😂😂😂😂😂 mata mathaka hatiyata pachaya masen pathaleth nathi karanawa qwa koo bn awa dawasee idan maranawa jeppoo koo Dn mewa karanne unta sambanda 225 da bola 😂😂😂😂😂😂😂😂 kalin nam amathila gee Dn kageda ai bn masa 3 gihin ubalata 1 alla ganna bari unee anna ara gotabaya genalla madushta una dee karanna dipalla nathuwa paraka bahinna ba bola 😂😂
මෙවැනි ලෝයස්ලා රටට හානියක් .. පෙනී ඉන්නවාට අමතරව වහනේ පස්සෙනුත් යන්වා. නඩු කාර්තුමන්ට මෙවා පෙන්නුවා නම් හරි
කන්න හොනිද😊
@@MahindamahindarajuMokada Oya dennada ???
@@Mahindamahindarajumokada Oya denna da ???
වැඩක් නැ. Lawyers කියන්නේ සල්ලි ලැබෙනවානම් ඕනෑම අපරාද කාරයෙක්ගේ අසුචි උනත් කන ජාතියක්. ලංකාවේ ඉන්න අංක 1 කියන lawyers උනුත් එහෙම තමයි.
💯
හරි පුතා දැන් ආයෙ නවත්තපු තැන ඉඳන් පටන් ගනින් , ඒකනෙ මේ රටට වෙන්න ඕන , සමහරවුන්ට මාර පු. අමාරුවක්නෙ තියෙන්නෙ මෙවුන් හිරේ ඉන්න එක ගැන , මුන් වගේ උන් වෙනුවෙන් පෙනී ඉන්න කාලකණ්නි නීතිඥයන්ටත් ලොකු කුට්ටි කඩා ගන්නත් පුළුවන් අපරාධ කරන තරමටනෙ .
Kathawa aththa
Ballo..ookungae molar pukar neethggayo....pou .mu.matalu.ahinsaka manussayo.thota saapakaranavamari..valae edanma.mu.waenuwaen.parnee hitapu UN tath saapawaaevaa
මුන්ට කතා කරන ලෝයර්ලා තමයි මුන්ගේ නීතිඋපදේශකලා .. ඉස්සල්ලා උන්ට ගේමක් දෙන්න ඕනි
Mage mattyava merala un nidas una loyrs la nadva kedva apita loyrs kenk hetiya ne man rata
Apeta ganna one unge layers la..ballife puthala..Masushwa ratin pannuweth un
@@liyanagesilvalnssilva9576 නීති පති එකෙන් ලෝයර් කෙනෙක් ඉල්ලුවනම් දෙනවා මං දන්න වීහට
@@samanthanamal5460 කියලා වැඩක් නෑ .. බදු සල්ලි වලින් ඉගෙන ගෙන ඒ බදු ගෙවපු අහිංසක මිනිස්සුන්ටම හතුරු කම් කරනවා වගේ වැඩ තමයි කුඩ්ඩො පාතාලේ වෙනුවෙන් පෙනී ඉදලා කරන්නේ .. මහලොකුවට නීතිඥ සම්ගම් තියෙනවා ..නීතිඥ යෝ ඔච්චර අවන්කනම් උන්ට පුලුවන්නේ ඔය නඩු වලට පෙනි නොසිට ඉන්න ..
Aniwarayen..?
මින් ඉදිරියට පාතාලයට හෝ මත් ද්‍රව්‍ය වලට අදාල අය ආයුධ පෙන්නන්න ගෙනියනවා නම් හොදයි... නැතිනම් මේ නීතිඥයෝ කියන එවුන් කෝටි ගනන් සල්ලි අරන් උන්ට ඇප අරන් රටෙන් පනින්න අවස්තාව අරන් දෙනවා කංජිපානි ඉම්රාන්ට වගේ...කුඩු පාතාලෙට වැඩිය භයානකයි උන්ට ඇප අරන් දෙන එවුන්...
