එප්පාවල දරුවා ඉස්සු දෙදෙනා රිමාන්ඩ් - මං එල්ලුම්ගහට හරි යන්න කැමතියි - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 692

  • @breebizsingla1077
    @breebizsingla1077 2 года назад +43

    මේ විදුලි කාර්මිකයට අසාදාරනයක් වෙන්නේ. මෙයා එක්කන් ගියේ නැත්නම් ළමයා වෙන දෙයක් කරගන්න තිබ්බ. මේවගෙන් වෙන්නේ හිත හොද මිනිස්සු මේ වගේ අවස්ථා වල උදව් කිරීම ට පසුබට වීම

  • @kanthesudde5785
    @kanthesudde5785 2 года назад +111

    ඒ මනුස්සය ලගට බලෙන් ගියනම් පොලිසියටනෙ බාර දෙන්න තිබුනේ එහෙනම් මෙව්වර දුර යන්නේ නැනේ

    • @MKDhammaHimi
      @MKDhammaHimi Год назад +1

      මෝඩයාගේ හොnද හිතත් නරකය !!!

  • @ishanilakmali9439
    @ishanilakmali9439 2 года назад +40

    මෙ ළමයා අර මනුස්සයා එදා එක්ක ගියේ නැතිනම් වෙන මනුස්සයෙක්ට අහුවුනානම් ඔයට වැඩිය කතාව වෙනස් වෙන්න තිබුනා එ ළමයා ජිවිතෙට මොනවා හරි කරගත්තනම් පවු අර මනුස්සයා බුදු හමුදුරුවෝත් සෝපාකටත් පිහිට වුණා එ මනුස්සයා අහිංසකයි අර දරුවා ගැන හිතනවා ආදරේයි

  • @chathu926
    @chathu926 2 года назад +92

    කියන්න හොද නෑ කාලකන්නි අම්මාලා එයායි වැරදි මානුෂික හිත් තියන එ විදුලු කාර්මිකයා නෙවෙ 🙏

  • @thusitharathnayaka7305
    @thusitharathnayaka7305 2 года назад +126

    ඇත්ටම අසරණ වූ දරුවෙක්ට උදව් කරන ඒ මිනිස්සු නිර්දෝෂියි

  • @gayangayan4130
    @gayangayan4130 2 года назад +60

    එප්පාවල පොලෝසිය දක්ෂයිනේ...👍👍👍❤❤❤

  • @a.c.roshan8824
    @a.c.roshan8824 2 года назад +36

    වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටෙනවා කියන්නේ මේකට වෙන්න ඇති.

  • @linedtravel
    @linedtravel 2 года назад +225

    යකො ලමයගේ කටවුත්තරෙ තියෙනවා දෙමව්පියන් සැර කරනවා එකයි ගියේ කියලා අත්අඩංගුවට ගනින් වුන් දෙන්නාවත්

    • @heshan2222
      @heshan2222 2 года назад +12

      ලමයින්ට සැර කරාම අඅත්අඩංගුවට ගන්න ඕනද බන්🤭

    • @linedtravel
      @linedtravel 2 года назад +5

      @@heshan2222 එහෙම ඔනේ නැහැ එත් අර දෙන්නා වැරදි කාරයොද

    • @linedtravel
      @linedtravel 2 года назад +6

      @@heshan2222 ලමයෙක් ගෙදරින් යන්න තරම් සැර කිරිම සාදාරනද

    • @beatricerajaratna8021
      @beatricerajaratna8021 2 года назад

      @@hiruakalanka2545 l.p.

    • @damithsusantha5208
      @damithsusantha5208 2 года назад +1

      Amma tataha tamai polisa kuduwa danna oni

  • @jchannel5848
    @jchannel5848 2 года назад +80

    මේ හොර අම්මා මැරිලා ඵලයන්. අම්මාගේ බාබා හුරතල් තියෙන්නේ. අම්මාත් දවස් 14 කටවත් හිරේ යවන්න ඕනි නැත්නම් අම්මලාට දැනෙන්නේ නෑ. හරි අම්මා කෙනෙක් නම් ඔහොම වෙන්නේ නෑ මේ වගේ කුඩා දරුවන් ට. අම්මා වරුන්ට කරන සාපයක් මේ අම්මා. A වගේම මේ ගැන හිතන්න ඕනි අම්මා තාත්තා කෙනෙක් ම

    • @danih.6707
      @danih.6707 2 года назад +12

      ඒක නම් සහතික ඇත්ත!මේ අම්මව හිරේ අරින්න

    • @sumithrahearth
      @sumithrahearth 2 года назад +10

      රගපෑම් නියමයි අම්මා ගේ පවු ළමයි කැමති කාගෙන් හරි ආදරේ අර මනුස්සයා ආදරේ කියලා දැන ගත්ත නිසා තමයි ගිහින් තියෙන්නේ

  • @danih.6707
    @danih.6707 2 года назад +107

    මේ දෙමව්පියන් අත් අඩංගුවට ගන්න,ඇයි මෙහෙම ලමයි අකැමැත්තෙන් මහණ කරන්නේ?අනික දරුවා ට තාත්තා ගහනවා!මෙව ලමා අපචාර වලට දන්වන්න!

    • @clairechloe5294
      @clairechloe5294 2 года назад

      Yes, well said. 👍👍. Some Sri Lankan parents are very cruel to their kids. 😭😭😭😭😭😭😩😩😩😩

    • @sumithrahearth
      @sumithrahearth 2 года назад +1

      තාත්තා බෙද්දෙක් ද දන්නේ නැ

    • @Nugapitiya
      @Nugapitiya 2 года назад

      👍

    • @Sv25-s6m
      @Sv25-s6m 2 года назад

      Lamaa hinsana

    • @nishanthahewage3990
      @nishanthahewage3990 2 года назад

      Thaththa uda hamudawe sewaya karana kenek eyala lamyata hari adarei gewal gane avidinna ynakota sara karala banala thiyenawa genihin mahana kranwa gewal gane ynawanam kiyala. Ekai me

  • @sdeheliyagoda560
    @sdeheliyagoda560 2 года назад +57

    විදුලි කාර්මික සිල්පියා සාදාරනයි.

