Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අවුරුදු 5කට පෙර වස්ති අනුශ්ක නිලන්ති කොට්ටහච්චිට සමච්චල් කරපු හැටිruclips.net/video/GfWba8NvXVs/видео.html
ඇදුම ලස්සනයි එ කියන එක්කනාගෙ ඇදුම හරිනැ මැඩමු කතාකරන්ට දැනගනාන් ඉස්දෙල්ලා අරදුම ලස්සනයි පුතේ ඔයති ලස්සනයි
shihan is a matured guy never worshipped Rajapaksas...we salute you dear son
නිලන්තියෙක් ගැන නෙවෙයි මේ කියන්නෙ. තරැශිට සිදුනොවන අසාධාරණය ගැන පමනයි.
කුශනි මොකෙද්ද.😮
වයසින් බාල වුනත් ශිහාන්ගෙ අදහස් ,සිතුවිලි...ශ්‍රේෂ්ඨයි පුත්‍රයා....!!
So true
Oayge wayasa kiyede
He is really matured more than the age.but now a day lot of people just older not matured.that is the difference of SHIHAN
❤
ඇත්ත 👍
ශිහාන් මිහිරංග කියන්නෙ අමුතුම අදහස් තියන ආදරනීය හදවතක්🙏♥️ 💫
So true ❤
ඇත්තටම... මාර ලස්සන අදහස් තියෙන කෙනෙක්...
Ape kaale Star.
@@swij-p5u yep... එයා ඇත්තටම හොද හදවතක් තියෙන කෙනෙක්...තව කෙනෙක්ව කපාගෙන ඉස්සරහට ගිය කෙනෙක් නෙවී...
අනිවාර්යෙන්
ශිහාන් මිරංග කියන්නේ ජාතියේ පිනට පහල වෙච්ච වස්තුවක් ❤️❤️❤️❤️ respet sar
Aniwa 💯
ශිහාන් ❤❤❤නව පරපුරෙන් හිතා ගන්නත් බැරි තරමේ විග්‍රහයක් ඒක. ඔයා යන මග හරිම ලස්සනයි. ලස්සන පවුල් ජීවිතෙත් එක්කම තරුණ පරපුරට ආදර්ශයක් වෙමින්ම ජීවිතේ විදින ඔබ හරිම සුන්දර මනුස්සයෙක්.❤
ශිහාන් හරිම නිහතමානි දරුවෙක්.වී කරල පැහෙන්න පැහෙන්න බිමට නැවෙනවා වගේ වයසින් අත්දැකීම් වලින්,උගත් කමින් පරිණත වෙද්දී සරල,සාමාන්‍ය විදිහට පොලවෙ පයගහලා ජීවත් වෙන්නේ. ජේසු පිහිටය් පුතේ ඔයාගෙ පව්ලේ සියලු දෙනාට. ඔයාව මේ ලොකෙට බිහිකළ දෙමව් පියනුත් හරිම වාසනාවන්තය්❤
පුහු අහන්කාරකම නෙති අවන්ක සුන්දර මනුස්සකම පිරුණු ගායක යෙක් ඇත්තට ම සතුටුයි
ෂා මරු කතාව සත්තකින්ම ඇදුම බලනවනම් නන්දා මාලනීයන්ගෙ හඩට මිස ඇදුමට කවද කවදාද විශෙසයක් කලෙ නියමයි කතාව
Sudu sariya adagena Nanda maliniya stage ekata awama mulu audience ekama silent wela balan inne EA aruma puduma katahadata Saha hitha niwila Yana ruupeta. EA kathawa 100% aththa. ❤
නියමයි ඒ කතාවට මගේ ආචාරය 🙏
ආදරෙයි ශිහාන්.. උඹ ඇත්ත කතා කරන කලාකාරයෙක්.. නිරුවත මාකට් කරන කාලෙක උඹ වගේ කොල්ලෙක් ඉන්න එක ගැන ඇත්තටම සතුටුයි ❤❤❤❤
කොහොමත් ශිහාන් කියන්නෙ කාන්තාවට ගැහැනියට ගරු කරන උතුම් චරිතයක්. ❤❤
අනිවාර්යයෙනම ❤️
Yes his wife will be the luckiest woman in Srilanka
ශිහාන්ටත් කාන්තාවගේ ආදරය ගරුත්වය නොඅඩුව ලැබෙනවා..ඒ නිසා තමා ශිහාන්ගෙ පැත්තෙනුත් ඒ ගරුත්වය උපදින්නේ..නැතුව කාන්තාවක් උන පලියට ගරුත්වය නම් හිමි වෙන් නෑ ගෞරවාන්විතව හැසිරුනේ නැත්නම්..පිරිමි ගැහැණු කාටත් පොදුයි..තමන් අනෙකාට ගරු කරොත් තමන්ටත් ගරුත්වය ලැබෙයි💓💓
ශිශාන් කියන්නෙ මාර හිත හොද කොල්ලෙක්.බුදුසරනයි මල්ලි ඔයාට
ඉතාම වට්න කතාවක් මේ වගේ මිනිස්සු තමයි ඉන්න ඔනේ කුශානි වගේ ලාමක පහත් අදහස් තියන උන් මොකටද ඔය වගේ විනිශ්චය ට ශිහාන් ලා වගේ අයයි ඔය තෙන් වල වාඩි වෙන්න ඕනේ රටක් වටින මිනිස්සු
ඇයි බං ඔය කුෂානි අර ,,video වල නටන්නෙ ඇදුම් ඇදගෙනද
දෙමව්පියෝ දෙන්න ට පින් මේවගේ දරුවෙක් බිහි කලාට ❤❤❤❤🙏
ශිහාන් 💗💗💗💗💗🌸🌸🌸🌸🌸ශිහාන් කියන්නෙ හරිම නිහතමානී රූපයෙන් වගේම හරිම ලස්සන හදවතක් තියෙන සුන්දර කලාකරුවෙක්.💗💗💗🌸🌸🌸
ශිහාන් ආවෙත් මේ වගේ වැඩසටහනකින්නේ ආවේ.හොඳට මිනිසුන්ගේ දුක තේ රෙනවා.පරම්පරාවෙන් එන අයට එවා තේරෙන් නැ.හරි දුකයි මේවගෙ ප්‍රවින අය adunika අයව කොන්කර නවට.😢😢😢😢😢
ඔබගේ අදහස් විශිෂ්ඨයි ශිහාන්
කූෂානිව ආදර්ශයට අරගෙන හැදෙන්න එපා.ඔයා හරිම ලස්සනයි.මෙහෙමම යමු දිගටම.
ශිහාන් කියන්නේ උගත් වැදගත් චරිතයක් .මිනිසුන් ගේ කතාව හැසිරිම අනුව කියන්න පුලුවන් .කුෂානි ගේ නුගත්කමයි , මෝඩ කමයි ,උඩගු කමයි .බොරැ පොෂ් එකයි විතරයි.
