
ආදරය මිනිස්සුන්ව වෙනස් කරන තරම් ❤ කතාවක් වුනත්, දැන් ජගත් ගේ emotions වල තියෙන සරලකම, නිවුනුබව, relaxation එක, ඇත්තටම ආදරයෙන් මිනිස්සුන්ට ලැබෙන දේවල් තමයි.. මූණේ හිනා පොදක්වත් නොතිබ්බ ජගත් ගෙ මූණ දැන් කොයි වෙලෙත් හිනාවෙන් පිරිලා.. 😊 ආදරය කරන හැම මනුස්සයෙක්ටම මේ වගේ හිත නිවෙන්න, සැනසීමෙන් ඉන්න ලැබෙන්න ඕනේ..
අනිවාරෙන්ම
දැන් නමි කතාවබලන්තත් ආසයි
දැන් ඉතිං බලා ඉන්නෙ ටානිය්ටයි හෙක්ටයට්යි බලා ඉද්දි ස්ත්සරනියි ජගතුයි මැරි කරනකම්❤
300 episode එකෙන් පස්සෙ මේක බලන එක නවත්තල තිබුණෙ.. අහම්බෙන් දැක්කා ප්‍රේමය ඇවිස්සේ සින්දුව.. 495 ඉඳන් ආයෙ බලන්න පටන් ගත්තා 🥰❤️🥰❤️🥰 මේ කතාවෙ අනිත් සින්දුවලට ආසම නැහැ.. ඒත් ප්‍රේමය ඇවිස්සේ සින්දුව මාරම ලස්සනයි.. මෙලඩි එකටයි වයලින් පාර්ට් එකටයි හරිම ආස හිතෙනවා, ඒ කම්බිනේෂන් එක පර්ෆෙක්ට්..❤️ ජගත් හරිම රොමෑන්ටික්.. ඇති යන්තම් episodes 500කට පස්සෙවත් ප්රේක්ෂකයො ආසාවෙන් බලන් ඉන්න දේ දුන්නා.. ඔක්කොම කොටස් skip කරල, ජගත් සත්සරණි ඉන්න කොටස් විතරක් බලනව 🥰❤️🥰❤️ ෂෝක් 🥰❤️
රොසා තමයි හොදටම කරේ 😂 රොසා : ලොකු මහතයා තැබිලි ගෙනවා ජගත් : මට ඔන්නැති තැබිලියක් නෑ රොසා : සත්සරනි නන්ගි කිවුවේ ඉතින් ජගත් : හා එහෙමද එ ටික තමයි සුපිරිම 😂😂
දැන් නම් කතාව් ලස්සනයි❤ ඕක හැමදාම තිබ්බනම් හොදයි❤
දෙන්නගෙ love එක ටිකක් දාන්න
මේක හීනයක් නොවේවා
දැන්නම් ලේ රත් නොවී කතාව බලත හැකි.කොහොම උනත් ජගත් සත්සරණි විවාහයත්තෙක්ක අනෙජ් අයට දඩුවම් දීල කතාව ඉවරකරනවනම් තමයි හොද...👍👍
හීනයක් ඒ ජගත් බලන 😂😂 ජගත්ට ඉතින් හීන බල බල තමා ඉන්න්ව වෙනේ
@@SithumMalshan-t8s😂😂😂
සත්සරනිගේ love ඒක දැක්කම ලැජ්ජා හිතුනේ මට විතරද
හ්ම්ම්ම් 😁
Matath
හිතට දැනුනු කෙනා අත්හරින්න මාර අමාරැයි සහොදරයා ❤️🙂
Atha akanm😢
ඒකනම් සහතික ඇත්ත
හ්මි මටත් ඵහම ඵකක් තියෙනවා
අනිවාර්යයෙන් 👍
සත්සරණි❤❤ ජගත් ❤❤
ජගත්ට හිනාවෙලා පුරුදු නැද්ද කොහෙද ❤❤❤🎉🎉අමුතු විදිහට හිනාවෙන්නේ
Jagthnm Hina wela purudu nethuwa athi habi isuru lokuhettiarachi hin wenne vidiynm dnnwa 😂😂
