යොහානිගේ boyfriendගේ පොළොන්නරුවේ ගෙදර ගිය ගමන - මෙන්න පවුලේ අයගේ විස්තරේ - කාපු සුපිරි ගමේ කෑම

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 382

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 29 дней назад +60

    හරිම සතුටුයි යොහානි මැනික ආදරනීයයි ..රංගන family එකටත් ආදරෙයි

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz Месяц назад +191

    යොහානි ගෙනැන්දම් හරියට යොහාන්ගෙ අම්මා වගේ..එක පෙනුම.. ලස්සනයි... යුහානි වගේම බෝයි පොඩියි තවම...සුබ පැතුම්... ලස්සන අනාගතය ක්

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx Месяц назад +124

    අනේ yohani oyata සුබපැතුම් හැමදාම සතුටින් enna ලැබේවා 🎉🎉🎉 ලස්සනයි ගොඩක්

  • @dilshanijayasinghe1939
    @dilshanijayasinghe1939 Месяц назад +95

    ❤❤ඇත්තටම වාසනාවන්ත ළමයෙක් යොහානි හරිම පිං පාටයි සුභ පැතුම් ඔයාට

  • @Eff-08788
    @Eff-08788 Месяц назад +202

    අනේ ඒ ගෑණු දරුවට නම් හරියන්න ඕනෙ❤

  • @SujiSuji-o9c
    @SujiSuji-o9c 29 дней назад +11

    හරිම ලස්සණයි ❤️❤️❤️ චුටි දුව සින්දු අහින්සකයි ආදරෙයි මැණික ❤❤❤

  • @EitharBalushi
    @EitharBalushi Месяц назад +12

    රංගන අයියා අක්කි. දු ඇතුළු සියලු දෙනාටත් තෙරුවන්සරණයි ❤

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 Месяц назад +31

    සුබ පතනවා යොහානි.. ඔයගේ පොඩිකාලේ story oya දාල තිබ්බනේ ඉතින් දැන් වැදගත් ආදරබර දෙමව්පියෝ දෙන්නෙක් දෙවිඕ දීලා තියෙන්නේ

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js Месяц назад +16

    අනේ හරිම සතුටුයි දුවේ හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ahinsapahasarani4909
    @ahinsapahasarani4909 27 дней назад +8

    යොහානි අනෙ ශෝයි ගෑණු ළමයෙක්.. ඔය ආදරේ හැමදාම තියා ගන්න.. එ අහින්සක කෙල්ලව පරිස්සමට බලාගන්න.. මොකද හීන එක්ක කෙල්ලො සෑහෙම්ම දුර යනවා.. එ අහින්සක කෙල්ලබ්ගෙ හීන රකින්න පූවන් කොල්ලන්ටයි එයාලගෙ අම්මලා තාත්තලටයි පවුලටයි❤ ආදරෙයි නංගියො

  • @SeelaRanjani
    @SeelaRanjani 29 дней назад +9

    රංගන අයියා හරිම නිහතමානි කෙනෙක් දුවත් නොනයි දෙන්නත් ලස්සනයි ❤

  • @udhenirenuka7038
    @udhenirenuka7038 Месяц назад +75

    යොහානි නංගිට ලැබිලා තියෙන්නෙ හාරිම නිහතමානිව ජිවත් වෙන ලස්සන පවුලක් නංගියෙ මල්ලියෙ ඔයාගෙ ලස්සන පැමිලි එකට දළදා සමිඳුන් පිහිටයි කතරගම දෙවියන්ගේම පිහිටයි ❤❤❤❤

  • @kg94837
    @kg94837 29 дней назад +44

    ඔයාලා ගෙනාපු ලමයිනේ රංගන මල්ලී. යොහානිට හොඳ පවුලක් ලැබිලා තියෙනවා. කන්න ගිය තැන් දෙකම හොඳයි. ලංකාවේ කෑම පිරිසිදුව මේ විදියට දීලා ටිකක් වැඩිපුර මුදලක් අය කලත් කමක් නැහැ. කැමති අයනේ කන්නේ. යොහානිට සුබ පතනවා.

