ගමක් නිහඬ කළ දරුණු ඝාතනය - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 449

  • @rasheemadushani3422
    @rasheemadushani3422 2 дня назад +232

    අනේ හොඳයි.දැන් ඒ ගැහැනු කෙනාට දැන් නිදහසේ ඉන්න පුළුවන් 🙏

  • @kasunranaweera4887
    @kasunranaweera4887 День назад +128

    ඒ මනුස්සයාට ඇඩෙන්නෙවත් නෑ.ඒ තරම් හිත කැඩිලා ඇති ඔය බේබද්දා හින්දා.හොද ජීවිතයක් ලැබේවි ඔයාට....

    • @Nethu169
      @Nethu169 29 минут назад

      දිට්ටදම්වේදනීය කර්ම..

  • @NiroshaNirosha-u6f
    @NiroshaNirosha-u6f 2 дня назад +571

    ඔය මියුසික් දාපියව් නැතිනම් කතා කරන එක නවත්තලා මෙලෝ දෙයක් ඇහෙන්නේ නෑ නේ ..

  • @dinulakshani625
    @dinulakshani625 2 дня назад +307

    ඔයි බේබද්දෝ මැරෙන එකමය් හොද....පව්කාර බේබද්දෝ..බීගත්තම ගෙවල් වල ගෑණුන්ට ලමයිට ඉන්නත් නෑනේ...ඔයාලගේ නරක කාලේ ඉවරය් අක්කේ..ඔයිගමන හොද අනාගතයක් උදාවේවි 🙏🙏🙏

    • @rafeekraja9441
      @rafeekraja9441 2 дня назад +7

      oba hari

    • @PrasannaAbeykoon-i1t
      @PrasannaAbeykoon-i1t 2 дня назад +13

      ඇත්තටම ඒ කාන්තව.. කතාව.. බැල්ම හරිම අහිංසකයි.. ඇස් දෙකේ බොරුව නෑ.. පව්... විදවලා ජීවිතේ.. මගේ සහෝදරියක්නම්.. මම අරුව.. හදනවා.. නැත්නම් මකනවා 😄

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 2 дня назад +4

      ඔව්

    • @ManikeTahan
      @ManikeTahan 2 дня назад +5

      අනිවාර්යයෙන්ම

    • @pulasthipulasthi2752
      @pulasthipulasthi2752 2 дня назад +2

      Ow

  • @SandyaSubasinghe-ej7qz
    @SandyaSubasinghe-ej7qz 2 дня назад +143

    හැබැයි පවුලට පිලිලයක් උන බේබද්දෙක් වගේ මැරිලා තියෙන්නෙ ඒ ගෑනු කෙනාගේ කතාවෙන් තේරෙනව

    • @gayaniamarsing783
      @gayaniamarsing783 2 дня назад +1

      Lankawa. Godak.dawal.wans.wanwe
      Ranganyan..ah.jivthyak

  • @shellybsooriya
    @shellybsooriya 2 дня назад +267

    මොකද්ද බන් සම්මාන රාත්‍රියක වගේ මේ මියුසික් එක

  • @jdcreationwithjeewanthi9330
    @jdcreationwithjeewanthi9330 2 дня назад +51

    ජීවිතේ ඉතිරි කාලෙ නිදහසේ ගෙවන්න දයිවය අවස්ථාවක් දීල.❤
    දැන් වත් ලැබුණ නිදහසෙන් මොලේ පාවිච්චි කරල හොඳින් ජීවත් වෙන්න .තෙරුවන් සරනයි සහෝදරී..

  • @RavinduSandipa
    @RavinduSandipa 2 дня назад +109

    මෙ සහොදරිත් ගොඩක්දුක් විදලා තියෙනවා මෙ මනුස්සයගෙන් කාවෙන් තේරෙනවා😢😢කෙසේවෙතත් . බෙිබදුකම නිසා ජිවිතෙන් වන්දි ගෙවන්න වුන එක ගැන කනගාටුයි😢😢

  • @krpmpannala6392
    @krpmpannala6392 2 дня назад +183

    ගැණිටත් කරදර නම්,,බොනව නම්,කුණුහරුප කියලචාටර් නම් මැරෙන එක හොදයි,

  • @VishvaChandrasekara
    @VishvaChandrasekara 2 дня назад +83

    😊😊බොන්න එපා බන් බිව්වා කියලා පොර වෙන්නැනෙ මට 21 ගොඩක් උන් හුතන්නෙ බොන එක මාරම චරිතයක් කියලා බොතලයක් බිව්වාත් කෙලින් ගගා හෙන පොරටොක් දෙනවා ලැබෙන්නෙ මොනාද කියලාමට හිතෙනවා උන් දිහා බැලුවාම ලැබෙන්නෙ ලෙඩ විතරයි 😊 අනෙ පවු හිනා වෙලා ඉන්න 😊 ජිවිතෙ ඉතින් කාලකන්නි කරන්න හම්බුන බෙබද්දෙක්නෙ