කොම හිටිය මුනුස්සයෙක්ද බ්න් මේ ජගත් වික්‍රමබාහු කියනේ මුනේ හිනා පොදක් තිබ්බේ නැති මිනිහෙක් ආදරේ නිසා ලස්සන සුන්දර මනුස්සයෙක් වෙලා ❤️🥺
😊
ඇසුත් පේනවානේ කන්නාඩි දාන්නෙත් නෑ😂😂😂
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
💞💞💞💞💞💞🙏🙏💞💞💞💞
දැන් නම් කතාව ලස්සනයි.හැමෝම හොඳින් චරිතවල ඉන්නවා .බලන්න ආසයි.❤
Ada කතාව godak lasani ❤❤❤❤❤❤❤❤❤
සස්සරණි හරි උර්තල්❤❤
අදුරගත්තා....😂😂😂😂😂
මේ දවස් එනක්න් කතාව බලන අපි කොච්චර කාලය්ක් ඉන්න ඇද්ද නේද කොච්චර බැන්නද මේ කතාවට දැන් ඉතින් ඉවරෙවෙන්න ඔන්න මෙන්න 🥺😒
Iwara nounath kamn nh
@pathminimallikarachchige hh
😂@@pathminimallikarachchige
7:09
⁹😊
ඒ සින්දුව ලස්සන යී
කවුද බලලා තියෙන්නෙ young lady and gentlemen ?😉
Lolita බලන්න ඒකට වඩා ලස්සනයි 😂😂😂
ඉසුරැ.අයියා.සිරාවටම.ලවුදදන්නැනෙද
Ou ou
ජගත්ට සත්සරනිව හීනෙනුත් පෙනවා 😂😂😂
මටත්
@surangaabasingha3412 ආ ඔයාටත් පෙනවද 😂
අම්මො දැන්නම් කතාව බලන්නත් ලැජැයි වගෙ යකු 😁😁😁
ඇයි ලැජැය...
😂
😉
ආදරය මිනිස්සුන්ව වෙනස් කරනව කියනව නේ😍 ඒක ඇත්ත😘🥰
Hmm 🥺
දැන්නම් කතාව.ලස්සනයි .බෝම්බෙ.නැතිනිසා.මේ.හෙන.කදයවත්.පන්නල.දැම්මනම්.සත්සරනිටයි.ජගත්ටයි.නිදහසේ love කරන්න.පුලුවන්😮😮
සත්සරනි අලුත් ඇදුම් ටිකක් නම් අදිනවා
හිනයක්ද මේ😅😅😅😅😅
සත්සරනි අනාගනී වගේ අත් අල්ලගෙන ඉන්න ගිහිල්ල. මල් කෝලන්, අපිටත් ලැජ්ජයි වගේ🫣
ජගාගෙයි සත්සරණිගෙයි ලව් එක ඉස්සරලම කාගේ ඇස් වලටද සෙට් වෙන්නේ.??? කියන්න පුලුවන්ද .???????😂😂😂
රෝසට😪😂
දැන් තමයි කතාව ලස්සන ❤❤❤
ජගත් සත්සරණි ආදරය ❤🎉
අද ජගත් හීනයක් දකින්නේ ජගත්ට හැමදාම හීන දැක දැක තමයි ඉන්න වෙන්නේ 😂😂😁😂😁
ඒ ඒ ආදරෙ පටන් ගත්ත ගමන් ඉවර කරන්න එපා.ඔය ටානියට තව ටිකක් ට්‍රයි කරන්න දෙන්න රිදි රිදී .ජගත් සත්සරනි එක්ක ආදරෙන් ඉන්න කොට ටානිය ඉර්ෂ්යාවෙන් පැලෙනව පොඩ්ඩක් බලන්න ආසයි
සුරතල් රෝසේ......❤❤❤
මට නම් මාරම සතුටුයි මතීෂට වෙන්න යන දේට
දැන්,දැන්,කතාව ලස්සනයි ලමයි කවදා දකියිද තාත්තාගෙ අලුත් පෙම.