  • @shanthidayangani7548
    @shanthidayangani7548 20 дней назад +4

    ඇත්තටම ගමේ කෑම දැකලා කන්න හිතුනා ...
    පොලොන්නරු යන්න හිතුනා ...
    මිනිස්සු පරිසරය හැමදෙයක්ම
    හරීම සුන්දරයි ..🙏❤🌹🥰

  • @sujeewagamage4839
    @sujeewagamage4839 Месяц назад +92

    හැමෝටම සුබ පතනව පොලොන්නරුව කියන්නෙ ඉතින් කොහොමත් ලස්සන තැනක්නෙ

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm Месяц назад +16

    ලැබුවාවු නත්තල් හා නවවසර සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ වේවා කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා රංගන අයියෙ ඔයාටත් අක්කටත් දුවටත් හැමෝටම.බුදු සරණයි ආදරෙයි හැමොටම 🙏🇱🇰👍🌹❤️

  • @shanikadilhani7794
    @shanikadilhani7794 Месяц назад +417

    යොහානි අපේ නංගිගෙ වයස.හැබැයි අපේ මෝඩයට වැඩිය හොදට මොලේ තියෙනවා..වයසට වැඩිය ලබපු අද්දැකීම් එක්ක එයාට හැමදේම හොදට තේරෙනවා..සුභ අනාගතයක් වේවා රංගන අයියගෙ පවුලටත් ‍යොහානිගෙ පවුලටත්

    • @ssili929
      @ssili929 Месяц назад +18

      නංගි දෙන්න බැරිද හලො මට

    • @chalithagamage1014
      @chalithagamage1014 Месяц назад +28

      නංගි ලෝකේ කාලා වතුර බීලා නැතුව ඇති

    • @NA-w8f
      @NA-w8f Месяц назад +3

      නංගිගේ වයස කීයද?

    • @sandaruwanimadurangani9894
      @sandaruwanimadurangani9894 Месяц назад +2

      Ammo😂😂

    • @AffectionateArcticBirds-fe8sr
      @AffectionateArcticBirds-fe8sr Месяц назад +12

      මං බැලුවේ මේ comment එක දැම්මෙ අපෙ අක්කවත්ද කියලා😂

  • @Thimadairy
    @Thimadairy Месяц назад +5

    Yohani akki oyata wadi wadiyen hariyanna oni ewagema rangana uncle oya thamai mama dakapu hodama uncle me kala sheshthraye adarei godaaak yohani akki rangana uncle❤❤❤❤😚😚🤗🤗

  • @Dilru6666
    @Dilru6666 25 дней назад +2

    සුභ පැතුම් යොහානි ❤❤❤ තෙරුවන් සරණයි ඔබ සියලූම දෙනාට ❤❤❤

  • @kuwa538
    @kuwa538 Месяц назад +8

    Suba aluth awruddak weewa ...❤❤❤❤❤mamath polonnaru balannako lassana kema mese Kanna bs

  • @sanju4866
    @sanju4866 Месяц назад +124

    අනේ හරි හොද පවුලක් යොහානි වගේහොද ලමෙක් ට පවුල ක් දීලා ❤❤❤

  • @mixall6197
    @mixall6197 29 дней назад +14

    නිශාන්ති අක්කා.itn එකේ ගත කරපු කාලය මතක් වෙනවා ඔයාව දැක්කම.මම දැක්ක මාරම හොඳම නිහඬම අහිංසකම චරිතයක් නිශාන්ති අක්කා

  • @AmithNisansala
    @AmithNisansala 25 дней назад +4

    අපේ ලස්සන පොලොන්නරුව ...ආදරෙයි පොලොන්නරුව .❤

  • @punchisamanali8738
    @punchisamanali8738 Месяц назад +20

    Rangana aiyyage..Duvage Konde Harima Lassanai😍❤

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 Месяц назад +3

      මෙච්චර තාක්ෂනය දියුණු ඒකෙ රංගන ඔයගේ දුගේ age එක 12පහුවෙලා nam කටට plate ekak දාල ලස්සන ට මුණ හදන්නකෝ hair එක long 👌❤️.. මන් oya කියන්නේ 7වෙනි පාර දුගේ කටට කම්බියක් දන්න කියලා