    • @12.new.new.new_new
      @12.new.new.new_new День назад

      Huthanne කියන්නේ මොකක්ද bn

    • @RuwanGamage-k7c
      @RuwanGamage-k7c День назад

      @@12.new.new.new_newhithanne ne.😂😂 හැබය ත ට ක අවනමි අර්තේ සැහේන්න වේනස් නේ 😂😂😂😂

    • @SandyaPushpamali
      @SandyaPushpamali 21 час назад

      😂😂😂

  • @niroshanirosha7378
    @niroshanirosha7378 2 дня назад +51

    මෙලෝ දෙයක් ඇහෙන් නෑ සංස්කාරක අන්තිමයි

    • @FootballSkillStock
      @FootballSkillStock День назад

      oyata hukkanna asai mata mage payya danna denavada athulata

  • @TharangaVithanage-l9k
    @TharangaVithanage-l9k 2 дня назад +34

    මේ නිව්ස් බලන අපිට ගහන්න ඕන

  • @kavinduanjana7055
    @kavinduanjana7055 2 дня назад +43

    ගේනු මොන තරම් දුක් විදිනවද

  • @LakshaniNawodya
    @LakshaniNawodya 2 дня назад +34

    නිර්දෝශී අහිංසක ගැහැණියකගේ කදුලු වේදනාතරම් තිරිසන් පිරිමින්ට වෙන ශාපයක් නෑ....ඇත්තටම විනශවෙනවා මන් ඇස් දෙකෙන් දැකලා තියනවා එහෙම අය මේත් එහෙම එකෙක්

  • @pasindu-mo9ze
    @pasindu-mo9ze 2 дня назад +31

    ඔය මියුසික් එක නවත්තපංකෝ.

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 2 дня назад +69

    අනේ මැරැන එක මැරැන හොදයි..නංගි ..ඔයාගේ පෙර පවි ඉවරයි... සංසාරගත හතුරාගෙන් ඔයා වෙන් උනා...මොනතරමි තාඩන පීඩනවලට ලක් වෙන්න ඇද්ද.

  • @ManikeTahan
    @ManikeTahan 2 дня назад +44

    පොල් හාල් ගනන් කියන උන්ට බෝතල් ගන්න තියෙනව ඕකුන් මැරුන එකමයි හොඳ

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t 2 дня назад +72

    පව්.. අහිංසක කාන්තාවක්.. 😔😔ජරා මිනිහව.. මරපු එකම තමා හොඳ 🙏

    • @GamingD4u-e1d
      @GamingD4u-e1d 2 дня назад +2

      @@PrasannaAbeykoon-i1t උ ජරා නැ මචන්..යාලුවෝ නිසයි විනාස උනේ 😇

    • @dammikasenavirathna324
      @dammikasenavirathna324 2 дня назад +3

      අනිවාර්යයෙන්ම meheth ඉන්නවා daru duka mathi minihek biridatath daruwatatj balanne නැහැ thirisannu

    • @PrasannaAbeykoon-i1t
      @PrasannaAbeykoon-i1t 2 дня назад +2

      ආවේගයට කිව්වේ.මම 😔.. ජීවිතේ තේරුම් නොගත්ත එකේ කරුමේ.. 😭

    • @OsheeAshiliya-uk2wr
      @OsheeAshiliya-uk2wr 2 дня назад +2

      😢😢😢 pau papa mithuran nishaaa eth molayak thinawanam oma wennaa

    • @SampathSanjeewa-t4k
      @SampathSanjeewa-t4k 2 дня назад

      අනිවාර්යයෙන්ම

  • @ShashikiSanjana-mo7ek
    @ShashikiSanjana-mo7ek 2 дня назад +62

    දැං දහය වෙනකනුත් ඇරලනේ.රජයෙන් ඔය බාර් වහන්න ඕන.සමහර පිරිමි ගෙදර හාල් පොල් ටික නැතත් බාර් එකේ පෝලිමේ ඉන්නවා.එක්කෝ හවස පහ වෙද්දි ඕක වහන්න ඕන.ඔය මගුල නැවැත්තුවනම් එක පවුලක් හරි සතුටින් ඉදි😢

