සුබාරංචිය අනුරට කීවේ මෙහෙමයි.

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 622

  • @sulakkanaekanayaka1934
    @sulakkanaekanayaka1934 5 часов назад +19

    Anee ඒ වාසනාව මටත් ඉක්මනින්ම දෙන්න දෙවියනේ .... ඔයාලට බුදුසරණයි අක්කෙ...

    • @LakniKaushalya
      @LakniKaushalya 3 часа назад

      @@sulakkanaekanayaka1934 oyaatath ee vaasanaava ikmanin hambavei.budu saranai ❤️

  • @SangeethDiniVlogs
    @SangeethDiniVlogs 9 часов назад +32

    Congratulations akki & aiya ❤️❤️ adarei 🥰

  • @sududoni5996
    @sududoni5996 День назад +189

    නිරෝගී දරු පැටියෙක් ලැබේවා

  • @NandaniSomabandu
    @NandaniSomabandu 10 часов назад +14

    එකිනෙකාට ගැලපෙන නිහතමානී ආදරණීය යුවලක් . දුවෙක් වුනත් පුතෙක් වුනත්
    ඔය දෙන්නගේ ඵ් ගුණයම ඵ් දරුවටත් පිහිටනවා . නීරෝගී
    බුද්ධිමත් පින් වන්ත දරු සම්පතක් ලැබේවා .

  • @AVAbhii
    @AVAbhii 7 часов назад +16

    අනේ හැමදාම සතුටින් ඉන්න❤ලස්සන නිරෝගී දරුවෙක් ලැබෙන්න කියල wish කරනව අක්කෙ ❤

  • @withdil1209
    @withdil1209 День назад +82

    අනේ අනුර අයියා ඇත්තටම ස්‍රප්‍රයිස් උනා☺️ නීරෝගී දරැ සම්පතක් ලැබේවා ♥️ ඔයාලගෙ ආදරණීය පවුලෙ සතුට හැමදාම ඔය විදියටම තියෙන්න ඕනි හදවතින්ම සුබ පතනවා 🥰

  • @nayanakumari14
    @nayanakumari14 День назад +291

    දෙවියනේ අනුර පුතාගේ සතුට අපි ඒ කදුළු වලින් දැක්කා අපිත් සතුටු උනා පුතේ දුවේ ගොඩක් සතුටුයි වාසනාවන්ත නිරෝගි දරුවෙක් ලැබේවා සත් පත්තිනි මෑණියන්ගේම පිහිටයි 🤲🙏

    • @AravindaPerera-vs4dr
      @AravindaPerera-vs4dr День назад +6

      Thunuruwange pihiten pathini maniyange pihiten lasana nirogimath puthupatiyek labewa ❤❤❤ b.s.

  • @chaminikumari5261
    @chaminikumari5261 День назад +68

    හදවතිනම සුභ පතනවා. අනේ මගේ ඇසුත් තෙත් වුනා ඉතින්, නිදුක් නිරෝගී දරු පැටියෙක් බිහි වේවා. 🎉️❤️❤️❤️❤️

  • @ashakarunatilleke5048
    @ashakarunatilleke5048 День назад +33

    ඉතාම නිහතමානි, සුන්දර ,ආදරණීය යුවලක් .ඔබ දෙපලට නිරෝගි වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා !තෙරුවන් සරණයි !පත්තිනි මෑණියන්ගේ පිහිටයි !

  • @Savee803
    @Savee803 День назад +41

    Congratulations ayya and akkaa.ලස්සන පුතු පැටියෙක් ලැබෙන්න ඕන මේ පාර

  • @perera9535
    @perera9535 День назад +68

    ලස්සන නිරෝගී වාසනාවන්ත පුතු පැටියෙක්
    ලැබේවා ....අම්මා ට නිරොගී සම්පත් උදා වේවා .....!!!❤

  • @thanujanilmini7190
    @thanujanilmini7190 День назад +15

    Ane සතුටුයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි බුදු saranai දරුවන් බලාපොරොත්තු wena hama කෙනෙකුට මෙවැනි සතුටු විඳින්න ලැබේවා

  • @jananikaushalya9525
    @jananikaushalya9525 День назад +21

    සුබ පැතුම්, නිදුක් නිරෝගී දරු උපතක් ලැබේවා... සියලුම දෙනාට බුදු සරණයි..