  • @bcaperera4927
    @bcaperera4927 2 года назад +26

    නිවැරදි විමර්ශනයක් සිදු කරන්න අපේ රටේ අනාගත බාර ගන්න ඉන්න දරුවො මේ ❤️❤️

  • @مالانانداني
    @مالانانداني 2 года назад +139

    මෙතන මතුපිටින් පෙනෙන,කියන දෙවල් වලට එහා ගිය දෙයක් තියෙන්ඩ පුළුවන්..ඔය වයසෙ දරුවෙක් ලෙසියෙන් දෙමාපියන් අත්හැර යෑම හිතන්ඩ ඕනෑ.. තාත්තා කියන කෙනාගෙන් මෙ දරුවට කරදර වෙන පාටයි

    • @Hhhahhahakama
      @Hhhahhahakama 2 года назад +6

      ඔව්

    • @mangalikakumare4785
      @mangalikakumare4785 2 года назад +6

      අනිවාර්යයෙන්ම

    • @pathmakumari2385
      @pathmakumari2385 2 года назад +17

      මේ ගෑනුකෙනාට කියවෙනව අනුන්ගෙ දරුවෙක් මං අම්ම උනාට කියල ..එතකොට මේ අම්ම නෙවෙයි නම් දරුව ආදරේ තියෙන කෙනා එක්ක්ගිහින් තියෙන්නේ

    • @sumithrahearth
      @sumithrahearth 2 года назад +6

      @@pathmakumari2385 අනේ ඒ අම්මා මුල දින් කතාව අහනකො ට මට‍ එපා උනේ

    • @Hhhahhahakama
      @Hhhahhahakama 2 года назад +6

      @@pathmakumari2385 එතකොට බං දරුවගේ අම්මා???

  • @dondamitha6409
    @dondamitha6409 2 года назад +350

    දෙමාපියන් අමානුශිකයි. ඇත්තටම තෙන්ම විදුලි කාර්මිකයා මානුෂිකයි.

    • @Hhhahhahakama
      @Hhhahhahakama 2 года назад +32

      ඔව් ඒක නම් ඇත්ත දෙමාපියන්ගේ වැරදි නිසා අසරණ මනුස්සයෙකුටත් කරදරයක්

    • @owensathsihadesilva8739
      @owensathsihadesilva8739 2 года назад +16

      එක තමා

    • @sumithrahearth
      @sumithrahearth 2 года назад +15

      @@Hhhahhahakama එක්ක නෙක් නෙවෙයි දෙන්නෙක් පවු අහිංසක මිනිස්සු ගෙදර නිදාගන්න දුන්නා මදෑ 😭

    • @Hhhahhahakama
      @Hhhahhahakama 2 года назад +5

      @@sumithrahearth ඒකත් හරි

    • @anandapeiris9179
      @anandapeiris9179 2 года назад +4

      ඒක තමා ඇත්ත

  • @nethmejewelartnilantha9231
    @nethmejewelartnilantha9231 2 года назад +51

    ඕනිම ප්‍රශ්නයක් ඇතුලෙ, අපි දන් නැති ලොකු කතන්දරයක් තියෙනවා.

    • @MKDhammaHimi
      @MKDhammaHimi Год назад +1

      ඔ බේ විචාරීත්වය රටේ අවාසනාවට වෑඩි සිoහලයනට නෑ !!!
      මේ කමෙන්තු හා පිළිතුරු හින්දා
      අ ප ගැන ප ර සු ද් දා කී නිගමනය
      මේ
      අ ලු ත් කාලෙට න ම්
      ඇත්තය් කියලා !!!

  • @KarmaTelevision113
    @KarmaTelevision113 2 года назад +89

    ආදරේ කියන්නේ හිතට දැනෙන එකක් ඒ දරුවා ආදරේ තියෙන තැනට ආදරෙයි

    • @mcufans8877
      @mcufans8877 Год назад

      😮😮😮😮😮😮😮

  • @thusharagarusingha7937
    @thusharagarusingha7937 2 года назад +180

    සාදාරනය ඉටුවේවා. විදුලි කාර්මිකශිල්පියාට ඔහු සාදාරනයි

    • @දෙවD.l.l
      @දෙවD.l.l 2 месяца назад

      උබේ ලමයා දියන් උට ගෝතයා නදකින්

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 2 года назад +66

    මේ අම්මා ගොඩක් ආදරේ දරුවට නෙමෙ මාමට ඒකයි ඇත්ත .ඒ නිසයි මේ අහිංසක දරු පැටියා අරං ගියේ. මරු අම්මලා .මුල් විඩියෝ බලනකොට මටනම් පුදුම කේන්තියක් ආවේ .අපිනම් දරුවෙක් අල්ලන්නවත් මොන හේතුවකටවත් පිටස්තරයෙකුට තියා දුර නෑයෙක්ටවත් දෙන්නෙ නෑ. මොකද මේ සමාජයේ වෙන දූසිත දේවල් දැකල අහලම ....දරුවෝ මේ ලෝකෙට බලෙන් එන්නෙ නෑ අපි ගෙන්න ගන්නෙ .එහෙම ආපූ දරුවෝ රැක ගැනීම සෑම දෙමාපියන්ගේම වගකීමක්...මගෙ ගමත් එප්පාවල .මෙහෙම මෝඩ අම්මලත් තව ඉන්න එක ගැන කනගාටුයි ...

    • @heshan2222
      @heshan2222 2 года назад +3

      ඒ අම්මා නම් ගොන් ගහක් කියලා පේනවා ඒත් අපි ඔය මාමා මොනවගේ මනුස්සයෙක්ද කියලා දන්නෙත් නෑනෙ.සමහර අම්මලා වගකීමෙන් බේරෙන්න ලමයින්ව කාගෙ හරි ඇඟේ ගහන්න තමා බලන් ඉන්නෙ ඊට පස්සෙ මොනා හරි උනාම බොරුවට රඟනවා.

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 2 года назад +2

      Amma kamaththen thamai mey lamaya yuwala thiyenne. Dan boruwata raga paanawa

    • @clairechloe5294
      @clairechloe5294 2 года назад

      @deviparamisiriwardana9314 - I applaud you for writing such a thoughtful and truthful comment about some facts with regard to how some parents in Sri Lanka treat their children. Only a very few people in Sri Lanka think the way you do 👍👍👍. Most Sri Lankan parents think they have done a huge favour to their children by bringing them to this world and therefore they have the right to abuse them. This is a very serious problem in SL. If the kids speak up against the parental abuse, some ignorant people in Sri Lankan society will downplay their feelings and call them ungrateful children. That is one of the reasons why Sri Lanka has failed to become a developed country. In a developed country children should have rights and should be protected by law. Where are the laws in Sri Lanka??? Why can't the education system in SL educate the entire nation on how to treat children? In any country children are the future and the backbone of any nation. The buddhist monks in SL only preach about "how parents should be treated". What about the treatment for the children? Such a sad situation. 😭😭😭😩😩😩. I am so glad I left SL many years ago because it is impossible for many Sri Lankans to learn how to respect children.

    • @gimanhaladunumadalawage
      @gimanhaladunumadalawage 2 года назад +2

      ඔයා මට ආදරෙ කරන්නකො මේ වගෙ

    • @Chunlani._4246
      @Chunlani._4246 2 года назад +3

      එප්පාවල කීවම අපිට මතක් වෙන්නේ පොස්පේට්....😊😊

  • @lukshanjithmedadeniya2445
    @lukshanjithmedadeniya2445 2 года назад +127

    කාලකන්නි දෙමව්පියෝ..දරුවෝ දුක් විදිනවා..

