STF නිලධාරීන්වත් සංවේදී කරමින් පියාගේ ප්‍රාණ ඇපයෙන් දරුවන් බේරාගත් මෙහෙයුම සිදුවුණු හැටි - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024

Комментарии • 1,1 тыс.

  • @chandimalakmali4281
    @chandimalakmali4281 6 месяцев назад +243

    දරුවෝ දෙන්නා බේරා ගැනීමට ජීවිතය පරදුවට තැබූ ඔබ සියලුම දෙනාට ගොඩාක් පින්❤❤❤❤❤හදවතින්ම❤

  • @Surajlankabandarigoda-zv6sr
    @Surajlankabandarigoda-zv6sr 6 месяцев назад +1204

    මගේ අයියා මතක් උනා.බෝම්බ නිශ්ක්‍රීය අංශයේ වැඩ්ඩෙක්.‍රිවිරැස ජයසිකුරු මානුශීය මෙහෙයෙම ඔයි ඔක්කොම ඒවයෙ හිටිය. ජයසිකුරු 1998 දි වැදුන එකක් කෑලි ඇගේ හැමතැනම.කද කවලෙන් කපල තමයි අතේ මස් බද්ද කලෙ.අදටත් කබරෙක්ගෙ හමක් වගේ අත.ඔලුවෙ කෑලි පපුව්ව් කෑලි 6ක් විතර තිබුන.ඒ වැදිලත් ආයේ රනබිමට ගියා.ඔප්‍රේශන් බරගානක හිටිය.බෝම්බ බර ගානක් නිශ්ක්‍රීය කලා.ජීවිත කීයක් බේරගන්න ඇතිද .ජනරාල් ෆොන්සේකා ගෙ ස්කොඩ් එක කලා.ආරක්ෂක ලේකම්ගෙ ස්කොඩ් එක කලා.ඇත්තටම ෆට්ට වීරයෙක් වැඩ්ඩෙක්.2017 දි යුද හමුදාවෙ දොස්තරල අවුරුදු 19 කට පස්සෙ තමයි කෑලි අයින් කලේ.එදා කෑලි අයින් කලානම් එයා සමහරවිට....... ඒකයි අවුරුදු 19 ක් එයා විදෙව්ව ඒ කෑලි ඔලුවෙ තියාගෙන.බුදුබව අත්වෙන්න ඕන මගේ අයියට රට වෙනුවෙන් අවුරුදු 19ක් විදෙව්වට.මගේ අම්ම තාත්ත අඩපු විදිය මට තාම මතකයි.මම චූටි එකෙක් එතකොට. එයාගෙ යාලුවො ඒ ශොට් එකෙන් බරගානක් මැරුන😢මගේ අයියා අදටත් ජීවත් වෙන්නෙ හමුදාවක ලගින්වත් ගිය කෙනෙක් ලෙසට නෙමේ.ගෙදර කුසලානවලින්නම් පිරිල.අර බෝම්බ කෑලිත් ඒ කැබිනට් එකේ තියනව.ගමේ එකෙක්ටවත් මතක නෑ ඌ හමුදාවකවත් හිටිය කියල.අලුත් පරම්පරාව කොහොමත් දන්නෙ නෑ.උන්ට නිකන්ම නිකන් අන්කල් කෙනෙක් විතරයි .අද තේ ඉඩමෙ නැහෙනව ජීවත් වෙන්න අරගලේක.මගේ අයියා විතරක් නෙමේ රට වෙනුවෙන් තුවාල උනු වෙඩි කාපු ඔක්කොමටම එහෙමයි පින්වත.
    පින්කෙත හෙල රන්දෙරනේ යලි උපදින්නට හේතූ වාසනා..

    • @lakminianuradhi1478
      @lakminianuradhi1478 6 месяцев назад +27

      Obage sohourata
      Niduk nirogimawewa !!!

    • @sasanthass7989
      @sasanthass7989 6 месяцев назад +17

      🥲🥲🥲🥲Ruwanweli maha se samidu pihitaie 🌸🌸

    • @VishwaSilva24
      @VishwaSilva24 6 месяцев назад +20

      🥺බුදුසරණයි ඔයාල හැමෝටම❤

    • @AgroConnect-අපිවෙනුවෙන්
      @AgroConnect-අපිවෙනුවෙන් 6 месяцев назад +16

      නිදුක් නීර්‍රොගි සුව මගේ ආයුශත් අරන් තව කල් ජීවත් වෙන්න මේ පින් බිම බේරාගත් සැමට පින් .❤

    • @Surajlankabandarigoda-zv6sr
      @Surajlankabandarigoda-zv6sr 6 месяцев назад +4

      ❤❤❤

  • @shinestar1589
    @shinestar1589 6 месяцев назад +116

    ඔබ තුමන්ලාගේ දූ දරුවන් සියලු දෙවියෝ නිරතුරුවම රැක දෙත්වා 🙏🏽🙏🏽🙏🏽

  • @chathupremachandra2288
    @chathupremachandra2288 6 месяцев назад +284

    වියදම් කරල හැමදේම කරල එයාලව පුහුණු කරේ රට වෙනුවෙන් සේවය කරන්න ඒ දේවල් කරන්න කියල කියද්දි ඒ නිලධාරීන් ගැන පපුවට දැනෙනවා. ඕක දේශපාලන එකෙක්වත් නිකමට වත් කියල තියෙනවා ද. මේ වගේ මහත්වරු මගේ රටට ආශිර්වාදයක්❤