  • @Damika-i3i
    @Damika-i3i 29 дней назад +17

    රංගන මහත්තයෝ ඔයා එහෙනම් අපේ ගමටත් ගියා.... ඔයා කොච්චර නම් කාර්ය බහුල කෙනෙක් ද.. ඔයා අපේ රටේ පිනට උපන් මාද්‍ය වේදියෙක්.. රංගන ඔයාටත් පව්ලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා තෙරුවන්සරණයි

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p Месяц назад +7

    සුභ පැතුම් යොහානි

  • @SachiKavindya-n4w
    @SachiKavindya-n4w 29 дней назад +6

    Polonnruwa...❤✌️ ආදරණීය gama

  • @maleesha5813
    @maleesha5813 29 дней назад +15

    ආදරණීය මනුස්සයෝ එක්ක ආදරණීය ගමනක් ආදරණීය මාධ්‍ය වේදියා සමග....❤ඉතින් හැමදාම වගේම ආදරෙයි 🎉❤

  • @shanidanthanarayana
    @shanidanthanarayana 27 дней назад +11

    යොහානි ඇත්තටම ගොඩාක් වාසනාවන්ත ලමයෙක්🥰 එයාට ලැබිලා තියෙන ලස්සන පව්ල් දැක්කම ගොඩාක් සතුටුයි❤

  • @punchisamanali8738
    @punchisamanali8738 Месяц назад +7

    Suba pathum Yohani❤❤❤🎉

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 20 дней назад +3

    දෙන්නගෙ රූපෙ නම ඔක්කොම එක වගෙනෙ මරු❤

  • @MalyMaly-y4g
    @MalyMaly-y4g Месяц назад +9

    අනේ එහෙම හරි දකින්න පුලුවන් උනා ගෙදරට යන පාර අපේ ගෙවල් ලගින් යන්නේ තව ටික කාලයක් ඉන්න එපැයි ගෙදර යන්න හැමෝටම තෙරුවන් සරනයි ජේසු පිහිටයි සුබ අලුත් අවුරුද්දක් වේවා.....❤❤❤❤

  • @Ishmashi
    @Ishmashi 27 дней назад +3

    තෙරුවන් සරනයි හැමදේම සාර්තක වෙන්න ඕනි

  • @EitharBalushi
    @EitharBalushi Месяц назад +19

    යොහානි නංගි ඔයාට වරදින්නේ නෑ.❤හරිම ලස්සන ලොකු කමක් නැති ලස්සන පව්ලක්. ❤️ඔයාට ජයවේවා. තෙරුවන්සරණයි ඔයාලගේ මුළු පව්ලටම ❤

  • @susanthaindika813
    @susanthaindika813 Месяц назад +74

    පොලොන්නරුවේ අය ඉන්නෝද ❤❤ ඉන්නවා නම් මේ පැත්තට

  • @ShehaniSamurdi
    @ShehaniSamurdi Месяц назад +10

    Lassanii.❤❤❤❤❤❤

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 Месяц назад +3

    Ane harima Lassanai adarania paulak budusarani ❤️🦋🌍🇮🇪

  • @KumuduMadurangi-p2h
    @KumuduMadurangi-p2h Месяц назад +9

    තෙරුවන් සරණයි ඔයාලට .!☸️

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 Месяц назад +2

    Mr.rangana..oyage..doni..patiya..harima lassanai ❤❤❤❤..adaeri manika ❤❤❤

  • @user-du2xNalin
    @user-du2xNalin 28 дней назад +98

    අපිත් ඉතිම් පොළොන්නරුවෙ තමා, මිනිස්සු විවේචනය කරනවා නෙවෙයි, හැබැයි ඉතිම් මෙයාලා ඔය කම්පැණි දැම්මෙ පුද්ගලිකම වත්කම් වලින්ම නෙවෙයි, මිනිස්සු රවට්ටලා බොරැ හීන පෙන්වලා, පාර්ලිමේන්තු ගිහින් ගමේ මිනිහෙක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ එක වචනයක් කතා කරපු මිනිහෙක් නෙවෙයි නාලක කොලොන්නගේ කියන්නෙ, තමුන්ගෙ මඩිය තද කරගන්න විතරක් පාර්ලිමේන්තු ගිහින්, වරප්‍රසාද සහ බලතල වලින් නොයෙකුත් ක්‍රම හරහා සල්ලි පැටව් ගැහුවා කිව්වොත් නිවරදී, 😂 ඔය පෙනන තරම් බේබී මහත්වරැන් අහිංසක නෑ. මොනවා උනත් යොහානිගෙ❤ වාසනාව, රැපියල් දාහක වටිනාකමක් දන්නැති මිනිස්සුන්ගෙ සල්ලි කන්දක් උඩ නිදාගන්න පුළුවන් 😊

