Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දැන් තමයි කතාව නියම කොටස් යන්නේ👍👍රන්දි වැටුණු සීන් එක නම් මරු❤❤.රන්දි දහම් විතරමයි❤❤🤲ගමේ අහිංසක කොල්ලයි අහිංසක කෙල්ලයි එකතු වෙන්නම ඕනා🤲🤲වර්ෂා කතාවෙන් අයින් වෙනවා නම් හොඳයි😂.
❤
❤ aniwa.
Math kamathi ekatanm..❤...දහම්.... රන්දි...ඒයාලා දෙන්න එකතු කරන්න....
වර්සා පෙන්න බැ රන්දිගේ ලස්සන බලපල්ලා ❤
😂😂
Eya lassani ❤
තාමත් ඔය කතාවෙ පිරිමියාට මේ කෙල්ලගෙ හිත නොතේරෙන එක තාත්වික බව එහෙමම නැති වෙලා
1970 ගණන්වල තුම්පනේ කතාවක් බන්
අනේ දෙවියනේ දහමුයි රන්දියි එකතු කරන්නකො😢❤
හිමින් හිමින් ලැබෙන ආදරේ හරි ලස්සන
රංදි දහම් එකතු වෙන්න ඕනි ❤
මල්ලිගෙන් අක්කා ට ලැබුන උපදෙස නම් හරියට හරි ❤️
වර්ශාගෙ ආදරේට වඩා රන්දිගෙ ආදරේ ශක්තිමත් ❤ රන්දි දහම්ට තියන ආදරේ වෙනුවෙන් හැමදෙයක්ම ඉවසන හැටි😊 ආදරේ කියන්නේ අයිතිකරගැනීමක් නෙමේ. පරිත්‍යාගයක්.
ඒකට කියන්නෙ ආදරේ කියලා නෙවෙයි කෑදරේ.නැත්තං කෙල්ලෙක් ඉන්න කොල්ලෙක් ගැන එයාට එහෙම හිතන්න පුලුවන් ද තාමත්?එයා ඇත්තටම දහම් ට ආදරෙයි නම් වර්ශා මිස් එක්ක සතුටින් ඉන්න කියලා එයාගෙන් ඈත් වෙන්න ඕනි.හැබැයි රන්දි කරන්නෙ අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න එක.ඒක මහ හිරිකිත වැඩක් .අනික වර්ශා මිස් ගෙ ආදරේ ත් ලස්සනයි තමා .සල්ලිකාර කෙල්ලෙක් වෙලත් ගොවිතැන් කරන කොල්ලෙකුට ආදරේ කරන්න එයාව දියුනු ව වෙනුවෙන් මහන්සි වෙන්න තියෙන අවංක,ආදරේ නිසා තමා
Oya hariyata kathawe debas ahala na.. dear@@Nethmi-04v
Yup ❤😌
පරිත්‍යාගයක් 😂 වර්ශා විතරයි පරිත්‍යාග කලේ. රන්දි තාම අල්ලගෙනනෙ ඉන්නෙ. දහම් කියන්නෙ වර්ශගෙ කොල්ලා. රන්දි ලැජ්ජ නැතුව ඌට දෙන්න යනව. මූනිච්චාවට වර්ශට කියනව මගෙම සහෝදරී වගේ කියල 😂
😊
ලින්ටන් මුදලාලිට තමන්ගේ දුවට දඩුවම් දීලා හදාගන්න බැ එයා ගෙදර හුරතලි නිලංග වැරදි හැමෝම ඔහොම තමයි තමන්ගේ අය විතරයි දරුවෝ කියලා හිතන්නේ 🙄🙄
මල්ලි ගේ කතාව ඇත්ත ❤❤
අනේ මේ කතාව එපා කරවන්නෙ ඇයි මෙ.වර්ශවයි දහම්වයි වෙන් කරන්න් එපා.එපා වෙනවා එතකොට
දහම් ගේ ඒ බැල්ම අපි බලාපොරොත්තු උනේ වර්ශා හම්බෙන්න කලින් දැන් ඉතිම් වැඩක් නෑ 🤭
රන්දි යි. දහම්. එකතු. වෙනවනම්. හොදයී. රන්දි. වැටුන. වෙලේ. යන. සීංදුව නම්. මාරම. ලස්සනයී❤❤❤❤❤
එහෙම රන්දි❤ දහම් දෙන්නට හදපු ලස්සන සිංදු ගොඩක් මුලදි ගියා අංජලී මෙත්සරා තමයි ඒ සිංදු ටික කීවෙ. වර්ෂ කෙනෙක් ගෙනත් කෑව teledrama එක
@@sameera-gtr-y9k😂
රන්දියිදහමිනුයිඑකතුවෙිනවනමි ගොඩක්හොදයි
That's right ❤
❤❤❤
දහම්ට හිතෙනව ඇති දැන් වර්ෂ වගේ වැලගෙඩියකට වැඩිය රන්දි ලස්සනයි කියල 😂