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 6 месяцев назад +196

    දරුවන් බේ‍රාගත් ඔබලාට අපගේ ගෞරව ප්‍රනාමය🙏

    • @උරුමය-ව1ඣ
      @උරුමය-ව1ඣ 6 месяцев назад

      ඒ ගෞරවය හිමි විය යුත්තේ සර්වබලධාරි යොහොවා දෙවියන් වහන්සේගේ ශ්‍රී නාමයට

  • @GamageSomalatha
    @GamageSomalatha 6 месяцев назад +89

    අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා සර් මේ පිං සියළු දෙනාටම අත් වේවා දීර්ඝායුෂ වේවා සියළු දෙනාටම බුදු සරණයි

  • @DasithSahanaka
    @DasithSahanaka 6 месяцев назад +116

    අන්තිම පාස්කු බෝම්බෙ නිස්ක්‍රිය කල නිකදාරිය❤️ රෙස්පෙක්ට් සර්

  • @lahiruchulaka6644
    @lahiruchulaka6644 6 месяцев назад +42

    මෙවැනි දක්ෂ නිළධාරීන් අප රටට සම්පතක්, මගේ උත්තමාචාරය සර් ඔබ තුමන්ලා හට... අහිංසක දරුවෝ දෙන්නගේ ජීවිත බේරා ගත්තාට.. ❤️❤️❤️❤️🙏🙏🙏

  • @riyasathmohideen4104
    @riyasathmohideen4104 6 месяцев назад +406

    දක්ශ STF නිලධාරීයෙක් ❤ Respect

    • @Kuttyfamily_bro
      @Kuttyfamily_bro 6 месяцев назад +3

      Good job stf❤

    • @SandaniWijerathna-vs8xt
      @SandaniWijerathna-vs8xt 6 месяцев назад +4

      Respect සර්...👍👍👍👍👍

    • @Sniperahorts
      @Sniperahorts 6 месяцев назад +17

      පාසුකු ප්‍රහාරේ van එකේ තිබ්බ බොම්බෙත් කාටවත් කරදකරයක් වෙන්නේ නැතුව blast කරේ මෙයාම තමයි.

    • @SachiniTharushi-vp2ud
      @SachiniTharushi-vp2ud 6 месяцев назад +2

    • @RanjithPremalall
      @RanjithPremalall 6 месяцев назад

      😢Ranjithpremalall1234 at the other Vegas is not ​@@Kuttyfamily_bro

  • @chamithennakoon1967
    @chamithennakoon1967 6 месяцев назад +32

    මේ සඳහා ජීවිත අවධානම ගත් ඔබ සියලුදෙනාගේම පවුල්වලට සියලු ආශිර්වාද ලැබේවා!

  • @MJanaChathu
    @MJanaChathu 6 месяцев назад +85

    මේ නිලධාරින්ගෙ ඉවසීමෙන් කටයුතු කිරීමේ හැකියාව ඉතාමත් අගය කළ යුතුයි.. ❤❤❤

  • @AgroConnect-අපිවෙනුවෙන්
    @AgroConnect-අපිවෙනුවෙන් 6 месяцев назад +34

    Thank your all Salute .❤ජීවිත 3ක් බේරාගත් ඔබට .

  • @chamalmatheesha7944
    @chamalmatheesha7944 6 месяцев назад +131

    නොගැලපෙන බැදීමවල ප්‍රතිපල..😊

    • @ExpertMass
      @ExpertMass 6 месяцев назад +21

      ඇත්ත මම නං හිතන්නේ අකමැත්තෙන් තියාගන්න එකේ තේරුමක් නෑ යන්න දෙන එක හොදයි. ළමයි දෙන්නත් දාලා පැනලා ගිය ගැනියෙක් ගැන කවර කතා ද?

    • @sndfamily5831
      @sndfamily5831 6 месяцев назад +7

      ඒ උනාට දරුවො නිසා වෙන්වෙන්නත් බෑ.මැරෙන්නත් බෑ.

    • @keshananuradhadhikari9541
      @keshananuradhadhikari9541 6 месяцев назад

      ​@@ExpertMassතමන්ට හානියක් කළාට තාත්තා දරුවන්ට හානියක් නොකරාවි කියන විශ්වාසයෙන් ඔහොම කරන්න ඇත්තෙ. ඕනම එකෙක් අංක එකට තමන්ගෙ පණ රැකගන්න හදනවා. ඒ අම්ම බුද්ධිමත් වුණ නිසා තමයි ඔය විදියට හරි ඕක බේරිලා තියෙන්නෙ. සමහරවිට ඌට අහුවුණානම් ඔතන මිනියක් මැරිලා.

    • @UshanOfficial
      @UshanOfficial 6 месяцев назад +6

      @@ExpertMass කියලා වැඩක් නෑ. දරුවො දෙන්නාව ලමා හා කාන්තා කාර්යංශයේ බාරයට ගත්තා නම් හොඳයි. මොකද මේ හැසිරීම එක්ක බලද්දි ඔය අම්මා ඊළඟ පාර වෙන එකෙක් එක්ක පැනලා යන්නෙත් ඔය වගේම තමා..