එදත් අදත් මතුවටත් සුපිරිම සුපිරි ස්ටාර් ශිහාන් මිහිරංග ඔබ හැර වෙන කිසිවෙක් නැත....... එදා ඔබ කියූ 3% න 80% කිරිමේ කතාව එය සැබෑවක් කිරීමට ආරම්භයක් වූවා... respect ❤❤
😢❤❤❤🙏ඔබ ඇත්තටම ශ්‍රී ලාංකික හොඳ ගායකයෙක් කියන එක ආයෙ ආයේ පෙන්වා දෙනවා පවුල් කඩල ආපු එවුන් අහිංසක ගෑනු දරුවන්ගේ ඇද හොයනවා ඒ ළමයා හෙළිවෙන් ඇවිල්ලා නෑ හොඳ චාම් ඇඳුමක් ඇඳලා❤❤
එක නම් ඇත්ත බාගෙට හෙලුවෙන් ඇදුම් අදින උන් ලස්සනට පේනව කුශානිට ඒ ලමයා චාම් ඇදුම ලස්සනයි
ශිහාන් දෙවියන් වහන්සේගේ දරුවෙක් ඒකයි ප්‍රධාන හේතුව .හරිම මානුෂීය යි ❤️❤️❤️❤️❤️
මෙතැන ආගමෙ ප්‍රශ්නයක් නෙමෙයි 😂😂😂 එහෙනම් ක්‍රිස්තියානි රටවල හිරගෙවල් නැතිවෙන්න එපැයැ.හරි ලාමකයි😂
ජේසුස් වහන්සේ ගේ මනස ඔහුට තියෙන්නේ
Anith agam walath maithriya karunawa uganwanawa. Ewa pilipadinne nathi eka agamwala waradak nenmei.
Ane huke kalawe goda niliyo gayaka gaykawo katholika hari lassanata innawa API dekala ne.sochaniyay
මුං ඉතින් credit පොඩ්ඩක් එන්න බෑ දෙයියන්වහ්න්සේ ගාවගන්නවා. හැබැයි ඒ ආගමේම කුඩුකාරයො වනචරයො ජාවාරම් කාරයො ඉන්නවා එතකොට දෙයියො වාෂ්පයි. හැම එකටම දෙයියො අල්ලං වැලලෙන්න එපා යකෝ! ඔය ඩ්‍රීම් ස්ටාර්ලත් එහෙමයි. ඉන්නකං sms ඉල්ලලා වැලලිලා දින්න ගමන් කියන්නේ දෙවියන් වහන්සේයි මාව මෙතනට ගෙනාවේ! දෙවියන් වහන්සේට ස්තූති වේවා කියල. ඇයි යකෝ එහෙනම් sms හිඟා කෑවේ? කෙලින්ම දෙවියන් වහන්සේගෙන් ඉල්ල ගන්න එපැයි! රෙද්ද තමයි
ගිහාන් යනු උතුම් චරිතයක්...අපි ගිආන්ට එදාවාගෙම අදත් හෙටත් ආදරේ ඒකයි ❤❤❤❤..කුෂානි යනු උද්ජත්ත මානසිකත්වයකින් පිරුණු අවලස්සන කුහක චරිතයක් .....ලැජ්ජයි කුෂානි වැනි අය විනිසුරුවෙක් ලෙස ඉදීමත්...
එකගයි 🙌
Yes @@MALIMAWATA_KOTIYAK
ශිහාන්ගේ අදහස නියමයි ❤❤❤❤❤❤
Ado ශිහාන් මිහිරංග ❤❤❤🎉
ශිහාන් මිහිරංග පුතා..ඔබට හිස නමා ආචාර කරනවා..අපි නන්දා මාලනී මහත්මියට ආදරෙයි.. ඒ කටහඬ හරිම මිහිරියි. ගාම්භීරයි... එලෙසම අපි ඔබටත් ආදරෙයි.. ඇදුම් මුල් තැනට අවශ්‍ය නොවේ...මෙම වෙනස් විය යුතු කාලයයි...🙏🙏
ශිහාන් මිහිරංග කියන්නේ බුද්ධ්මත් පුත්‍රන රත්නයක් 🎉🎉🎉🎉🎉🎉
සෙහාන් ඔයා හරිම ආදර්ශයක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️
ශිහාන් මිහිරංග කියන්නේ මාර මනුස්සයෙක්.. හිතේ කිසිම කුහක කමක් නැති මනුෂ්‍යත්වය අනන්තයටම ගිය ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්.❤️ ආදරෙයි ශිහාන්❤️
සෙහාන් මිහිර න්ග කියන්නේ ලංකාවේ අන්ක 1 කෙ ගායක යා පුතා මම කලා කරැවන්ගෙන් දැක්ක නැති ප්‍රතිරූපය මම ඔබෙන් දකිනවා
සිහාන් කියන්නෙ ඇත්තටම හොද මනුස්සයෙක්. මහත්මයෙක්.👍👍👍❤️❤️❤️❤️
සෙහාන් නිහතමානී විශිෂ්ඨ ලස්සන කලා 🌟 තරුවක්
Shihan mihiranga කියන්නේ ඉතාමත් දක්ෂ, නිහතමානී ,අපේ රටට වටිනා කලාකරුවෙක්. ඔබේ අදහස් දැක්වීම ඉතා අනර්ඝයි. ඔබට අහිංසක ආදරණීය හදවත් හොඳින් හදුනාගෙන ඒ අයට ආදරණීය ව කතාකරන්න පුළුවනි එතන ඉන්නවා ආදරණීය මනුස්සයෙක්.තෙරුවන් සරණයි මල්ලියි.
පවුල් කඩලා අනුන්ගේ පිරිමි හොරකන් කරන ගැහැණුන් ගෙන් ඔයිට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න බෑ.. ඇදුම නේවි හඩයි වටින්නේ.. දමිත්ල අසංක මහත්මයා ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය වගේ තවමත් බොහෝ දෙනෙක් ඉන්නවා.. කසුන් උනත් ලගදී ඉඳන් විකාර විදියට වෙනස් උනාට අපි ආදරේ කරේ හඩට.. ශිහාන්ට උනත් එහෙම තමයි...