  • @troncykadana1117
    @troncykadana1117 День назад +31

    නිරෝගී කොලු පැටියෙක් ලැබේවා ..ලස්සන බුද්ධිමත් ..අනුර වගේම ..🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 День назад +28

    හරි සතුටුයි අක්කා .වාසනාවන්ත දරු උපතක් ලැබේවා .කිසිම ලෙඩක් දුකක් කරදරයක් අක්කි ඔයාටයි බඩේ ඉන්න පැංචටයි සිදු නොවේවා❤❤❤❤.

  • @perera9535
    @perera9535 День назад +62

    නිරහංකාර ලස්සන දෙන්නෙක් ....බුදු සරණයි ...දෙවියන් ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ...❤❤

  • @s.sithuminisithumini4206
    @s.sithuminisithumini4206 День назад +4

    සුභ පැතුමි ඔයාලා දෙන්නටම 💙❤නිදුක් නිරොගි සුව දිර්ඝායුෂම ලැබෙිවා 🙏පුංචි පවුල රත්තරං කියලා නිදුක් නිරොගි ලස්සන ලස්සන පුතෙක් ලැබෙිවා හැමදාමත් සතුටින් ඉන්න තෙරැවන් සරණයි🙏🙏💙❤😍

  • @gayanikapugeekiyana5136
    @gayanikapugeekiyana5136 День назад +34

    ඔයාට නිදුක් නිරෝගි දරුසම්පතක් තෙරුවණ් සරණයි නංගි🙌

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw День назад +138

    රැවන්වැලි මහා සෑ රජුන් ගේ අනුහසින්. වාසනාවන්ත දරැපැටියෙක් ලැබේ වා 💐🙏🙏🌹🌹

  • @chitrahchitrah6442
    @chitrahchitrah6442 День назад +15

    ලස්සන නිරෝගි පුතෙක් ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා මිස් පත්තිනි මැණියන්ගේ පිහිටයී බුදු සරනයි 🙏🙏🙏🙏❤❤

  • @ChamilaDissanayaka-i6g
    @ChamilaDissanayaka-i6g 12 часов назад +21

    තාත්තා කෙනෙක් කොච්චර සතුටු වෙනවද කියලා හදවතින්ම දැක්කා. ගුන යහපත් දෙමාපියන්ට වැඩි වැඩියෙන් දරු සම්පත් ලැබේවා . පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් නිදුක් නිරෝගී පුත් රුවනක් බිහි වේවා 🙏🙏🙏

  • @anushagangabadawatta3023
    @anushagangabadawatta3023 День назад +9

    නීරෝගී වාසනාවන්ත පුතෙක් ලැබේවා❤

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 День назад +58

    නිරෝගි දරු උපතක් වේවා.විශ්වයේ ආශිර්වාදය ලැබේවා ❤🎉😊

  • @RosiCraft87-gj1wn
    @RosiCraft87-gj1wn День назад +19

    ආදරණීය අහිංසක නිලියක්. මම හරිම ආසයි. බොරු සෝභන නෑ. බුදු සරණයි❤❤❤

  • @sanjeewanidissanayaka
    @sanjeewanidissanayaka День назад +89

    අනේ මේ සුභ ආරංචිය මගේ හස්බනටත් ඉක්මනින් කියන්න පුලුවන් උනා නම්😢..මන් හදවතින්ම අක්කටයි බබාටයි පව්ලේ අයටයි සුභ පතනවා..පරෙස්සම්න් සතුටින් ඉන්න හැමදාම..නීරෝගී වාසනාවන්ත දරුවෙකු ලැබේවා❤❤❤❤❤