    • @naduninimesha5769
      @naduninimesha5769 6 месяцев назад

      ​@@ExpertMassu amaiwa mrai kyl kauda yko hithanne itn

  • @amilairoshana2163
    @amilairoshana2163 6 месяцев назад +38

    ඒම නිලදාරින්ට බුදුසරණයි 🙏❤

  • @anurashantha2811
    @anurashantha2811 6 месяцев назад +125

    ඔබලාට අපේ හදවතින්ම ගෞරවය ..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanmax8969
    @gayanmax8969 6 месяцев назад +240

    STF එකේ ඉන්නේ ඉතින් සුපිරිම වැඩ්ඩෝ තමයි ඉතිම්.❤️💪😘

    • @dilshanadikari21
      @dilshanadikari21 6 месяцев назад +3

    • @KanchanaKanchana-yn4my
      @KanchanaKanchana-yn4my 6 месяцев назад +9

      Mage husband STF eka ❤❤❤

    • @krishanindika896
      @krishanindika896 6 месяцев назад +5

      රසියන් යුද්ධට බයයි ඒ උනාට ..අඩනව ගිහින් .

    • @SandaniWijerathna-vs8xt
      @SandaniWijerathna-vs8xt 6 месяцев назад +8

      මාගෙ හස්බන්ඩ් STF ,❤️❤️❤️❤️❤️ respect සර්...ඔබතුමාට අපෙ කන්ඩායමෙ සියලුම දෙනාටත්,ඔබ සැමට අනදුන් අපගෙ වරුණ ජයසුන්දර මහතාටත් අපගෙ ස්තුතිය...👍👍👍👍

    • @PrabathChathuranga-m6u
      @PrabathChathuranga-m6u 6 месяцев назад +3

      ​@@krishanindika896Uba hena waddekda😂😂..kariponnayek paiyk tyeda thota

  • @IndikaGalagamage
    @IndikaGalagamage 6 месяцев назад +82

    මානසික ප්‍රශ්නයක් ඇති ඉවසීමෙන් ඔහුගේ පැත්තට විසදුමක් දෙන්න නැත්නම් පසුව ප්‍රශ්නයක් ඇති වේවි.

  • @-xxx5349
    @-xxx5349 6 месяцев назад +5

    අනිවාරෙන් ඔය ගැනිගෙ මොකක් හරි ඇති.පිරිමින්ගෙ පැත්තෙන් සමාජෙ හිතනවා අඩුයිනෙ.නැත්තම් දරුවොත් දාලා පැනලා යයියෑ

  • @SwarnaDasanayaka-r7m
    @SwarnaDasanayaka-r7m 6 месяцев назад +2

    ඔබලාට ගොඩක් පිං සියලුම දෙනාගේ ජිවිත බෙරා ගැනිමට කට යුතු කිරිම ගැන දෙවි පිහිටයි

  • @Lotus_Flower12-Garden.
    @Lotus_Flower12-Garden. 6 месяцев назад +51

    🙏නියෝජ්‍ය පොලිස්පති සමන් ගුණරත්න මැතිතුමාට සහ පොලිස් අධිකාරි දිමුතු සමරනායක විශේෂ කාර්ය බලකායේ අනෙකුත් සියලුම නිලධාරීන්ට අපගේ උත්තමාචාරය සහ හෘදයාංගම ස්තුතිය පුද කරමි 🙏🙏🙏

  • @kruwanj8558
    @kruwanj8558 6 месяцев назад +24

    දවසක් හරි ඔබතුමා සමග රාජකිරි කිරිමට හැකිවිම සතුටුයි. Good luck sir❤.
    දරු පැටව් දෙන්නටම බුදු සරණයි ❤❤❤

  • @ShanthiWijebandara-ru5nf
    @ShanthiWijebandara-ru5nf 5 месяцев назад +2

    ඔබතුමන්ලාට ගොඩක් පින් දීර්ඝයි වේවා ප්‍රණාමය

  • @achinipriyanka4612
    @achinipriyanka4612 6 месяцев назад +11

    මෙම මෙහෙයුමට සහබාගීවූ සියලූම දෙනාට උත්තමාචාරය,,,,සියලු දෙනාටම බුදු සරනයි,,,,සියලූම දෙවියන්ගේ පිහිටයි,,,,,🙏🙏🙏🙏🙏🙏

  • @KomariKomari-sh9gq
    @KomariKomari-sh9gq 6 месяцев назад +1

    ගොඩක් පිං ඔබතුමාලා සියලුම දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🤲🤲🤲🤲