  • @janakachandrakumara6814
    @janakachandrakumara6814 2 года назад +146

    රිමාන්ඩ් භාරයට පත් කරපු එක අසාධාරණ යි

  • @sune367
    @sune367 2 года назад +11

    ඔහු නිවැරදි නම් නිවැරදි වගත් නිව්ස් වල දාන්න.නැතිනම් ඒ මනුස්සයා ට සාධාරණයක් නැහැනේ.

  • @nishanuwan5908
    @nishanuwan5908 2 года назад +257

    වසරේ හොඳම නිළිය මේ අම්මා

    • @leeladisanayake9201
      @leeladisanayake9201 2 года назад +7

      Ekanam hariyatama Hari.

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 2 года назад +7

      ඒක නං ඇත්ත

    • @firstname9271
      @firstname9271 2 года назад +7

      හරියට හරි

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 2 года назад +5

      KIYALA wadak NAHA

    • @artist4824
      @artist4824 2 года назад +3

      අම්මෙක්ගේ දුකක් තේරෙන්න අම්මෙක් වෙන්නම ඕනනේ බැල්ලියේ.facbook yt එකේ කාලකන් බැල්ලියොනේ ලමයි මීට වඩා නසරානී වුන් වෙන්න බැරි නෑ

  • @gajalanka95
    @gajalanka95 2 года назад +22

    ඔන්න අපේ ලංකා මිනිස්සුන්ට උදව් කරන කොට ඉතාමත් පරිස්සම් එන්ඩ ඕන

  • @shiromichamika6169
    @shiromichamika6169 2 года назад +62

    දැන් ඒ කතාව ත් ඉවරයි ,හෙට ඉඳලා නත්තල් කතාව ක් තියෙයි ,මෙ අපේ රටෙ කොයි දේත් සතියයි

    • @roshinidambagolla5808
      @roshinidambagolla5808 2 года назад +7

      🤣🤣🤣ඔව් අඩේ...ගිය සතියෙ ඩුබායි යවපු ගෘහ සේවිකාවො ගැන ගියා...

    • @sumithrahearth
      @sumithrahearth 2 года назад +2

      එකක් යට කරන්න තව එකක් කොහොම හ‍රි තියෙනවා 👍

    • @uvindujayasinghe2031
      @uvindujayasinghe2031 2 года назад +2

      ලෝකෙන් එකම රට 🙂🙂🙂

  • @srilanka4232
    @srilanka4232 2 года назад +5

    කාලකන්නි ,අම්මයි, අප්පටයි හෙන ගහපිය...උන් දෙන්නට ඕන නම් මහණ වෙන්න කියාපිය...අහිංසක පොඩි එකා බලෙන් මහණ කරන්න හදන්නේ...

  • @weerakkodiajantha1983
    @weerakkodiajantha1983 2 года назад +61

    මේ ළමයගෙ තාත්තා ඉස්සරහට නොඑන්නෙ ඇයි .

    • @sumithrahearth
      @sumithrahearth 2 года назад +6

      බෙද්දෙක් වෙන්න ඕනේ 👍

    • @sherifasthi2597
      @sherifasthi2597 Год назад

      මොකද තාත්තානෙ ලමයාව යැව්වෙ

    • @NiroshaD123
      @NiroshaD123 8 месяцев назад

      ​@@sumithrahearthද්ද්ද්හ්ඝ්ට්උ ❤ ජ්😮 ❤ 8:45 8:45 8:45 8:45 😊ප්ජ්ජ්‍ය් උ❤😢ඉ
      ,ayi🎉

    • @NiroshaD123
      @NiroshaD123 8 месяцев назад

      ​@@sherifasthi2597ij

  • @formycountry373
    @formycountry373 2 года назад +26

    අපප්බ්‍රංශ කතාවක්
    කොයි කෙනා වැරදිද කියලා හිතා ගන්න බැහැ
    පැහැර ගැනීමක් කියලා කියන්න බැහැ
    නමුත් තව කල් ගියානම් දරැවා වෙන වෙන වැඩ වලට යොමුවෙන්න තිබබා

  • @podda1851
    @podda1851 2 года назад +46

    පව් අර අනික් මනුස්සයා

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 года назад +42

    එදා මුලින් වීඩියෝ එක දාපූ දවසෙ මම කීවේ මේ අම්මා වැරදී කියලා ,

  • @udaperera9945
    @udaperera9945 2 года назад +16

    දෙමාපියන්ගේ මෝඩකම තමයි පිලිබිඹු වන්නේ දෙමාපිය ආදරයේ දරුවාට අඩුවක් නිසා වෙන්න ඇති පිටස්තර අයකු සමඟ යන්නට තරම් සිතක් පහල වුනේ. දෙමාපියන් තම දරුවන් පණ මෙන් රැක ගන්න. දරුවන් අකමැති දේවල් කරන්න යන්න එපා.

  • @thusithlall244
    @thusithlall244 2 года назад +21

    දෙමාපියන්ටත් නිතිය ක්‍රියාත්මක කල යුතුයි . ලමයාට මානසික හිරිහැර කර තියෙන්නේ දෙමාපියන් .අම්මා කියන කෙනා කියනවා ඒ දරුවාගේ ඇත්ත මව නෙවෙයි කියලා .
    බලහත්කාරයෙන් මහන කරන්න උත්සාහ කරන්නේ එම දරුවාගෙන් නිදහස් වෙන්න .
    විදුලි කාර්මිකයා..විතරක් දැන් නිිතිය මත අසරණ විය.
    නිතිය හා අනෙකුත් සියල්ල සාධාරණ විය යුතුයි දරුවාගේ ජිවිතය නැත්නම් අපායක්

  • @sherrimurphy5332
    @sherrimurphy5332 2 года назад +8

    මෙතන සාධාරනය නම් දරුවාගේ කැමැත්තට ඉඩදීමයි- දරුවා ඉගෙනීමට දක්ෂ නිසා ගිහියෙකු හැටියට ඉදිරියේදී ඉතා උසස් තත්වයක ජීවත්වෙන්න පුලුවන්. නිදහසේ සිතාමතා වැඩ කරන්න දක්ෂ දරුවෙක් බලෙන් මහන කරන එක දරුවාට දැනෙන්නේ හිරේ දැමීමක් වගෙයි. දරුවා මානසිකව බිදවැටෙයි. තාත්තාට වැඩි ඇල්මක් නැති වෙන්න හේතුවත් දරුවා මහන වීමට අකමැති වුනක් තාත්තා දරුවා බලෙන් මහනකරන්න තැත් කිරීමත් ගැන මනෝ වෛද්‍යවරයෙක් සහ නීතිය මගින් සොයාබලා දරුවාගේ අනාගතය දරුවාගේ කැමැත්ත අනුව තීරනය කල නුතුනි.

  • @Livein-lo9vp
    @Livein-lo9vp 2 года назад +28

    මෙම අම්මා දරුවා නැති වුනාම කිසිම දුකක් නැතිව අවධානය දිනා ගන්න කතා පැවැත්මට ගියා .