Very good speech
පොඩි හොරකන් පොඩි උන් ජිවිතාන්තය දක්වා සිර ගෙට ලොකු ලොකු වැරදිකරුවන් ට ඇප මෙකද නිතිය
අනේද කියන්නෙ
පාරේ මැරිලා වැටෙනවා ලගදීම 💯
අනිවා.. එක්කෝ forces හොරෙන් දෙනවා ගේම. නැත්නම් පාතාලයෙන් දෙනවා... ඊට කලින් අනිවා මුහුදෙන් ඩුබායි..😂😂😂
මේ ඔය වගේ comment කරන්න එපා ඊට පස්සේ ඌ මැරුණොත් ඔයාටත් නඩු කැරකෙන්න පුළුවන්.😂
එම වටිටාන්න හමාරැයි සගෝ😮😮
ඩුබායි පනිනවා ඕන් බලාපන් නැද්ද කියලා
කලපව් පල දෙන්නත් ඔනෙ
මුන්ට ඇප නෙමෙයි මරනදන්ඩනය දෙන්න ඕනෙ මරු රටක් මේක
කැම හොනිද
කියලා වැඩක් නෑ ඒ ගැණ
එක වත්තක අතූ පැලක මිනිහෙක් ගෑණියෙක් අත දරුවෙක් හිටියා.. ඉතා දිළිඳුයි.. මිනිහා කඩයනින් කලයක් හොරකම් කලා.. අල්ලා ගෙන ගහලා පොලිසියට දුන්නා නීති සහය මොකුත් නෑ සතේ නෑ හිරේ ගියා.. ගෑණි දරුවා බඩගින්නෙ.. නූගත්..කාන්තාවක්නෙ.. පිරිමි
කාටහරි උණූ වූනා... මිනිහා හිරේනෙ.. ඉතිං කන්න බොන්න දෙනවා රෑටත් තනි රැක්කා.. මිනිහා ආවා පවූල සී සි කඩ ගියා... දරුවාට වෙච්ච දෙයක් නෑ.. කුඩා වරදට හිරේ නොදමා රජයේ පිරිසිදුකරන වැඩක් හෝ පවරා පඩි දී එම වැටූපෙන්. වරදට වන්දිවත් ගෙවන්න.. 🧭!...බලන්න අනිත් පැත්ත.. අපරාධ කරල මරල. මරල. රටේ නම ගියාම නීතිඥ මහත්හොරුත් මුර.!!. රට වෙනස් වෙලාද...?😭😭😭😭😭
Kudu salli walin kalukot eka ganna aeththe ehema unama kelehigune thiyanna onane.😂
මුන් සමාජයට පිලිලයක් . ..
කැම හොනද
@@Mahindamahindarajumokada Oya dennada ???
ඩුබායි වල ඉන්න. අපරාධ මෙහයවන උන් අත් අඩන්ගුවට ගන්න ක්‍රමවේදයක් නැද්ද .?
වැඩක් නෑ.කලු ෙ කාරයො ඉන්නව නේ බේරගන්න.
එයාල යාලුවෝ... උදව් කරනවා
ඔන්න ලංකාවේ නිතිය.මේ අරාබි නිතිය තමයි හොදම නිතිය.ලංකාවේ ඔනම අපරාධකරයෙක් එලියට එනවා
මොකක්ද මේ රටේ නීතිය ... හොරා වෙනුවෙන් පෙනී සිටි නීති මහත්වරුනි ලැජ්ජා නැද්ද ...මේ සල්ලි අරන් පොඩි එවුන්ට කන්න දෙන්න එපා . වහ වෙයි ..
මාලිමා ආන්ඩුවක්ම ඕනි උනා නේද ඇප ලබාගන්න
කලිනුත් ඇප ලැබිලා තියෙනව දෙතුන් පාරක්ම පු&@ නොදී හිටපන් දන්නැති දේවල් නොකියා
ඇත්ත මුං ඔක්කොම එකතුවෙලා ගෝඨාභය මරන්න ප්ලෑන් කරා වෙන්න පුලුවන් එහෙව් සක්කිලි නැද්ද හා 😂
අානිවාරෙන්ම .චාන්දේ දුන්නාට ස්තුති
@@Mahindamahindaraju
🦴🦴🦴🐕🐕🐕🐘🐘🐘
විලිලැජ්ජාවේ සංතෝසේ බෑ ඕයි....
කවදා හරි දවසක ජිවිතන්ය දක්කවා හිරේ යන්න ඉන්න එකෙක් 😅
ඊට කලින් indian සාගරය හරහා dubai 😂😂😂😂
යයි යයි😂😂
@@PrasannaAbeykoon-i1t
Yanakam Balan inna...
