Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
චන්දෙ ලග හින්ද drama එක ඉක්මනින් ඉවර කරයි වගේ. මන් හිතන විදිහටනම් මරන්න ආපු උන් ලංකාවේවත් නැතුව ඇති.😂😂😂😂
ඒකනම් සහතික ඇත්ත
@@SunDaddy-jv9qb කාට කියන්නද මේවා ??
Aniwarenma
පොඩි කාලේ බත් කවද්දී අපේ ආච්චි අම්මා අපිට කියන ලස්සන කතන්දර මතක්වුනා මේ කතාව අහද්දී... හරිම ලස්සනයි කතාව.. 😂😂
චන්දෙ හින්දා අහුවෙන්න ඇත්තේ
😅
😂😂😂😂😂
Lankawe mara minissu enne. mara මානසික mattamak tiyenne. Weditiyapu un alluwath monawa hari kiyanawa nathath monawa hari kiyanawa. Puduma un
👍
උබල වගෙ ගෙම්බොන්ටත් චන්දේ තියනව නේද බන්😂😂
විස්වාස කලා අපි
තිර පිටපත මරු.
මුන් පොඩි පොඩි නලුවො.හැමදාම අපි ප්‍රේක්ෂකයො උනා.😢හරියට තීරණයක් ගමු මේ පාර.😊
සියලුම දෙනාට ජිවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා දිය යුතුයි බොහොමයක් ජනතාව විමසිල්ලෙන් ඉන්නවා ❤❤ජයවේවා
Kariballo danne na
Ape bala orpthuwath ekai😮
අට පිරිකර විකුනපු නිසාද
අප්පෝ.හිරෙදාන්නඑපා.කුඹුරුවල wada ටදාන්න...උන්ට කන්නදෙන්න වෙන්නෙඅපිට.
බොරු නැත්නම් මරු පිටපත ✍️ 👌👌
Film ekakata maru ne ban 😅
දෙකේ පරණ
අනේ කුක්කූ පැටවු දෙන්නට කුක්කූ බෝතල් දෙකක් දීල පශ්න ඇහුවා නම් හරි අනේ 😂😂😂😂 උන් දෙන්න දන්නේ නැලුනේ
Oya වසන්ත මරපු උන් කියමුකො ..ඒඒත් උන් රෑ වැතුන තැන ඇයි උදේ වැටෙන්නේ ..මෙහෙම ගියොත් මහ බැන්කුවේ සල්ලි අච්චු ටිකත් හොරු අරගෙන ගියා කියලා කියයි කිය්ලා හිතෙන්නේ මට විතර ද 🤏🤌👌🖕 👈👉🦵
@@lahiruperera9939 ou neda ☹️☹️☹️
වසන්ත මරපු එවුන් ඩුබායි ඉදලා මේක බලනවා ඇති 😊
එකෙන්ම😂
ඔව්..හිනා වෙනවැති..මරු හරක් ටික කියල..මේ සුජිවා ගැනිවත් කොහොම හරි බේරන්න දගලන්නෙ...
හැබැයි අහු උන උන්ව හරි මරල දාන්න ඕන.සල්ලි අරන්නෙ ඔය නඩු බාර ගන්නෙ උන්.මිනි මරුවෝ බේරගන්න..පුද්ගලිකව චන්ඩි මරනවට මම කැමති
😂😂😂
මුන් දෙන්නට කීයක් හරි දෙන්නැති 😂
මොනාද බං මේ නම්. පොඩි බලයලු බහිරවයලු😂😂
😂
කෙයිය පලින් 😂😂😂😂😂😂😂😂
ඒකනෙ.ලංකාවෙ චන්ඩින්ගෙ නම් .හිනායනව අම්මප.වම්බොට්ට,හරක්කටා,සමයං,තව මුන්ගෙ නම් ටික.චැහ්
😂😂😂😂
මේ පිටපතත් ලියලා තියෙන්නේ දෙවනි ඉනිම ලියපු එකාම තමයි😊😊😊
😂😂😂😂😂😂😂
😁😁😁😁
😂😅
😁😁😁😁😁
ලංකාවේ පොලිසියෙන් ගහනකොට වලහෙක් බෙරිහන් දෙනවලු,"ගහන්ඩ එපා සර්....මම කියන්නං.....මම කියන්නං....මම තමයි හාවා" 😜😜😜
අවි ගත්තෝ අවියෙන් නසී. බුදු බන සත්‍යයි
මේ ගැන මිනිස්සුන්ට ආරන්චි උනාම දැන් එච්චර ගනන් ගන්නෙ නැ ඒ සිද්දිය උන දවස් වල මුන් දෙන්න අහු උනානම් බලන්න තිබ්බ.
කොඩිගහ යට & කූබියෝ බැලුවා නම් මේවා ඉතිම් ජෝක් 😂😂
සිරා😂
Script එක තාත්වික නෑ. ඒ දවස්වල ක්ලබ් වසන්තගෙ bodyguard කියලා news වල ගියපු එකමයි වෙඩික්කරුවන් හිතලා තියෙන්නෙත්.😅
අඩෝ කූබියො දැන් බලලා ආවෙ 😂
සිරාවටම බන්...
ekenma 😂😂
කන වෙිලාවට තිරිසනෙකුට ගහන්නේ නැ
අනේ ඔව්. අපි එයාලගෙ පෞද්ගලික දේවල් දන්නෙ නෑ . ඒත් අර කෑම කන වෙලාවෙ වෙඩි තියනකොට ..අපෝ බලන්න බෑ ඒක. 😢
අපෝ ඔව් මට නම් පපුවට වාව ගන්නම බැරි උනේ ඒක පව් දෙවියනේ
තවත් සුපිරි නාට්‍යයක්
වසන්ත ලග තියෙන එක අරක්කු බෝතලේක මිලත් ලක්ශ දෙකකට වඩා වැඩී😂
වසන්තගේ අරක්කු බෝතල් ගත්තනම් හොරකම් කලා නම් එයාලට ලාබයි
තුවක්කුව පෙන්නලා club වසන්තගේ රත්තරන් ටික ගත්තනම් ලක්ශ 2.50කට වැඩිය ගන්න තිබ්බා
Kiyala wadak na , molayak nathi kama
මෙවැනි mola
aneda kiyanne
ඒවා අර රත්තරන් කියන එකා ගෙන් අරන් තියෙන්නේ .
Kiyala wedak na
ලස්සන බොරුවක් ගොතලා නේ රජය මෙ මිනිමැරුමට සම්බන්ධයක් තියෙනවා..
මොකද්ද මචන් ඇත්ත එතකොට
@@nwn722 ammagen ahamuda
Aniwa
අනිවා… ඡන්දෙට හොඳ ෆිල්ම් එකක් මේ.