    • @priyakwt
      @priyakwt 2 года назад +2

      අම්මා රට ඉන්නේ දරුවාගේ

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 2 года назад +24

    අනුන්ට උදව් කරද්දි දෙපාරක් නෙවේ දහස් පාරක් හිතන්න ...පේනවනෙ අන්තිමට උදව් කරපු මනුස්සයයි නවාතැන් දීපු මනුස්සයයි අමාරුවෙ වැටුණා කොහෙවත් යන උන් හින්දා...අර ගොනාට තිබ්බෙ මේ ඇට්ටර ළමයව පොලිසියට බාර දෙන්න එවෙලෙම...පව් මෝඩයා විහින් අමාරුවෙ වැටුනා

    • @sumithrahearth
      @sumithrahearth 2 года назад +5

      ඒක ඇත්ත පවු තමයි ලමයා ගීයේ ආදරේ හොයාගෙන දෙමාපියන් යක්කු නිසා 😭

    • @amalisilva8214
      @amalisilva8214 2 года назад +4

      මරු අම්මා.මදැයි උදව් කරන්න ගියා.කැකිල්ලේ රජතුමාගේ නඩු තීන්දුව වගේ.අම්මයි තාත්තයි දරුවන්ට ආදරය කලා නම් කවදාවත් දරුවෝ පිට අයත් එක්ක යන්නේ නෑ.පාරකදී වුවත් මොන කරදරයක් කීවත් මිනිසුන් කෙනෙකුට උදව් කරන්න බය වෙනවා .

    • @MKDhammaHimi
      @MKDhammaHimi Год назад

      හො nද හි ත හින්දා
      එයා එයාගේ මොළේ
      කාට ද දීලා ව ගේ
      පොළීසිය ගැන නො හිතුවේ !!

  • @ලලනී
    @ලලනී 2 года назад +27

    විදුලි කාර්මිකයා උදව් කරන්න ගිහින් අමාරුවේ වැටුණා නේද,අද කාලයේ තවත් කෙනෙකුට උදව් කරන්න පෙර දෙපාරක්

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 9 месяцев назад

      Atha arinna epa..policeyata hari kiyanna

  • @M.m.chanel.
    @M.m.chanel. 2 года назад +22

    ලමයාගේ අම්ම සින්හලේන් කියනවනම් පට්ටම වේසාවියක්.ඒච්චරයි .

  • @nirmaladevi5256
    @nirmaladevi5256 2 года назад +33

    කොච්චරකොච්චර වුනත් ඒ මනුස්ස ළමයව අරන් ගියේ එකවර

  • @travelingspirit9381
    @travelingspirit9381 2 года назад +5

    මෙහෙමයි මේ මනුස්සය හොද කෙනෙක් වෙන්නත් පුලුවන්.නොවෙන්නත් පුලුවන් . පිරිමි දරුවො දූශනය කරන්න බලන් ඉන්න මිනිස්සු ත් ඉන්නවනෙ අද සමාජයේ . ඒනිසා අම්ම බැන්නත් ගැහුවත් එතන වඩා ආරක්ශිතය්.

  • @danih.6707
    @danih.6707 2 года назад +36

    මොකද්ද මේ police, මේ Elektrocian වැරද්දක් කරලා නෑ!මේ මනුස්සයා හොඳක් කරලා තියෙන්නේ?මේ වගේ අහිංසක මිනිසුන් ව නම් අල්ලන්න කවුද oders දුන්නේ, මේ මනුස්සයට සාධාරණ යක් ඉෂ්ට වේවා!

    • @heshan2222
      @heshan2222 2 года назад +6

      නොදන්න මගුල් කතා නොකර හිටියානම් හොඳයිනෙ.අම්මා තාත්තා මොක උනත් එහෙම ලමයෙක්ව අරන් යන්න පුලුවන්ද.ලමයට දෙමවුපියන්ගෙන් ප්‍රශ්න තියෙනවා නම් ඒ සම්බන්ධව දැනුවත් කරන්න තැන් තියෙනවා.
      නිවුස් එකක් දැක්ක ගමන් ඔහේ කියවන්නෙ නැතුව අවබෝධයක් ඇතුව කියවනවා නම් වටිනවා

    • @sumithrahearth
      @sumithrahearth 2 года назад +4

      මට‍ නම් පවු හිතෙනවා අර ගෙදර නිදා ගන්න දුන්න එක්කනා ට වදින්න ගියා දේවාලේ හිසේ කඩා වැටුනා වගේ 😭

    • @MKDhammaHimi
      @MKDhammaHimi Год назад

      ​@@sumithrahearth
      අසේවනා ච බාලානo ...... . ....... !!!

    • @sumithrahearth
      @sumithrahearth Год назад

      @@MKDhammaHimi 🙏🙏🙏

  • @cuteshop6328
    @cuteshop6328 2 года назад +7

    මාස දෙකක් අදුරන කෙනෙක් එක්ක ලමයාට මේ තරම් ලං වෙන්න දීම කොච්චර ගොං කමක්ද?අරං ගිය මනුස්සයාගේ හොද කම නිසා ඔය තරමින් බේරුනා..

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 2 года назад +7

    මේ දෙමව්පියො දෙන්නව හිරේ දාපල්ලා.. අර මනුස්සයා ට වඩා උන් දෙන්නයි වැරදි

  • @wijithalankathilakawithana1471
    @wijithalankathilakawithana1471 2 года назад +18

    අපේ අම්මල අපිට සැර කරල ගහපු විදිහට අපි මේ සක්වලෙන්ම පැනල යන්න ඕන. පොඩි කාලෙ රැවටෙනව වැඩී. අම්මල ලග විතරයි ලමයෙකුට ආරක්ශාව හා හරිම රැකවරනය තියෙන්නෙ.

    • @erandifernando444
      @erandifernando444 2 года назад

      ou ammal baninne adareta ape ammaia dunu daduwam walata e kale .me ammata dos kiyanna epa waradi wenawa .

    • @saumya4820
      @saumya4820 2 года назад

      අනිවාර්යයෙන් අම්මෝ හා

    • @inesines6526
      @inesines6526 2 года назад +2

      Ea ganu kena ea lamayage amma newei neda..
      Vedio eke mulata gihin balannako

  • @anurashantha2811
    @anurashantha2811 2 года назад +22

    අද කාලයේ ඉන්න ගැහැනු නියම නිළියන් ...ඩබල් ගේම්වලට නියම දක්ශ යි...🤔🤔🤔

  • @nilantha-u5k
    @nilantha-u5k 2 года назад +11

    පොලිසියත් බොරු කියනවා ළමයත් බොරු කියනවා අම්මත් බොරු කියනවා?