    • @champaperera8487
      @champaperera8487 28 дней назад +7

      සම්පූර්ණ ඇත්ත

    • @ranialgiyanna953
      @ranialgiyanna953 27 дней назад +1

      Aehema.uanta.yhama.ada.kale.haryanne.hebei.ithin.owara.pollith.aekka.habawei

    • @heshanishara1128
      @heshanishara1128 26 дней назад

      👍👍

    • @Deepthi2-z3n
      @Deepthi2-z3n 25 дней назад +1

      ඒ මනුස්සයා දේශපාලනය කරලා වියාපාර දියුනු කරගත්ත කියමුකෝ. ඉතිං මොකක්ද ඒකෙ තියෙන වරද. කාගෙවත් දෙයක් කඩාවඩාගෙන දියුනුවෙලා නෙවෙයිනේ.

    • @niroshadilhani9956
      @niroshadilhani9956 18 дней назад

      Minissunge salli thamai.oyata eka therenne nadda

  • @SeronKumara
    @SeronKumara Месяц назад +22

    නිශාන්ති අක්කා.අපේ ඉස්කෝලෙ කෙනෙක්.මම එගොඩවත්තගෙ මල්ලිගෙ class එකේ හිටියෙ.

  • @DalsiAkka
    @DalsiAkka 29 дней назад +1

    සියලුම දෙනාට ජේසුපිහිටයිහරිම ලස්සනයි

  • @Kanchna-7005
    @Kanchna-7005 25 дней назад +1

    රංගන අයියෙ ඔයාගෙ ව්ඩීයො මම හැමදාම බලනවා දැන් මම සවුදි ඉන්නෙ මේ ව්ඩීයො එක නම් ලොකු සතුටකින් බැලුවේ ඔය මගේ ගම නිසා ස්තුතියි අයියේ මගේ ගමට ගියාට ඔයාලා බත් කෑවේ මගේ ගෙදරත් ඒ ලගමයි ඒ අයත් මගේ නෑයන් තාමා ලස්සනයි නේද අපේ ගම

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 29 дней назад +20

    අද තමයි දැන ගත්තේ යෝහානි එන්නේ අපේ නගරේ හිටපු මන්ත්‍රී කෙනෙක් ගේ ගෙදර කියලා.ජයවේවා සුබ පැතුම් 🌹

    • @w.m.ruwanerangabandarawije6909
      @w.m.ruwanerangabandarawije6909 29 дней назад +8

      නිලි ගණිකාවෝ ඉතින් මන්ත්‍රී කෙනෙක්ගේ පුතෙකුට හරි සෙට් වෙනවා😆😆

    • @harshakulasinghe1996
      @harshakulasinghe1996 29 дней назад +1

      Aniwa

    • @Sashi_11
      @Sashi_11 26 дней назад

      Ane uba ne e lamai ekama campus eke 😂 ub ithin campus ekk wath dklwth nathiwa athi ne kage hri comment ekkin dngen kyonawa

  • @chandrikasoysa
    @chandrikasoysa Месяц назад +6

    තෙරුවන් සරණයි ඔයාලට❤❤❤

  • @tharangarupani
    @tharangarupani 29 дней назад +5

    ❤ චමරි - නාලක
    කැදැල්ලෙ පුංචෝ
    ඉගිලේවි දුර ඈත❤

  • @Pavii9541
    @Pavii9541 28 дней назад +1

    Apith otanin kewa harima rasai kema tenath hari lassanai ❤❤

  • @samadharasadamali1722
    @samadharasadamali1722 Месяц назад +6

    රංගන අයියා 🤗👍👍👍❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 Месяц назад +13