Thopi kumbiyo balala mala wade bn. Gon harak wage hema ekatama hithanne anduwe game kiyala 😂
අපි රැවටුනා හොදේ ....හික් ..හික් ..😅😅😅😅😅😅😅😅😅රොටී චැනල් එක ලස්සනට අන්දන්න හදනවා....😂😂😂
මුන් ජීවිතාන්තය දක්වා හිරේ යන්න රගපානවා කියලාද හිතන්නේ ? ගොබ්බ කතා කියන්න එපා බන්..😂😂
චන්දෙ ලග එනවනේ එකයි මේ 😂😂😂
@@pushpikadesilva9180 මිනීමරුවො උනත් එයාල මිනිස්සුනේ😥. සමාව දීලා නිදහස් කරන්න ඕනේ. මෙච්චර දෙයක් කරපු නිසා ආයේ කවදාවත් වැරදි කරන එකක් නෑ. පොලීසියේ උන් මේ මිනිස්සුට ගහනවා ඇති අමානුෂික විදියට😢. එහෙම කරනනේ නැතුව මේ මිනිස්සුට අවවාද දීල නිදහස් කරානම් හරි නේද 🙏
ද්@@lakshithasenanayaka4552
උබලා හිතන්නේ හැමදේම ආණ්ඩුවේ වැඩ කියලා
Thanks ආතල් එකක් දුන්නට
වසන්තව අදුරන්නැති බබාල😂
Wasantha kiyanne sharukh khan newei ban hemoma aduranna 😂😂
ඉතින් mama වුණත් කවදාවත් ඔහොම එකෙක් දැකලා ne phone eken වත් ..එහෙම වෙන්න පුළුවන් ...
ඔඕ@@NadeekaPriyadarshani-rt3yj
@@KEVIN-xd6qgow godak un wasantha kiyana ekek danna
Mn dkketh mrunt psse
අම්මෝ අමල් අයියා අංජු කියපු විදියටම කියනවා ,අංජුගේ ගිරවා
මේ සිදුවීම එකින් එක ගලපලා කවුරු වැරදි උනත් කමක් නෑ ..හැමෝටම දඩුවම් දෙන්ම
අනේ වසන්තව දන්නේ නෑ ලු 😅 උන් බබාලා 😅
ඔවු මුන් බබාලා
පව්.... 😂😂
Man danneth ne me seen eken passe thama danne
සිරාවටම 😂
මමත් දැනගත්තෙ මැරුනම
පාවලා දුන්න එකට හොද පාඩමක්
කොහෙවත් ඉන්න සෙට් එකක් මාට්ටු කරලා සීන් එක වහල දාන්න වගේ යන්නේ..
amal silva kiynne pohottuwr rathmlane sanwidayaka u tama rathmalanama hollgena inne
ලස්සනයි කතාව හොද රංගනයක්
යකෝහෝ ලක්ෂ දෙකහමාරකට ඕක කරපු වෙලාවෙ කුලීවැඩක් කරා නම් ඉවරයි
මුන් ඇඟ හොරුනෙ
Sirawata
අනේ ඒක නම් ඇත්ත
තව කෙනෙකුට ඔහොම වෙන්න කලින් සම්බන්ධ සියලුම දෙනාම මරන්න තියෙන්නේ
@@upulwijesuriya7659 ලක්ෂ දෙකහමාරක් කියන්නේ මොකක්ද අනේ. shopping complexe එකක එහා දොරෙන් ඇතුලට ගිහින් මෙහා දොරෙන් එළියට එද්දී ඉවරයි . මෙතන මිනිස් ජීවිත කීයක්ද නිරපරාදේ . අපි දන්නෙ නෑ ඔව්වගෙ අග මුල හරි වැරදි . ඒත් මං මේ කතා කරන්නේ මනුස්ස ජීවිත ගැන . දැන් අර කේ සුජීව සදාකාලික ලෙඩෙක් . වසන්තගේ වයිෆ් සදාකාලික ලෙඩෙක් . සැලොන් එකේ මනුස්සයගෙ වයිෆ් එහෙම . ඊට වැඩිය මෙවුන්ට කුලියක් කරලා කීයක් හරි හොයාගෙන කාලා බීල ඇදල පවුලෙ මිනිස්සු එක්ක නිදහසේ හිටියා නම් කොච්චර හොදද . දැන් ඉතිං හිරේ තමයි මැරෙනකම්ම ඉන්න වෙන්නේ
ආයෙ බහිරව පූජා දීලා වැඩක් නෑ වගේ. ඌ පොලිසියේ අත් අඩංගුවට අරන් 😂😂😂😂😂😂🎉
😂😂😂😂😂😂
Happata siri gepala kapala bahirawa pujawak thiyanna hitiye dan wadak na. Bahirawaya hirene 😊
😂😂
අනේ කෑම කද්දි වෙඩි තිබ්බෙ.මොන වැරදි තිබුනත් ඝාතනය කල එක වැරදියි
එතකොට ගම් වල කෙල්ලන්ව ක්ලබ් එකේ සාමාන්‍ය වැඩට අරන් බඩු වලට විකුනපුව හොඳයිද සත්තරං වසන්ත අයියා😊😊😊
Ow
ගෝටගෙ ඩ්‍රයිවර් කියල එකෙක් ගෙනත් රාජිතය පෙන්නපු කිඹුල් නාට්ටිය මතක් උනා.
බහිරවයා දන්නේ නෑ ලූ club wasanthaව 🤣🤣 කොහෙන්ද අපි හිනා වෙන්න ඕනේ 😂😂
පුකේන්😂😂😂😂😂😂
කාවද ඵතකොට මරන්න ගිහින්තියෙන්නෙ
@dhulwalagedharakalyani3879 බොඩි ගර්ඩ් දන්නවලු. ..වසන්ත දන්නැලු..පව් නේද...
@@NSM402 wasanthage body guard kiyala nagana wasulata wedi thiyala issarala. Passe wasanthata vedi thibbalu. Script liyana dala thiyena ekkenata hariyata galata ganna tharam kalpanawak nathiwela wage
@@DasuniHirimuthugoda ekathamYi kata boru keewath diwa boru kiyanne nallu
රගපැමක්නේ
දැන් ඉතින් අර චමුදිතයගෙයි, ගොබ්බ රිලා සුදත්තයගෙයි යූ ටියුබ් චැනල් වලට ඇවිත් අපරාධය කරපු එකාට වඩා හොඳට අපරාධය ගැන දන්නවා වගේ ගල් කෙබ්බ ගහලා මෝඩ ජෙප්පොන්ට ආතල් දෙන ගවේෂකයෝ කියපු ඒවාට මොකද වෙන්නේ? 😂😂😂😂😂
කේ සුජීවා ඊළඟට ඇතුලේ
@@ruvipriyangika2131 කේ. සුජීවා මම දන්න තරමින් මිනී මරලා නෑ. ඇතුලට යන්න ඕනේ ඒ ගෑනි නෙමෙයි. මිනීමරු, ලේ පිපාසිත, වනචාරී, කුහක ජෙප්පන්ගේ මහ එකා අනුර.
@@ruvipriyangika2131පැහැදිලි නැහැ මට නම් 😢
ලස්සන කතාවක් 😆😆😆😆
මන්නං කියන්නෙ මේවා විස්වාස කරන උන්ට බත් තහනං කරලා ජ්න්ද අයිතිය අහෝසි කරන්නෝනෙ😂
🤣🤣🤣🤣
ඔව් බන් රජ බොරුද කොහෙද
උඹට ක්ලබිවසන්ත මැරුවා කියන එක විශ්වාසයිද😂😂😂මොනවා හරි නිව්ස් එකක් ඉස්සෙල්ලා අහලා ටික දවසක් විමර්ශනය කරලා තීන්දු දෙන්න පුරුදු වෙයං
මේවා මාස්ටර් ප්ලැන් රජයේ
හරි බබෝ අපි රැවටුනා😊😊😊😊😊😊😊😊😊😊😊
මරු රගපෑම
නඩුව ඉවර කරන්න බොරු කරන්නේ මුන්.නියම script 😂😂😂😂
ලස්සන කතාව.🤣🤣🤣🤣🤣
පොලිස්සිය එනකන් උන් බස් හෝල්ට් එකේම ඉඳලද 😅😅😅
Sira 😂
.ඒක මරු.........