ඉස්සර rosa කියපු සිංදුwa ජගත් කියන්න .....sathsarani sathsarani ඕ ඕ ඕ ඕ ඕ ඕ 😂😂😂😂😂
😅
It's beautiful ❤❤❤❤yes 😊yes 😊❤❤🎉🎉🎉🎉🎉😊🎉😅
හිනයක්ද 😊
සත්සරණි💜ජගත්❤❤
ඇයි අනේ කතාවට ඔහොම කරන්නෙ කොච්චර ලස්සනට තිබ්බද දැන්නම් බලන්නත් එපා වෙනවා 😂
රස කර කර බලලා තියෙන්නේ හීනයක් නේද කියල දැනගත්තම😂
ලස්සනයි
සත්සරණිත් දැන් ඕනවට වඩා වැඩී වගේ 😏😏
Eka athta ban😂😂😂😂😅😅😅😅
සත්සරනි නෙවේ ඔනවට වඩා වැඩි ජගත් ජගත්නේ සත්සරනිගෙන් අතින් අල්ලන්න යන්නේ 😁😁😁🥺💗
සස්සරණි ලස්සන ඇදුම් අදිනවා දැන්
එකපාරටම ලස්සන වෙලා කතාව අායෙත් වැනුනොත් තමා එපා වෙන්නෙ
දැන් දෙන්නා යාලු ද... සත්සරණි කැමති නේ එයාට.. කොහොමද යාලු උනේ ☹️☹️👀
හෙක්ටර් චරිතයට මම ගොඩාක් වෛර කරනවා..
❤❤❤❤. Hinayak da. Jagath. Dakina
දැන්නම් පොඩි අයත් එක්ක බලන්න බැරිවෙයි වගේ...😢
ටානියා නැතිනිසා සත්සරිනිට චාන්එකක් ඇවිල්ල.
අපෝ මේ මල්කි නම් කැතයි ලැජ්ජයි.. හිරිකිතයි .අමු කැලෑ ගිනි තියයි..😢
දවසකට හරි නංගි රතු අක්කා නංගි 🙄🫣😁
අනෙ මන්දා මේ මල්කි ඉරිසියාවේ පැලෙනවා මූන.
ජගත් වික්රමබාහුසත්සරනි💜💜💜😊💕💕💕💕🫶🏼🫶🏼🫶🏼🫶🏼
👍
❤ meka dan mara lassana wane...me me jagagei,Sathsaranigei,love eka patan gaththa gaman iwara karanna ehema epa...taniyata pichchenna dhenna ona....love eka nam maru...me love eka issallama kawru dhanaganida...
ලැජ්ජයි අප්පා 😅😅
Ammoo ada nam❤
Dan kathava lassanai jagsth sathsaranilove ekatath kotasakdenna heena wedakna
Jagath hamu adarawanthayek wela a muhune thiyena hinawa arima lassanai❤❤❤❤❤❤❤
Jekowodk
💗💗💗💗💗💗
වික්‍රමබාහු වතුර තිබහ වෙලා මින්නෙරි ජලාශයට පනින්න සුදානම් වෙනවා.අනෙ පවු!!!!!!!!!
ෆිනෑන්ස් එම එය
Siril maru🤣🤣🤣🤣🤣
දැන්නම් කතාව ලස්සනයි.ඉස්සර නම් බලන්නත් එපා වෙලා තිබ්බේ
කොහොමද මේ ඔක්කොම අර ජගත් හැප්පිච්ච වෙලේ කෝමා එකක ඉද්දි පේන දේවල් නම් 😂
අපෝ කතාව ඉක්මනට ඉවර කරන්න
හෑ මේ සත්සරනිට මොකද වෙලා තියෙන්නෙ 😂😂😂
😢😢😢😢😢😢
ගියෙ කපටිකමයි දෙපලට තියෙන අසවයිටනියගෙ
Me denna yalu welada kalekin kathawa baluwe
Ow
ඔව් යාලුයි
අයියෝ රොෂා
Sathsarani ❤ Jagath.
Hinayack ma veyda danna ne😂😢😢😢😮😮😅😅
Jagath sathsaranige lassana adara seen tikak denna.den me kathawa thawa adegena yannanam epa.Adaraneeya end ekak denna.
Yakune😊
අයියෝ රෝස කෑව හීනෙ
😁❤️🤪
E denna ekathu unanam odaine
රෝසා වැඩේ කෑවානේ අයියො රෝසා . රශීට ලස්සන කොන්ඩයක් තිබ්බේ කොන්ඩේ ගිහින්
❤❤❤❤
looks like they moved houses
ඔය මනුස්සයාගේ ඔලුවේ තුවාලයක් තියෙනවා බොල 🤭
Tanja kathawen ain welama gihin wage😍
❣️ සත්සරණී ❣️ ජගත් ❣️
Dhan nan asai balanna meka
Ooka iwara karanna. Adu gane jaga gei sathsaranigi act tikk danawa nam balan hari inna puluwan. Dan awrudu 6 k pahuwela dan hodatama athi
dannm balann asai isara melo rahak na😮😮😮
ජගත්ගේ හීනෙ ඇත්ත වුනානම්
Hadaye galapenava mathihsata vada😂😂
😂😂
Shanthage act eka wadakma ne.eka oya kathawata hari ya ne.lamai loku wenakammameka iwara wen nathi wei. Hectorge pampori ahala athi wela thiyenne. Ok ook
Auatath lamai dusemak Dave anthak pure raju😂ane mahema gonnu'(kathawata kewe)
Me lamai iskola uanna kawadada
Nake vese gatath use😂?