    Lassana..duvak..yohani..Mr.. rangana. ❤❤❤..oya.haadama..apita.genne..hoda.deval..ne..adaeri oyalata. ❤❤❤❤

  • @IreshaPriyadarshani-o7b
    @IreshaPriyadarshani-o7b Месяц назад +3

    Congratulations Yohani nangiyo... oya podi kaleth godak lassanai danuth godak lassanai wagema harima nihathamani kenek oya.. ada oya inna thana gana awankawama sathutui nanga..❤❤❤❤❤❤❤

  • @Beutycreations
    @Beutycreations 29 дней назад +7

    අපිත් පොළොන්නරුවේ තමයි....
    ඔයාලට මතකද ඔයාලා 19 වෙනිදා පොළොන්නරුවේ ගල්විහාරය ට ඇවිල්ල අපිව හම්බුනා..❤🎉😊

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn Месяц назад +5

    ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig Месяц назад +32

    ඇත්තටම කෑම ටික දැක්කහම කෙල ගිලුනා❤❤.. අවුරුදු ගානක් මේ රටවල්වල අපි දුක් විඳිනවා. ආසාවට ඔහොම කෑම වේලක් කන්ද නෑ😢😢

    • @NataliePalliyaguru-ro8js
      @NataliePalliyaguru-ro8js Месяц назад +3

      Aththatama ow, ape rate kema tharam rasa kema loke kohewath na. Ape rice and curry walata gahanna loke mona kemakatawath ba. Sathi dekakata thailand awa, yanne koi weleda kiyala balan inne ape kema kanna. Mehe kema asawen kewe dawas dekai, dn a suwada eddit wamaneta wage

    • @buddhikapradeep3584
      @buddhikapradeep3584 Месяц назад +3

      ඔයා කොහෙද ඉන්නෙ...ලංකවෙ කඩවල තියනව ඉතිම් ආසාවට කන්න ගෙන්න ගන්න..මාත් ඒම තමා ආස හිතුනම order ,කරල කනව.

    • @barneycasting8331
      @barneycasting8331 29 дней назад +3

      ඉතින් දෙයියන්නේ ඔයාල පිටරට හිර කරලා ද ඉන්නේ, ඔහොම දුක් විදින්න ? ඇයි ලංකාවට එන්න බැරි ? බලන්න මේ මිනිස්සු හොදට සැපට ඉන්නවා, දැන් NPP පක්ෂය නිසා ලංකාවේ අපිත් සැපෙන් ඉන්නේ. එන්න ලංකාවට සැප විදින්න, ඔහේ දුක් විදින්නේ නැතිව. දැන් රට ගොඩක් දියුණුයි, අහාර මිල ගොඩක් අඩුයි.

    • @KapuduwaNadeeka-om6ig
      @KapuduwaNadeeka-om6ig 24 дня назад

      @@barneycasting8331 අපිව හිර කරලා නම් නෙමෙයි තියාගෙන ඉන්නේ... මේ වගේ කෑම ටිකක් උයාගෙන කන්න අමාරුයි... මිහි දරුවො බලාගන්න උදේ නැගිට්ටහම ආයෙ රෑ දොළහ එක වෙනකන් එක දිගට වැඩ.. උයන්න වෙලාවක් නෑ.. මොන හරි එකක් හදාගන්නවා.. ශීතකරණය තියලා.. දවස් තුන හතරක් රත් කරලා කනවා

  • @Thushari-k6o
    @Thushari-k6o Месяц назад +5

    ලස්සන යි❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 27 дней назад

    මම කැමතිම චරිතයක් ආදරෙයි නංගීයා හැමදාමත් 😊😊😊❤❤

  • @JfgJgf-z4o
    @JfgJgf-z4o Месяц назад +5

    Suba.aluthairuddak.wewaaa.samata
    Wowww❤❤❤❤❤

  • @mashakumari4062
    @mashakumari4062 29 дней назад +7

    Anaaa ape gama kollakna anaaaaa polonnaruwa avilla congratulations nangiyooo ❤❤ oya harima nihathamani ganu lamayak ❤❤ adraiii dennatama