වෙන්න ඕන දේ වෙමින් පවතී 😂
මැරයන්ට තියෙන සැලකි අභ්මෝ
අනේ මන්ද නීතිය 😢
නොදකින් ලංකාවෙි නීතිය
හෙට අනිද්දා වෙනකොට ඩුබායි වලින් මතුවෙය්...
එතකොට මෙහෙන් සෙට් එකක් යවල අතින් කය්ට් කරගෙන වඩම්මගෙන එන්න වෙයි
මහින්ද රාජපක්ෂ ,ගෝටාබය,රනිල්,සිරිසේන ජනාධිපතිවරු නොකල දේවල් අනුර කරනවා.හොඳයි ඉතින් 😂.ගෝටා කලාට වඩා දෙයක් කරලා නතර වෙන්නෙ
හොද මිනිස්සු මොකටද හිරේ ඉන්නෙ .
මොනා.කරන්න.බැරිද කුඩ්ඩන්ට.මුව.මොකටද.ආරක්ශා.කරන්නෙ
මාලිමාවේ පොරොන්දු ඉටු වෙමින් පවති
😂
Bail Out karanne Court ekenda ?
Government ekenda ???
🦴🦴🦴🐕🐕🐕🐘🐘🐘
😂😂😂
නීතිපති උගේ පස්සෙන් යනවා😂😂 ලන්කාවට වෙච්ච දෙයක්
ඔය ලොයර්ස්ලාත් කොටිපතියෝ වෙන්නේ නඩු අහලා වෙන්නැති ඔය වගේ උන්ගේ 😂
හදමුද රට එක මිටකට සුබ නැකතට ,රට මිනීමරුවන්ට😂😂සාමාන්‍ය එකෙක් ඩුබායි යන්න ගියොත් තමයි යන්න බැරි රස්සාවකටවත්
නොදකින් ඔක්කොම හොද නැ කියල පත්කරා ආන්ඩුවක් එවුන්ටත් මෙක නවත්තගන්ඩබැ ..
කුඩු ලංකාවට ගෙන උන්ට නිදහස් බොන අහිංසක ජිවිත හිර බත් කනව😢😢😢😢
පාතාලයෙ එවුන්ට ඇප මෙ රටට කෙලවෙන්න හෙතුව නිතිය කෙනෙකුගෙ ජිවිතයක් නැති කලොත් උටත් එසෙම විය යුතුය නැතිනම් කවදාවත් මෙ මිනිමරැවන් ඉවර වෙන්නෙ නැ
දැන් රට ගිහිල්ලත් ඉවර ඇති.පාස්පොටි එක අතේ තියාගෙන අපි කන කටිටක් රට යක්න.
😊 අපි මොනවා කිවුවත් වැඩක් නැහැ .... සෝබාව දර්මය නඩු අහන දවසට 🤣
හායි හායි ලගදිම
ඇයි නීතිඥයන් රට යන්නේ නැත්තේ. අනිත් රටවල හම්බ කරන්න බැරි නිසා
මූ කොහොමද එලියට ආවේ..😢😢 රටේ අහිංසක මිනිසෙක් මොනා හරි කරාම හිරේ යවනවා..ඇයි මේ මිනිසුන්ට නිදහස දෙන්නේ.😢
දවසක් ඒවී අපිත් අපෙ හීනවලට යාවූ..❤
විදෙස් ගමන් තහනමක් 😅😅😅 කන්ජිපානී ඉම්බ්‍රාන් විදෙස් ගමන් තහනම් කරා දැන් ලංකාවේ කොහේද ඉන්නෙ 😅😅😅😅
Janith aiye ❤❤❤budusaranai ...methen patan lssna life aekak gewannna❤❤
අපේ චන්දෙ අපතෙ ගියේ නෑ ජයවේවා ❤
ඒ තරන් අපරාද කරලත් ඇප ලැබෙනවද? ඔහොම ගියාම හැමෝම අපරාද කරනවනේ කිසිම බයකින් තොරව ටික කලයක් හිරේ දාල නිදහස් කරනවා 😒😒😒