  • @nilantharuwan544
    @nilantharuwan544 6 месяцев назад +147

    සුපිරි චරිතයක් මෙයා පාස්කු ප්‍රහාරයත් බෝම්බයක් නිෂ්ක්‍රීය කරා

    • @උරුමය-ව1ඣ
      @උරුමය-ව1ඣ 6 месяцев назад +3

      ඇත්තෙන්ම මෙතන නියම වීරයා සර්වබලධාරි යොහොවා දෙවියන් වහන්ස

    • @kasunmadhu1556
      @kasunmadhu1556 6 месяцев назад +21

      @@උරුමය-ව1ඣ ane gon labbo maru wikalen dodawanne nethuwa hitapan pissu mda ubata

    • @RashmikaLakshan-op3bp
      @RashmikaLakshan-op3bp 6 месяцев назад +22

      ​@@උරුමය-ව1ඣනැ එහෙම නෑ😂😂.ඒ stf officer ගෙ හැකියාව

    • @VG11779
      @VG11779 6 месяцев назад +9

      @@උරුමය-ව1ඣඅනේ කටවහපන් පිස්සු පින්නයා

    • @DhanuDhanushka-wk3dw
      @DhanuDhanushka-wk3dw 6 месяцев назад +3

      යකො සෙලෝටේප් එකක් දීල ඔතන්න කීවනම් ඉවරනෙ 😂😂😂😂හැට්ට කටු ගහන්න ගිහින් ස්ටයිගරේ පැන්නනම් තමා බලන්න තිබුනෙ

  • @hemanthiwijayapala1616
    @hemanthiwijayapala1616 5 месяцев назад +1

    ගොඩක් පිං මේ දරුවන් ද්‍රෙදෙනා බේරා ගන්නට සාය දැක්වූ නිලධාරීන්ට.🙏🙏🙏

  • @amilanuwan3402
    @amilanuwan3402 6 месяцев назад +19

    ❤❤🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබතුමන්ලාට 🙏🙏🙏

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 6 месяцев назад +47

    බැරිවෙලාවත් වැඩේ වෙනස් උනානම් නීතිඥ සන්ගමය සමාජ ක්‍රියාකාරීන් නුබලා පතුරු ගහන වා

    • @PrinsiSilva
      @PrinsiSilva 6 месяцев назад

      Kalwkotktipwkiargnblninaati.....rtagnitynnaobasiylwdntmadviphity

  • @NadeeshaniShamen
    @NadeeshaniShamen 6 месяцев назад +233

    ඒ මනුස්සයා යව ඒ තත්වෙට පත් කරපු උන්ටත් දඩුවම් ලබා දෙන්න ඕන

    • @JeizerRoys
      @JeizerRoys 6 месяцев назад +33

      Aniwa wesa genu hinda ahinsika minissu pau

    • @NadeeshaniShamen
      @NadeeshaniShamen 6 месяцев назад +12

      @@JeizerRoys ou aniwarenma

    • @harshanirajapaksha9284
      @harshanirajapaksha9284 6 месяцев назад

      තමන්ගෙ දරුවො දෙන්නත් මරාගෙන මැරෙන්න හදන්නෙ හොද පියෙක් වෙන්න ඇති දරුවන්ව ඔහොම අපහසුතාවට පත් කරනවා නම් බිරිදට කොහොම සලක්න්න ඇතිද කතා කරලා වැඩක් නැ තෙරුම් ගන්නෙ තමන්ගෙ වාසියට හා බුද්දිමත් කම අනුව

    • @laka7943
      @laka7943 6 месяцев назад +17

      Tho kohomad haryata ma danne gani da wesa natthan me awajathaka sakkili da kiyala? U occhara hoda eka num uge lamai ma maranna hadai da?

    • @samankumara9037
      @samankumara9037 6 месяцев назад +1

      Dunn httak kywpn mlli

  • @GayaniDilrukshi-fq9gy
    @GayaniDilrukshi-fq9gy 25 дней назад

    ගොඩක් පින් සර් බුදුසරණයි සියලුම දෙනට

  • @nathashii4684
    @nathashii4684 5 месяцев назад +4

    විරු දෙවිවරුන්ට මාගේ ප්‍රණාමය.අහිංසක මල් කැකුළු දෙකක් බේරගත්තට ගොඩක් පින්😢

  • @sujeewapiyadarshani-cm4tc
    @sujeewapiyadarshani-cm4tc 6 месяцев назад +3

    මෙිකල භයානක ඉතා වටිනා සේවයට මගේ හර්ද්‍යංග 💐💐💐💐💐 ස්තුති ඹබ සැමට දිඝායුස සමිපත් ලැබෙිවා ගතට සිතට වෙරවිරිය ලැබෙිවා🙏🙏🙏🙏🙏 තෙරැවන්සරනයි ❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @JanithaPriyadarshani-ub9jx
    @JanithaPriyadarshani-ub9jx 6 месяцев назад +5

    සියලුම නිළධාරීන් ට බුදු සරණයි.තව තවත් ශක්තිය ධෙර්ය්‍ය ලැබේ වා!!!!!!