අනිවාර්‍යයෙන්ම අද වෙලා තියන දේ අපූරුවට පැහැදිලි කලා,,,,පෞරශවයක් නැති හඩවල් නිසා බොරු ආටෝප කෑලි ගොඩාක් එල්ලන්න වෙලා
ඒකනේ මම ශිහාන් ට මෙච්චර කැමති... ගායකයෙක් වෙනවට වඩා හොඳ මනුස්සයෙක් වෙන්න හරි අමාරුයි.. ඊටත් වඩා හිත හොඳ මනුස්සයෙක් වෙන්න අමාරුයි... ශිහාන් කියන්නෙම ගායකයෙකුටත් වඩා ඇත්ත කතා කරන මනුස්සයෙක්.. ආදරෙයි ශිහාන් ඒ මනුස්ස කමට... ❤❤❤❤❤❤❤❤
Posh උන පාලියට ඔක්කොම සම්පූර්ණ වන්නේ නැහැ kushanila වගේ අය anna aka දැන ගන්න ඕනේ 😊😊😊
ඇත්තම කතාව මෙටික තෙරැමි ගන්නවත් බැරි අර වුජජත්ත කෙනා සනපනැ ඇත්තටම එයා කවුද කියන එක මිනිස්සු දැනගත්තා අරගැනුලමයා හරිම ලස්සනයි චාම් එයාට එක දරාගන්න අමාරැයි එක කියන විදිහක් තිබුනා තෙරැම් කරන විදිහක් තිබුනා කතා කරන්න දන්නැත්තම් ශිහාන් කථාකරන විදිහවත් බලලා කෙනෙකුට වචන කියන්න ගැනියෙක්නෙ නෙද කවදාවත් පිරිමියෙක් එහෙම කියන්නැ ලොකු කම බිමින් තියන්න මනුස්ස කමට තැන දෙන්න එතකොට මිනිස්සු මොකද තමන් කැමති මොකද තමුන් අද ඔය පුටුවෙ ඉන්නෙ ලොකු මිනිස්සු නිසා නෙමෙයි සරල අහිංසක මිනිස්සු නිසා එහෙම කතා කරන් එපා කෙනෙක් පහත් කරලා තමන්මයි පහලට වැටෙන්නෙ එනන්ගිට ජයවෙවා
Shihan putha you are great ❤️❤️❤️👍
ශිහාන්🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
කවදාවත් කිසිම කෙනෙක්ව මේ විදිහට අසරණ කරන්න එපා..විශේෂයෙන්ම ලෝකයක් ඉදිරියේ මුළු රටක් බලාගෙන ඉන්නකොට මේ වගේ වැඩසටහනක.ඇත්තටම හරිම දුකයි..මට හිතුණෙ, මම එතන හිටියනම් මට මොකද හිතෙන්නේ කියලා.. මේ අහිංසක ගෑනු ළමයා කොයිතරම් අසරණ වෙන්න ඇත්ද..ඒ ළමයා ඇත්තටම දක්ෂයි. ඒ වගේම මේ ඇඳුම එයාට ගොඩක් ලස්සනයි.පිළිවෙලයි..ලස්සන ගවුමක්..ඉතින් මේක මිස් ශ්‍රී ලංකා තරගයක් නෙවෙයි නේද..මෙතනදි වැදගත් වෙන්නේ මේ ළමයගෙ හැකියාව..උපදෙසක් දෙන්නම ඕන නම් ඒක පෞද්ගලිකව දෙන්න තිබුනා..විශේෂයෙන්ම කාන්තාවකට පුළුවන් වෙන්න ඕන තවත් කාන්තාවකගේ හිතක් තේරුම් ගන්න..මනුෂ්‍යත්වය කියන්නේ ඒකයි..හැමදේම කරන කියන විදිහක් තියෙනවා.කිසිම කෙනෙකුට කවදාවත් මෙහෙම දේවල් කරන්න එපා.අහිංසක මිනිස්සු මානසිකව වට්ටලා ලෝකයක් ඉදිරියේ අසරණ කරන්න එපා..✋🙏🥺
කුෂානිලාගේ උපරිම එක ගීතයක් දෙකක් ජනප්‍රිය වෙන්නැති, රටේ ගොඩදෙනක් අදුනන්නෙත් නැහැ, මේ මිනිස්සු ජනප්‍රිය වෙන්න කරන වැඩ, මේ වගේ උන් මොකට ජජ් බෝඩ් එකට ගේනවද😂😂
Mat dakke nee aththatma ee kushani kiynwa danne ada
Ow kushani ge nikam boruwane thiyenne😂😂
මම නමි මෙයාගේ ගීත අහලත් නැහැ.දන්නෙත් නැහැ.නන්දා මාලිනියගේ ගීත සියල්ලම ඉබෙිම කට පාඩමි.එහෙම තමයි හදවතට දැනෙන හඬවල්.
ශිහාන් කියන්නේ ඇත්තටම වයසින් අඩු උනත් ඉතා බුද්ධ්මත් ආදරනීය සංවේදි හිතක් තියන රටක් ලෝකයක් ආදරය කරණ බ්‍රෑන්ඩ් එකක් නන්දා මාලනිය,සසිකා මහත්මිය මේ අය අපේ හදවතේ ඉන්නේ ඇදුම නිසා කිසි අඩුවක් වෙලා තියනවද
ෂෙහාන් ගේ පුද්ගලික ජිවිතේ සහ දෙමාපියන් අද්‍යාපනය සහ කුෂානිගේ පුද්ගලික ජිවිතේ දෙමාපියන් සහ අද්‍යාපනය අතර වෙනස තමයි ඒ ප්‍රසිද්දියේ පෙන්නුවේ
සමාවෙන්න ෂෙහාන් නෙමෙයි, ගිහාන් මිහිරංග
Thank you the way you talked Shehan Mihiranga
කුෂානිට පිස්සු, singing contest එකක fashion හොයන්න...මෝඩයෝ අහංකාරය් කියලා මම අහලා තියෙනවා 😂
හරිදේ හරියටම පැහැදිලිව කියන දරැවෙක් තමා ශිහාන් පුතා ජේසු පිහිටයි
නියමයි...❤❤❤
අනික මේ කෙල්ල ලස්සනට චාම්ව දැදලා ඉන්නවා,අර ගොන් ගහට ඉරිසියා හිතිලා, කොහොමත් ගෑනු ඔහොමයි, පට්ට ඉරිසියයි😂😂
නියම කතාව❤
කුෂාණි මේ දේවල් අහලා ලැජ්ජ වෙයං බං... 😂උඹ පරම්පරාවෙන් පිම්බුණු චරිතයක් මිස ගේමක් ගහලා කට්ටක් කාලා ආපු කෙනෙක් නෙවෙයි... 😂😂 කුරැල්ලෝ නුඹේ තාලෙන් හැර කෝ බං උඹේ සිංදු 😂😂RESPECT ශිෂාන් මිහිරංග ♥️🫶
Esiduwat ammage kusanige name😢
ඒ සින්දුවත් එයාගේ අම්මා මායා දමයන්ති පෙරේරාගේ
Shihan is the greatest.