    • @SLLakaya99
      @SLLakaya99 2 дня назад +6

      බොන එකා වරුවෙන් වැඩ නවත්තලා ඇවිත් බොනවා, නැත්තම් වැඩි ගානට හරි බඩු ගන්නවා 😂

    • @ShashikiSanjana-mo7ek
      @ShashikiSanjana-mo7ek 2 дня назад

      @SLLakaya99 ඒකනම් ඇත්ත.කාලකන්නි 😐

    • @Kumara-u5c
      @Kumara-u5c 2 дня назад +5

      බොන එකා කොහොමත් බොනවා..කොරෝනා කාලේ කටිටිය නොබී හිටියද

    • @sajithyasawardana5546
      @sajithyasawardana5546 2 дня назад

      බොලාගෙ උන් බාර් වල ඒවා ගහන්නෙ නෑ උන් ගහන්නෙ කසිප්පු🤣

    • @Nilushkakodithuwakku
      @Nilushkakodithuwakku 2 дня назад

      උබ ජොයින්ට් ගහන එකෙක් නේද😂

  • @nadeekanadee1761
    @nadeekanadee1761 День назад +2

    කාලකණ්නි බල්ලට ⁣ොද වැඩේ. ඔයා දැන් සතුටින් නිදහසේ හොදින් ඉන්න.බුදුසරණයි

  • @gihanwijerathne2976
    @gihanwijerathne2976 2 дня назад +18

    බල්ලගේ වැඩෙි බූරැවා කරනවා වගේ තමයි මෙි මාධ්‍ය සාකච්ඡාව.

    • @prasannaranathunga4517
      @prasannaranathunga4517 2 дня назад +1

      වැඩිපුරම මාධ්‍යයවේදීන් කියාගත්ත බූරූවෝ තමා බෝහෝමයක් ඉන්නෙ ..

  • @RajuGamage-b9z
    @RajuGamage-b9z 2 дня назад +53

    මියුසික් නවත්වා දැම්මහම හොඳ උදාහරණයක්

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 2 дня назад

      Uth beela sanskaranaya karala thiyenne😅

  • @KanishkaGihan-rm4zt
    @KanishkaGihan-rm4zt 19 часов назад +1

    මේ අයියා හොද මනුස්සයෙක් පව් ඉතිම් බොනවා කියලා එහෙමට බොන්නේ නැහ්😢

  • @UdeniWanninayake-s1w
    @UdeniWanninayake-s1w 2 дня назад +5

    මත්පැන් මත්ද්‍යව්‍ය ගැන ඉස්කෝලෙ උගන්වන්න ඕනෑ.. මගෙ පියත් බිව්වා එම කරදරයට හොඳට වත් පොහොසත්ව සිටි අපි දුප්පත් වූනා..අම්මා මැරුණා. මම නෑදෑ ගෙවල් වල හැදුනා.. පසූව. ඉංග්‍රිසි ගුරුවරයෙක් වුනා. එකල... පියා මළා මම. මළගෙදර වත් ගියේ නෑ... පස්සෙ රට ආවා රටම ඉන්නවා බීම ජාතික පානය කර ගත් පාරාදීස. මව්. රටට වඩා මොන. රටත් හොඳයි.!!!..පව් ලංකාවෙ කාන්තාවො...මොන බේබද්ද මලත් මට දුකක් හිතෙන්නෙ නෑ. මගෙ අම්මා කිව්වා පියා ගැන.. මලක් පූජා කරන කොට හිතන්න ඔය මනූෂ්‍යයා උපදින රටක නූවරක වත් සංසාරයකවත්. උපදින්න එපා කියල.. එසේ එකම ආත්මයක ඉපදුනොත් එයා මනුෂ්‍යයෙක් නම් ඔයාඑම භවයෙදි සතෙක් වෙන්න පතන්න නැතිනම් නෑයො වෙයි..කිව්වා...හරියටම හරි!!.. අම්මා බුදූවේවා!!

  • @nayanaadikari4454
    @nayanaadikari4454 2 дня назад +40

    රටේ මත්පැන් නිසා වෙන හානිය,රජය ගන්න සුරාබද්දෙන් පියව ගන්න පුලුවන්ද .

  • @Shanugirls19
    @Shanugirls19 2 дня назад +22

    අනේ ඒ වගේ මිනිස්සු නම් මැරෙන එකමයි හොද..ඒ ගෑනු කෙනා සෑහෙන දුක් විදපු කෙනෙක් වගේ..43000ක්ම අරන් ගියා කියන්නේ හැමදාම වෙනවා ඇත්තේ ඔය ටික..වැදි කරුවන්ට ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කල යුතුයි..