  • @sameerakiri
    @sameerakiri 6 месяцев назад +12

    අනිවාර්‍යෙන් තාත්තගේ පැත්තෙනුත් බලන්න ඕනී, ලොකු මානසික පීඩනය ඇත්තේ

  • @uthpalawijenayake1537
    @uthpalawijenayake1537 6 месяцев назад +11

    ආදරෙයි හැමදාමත් ඔබලාට.ජාතියේ මුරදේවතාවන්❤

  • @KamaRyy-t4p
    @KamaRyy-t4p 23 дня назад

    ඔයලා හැමෙිමා දෙවි වරැන් බුදු සරනයි

  • @riansboits8510
    @riansboits8510 6 месяцев назад +3

    ඒ හුස්ම පාරේ බර අපිට තේරෙනවා සර්❤ මෙන්න දෙවිවරු❤

  • @anushikamalrukshi4759
    @anushikamalrukshi4759 6 месяцев назад +1

    ඇත්තටම කියන්න වචන නැ. හරි සංවේදී. ඔබතුමාලට දීර්ගායු වේවා. බුදුසරණයි 🙏🙏🙏

  • @vihangasankalpa8454
    @vihangasankalpa8454 6 месяцев назад +14

    ජීවිතයට බය නම් බෝම්බය ගාවට යන්නේ නැහැ .. ❤❤ එකෙන්ම respect ❤❤❤❤

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 22 дня назад

    සියලුම හමුදා සෙබළුන්ට බුදු සරණයි දීර්ඝායුෂ lbewa

  • @SugathSugath-fo7pq
    @SugathSugath-fo7pq 6 месяцев назад +7

    කියන්නේ මොනවද කියලා මතක් වෙන්නෙ නැ හැබැයි සුපිරි වැඩක් සුපිරි විරයෝ

  • @hirikanaya-9453
    @hirikanaya-9453 25 дней назад

    දරුවෝ දෙන්නා බේරා ගැනීමට ජීවිතය පරදුවට තැබූ ඔබ සියලුම දෙනාට ගොඩාක් පින්

  • @bandaranayake441
    @bandaranayake441 6 месяцев назад +25

    මේ මනුෂ්‍යයා මෙහෙම වෙන්න පවුල් පරිසරය තුළ මොනා හරි ලොකූ ප්‍රශ්නයක් ඇති

  • @Thinuofficial_18
    @Thinuofficial_18 22 дня назад

    ඔබතුමන්ලාට බුදුසරනයි

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 6 месяцев назад +93

    මිනිස්සුන්ට වීරෝධාර රණවිරුවො මතක් වෙද්දි මේවගේ අවස්ථාවක විතරයි..
    බඳින්න කලින් ගන්න ආතල් දරුවො ලැබුනට පස්සෙ ගන්න එපා..වගකීම් සහගත වෙන්න..අපේ ප්‍රශ්න වලට දරුවො පළි නෑ කියන එක හිතට ගන්න..මිනිහා එහෙමයි කියලා ගෑනිත් එජෙම වෙන්න එපා..ගෑනි එහෙමයි කියලා මිනිහත් එහේ වෙන්න් එපා...නෑ මම හොඳ තාත්තෙක් වෙනවා,මම හොඳ අම්මෙක් වෙනවා කියලා හිතන්න...
    පිටරටක ඉඳන් එද්දි හෝ මෙරටදී බෝම්බයක් ගත්තෙ කොහොමද කියලා හොයන්න,නැවත මෙවැනි සිද්ධියක් වෙන්න කලින්

    • @NimaliLakmali-gm3gq
      @NimaliLakmali-gm3gq 6 месяцев назад +2

      ගොඩක් පින් මටනම් marenakam..අමතක වෙන්නෙ නැහැ ඒ අතීතය කොලබට යන්න ඕන ජීවිතේ ආසාව අයින් කරල අවුරුදු 30 යුද්ධය වවාගෙන කාපු. මේ රටේ කාලක්නී පාලකයන් මේ මව් බිම බිමට සමතලා කරල ඉවරයි ..රටේ ඉදිරිපරම්පරව ට ඉතුරු වෙලා තියෙන්නේ ඩුබායි ඉදන් රට මෙහෙය වන කප්පම් කල්ලි..රටේ අස්සක් මුල්ලක් nara...තීන මත්කුඩු මත්පෙති ගන්ජ හමත්න්ක්ම තීන..ස්පා ඒවට අවනත වෙන තරුණ .ලමා වැඩිහිටියන් ..ara මේ .මව්බිමට වෙලා තීන උද්දීපනය කුමක්දැයි යටිසිතෙන් විමසාබල්න්න දිවිපිදු රනවිරුවනි නුබලා සදා අමරනීයයි ඒවගේම අබාදිත රනවිරුවනි නුබලාට ඒකලාවු සේවයට ලැබෙන පින අතිමහත් සේවය කරන රනවිරුවනි නුබලාගෙ ජීවිතය වාසනාවන්ත වේවා දීර්ඝයුස ලබේවා තෙරුවන් සරනයි

    • @tooktv8478
      @tooktv8478 6 месяцев назад +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🔉

  • @Wijesekara-l8e
    @Wijesekara-l8e 5 месяцев назад

    ස්තුතියි සියලුම දෙනාට 👍👍🙏🙏🙏

  • @thilakchathuranga3938
    @thilakchathuranga3938 6 месяцев назад +6

    අපෙ විරැවන්ට මගෙ හදවතින්ම සුබ පතනවා.බුදු සරනයි විරැවනි අප සියලු දෙනා ඔබට නයගැතියි❤️🙏🙏🙏