    • @sandunichathurika4934
      @sandunichathurika4934 День назад +8

      අනෙ මටත් ඒ වාසනාව ඉක්මනට උදා වෙනවනම්

    • @h.a.ruwani566
      @h.a.ruwani566 23 часа назад +3

      ඔබගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා ❤

    • @IshankaLak-pb4uz
      @IshankaLak-pb4uz 19 часов назад +1

      Matath okamq hithuna

    • @slcricketlove
      @slcricketlove 18 часов назад +1

      Oyalage e pathuma itu wenna kiyala hadawathinnma parthana ksranawa❤❤

    • @ayeshaperera7292
      @ayeshaperera7292 15 часов назад +1

      Jesu pihitai ❤

  • @reshelareshela520
    @reshelareshela520 3 часа назад

    Adaraniiya copel ekak🎉🎉❤❤❤ congratulations.nangi oya dan kanchana medis wage .lassani.parissamin inna .oyatat ,enna inna kenatat devi pihitai ❤❤❤

  • @SunethraLaalani
    @SunethraLaalani 8 часов назад +2

    නිදුක් නීරෝගී,වාසනාවන්ත දරු උපතක් ලැබේවා..බුදු සරණයි..අක්කිටයි චූටි බබාටයි..පරිස්සමෙන් ඉන්න..🙏❤❤

  • @deepikand5722
    @deepikand5722 День назад +12

    හරිම ලස්සනයි ඇත්තටම හැම කෙල්ලෙක්ටම ඒ වගේම කොල්ලෙක්ටම ලැබෙන්න ඕන මේ වගේ ආදරයක් දෙන්නෙක් එකතු වෙනවා කියන්නේ එහි දෙන්නම එක වගේ නොවෙන්න පුළුවන් අදහස් නමුත් ඒ දෙන්නට පුළුවන් නම් ඒ දෙන්නට දෙන්න ගරු කරලා විශ්වාසයෙන් අවබෝධයෙන් ඒ ගමන යන්න හැමදාම එය ආදරේ ලස්සනට තියෙනවා ඇත්තටම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙනවා කියන්නේ මේ ලෝකේ ඊට වඩා දෙයක් ගැහැණියෙක්ට පිරිමියෙක්ට මම හිතන්නේ තියෙනවා කියලා ඇත්තටම මේ දෙන්නා අපි දන්න දා ඉඳලා හරිම ලස්සනට ජීවත් වෙන ආදරණීය යුවළක් ඉතිං අපිටත් ඒ ආරංචිය සුභ ආරංචිය ලබා දුන්නට බොහොම ස්තුතියි මේ බුදුගුණ බලයෙන් මේ විශ්වයේ තියෙන සුබවාදී ආශිර්වාදයන්ගේ පිහිටෙන් ස්වභාවධර්මය ආශිර්වාදයන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගිමත් වාසනාවන්ත දරු පැටියෙක් බිහිකරන්නට ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි හැමදාම සතුට ආදරය පිරිලා ඉතිරිලා යන්න සතුටින් ඉන්න🎉🎉🎉🎉🎉🎉

  • @dilrukshl
    @dilrukshl День назад +11

    සත්පාත්‍තිණි දෙවි පිහිටයි ඔයාලාට congratulations 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤💎💎💎💎💎 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepawijeratne2861
    @deepawijeratne2861 23 часа назад +4

    හරි සතුටුයි ඉෂාරා .doni ට මල්ලි babek ලැබේවා .සියලුම දෙනාට බුදු saranai .

  • @RasanjaniChanchala
    @RasanjaniChanchala 12 часов назад +3

    බුදුසරණයි අක්කේ, නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා අක්කියෝ ❤❤

  • @vidarshikaprabodani
    @vidarshikaprabodani День назад +71

    මගේ හස්බන්ගේ ඇස් වලටත් කදුලු ආවා මම කියපු වෙලාවේ.මමත් අම්මා කෙනෙක් කියලා දැනගෙන සතියයි.ඔයාටත් දරු පැටියටත් දලදා හාමුදුරුවන්ගේ පිහිටයි.