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 2 дня назад +2

      Unwa nidahash kala yuthui karumayak ewara karata

  • @sanduwithanage9827
    @sanduwithanage9827 2 дня назад +64

    අනේ සහෝදරී දැන් ඔයා නිදහස් වුණා කියලා හිත හදාගන්න මමත් අවුරුදු ගානක් මේ වගේ වඳයින් සාවින්දාබොහොම අමාරුවෙන් ගැලවුනා. ආපහු ජීවිතේ කවදාවත් ඒ කර්ම ජීවිතය යන්නේ නෑ

    • @PrasangaKelum-k2q
      @PrasangaKelum-k2q 2 дня назад +4

      අහින්සක ගැහැනු හැමදාමත් දුක් විදිනවා

    • @SadaluGimhana-s8h
      @SadaluGimhana-s8h 2 дня назад

      හැමෝම එක වගේ නෑ

    • @sanduwithanage9827
      @sanduwithanage9827 День назад

      @@SadaluGimhana-s8h ඔයා කොහොමද එහෙම කියන්නේ

    • @sanduwithanage9827
      @sanduwithanage9827 День назад

      @@PrasangaKelum-k2q ඔව් ඒකට තමා දැන් අහිංසක වෙන්නේ නෑ

    • @DsBandara-mv2gg
      @DsBandara-mv2gg День назад

      ❤​@@sanduwithanage9827

  • @SabanaSa-h9q
    @SabanaSa-h9q 10 часов назад

    හරි සතුටුයි 👍

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q 2 дня назад +24

    මෙලෝ දෙයක් ඇහෙන්නේ නෑ....හිරුනම් ඉතින්....හරක් තමයි...😅😅😅

  • @VilukaViluka
    @VilukaViluka 2 дня назад +16

    බිල ගිහින් ඒ මිනිස්සුන්ටත් වදදෙන්න ඇති කොහොම වුනත් මරපු එකා පවු කරගැරගැහුව ගැනි දරුවො නම් සතුටින් ඉදියි

  • @VinithaJalatha
    @VinithaJalatha День назад +2

    අපේ ගේ ඉස්සරහත් ඉන්න ඔය කියන විදියේ බේබදු මිනිහෙක්.
    ඊයෙත් මට ඇහුන ගෙදර ගෑනු එක්කෙනත් එක්ක රණ්ඩු වෙනවා හැමදාම ඒ වගේ බීලා ඇවිල්ලා..වටපිට මිනිස්සුන්ටත් හරී කරදරයක් පට්ට කුණහම එන්නේ..ඔය මේ වගේ මිනිස්සුන්ට දෙයියෝ උපරිම දඬුවම දීල තියෙන්නේ.ඔයා සතුටින් ඉන්න හොඳම දේ ඒක තමයි.

  • @rayanmark1920
    @rayanmark1920 День назад +3

    මට අවුරුදු 31 වෙනවා. මම රස්සාවක් කරනවා සාමාන්‍ය මනුස්සයෙකුට තියෙන යහපත් කල ක්‍රියාව සහ ඇවතුම් පැවතුම් මට තියෙනවා, මම මත්ද්‍රවය පාවිච්චිය අනං මනං නෑ නමුත් පඩ්ය අඩු නිසා කේන්දර බලන සමාජය නිසා මට තවම බදින්න කෙල්ලෙක් කැමති වුනේ නෑ. අම්මා කැමති මාව බින්න විවාහයකට යවන්න නමුත් අදකාලේ පිරිමි කොච්චර හොදවුනත් වැඩක් නෑ සල්ලි ඉස්සරහ හැම හොද නරක්ම රස්ත බාල්දු වෙනවා ඉතින් මට බදින්න කෙල්ලෙක් සෙට් වුණොත් මම ඒ කෙල්ලට පුලුවන් උපරිමයෙන් සලකනවා. නමුත් අද ඉන්න කෙල්ලන් මගේ තත්වය තේරුම් ගෙන මට අනුකම්පා කරයිද 🥲🥲🥲😂😂😂😂😂😂.

    • @dilharalakshinidil
      @dilharalakshinidil 18 часов назад +2

      අපි ටිකක් කතා කරමුද...මටත් 31..මමත් තනිකඩ මවක්..😅😊

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e 2 дня назад +15

    නොදකින් මේ ගම්වල තියෙන කසිප්පුයි ගංජයි තමයි විනා‍සෙට මුල

    • @f.f.i.kf.f.i.k7563
      @f.f.i.kf.f.i.k7563 2 дня назад

      Ow eka aththa math me widawana ganiyek bebadu මිනිහෙක් nisa

    • @DinushaPerera-f8k
      @DinushaPerera-f8k 2 дня назад +2

      ගංජා කොහෙද යකෝ විනාසේ ,මෙි රටෙිි ගංජා විතරක් තිබිිබා නමිි අද මෙි රට මෙහෙම නෙමෙයි,

    • @LakmalSalgadu-lx6ms
      @LakmalSalgadu-lx6ms 2 дня назад

      ❤❤❤❤

    • @HimashiR.d
      @HimashiR.d День назад

      ​@@DinushaPerera-f8k😂😂😂

  • @RejinaCharlet
    @RejinaCharlet 2 дня назад +5

    ඇත්තටම ඔය මත්වෙන දෙවල් නිසා දරුවො ගෙවල් වල අම්මල පුදුම පවක් ගෙවන්නෙ.

