Ahas - අහස් | Episode 86 | 2025-01-01 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 34

  • @HiruTVOfficial
    @HiruTVOfficial  2 дня назад +7

    ඩේමියන් මහත්තයට ඇමතුමක් ගන්න කුසුම් කියන්නේ මලිතිගේ හිතුවක්කාර වැඩ ගැනයි. මේ අතරතුරේ ඩේමියන් මහත්තයා කුසුම්ට කියන්නේ පරිස්සමින් ඉන්න කියලයි. රාධා හීනයක් දැක බය වී ඇහැරෙයි. රාධාට මොකක්ද මේ සිද්ධ වෙන්නේ? මේ අතරේ රවීශා එක්ක ටාශි කතා කරන්නේ අහස් ගැනයි. ටාශි එක්ක අහස් කතා නොකෙරුව නිසා ටාශි ටිකක් දුකෙන් ඉන්නේ. අහස්ගෙන් කේතකී ද විස්තර අහන්නේ රාධා ගැනයි. අද කොටසින් මොකද වෙන්නේ කියලා බලන්න ඔයාලත් අහස් එක්ක එකතු වෙන්න.

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 2 дня назад +3

    කෝ දැන් කුසුමට බැනපු කට්ටිය.අම්මා කෙනෙක්ට.දුර පේනවා කියන්නේ ඕක තමයි❤❤.මලිති .අහුවෙලා ඉන්නේ.නිර්මාල්.කපටියා😡ඌ වැඩ කරන්නේ ධර්මෙට.රාදට.කැමති වෙන්නැතිවෙයිද කේතකි.රාදා පව්😢

  • @MaaliDasanayake
    @MaaliDasanayake 2 дня назад +10

    නිර්මාල්...මලිතිත්
    අමාරුවේ...දාලා
    පනී...වගේ😮

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 дня назад +3

    නිර්මාල් කසාද බැදපු කෙනෙක් කියලා හිතෙන්නේ මට විතරද

  • @සංධයාමල්කාන්ති

    මෙ කෙවිනුයි එයාගෙ තාත්තයි නිසා මෙ කතාව ලමයි එක්ක නම් බලන්න බැ වැඩි හිටියන්ට පමනයි කියල දැමිම නම් ඉවරයිනේ

  • @sujeewagamage4839
    @sujeewagamage4839 2 дня назад +10

    ලගදීම මලිති ලොකු අමාරුවක වැටෙනව මූ මේ කිව රවට්ටන තරම්😮😮😮😮❤

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka9081 2 дня назад +2

    මලිති උබනම් හොදටම අදිනව 😢😢

  • @ahinsa.kusumi
    @ahinsa.kusumi 2 дня назад +10

    නිර්මාල්ව රෙකමන්ඩ් කළේ ඩෙන්සිල්නෙ.. දැන් ඉතිං එයාගෙත් ටිකට් කැපෙයි 🙂

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 дня назад +3

    පසුබිමෙන් ඇහෙන මියුසික් හරිම ලස්සනයි නේද

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 дня назад +10

    නිර්මාල් කපටියා 🤣🤣🤣

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 дня назад

    Nirmaal depaththa kanawa.........😮
    ගොඩාක් ලස්සනයි කතාව ❤❤❤❤❤

  • @vijasundara3054
    @vijasundara3054 День назад

    😂😂😂😂😂😂😂😂nirmal...kathai...wada..bori...kiuyna...appa...oi😂😂😂😂😂😂❤❤❤

  • @manelrohin4011
    @manelrohin4011 2 дня назад +2

    රධා බයවෙලා තියෙන්නේ ධර්මෙටද.

    • @SheelaKw
      @SheelaKw 23 часа назад

      Owu neda😢😢

  • @W.sFanando
    @W.sFanando 2 дня назад +2

    ❤❤❤❤❤❤❤

  • @udeshikaruwanmali1718
    @udeshikaruwanmali1718 2 дня назад +1

    හිරු tv ❤️

  • @KanchanaSadhamali-g9i
    @KanchanaSadhamali-g9i 2 дня назад +5

    Mamanm hithuwe Nirmal hodai kiyala

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 2 дня назад +2

    ❤😥🥀

  • @chandrachansra1244
    @chandrachansra1244 2 дня назад +1

    මේ කෙවින්ගේ දුවලා දෙන්නෙක්ද😂😂😂

  • @anomarathnayaka603
    @anomarathnayaka603 2 дня назад +2

    මලිතිට මේ ගවුම විතරමද තියෙන්නේ

    • @NiluNilu-r6z
      @NiluNilu-r6z 2 дня назад

      ඔවු අනේ මන් මේ සැරේ පඩි ගත්තම ගවුමක්‌ අරන් දෙන්න ඉන්නෙ 😂😂😂

  • @anndevika1605
    @anndevika1605 2 дня назад

    Milithi la wage ahinsaka game kello, kee denek rawatenwa aththda aganthuka mirimin ta..😢😢

  • @sethasetha4322
    @sethasetha4322 День назад

    මෙකතව දන්එචර ලස්සන නැමමබල නඉන්නෙ රාධකත කරනව බලන්න

  • @anndevika1605
    @anndevika1605 2 дня назад

    Kevin badagena inna.ganu denna, bageta pana giya boilers kikilyo wage..thamichcha patai..

  • @ayaf5457
    @ayaf5457 2 дня назад

    Malithi nirmalte rawetenne na malithige thaththa ugath kenek ea blood duwanne malithige age.

  • @chandrachansra1244
    @chandrachansra1244 2 дня назад

    මලී දිගේ කෙලිකම පේන්නේ නෑ වයස වැඩියි

  • @SanitaSanita-z5r
    @SanitaSanita-z5r 2 дня назад +1

    Nirmalnam mata panna be

  • @tessanjayavira9495
    @tessanjayavira9495 2 дня назад +1

    Derktartuma.me.nirmal.kuda.kiyala.deninna.salasvannako.

  • @ayaf5457
    @ayaf5457 2 дня назад

    Normal ge es Deke saha katin penewa kapati kame. Me malithige mole nadde.

  • @ChandaniSriyalatha-g8p
    @ChandaniSriyalatha-g8p 2 дня назад +1

    කෙවින් ඉදකින්

  • @D.d..dayani
    @D.d..dayani 2 дня назад

    Me mona jarawakda thathagei puthagei katha

  • @vijasundara3054
    @vijasundara3054 День назад

    ❤❤❤❤❤❤❤❤❤❤