  • @MethmiThulinya
    @MethmiThulinya 29 дней назад +1

    Rangana malli hathulu paule siyaluma denata suba nawa wasarak wewa.budu saranai harima kassanai ❤❤❤❤

  • @charnipriyangika9028
    @charnipriyangika9028 Месяц назад +9

    රංජන් අයියා ගිහින් තිබ්බා හරිම ලස්සනයී ගියදාක යන්න ඕන ❤️🌷

  • @R.dKanthi
    @R.dKanthi 28 дней назад

    Rangana aiye.oyanm hari adara niya මනුෂ්‍යයෙක් ආදරෙයි හැමදාම බුදු සරනයි

  • @NishadiHarshani-jt7bf
    @NishadiHarshani-jt7bf 29 дней назад +7

    අඩේ නාලක කොලොන්නෙගෙ පුතාද යොහානි බදින්න ඉන්නෙ❤❤❤❤❤❤ අපෙ ගේ ලගනෙ 2 ඇලේ❤

  • @KavidumadubashanaKavidu
    @KavidumadubashanaKavidu Месяц назад +2

    හරිම ලස්සනයි ❤️

  • @ShanikaSubhashini-g9m
    @ShanikaSubhashini-g9m Месяц назад +5

    Ane රංගන අයියා ..ලගට ම ඇව්ල්ලා...අපි ත් එනවා නේ කිව්වා නම් ඔයා බලන්න ❤❤❤

  • @pryantaa2445
    @pryantaa2445 Месяц назад +3

    Rangana. Mallige. Duwa. Thaththa. Wagemai. Harima. Saralai. Konda. 2k. Go thala. Harima. Lassanai. Boru. Atopa. Mokatada. Duwe. Lebila. Thiyana. Lassana. Rekagena. Jeewithe. Jaya ganna. Jayawewa. Ape. Aukana. Kala wewa. Peththe th. Eanna. Dawasaka. Hide❤❤❤❤❤

  • @Isharagkk
    @Isharagkk Месяц назад +7

    මාත් පොළොන්නරුවේ❤

  • @Prageethdushmantha
    @Prageethdushmantha Месяц назад +9

    මගේ ගම 🌎💪🤍

  • @malikadewathi3584
    @malikadewathi3584 29 дней назад

    Yohaniga boy saha nandamma .seramala hari lassanai ...muhunu horawal eka waga ❤❤❤

  • @h_i_m8836
    @h_i_m8836 28 дней назад +1

    යොහානී..............❤

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 Месяц назад +16

    ශුහ් ගෙදර ලස්සන පොළොන්නරුවේ .. කිව්වහම හිතන්න බ්හ් මෙහෙම සුපිරි ගෙවල් තියෙනවා ද kiy😂 විහිළු කලේ.. Rich අය ඉන්නේ ගම්වල තමා.. ලොකු ftry එකකකුත් තියනව.. මන් ආසම ගෙදර උඩට යන්න පඩිපෙළ හින්දි ෆිල්ම් වල වගේ දෙපැත්තට

    • @AmaNawanjali
      @AmaNawanjali 29 дней назад +2

      නාලක කොලොන්න කියන්නෙ චන්දෙ ඉල්ලපු කෙනෙක් පොළොන්නරු වෙ..එයාගෙ පුතා තමයි යොහානිගෙ boy friend .

    • @DewminiPerera-f4m
      @DewminiPerera-f4m 28 дней назад

      😂

  • @ayeshamihirani5881
    @ayeshamihirani5881 День назад

    රංගන අයියගේ වයිෆ්ටත් හරි ලස්සනට කතා කරන්න පුලුවන්නෙ.....

  • @kwtku4177
    @kwtku4177 28 дней назад +1

    ❤❤❤Adaryi dooni menika adaryi rangana aiya oyala 3 denath
    Yohani doonitath Suba
    Pethum❤❤❤

  • @LakmaliJayasekara-x2d
    @LakmaliJayasekara-x2d 29 дней назад +5

    කිසිම කෙනෙක්ගේ කට වහක් වදින්නේ නම් එපා.නංගි ඔයාට කවදාවත් වරදින්නෙ නැ. හරිම සතුටුයි ඔයා ගැන.