ඒක නේ..ය කො...හරියටම ඒ බස් හොල්ට් ඒකේම..😂😂😂
ලක්ෂ දෙකහමරට මරපු වෙලෙපොඩ් කඩයක් දලා වසන්තට එන්ඩ කිවනම් පොර දෙනවා පහක්ම
හා,හා අපි රැවටුනා😂
පව් ඒ මනුස්සයා පඩුව උනේ ඒ මනුස්සයට අනිත් අයට කාලය ඔක්කොම අමතක කරාවි කරපු අයට ස්වබාදහමෙන් බේරෙන්න අමරු වේවි..😢😢😢
ඇත්ත කිව්වත් දැන් ජනතාව විශ්වාශ කරන් නෑ පිටපතට ගිය කාලෙත් අපරාදෙ😅
අපේ රටේ දක්ෂ නිලධාරීන් ඉන්නවා ඇත්ත ටම සතුටු යි ප❤❤❤
කන වෙලාවට සතෙකුටවත් ගහන්න හොදනැ මූන්ට උපරිම දඩුවමි දෙන්න ඕනැ
අහ් Good Good ඉස්සරහට බලමු 😁
හත්දෙයියනේ ලක්ෂ දෙකහමාරකට😅😅..ඒක ගැන කියද්දිනම් දුකත් හිතුනා..මුන්දෙන්නා තරම් මීහරක් දෙන්නෙක්..අයියෝ සාමි කිවුවලු..
කාලකන්නි 🐕🐕🐕🐕🐕🐕🐕🐕🤮🤮🤮🤮🤮🤮🤮☝️☝️☝️💩💩💩💩
Klab wasanthata qwanm e wage 10gunayak dei
කවුද බන් මුන්ට මේ නම් දාන්නේ පොඩි බලයා හා බහිරවයා 😂😂😂 බයිලා මුන් දන්නේ නැහැ වසන්තව බාබාලා.
මේ ඇත්තද සේරම, ආණ්ඩුවේ ගෙමක්ද,නාලිකාව ගැන දෙපාරක් හිතන්න ඕනේ 🤔
ලක්ෂ දෙකහා මාරක් කියන්නේ මොන තරම් සොච්චම් මුදලක්ද අනික දෙන්නටම් දැන් පලයන්කෝ හිරේ මාස දෙකක් කන්නවත් පුළුවන් මුදලක්ද
අම්මෝ එහෙනම් මැරෙන්න කලින් බහිරවයත් දැක්කා එහෙනම්
ලක්ෂ දෙකක් වෙනුවෙන් ඔච්චර දෙයක් කරන්න් පුලුවන් ද 🥲🥲🥲
වසන්තට කිව්ව නම් කෝටි 2.5 දෙනවා මිනිහා.😢
ඔව් අප්පා මදි නෙ 😅
Mewa Drama ?
Maru episod eka..අනිත් ඒවා ඉක්මනින් හදන්න හොදේ..ඡන්දය lagai. Malimawata ජය වේවා.
උන් කොහොමත් දන්නේ නෑ ඒ ක්ලබ් වසන්ත කියලා ලොකු පැටී දන්නවා ඌ කවුද කියලා 😂
බන කියල මිනිස්සු කෝටි ගණන් දේපොළ පූජා කල හාමුදුරුවෝ 125000 නම් වටින්නේ මේ මිනිස්සු න්ගේ වටිනාකම සත කීයද?අපේ රටේ දේවල් හොරකම් කරල සල්ලි හොයාගෙන සැප විඳින අයගේ වටිනාකමක් ඇත්තෙම නෑ වෙන්න ඕන
යුක්තියේ මෙහෙයුම දෙවෙනි කතාංගය. 😂😂😂😂චන්දේ ලඟයි යාලුවනේ... මේවතාවේ රැවටුනොත් අපි වලපල්ලේ... බුද්ධිය පිහිටුවා කටයුතු කරමු. 🙏
ඇයි උදේට පත්තරෙන් බලලා රට කාපු එකෙකුත් හිටියා😂
මොනා උනත් ඒ දෙන්නා වෙඩි තියපු හැටි සුපිරි!!! මාර ලස්සනයි උඩ පැන පැන වෙඩි තියපු හැටි ... 🤭
දෙනො දාහක් යන එන බොරැල්ලෙ කනත්ත මැද වෙච්‍ච දේ 😂 අද වෙනකන් කිසි ආරංචියක් නෑ
තුුාස්යජන film ඒකක කතන්දරයක් බලාගෙන අහගෙන හිටියා.. ලස්සනයි හොදේ😂😂😂😂😂
වසන්තව දන්නේ නැලු ඒ උනාට. වසන්තගේ ගාඩ් කියලා නයන වාසුලට වෙඩි තිබ්බලු අනේ මේවා බොරු පිටපත් වගේටැටුවා වෙන එක්ක කියනවා..🤣🤧
මුන්ගේ අතපය ගැට ගහල පණපිටින් පරණ ටයර් දාල පුච්චන්න ඕනේ
පරණ ටයර්ම දාන්ඩ ඕනෙද
21 ට කලින් සේරම සොයාගෙන කේස්එක ඉවර කරනව මට තේරෙන විදියට
අනිවාර්යයෙන්ම මේ පුංචි රටේ මිනී මැරුම්.... යම් අපරාධයක් කරලා...බේරෙන්න බෑ....අපරාධයට ලැබෙන සත පහ නිසා ජීවිත කාලයේම නිදහස අහිමිව කූඩුවේ ඉන්න වෙනවා....අපේ රටේ ආරක්ෂක අංශ දක්ෂයි ස්වාධීනව වැඩ කරන්න දෙනවනම්....දේශපාලුවන්ගෙන් බලපෑම් නැත්තම්.....ගැලවීමක් නෑ අපරාධකරුවන්ට....
සල්ලී තියනවනම් ඔවා මොනාද හලෝ ..😂 මිනී මරපු උන් කොච්චර ඒලියේ ඉන්නවද..🤣සල්ලී වලට නීතියත් ඇබරෙනවා හලෝ..😀හොදට ජරාව කන්න දක්ෂ උන් තමයී පොලීසියේ , උසාවි වල දැන් ඉන්නේ..😀🤣කරන්නේ වෙන උන් , ඒ උනාට නඩුවට ඉදිරිපත් කරන්නේ වෙන උන්..😀කරපු එඑවුන් දැන් රටත් පැනලා ඉවර ඇතී ..😂උන් ඒහේ ඉදන් මේවා දිහා බලන් පුකේන් හිනා වෙනවා ඇති ..😀🙉සල්ලී වලට කරන්න පුළුවන් දේවල් ගොඩයී සහොදරයා..😐ඔය ඔන අයියේක් ඇබරේනවා සල්ලී දැක්කාම..😀පොඩි මිනිස්සුන්ට තමයී ඔය නීතිය වලන්ගූ..😕ලොකූ ඒකාට ඒහේම නීති අදාල නෑ .😀
මරන්න කියල තියන එකාව දන්නෙ නැතුව මුන් මරන්න ඇවිත් තියන්නෙ.මේව වෙන්න පුලුවන්ද.😢
උබ හිතුවද club වසන්ත කිව්වම ලෝකයම දන්නවා කියලා එහෙම නැ අඩෝ 😂 මම දැන ගත්තෙත් මු මැරුණට පස්සසේ youtube එකේ search කරලා 😂
@@Sahankaweesha12345උබ එහෙ නම් ලගදි youtube අපු එකෙක් බං😂😂😂
@@Sahankaweesha12345 මරන කෙනා ප්‍රසිද්ධ කෙනෙක්ම කියල නෑනෙ ඉතින්.මොක හරි කියපු එකාව එපැයි මරන්න. අර අහක හිටපු එකාට තිබ්බෙ.ඒකෙන් මේකෙන් මහානාම හාමුදුරුවන්ට වුනු දේ දැනගත්ත එකත් මදැයි😂
@@Sahankaweesha12345 සිරාවටම බන් ඔය වසන්ත කියන මනුස්සයා මෙි අවුරුද්දක් දෙකක් ඇති ප්‍රසිද්ධ වෙලා ඒත් අර fb එකේ සුදු බෝලෙ කිය කියඅර ළමයෙකුගෙ වීඩියෝ දාපු නිසා.සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නෙ නැති මිනිස්සු දන්නෙ නෑ ඔය යකා මොකෙක්ද කියලවත්😅
මැරීමට පස්සෙ පාටි දැම්මේ ඵතොකොට
හරි ලස්සන කතාව. 😂😂.