  • @nipuniumanda2973
    @nipuniumanda2973 6 месяцев назад +46

    ඇත්තටම වීරයෙක් ❤❤❤❤

  • @amayawaragoda4304
    @amayawaragoda4304 6 месяцев назад +6

    හදවතින්ම උත්තමාචාරය රණවිරුවන් සියලුදෙනාට 🙏🙏🙏

  • @priyaranjane7833
    @priyaranjane7833 6 месяцев назад +15

    Stf.අපේ වීරෝධාර මහතුන් සියළු දෙනාටම බොහෝම පින් අහිංසක දරු දෙදෙනෙකුගෙ ජීවිත බේරාගත්තාට.🙏🙏🙏 මගේ පොඩි මල්ලිත් stf රණ විරුවෙක්ව සිට භීශණ සමගේ කොටින්ගෙ වෙඩි පහරකින් මිය ගියා .😢 ඔබ තුමන්ලාට බුදුසරණයි සියළු දෙවි රැකවරණයි 🙏🙏🙏🙏🙏

  • @wijethunghe..479
    @wijethunghe..479 6 месяцев назад +2

    ඒම වෙන්නත් ඒ බිරිදගෙත් වරදක් ඇති...

  • @dumindachanakaperara751
    @dumindachanakaperara751 6 месяцев назад

    තව තවත් sakthiya ලැබේවා බුදු සරණයි දළදා සමිඳුන් පිහිටයි සියලුම දෙනාට

  • @SujeewaHettiarachchi-my1jg
    @SujeewaHettiarachchi-my1jg 6 месяцев назад +3

    ආරක්ෂක අංශයේ සියලු නිලධාරින් ට අපේ ප්‍රණාමය 🙏

  • @ChampikaNilanthi-un8hq
    @ChampikaNilanthi-un8hq 6 месяцев назад

    ඔයාලට ගොඩක් පින්❤

  • @AjithSampath-ub5cf
    @AjithSampath-ub5cf 6 месяцев назад +7

    තෙරුවන් සරණ හදවතින්ම සුබ පතනවා

  • @subamanikea6650
    @subamanikea6650 6 месяцев назад

    ඔබ.සියලු.දෙනාට..ගොඩාක්..පින්..👌👌👌🙏🙏🙏🙏😭😭😭😭😭👈👈👈🚶🚶🚶🚶👍👍👍👍💪💪💪💪

  • @jayamalkaluarachchi3155
    @jayamalkaluarachchi3155 6 месяцев назад +7

    මාතර රාහුල විද්‍යාලය ආදි සිසුවෙක් හිත හොඳ අයියා කෙනෙක් ආඩම්බරයි ඔබ ගැන

  • @keshanliyange578
    @keshanliyange578 Месяц назад

    බුදුන් දකිනවා සර් දීර්ගායු සියලුම රණවිරැවන්ට 🙏🙏🙏🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka 6 месяцев назад +5

    ඔයාලා වගේ දක්ෂ නිලධාරීන් අගය කල යුතුයි උපහාර පිදිය යුතුයි. ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔයාලට

  • @rumeshwickramasingha8459
    @rumeshwickramasingha8459 5 месяцев назад

    හරිම ආඩම්බරයි සර් 🥰

  • @nishanthaamarakoon9144
    @nishanthaamarakoon9144 6 месяцев назад +9

    ගොඩක් පිං ♥️♥️

  • @madhaviemm8122
    @madhaviemm8122 20 дней назад

    දළදා සමිඳු පිහිටයි හැම දෙනාටම

  • @PopSevenpop
    @PopSevenpop 6 месяцев назад +9

    රටක ඉඳල ආ එකා බෝම්බෙ ගෙනාවෙ කොහෙන්ද කියල තමයි ප්‍රශ්නය එහෙන් ගෙනාවද මෙහෙන් දුන්නද කියල?

  • @Amithakumari-q9q
    @Amithakumari-q9q 3 месяца назад

    මිහිපිට දෙවියන් ඔබලා❤❤❤❤

  • @dhammikanilmini533
    @dhammikanilmini533 6 месяцев назад +4

    ජාතියේ මුර දේවතානි අපේ උත්මා චාරය ඔබ‍ට ජේසු පිහිටයි 🌹🌹🌹🌹🌹

  • @priyanthasantaSanta
    @priyanthasantaSanta 6 месяцев назад

    බුදු සරනයි දෙවි පිහිටයි ඔයාලා ඔක්කොටම ❤️

  • @GayanKrishan-mb8jv
    @GayanKrishan-mb8jv 6 месяцев назад +41

    ඔතන තියෙන SFJ අත් බෝම්බයක්...මට මතක හැටියට... කොහොම උනත් හදවතින්ම ස්තූතියි STF ❤

  • @kamalakamburugamuwa
    @kamalakamburugamuwa 5 месяцев назад

    😮oyala.වගේ.අයට .තමයි .ජීවමාන .දෙවියන්.කියන්නේ සැමට දළදා samiduge පිහිටයි නිදුක් නිරෝගී සුවය ලැබේවා දෙවියන් රැක දෙන්න ඕනෑ ජයවේවා ජයවේවා ජයවේවා .දිගාසිරි ලැබේවා .ආදරෙයි ආදරෙයි ආදරෙයි

  • @prashanpremaratneAU
    @prashanpremaratneAU 6 месяцев назад +24

    මේ වගේ දක්ෂයන්, තම ජීවිතය ගැනවත් තකන්නේ නැතුව රටේ ජනයා ගැන මානුෂිව හිතන රටක අපිට තරස්තවාදී යුද්ධයක් දිනන්න පුළුවන් වුනු එක පුදුමයක් නෙවේ. සමස්ත STF එකටම , පොලිසියට හා ත්‍රිවිද හමුදාවලට සමාචාර .