  • @chulaniranawana2825
    @chulaniranawana2825 28 дней назад +1

    සුභ නව වසරක් වේවා රංගන ඇතුළු සැමට ❤️❤️

  • @GangaDikovita
    @GangaDikovita Месяц назад +6

    සුබ පැතුම් යොහානි නංගි ඇතුලු පවුලේ සියලුම දෙනාට ජය වේවා❤❤❤❤❤❤❤

  • @punchisamanali8738
    @punchisamanali8738 Месяц назад +3

    Harima Lassana Palathak❤❤❤❤❤❤

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 17 дней назад

    Sindu duwa hari ahinsakai.budu saranai menika

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 26 дней назад +1

    ranganage duwage konde parissamin raka ganna lassanai budu saranai manika

  • @anishaambrosefan
    @anishaambrosefan 29 дней назад +2

    රංගන අංකල්ගේ දුව ලස්සනයි ❤❤

  • @manelmalkanthi2799
    @manelmalkanthi2799 Месяц назад +5

    Lassanai ❤

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b Месяц назад +3

    Yohani oyata hoda familiy ekak hambawela enne.oya eka rakaganna

  • @VijithaVimali
    @VijithaVimali 29 дней назад +2

    Apeth polonnaruwen sunderathweya athinharema lassanye

  • @sdh7585
    @sdh7585 25 дней назад +1

    වාසනාවන්ත කෙල්ලෙක් යොහානි❤❤❤

  • @menakanadeera2062
    @menakanadeera2062 Месяц назад +2

    මේ වගේ පරිසරයක ජිවත් වෙන මිනිස්සු හරි වාසනාවන්තයි❤️

  • @kanti7069
    @kanti7069 Месяц назад +4

    Hohani doni oya harema wasanawanthai nehathamani daruwek oyalata subama suba nawa wasarak wewa theruwan saranai ❤❤❤❤❤❤❤❤

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn Месяц назад +6

    සතුටුයි .රංගන .පුතේ .බුදු සරණයි .ජයවේවා .ජයවේවා ❤❤❤❤❤

  • @SomaAlsoa
    @SomaAlsoa Месяц назад +3

    Plonnaruwa mage gama❤❤❤❤

  • @kamanthidoolwala9549
    @kamanthidoolwala9549 Месяц назад +4

    Beautiful

  • @rash6311
    @rash6311 28 дней назад +1

    අපේ ගම❤

  • @Kumari-d5k
    @Kumari-d5k 23 дня назад +1

    Mana polonnaruwe. ❤❤❤❤

  • @samjewellery3755
    @samjewellery3755 Месяц назад

    Great video.all are nice people yohani is a great girl.inly today I know she is not the wife of jakson's younger son.both are very similer look.god bless yohani.

  • @LukeRoshan-c7q
    @LukeRoshan-c7q Месяц назад

    Ane api jayanthipura rangan aiyai akkai duwayi adaren piligannaws❤❤❤❤

  • @chamindarathna3046
    @chamindarathna3046 17 дней назад

    Good luck ❤

  • @zshjjnxmx8048
    @zshjjnxmx8048 Месяц назад +2

    Happy Christmas and Happy New year ❤ love you I am indika Jordan

  • @sumanaswedage4370
    @sumanaswedage4370 Месяц назад

    Ane rangana malli lassana palathak matath gama matakuna lassanai malli oyala hamotama budu saranai ❤❤

  • @ChamilaHerath-h2n
    @ChamilaHerath-h2n 24 дня назад +1

    Mma th polonnaruwe oya la koheda

  • @MethmiThulinya
    @MethmiThulinya 29 дней назад

    Harima sathutui yohani duwa .

  • @hashinianuja8744
    @hashinianuja8744 11 дней назад

    අපේ ගෙවල් පැත්තේ 😊 (priyamali gedara)

  • @hansidesilva3220
    @hansidesilva3220 Месяц назад +4

    Ane nangi oyage pawla parissam kara ganna

  • @srilanka8562
    @srilanka8562 29 дней назад

    Wish u a good luck happy future theruwan saranai ❤🎉

  • @noornirosha1729
    @noornirosha1729 29 дней назад +1

    Happy new year to you and your family 🎉🎉🎉