    • @nimalsenevirathna4651
      @nimalsenevirathna4651 2 года назад

      උඛ හොද මිහිහා .අනේ පලයන් බන් යන්ඩ අනුන්ගේ පුශ්න උන් විසදගනියි.පැත්තකට වෙලා හිටපන් ......දෙන්නැතිව

    • @chamilasajeewani2949
      @chamilasajeewani2949 2 года назад

      🤣🤣🤣🤣

    • @RamyaSireyalatha
      @RamyaSireyalatha 4 месяца назад

      V​@@chamilasajeewani2949 y

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 2 года назад +2

    1:53 එයාගේ වගේ කතාව ඒත් මිනිහගෙ කලින් කසාදේ දරුවෙක් වෙන්න ඇති ඒත් ඇයි මෙහෙම අකමැත්තෙන් දරුවව ගෙදරින් එලෝලා මහන කරන්නේ

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 2 года назад +2

    මේ කාන්තාව කියන්නේ මං අම්මා උනාට අනුන්ගේ දරුවෙක්නෙ කියලා. ඒ කියන්නේ ඇත්ත අම්ම මෙයා නෙවෙයිද? මේ ළමයට ආරක්ෂාවක් නෑ. මේ අම්මා කියන කාන්තාව තමයි මුලින්ම ගෙනල්ලා ප්‍රශ්න කරන්න ඕන. මේ කාන්තාව විදුලි කාර්මිකය ලවා දරුවගෙ කරදරයෙන් බේරෙන්න හදපු තැතක් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව හා හිරු ඇතුළු මාධ්‍ය නිසා ව්‍යවර්ථ උනා කියලයි මට නං හිතෙන්නෙ.

    • @nimalsenevirathna4651
      @nimalsenevirathna4651 2 года назад

      ඔයාත් මාර දේවල් හිතන්නේ

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543 2 года назад +6

    මෙතන දෙමාපියන් කියල පෙනි ඉන්න අය ගැන ලොකු අවුලක් තියෙනව

  • @jayaweergamage-ym8cy
    @jayaweergamage-ym8cy 9 дней назад

    ඔය ගමේ නම මාරුකරන්න🙏
    ඕකෙ අක්ෂර උච්චාරණය ගමටම කොඩිවිඩයක්. පිලිගන්න කෙනෙක් පිලිගන්න. නොපිළිගන්න අය ගැන කණගාටුව .මම වසර පනහකට සිට පරීක්ෂණ කරනවා. පැහැදිලි කිරීමට දින හතකවත් දීර්ඝ දේශනයක් කරන්න වෙනව.😢

  • @supunrashmi1257
    @supunrashmi1257 2 года назад +22

    මේ අවුරුදු 9 ක ලමයා ගැනත් හිතන්න වටිනවා ...ඒ ලමයා හිතුවක්කාර නිසා තමයි මේ තරම් ලොකු දෙයක් උනේ...පැහැර අරන් ගිහින් මරලා දැම්මා නම් ඔක්කොම ඉවරයි නෙ ...

    • @deepanidayanee280
      @deepanidayanee280 2 года назад +1

      MUN LAMAYAWA BALEN MAHANA KARANNATH HADANAWA THATHTHA KIYANA NENAGEN KARADARAI WAGE B ME DARUWATA

  • @senehasovidu7539
    @senehasovidu7539 2 года назад +7

    අනේ මන්ද අප්පා මෙහෙමත් දරුවෝ ඉතින් ඒ දරුවා සමහර විට හිතුවක්කාර ඇති ඒ නිසා බය කරන්න කිවුවද දන්නේ නෑ නේ අම්ම තත්තා වත් විස්වාශ කරන්න බැරි කාලේ පිට කෙනෙක් විස්වාශ කරලා යන්න තරම් මේ දරුවගේ මානසික මට්ටම ගැන හිතාගන්න බෑ දෙමාපියන් ගොඩක් මේ ගැන හිතන්න ඕන දරුවන්ට කවදා වත් එයාලා අකමැති දේවල් වලට බලපෑම් කරන්න හොඳ නෑ දරුපැටියාගේ වාසනාවකට සන්වේදී හිතක් තියෙන කෙනෙක් එක්ක ගියේ එහෙම නොවුනා නම් මේකත් අවාසනාවන්ත අවසානයක් වෙයි

  • @ලාබෙටඉඩම්
    @ලාබෙටඉඩම් 2 года назад +29

    මානුසික මට්ටමෙන් හිතන්න

  • @sherikacader7859
    @sherikacader7859 2 года назад +1

    පොලිසියට වැරදිලා ,අම්මා වයි අත් අඩංගුවට ගන්න ඕන ,

  • @florenceherath5519
    @florenceherath5519 2 года назад +1

    කෙසේ වෙතත් දෙමව්පියන් දැනුවත් කලයුතුව තිබුනා කාර්මික ශිල්පියාට.🤷‍♂️

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 года назад +15

    අනුන්ගෙ ළමයි කිසිසෙත් පිට මිනිස්සුන්ට ගෙනියන්න බැහැ ..ළමයා බල කලා කිවුවට .ඌට තිබුනා ලමයාව ගෙදරට බාර දෙන්න . .

    • @rameshabeywickrama9147
      @rameshabeywickrama9147 2 года назад +5

      අනේ තොපේ අම්මාත් වටේ ගිහින් ඒසියක් උනේ නෑනේ.තොට තෙරෙයි එතකොට

    • @tishansherwoodperera7041
      @tishansherwoodperera7041 2 года назад +4

      හෙදරට බාර දෙන්න නෙමේ බන්.. පොලිසියට ගිහින් parents ලා කරදර කරනවා කියලා ලමයා කියනවා කියලා කියන්න තිබ්බේ...

  • @indhranikwt6367
    @indhranikwt6367 2 года назад +3

    අනුන්ගේ දරුවෙක් අවසරයකින් තොරව රැගෙන යාන කොහෙත්ම අනුමත කරන්න බැහැ
    දෙමාපියන් දරුවන්ට ආදරය කරුනාව දැක්විය යුතුමය
    මේ ලමයට දෙමාපිය ආදරය ලැබිලා නැති පාටයි

  • @Fafam4t
    @Fafam4t 2 года назад +2

    මොන තරම් සාදාරනව උනත් බාලවයස්කාර දරුවෙකුට නීතියෙන් අවසරයක් නැතුව උදව්කිරීමට යාම විනාසෙට අතවැනීමක්

  • @upaliwijesiri5780
    @upaliwijesiri5780 2 года назад +4

    ලමය කැමැත්තෙන් ගියත් ආවත් විදුලි කාර්මික ය දැනගන්න එපැයි තමන් කරන්නෙ වරදක් කියල‌.

  • @indraekanayake8811
    @indraekanayake8811 2 года назад +4

    ළමයත් එක්ක වීල් එකේ යනකොට call කරල ලමයගෙ අමිම ට කියන්න තිබුණා .ඔය මාමා කියන කෙන කෙනා . ඒක කලේ නැහැ .
    මොනව හරි අනතුරකට ලක් උණා නම් මාමා කියයි දැක්කෙ නැහැ . දන්නෙ නැහැ . කියල මාමා තනිකරම වැරදියි .