මුන් දෙන්නා නෙමේ ඇත්ත දෙන්නා කියල හිතෙන්නෙ මට විතරද..😂😂
Yes matath hithenawa bn ochchara gemak dila lankawe inna bn mata hithena widiyat
ලස්සනයි කතාව.. ඒකාංගික ටෙලියක් ගහපන්..
මං බලාගෙන හිටියෙ නයන වාසල දිහා.දවසක්වත් සසුන් ගත වෙච්චි කෙනෙක් කියලා පේන්නෙ නැ .ඩෙනිමි කලිසම කොන්ඩ කටි එක. බෙිබදු මුනක් තියෙන්නේ .සුජිවට විතරක් බැනල වැඩක් නැ නයන වාසලත් ආතල් ජිවිතයක ඉදල තියෙන්නේ .
අපේ පොලිසිය දක්ෂයි, ඇයි ඔයවගේ "පාස්කු ප්‍රහාරයේ" පරයන්ව අල්ලන බැරි?
යකෝ ක්ලබ් වසන්තගේ පව්ද්ගලික ආරක්ශකයා කියලා හිතලා අරූට තිව්වලු ක්ලබ් වසන්ත කියලා දැන ගත්තෙ tv ekenlu 😂
හරි අපි පිලිගන්නවා ඇත්ත කියලා
තිර පිටපත පොලිසිය ලියලා දීලා තියෙන්නෙ 😂😂😂
පොලිසියේ ලොකු ලොකු මහත්මයා ලා tamai ලියා ලා tiyenne ...මේ අලුත් නාට්‍ය 😂😂😂😂😂
වෑන් එක බලා ගන්න එකාටම ලක්ශයක් දීලා මුන්ට ලක්ශ දෙකහාමාරලු දුන්නේ...😂තාත්වික මදි අහ් හොදටම මදි...😂😂😂
මේක ඇත්ත කියලා හිතන්නම බැරි මට විතරද? 🤔
මුන් හිතන්නෙ අනිත් උන් හරක් කියල.
මේවා ප්‍රවෘත්ති නොවන දවසක රටට සෙතක් වෙයි
නිතිය දැන් ක්‍රියාත්මක කරන්න තියෙන්නේ 😡
@@saru6095 මිනීමරුවො උනත් එයාල මිනිස්සුනේ😥. සමාව දීලා නිදහස් කරන්න ඕනේ. මෙච්චර දෙයක් කරපු නිසා ආයේ කවදාවත් වැරදි කරන එකක් නෑ. පොලීසියේ උන් මේ මිනිස්සුට ගහනවා ඇති අමානුෂික විදියට😢. එහෙම කරනනේ නැතුව මේ මිනිස්සුට අවවාද දීල නිදහස් කරානම් හරි නේද 🙏
කීයක් හරි දුන්නද 😂@@slneodark7248
මහින්ද ආයේ ජනාධිපති වෙන seen එකක් තියෙන්නේ 😂😂
😂😂😂😂😂@@slneodark7248
ඔව් ඔව් හරියටම කරයි..😂🤣🙉😀
ක්ලබ් වසන්තගේ ආරක්ෂකයා කියලා හිතන්ලු අනිත් කෙනාට වෙඩි තිබ්බේ මැරුනටත් පස්සේ ප්‍රවෘත්ති ව ලින්ලු දැනගත්තේ ඒ ක්ලබ් වසන්ත කියලා 😂😂 මොකද මේ කතා අපි විශ්වාස කලා හොදේ 😅😂😂
මදුස් යවපු තැනට මුනුත් යවන්න
මතු සම්බන්ධ යි..😂😂😄😄
හරහට දාල නලවන්න ඕන තොත්ත බබ්බු.. මරෙනකන්ම හිර බත් කන්න ලැබේවා මුන්ට..
😮😮😮😮😮😮 Maru news
වසන්ත අදුනන්නේ නැත්තම් , කොහොමද අනුමානකිරීමෙන් තොරව බොඩිගාඩ් කියලා මහානාමට වෙඩි තියන්නේ..😂
බාහිරවයා අඳුර ගෙන තියෙන්නේ ,,🤣
පොඩ් බලයා මාළු ලැල්ලට දාලාකෑලි වලට කපල බල්ලන්ට දාන්න.බහිරවයට ආයුධ පෙන්නමු ඕකුන් රටට පිලිලයයක්
පිළිගැනීම පිළිබඳව සැකයක් ඇත
අහ් උබට කතා කරයි ඉතුරු investigation එක කරන්න එහෙනම් 😂😂
@@gihandarshana2079😆😁😂😅
හැබැයි ඉතින් youtube කාරයෝ, පොලිසියට කොච්චර චෝදනා කළාද..!??ඒ වගේම. මේ ජඩමාධ්‍ය කෙරුවාව, රටේ අපරාධ බෙහෙවින් ඉහළ යාමට ප්‍රධාන හේතුවක්..!!
බොරුව 😂
මරු පිටපත. හරි හුරතල්. දැන් අපි චන්දේ දෙන්න ඕනි කාගේ පැත්තටද?
😂😂😂 shok script ekata
ඇයි මුන් දෙන්න ගෙට උනේ නැද්ද මූන වහන්න අමතක වෙලා 🤣🤣 උන්ව අල්ලන්න උන් ඉන්න එපැයි 😂😂😂😂
ගීත්මාල්ට හොදට දැන් කිරි පොවලා ඇති! පවුල් වල අයටත් හොදටම උන ඇති.
අනේ ගීත්මාල් කියන්නෙ කව්ද අනේ 😢
ඔව් ඒ මොකෙක්ද
පුළුවන් නම් මිනිස්සු ගොඩක් නැති උන පාස්කු ප්‍රහාරය ගැන හොයලා බලන්න. 😂😂😂
ක්ලබ් වසන්ත මැරිලත් තාම හැමදාම newsවල ......ලංකාවනෙ.......😂😂😂
ලස්සන කතාව 😂😂😂😂අපි රැවටුනා හොදේ........