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 6 месяцев назад +1

    ස්තුතියි සහභාගි වු සියලුම නිලධාරි මහතුන් හටදේව ආශිර්වාදය ලැබෙන්නට කියලා පුාර්ථනා කරනවා ජේසු පිහිටයි

  • @induamarasingha7630
    @induamarasingha7630 6 месяцев назад +4

    වෙිස ගැහැනුන්ට වෙිස කමලොකු වෙලා.
    ඌ රට ගිහින් දුක් විදින්න ඇත්තෙ සතුටින් පවුල් ජීවිතයක් ගත කරන්න .
    එනකොට මෙිකීට විසේ ගහල.
    අහිංසක දරැවො හැම වැරද්දකටම වන්දි ගෙවනවා💔

  • @kumirkumir3510
    @kumirkumir3510 6 месяцев назад +1

    හදවතින්ම ආදරෙයිඅපේ කොල්ලොන්ට🙏🙏🙏🙏❤❤❤❤👍👍👍

  • @shanimadushani7882
    @shanimadushani7882 6 месяцев назад +6

    මොනා උනත් දරුවෝ මොනා කරන්නද.දරුවෝ තමයි අසරන ඔය ප්‍රශ්න නිසා.දරුවෝ බේරා ගැනිමට සහය දුන් ඔබ සැමට ගොඩක් පින්.

  • @saduninisansala3658
    @saduninisansala3658 5 месяцев назад

    අපේ ගැම්ම බුදුසරණයි

  • @sndfamily5831
    @sndfamily5831 6 месяцев назад +16

    ඕක යට ලොකු කතාවක් ඇති ඒක හොයල බලන්න ඕන.සමහරවිට අනියම් සම්බන්දයක් වෙන්නත් පුළුවන්.

    • @UshanOfficial
      @UshanOfficial 6 месяцев назад +5

      ලමයි දෙන්නා දාලා තමන්ගෙ පණ බේරගන්න අම්මා පැනලා යනවා කියන්නෙ අනිවා මෙතන අනියම් හුටපටයක් ඇති.👊😏

    • @sndfamily5831
      @sndfamily5831 6 месяцев назад +1

      මටත් ඕකම හිතුනා

  • @janakinilanthi687
    @janakinilanthi687 6 месяцев назад

    ඔබ හැමෝටම සම්මා සම්බුදු සරණයි

  • @achinichamodya6664
    @achinichamodya6664 6 месяцев назад +2

    ඒ මනුස්සයට වැරදි නොකියා ඔහොම තත්වෙකට එන්න හේතුව මොකද්ද කියලා බැලූවා නං හරි ඉතිං 🙂💔

  • @Nethulikaweesha
    @Nethulikaweesha 5 месяцев назад

    වැඩ්ඩො තමයි හා සුපිරි අපේ ආරක්ෂක අංශ වලට තව තව ශක්තියක් ලැබේවා නියමයි පට්ට

  • @RanjanPradeep-z3p
    @RanjanPradeep-z3p 6 месяцев назад +3

    අම්මා හොද වෙන්න බැ

  • @JosephNicolas-ti8sg
    @JosephNicolas-ti8sg 5 месяцев назад

    මහාත්තයෝ ඔබ සියලු දෙනාටම ස්තූතියි.
    ජේසු පිහිටයි.😭🙏

  • @shehanweerasekara3590
    @shehanweerasekara3590 6 месяцев назад +7

    කාලකන්නි ගෑනු කසාද බැන්දම ඔහොම වෙනවා

    • @achalakamadonsa8950
      @achalakamadonsa8950 6 месяцев назад +1

      අනිවාර්යයෙන් මචන්

  • @DisnaDisnakarunarathna
    @DisnaDisnakarunarathna 6 месяцев назад +1

    🙏🙏🙏❤️😍❤️✝️✝️✝️
    සියලුම නිලධාරීන්ට ගොඩක් ස්තුතියි ..ජේසු පිහිටයි ....❤️

  • @ideatv2389
    @ideatv2389 6 месяцев назад +29

    අම්ම මරු, දරුවෝ දෙන්නා දාලා පෑනලා ගිහින්

    • @nadeeshamali1103
      @nadeeshamali1103 6 месяцев назад +10

      මට හිතුනෙත් ඔච්චරයි .😢

    • @vajiranigunawardana5580
      @vajiranigunawardana5580 6 месяцев назад +9

      මටත් ඕකම හිතිනා.