ගවුම ලස්සනයි ඇස් වල දෝෂයක් ඇති. ඇස් පරික්ෂාවකට ලක් කරන්න
ඇත්තම කිව්වොත් ශිහාන් අයියා අතීතය අමතක කරන්නේ නැතුව එක වගේ ඉන්න නිහතමානී මනුස්සයෙක් දක්ෂතාවයයි ජනතාවගේ කැමැත්තටයි දෙකටම ඉඩ දෙන්නඕනේ ශිහාන් අයියා ගොඩක් දක්ෂ මනුස්සයෙක් නමුත් ජනතාවගේ කැමැත්ත නං වුණේ ඒකාලේ ශිහාන් අයියම තමයි ශිහාන් අයියා අවුට් උනේ නෑ සිරසෙන් අයින් කළෙත් නෑ එයාටම හිතලා යන්න වුණා වරුණ මධුශංක කියන පාපතරයා ගෙදරට කෝල් කරලා අම්මට කියනවා ඔයාගේ පුතාව සුපර් ස්ටාර් එකෙන් අයින් කර ගන්න නැත්නම් මරනවා කියලා මරණ දැන්වීම් පවා ගහලා තිබ්බා ඌ ඒක නොකලනං අද ශිහාන් අයියා තමයි සිරස superstar අයියට තියන තැනත් එක්ක බලපුවහම උන් නිකං සොකඩයෝ ඇත්ත කතා කරන්න බය වෙන්න ඕන නැති නිසා මම මේ ඇත්ත කියනවා ගහටත් නෑ බඩටත් නෑ වගේ ඒ මනුස්සයව එළියට ඇදලා දැම්මට මොකද ඌටත් ඒක නැති වුණානේ සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනේ කුෂානි සඳරේක රඟන්නේ අම්මා නිසා අමල් පෙරේරා රඟන්නේ තාත්ත නිසා හැබැයි ඉතින් ශිහාන් අයියට මහ වයසක් ඇත්තෙත් නෑ ඒත් හැමෝටම පුතේ කියලා කතා කරනවා හැබැයි ඉතින් එයා ඉන්න කාලේ ආසාවෙන් හිරුස්තා බලපු මිනිස්සු අපි දැන් නම් ඉතින් අමල් නිසා අප්‍රසන්නයි කවුරු හරි කියනවනම් මම කියන දේ වැරදියිකියලා මේකට රිප්ලයි කරන්න❤❤❤
ඔබ බලන්න අලුත් අවුරුදු උදා වෙන්න කලින් 31 රෑ මාධ්‍ය වල පෙන්නුවෙ මොනවද ඇදගෙන ඉන්න ජංගිය පේන්ඩ ඔන්න මෙන්න තියාගෙන කියනව අලුත් අවුරුද්දට තව පොඩි වෙලාවයි තියෙන්නෙ කියල 🐂
Respect to you Shehan..❤❤❤
Shihan mihiranga kynne hri amuthu adahas thiyena kenek....godakkk adareyii❤❤❤❤❤❤❤❤❤❤❤
Shihan harima lassanai නිහතමානීව katha karanne ❤❤
විපරිත කාලයට පොලොවෙි මිණි කැට යට ගොස් ගොමරිති උඩට එනවා.
ශිහාන් මිහිරංග සහ රුවන් හෙට්ටිආරච්චි ඇත්තටම වර්තමානය සහ අනාගතය වෙනස් කරණ දෙන්නෙක් ❤❤❤❤❤❤❤❤❤
Respect Shihan ❤❤
U tubers ලා හම්බ කර ගන්නව පිං දෙන්න ඕනි Kushani ගෙ කුහක කතාවට මෙයාලා
බලන්න මේ ශිහාන්ගේ අදහස්. ඇත්ත ඉස්සර අපි කිසිම කෙනෙක් දැකල තිබ්බෙ නැහැ. ආදරය කරේ කටහඬට විතරමයි. දැන් වගේ නෙවෙයි. ඒ අතින් කුෂාණි කියන්නේ හරීම කුහක කෙනෙක් කියලා තමයි මට හිතෙන්නේ. ඒ ළමයා හරිම ලස්සන චාම් ගවුමක් ඇඳලා හිටියෙ. එහෙම තමයි නේ වෙන්න ඕනෙ.
Shihan sir ape හදවතේ gayakaaya
හදවතේ ගායකයා ශිහාන් මිහිරංග❤🥰
සුපිරි කතා ව රෙස්පට්👌👍❤
ඔබතුමා කල විග්‍රහය ගැන හරිම සතුටුයි....💐💐 ශ්‍රේෂ්ඨයි,💐💐 ඔබ වැනි කලාකරුවන් රටටම ආදර්ශයක් ❤❤ තෙරුවන් සරණයි 🙏🙏
ශිහාන් කියන්නෙම අයිකන් එකක්..❤❤❤
ශිහාන් මිහිරන්ග හිරු ස්ටාර් එකේ හිටියනම් අද හිරු හැදිලා ගොන් අමල් පලකෝ බං රෙදි ඇදන්ද බං ඔය පුටුවේ ඉන්නෙ තෝ මැරිලත් ඕකෙම ඉදී වගේ😕
අයියෝ ඇත්තටම මම දැන් බලන්නෙත් නෑ
Shiran you are the best❤Perfect analysis. God bless you abundantly 🙏
Proud of u shihan
අාදරෙයි ශිහාන්❤❤❤❤❤❤❤
Great ❤❤❤
ශිහාන්ට ඒකයි ඒ ආදරේ ලැබෙන්නේ.මිනිස්සුන්ට එයත් පෙරලා ආදරේ දෙන නිසා.හරි දේ කෙලින් කතාකරන නිසා.respect shihan mihiranaga
හදවතේ ගායකයා කියන්නේ නිකන් නෙමෙයි අපි ඔයාට ❤️🙏 Respect brother ❤️
Great explanation Shehan. Hats off to you and your family. ❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊
ශිහාන් මිහිරංග ඉතාමත් ආශිර්වාදමත් කතාවක් කිවේ. එවැනි අයව ඉදිරිගමනට ආශිර්වාදය ක් සංගිත ජිවිතේ
නියමයි ශිහාන්. Respect you. 🌹🌹🌹🎉️🎉️🎉️🎉️
Shihan kiynne wenam brand ekk..adaraniya hadawatak ati pudgalyek...shihan kiynne ekenma respect❤❤
සහතික ඇත්ත කතාව ඈ, ඔබ තුමන්ලා වගේ මිනිස්සු තමයි අපේ රටට අවශ්‍යම, බුදු සරණයි
ඇත්තමයි ඔයානම් අයියේ මේ ලෝකෙටම ආදර්ශයක් ඔයාට දිගාසිරි ලැබේවාතව තවත් ඔබේ අනාගතේ බැබලේවා❤
කුෂානි එයාගෙ රෙද්ද හරිහැටි ඇඳලා හිටියා නම් නදී කම්මැල්ලවීර වැන්දඹු වෙන්නේ නැහැ. ඒ දරුවාට තාත්තා නැති වෙන්නේත් නෑ....
ඔය වගේ frocks කිහිපයක් මන් ගාව තියෙනවා. Man හරිම ආසයි design එකට මේ frock eke. කාගෙවත් දක්ෂ කම ඇදුම් වලට යට වෙන්න දෙන්න එපා.
කුෂාණි කොහොමත් සින්දු කියන්නේ මලයක් සැනියක් වගේ ඇඳුම් ඇඳලා කිසිම ලස්සනක් නෑ ඇඳුමට තැන දෙන්න හොඳ නෑ. ඒ ළමයාගේ හිත මොනතරම් කැඩෙන්න ඇද්ද ඒ ළමයාට තියෙන ඇඳුම ඇඳගෙන එන්න ඇත්තේ, ඒ අතරින් ඇත්තටම නන්දා මාලනිය සුදුසාරිය ඇන්දා කියලා කිසිම පිළිගැනීමේ වෙනසක් නෑ. ශිහාන් මීරඟ කොහොමටත් බුද්ධිමත් ශ්‍රේෂ්ඨයි අපි හැමදාමත් සිහාන් මෙහි රඟට ආදරෙයි
කොච්චර දක්ෂ වුනත් පොහොසත් වුනත් පරම්පරාව ප්‍රසිද්ධ වුනත් වැඩක් නෑ මානසික මට්ටම තියෙන්නේ දුප්පත් තැනකනම්.කුෂානි කියන්නෙත් ඒ වගේ මානසික මට්ටම දුප්පත් කෙනෙක් .සරල කම චාම් බව තමා කෙල්ලෙක් ගේ ගෑනියෙක්ගෙ ලස්සන සහ ගරු කිරීම තියෙන්නේ .respect ශිහාන් කියන චරිතය.