චන්දෙ ලග හින්ද drama එක ඉක්මනින් ඉවර කරයි වගේ. මන් හිතන විදිහටනම් මරන්න ආපු උන් ලංකාවේවත් නැතුව ඇති.😂😂😂😂
ඒකනම් සහතික ඇත්ත
@@SunDaddy-jv9qb කාට කියන්නද මේවා ??
Aniwarenma
පොඩි කාලේ බත් කවද්දී අපේ ආච්චි අම්මා අපිට කියන ලස්සන කතන්දර මතක්වුනා මේ කතාව අහද්දී... හරිම ලස්සනයි කතාව.. 😂😂
චන්දෙ හින්දා අහුවෙන්න ඇත්තේ
😅
😂😂😂😂😂
Lankawe mara minissu enne. mara මානසික mattamak tiyenne. Weditiyapu un alluwath monawa hari kiyanawa nathath monawa hari kiyanawa. Puduma un
👍
උබල වගෙ ගෙම්බොන්ටත් චන්දේ තියනව නේද බන්😂😂
විස්වාස කලා අපි
තිර පිටපත මරු.
මුන් පොඩි පොඩි නලුවො.
හැමදාම අපි ප්‍රේක්ෂකයො උනා.😢
හරියට තීරණයක් ගමු මේ පාර.😊
සියලුම දෙනාට ජිවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා දිය යුතුයි බොහොමයක් ජනතාව විමසිල්ලෙන් ඉන්නවා ❤❤ජයවේවා
Kariballo danne na
Ape bala orpthuwath ekai😮
අට පිරිකර විකුනපු නිසාද
අප්පෝ.හිරෙදාන්නඑපා.කුඹුරුවල wada ටදාන්න...උන්ට කන්නදෙන්න වෙන්නෙඅපිට.
බොරු නැත්නම් මරු පිටපත ✍️ 👌👌
Film ekakata maru ne ban 😅
දෙකේ පරණ
අනේ කුක්කූ පැටවු දෙන්නට කුක්කූ බෝතල් දෙකක් දීල පශ්න ඇහුවා නම් හරි අනේ 😂😂😂😂 උන් දෙන්න දන්නේ නැලුනේ
Oya වසන්ත මරපු උන් කියමුකො ..ඒඒත් උන් රෑ වැතුන තැන ඇයි උදේ වැටෙන්නේ ..මෙහෙම ගියොත් මහ බැන්කුවේ සල්ලි අච්චු ටිකත් හොරු අරගෙන ගියා කියලා කියයි කිය්ලා හිතෙන්නේ මට විතර ද 🤏🤌👌🖕 👈👉🦵
@@lahiruperera9939 ou neda ☹️☹️☹️
වසන්ත මරපු එවුන් ඩුබායි ඉදලා මේක බලනවා ඇති 😊
එකෙන්ම😂
ඔව්..හිනා වෙනවැති..මරු හරක් ටික කියල..මේ සුජිවා ගැනිවත් කොහොම හරි බේරන්න දගලන්නෙ...
හැබැයි අහු උන උන්ව හරි මරල දාන්න ඕන.සල්ලි අරන්නෙ ඔය නඩු බාර ගන්නෙ උන්.මිනි මරුවෝ බේරගන්න..පුද්ගලිකව චන්ඩි මරනවට මම කැමති
😂😂😂
මුන් දෙන්නට කීයක් හරි දෙන්නැති 😂
මොනාද බං මේ නම්. පොඩි බලයලු බහිරවයලු😂😂
😂
😂😂😂
කෙයිය පලින් 😂😂😂😂😂😂😂😂
ඒකනෙ.ලංකාවෙ චන්ඩින්ගෙ නම් .හිනායනව අම්මප.වම්බොට්ට,හරක්කටා,සමයං,තව මුන්ගෙ නම් ටික.චැහ්
😂😂😂😂
මේ පිටපතත් ලියලා තියෙන්නේ දෙවනි ඉනිම ලියපු එකාම තමයි😊😊😊
😂😂😂😂😂😂😂
😁😁😁😁
😂
😂😅
😁😁😁😁😁
ලංකාවේ පොලිසියෙන් ගහනකොට වලහෙක් බෙරිහන් දෙනවලු,"ගහන්ඩ එපා සර්....මම කියන්නං.....මම කියන්නං....මම තමයි හාවා" 😜😜😜
අවි ගත්තෝ අවියෙන් නසී. බුදු බන සත්‍යයි
මේ ගැන මිනිස්සුන්ට ආරන්චි උනාම දැන් එච්චර ගනන් ගන්නෙ නැ ඒ සිද්දිය උන දවස් වල මුන් දෙන්න අහු උනානම් බලන්න තිබ්බ.
කොඩිගහ යට & කූබියෝ බැලුවා නම් මේවා ඉතිම් ජෝක් 😂😂
සිරා😂
Script එක තාත්වික නෑ. ඒ දවස්වල ක්ලබ් වසන්තගෙ bodyguard කියලා news වල ගියපු එකමයි වෙඩික්කරුවන් හිතලා තියෙන්නෙත්.😅
අඩෝ කූබියො දැන් බලලා ආවෙ 😂
සිරාවටම බන්...
ekenma 😂😂
කන වෙිලාවට තිරිසනෙකුට ගහන්නේ නැ
අනේ ඔව්. අපි එයාලගෙ පෞද්ගලික දේවල් දන්නෙ නෑ . ඒත් අර කෑම කන වෙලාවෙ වෙඩි තියනකොට ..අපෝ බලන්න බෑ ඒක. 😢
අපෝ ඔව් මට නම් පපුවට වාව ගන්නම බැරි උනේ ඒක පව් දෙවියනේ
තවත් සුපිරි නාට්‍යයක්
වසන්ත ලග තියෙන එක අරක්කු බෝතලේක මිලත් ලක්ශ දෙකකට වඩා වැඩී😂
වසන්තගේ අරක්කු බෝතල් ගත්තනම් හොරකම් කලා නම් එයාලට ලාබයි
තුවක්කුව පෙන්නලා club වසන්තගේ රත්තරන් ටික ගත්තනම් ලක්ශ 2.50කට වැඩිය ගන්න තිබ්බා
Kiyala wadak na , molayak nathi kama
මෙවැනි mola
aneda kiyanne
ඒවා අර රත්තරන් කියන එකා ගෙන් අරන් තියෙන්නේ .
Kiyala wedak na
ලස්සන බොරුවක් ගොතලා නේ රජය මෙ මිනිමැරුමට සම්බන්ධයක් තියෙනවා..
මොකද්ද මචන් ඇත්ත එතකොට
@@nwn722 ammagen ahamuda
Aniwa
අනිවා… ඡන්දෙට හොඳ ෆිල්ම් එකක් මේ.