කාලේ කන ගොන් කතා අපරාදේ වෙන කථාවක් එන්නෙත් නැ මුලදී අසාවෙන් බැලුවේ
Dahama warsha❤
ලියන එකා ලියනව අපිට එපා වෙන්නම රන්දිව නාරදයට දි්ල දාන්නෙ නැතුව දහම් ට කියල නලවනව
සිරාවටම
Ow eka aththamai
වර්ශා කතාවෙන් අයින් කරලා හරි දහමුයි රංදියි එකතු කරන්නම ඕනා රංදිගෙ ආදරේ හරි ප්‍රබලයි වර්ශාගේ ගෑනිගෙ වගේ නෙමෙයි
👍👍👍❤❤❤❤
👍👍👍👍
මාත් එහෙම හිතනවා 😌
Hm
@@DananjayaWijewardana-v4v හා හා 😂😂
දැන් න කතාව ලස්සනයි
Warsha නැතුව shook appa😅
අනේ තමා 😅
Harima lassanaii
නිදුක් මේ කතාව ට්‍රෙන්ඩින් කරගන්නද කොහෙද වර්ශවයි දහම්වයි වෙන්කරන්න හදන්නෙ. එතකොට වර්ශටයි දහම්ටයි ආදරේ උන් කවදහරි උන් දෙන්න එකතු වෙයි කියල බලන්න ගන්නවනෙ. පොඩ්ඩක් ඇස් දෙක ඇරල වීව්ස් බලන්න. ට්‍රෙන්ඩින් නෙමේ මෙහෙම ගියොත් 50k වීව්ස්වත් ගහගන්න බැරිවෙයි නිදුකෝ 🥹 වර්ශවයි දහම්වයි වෙන් කරන්න ගත්ත තැන ඉඳල මේ මඟුලට වීව්ස් හොඳටම අඩුවෙලා 😂
දහම් වර්ෂා
Randita himi adare lebennai yanne.hodai hodai❤❤
❤❤❤ apo dannam maha weikarayak
රන්දි ඔයා හරි ඇනයක් වෙලා දැන්
එකනෙ
රංදි හදන්නේ කොහොම හරි කරලා වර්ෂාවයි දහම්වයි ඇත් කරන්න
සුන්දර යි❤❤❤😂🎉
Manhituva,daham,udata,vateikiyala
දැන්නම් මේ කතාව බැලුව ඇති වගෙ
සැලෙනා නුවන් දැන් වැනෙනා නුවන් වගේ😂😂😂😂
අමිමෝ එක😂😂
රන්දි පවු එයාගෙ ආදරේ අවන්කයි
Haiyoo..aththatama exam liyanna hitapu ape exam ekath iwarayi dn..munge exam eka thaama iwr nh
Dham❤ranthi❤❤❤lassanai ane
දහමි❤❤❤❤❤රන්දි
රන්දිට ලැජ්ජා නැහැ 😡😡වර්ෂා දහම් ❤❤❤❤❤❤❤❤❤
මේ කතාව දැං විකාරයක් වගේ
මේ මල්ලිට තේරෙනදේ රන්දිට තේරෙන්නෙ නෑ ඡරා ගෑණි
හැම කතාවක්ම මගදී අජාසත්ත කරනවා, ඊට පස්සෙ බඩවැල වගේ ඇදගෙන යනවා, ඊට පස්සෙ මෙලෝ රහක් නැහැ, මුල මැද අග කිසිම තේරුමක් නැතුව අවසන් වෙනවා කවද හරි 😃😃😃
වර්ශයි දහම් දෙන්න වෙන් කරන්න එපා 😢😢 ආයෙ බලන්නෑකතාව එහෙම උනොත්
රංදි ❤දහම්
😢😢😢😢😢😢
❤❤❤❤ලස්සනයි
❤❤❤❤❤❤❤❤❤ane dahamuyi randiyi harima lasana adaraniya couple ekak eee dennam galapenawa godak habayi dahamta warshawa galapenne na mama harima asawen balan innawa godak kal idan dahamuyi randiyi ekata ekathu wenakan ane eth thama ekathu wunnabe 😢oya dennata api godak adareyi.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රන්දි කොහොම හරි වර්ෂා මිස් දහම් වෙන් කලා ආසාවෙි බලපු කතාව කෑවා 😡😡😡😡
Appo ow
රංදි උබේ. ඕවර් ඇක්ටින්. හොදේ
මම නම් දැන් බලන්නෙම නෑ.එපාවෙලා.රන්දිනම් මහ වාතයක්.බලෙන් යනවා.කාලෙකට පලාතෙ පස් පාගන්නේ නෑ.