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 года назад +2

    අනික් දෙමාපිය න් මෙවැනි දේවල් බලාගෙන හැදෙන්න දරුවෙක් කැමති ආදරෙ කරන වා නම් දෙමාපිය න් මීට වැඩි ය වග කීම .ගන්න..නැති නම් අහිංසක දරුවන් අසරණ වෙනවා 🙏

  • @indikarathnayaka1468
    @indikarathnayaka1468 2 года назад +10

    මානුශීය අවබෝධයක් සහිතව විසදිය යුතු ප්‍රශ්නයක් ...මෙවැනි අසරණ දරුවන් වෙත රජය දැඩි අවදානයක් දිය යුතුය ...මේ උතුම් පිං බිමට දසරාජ ධර්මයයෙන් පාලනය කරන්න රජෙක් උවමනා කාලය මේ...

    • @dialnrasl
      @dialnrasl 2 года назад

      Dharmayen palanaya karanna daruwa wa sasaneta puja karanna hadapu nisai me aula

    • @RanbandaSamarakoon
      @RanbandaSamarakoon Год назад

      බුදු සමිදු න් ගේ අඩුපාඩු හොයා
      දගලන "දර්සන වා දි යො "
      බිහිවෙලා ඉන්න නිසා
      "දසරාජ දර්මය " වල් වැදිලා ලූ

  • @michelleobama7525
    @michelleobama7525 2 года назад +8

    අනුන්ගේ ළමයෙක් නේ මම අම්මා උණත්, කියලා ඇහුනේ මොකක්ද? 🤔
    තාත්තා මේ පුතාට අකමැති ඇය්?

  • @nimalpeiris478
    @nimalpeiris478 2 года назад +6

    අපේ රටේ ගොන් නීතිය .... මානුශිකව බැලිය යුතු කාරනයක් සම්පුර්නයෙන්ම නීතිමය රාමුවට දාලා බලන්න බෑ...

  • @GGbro0001
    @GGbro0001 2 года назад +1

    මිනිහෙක්ට උදව්වක් කරන්න හොද නෑ මේ විදියට. අමාරුවේ වැටෙනවා. ලංකාවේ මුසල නීතිය 😑

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 2 года назад +22

    මචංලා... අනුන්ගෙ ළමයින්ට ආදරේ වෙන්න ඕනී නෑ.. කරුණාවන්ත උනාම ඇති.. උඹට තිබුණානේ මේ ගෑනිට කියන්න ළමයා ආවානම්. අනේ මන්දා උඹත් ..දැන් ඉතින් කරුමේ ගෙවපාන්.. උන්ගෙ ළමයා උන් මරන් කන්නෙ නෑනේ... ඒ වගේ නම් උඹට තිබුණා වෙනත් උපදෙස් ලබාගන්න.. උඹට තව චෝදනාත් දැම්මා ... වැටුනා .. නේද. ශිට් ..බලපාන් දැන් ඉතින් උඹට අනුන්ගෙ ළමයි දිහා නලවනවා තියා බලන්නවත් හම්බවෙයිද... උඹට තාම හතලිස් පහයි . කසාදයක් බැඳන් කොල්ලෙක් හදාගනින්.. ඕනෙම නම්... ඒත් ඉතින් ළමයි මොකා උනත් උන් ලොකු වෙනවා.. වෙනස් වෙනවා.. රටට ලෝකෙට වදයක් නොවී ළමයිනුත් මිනිස්සුත් ආශ්‍රය කරපාන්..අනුන්හෙ ගෑනුන්ගෙ ළමයින්ගෙ ප්‍රශ්න තමන්ගෙ කරගන්න එපා.. උඹ මෝඩයෙක් වගේ ළමයා අරන් ගියේ ළමයා කළුවරේ හිස හැරුනු අතේ ගියොත් සිතා වෙන්නට පුළුවන් .. යෝධ ඇලයි ,අලියි උනත් මතකෙට එන්න ඇතී.. ඒත් ඉතින් උඹ ඇයි වහන් වෙලා දරුවා ගැන දන්නෙ නෑ කියලා එක්කන් ගියේ.. දැන් ඉතින් කූරූ ගැනලා , නඩුවකුත් පටලවාගත්තා. තව උඹේ කල්ක්‍රියාවේ අවැඩත් තියනවා නම් ඉතින් සොරිම තමයි.

  • @sivamdanapala6389
    @sivamdanapala6389 2 года назад +6

    විදුලි කාර්මික කාර්මිකයා නිර්දෝෂයි දෙමව්පියන් අඩංගුවට ගන්නඒ ළමයා ඇත්ත කිව්වනේඅම්මා සුපිරි

  • @dilanjeewantha4317
    @dilanjeewantha4317 2 года назад

    අම්මා උනාට අනුන්ගේ ළමයෙක් ලූ.....අනේ යකෝ....තෝ අම්මා කෙනෙක්ද....ඔය විදිහට කතා කරන මේ මනුස්සයා ළමයා ගෙදර ඉන්නකොට සලකන විදිහත් හිතා ගන්න පුලුවන්....
    ළමයී ආදරේ හොයන්නේ...සෙල්ලම් කරන්න....අපරාදේ පොලිස් අය අහද්දී අම්මලා එක්ක නොයා අර උතුම් මනුස්සයා එක්ක යන්න තිබුනේ....සම්බෝලයී , බතුයී හරී කවලා ආදරේන් සතුටින් එ මනුස්සයා ළමයාව හොදීන් බලා ගනී....❤️

  • @chandimaherath2907
    @chandimaherath2907 2 года назад +1

    ඒ විදුලි කාර්මික ශිල්පියා හොද කෙනෙක් බව පේනවා..ලමයට කරදරයක් කරලා නෑ..ඒ නරුම දෙමව්පියන්ගෙන් ඒ දරු පැටියා බේරගන්න එක්ක යන්න ඇති..මේ අම්මා අකාරුණික බව පේනවා...දැන් රගපානවා..