  • @Imesha359
    @Imesha359 День назад +11

    සුභ පැතුම් දෙන්නාටම.. සියලු බලාපොරොත්තු ඉටුවේවා ❤

  • @priyapeirisip3853
    @priyapeirisip3853 День назад +88

    අපේ අම්මාට හිතුණ දේ හරි එහෙනම් ❤ ජීවිතයට ඉඩදෙන්න හැමදාම අපි දෙන්නම බැලුවා දැන් නම් මට බලන්න වෙන්නෑ job එක නිසා..අම්මා කිව්වා ඔයා ප්‍රෙග්නට් ද මන්දා කියලා..සුභ පැතුම් ඔය දෙන්නටම දෝණි පැටියට මල්ලි බබෙක්ම ලැබේවා ! තෙරුවන් සරණයි🙏

  • @N.P.AKobbawala
    @N.P.AKobbawala День назад +3

    ඔයාලගෙ ආදරේ හරිම ලස්සනයි...❤ නීරෝගි පිංවන්ත කොලු පැටියෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. පත්තිනි මෑණියන්ගෙ පිහිටයි අම්මිටයි බබාටයි...❤

  • @PriyanthiHerath-c3b
    @PriyanthiHerath-c3b День назад +20

    බුදුසරනයි දළදා සමිදුගේ පිහිටයි නිරෝගී දරු සම්පතක් ලැබේවා !ඔයාලා සියලු දෙනාටම බුදුසරනයි ❤️

  • @kusumlive9979
    @kusumlive9979 День назад +45

    මම.කැමතිම..නිලියක්..තමන්ගේ..ආත්ම..ගෙෘරවය..රැකගෙන..තමන්ගේ..මහත්තයාත්..එක්ක..හොද..විවාහ..ජිවිතයක්..ගත..කරන..නිනියක්..ඹබට..සුබ..පැතුමි

  • @WasanthiHenarath
    @WasanthiHenarath День назад +21

    අනේ හොදයි පරිස්සමින් නංගි ලස්සන පුතු පැටියෙක් ලැබේවා 🙏 තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏 ආරක්ෂා වේවා පත්තිනි මෑණියන් ගේ පිහිටයි පරිස්සමින් ❤🙏

  • @maduraparabath3790
    @maduraparabath3790 День назад +7

    හරිම romantic ❤❤, good luck 🤞 congratulations 🎉❤❤❤

  • @chenumimeepali5918
    @chenumimeepali5918 День назад +7

    පත්තිනි මෑණියන්ගේ තුණුරුවන් ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව අම්මාටත් දරුවාටත් ලැබේවා !!! නීරෝගී දරු සම්පතක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගීට ❤

  • @Chathu662
    @Chathu662 День назад +10

    සුබ පැතුම් අක්කී නිදුක් නීරෝගී දරු සම්පතක් ලැබේවා ❤බුදු සරණයි ඔයාලට

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 День назад +5

    Balana mata mhema sathutunm oyalata kohoma sathutu athida ,hemadama sathutin inna ❤❤budusaranai 🙏 oyalata ❤❤🙏

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 День назад +11

    ඒ සතුට. Congratulations akkii aiyaaa.. පරිස්සමෙන් ඉන්න අක්කී... ආදරෙයි.. බුදු සරණයි🩷♥️🥀😘😘😘😘😘

  • @hansikahettiarachchi2411
    @hansikahettiarachchi2411 День назад +6

    Niduk nirogimath puthu patiyekma labewa❤❤Budusaranai 🙏paththini maniyange pihitai🙏💙