Me lamayage aduma ❤❤❤❤❤❤❤
ඇත්ත කතා කෙරුවා.එතනින් අයින් කෙරුවා
Good Talk❤❤
ශිහාන් මේ කතාව කියලා ගොඩක් කල්. ඒත් දැන් තමයි හරියටම මිනිස්සුන්ගෙ ඔලුවලට ඒ කතාවේ හරය ගිහින් තියෙන්නෙ ❤
Oya godak hoda manussakek aiyeee.. ada mama podikale Edan dakapu hoda gathi guna adatath thiyenawa... Budu saranayiii❤❤
Great Shihan❤️❤️👊
Oyage kathava sampuurna athta ❤❤
❤❤❤ niyamai shihaan❤❤❤
එකෙන්ම❤
අධ්‍යාත්මිකව දියුනු වෙනකල් කිසිම කෙනෙක්ට විනිසුරු පුටුවකට ඉඩක් නෑ . නමුත් මේවා අපිට දකින්න වෙනවා. මේ ලෝකේ ඇත්තයි ආදරයයි හදුනන කෙනෙක් ශිහාන්.. ඔහුගේ comments කවදත් හරි. එච්චරයි 👍
Exactly♥♥♥♥♥♥♥♥
👀🧿💎💙Superb 🌟👏✌
සිහාන් කියන්නෙ අපේ රටේ සාරුක් කාන්❤❤❤❤
ශීහාන් ❤❤❤🎉🎉🎉🎉
මම ආදරෙයි පුතේ ඔයාට ගොඩක්.ඒ ඔයාගෙ නිහතමානි කමට....💐💐💐
Great man you shehan❤❤❤ wow very nice talk❤❤❤
අවුරුදු 5කට පෙර වස්ති අනුශ්ක නිලන්ති කොට්ටහච්චිට සමච්චල් කරපු හැටි
ruclips.net/video/GfWba8NvXVs/видео.html
ඇදුම ලස්සනයි එ කියන එක්කනාගෙ ඇදුම හරිනැ මැඩමු කතාකරන්ට දැනගනාන් ඉස්දෙල්ලා අරදුම ලස්සනයි පුතේ ඔයති ලස්සනයි
shihan is a matured guy never worshipped Rajapaksas...we salute you dear son
නිලන්තියෙක් ගැන නෙවෙයි මේ කියන්නෙ. තරැශිට සිදුනොවන අසාධාරණය ගැන පමනයි.
කුශනි මොකෙද්ද.😮
වයසින් බාල වුනත් ශිහාන්ගෙ අදහස් ,සිතුවිලි...ශ්‍රේෂ්ඨයි පුත්‍රයා....!!
So true
Oayge wayasa kiyede
He is really matured more than the age.but now a day lot of people just older not matured.that is the difference of SHIHAN
❤
ඇත්ත 👍
ශිහාන් මිහිරංග කියන්නෙ අමුතුම අදහස් තියන ආදරනීය හදවතක්🙏♥️ 💫
So true ❤
ඇත්තටම... මාර ලස්සන අදහස් තියෙන කෙනෙක්..
.
Ape kaale Star.
@@swij-p5u yep... එයා ඇත්තටම හොද හදවතක් තියෙන කෙනෙක්...තව කෙනෙක්ව කපාගෙන ඉස්සරහට ගිය කෙනෙක් නෙවී...
අනිවාර්යෙන්
ශිහාන් මිරංග කියන්නේ ජාතියේ පිනට පහල වෙච්ච වස්තුවක් ❤️❤️❤️❤️ respet sar
Aniwa 💯
ශිහාන් ❤❤❤
නව පරපුරෙන් හිතා ගන්නත් බැරි තරමේ විග්‍රහයක් ඒක. ඔයා යන මග හරිම ලස්සනයි. ලස්සන පවුල් ජීවිතෙත් එක්කම තරුණ පරපුරට ආදර්ශයක් වෙමින්ම ජීවිතේ විදින ඔබ හරිම සුන්දර මනුස්සයෙක්.❤
ශිහාන් හරිම නිහතමානි දරුවෙක්.වී කරල පැහෙන්න පැහෙන්න බිමට නැවෙනවා වගේ වයසින් අත්දැකීම් වලින්,උගත් කමින් පරිණත වෙද්දී සරල,සාමාන්‍ය විදිහට පොලවෙ පයගහලා ජීවත් වෙන්නේ. ජේසු පිහිටය් පුතේ ඔයාගෙ පව්ලේ සියලු දෙනාට. ඔයාව මේ ලොකෙට බිහිකළ දෙමව් පියනුත් හරිම වාසනාවන්තය්❤
පුහු අහන්කාරකම නෙති අවන්ක සුන්දර මනුස්සකම පිරුණු ගායක යෙක් ඇත්තට ම සතුටුයි
ෂා මරු කතාව සත්තකින්ම ඇදුම බලනවනම් නන්දා මාලනීයන්ගෙ හඩට මිස ඇදුමට කවද කවදාද විශෙසයක් කලෙ නියමයි කතාව
Sudu sariya adagena Nanda maliniya stage ekata awama mulu audience ekama silent wela balan inne EA aruma puduma katahadata Saha hitha niwila Yana ruupeta. EA kathawa 100% aththa. ❤
නියමයි ඒ කතාවට මගේ ආචාරය 🙏
ආදරෙයි ශිහාන්.. උඹ ඇත්ත කතා කරන කලාකාරයෙක්.. නිරුවත මාකට් කරන කාලෙක උඹ වගේ කොල්ලෙක් ඉන්න එක ගැන ඇත්තටම සතුටුයි ❤❤❤❤
කොහොමත් ශිහාන් කියන්නෙ කාන්තාවට ගැහැනියට ගරු කරන උතුම් චරිතයක්. ❤❤
අනිවාර්යයෙනම ❤️
Yes his wife will be the luckiest woman in Srilanka
ශිහාන්ටත් කාන්තාවගේ ආදරය ගරුත්වය නොඅඩුව ලැබෙනවා..ඒ නිසා තමා ශිහාන්ගෙ පැත්තෙනුත් ඒ ගරුත්වය උපදින්නේ..