  • @shalikanarampanawa1670
    @shalikanarampanawa1670 2 года назад +17

    උස්සන් ගිහින් නෑනේ බං 😏
    අකමැත්තෙන් මහණ කරන්න උත්සහ කරපු නිසා නේ ඕක වෙලා තියෙන්නේ 😏

    • @Hhhahhahakama
      @Hhhahhahakama 2 года назад +1

      ළමයාව කරදරයක් නිසා ද දන්නේ නැහැ මහණ කරන්න හැදුවේ දැන් අම්මා බබා වගේ අඩනවා

    • @shalikanarampanawa1670
      @shalikanarampanawa1670 2 года назад +1

      @@Hhhahhahakama ඔව්..දරුවා කියන්නේ කතාව ඔය යසට 😏
      මුන් මොකටද දරුවෝ හදනවාද සලකන්න බැරිනම් 😏

    • @Hhhahhahakama
      @Hhhahhahakama 2 года назад

      @@shalikanarampanawa1670 ඔව් ඒක තමයි

  • @KumariSri-tc6pf
    @KumariSri-tc6pf 8 месяцев назад

    8:03 අනෙ පවු එ මනස්සයාඑ දරැවට යහතක් කලාඇයි රිමානඩිකලෙ

  • @tesstess7005
    @tesstess7005 2 года назад +14

    Come on people open your eyes this child doesn't like his parents

  • @wmapbw8444
    @wmapbw8444 17 дней назад

    දරුවගෙ කැමැත්තත් වැදගත්. වැදගත් කාරුනික මනුස්සයෙකුට මාංචු. තවත් අදිකරණයට. එයා දරුවා රැක ගත්තෙ නැත්නම් අද දරුවෙක් දකින්නවත් ඔය දෙමාපියන්ට හම්බවෙන්නෙ නැහැ. කොහොම හරි ඔය මනුස්සයාටත සාධාරණයක් විය යුතුයි.

  • @ruvishherath4189
    @ruvishherath4189 2 года назад +7

    අවුරුදු 10ක ළමයෙක් ද මූ.ඔය ලමයව හිතින් අයින් කරලම දාන්න.දෙමාපියන් ඕන ලමයෙක්ට සැර කරනවා.සැර නොකර හදපු උන් තමා දැන් අයිස් ගහලා පොලිසි වල ඉන්නේ.

    • @chalith177
      @chalith177 2 года назад

      කලින් පරම්පරාවල හිටපු සැරකරලා අම්බානෙක ගුටි පූජා කාලා හැදිච්ච උන් නිසා මේ රටට හොඳක් වෙලා තියෙනවද? එකක් කිහහං බලන්න

    • @nirmalfernando2829
      @nirmalfernando2829 2 года назад

      ඕව් .. ගොඩක් oic ල කියන්නෙ එහෙම උං තමා

    • @ruvishherath4189
      @ruvishherath4189 2 года назад

      @@chalith177 තෝ මේ ලෝකෙට ඇවිත් තියෙන්නෙත් ඒ නිසා තමා.තොට ලොකු වෙද්දී ඕවා තේරෙයි

    • @chalith177
      @chalith177 2 года назад

      @@ruvishherath4189 මිනිහෙක් දෙයක් ඇහුවම ඒකට පයර් වෙලා තෝ තෝ ගගා ඌත් ඇරගන්න යන්න එපා බොසා..ඔයිට වඩා ටිකක් මානුෂියව හැසිරෙන්න බලන්න ලෝකෙත් එක්ක. මේකෙන්ම පේනවානේ හරක්ට හන ගහනවා වගේ බිම දාගෙන ගහලා හදපු අයගෙයි, ලමා මනසට තේරෙන විදියට හොඳ නරක කියාදීලා ආදරෙන් හඳපු අයගෙයි වෙනස 😹👍

    • @ruvishherath4189
      @ruvishherath4189 2 года назад

      @@chalith177 ලමා මනස,😁ගිහින් පොතක් බලා ගනින්..

  • @feek123
    @feek123 2 года назад +4

    මොන අමන ජාතියක්ද පොඩි දරුවන්ව මහන කරන්නේ ඊට පස්සේ ලොකු හාමුදුරුවගෙන් දුෂණය වෙනවා

    • @itsagoal3578
      @itsagoal3578 Год назад

      ඇයි පොඩි ලමයිගෙ අවසරෙකින් කැමැත්තකින් තොරව චර්ම ඡේදනය කරන ළමයිව වයසක පිරිමින්ට බන්දල දෙන අමන ජාතිය?

  • @rameshabeywickrama9147
    @rameshabeywickrama9147 2 года назад +12

    ඒස අම්මන්ඩි නිසයි කොල්ල ගෙදරින් ගිහින් තියෙන්නේ

  • @jayapudi6256
    @jayapudi6256 2 года назад +1

    කාලකණ්නි දෙමව්පියන් රගපානව. මේ අයට තමයි දඩුවම් දෙන්න ඹ්නැ

  • @subhashinihett5870
    @subhashinihett5870 2 года назад +7

    දරුවන් ආදරය සොයනවා.සමහර දෙමාපියන් ආදරය කරන්නේ තමන්ගෙ පරමාර්ථ දරුවන් ගෙන් ඉටුකරගැනීමට .න්මුත් මේ අහිංසක මිනිසා දරුවාට සැබෑවට ආදරය කරන්නඇති.වැඩිහිටියෙක් ලෙස.අද මනුෂ්‍යත්වයත් වැරැද්දක් වෙන්න පුළුවන් .

  • @judykulathunga591
    @judykulathunga591 Год назад

    අය්යො විදුලි කාර්මික ශිල්පිය මහ මොඩ මනුස්සයෙක්.. දෙමව්පියන් මොන වරද කලක් ඔහොම අනුවන විදියට හිතන්නේ බලන්නෙත් නැතිව අනූන්ගෙ දරුවෙක් ලග තබා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදක්...

  • @Lifewithuma2652
    @Lifewithuma2652 2 года назад

    අනේ පව් අවසානෙට හිරේ යන්න උනේ.උදව් කරපු එවුන්ට එක්කො පොලිසියට වත් බාරදෙන්න තිබ්බනේ...ඒ ලමයව මුලින්ම

  • @sujanibandara3568
    @sujanibandara3568 2 года назад +9

    මට හිතෙන්නේ ලමයත් බොරුවක් කියන්නේ

  • @mangalanishantha5451
    @mangalanishantha5451 2 года назад +20

    ලමයත් ලෝකේ කාපු පොරක් වගේ.ලොකුවෙනකොට හොඳ අනාගතයක් තියෙයි

  • @sorryboy6460
    @sorryboy6460 2 года назад +3

    What is the result of medical examination......that is the most important thing here.

  • @priyaranjane7833
    @priyaranjane7833 2 года назад

    මේවා දෙමව්පියන්ගෙ වැරදි .පව් විදුලි කාර්මික කෙනා සහ දරු පැටියා.