ලස්සන්ස් ගමක්😂
දහම් කෙලව ගන්න යන්නෙ
Ane randhi paaduwe ennawa balen dahamta love keranna yanne daham ge hithe oya gana mokuth na warshata vitharai aadare daham
Daham warsa wankarana apa
අපි වැටෙනකොට ඇල්ලුවොත් සිංදු නම් නෑ 😂 හොද වෙලාවට යකෝ ඇල්ලුවෙ නැතිනම් මලගෙයක් බන් කියවෙයි 😂😂😂
මොකුත්ම නොතේරෙන බබාලා ඉන්නෙ කතාවක් මේක 😂😂
අයියෝ මේක කතාවක් කියලා හිතන්න සැලේනා නුවන්බලන අය තරහ ගන්න එපා බයි බායි
වැඩියෙන්ම තරහ ගන්නෙ වර්ෂ ට කැමතිසෙට් එක 😅
ඇයි රන්දි පුටුවෙන් පැන්නේ😂
අන්න සින් එක නියමයි දහම් රන්දී මොනා වෙය්ද වර්ෂා ම්ස්ට
මොන විකාරයක්ද මේ.දැන් නම් කතාව එපා වෙලා.රන්දිට කුලප්පුව හැදිලනෙ.ආයෙ නම් බලන්නෙ නෑ.
ඔහේ කතාව අදිනවා දැන්නම් එපා වෙනවා බලන්න
මේ රන්දීට දැන්නම් හොදටම පිස්සු තද වෙලා 😂😂😂😂
මේ ලින්ට බඩී නිසා අර අහිංසක නිරංගට ලොකු ප්‍රස්නයක් මුණ දෙන්න වෙනවා ලින්ට බඩී ට අමු පිස්සු ගොන් ගැණී😮
නිලන්ග හොඳයි
මේ කල්පයව පේන්න බැරි මට විතරද
රන්දිදහමීගෙන්අයීන්වෙන්න
Oya dahamga thaththada
මේ ඉඩම්වල මිනිස්සුන්ට වගා කරන්ඩ බැරි යැයි කතාව නම් වගා කරන කතාවක් යන්නේ. මේ කලාකාරයන්ට එකතුවෙලාත් ඔය ගමේ දෙයක් වගා කරන්න පුළුවන්. ඒකයි වෙන්න ඕනේ
Balanna epa wenawa dan nam randiwa epa wenawa ne
දහම් උබටත් පිස්සු,
ලින්ටා බඩීට කැහිල්ල නැති වෙනවා නිරංගට ආයෙත් ගුටි පූජාවක් දුන්නා නම්
දැන්නම් කතාව අන්තිමයි දහම්ට මොකාද ව්ව්ලැහිලාඉන්න යකා දහම් රංද්ල් ලව්කරයිද
අනේ වර්ෂාව දහම් ගෙන් වෙන් කරන්න එපා එපා රන්දී ට කුලප්පුව දැන දැන
masa 3kata passe baluwa. ethanamai. :D :D :D
රන්දිනම් මල අදෝනාවක් මේ කතාවට.