  • @gamisuwada2389
    @gamisuwada2389 23 часа назад +2

    අදින් පස්සෙ හිරු news නොබලමි 🙏

  • @NilSS-h1w
    @NilSS-h1w 2 дня назад +5

    පාරට බැහැලා අනවශ්‍ය දේවල් වලට ගිරිය පුප්පගෙන මොරදෙන උන් මේවවත් බලල කෑගහපියව් බාර් වහන්න කියල.

  • @nadeeshakanchana7316
    @nadeeshakanchana7316 2 дня назад +1

    මේ අපේ ගමේ,මෙතන මේ ගෑනු කෙනාගේ කතාව විතරනේ හැමෝටම තේරෙන්නේ,ඒත්මැරුන ඒ අයියගේ කතාව දන්න අය දන්නවා,මොනා උනත් අහිංසකයෙක් තිලක් අයියා 😢

    • @malshimarasinghe6537
      @malshimarasinghe6537 2 дня назад +1

      ඇයි අහිංසකයි කියන්නෙ?

    • @tharangasuresh8487
      @tharangasuresh8487 День назад

      නැත්තන් සුදු මල්ලි නේද මේ..
      ගමේ හිටපු අහිංසකම හිනාව තිබ්බ සහෝදරයා උ..
      ඒත් පව්ල ඇතුලෙනම් ප්‍රශ්න ගැන දන්නැ. ඒත් ගමට පාඩුවක් නැති අඩුව. කුලි කරන මිනිස්සුන්ට වැඩ කොච්චර දෙනවාද

    • @Honor-w8p
      @Honor-w8p День назад

      කොහෙද me gama

  • @anushkabandara6748
    @anushkabandara6748 2 дня назад +19

    අනුර සහෝදරයා හොදයි කියන්න තිබ්බා...මත්ද්‍රව්‍ය සියල්ල තහනම් කරනවානම්..ගෙවල් වල ගෑනු ටික හරි කනක් ඇහිලා සතුටින් ඉදියි

    • @nilukashyamali1776
      @nilukashyamali1776 2 дня назад

      Ane ow.ape minissut biwwama waha

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 2 дня назад

      Bar wahuvama kasippu thithpalawal wadii weii ban....ekaa eeeta hapan winashayak..bar nemei ban prasne minissumai prasne

  • @SashikaSanjuli
    @SashikaSanjuli 2 дня назад +10

    Miusic එක සතුටට වෙන්න ඇති

  • @KanthiKanthi-tf1dd
    @KanthiKanthi-tf1dd День назад +3

    Matath oyawage bebddek inne mama දැනට අවුරුදු 12k rata දරුවන් balagana ayalata ugnnala ගෙදර tikk හැදුවා ඉස්සර me nngi wage හැමදාම rndu ගහනවා nidak attema na ljjawak natuwa dan ගෙදර ඉන්නවා mama හොයන slliwalalln kala inna mata හොඳ gedarak hmbuna a nisa mama dan satutin😮😮😮😮😮😮😮😮

  • @somawgk4778
    @somawgk4778 2 дня назад +11

    මොකද්ද බං චිත්තර පටි බලන්න වගේ හැත්ත බුරුත් මැරුණ එකාට පන දෙන්නද 😮 මට මේකෙ අගමුල ඕන නෑ දැක්ක ගමන් සංගීතයක් අැයි 😮😮😮 කිසිම චාරයක් නැහැ රටේ

  • @shakilasi3786
    @shakilasi3786 День назад +3

    ගෑනු කෙනට මිනිහ මැරුනා කියලා ලොකු දුකක් පේන්න නෑහ් නෙ බන්😢

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb День назад +1

      දුක් වෙන්න හොද බඩුවක්නෙ .😂😂

  • @GayaniMadunika-rr8wm
    @GayaniMadunika-rr8wm 2 дня назад +8

    මත්පැන් මත් ද්‍රව්‍ය දරුවන් ට හා ගැහැණු උදවිය ට කරන විනාශ යට ගෙන්නන එවුන් විකුණන ඒකුන්ට සොබාදහම දඩුවම් කරන්න ඕන

  • @gayanibuddhika8068
    @gayanibuddhika8068 2 дня назад +4

    කාලකන්නි මැරුනු එකමයි හොද

  • @wasanthiSadamali-u6y
    @wasanthiSadamali-u6y 2 дня назад +7

    හොද වඩේ

  • @chandraperera6247
    @chandraperera6247 День назад +1

    මුන්ට විපතක් උනත් ඒකත් සංගීතයට හරව ගන්නව. ඔන්න ලාල් කාන්ත ගේ පන්නයේ විසදුම් දෙන්න ඕන මේ වගේ දේවල් වලට.