Thopi kumbiyo balala mala wade bn. Gon harak wage hema ekatama hithanne anduwe game kiyala 😂
අපි රැවටුනා හොදේ ....හික් ..හික් ..😅😅😅😅😅😅😅😅😅රොටී චැනල් එක ලස්සනට අන්දන්න හදනවා....😂😂😂
මුන් ජීවිතාන්තය දක්වා හිරේ යන්න රගපානවා කියලාද හිතන්නේ ? ගොබ්බ කතා කියන්න එපා බන්..😂😂
චන්දෙ ලග එනවනේ එකයි මේ 😂😂😂
@@pushpikadesilva9180 මිනීමරුවො උනත් එයාල මිනිස්සුනේ😥. සමාව දීලා නිදහස් කරන්න ඕනේ. මෙච්චර දෙයක් කරපු නිසා ආයේ කවදාවත් වැරදි කරන එකක් නෑ. පොලීසියේ උන් මේ මිනිස්සුට ගහනවා ඇති අමානුෂික විදියට😢. එහෙම කරනනේ නැතුව මේ මිනිස්සුට අවවාද දීල නිදහස් කරානම් හරි නේද 🙏
ද්@@lakshithasenanayaka4552
උබලා හිතන්නේ හැමදේම ආණ්ඩුවේ වැඩ කියලා
Thanks ආතල් එකක් දුන්නට
වසන්තව අදුරන්නැති බබාල😂
Wasantha kiyanne sharukh khan newei ban hemoma aduranna 😂😂
ඉතින් mama වුණත් කවදාවත් ඔහොම එකෙක් දැකලා ne phone eken වත් ..එහෙම වෙන්න පුළුවන් ...
ඔඕ@@NadeekaPriyadarshani-rt3yj
@@KEVIN-xd6qgow godak un wasantha kiyana ekek danna
Mn dkketh mrunt psse
අම්මෝ අමල් අයියා අංජු කියපු විදියටම කියනවා ,අංජුගේ ගිරවා
😂😂😂
මේ සිදුවීම එකින් එක ගලපලා කවුරු වැරදි උනත් කමක් නෑ ..හැමෝටම දඩුවම් දෙන්ම
අනේ වසන්තව දන්නේ නෑ ලු 😅 උන් බබාලා 😅
ඔවු මුන් බබාලා
පව්.... 😂😂
Man danneth ne me seen eken passe thama danne
සිරාවටම 😂
මමත් දැනගත්තෙ මැරුනම
පාවලා දුන්න එකට හොද පාඩමක්
කොහෙවත් ඉන්න සෙට් එකක් මාට්ටු කරලා සීන් එක වහල දාන්න වගේ යන්නේ..
amal silva kiynne pohottuwr rathmlane sanwidayaka u tama rathmalanama hollgena inne
ලස්සනයි කතාව හොද රංගනයක්
යකෝහෝ ලක්ෂ දෙකහමාරකට ඕක කරපු වෙලාවෙ කුලීවැඩක් කරා නම් ඉවරයි
මුන් ඇඟ හොරුනෙ
Sirawata
අනේ ඒක නම් ඇත්ත
තව කෙනෙකුට ඔහොම වෙන්න කලින් සම්බන්ධ සියලුම දෙනාම මරන්න තියෙන්නේ
@@upulwijesuriya7659 ලක්ෂ දෙකහමාරක් කියන්නේ මොකක්ද අනේ. shopping complexe එකක එහා දොරෙන් ඇතුලට ගිහින් මෙහා දොරෙන් එළියට එද්දී ඉවරයි . මෙතන මිනිස් ජීවිත කීයක්ද නිරපරාදේ . අපි දන්නෙ නෑ ඔව්වගෙ අග මුල හරි වැරදි . ඒත් මං මේ කතා කරන්නේ මනුස්ස ජීවිත ගැන . දැන් අර කේ සුජීව සදාකාලික ලෙඩෙක් . වසන්තගේ වයිෆ් සදාකාලික ලෙඩෙක් . සැලොන් එකේ මනුස්සයගෙ වයිෆ් එහෙම . ඊට වැඩිය මෙවුන්ට කුලියක් කරලා කීයක් හරි හොයාගෙන කාලා බීල ඇදල පවුලෙ මිනිස්සු එක්ක නිදහසේ හිටියා නම් කොච්චර හොදද . දැන් ඉතිං හිරේ තමයි මැරෙනකම්ම ඉන්න වෙන්නේ
ආයෙ බහිරව පූජා දීලා වැඩක් නෑ වගේ. ඌ පොලිසියේ අත් අඩංගුවට අරන් 😂😂😂😂😂😂🎉
😂😂😂😂😂😂
Happata siri gepala kapala bahirawa pujawak thiyanna hitiye dan wadak na. Bahirawaya hirene 😊
😂😂😂😂
😂😂
අනේ කෑම කද්දි වෙඩි තිබ්බෙ.මොන වැරදි තිබුනත් ඝාතනය කල එක වැරදියි
එතකොට ගම් වල කෙල්ලන්ව ක්ලබ් එකේ සාමාන්‍ය වැඩට අරන් බඩු වලට විකුනපුව හොඳයිද සත්තරං වසන්ත අයියා😊😊😊
Ow
ගෝටගෙ ඩ්‍රයිවර් කියල එකෙක් ගෙනත් රාජිතය පෙන්නපු කිඹුල් නාට්ටිය මතක් උනා.
බහිරවයා දන්නේ නෑ ලූ club wasanthaව 🤣🤣 කොහෙන්ද අපි හිනා වෙන්න ඕනේ 😂😂
පුකේන්😂😂😂😂😂😂
කාවද ඵතකොට මරන්න ගිහින්තියෙන්නෙ
@dhulwalagedharakalyani3879 බොඩි ගර්ඩ් දන්නවලු. ..වසන්ත දන්නැලු..පව් නේද...
@@NSM402 wasanthage body guard kiyala nagana wasulata wedi thiyala issarala. Passe wasanthata vedi thibbalu. Script liyana dala thiyena ekkenata hariyata galata ganna tharam kalpanawak nathiwela wage
@@DasuniHirimuthugoda ekathamYi kata boru keewath diwa boru kiyanne nallu
රගපැමක්නේ
දැන් ඉතින් අර චමුදිතයගෙයි, ගොබ්බ රිලා සුදත්තයගෙයි යූ ටියුබ් චැනල් වලට ඇවිත් අපරාධය කරපු එකාට වඩා හොඳට අපරාධය ගැන දන්නවා වගේ ගල් කෙබ්බ ගහලා මෝඩ ජෙප්පොන්ට ආතල් දෙන ගවේෂකයෝ කියපු ඒවාට මොකද වෙන්නේ? 😂😂😂😂😂
කේ සුජීවා ඊළඟට ඇතුලේ
@@ruvipriyangika2131 කේ. සුජීවා මම දන්න තරමින් මිනී මරලා නෑ. ඇතුලට යන්න ඕනේ ඒ ගෑනි නෙමෙයි. මිනීමරු, ලේ පිපාසිත, වනචාරී, කුහක ජෙප්පන්ගේ මහ එකා අනුර.
@@ruvipriyangika2131පැහැදිලි නැහැ මට නම් 😢
ලස්සන කතාවක් 😆😆😆😆
මන්නං කියන්නෙ මේවා විස්වාස කරන උන්ට බත් තහනං කරලා ජ්න්ද අයිතිය අහෝසි කරන්නෝනෙ😂
😂😂
😂😂😂😂😂😂
🤣🤣🤣🤣
ඔව් බන් රජ බොරුද කොහෙද
උඹට ක්ලබිවසන්ත මැරුවා කියන එක විශ්වාසයිද😂😂😂මොනවා හරි නිව්ස් එකක් ඉස්සෙල්ලා අහලා ටික දවසක් විමර්ශනය කරලා තීන්දු දෙන්න පුරුදු වෙයං
මේවා මාස්ටර් ප්ලැන් රජයේ
හරි බබෝ අපි රැවටුනා😊😊😊😊😊😊😊😊😊😊😊
මරු රගපෑම
නඩුව ඉවර කරන්න බොරු කරන්නේ මුන්.නියම script 😂😂😂😂
ලස්සන කතාව.🤣🤣🤣🤣🤣
පොලිස්සිය එනකන් උන් බස් හෝල්ට් එකේම ඉඳලද 😅😅😅
Sira 😂
😂
.ඒක මරු.........