  • @nadeekadilrukshi6761
    @nadeekadilrukshi6761 День назад +6

    බුදු සරනයි අක්කියෝ නිදුක් නීරෝගී දරුවෙක් ලැබේවා.❤

  • @MadushaniK
    @MadushaniK День назад +4

    Hari sathutui akke, aiye oyala denna dakkam, mm issara idan Asama cupel ekak oyala denna, hamadam sathuten Inna oyala denna, nirogi darupatiyek labenna kiyala hadawathinma suba pathawa akke aiye oya dennat, budu saranai

  • @PathumiSenani
    @PathumiSenani День назад +6

    Aneee😊😊😊😊😊❤❤❤❤❤❤❤niduk nirogi druwek Daruwek labanna theruwan saranaiii

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 День назад +8

    බුදුසරනයි නිරෝගි දරැ සමිපතක් ලැබෙිවා

  • @ShalikaRanabahu-lv2ow
    @ShalikaRanabahu-lv2ow День назад +3

    සුබ පැතුම්. නිරෝගී දරු සම්පතක් ලැබේවා ❤. බුදුසරණයි

  • @deepawithanaarachchi1352
    @deepawithanaarachchi1352 День назад +38

    අනේ ....මේක බලලා මගේ ඇස්දෙකටත් කදුලු ආවා .දුව ඔයාට පත්තිනි මෑණියන් ගේ පිහිටයි .ඔයාලා සෑමදාමත් සතුටින් ඉන්න .බුදු සරනයි ඔයාලා ට .🙏🙏🙏

  • @manelalwis6533
    @manelalwis6533 17 часов назад +5

    සුබ පැතුමි ඉෂාරා නංගි නිදුක් නිරෝගි දරුවෙක් ලැබෙවා ❤❤❤🎉🎉

  • @laletalaleta9861
    @laletalaleta9861 День назад +1

    Kala Lowe mama asama charithayak oya ishara.oyat niduk nirogimath anagathayak prathana karanawa.❤

  • @chandikamalkanthi8338
    @chandikamalkanthi8338 День назад +14

    නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා අක්කියෝ අයියාට ගොඩක් සතුටුයි තෙරුවන් සරනයි

  • @nandanikirillawala5472
    @nandanikirillawala5472 День назад +1

    නිදුක් නිරෝගී වාසනාවන්ත දරුපැටියෙක් ලැබේවා!තෙරුවන් සරණයි!

  • @hasinidharmasena-z9s
    @hasinidharmasena-z9s День назад +23

    බුදු සරණයි.... පත්තිනි මෑණි පිහිට ලැබේවා....❤❤❤

  • @chathurikaherath377
    @chathurikaherath377 3 часа назад

    Congratulations akki and aiya. Sathutin inna hamadama.♥️♥️♥️♥️

  • @RekhaWickramarathne
    @RekhaWickramarathne День назад +13

    නිදුක් නීරෝගි.වාසනාවන්ත පුතෙක් ලැබේවා

  • @Dell-g4v
    @Dell-g4v День назад +2

    සියලුම දෙවියන්ගෙ පිහිට ආශිර්‍ර්වාදය ලැබේවා

  • @dhettiarachchige2326
    @dhettiarachchige2326 День назад +5

    සුභ පතනවා ඔබ දෙපලටම වාසනාවන්ත පින්වන්ත නිරෝගිමත් ලස්සන පුතු පැටියෙක් ලැබේවා කියලා ❤❤❤

  • @danushkaniroshani845
    @danushkaniroshani845 День назад +5

    බුදු සරණයි නංගී. නිදුක් නිරෝගී දරු සම්පතක් හිමිවේවා

  • @BuddhikaDesilva-u5y
    @BuddhikaDesilva-u5y День назад +4

    Congratulations aiyye & akka දළදා සමිඳුන් පිහිටයි හැමදාම ආදරෙයි ❤❤❤❤❤

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 День назад +5

    හරිම සතුටුයි මාත් ඇඬුව නිදුක් නිරෝගී වේවා!!❤️♥️❤️♥️🌹🌹🌹🌹

  • @ChandaniEdirisinghe-lv8ld
    @ChandaniEdirisinghe-lv8ld День назад +8

    පත්තිනි දෙවියන් ගේ පෙහිට ලැබේවා ❤️❤️❤️❤️🙏🙏🙏🙏😍😍😍🥰🥰🥰

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 День назад +3

    නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා..!!