දහම්ට ගැලපෙන්නේ ටීචර් ❤❤
මල විකාර දහමි රංදි
දහම්ගෙ ඔලුව නරක් වී ගෙන එනවද ලින්ට ගැන දන්නෙ නැතුවද 😲
මේකී හදන්නෙ අහිංසක කොල්ලා අමාරුවෙ දාන්න
❤❤❤❤❤❤😢😢😢😢
දාහම් වගේ හිතන අය ඉන්නවනම් මේ රට කොච්චර දියුණු වෙයිද ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
I'm waiting for salena nuwan from saudi 🇸🇦 ❤❤❤
❤❤❤❤❤
Warsaw gelapenne dahamta ranndi gelapenawa
රන්දි දහමිගෙන් ඇත් වෙන්න
අනේ බන් තමුන්ගෙ දරුවෝ හදාගන්නවා ඇරෙන්න කාටවත් දොස් කියලා වැඩක් නැහැ.දුව හදාගන්න බැහැ.මිණී මරලා ප්‍රශ්ණ විසදගන්න බලන්නේ.
Warsha daham😢😢😢
Lintan mudalali thama supiri naluwa,,
Me earsha gamata enne nadda.
කාර් දෙකක ඇවිත් බීල ඉවරවෙලා යන්නෙ තනි කාර් එකේ. අනිත් එක අරගෙන යන්නෙ පොලීසියෙන්ද දන්නෙ නෑ
😀😀😀
හැමෝටම තමන් කැමති කෙනාවම ලැබෙන්න ඕනේ 🤍
අරෝෂ බිනුරට කියන්නේ වර්ෂා නතර වෙලා ඉන්න ගමට ගිහිල්ලා කියලා නමුත් වර්ෂා තාම ගෙදර ,අරෝෂට වෙරි මරගාතේ කියවනවද නැත්නම් කතාව ලියන එකා ගුලි කාලා ලියනවද මන්දා
ලියන එකා ගුලි කාලා 😁😁😁
Ekanam etta... balana ayat guli kala waga tama balanneth den😂...Liyana ayatat pissu.balana ayatath pissu 😅😂
කවුද කුවෙිටි එකේ ඉදලා බලන්නෙ 😊😊😊😊
රන්දිගෙ මල්ලි කියන කතාව ඇත්ත රන්දිට කියන්න කියන්න දහම් සහෝදරයෙක් වගෙ කියලා නමුත් රන්දි තෙරුම් ගන්නෙ නැහැ දහම් වර්ෂාට තමයි ආදරේ රන්දිව තමන්ගෙ නංගි කෙනෙකුට වගෙ ආදරේයි රන්දි දැන්වත් තෙරුම් ගන්න බලන්න
දහමි.වර්ෂා..එකතු.කරන්න
❤❤Ana dahamwai randiwai akathu karanna hodatama galapanna A danna❤❤❤❤❤
🥰🥰🥰🥰🥰
Dahamta pissu eka parakPansal gihin denna yalu una
දහම්ට ලැජ්ජාවක් නැ මුදලාලියා ලගදිම දහමිට කේලවනවා
dan ithin randita sanipa athi. ane manda wen karanna nam ay daham ❤ warsha ekathu kale. kohomath issarahata me kathawath balanna deyak nathi wei wage.
අනේ රංදි නෙමෙයි දහම්ට හොඳ වර්ෂයි...
Arosha habai warshata aththatama kamathi
❤🎉🎉🎉🎉🎉🎉
අනේ මේ නට්ට් ය එපා වෙලා 🎉
ඉතින් බලන්නෙ නැතිව ඉන්න. මේ කතාව ලස්සනට ලියන කෙනා ලියනවා.

Ekanam etta... balana ayat guli kala waga tama balanneth den😂...
Liyana ayatat pissu.balana ayatath pissu 😅😂
කවුද කුවෙිටි එකේ ඉදලා බලන්නෙ 😊😊😊😊
රන්දිගෙ මල්ලි කියන කතාව ඇත්ත රන්දිට කියන්න කියන්න දහම් සහෝදරයෙක් වගෙ කියලා නමුත් රන්දි තෙරුම් ගන්නෙ නැහැ දහම් වර්ෂාට තමයි ආදරේ රන්දිව තමන්ගෙ නංගි කෙනෙකුට වගෙ ආදරේයි රන්දි දැන්වත් තෙරුම් ගන්න බලන්න
දහමි.වර්ෂා..එකතු.කරන්න
❤❤Ana dahamwai randiwai akathu karanna hodatama galapanna A danna❤❤❤❤❤
🥰🥰🥰🥰🥰
Dahamta pissu eka parak
Pansal gihin denna yalu una