    • @shellybsooriya
      @shellybsooriya 6 месяцев назад +7

      ow ban puduma ammek😮

    • @anojasirisena8631
      @anojasirisena8631 6 месяцев назад +2

      මොන ප්‍රශ්නේ ආවත් ලමයි දාලා ගියේ ඇයි එයා හිතන්නැතුව ඇති..දරුවෝ න්ට කරදරයක් කරයි කියලා

    • @UshanOfficial
      @UshanOfficial 6 месяцев назад +5

      තමන්ගෙ ජීවිතේට වඩා දරුවන්ගෙ ජීවිත වටින අම්මෙක් කවදාවත් තමන්ගෙ පණ බේරගන්න දරුවො බිල්ලට දීලා පැනලා යන්නෑ.👎 ඒකිට ඒකිගෙ දරුවොන්ගෙන් වැඩක් නෑ කියන එකයි ඒකෙන් පැහැදිලි වෙන්නෙ. දරුවො දෙන්නව නීතිය බාරයට ගත්තානම් හොඳයි වගෙ. මොකද මිනිහා හිරේ ඉද්දි ඔය ගෑනි තව එකෙක් එක්ක පැනලා ගියොත් ඔය ලමයි දෙන්නා මේ වගේම අසරණ වෙනවා...

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm 6 месяцев назад +1

    සුපිරි වැඩක්.......❤

  • @GayanWejayasooriya
    @GayanWejayasooriya 6 месяцев назад +2

    ඔය කථාව ගැන බුද්දිමත්ව සිතිය යුතුයි ඔහු ඔය තත්ත්වයට එන්න හේතුව

  • @sureshRohana-o8f
    @sureshRohana-o8f 6 месяцев назад

    ❤❤❤❤❤❤❤ ස්තුති ඔය සියලු දෙනටම...

  • @thanujaawanthi8832
    @thanujaawanthi8832 6 месяцев назад +3

    සාදු සාදු අනන්ත පින් පුන්ච් පැටවු බේරගත්තට

  • @deepikand5722
    @deepikand5722 5 месяцев назад

    Tawamath ape rate me weerayo wada තෙරුවන් සරණයි me pwtu beragathta ta

  • @chandana8727
    @chandana8727 6 месяцев назад +10

    උදව් woo සියලු දෙනාට ගොඩක් pin ❤❤❤

  • @saduninisansala3658
    @saduninisansala3658 5 месяцев назад

    ගැම්මක් ❤❤❤❤

  • @upickupick9923
    @upickupick9923 6 месяцев назад +15

    මේ ප්‍රශ්නේදී අර මනුස්සයා පැත්තෙන් ද සාධාරනය ඉටුවිය යුතුමයි. ඔහු එම තත්වයට පත්වන්න ඇත්තේ ලොකු මානසික කම්පනයක් එක්කලයි අන්න ඒකටත් උත්තරයක් හොයාදිය යුතුමයි නැතිනම් ප්‍රශ්නය ආපසු ඉස්මතුවේ...

  • @manudamtv7250
    @manudamtv7250 3 месяца назад

    දිමුතු අයියා ගොඩාක් පිං

  • @dilshanadikari21
    @dilshanadikari21 6 месяцев назад +13

    Respect sir..❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 6 месяцев назад

    දරුවන් බේරාගත්ත ඔබතුමාලට ඇත්තටම පින් සිද්ධ වෙනවා 🙏🙏❤️

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 6 месяцев назад +6

    සාමකාමි විදිහට ප්‍රශ්න විසඳගන්න මිනිසුන්ව පුහුණු කරන්න වෙලා . දරුවන් මේ නරුම පියාගෙන් බේරගත්තාට බොහොම පින්,

    • @Yashaa08
      @Yashaa08 6 месяцев назад +3

      Ane yako aa minihage gaani wesa baduwak

    • @UshanOfficial
      @UshanOfficial 6 месяцев назад +3

      පියා නිකං නරුම වෙන්නෑනෙ ගෑනිගෙ අවුලක් නැත්තං. ඒ නිසා එක පැත්තක් බලලා තීන්දු තීරණ දෙන්න එපා..

    • @sriyakanthirathnalatha1403
      @sriyakanthirathnalatha1403 6 месяцев назад

      @@UshanOfficial හැම දේකම වැරැද්ද ගැහැණියට පැටවෙන බමුණු මත තාම සමාජයෙන් බැහැර වෙලා නෑ. මේ කාන්තාව වැරදිම කියමුකො. ඒකට අර අසරණ දරුවන් පළිහක් කරගැනීම හරිද, ගෑණු මැරෙනවා ලෙඩවෙනවා, රට යනවා, අයාලේ යනවා,එක එක දේවල් කරනවා වෙන්න පුලුවන්. ඒත් ගෑණුන්ගෙ ස්වාමිපුරුෂයන් හැමෝම මේ විදිහට වැඩ කොළොත් රටේ මොන වගේ තත්ත්වයක් ඇති වේද?

  • @samanthabandara2574
    @samanthabandara2574 6 месяцев назад

    ඔබතුමා ලාට ගොඩක් පිං

  • @menakadias4287
    @menakadias4287 6 месяцев назад +5

    Hats off to the brave soldiers who rescued the children. 🙏

  • @prabathedirisingha1885
    @prabathedirisingha1885 6 месяцев назад

    නියම වැඩක්.👍♥️

  • @MallawakoralagePriyadars-sr2fc
    @MallawakoralagePriyadars-sr2fc 6 месяцев назад +3

    Meheyum kala siyalu denata teruwan saranai...❤❤❤❤

  • @Binistudio347
    @Binistudio347 6 месяцев назад

    වැඩ්ඩෙක් තමයි , respect sir ❤️💐