  • @ChandraPaala-d6g
    @ChandraPaala-d6g 2 месяца назад

    මේවීඩියෝ බළද්දී පේනවා ඒ විදුලි කාරමික මහතා නිව්නු අයකු බව දඩබ්බර කෙනෙක් නෙමේ මනුෂ්සයා දුරදිග කළ්පණා නොකර කර ගත්ත හරියක් මේළමයාගේ තාත්තා ගැණ මට සැකයි හේතුව මෙතන දී තාත්තා ඉදිරිපත් නොවීම සහ තාත්තා මේ දරුවට වද හිංසා දෙන අයෙක් බවත් දරුවා අක මැතිව පුළුවන් ද බළෙන් මහණ කරන්න ඔය කාර්මික සිළ්පියානිසා දරුවා බේරුණා ඒ මනුෂ්සයා ත් ඒ දරුවාටආදරෙයි දරුවාත් 👦 ඒ මනුෂ්සයා ට ආදරෙයි අහල පහල නිතරම ඉන්න මනුෂ්සයා නේ ඉතින් දරුවා ගියා දරුවාට වරදක් වෙලා නෑ දරුවාම කියනවානේ කථාව ඒ නිසා මෙි දරුවාගේ අම්මා තාත්තා ගැණ හොයලා බළන්න වරදකොතන ද කියලා අනේ අර මනුෂයාව නිදහස් කරන්න මේ ගමන ඒ මනුෂ්සයා නිසා දරුවාට ඒ පව්ළේ අයටඅයට යහපතක් උණා ඒ මනුෂ්සයා නොහිටෙන්න දරුවා වෙනත් කෙනෙක් එක්ක හරි යනවා

  • @rihi9086
    @rihi9086 2 года назад +2

    අනිවාර්යෙන් මෙතන වෙන මොනවා හරි දෙයක් තියෙනවා

  • @anojad7275
    @anojad7275 2 года назад +19

    පොඩිලමයි ඉල්ලන ඉල්ලන දේ දීලා , කැමති කැමති කෑම බීම ගෙනල්ල දීලා ඕන කෙනෙකුට රවට්ටගන්න පුලුවන් වයසකනේ ඉන්නේ. ඒ හැමදේම දෙමවුපියන්ට දෙන්න බෑනේ. අනික වැරදි කරනකොට යන්න එපා කියද්දී ඒ මිනිහා හම්බවෙන්න යනකොට මහණ කරනවා, පොලීසියට කියනවා කියලා බය කරනවනේ.. බිල්ලන්ට පුංචිකාලෙ ඉඳලා බය ඒකනේ... ඒ මිනිහා පොඩි එකෙක් නෙවෙයිනේ ..දරුවා කිව්වා කියලා එහෙම පැහැරගෙන යන්න... ඒ මනුස්සයා හිමින් සීරුවේ දරුවගෙ මනස වෙනස් කරලා... ඔහොම තමා දරුවෝ මත්ද්‍රව්‍ය වලටත් ගොදුරු වෙන්නේ. මොන ජාවාරමක් කරන්න හිතේ තිබ්බද කවුද දන්නේ

    • @samithajay9761
      @samithajay9761 2 года назад +1

      අනිවාර්යයෙන්

    • @nimalsenevirathna4651
      @nimalsenevirathna4651 2 года назад

      අනේ පලයන් යන්ඩ වැඩක් බලාගෙන.පන්ඩිතයෙක්

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka1204 Год назад

    මේවා අහලා මෙතනින් ඉවර නොකර පිටරට වල වගේ දැඩි නීතී ක්‍රියාත්මක කලයුතුයි ..

  • @Utubenil
    @Utubenil 2 года назад +3

    දරුවන්ට නිසි ආදරය නොලැබුනාම දරුවො ආදරය දෙන අයට වැඩි කැමැත්තක් දක්වනවා. මේ දෙමව්පියො දරුවට දැනෙන්න ආදරය කරල නෑ. අරන් ගිය කෙනාගෙ චේතනාව යහපත් උනත් කරල තියෙන්නෙ වරදක්නෙ.

  • @බින්දු
    @බින්දු 2 года назад

    ලමයගේ විස්තර දන්නවා නම් මෙයා පොලිසිය ට හරි බාර දෙන්න එපෑයෑ අනේ ආදරෙයි කියලා ළඟ තියාගෙන හිටියේ අනේ මන්ද

  • @gaiyabro4677
    @gaiyabro4677 2 года назад +2

    අර දරුවා ආපහු අර නරකාදියේ ගිහින් දාලා අනේ අපොයි.. ඒ ලමයා ගෙදර ඉන්න අකමැති හේතුව හොයන්නේ නැද්ද..

  • @sarathdissanayake8517
    @sarathdissanayake8517 2 месяца назад

    දරුවාගේ ප්‍රකාශය අනුව මාපියෝ දෙන්නා මූලික වරදකරුවන් ලෙස පෙනී යනවා

  • @ThusithaAbhayawardhana
    @ThusithaAbhayawardhana 2 месяца назад

    විදුලිකාර්මිකයාට පින් සිද්ධ වෙන්න දරුවා බලහත්කාරයෙන් කරන්න ගිය මහණ කිරීමෙන් නිදහස් වුණා. මහණ කලා නම් දරුවාට සිද්ධ වීමට ඉඩ තියෙන දේ ගැන මම කියන්න යන්නේ නෑ. කාට කාටත් හිතාගන්න පුළුවන්නේ

  • @udaperera9945
    @udaperera9945 2 года назад +1

    මේ පුද්ගලයා . දරුවාට ආදරේ නම් දරුවාගේ අදහස දෙමාපියන්ට කියන්න තිබුනා. දරුවා දෙමාපියන්ගෙන් වෙන් කිරීම බලවත් වරදක්. පොලිසිය නිවරදියි.

  • @susaekanayaka213
    @susaekanayaka213 2 года назад +3

    අම්මගේ රංගනයට සාධාරණයක් කරන්න. 🤮

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 года назад +6

    වෙන මොකක් හරි දෙයක් මෙතන තියනවා එකෙන්ම

    • @Hhhahhahakama
      @Hhhahhahakama 2 года назад

      මොකක් වෙන්න ඇති ද බං

  • @dinethdineth9342
    @dinethdineth9342 2 года назад +13

    පවු අහින්සක ලමයා සහ විදුලිකර්මිකයා

  • @applesamsung7544
    @applesamsung7544 Год назад

    ඒ දරුවා වැරදියි නේ ... ඇයි ඒ හා එහෙම ගියේ ඒ මනුස්සයත් එක්ක ...

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 11 месяцев назад

    පව් පොඩි දරුවා දෙවියනේ පව් අහිංසක දරුවා තෙරුවන් සරණයි පුතේ ඔයාට ඉක්මනින් අම්මා ලගට එන්න

  • @nethmejewelartnilantha9231
    @nethmejewelartnilantha9231 2 года назад +4

    මේ, ගැනිත් වටේ ගිය එකක්. මෙ,ලමයා මෙ ගැනිගෙ නෙමෙයි නේද. එ,නිසාද මහාන කරන්න හදලා තියෙන්නෙ...දෙමාපියන් මීට වඩා දරුවන් ගැන හිතන්න ඕනි. මොන දරැවද කැමති කුඩම්මාගේ සැලකිලි වලට. බුදුසරණයි පුතේ.

  • @thusharidissanayake
    @thusharidissanayake 2 месяца назад +1

    😮

  • @collincollin1338
    @collincollin1338 2 года назад +1

    මොනවා උනත් අම්මා තාත්තත් වැරදි දඩුවම් දෙන්නම ඕනි ලමයව හිතා මතාම මගහැරිය එකට