  • @ChandimaThushari-g3u
    @ChandimaThushari-g3u День назад +10

    අාසම චරිතයක් අක්කි ඔය දෙන්නා චුටි පුතු පැටියෙක් ලැබෙිවා කියලා පාර්ථනා කරනවා පත්තිනි මෑණියන්ගේ පිහිටයි❤❤❤❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 День назад +4

    හරිම සතුටුදායක සුභම සුභ ආරංචියක් .❤❤.වාසනාවන්.❤❤බුදු සරනයී .❤❤

  • @NuwanthikaDissanayaka-g4f
    @NuwanthikaDissanayaka-g4f День назад +5

    Lovely family ❤❤❤❤ Budu saranai parissmata inna

  • @LokeWate-h1s
    @LokeWate-h1s День назад +9

    Wow🥰 congratulations both of you nangi ,malli❤️❤️❤️❤️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf День назад +8

    අනුර අයියාගේ සතුට❤
    නිදුක් නිරෝගී චූටි පුතෙක් ලැබෙිවා ඔබ දෙපළට 🙏🌹

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 День назад +3

    සුභ පැතුම් .❤❤❤.🌷🌷🌷.🍰🍰🍰😘😘😘 ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @ShamaliKumudu-z8k
    @ShamaliKumudu-z8k День назад +15

    සත්.පත්තිනි.මැනියන්ගේ.පිහිටෙන්..ඔයාට.පිංවන්ත.දරැවෙික්.ලැබෙවා.....
    මමත්.හරිම.ආසාවෙන්.බලන්.ඉන්නවා.මටද.අමිමා.කෙනෙක්.විමේ.වාසනාව.ලැබෙිවා.❤❤❤

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js День назад +21

    බුදුසරණයි හැමෝටම එන්න ඉන්න දරු පැටියටත් ❤❤❤❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn День назад +3

    තෙරුවන් සරණයි වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා ❤❤❤❤❤❤❤cyprus ❤️❤️

  • @WassalaKumari
    @WassalaKumari 14 часов назад +1

    ගොඩක් සතුටුයි අනේ ඔයාලා හතර දෙනාටම බුදු සරනයි

  • @kalanijayasinghe5982
    @kalanijayasinghe5982 День назад +2

    නිරෝගී ලස්සන පින්වන්ත දරු පැටියෙක් ලැබේවා....තෙරුවන්සරණයි ❤❤❤

  • @sheyf7562
    @sheyf7562 15 часов назад +1

    I just love you both❤❤🎉congratulations

  • @DilshanitharushikasandaruwaniD
    @DilshanitharushikasandaruwaniD День назад +2

    Wasanawantha daru upathakma wewa kiyala hadawthinma parthana krnawa akki

  • @annkaushalya2338
    @annkaushalya2338 День назад +2

    Suba pathum hathara denatama jesu pihitai ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @inokafernando1130
    @inokafernando1130 День назад +8

    Subapthanawa oyta nangee budusaranae oyata

  • @ruviws
    @ruviws 4 часа назад

    මටත් ඒ ලස්සන දවස ඉක්මනට ලැබෙයි කියලා හිතනවා... ❤️❤️❤️❤️❤️ බුදු සරණයි ඔයාලට... පත්තිනි මැණියන්ගේ පිහිටයි...