ඒක නේ..ය කො...හරියටම ඒ බස් හොල්ට් ඒකේම..😂😂😂
ලක්ෂ දෙකහමරට මරපු වෙලෙපොඩ් කඩයක් දලා වසන්තට එන්ඩ කිවනම් පොර දෙනවා පහක්ම
හා,හා අපි රැවටුනා😂
පව් ඒ මනුස්සයා පඩුව උනේ ඒ මනුස්සයට අනිත් අයට කාලය ඔක්කොම අමතක කරාවි කරපු අයට ස්වබාදහමෙන් බේරෙන්න අමරු වේවි..😢😢😢
ඇත්ත කිව්වත් දැන් ජනතාව විශ්වාශ කරන් නෑ පිටපතට ගිය කාලෙත් අපරාදෙ😅
අපේ රටේ දක්ෂ නිලධාරීන් ඉන්නවා ඇත්ත ටම සතුටු යි ප❤❤❤
කන වෙලාවට සතෙකුටවත් ගහන්න හොදනැ මූන්ට උපරිම දඩුවමි දෙන්න ඕනැ
අහ් Good Good ඉස්සරහට බලමු 😁
හත්දෙයියනේ ලක්ෂ දෙකහමාරකට😅😅..ඒක ගැන කියද්දිනම් දුකත් හිතුනා..මුන්දෙන්නා තරම් මීහරක් දෙන්නෙක්..අයියෝ සාමි කිවුවලු..
කාලකන්නි 🐕🐕🐕🐕🐕🐕🐕🐕🤮🤮🤮🤮🤮🤮🤮☝️☝️☝️💩💩💩💩
Klab wasanthata qwanm e wage 10gunayak dei
කවුද බන් මුන්ට මේ නම් දාන්නේ පොඩි බලයා හා බහිරවයා 😂😂😂 බයිලා මුන් දන්නේ නැහැ වසන්තව බාබාලා.
මේ ඇත්තද සේරම, ආණ්ඩුවේ ගෙමක්ද,
නාලිකාව ගැන දෙපාරක් හිතන්න ඕනේ 🤔
ලක්ෂ දෙකහා මාරක් කියන්නේ මොන තරම් සොච්චම් මුදලක්ද අනික දෙන්නටම් දැන් පලයන්කෝ හිරේ මාස දෙකක් කන්නවත් පුළුවන් මුදලක්ද
අම්මෝ එහෙනම් මැරෙන්න කලින් බහිරවයත් දැක්කා එහෙනම්
ලක්ෂ දෙකක් වෙනුවෙන් ඔච්චර දෙයක් කරන්න් පුලුවන් ද 🥲🥲🥲
වසන්තට කිව්ව නම් කෝටි 2.5 දෙනවා මිනිහා.😢
ඔව් අප්පා මදි නෙ 😅
Mewa Drama ?
Maru episod eka..
අනිත් ඒවා ඉක්මනින් හදන්න හොදේ..
ඡන්දය lagai. Malimawata ජය වේවා.
උන් කොහොමත් දන්නේ නෑ ඒ ක්ලබ් වසන්ත කියලා ලොකු පැටී දන්නවා ඌ කවුද කියලා 😂
බන කියල මිනිස්සු කෝටි ගණන් දේපොළ පූජා කල හාමුදුරුවෝ 125000 නම් වටින්නේ මේ මිනිස්සු න්ගේ වටිනාකම සත කීයද?අපේ රටේ දේවල් හොරකම් කරල සල්ලි හොයාගෙන සැප විඳින අයගේ වටිනාකමක් ඇත්තෙම නෑ වෙන්න ඕන
යුක්තියේ මෙහෙයුම දෙවෙනි කතාංගය. 😂😂😂😂
චන්දේ ලඟයි යාලුවනේ...
මේවතාවේ රැවටුනොත් අපි වලපල්ලේ...
බුද්ධිය පිහිටුවා කටයුතු කරමු. 🙏
ඇයි උදේට පත්තරෙන් බලලා රට කාපු එකෙකුත් හිටියා😂
මොනා උනත් ඒ දෙන්නා වෙඩි තියපු හැටි සුපිරි!!! මාර ලස්සනයි උඩ පැන පැන වෙඩි තියපු හැටි ... 🤭
දෙනො දාහක් යන එන බොරැල්ලෙ කනත්ත මැද වෙච්‍ච දේ 😂 අද වෙනකන් කිසි ආරංචියක් නෑ
තුුාස්යජන film ඒකක කතන්දරයක් බලාගෙන අහගෙන හිටියා.. ලස්සනයි හොදේ😂😂😂😂😂
වසන්තව දන්නේ නැලු ඒ උනාට. වසන්තගේ ගාඩ් කියලා නයන වාසුලට වෙඩි තිබ්බලු අනේ මේවා බොරු පිටපත් වගේටැටුවා වෙන එක්ක කියනවා..🤣🤧
මුන්ගේ අතපය ගැට ගහල පණපිටින් පරණ ටයර් දාල පුච්චන්න ඕනේ
පරණ ටයර්ම දාන්ඩ ඕනෙද
21 ට කලින් සේරම සොයාගෙන කේස්එක ඉවර කරනව මට තේරෙන විදියට
අනිවාර්යයෙන්ම මේ පුංචි රටේ මිනී මැරුම්.... යම් අපරාධයක් කරලා...බේරෙන්න බෑ....
අපරාධයට ලැබෙන සත පහ නිසා ජීවිත කාලයේම නිදහස අහිමිව කූඩුවේ ඉන්න වෙනවා....
අපේ රටේ ආරක්ෂක අංශ දක්ෂයි ස්වාධීනව වැඩ කරන්න දෙනවනම්....දේශපාලුවන්ගෙන් බලපෑම් නැත්තම්.....ගැලවීමක් නෑ අපරාධකරුවන්ට....