  • @kusumkwt7255
    @kusumkwt7255 2 дня назад +3

    වාදනේ.නවත්තලා.දානඑකක්.දාපියවු.නැත්නමි .නොදාහිටපල්ලා

  • @wishwachamoth8828
    @wishwachamoth8828 12 часов назад

    දැන් සතුටින් ඉන්න

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 2 дня назад +1

    අම්මො බඳින්න හිතන්නවත් හොඳ නැ අ⁣ෙ අල්ලපු ගෙදරත් අපි පොඩිකාලෙ ජරා මිනිහෙක් හිටියේ සමහර දවස්වලට පොල්ලක් අරන ඒක කැඩෙනකම් ගහනවා ඒ ගෑනු කෙනාට වැඩිය දුර ඇවිදින්න බැරි වුනා ඒ මනුස්සයා ගහලාම.

  • @suminda8308
    @suminda8308 2 дня назад +13

    සැනසිමෙන් ඉන්න පුලුවන් මෙි මවට

  • @dimuthupriyankara4425
    @dimuthupriyankara4425 2 дня назад

    ලස්සනට කතාව කියනවා,නිවුස් එකට සෙට් වෙන්නම😊

  • @DeepikaPriyadarsani-n7m
    @DeepikaPriyadarsani-n7m 21 час назад +2

    Me Ganige kathawen loku Rahasak theyenawa .katha karadde eyage thol kata welenawa .mekata gane sambandai

  • @Kdmadushan
    @Kdmadushan 18 часов назад

    ගෑනිටත් මිනිහා එපා වෙන්න තරම් ඒ ගෑනු මනුස්සයගෙ කතාවෙ දුකක් නෑ ඒ වගෙ එවුන්ගෙන් නිදහස් වෙන් එකම තමයි හොද😢

  • @Nimalgunathilaka-c8q
    @Nimalgunathilaka-c8q День назад +1

    ඒ මූන..... හම්බානෙක ගුටි කාලා දුක් විදපු පාටයි.... පව්..😢

  • @amaliahinsa6355
    @amaliahinsa6355 2 дня назад +1

    අනේ මේ අක්කාට පාඩුවේ ඉන්න පුලුවන් පවු කාර මිනිස්සු මොනව වුනත් මිනිස්සුන්ව මේ වගේ මරන්න නීතියක් නෑනේ ඒ අයට නීතිය කරන්න ඕනෝ

  • @rayanmark1920
    @rayanmark1920 День назад +1

    පසුබිම් සංගීතය දාලා හරියට ලංකාවේ බස් එකක් වගේ 😂😂😂😂 අනේ වුබලාගේ නිවුස්වල දාන කසිලි බිසිලි කොච්චි බයිලා මිනිමැරුම් 😂😂😂😂😂.

  • @sanjusanju5093
    @sanjusanju5093 День назад +1

    එ කතාව ගැලපිම් නැති තැන් තියෙනවා 🤨 බිමත් කම හරි, එත

  • @AnandaAnanda-f1f
    @AnandaAnanda-f1f 2 дня назад +2

    බෙබද්දන් රටින් තුරන්වීම ගෙදරට ගමට රටට යහපත්. ඕන්න පෙනවානෙ කෙල්ලන් උඩපැනගෙන අයියෙ ගගා හාද වෙනවා බලපුවාම බෙබද්දෙක් ..කුඩුකාරයෙක් ඉතින් ජීවිතකාලෙම විදවපල්ල

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 12 часов назад

    ලොකු දෙයක්..ඒ ගෑනි දැන් නිදහස්..පුලුවන් විදියට හම්බ කරන් තියෙන දෙයක් කාලා ඉදියාම හරි

  • @najimunissa2811
    @najimunissa2811 День назад +7

    කාලකන්නීයා මැරුම් කාපු එක ගොඩාක් සතුටුදායක ආරංචිය හොද වැඩේ😂

  • @siyalu.pathum.ituwewaAzbs.n
    @siyalu.pathum.ituwewaAzbs.n 2 дня назад +2

    කියන ඒවා හරියට පැහැදිලි මදි මියුසික් මගුලක් දානවනො.