නැතුව කාන්තාවක් උන පලියට ගරුත්වය නම් හිමි වෙන් නෑ ගෞරවාන්විතව හැසිරුනේ නැත්නම්..පිරිමි ගැහැණු කාටත් පොදුයි..තමන් අනෙකාට ගරු කරොත් තමන්ටත් ගරුත්වය ලැබෙයි💓💓
ශිශාන් කියන්නෙ මාර හිත හොද කොල්ලෙක්.බුදුසරනයි මල්ලි ඔයාට
ඉතාම වට්න කතාවක් මේ වගේ මිනිස්සු තමයි ඉන්න ඔනේ කුශානි වගේ ලාමක පහත් අදහස් තියන උන් මොකටද ඔය වගේ විනිශ්චය ට ශිහාන් ලා වගේ අයයි ඔය තෙන් වල වාඩි වෙන්න ඕනේ රටක් වටින මිනිස්සු
ඇයි බං ඔය කුෂානි අර ,,video වල නටන්නෙ ඇදුම් ඇදගෙනද
දෙමව්පියෝ දෙන්න ට පින් මේවගේ දරුවෙක් බිහි කලාට ❤❤❤❤🙏
ශිහාන් 💗💗💗💗💗🌸🌸🌸🌸🌸
ශිහාන් කියන්නෙ හරිම නිහතමානී රූපයෙන් වගේම හරිම ලස්සන හදවතක් තියෙන සුන්දර කලාකරුවෙක්.💗💗💗🌸🌸🌸
ශිහාන් ආවෙත් මේ වගේ වැඩසටහනකින්නේ ආවේ.හොඳට මිනිසුන්ගේ දුක තේ රෙනවා.පරම්පරාවෙන් එන අයට එවා තේරෙන් නැ.හරි දුකයි මේවගෙ ප්‍රවින අය adunika අයව කොන්කර නවට.😢😢😢😢😢
ඔබගේ අදහස් විශිෂ්ඨයි
ශිහාන්
කූෂානිව ආදර්ශයට අරගෙන හැදෙන්න එපා.ඔයා හරිම ලස්සනයි.මෙහෙමම යමු දිගටම.
ශිහාන් කියන්නේ උගත් වැදගත් චරිතයක් .මිනිසුන් ගේ කතාව හැසිරිම අනුව කියන්න පුලුවන් .කුෂානි ගේ නුගත්කමයි , මෝඩ කමයි ,උඩගු කමයි .බොරැ පොෂ් එකයි විතරයි.
එදත් අදත් මතුවටත් සුපිරිම සුපිරි ස්ටාර් ශිහාන් මිහිරංග ඔබ හැර වෙන කිසිවෙක් නැත....... එදා ඔබ කියූ 3% න 80% කිරිමේ කතාව එය සැබෑවක් කිරීමට ආරම්භයක් වූවා... respect ❤❤
😢❤❤❤🙏ඔබ ඇත්තටම ශ්‍රී ලාංකික හොඳ ගායකයෙක් කියන එක ආයෙ ආයේ පෙන්වා දෙනවා පවුල් කඩල ආපු එවුන් අහිංසක ගෑනු දරුවන්ගේ ඇද හොයනවා ඒ ළමයා හෙළිවෙන් ඇවිල්ලා නෑ හොඳ චාම් ඇඳුමක් ඇඳලා❤❤
එක නම් ඇත්ත බාගෙට හෙලුවෙන් ඇදුම් අදින උන් ලස්සනට පේනව කුශානිට ඒ ලමයා චාම් ඇදුම ලස්සනයි
ශිහාන් දෙවියන් වහන්සේගේ දරුවෙක් ඒකයි ප්‍රධාන හේතුව .හරිම මානුෂීය යි ❤️❤️❤️❤️❤️
මෙතැන ආගමෙ ප්‍රශ්නයක් නෙමෙයි 😂😂😂 එහෙනම් ක්‍රිස්තියානි රටවල හිරගෙවල් නැතිවෙන්න එපැයැ.හරි ලාමකයි😂
ජේසුස් වහන්සේ ගේ මනස ඔහුට තියෙන්නේ
Anith agam walath maithriya karunawa uganwanawa. Ewa pilipadinne nathi eka agamwala waradak nenmei.
Ane huke kalawe goda niliyo gayaka gaykawo katholika hari lassanata innawa API dekala ne.sochaniyay
මුං ඉතින් credit පොඩ්ඩක් එන්න බෑ දෙයියන්වහ්න්සේ ගාවගන්නවා. හැබැයි ඒ ආගමේම කුඩුකාරයො වනචරයො ජාවාරම් කාරයො ඉන්නවා එතකොට දෙයියො වාෂ්පයි. හැම එකටම දෙයියො අල්ලං වැලලෙන්න එපා යකෝ! ඔය ඩ්‍රීම් ස්ටාර්ලත් එහෙමයි. ඉන්නකං sms ඉල්ලලා වැලලිලා දින්න ගමන් කියන්නේ දෙවියන් වහන්සේයි මාව මෙතනට ගෙනාවේ! දෙවියන් වහන්සේට ස්තූති වේවා කියල. ඇයි යකෝ එහෙනම් sms හිඟා කෑවේ? කෙලින්ම දෙවියන් වහන්සේගෙන් ඉල්ල ගන්න එපැයි! රෙද්ද තමයි
ගිහාන් යනු උතුම් චරිතයක්...අපි ගිආන්ට එදාවාගෙම අදත් හෙටත් ආදරේ ඒකයි ❤❤❤❤..කුෂානි යනු උද්ජත්ත මානසිකත්වයකින් පිරුණු අවලස්සන කුහක චරිතයක් .....ලැජ්ජයි කුෂානි වැනි අය විනිසුරුවෙක් ලෙස ඉදීමත්...
එකගයි 🙌
Yes @@MALIMAWATA_KOTIYAK
ශිහාන්ගේ අදහස නියමයි ❤❤❤❤❤❤
Ado ශිහාන් මිහිරංග ❤❤❤🎉
ශිහාන් මිහිරංග පුතා..ඔබට හිස නමා ආචාර කරනවා..අපි නන්දා මාලනී මහත්මියට ආදරෙයි.. ඒ කටහඬ හරිම මිහිරියි. ගාම්භීරයි... එලෙසම අපි ඔබටත් ආදරෙයි.. ඇදුම් මුල් තැනට අවශ්‍ය නොවේ...මෙම වෙනස් විය යුතු කාලයයි...🙏🙏
ශිහාන් මිහිරංග කියන්නේ බුද්ධ්මත් පුත්‍රන රත්නයක් 🎉🎉🎉🎉🎉🎉
සෙහාන් ඔයා හරිම ආදර්ශයක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️
ශිහාන් මිහිරංග කියන්නේ මාර මනුස්සයෙක්.. හිතේ කිසිම කුහක කමක් නැති මනුෂ්‍යත්වය අනන්තයටම ගිය ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්.❤️ ආදරෙයි ශිහාන්❤️
සෙහාන් මිහිර න්ග කියන්නේ ලංකාවේ අන්ක 1 කෙ ගායක යා පුතා මම කලා කරැවන්ගෙන් දැක්ක නැති ප්‍රතිරූපය මම ඔබෙන් දකිනවා
සිහාන් කියන්නෙ ඇත්තටම හොද මනුස්සයෙක්. මහත්මයෙක්.👍👍👍❤️❤️❤️❤️
සෙහාන් නිහතමානී විශිෂ්ඨ ලස්සන කලා 🌟 තරුවක්
Shihan mihiranga කියන්නේ ඉතාමත් දක්ෂ, නිහතමානී ,අපේ රටට වටිනා කලාකරුවෙක්. ඔබේ අදහස් දැක්වීම ඉතා අනර්ඝයි. ඔබට අහිංසක ආදරණීය හදවත් හොඳින් හදුනාගෙන ඒ අයට ආදරණීය ව කතාකරන්න පුළුවනි එතන ඉන්නවා ආදරණීය මනුස්සයෙක්.තෙරුවන් සරණයි මල්ලියි.