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍🤩🤩
Me maswedda danna huniyam
Mata siduwe mula kiyannako
Heenayak unane
ජගත්ගේ මුණට හද පායලා වහේ සත්සරණිගේ පරණ ගවුම් ටිකත් අයින් කරලා අලුත් ගවුම් ඇදලා ලස්සනයි ඒ ආදරය
ආදරය මිනිස්සුන්ව වෙනස් කරන තරම් ❤ කතාවක් වුනත්, දැන් ජගත් ගේ emotions වල තියෙන සරලකම, නිවුනුබව, relaxation එක, ඇත්තටම ආදරයෙන් මිනිස්සුන්ට ලැබෙන දේවල් තමයි.. මූණේ හිනා පොදක්වත් නොතිබ්බ ජගත් ගෙ මූණ දැන් කොයි වෙලෙත් හිනාවෙන් පිරිලා.. 😊 ආදරය කරන හැම මනුස්සයෙක්ටම මේ වගේ හිත නිවෙන්න, සැනසීමෙන් ඉන්න ලැබෙන්න ඕනේ..
අනිවාරෙන්ම
දැන් නමි කතාවබලන්තත් ආසයි
දැන් ඉතිං බලා ඉන්නෙ ටානිය්ටයි හෙක්ටයට්යි බලා ඉද්දි ස්ත්සරනියි ජගතුයි මැරි කරනකම්❤
300 episode එකෙන් පස්සෙ මේක බලන එක නවත්තල තිබුණෙ.. අහම්බෙන් දැක්කා ප්‍රේමය ඇවිස්සේ සින්දුව.. 495 ඉඳන් ආයෙ බලන්න පටන් ගත්තා 🥰❤️🥰❤️🥰 මේ කතාවෙ අනිත් සින්දුවලට ආසම නැහැ.. ඒත් ප්‍රේමය ඇවිස්සේ සින්දුව මාරම ලස්සනයි.. මෙලඩි එකටයි වයලින් පාර්ට් එකටයි හරිම ආස හිතෙනවා, ඒ කම්බිනේෂන් එක පර්ෆෙක්ට්..❤️ ජගත් හරිම රොමෑන්ටික්.. ඇති යන්තම් episodes 500කට පස්සෙවත් ප්රේක්ෂකයො ආසාවෙන් බලන් ඉන්න දේ දුන්නා.. ඔක්කොම කොටස් skip කරල, ජගත් සත්සරණි ඉන්න කොටස් විතරක් බලනව 🥰❤️🥰❤️ ෂෝක් 🥰❤️
රොසා තමයි හොදටම කරේ 😂
රොසා : ලොකු මහතයා තැබිලි ගෙනවා
ජගත් : මට ඔන්නැති තැබිලියක් නෑ
රොසා : සත්සරනි නන්ගි කිවුවේ ඉතින්
ජගත් : හා එහෙමද
එ ටික තමයි සුපිරිම 😂😂
දැන් නම් කතාව් ලස්සනයි❤ ඕක හැමදාම තිබ්බනම් හොදයි❤
දෙන්නගෙ love එක ටිකක් දාන්න
මේක හීනයක් නොවේවා
දැන්නම් ලේ රත් නොවී කතාව බලත හැකි.කොහොම උනත් ජගත් සත්සරණි විවාහයත්තෙක්ක අනෙජ් අයට දඩුවම් දීල කතාව ඉවරකරනවනම් තමයි හොද...👍👍
හීනයක් ඒ ජගත් බලන 😂😂 ජගත්ට ඉතින් හීන බල බල තමා ඉන්න්ව වෙනේ
@@SithumMalshan-t8s😂😂😂
සත්සරනිගේ love ඒක දැක්කම ලැජ්ජා හිතුනේ මට විතරද
හ්ම්ම්ම් 😁
Matath
හිතට දැනුනු කෙනා අත්හරින්න මාර අමාරැයි සහොදරයා ❤️🙂
Atha akanm😢
ඒකනම් සහතික ඇත්ත
හ්මි මටත් ඵහම ඵකක් තියෙනවා
අනිවාර්යයෙන් 👍
සත්සරණි❤❤ ජගත් ❤❤