  • @ravisamankumara1511
    @ravisamankumara1511 2 дня назад +5

    මෙන්න බලනවා නම් නිවුස් ආයේ ඉතින් සුපිරි. මියුසික් දාලා කැටයම් දාලා ප්‍රශ්න කරලා. මැරුන එකා මැරුනා මොනාද උනේ කියලා කවුරුත් දන්නේ නෑ. අර ගෑනිට ගානකුත් නෑ. අනේ මන්දා

    • @DULINASASEN12344
      @DULINASASEN12344 2 дня назад

      හිරු එකට රට ගිනිගත්තත් මියුසික් එක නොදා බෑ පිස්සු නිව්ස් හැබැයි ගෑනිට නම් මුකුත් කියන්න එපා බන් මොකදමේ ගෑනු අන්ත අන්ත දුක් විදිනවා ඇති මේ බේබදු පිරිමි නිසා ඉතින් මැරුනා කියලා වෙනම දුකක් මොකටද

  • @Nethu169
    @Nethu169 27 минут назад

    නිර්දෝෂී ගැහැනියකගෙ කදුලු මොනවා කරත් අරව ගන්න බැරි ශාපයක්

  • @LasaniLasani-q6s
    @LasaniLasani-q6s 2 дня назад +1

    පිරිමි කසාද බඳින්න බයගුලු ගෑනු ගුටිකාගෙන ඉන්න අහිංසක ගෑනු හොයන්නේ ඇයි කියල දැන් තේරෙනවා ද?

  • @hirudinilawanya6240
    @hirudinilawanya6240 День назад +2

    බිරිඳ කළ සංවේදී කතාව පැහැදිලිව ඇහුනද?.............

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 2 дня назад +3

    බේබද්දො මැරෙන එක හොදයි

  • @IsankaSamarakoon-cg5ys
    @IsankaSamarakoon-cg5ys 2 дня назад +1

    නියමයි දැන් නිදහස් ඔයා

  • @nuwankulasekara9332
    @nuwankulasekara9332 2 дня назад +2

    රජයට සල්ලි ගත්තට අරක්කු නිසා ගොඩක් දුක් විදිනවා

  • @niluparathnayakaniluparath5004
    @niluparathnayakaniluparath5004 День назад

    මේ වගේ උන් මැරෙන එක හොදයි.ගෑනු හරි දරුවන් එක්ක නිදහසේ ඉන්නව

  • @bluforesta8075
    @bluforesta8075 2 дня назад +3

    ගූ හිරු කියන එක හොද වැඩිද මන්දා 😂

  • @tharangalakmini8557
    @tharangalakmini8557 2 дня назад +1

    මාරයා හොයාගෙන ඇවිත් ඒ කෙනාගෙ ගෙදරටම.

  • @ColomboBees
    @ColomboBees 2 дня назад +1

    අරක්කු බීගෙන තමන්ගෙම දරුවට,බිරිඳට,ගමටම වද දෙන පිස්සු යක්කු....අකාලේ මැරිල යනවා අපතයෝ වගේ...

  • @ShiromiJayasekara-k5o
    @ShiromiJayasekara-k5o 2 дня назад +2

    මෙි ගැණුකෙනාගේ වාසනාව

  • @ප්රසාද්නලින්-ච6ස

    ඔය වගේ කාල කන්නෙ මැරෙන එක හොඳයි

  • @Kumara-u5c
    @Kumara-u5c 2 дня назад +2

    නිසි අධ්‍යපනයක් නොමැති කමේ විපාක

  • @acsooriyan1871
    @acsooriyan1871 2 дня назад +1

    ඔයාගෙ නරක කාලෙ ඉවරයි අක්කෙ. දුක් වෙන්න එපා

  • @DushanthaRajapaksha-zl4ev
    @DushanthaRajapaksha-zl4ev 2 дня назад

    පොලිසියෙන් සීඅය්ඩී එකෙන් කරන්න ඕනි ඒවා..මාඩ්‍යෙන් කරනවා...ස්තූතියි😂

  • @RosenGraphic
    @RosenGraphic День назад +1

    කතා කරන දෙයක් ඇහෙන්නෙත් නෑ මියුසික් එකක් යනව සද්දෙටම. කව්ද මේවා එඩිට් කරන්නේ

  • @SisiraKumara-w9d
    @SisiraKumara-w9d День назад

    සංස්කරණය අන්තිමයි සංස්කරණය කරපු එකා ගංජ ගහල ඉදල තියෙන්නෙ මේ සිද්ධියෙ මිනී මරුවො හොයන්න කලින් මේක සංස්කරණය කරපු එකා අයින් කරල ඉන්න වෙයි

  • @ArundathiWickramarathna
    @ArundathiWickramarathna 2 дня назад

    මුංට තේරෙන්නේ නෑ සීලාචාර රෙකෝඩින් කියන්නේ මොකක්ද කියල්ද්ද්😂😂😂

  • @jayam1429
    @jayam1429 День назад

    අනේ මන්දා,
    ඇත්ත දන්නේ හරියටම මැරිච්ච මනුෂ්‍යයා...
    කාලයේ වැලි තලාවෙන් කිසිවක් වසන් කල නොහැක ...