සල්ලී තියනවනම් ඔවා මොනාද හලෝ ..😂
මිනී මරපු උන් කොච්චර ඒලියේ ඉන්නවද..🤣
සල්ලී වලට නීතියත් ඇබරෙනවා හලෝ..😀
හොදට ජරාව කන්න දක්ෂ උන් තමයී පොලීසියේ , උසාවි වල දැන් ඉන්නේ..😀🤣
කරන්නේ වෙන උන් , ඒ උනාට නඩුවට ඉදිරිපත් කරන්නේ වෙන උන්..😀
කරපු එඑවුන් දැන් රටත් පැනලා ඉවර ඇතී ..😂
උන් ඒහේ ඉදන් මේවා දිහා බලන් පුකේන් හිනා වෙනවා ඇති ..😀🙉
සල්ලී වලට කරන්න පුළුවන් දේවල් ගොඩයී සහොදරයා..😐
ඔය ඔන අයියේක් ඇබරේනවා සල්ලී දැක්කාම..😀
පොඩි මිනිස්සුන්ට තමයී ඔය නීතිය වලන්ගූ..😕
ලොකූ ඒකාට ඒහේම නීති අදාල නෑ .😀
මරන්න කියල තියන එකාව දන්නෙ නැතුව මුන් මරන්න ඇවිත් තියන්නෙ.මේව වෙන්න පුලුවන්ද.😢
උබ හිතුවද club වසන්ත කිව්වම ලෝකයම දන්නවා කියලා එහෙම නැ අඩෝ 😂 මම දැන ගත්තෙත් මු මැරුණට පස්සසේ youtube එකේ search කරලා 😂
@@Sahankaweesha12345උබ එහෙ නම් ලගදි youtube අපු එකෙක් බං😂😂😂
@@Sahankaweesha12345
මරන කෙනා ප්‍රසිද්ධ කෙනෙක්ම කියල නෑනෙ ඉතින්.මොක හරි කියපු එකාව එපැයි මරන්න. අර අහක හිටපු එකාට තිබ්බෙ.ඒකෙන් මේකෙන් මහානාම හාමුදුරුවන්ට වුනු දේ දැනගත්ත එකත් මදැයි😂
@@Sahankaweesha12345 සිරාවටම බන් ඔය වසන්ත කියන මනුස්සයා මෙි අවුරුද්දක් දෙකක් ඇති ප්‍රසිද්ධ වෙලා ඒත් අර fb එකේ සුදු බෝලෙ කිය කියඅර ළමයෙකුගෙ වීඩියෝ දාපු නිසා.සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නෙ නැති මිනිස්සු දන්නෙ නෑ ඔය යකා මොකෙක්ද කියලවත්😅
මැරීමට පස්සෙ පාටි දැම්මේ ඵතොකොට
හරි ලස්සන කතාව. 😂😂.
මුන් දෙන්නා නෙමේ ඇත්ත දෙන්නා කියල හිතෙන්නෙ මට විතරද..😂😂
Yes matath hithenawa bn ochchara gemak dila lankawe inna bn mata hithena widiyat
ලස්සනයි කතාව.. ඒකාංගික ටෙලියක් ගහපන්..
මං බලාගෙන හිටියෙ නයන වාසල දිහා.දවසක්වත් සසුන් ගත වෙච්චි කෙනෙක් කියලා පේන්නෙ නැ .ඩෙනිමි කලිසම කොන්ඩ කටි එක. බෙිබදු මුනක් තියෙන්නේ .සුජිවට විතරක් බැනල වැඩක් නැ නයන වාසලත් ආතල් ජිවිතයක ඉදල තියෙන්නේ .
අපේ පොලිසිය දක්ෂයි, ඇයි ඔයවගේ "පාස්කු ප්‍රහාරයේ" පරයන්ව අල්ලන බැරි?
යකෝ ක්ලබ් වසන්තගේ පව්ද්ගලික ආරක්ශකයා කියලා හිතලා අරූට තිව්වලු ක්ලබ් වසන්ත කියලා දැන ගත්තෙ tv ekenlu 😂
😂
හරි අපි පිලිගන්නවා ඇත්ත කියලා
තිර පිටපත පොලිසිය ලියලා දීලා තියෙන්නෙ 😂😂😂
පොලිසියේ ලොකු ලොකු මහත්මයා ලා tamai ලියා ලා tiyenne ...මේ අලුත් නාට්‍ය 😂😂😂😂😂
වෑන් එක බලා ගන්න එකාටම ලක්ශයක් දීලා මුන්ට ලක්ශ දෙකහාමාරලු දුන්නේ...😂
තාත්වික මදි අහ් හොදටම මදි...😂😂😂
මේක ඇත්ත කියලා හිතන්නම බැරි මට විතරද? 🤔
මුන් හිතන්නෙ අනිත් උන් හරක් කියල.
මේවා ප්‍රවෘත්ති නොවන දවසක රටට සෙතක් වෙයි
නිතිය දැන් ක්‍රියාත්මක කරන්න තියෙන්නේ 😡
@@saru6095 මිනීමරුවො උනත් එයාල මිනිස්සුනේ😥. සමාව දීලා නිදහස් කරන්න ඕනේ. මෙච්චර දෙයක් කරපු නිසා ආයේ කවදාවත් වැරදි කරන එකක් නෑ. පොලීසියේ උන් මේ මිනිස්සුට ගහනවා ඇති අමානුෂික විදියට😢. එහෙම කරනනේ නැතුව මේ මිනිස්සුට අවවාද දීල නිදහස් කරානම් හරි නේද 🙏
කීයක් හරි දුන්නද 😂@@slneodark7248
මහින්ද ආයේ ජනාධිපති වෙන seen එකක් තියෙන්නේ 😂😂
😂😂😂😂😂@@slneodark7248
ඔව් ඔව් හරියටම කරයි..😂🤣🙉😀
ක්ලබ් වසන්තගේ ආරක්ෂකයා කියලා හිතන්ලු අනිත් කෙනාට වෙඩි තිබ්බේ මැරුනටත් පස්සේ ප්‍රවෘත්ති ව ලින්ලු දැනගත්තේ ඒ ක්ලබ් වසන්ත කියලා 😂😂 මොකද මේ කතා අපි විශ්වාස කලා හොදේ 😅😂😂
මදුස් යවපු තැනට මුනුත් යවන්න
මතු සම්බන්ධ යි..😂😂😄😄
හරහට දාල නලවන්න ඕන තොත්ත බබ්බු.. මරෙනකන්ම හිර බත් කන්න ලැබේවා මුන්ට..
😮😮😮😮😮😮 Maru news
වසන්ත අදුනන්නේ නැත්තම් , කොහොමද අනුමානකිරීමෙන් තොරව බොඩිගාඩ් කියලා මහානාමට වෙඩි තියන්නේ..😂
බාහිරවයා අඳුර ගෙන තියෙන්නේ ,,🤣
පොඩ් බලයා මාළු ලැල්ලට දාලාකෑලි වලට කපල බල්ලන්ට දාන්න.
බහිරවයට ආයුධ පෙන්නමු ඕකුන් රටට පිලිලයයක්
පිළිගැනීම පිළිබඳව සැකයක් ඇත
අහ් උබට කතා කරයි ඉතුරු investigation එක කරන්න එහෙනම් 😂😂
@@gihandarshana2079😆😁😂😅
හැබැයි ඉතින් youtube කාරයෝ, පොලිසියට කොච්චර චෝදනා කළාද..!??ඒ වගේම. මේ ජඩමාධ්‍ය කෙරුවාව, රටේ අපරාධ බෙහෙවින් ඉහළ යාමට ප්‍රධාන හේතුවක්..!!
බොරුව 😂
මරු පිටපත. හරි හුරතල්. දැන් අපි චන්දේ දෙන්න ඕනි කාගේ පැත්තටද?
😂😂😂 shok script ekata
ඇයි මුන් දෙන්න ගෙට උනේ නැද්ද මූන වහන්න අමතක වෙලා 🤣🤣 උන්ව අල්ලන්න උන් ඉන්න එපැයි 😂😂😂😂
ගීත්මාල්ට හොදට දැන් කිරි පොවලා ඇති! පවුල් වල අයටත් හොදටම උන ඇති.
අනේ ගීත්මාල් කියන්නෙ කව්ද අනේ 😢
ඔව් ඒ මොකෙක්ද
පුළුවන් නම් මිනිස්සු ගොඩක් නැති උන පාස්කු ප්‍රහාරය ගැන හොයලා බලන්න. 😂😂😂
ක්ලබ් වසන්ත මැරිලත් තාම හැමදාම newsවල ......
ලංකාවනෙ.......😂😂😂
ලස්සන කතාව 😂😂😂😂
අපි රැවටුනා හොදේ........