ජගත්ට හිනාවෙලා පුරුදු නැද්ද කොහෙද ❤❤❤🎉🎉අමුතු විදිහට හිනාවෙන්නේ
Jagthnm Hina wela purudu nethuwa athi habi isuru lokuhettiarachi hin wenne vidiynm dnnwa 😂😂
කොම හිටිය මුනුස්සයෙක්ද බ්න් මේ ජගත් වික්‍රමබාහු කියනේ මුනේ හිනා පොදක් තිබ්බේ නැති මිනිහෙක් ආදරේ නිසා ලස්සන සුන්දර මනුස්සයෙක් වෙලා ❤️🥺
😊
ඇසුත් පේනවානේ කන්නාඩි දාන්නෙත් නෑ😂😂😂
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
💞💞💞💞💞💞🙏🙏💞💞💞💞
දැන් නම් කතාව ලස්සනයි.හැමෝම හොඳින් චරිතවල ඉන්නවා .බලන්න ආසයි.❤
Ada කතාව godak lasani ❤❤❤❤❤❤❤❤❤
සස්සරණි හරි උර්තල්❤❤
අදුරගත්තා....😂😂😂😂😂
මේ දවස් එනක්න් කතාව බලන අපි කොච්චර කාලය්ක් ඉන්න ඇද්ද නේද කොච්චර බැන්නද මේ කතාවට දැන් ඉතින් ඉවරෙවෙන්න ඔන්න මෙන්න 🥺😒
Iwara nounath kamn nh
@pathminimallikarachchige hh
😂@@pathminimallikarachchige
7:09
⁹😊
ඒ සින්දුව ලස්සන යී
කවුද බලලා තියෙන්නෙ young lady and gentlemen ?😉
Lolita බලන්න ඒකට වඩා ලස්සනයි 😂😂😂
ඉසුරැ.අයියා.සිරාවටම.ලවුදදන්නැනෙද
Ou ou
ජගත්ට සත්සරනිව හීනෙනුත් පෙනවා 😂😂😂
මටත්
@surangaabasingha3412 ආ ඔයාටත් පෙනවද 😂
අම්මො දැන්නම් කතාව බලන්නත් ලැජැයි වගෙ යකු 😁😁😁
ඇයි ලැජැය...
😂
😉
ආදරය මිනිස්සුන්ව වෙනස් කරනව කියනව නේ😍 ඒක ඇත්ත😘🥰
Hmm 🥺
දැන්නම් කතාව.ලස්සනයි .බෝම්බෙ.නැතිනිසා.මේ.හෙන.කදයවත්.පන්නල.දැම්මනම්.සත්සරනිටයි.ජගත්ටයි.නිදහසේ love කරන්න.පුලුවන්😮😮
සත්සරනි අලුත් ඇදුම් ටිකක් නම් අදිනවා
හිනයක්ද මේ😅😅😅😅😅
සත්සරනි අනාගනී වගේ අත් අල්ලගෙන ඉන්න ගිහිල්ල. මල් කෝලන්, අපිටත් ලැජ්ජයි වගේ🫣
ජගාගෙයි සත්සරණිගෙයි ලව් එක ඉස්සරලම කාගේ ඇස් වලටද සෙට් වෙන්නේ.??? කියන්න පුලුවන්ද .???????😂😂😂
රෝසට😪😂
දැන් තමයි කතාව ලස්සන ❤❤❤
ජගත් සත්සරණි ආදරය ❤🎉
අද ජගත් හීනයක් දකින්නේ ජගත්ට හැමදාම හීන දැක දැක තමයි ඉන්න වෙන්නේ 😂😂😁😂😁
ඒ ඒ ආදරෙ පටන් ගත්ත ගමන් ඉවර කරන්න එපා.ඔය ටානියට තව ටිකක් ට්‍රයි කරන්න දෙන්න රිදි රිදී .ජගත් සත්සරනි එක්ක ආදරෙන් ඉන්න කොට ටානිය ඉර්ෂ්යාවෙන් පැලෙනව පොඩ්ඩක් බලන්න ආසයි
සුරතල් රෝසේ......❤❤❤
මට නම් මාරම සතුටුයි මතීෂට වෙන්න යන දේට
දැන්,දැන්,කතාව ලස්සනයි ලමයි කවදා දකියිද තාත්තාගෙ අලුත් පෙම.