  • @piumilakshani4685
    @piumilakshani4685 День назад +1

    Adareì oyala dennatamå ❤❤❤🎉🎉 hamadamath sathutin inna 💞💞 jesu pihitai 💞🎂

  • @Samanthidissanayake-di8mv
    @Samanthidissanayake-di8mv 9 часов назад

    තෙරුවන් සරණයි ඔයාලට ,,,,,නිරෝගී පුතෙක් ලැබේවා ❤️❤️❤️

  • @sandunisaumyaraththaranaya8153
    @sandunisaumyaraththaranaya8153 7 часов назад +1

    ඇත්තටම කදුලු ආවා ඇස්වලට සතුටින් ඉන්න ලැබේවා නීරෝගී පිංවන්ත දරුවෙක් ලැබේවා !!🙏❤️🥺

  • @sanuritharushika8216
    @sanuritharushika8216 День назад +1

    Congratulations akki❤ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 හැමදාම සතුටින් හිනා වෙලා පරිස්සමෙන් ඉන්න❤ නිරෝගී වාසනාවන්ත දරු සම්පතක් ලැබේවා ❤❤ බුදුසරණයි♥️

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 День назад +7

    අනේ හරිම සතුටුයි අක්කා, පත්තිනි මැණියන්ගේ පිහිටයි ❤❤❤❤

  • @KaushalyaSubashini-u7u
    @KaushalyaSubashini-u7u 12 часов назад

    Matath daen mage 2wani patiya bandiyata avith masa 3i. Oyata putu patiyekma labewa akkiyo❤❤❤❤❤

  • @NadeeshaHettiarachchi-kz9wh
    @NadeeshaHettiarachchi-kz9wh День назад +3

    නිරෝගී වාසනාවන්ත දරු සම්පතක් ලෙබෙවා ...❤❤❤❤❤

  • @shiranisilva4746
    @shiranisilva4746 День назад +2

    Godak adarei...harima sathutui..pitarata yanneth nathuwa lankawe idala duwai oyala dennai ..ammala thaththala ekka godak sundara jeewithayak gatha karanne...Aththatama jeewithayata Ida deela....❤❤❤❤❤❤

  • @ManelGodamunna
    @ManelGodamunna 2 часа назад

    ආදරණීය දෙපලක්.සතුටින් ඉන්න හැමදාම

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 День назад +4

    Samma sambudu saranai siyapaulatama ❤❤❤

  • @ThashiMahisha
    @ThashiMahisha День назад +5

    පරිස්සමෙන් අක්කෙ බුදුසරණයි❤❤❤

  • @hemamalisenadeera6456
    @hemamalisenadeera6456 День назад +5

    අක්කා අයියා ඔය දෙන්නට පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා 🙏🏻🙏🏻
    ආදරෙයි හැමදාම ඔයාලට ❤️

  • @chrysanthisiribaddana9595
    @chrysanthisiribaddana9595 7 часов назад

    Congratulations! dear ❤ Blessings to have a beautiful healthy baby
    Budusaranai!🙏

  • @subanyakalani452
    @subanyakalani452 День назад +1

    Congratulations 🎉🎂❤ නීරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබේවා!

  • @epnuwan
    @epnuwan День назад +7

    congratulations .......❤❤❤❤ both of your..

  • @NimaliTharanga771
    @NimaliTharanga771 День назад +1

    නිදුක් නිරෝගි පින්වත් පැටියෙක් ලැබේවා..❤

  • @creation5618
    @creation5618 День назад +5

    ❤❤පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබෙත්වා🎉

  • @indunikamirihana5484
    @indunikamirihana5484 10 часов назад

    දෙවියනේ ඒ සතුට ....හැම ලස්සන පව්ලකම එකම සතුට ...ආදරේ උපරිම සතුට අපේ පැටව් ....බුදු සරණයි ,පත්තිනි දේව මෑණියන්ගේ පිහිටයි අක්කෙ ඔයාට ......

  • @SachiDammalage-sb2kf
    @SachiDammalage-sb2kf День назад +3

    Nirogi daru upthak wewa akke aiye. Congratulations 🎉🎉🎉🎉🎉❤

  • @wathsalaroshini3899
    @wathsalaroshini3899 День назад +3

    තෙරුවන් සරණයි අක්කෙ ඔයාටයි බබාටයි ♥️🙏