අනුරගේ පාතලය රජ කරන යුගයක්
ලැසී පාතාලයෙක්වුනේ කොහොමද කියන්න බලන්න මල්ලි
@@Jayaacademy93 ado ado hodnw kyl ohm hodannth epa bn
ඉස්කෝලේ කීයට ද ගියේ
@udayadesilvadesilva4242 අනුරට බනිනකොට රිදෙනවද ඒකට තමා දේශපාලනය වහල්ලු කියන්නෙ ඔකබ්තෙරුම් ගන්න බැරි උබ ඉස්කොලේ කීය්ට්ද ගියේ අනුරගෙන් පාතාලයට ඉන්න හිතෙන රටක් ළඟදිම . රාජාන්ගනේ වගේ පිස්නගේ උඔඅදෙස් ඔඉලිගන්න අනුරගෙන් මීට වඩා දෙයක් බාරගන්න බෑ
රටේ නීතිය අසාධාරණයි. පුරවැසියෙක් විදිහට මටනම් නීතිය ගැන කිසිම විශ්වාසයක් නෑ 💩
ටික දවසයි
දැන් අනේ මෙයාගේ ගෙදරට ආරක්ෂාවක් දන්න පහු අනේ පොඩි ලසී
සිස්ටම් චේන්ජ් කියන්නෙ මෙව්වට වෙන්ඩ ඇති සමහරවිට
Adikaranayata belapem karanna anuratabe,epa dena honodena eka adikaranaye wedak,
ඒක ඇත්ත.
😂 තව ටික දවසකින් මුදල් දෙනවනම්….නඩුකාරයාම ඇවිල්ලා ගෙදරට ගිහින් බස්සවයි
පොඩි ලෑසි රට පනි එච්චරයි තව දවස් 5යි😅
Anawashshaya de awashshaya na neda
@@MaryMary-w7e jeppec detected
එහෙමද ආස
යන්නෙ නැ බං උ වැන්ඩෙක් එකෙන්ම😊😊
@@Tillwin3483 මෙච්චර කල් එහෙම උනේ ආසාවක් නෑ
ලගදිම මෙයා යනව
රටෙහි අපරාධ මත් දව්‍ය කලු කඩ වියාපාරිකයන් රට තුල නිර්මාණ ය වෙන්නෙ රටෙහි ඉහල සිට පහලට තියෙන රාජ්‍ය විවුහය සහ රජයෙ දුර්වල කම් හෙතුවෙන් රටෙහි ආර්ථික විසදුම් වලට වඩා දවසින් දෙකෙන් මෙවට විසදුම් දෙන්න පුළුවන්
ඔයා දන්න තරම් තමයි .ඊයේ ජනාධිපතිගේ කතාව අහන්න .
කටින් කයිවාරු ගැහුවට වැඩක් නෑ සහෝදරයා එවා කියාත්මක වෙන්නෙ නැති නම්
අපි දීපු ඡන්දය ගැන අපි ආඩම්බර වෙනවා❤
Podi lasewa nidahas karatada
අහිංසකයෙක් නිදහස් කරපු නිසාද😂😂😂
ලස්සන රටක්...
අම්මාට උඩු වාහන සෙට් එක😂😂
මම hitanna ජනාදිපති ට වත් නැතිව ඇති 🤭🤭😂
@DisnaKumuduni-zl8gk ඔව් brother ,ඔවා රටවල් වල දුර්වලතා
VIP කෙනෙක් ආවා වගේ බන්ධනාගාරයෙන් එළියට ආවේ😂😂
VIP thamai bn😊
Jaya Wewa Podi Lassi! Lassi Apita! Api Lassita!