පවුල් කඩලා අනුන්ගේ පිරිමි හොරකන් කරන ගැහැණුන් ගෙන් ඔයිට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න බෑ.. ඇදුම නේවි හඩයි වටින්නේ.. දමිත්ල අසංක මහත්මයා ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය වගේ තවමත් බොහෝ දෙනෙක් ඉන්නවා.. කසුන් උනත් ලගදී ඉඳන් විකාර විදියට වෙනස් උනාට අපි ආදරේ කරේ හඩට.. ශිහාන්ට උනත් එහෙම තමයි...
අනිවාර්‍යයෙන්ම අද වෙලා තියන දේ අපූරුවට පැහැදිලි කලා,,,,පෞරශවයක් නැති හඩවල් නිසා බොරු ආටෝප කෑලි ගොඩාක් එල්ලන්න වෙලා
ඒකනේ මම ශිහාන් ට මෙච්චර කැමති... ගායකයෙක් වෙනවට වඩා හොඳ මනුස්සයෙක් වෙන්න හරි අමාරුයි.. ඊටත් වඩා හිත හොඳ මනුස්සයෙක් වෙන්න අමාරුයි... ශිහාන් කියන්නෙම ගායකයෙකුටත් වඩා ඇත්ත කතා කරන මනුස්සයෙක්.. ආදරෙයි ශිහාන් ඒ මනුස්ස කමට... ❤❤❤❤❤❤❤❤
Posh උන පාලියට ඔක්කොම සම්පූර්ණ වන්නේ නැහැ kushanila වගේ අය anna aka දැන ගන්න ඕනේ 😊😊😊
ඇත්තම කතාව මෙටික තෙරැමි ගන්නවත් බැරි අර වුජජත්ත කෙනා සනපනැ ඇත්තටම එයා කවුද කියන එක මිනිස්සු දැනගත්තා අරගැනුලමයා හරිම ලස්සනයි චාම් එයාට එක දරාගන්න අමාරැයි එක කියන විදිහක් තිබුනා තෙරැම් කරන විදිහක් තිබුනා කතා කරන්න දන්නැත්තම් ශිහාන් කථාකරන විදිහවත් බලලා කෙනෙකුට වචන කියන්න ගැනියෙක්නෙ නෙද කවදාවත් පිරිමියෙක් එහෙම කියන්නැ ලොකු කම බිමින් තියන්න මනුස්ස කමට තැන දෙන්න එතකොට මිනිස්සු මොකද තමන් කැමති මොකද තමුන් අද ඔය පුටුවෙ ඉන්නෙ ලොකු මිනිස්සු නිසා නෙමෙයි සරල අහිංසක මිනිස්සු නිසා එහෙම කතා කරන් එපා කෙනෙක් පහත් කරලා තමන්මයි පහලට වැටෙන්නෙ එනන්ගිට ජයවෙවා
Shihan putha you are great ❤️❤️❤️👍
ශිහාන්🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
කවදාවත් කිසිම කෙනෙක්ව මේ විදිහට අසරණ කරන්න එපා..විශේෂයෙන්ම ලෝකයක් ඉදිරියේ මුළු රටක් බලාගෙන ඉන්නකොට මේ වගේ වැඩසටහනක.ඇත්තටම හරිම දුකයි..මට හිතුණෙ, මම එතන හිටියනම් මට මොකද හිතෙන්නේ කියලා.. මේ අහිංසක ගෑනු ළමයා කොයිතරම් අසරණ වෙන්න ඇත්ද..ඒ ළමයා ඇත්තටම දක්ෂයි. ඒ වගේම මේ ඇඳුම එයාට ගොඩක් ලස්සනයි.පිළිවෙලයි..
ලස්සන ගවුමක්..ඉතින් මේක මිස් ශ්‍රී ලංකා තරගයක් නෙවෙයි නේද..මෙතනදි වැදගත් වෙන්නේ මේ ළමයගෙ හැකියාව..
උපදෙසක් දෙන්නම ඕන නම් ඒක පෞද්ගලිකව දෙන්න තිබුනා..විශේෂයෙන්ම කාන්තාවකට පුළුවන් වෙන්න ඕන තවත් කාන්තාවකගේ හිතක් තේරුම් ගන්න..මනුෂ්‍යත්වය කියන්නේ ඒකයි..හැමදේම කරන කියන විදිහක් තියෙනවා.
කිසිම කෙනෙකුට කවදාවත් මෙහෙම දේවල් කරන්න එපා.
අහිංසක මිනිස්සු මානසිකව වට්ටලා ලෝකයක් ඉදිරියේ අසරණ කරන්න එපා..
✋🙏🥺
කුෂානිලාගේ උපරිම එක ගීතයක් දෙකක් ජනප්‍රිය වෙන්නැති, රටේ ගොඩදෙනක් අදුනන්නෙත් නැහැ, මේ මිනිස්සු ජනප්‍රිය වෙන්න කරන වැඩ, මේ වගේ උන් මොකට ජජ් බෝඩ් එකට ගේනවද😂😂
Mat dakke nee aththatma ee kushani kiynwa danne ada
Ow kushani ge nikam boruwane thiyenne😂😂
මම නමි මෙයාගේ ගීත අහලත් නැහැ.දන්නෙත් නැහැ.නන්දා මාලිනියගේ ගීත සියල්ලම ඉබෙිම කට පාඩමි.එහෙම තමයි හදවතට දැනෙන හඬවල්.
ශිහාන් කියන්නේ ඇත්තටම වයසින් අඩු උනත් ඉතා බුද්ධ්මත් ආදරනීය සංවේදි හිතක් තියන රටක් ලෝකයක් ආදරය කරණ බ්‍රෑන්ඩ් එකක් නන්දා මාලනිය,සසිකා මහත්මිය මේ අය අපේ හදවතේ ඉන්නේ ඇදුම නිසා කිසි අඩුවක් වෙලා තියනවද
ෂෙහාන් ගේ පුද්ගලික ජිවිතේ සහ දෙමාපියන් අද්‍යාපනය සහ කුෂානිගේ පුද්ගලික ජිවිතේ දෙමාපියන් සහ අද්‍යාපනය අතර වෙනස තමයි ඒ ප්‍රසිද්දියේ පෙන්නුවේ
සමාවෙන්න ෂෙහාන් නෙමෙයි, ගිහාන් මිහිරංග
Thank you the way you talked
Shehan Mihiranga
කුෂානිට පිස්සු, singing contest එකක fashion හොයන්න...
මෝඩයෝ අහංකාරය් කියලා මම අහලා තියෙනවා 😂
හරිදේ හරියටම පැහැදිලිව කියන දරැවෙක් තමා ශිහාන් පුතා ජේසු පිහිටයි
නියමයි...❤❤❤
අනික මේ කෙල්ල ලස්සනට චාම්ව දැදලා ඉන්නවා,අර ගොන් ගහට ඉරිසියා හිතිලා, කොහොමත් ගෑනු ඔහොමයි, පට්ට ඉරිසියයි😂😂
නියම කතාව❤
කුෂාණි මේ දේවල් අහලා ලැජ්ජ වෙයං බං... 😂
උඹ පරම්පරාවෙන් පිම්බුණු චරිතයක් මිස ගේමක් ගහලා කට්ටක් කාලා ආපු කෙනෙක් නෙවෙයි... 😂😂 කුරැල්ලෝ නුඹේ තාලෙන් හැර කෝ බං උඹේ සිංදු 😂😂
RESPECT ශිෂාන් මිහිරංග ♥️🫶
Esiduwat ammage kusanige name😢
ඒ සින්දුවත් එයාගේ අම්මා මායා දමයන්ති පෙරේරාගේ
Shihan is the greatest.