ඉස්සර rosa කියපු සිංදුwa ජගත් කියන්න .....sathsarani sathsarani ඕ ඕ ඕ ඕ ඕ ඕ 😂😂😂😂😂
😅
It's beautiful ❤❤❤❤yes 😊yes 😊❤❤🎉🎉🎉🎉🎉😊🎉😅
හිනයක්ද 😊
සත්සරණි💜ජගත්❤❤
ඇයි අනේ කතාවට ඔහොම කරන්නෙ කොච්චර ලස්සනට තිබ්බද දැන්නම් බලන්නත් එපා වෙනවා 😂
රස කර කර බලලා තියෙන්නේ හීනයක් නේද කියල දැනගත්තම😂
ලස්සනයි
සත්සරණිත් දැන් ඕනවට වඩා වැඩී වගේ 😏😏
Eka athta ban😂😂😂😂😅😅😅😅
සත්සරනි නෙවේ ඔනවට වඩා වැඩි ජගත් ජගත්නේ සත්සරනිගෙන් අතින් අල්ලන්න යන්නේ 😁😁😁🥺💗
සස්සරණි ලස්සන ඇදුම් අදිනවා දැන්
එකපාරටම ලස්සන වෙලා කතාව අායෙත් වැනුනොත් තමා එපා වෙන්නෙ
දැන් දෙන්නා යාලු ද... සත්සරණි කැමති නේ එයාට.. කොහොමද යාලු උනේ ☹️☹️👀
හෙක්ටර් චරිතයට මම ගොඩාක් වෛර කරනවා..
❤❤❤❤. Hinayak da. Jagath. Dakina
දැන්නම් පොඩි අයත් එක්ක බලන්න බැරිවෙයි වගේ...😢
ටානියා නැතිනිසා සත්සරිනිට චාන්එකක් ඇවිල්ල.
අපෝ මේ මල්කි නම් කැතයි ලැජ්ජයි.. හිරිකිතයි .අමු කැලෑ ගිනි තියයි..😢
දවසකට හරි නංගි රතු අක්කා නංගි 🙄🫣😁
අනෙ මන්දා මේ මල්කි ඉරිසියාවේ පැලෙනවා මූන.
ජගත් වික්රමබාහුසත්සරනි💜💜💜😊💕💕💕💕🫶🏼🫶🏼🫶🏼🫶🏼
👍
❤ meka dan mara lassana wane...me me jagagei,Sathsaranigei,love eka patan gaththa gaman iwara karanna ehema epa...taniyata pichchenna dhenna ona....love eka nam maru...me love eka issallama kawru dhanaganida...
ලැජ්ජයි අප්පා 😅😅
Ammoo ada nam❤
Dan kathava lassanai jagsth sathsaranilove ekatath kotasakdenna heena wedakna
Jagath hamu adarawanthayek wela a muhune thiyena hinawa arima lassanai❤❤❤❤❤❤❤
Jekowodk
💗💗💗💗💗💗
වික්‍රමබාහු වතුර තිබහ වෙලා මින්නෙරි ජලාශයට පනින්න සුදානම් වෙනවා.අනෙ පවු!!!!!!!!!
ෆිනෑන්ස් එම එය
Siril maru🤣🤣🤣🤣🤣
දැන්නම් කතාව ලස්සනයි.ඉස්සර නම් බලන්නත් එපා වෙලා තිබ්බේ
කොහොමද මේ ඔක්කොම අර ජගත් හැප්පිච්ච වෙලේ කෝමා එකක ඉද්දි පේන දේවල් නම් 😂
අපෝ කතාව ඉක්මනට ඉවර කරන්න
හෑ මේ සත්සරනිට මොකද වෙලා තියෙන්නෙ 😂😂😂
😢😢😢😢😢😢
ගියෙ කපටිකමයි දෙපලට තියෙන අසවයිටනියගෙ
Me denna yalu welada kalekin kathawa baluwe
Ow
ඔව් යාලුයි
අයියෝ රොෂා
Sathsarani ❤ Jagath.
Hinayack ma veyda danna ne😂😢😢😢😮😮😅😅
Jagath sathsaranige lassana adara seen tikak denna.den me kathawa thawa adegena yannanam epa.
Adaraneeya end ekak denna.