පුනරුදයට ඇරඹුමක් 😂
පාතාලය මර්ඩනය කරන එක් පියවරක් පමනයි
ලංකාවෙින් යනවා,එක්කො ,මැරෙනවා
👍😁
හෙට අනිද්දා මැරෙන්න ඉන්න එකෙක් 😂
ආයේ හිරේයන්නැ පාරේ කානුවක පස්හෝ තාරකාගෙන වෙඩිකාලා ඉදියි වැරදි කරනඅයට වෙන්නෙ තවකාගෙන්හරි වෙඩිකාලා මැරේනඑක
ඔය සත්තුන්ගෙ ඒවා නොදා මිනිස්සුන්ට හැදෙන්න ඉගෙන ගන්න සතුටු වෙන්න වැඩක් ඇති දෙයක් දාන්න
යකො බඩුත් එක්ක මාට්ටු වෙලත් ඇප දීල කාර් එකේ යවන්නෙ.මෙන්න ලංකාවෙ නිතිය.😃😃😜
ලොයස්ලා යනු කවුරුද යාලුවනේ උත්තර දෙන්න බලන්න
Horu wenuwen peni sitina horu
😂😂😂 ජනාධිපතිටවත් මෙි තරමි ආරක්ෂාවක් නෑනේ
ජය වෙිවා ශ්‍රී ලංකා 😂😂😂
උඹල එලියට ආවට කවන්නෙ පාඩුවේ හිටපන්.. ඉස්සර වගේ දැන් උඹලට නටන්න හම්බෙන්නෑ... දැන් ඉන්නේ අනුර අනුර මහත්තයා ජනාධිපති.. නීතිය නම් නීතිය අකුරට..👍👍👍
හරී ශෝක් 😂😂😂
බෝට්ටුවෙන් පනී නෑත්නම් ලගදිම කනව ඔලුව කුඩු වෙන්න
කැම හොනිද
Supiri nithiya
නීතියනම් නීතිය....😂😂😂 මේ රටේ ජීවත් වෙන්නනම් එක්කො පට්ට හොරෙක්,කුඩු මුදලාලි කෙනෙක් කප්පන්කාරයෙක් නැත්නම් හොර බිස්නස්කාරයෙක් වගේ එකෙක් වෙන්න වෙනවා..නැත්නම් යන්න වාහනයක් නෑ...හරියට කෑමක් නෑ,ඉන්න තැනක් නෑ.ටගයක් දොරක් හදාගන්න නෑ.ජීවිතේ බොහෝ අවස්ථා නැති වෙනවා.....ඉතින් අපිට වැරදුනාද කොහෙද සාධාරණව ජීවත් වෙන්න ගිහින්....
Apa dunne . Hira kalama danna thama kola.
U iwarai
නැති බැරි aya හොයා ... මරණීය දණ්ඩනය danna on හොඳේ . .... සල්ලි තියනවා nm දඬුවම් apa . Maru තීන්දු athakota ne
යකෝ අපි වැවේ කාලකන්නි.😢බල්ලෙක් අපිව ගණන් ගන් නෑ. එකට පාතාලයෝ ලකසුරි වෙහිකල්ස් වලට ගාර්ඩ් එකක් පිට ලාල් එකේ. මේවා දකින ඔන එකෙක්ට ඉගෙන ගෙන හොදයි තැනකට නෙමේ පාතාලයෙක් උනානං හොදයි කියලා නොහිතුනොත් පුදුමේ.😂
කලූ කබා හිගන්නෝ.....උන්ට ඕන සල්ලි... අම්ම තාත්තා විකුනල හරි...
Caught/ Release, Caught/ Release, Caught/ Release. Very Good
එකා දැමිමා
ලංකාවේ නීතියනම් පුදුම කරුමයක් ..ඇත්තට කවදාවත් සාදාරනයක් නෑ සල්ලිවලට හැමදේම යටයි එච්චරයි...