ගවුම ලස්සනයි ඇස් වල දෝෂයක් ඇති. ඇස් පරික්ෂාවකට ලක් කරන්න
ඇත්තම කිව්වොත් ශිහාන් අයියා අතීතය අමතක කරන්නේ නැතුව එක වගේ ඉන්න නිහතමානී මනුස්සයෙක් දක්ෂතාවයයි ජනතාවගේ කැමැත්තටයි දෙකටම ඉඩ දෙන්නඕනේ ශිහාන් අයියා ගොඩක් දක්ෂ මනුස්සයෙක් නමුත් ජනතාවගේ කැමැත්ත නං වුණේ ඒකාලේ ශිහාන් අයියම තමයි ශිහාන් අයියා අවුට් උනේ නෑ සිරසෙන් අයින් කළෙත් නෑ එයාටම හිතලා යන්න වුණා වරුණ මධුශංක කියන පාපතරයා ගෙදරට කෝල් කරලා අම්මට කියනවා ඔයාගේ පුතාව සුපර් ස්ටාර් එකෙන් අයින් කර ගන්න නැත්නම් මරනවා කියලා මරණ දැන්වීම් පවා ගහලා තිබ්බා ඌ ඒක නොකලනං අද ශිහාන් අයියා තමයි සිරස superstar අයියට තියන තැනත් එක්ක බලපුවහම උන් නිකං සොකඩයෝ ඇත්ත කතා කරන්න බය වෙන්න ඕන නැති නිසා මම මේ ඇත්ත කියනවා ගහටත් නෑ බඩටත් නෑ වගේ ඒ මනුස්සයව එළියට ඇදලා දැම්මට මොකද ඌටත් ඒක නැති වුණානේ සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනේ කුෂානි සඳරේක රඟන්නේ අම්මා නිසා අමල් පෙරේරා රඟන්නේ තාත්ත නිසා හැබැයි ඉතින් ශිහාන් අයියට මහ වයසක් ඇත්තෙත් නෑ ඒත් හැමෝටම පුතේ කියලා කතා කරනවා හැබැයි ඉතින් එයා ඉන්න කාලේ ආසාවෙන් හිරුස්තා බලපු මිනිස්සු අපි දැන් නම් ඉතින් අමල් නිසා අප්‍රසන්නයි කවුරු හරි කියනවනම් මම කියන දේ වැරදියිකියලා මේකට රිප්ලයි කරන්න❤❤❤
ඔබ බලන්න අලුත් අවුරුදු උදා වෙන්න කලින් 31 රෑ මාධ්‍ය වල පෙන්නුවෙ මොනවද ඇදගෙන ඉන්න ජංගිය පේන්ඩ ඔන්න මෙන්න තියාගෙන කියනව අලුත් අවුරුද්දට තව පොඩි වෙලාවයි තියෙන්නෙ කියල 🐂
Respect to you Shehan..❤❤❤
Shihan mihiranga kynne hri amuthu adahas thiyena kenek....godakkk adareyii❤❤❤❤❤❤❤❤❤❤❤
Shihan harima lassanai නිහතමානීව katha karanne ❤❤
විපරිත කාලයට පොලොවෙි මිණි කැට යට ගොස් ගොමරිති උඩට එනවා.
ශිහාන් මිහිරංග සහ රුවන් හෙට්ටිආරච්චි ඇත්තටම වර්තමානය සහ අනාගතය වෙනස් කරණ දෙන්නෙක් ❤❤❤❤❤❤❤❤❤
Respect Shihan ❤❤
U tubers ලා හම්බ කර ගන්නව පිං දෙන්න ඕනි Kushani ගෙ කුහක කතාවට මෙයාලා
බලන්න මේ ශිහාන්ගේ අදහස්. ඇත්ත ඉස්සර අපි කිසිම කෙනෙක් දැකල තිබ්බෙ නැහැ. ආදරය කරේ කටහඬට විතරමයි. දැන් වගේ නෙවෙයි. ඒ අතින් කුෂාණි කියන්නේ හරීම කුහක කෙනෙක් කියලා තමයි මට හිතෙන්නේ. ඒ ළමයා හරිම ලස්සන චාම් ගවුමක් ඇඳලා හිටියෙ. එහෙම තමයි නේ වෙන්න ඕනෙ.
Shihan sir ape හදවතේ gayakaaya
හදවතේ ගායකයා ශිහාන් මිහිරංග❤🥰
සුපිරි කතා ව රෙස්පට්👌👍❤
ඔබතුමා කල විග්‍රහය ගැන හරිම සතුටුයි....💐💐 ශ්‍රේෂ්ඨයි,💐💐 ඔබ වැනි කලාකරුවන් රටටම ආදර්ශයක් ❤❤ තෙරුවන් සරණයි 🙏🙏
ශිහාන් කියන්නෙම අයිකන් එකක්..❤❤❤
ශිහාන් මිහිරන්ග හිරු ස්ටාර් එකේ හිටියනම් අද හිරු හැදිලා ගොන් අමල් පලකෝ බං රෙදි ඇදන්ද බං ඔය පුටුවේ ඉන්නෙ තෝ මැරිලත් ඕකෙම ඉදී වගේ😕
අයියෝ ඇත්තටම මම දැන් බලන්නෙත් නෑ
Shiran you are the best❤
Perfect analysis. God bless you abundantly 🙏
Proud of u shihan
අාදරෙයි ශිහාන්❤❤❤❤❤❤❤
Great ❤❤❤
ශිහාන්ට ඒකයි ඒ ආදරේ ලැබෙන්නේ.මිනිස්සුන්ට එයත් පෙරලා ආදරේ දෙන නිසා.හරි දේ කෙලින් කතාකරන නිසා.respect shihan mihiranaga
හදවතේ ගායකයා කියන්නේ නිකන් නෙමෙයි අපි ඔයාට ❤️🙏 Respect brother ❤️
Great explanation Shehan. Hats off to you and your family. ❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊
ශිහාන් මිහිරංග ඉතාමත් ආශිර්වාදමත් කතාවක් කිවේ. එවැනි අයව ඉදිරිගමනට ආශිර්වාදය ක් සංගිත ජිවිතේ
නියමයි ශිහාන්. Respect you. 🌹🌹🌹🎉️🎉️🎉️🎉️
Shihan kiynne wenam brand ekk..adaraniya hadawatak ati pudgalyek...shihan kiynne ekenma respect❤❤
සහතික ඇත්ත කතාව ඈ, ඔබ තුමන්ලා වගේ මිනිස්සු තමයි අපේ රටට අවශ්‍යම, බුදු සරණයි
ඇත්තමයි ඔයානම් අයියේ මේ ලෝකෙටම ආදර්ශයක්
ඔයාට දිගාසිරි ලැබේවා
තව තවත් ඔබේ අනාගතේ බැබලේවා