  • @RanjaniWarnakulasooriya-f5y
    @RanjaniWarnakulasooriya-f5y День назад

    හිරු නම් අන්තිමයි මේලෝ දෙයක් ඇහෙන්නෙ නැ සම්මාන උලෙලවගෙ

  • @LalithLalith-jm4ir
    @LalithLalith-jm4ir 2 дня назад +2

    සැකයි සැකයි සැකයි.

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 2 дня назад +7

    පවු බන් එක අතකට කරුමයකින් නිදහස් උනා හිත හදා ගනින්

  • @ManjulaPrasad-x9b
    @ManjulaPrasad-x9b 2 дня назад +1

    යකෝ ම්යුසික් දාන්න මේක ම්යුසිකල් එකක් ද පිස්සු ද

  • @nimdine5190
    @nimdine5190 16 часов назад

    ලොකු දෙයක් අනේ මොකටද ඔහොම ජරා මිනිස්සු

  • @Nalanitlewa-on2rr
    @Nalanitlewa-on2rr День назад +1

    Oya wage un marayalngata gath marayata thnks

  • @dgvithanachchi8932
    @dgvithanachchi8932 2 дня назад +8

    අැඩුවෙි නැතිවට කමක් නෑ නමුත් කට උත්තරය සැකයි මට තව කාටද ඵහෙම හිතෙන්නේ

    • @KalyaniWidyaratne
      @KalyaniWidyaratne 2 дня назад +1

      මටත් එහෙමයි.මොනවාහරි හංගනවා වගේ

  • @Hansamali.724
    @Hansamali.724 18 часов назад

    නෙදකින්...මනුස්සයෙක් මැරිලා මුන් මේ හෙන එක වගෙ මියුසික් දානවා.මෙලෝ දෙයක් ඇහෙන්නෙ නැ

  • @mpp6015
    @mpp6015 День назад +2

    Meyage kathawen peena meyala marala wage
    We have to wait and see

  • @merinamuthunamagonnage2093
    @merinamuthunamagonnage2093 День назад

    රජයේ ආදායම නෙමේ මත් පැන් වලට ලයිසන් දීම නවත්වන්න.බේබදු කම නිසා කී දෙනෙක් අසරණ වෙනවද..

  • @Chinthika-sq2ys
    @Chinthika-sq2ys 2 дня назад +2

    කර්මය අවසන් වුනා

  • @nishanthaalwis7994
    @nishanthaalwis7994 День назад +8

    මට නම් හිතෙන්නේ මේ ගෑනු කෙනා මොනවා හරි දෙයක් දන්නවා වසන් කරනවා

    • @AgnesRupasinghe
      @AgnesRupasinghe День назад +1

      Matah teruna genege katakarana wedeyata

    • @SujeewaWarnapura
      @SujeewaWarnapura День назад +1

      Apo ne eya paw api dannwa oka gena

    • @kasunhemachandra4721
      @kasunhemachandra4721 День назад

      Ow matat teruna genige katawen

    • @Surangika-x3z
      @Surangika-x3z День назад

      mamath baluwe me cament wala kauda me wage mole thiyana cament ekak danne kiyala.matath okama hithuna.

    • @Chutidhoni-o4g
      @Chutidhoni-o4g 23 часа назад

      ​@@Surangika-x3zකව්ද හරි කව්ද වැරදි කියන්න නම් දන්නැ , හැබැයි මෙයාගෙන් සල්ලි ඉල්ලපු කේන්තියත් තියෙන්න ඇති , හරියටම දන්නැ ඉතිං , කෝමත් ඔය වගෙ දේකදී හැමෝවම සැක කරනවා .....(මිනී මැරැවත් එකයි මරන තැනක හිටියත් එකයි , වැරදිකරැවෙක් විදිහටයි සැක කරන්නේ ...........)

  • @Mawa10
    @Mawa10 День назад

    බේබද්දොනම් මැරෙන්නම ඕනේ ❤

  • @helaminikarunakerthi9887
    @helaminikarunakerthi9887 18 часов назад

    සතුටු වෙන්න . උ මැරුන එක හොදයි

  • @manojdivituragama8973
    @manojdivituragama8973 2 дня назад

    ඇත්ත මුුන්ගෙ නිව්ස් එඩිටින් නම් මෙලෝ රහක් නැ..

  • @subanianuththara
    @subanianuththara День назад

    අඩන්න කදුලු නැතුව ඇති සේරම කදුලු වේලිලා ඇති.

  • @NadekaKumari-h4e
    @NadekaKumari-h4e 21 час назад

    කොහෙද

  • @awishkamalith
    @awishkamalith День назад

    ඇයි මම මේක ඹැලුවෙ කියල කල්පනා කරන මම. 🫠🫠

  • @NuwanPradeep-k4c
    @NuwanPradeep-k4c 2 дня назад +3

    Me ganith katta ganiyek wage