වැරැද්ද කරපු එකා, වගේම දැන දැනම උන් වෙනුවෙන් පෙනීසිටින ලෝයර්ල කියන සල්ලිකාක්කොත් අරුන් වගේම වැරැද්දක් කරනව. උන් lawyer කියන පට්ටම ගහගෙන අපරාදකාරයොන්ට නීතියෙන් බේරිලායන්න උදව් කරල, අපරාධකාරයොන්ගෙ අපරාද සල්ලි බෙදාගනව.. මේව වෙන්ස් වෙන්නෙ කවදාද ☹️
සතියකින් විතර ඩුබායි, පැරිස් පැත්තෙන් එළියට එයි...😂
යටට යන්න තමයි දැන් ඉතින් 😂😂
ආරක්ෂා කරන පෙරකදෝරුව හොඳට මුන්ගෙන් පගාව අරගෙන තියෙනවාගේ දරු පවුල්වලටත් එක්ක ලීබඩේ ලියනවා අප්පා
Dan ඩුබායි yanawa .ita passe rathu වරෙන්තු danawa.ලංකාවේ නීතිය 😂😂😂😊
පොඩ්ඩක් රටෙ පාලකයින් පරෙස්සමින් 😂😂
නීතිය ක්‍රියාත්මක වෙන විදිය ගැන අල්ප මාත්‍රයක්වත් දැනීමක් නැතිව තමයි මේකට මූලික හේතුව. නීතිඥයෙකුට මුලින්ම උගන්න දේ තමයි ඕනෑම සේවා දායකයකු වෙනුවෙන් පෙනිසිටිය යුතු බව. ඒකට හේතුව තමයි යුක්තිය ඉෂ්ට වෙන්න නම් දෙපාර්ශවයෙන්ම කරුණු දැක්වීම අවශ්‍ය වෙනවා. ඔයා කියන විදිහට නීතිඥවරු එහෙම පෙනී නොසිටියහොත් උසාවි ක්‍රමයක්, නඩු ක්‍රියාවලියක්, දඬුවම් පැමිණවීමක් කිරීමට නොහැකි වෙනවා.
ලැසී පොඩියි තාම ලොකූ වෙනකොට නරක ගති ඇරිලා යයි
පිස්සුද.. ලාල් කාන්ත.ගේ අනුමැතියෙන්.. එයා.. "රිලා ත්‍රස්තවාදයට එරෙහි ජනාදිපති කාර්‍ය සාදක බලකායේ සබාපති".. කරලා.... රිලව් දැනටමත් බයවෙලා....
යකෝ අවුරුදු 76 හැත්තෑ හය මේ දේවල් බලන්ඩ බැරුව නේද මාලිමාව පත් පත් පත්කරගත් තවත් එහෙමද
ආණ්ඩුව කිව්වා නේද ආයුධ එකතු කරනවා කියලා.කෝ දැන් එයායුද
පුනරුද යුගයකට රට අනුරට ❤
😂😂😂😂😂 mata mathaka hatiyata pachaya masen pathaleth nathi karanawa qwa koo bn awa dawasee idan maranawa jeppoo koo Dn mewa karanne unta sambanda 225 da bola 😂😂😂😂😂😂😂😂 kalin nam amathila gee Dn kageda ai bn masa 3 gihin ubalata 1 alla ganna bari unee anna ara gotabaya genalla madushta una dee karanna dipalla nathuwa paraka bahinna ba bola 😂😂
මේ වගේ මිනිස්සු හදන්නෙ මෙන්න මේ චැනල් තමයි දඩුවම් ලැබෙන්න ඕන මේව ඉදිරිපත් කරන මධ්‍යයට. මොනම විදියකිං හරි කැපිල පේන්න හදන ගෝතෙයො ෆෝම් කරන මුංට අනිවාර්යයෙන්ම දඩුවම් ලැබිය යුතුමයි.
ආයෙත් පරණ රස්සාව ම කරලා රටට කරදයක් වෙයි.මෙන්න මේ නීති කාරයො 4 සල්ලි වලට ඕනම දෙයක් කරන .
JVP awa withrai munuth eliye
Eka nadukaragen ahanna..
😂 ෂෝක් නෙ
ඕකා රටින් පනිනවාමය්.ඒකට තමය් මේ ලය්න් එක ගෙහුවෙ
මාලිමාවෙන් යුක්තිය ඉටු කර ඇත 😂😂😂😂😂😂😊😊😊😊😊
එකට කමක් නෑ අපි මාලිමාවට 😂😂😂
ගෝඨාබය හුරතගල් නොකල රටට බරක් ඇති තරුණ ජීවිත
ඔන්න පාතාල වැඩ්ඩොන්ට පුළුවන් වැඩ පෙන්නල අනුර ගෙන් ඉල්ලං කන්න
හිරකාරයන්ට කොන්ඩේ වවන්න පුලුවන්ද
අනිවාර්යයෙන්ම මූ බෝට්ටුවකින් පැනල යනව ඊ ලගට කියන්නේ ඒක.....
පොඩි ලැසීට බඩු බනිස්😂😂😂
අපි අලුත් ආන්ඩුව පත් කරෙ මෙවට තමයි❤