බන්ධනාගාරයෙන් ජාතික රෝහලට දැම්මේ කුමන්ත්‍රණයකින්ද? හිරුණිකාගෙන් ආන්දෝලනයක්! | Hirunika Premachandra

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 394

  • @AnuraSomachandra
    @AnuraSomachandra 3 часа назад +21

    චන්දෙදි කී වෙනියද මනාප කීයක් ගත්තද කඩුවෙල සමූපකාර චන්ද ප්‍රතිපලේ කොහොමද

  • @kotikawattagegunatilaka5293
    @kotikawattagegunatilaka5293 5 часов назад +80

    තෝ කයිය ගැහැව්වට සජිත් දිනුවනම් මෙලහකට කුඩු වදුමින්දියා එළියේ

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 4 часа назад +5

      මට හිතුනා , මෙයා කපන්න හේතුව ඒකද කියලා.

    • @User94-z7s
      @User94-z7s 3 часа назад +1

      @@kotikawattagegunatilaka5293 ඇයි මෙයාට ඒක තේරෙන්නෙ නැත්තෙ,නැත්නම් තේරුනේ නෑ වගේ ඉන්නවද

    • @තොත්තබබා-ෂ5ඤ
      @තොත්තබබා-ෂ5ඤ 3 часа назад

      ඉතිං හිරුනිකර් ට ඕනත් දුමින්ද නිදහස් කරගන්න තමයි

    • @UserKGFJohnson
      @UserKGFJohnson 2 часа назад +1

      මේයාට හොඳ ට තේරෙනවා මේයා වෙනකොහේ යන්නද ? මේකිව වෙන පක්ෂ වලට ගන්නෙනැ .

    • @summersnowflake668
      @summersnowflake668 Час назад

      oya hoda rata hadana nemei. chani rajina

  • @PathamaNagoda
    @PathamaNagoda 3 часа назад +27

    අපි. රැවටුනේ. නැහැ. රටක්. කරන්න. හොදම. කෙනා. තමයි. ජනාධිපතිතුමා. වෙන. වුන්ට. අහුවුනොත්. වහ. තමයි. බොන්න. වෙන්නේ. ජනතාවනි. මේ ගුන්ඩු. වලට. අහුවෙන්න. එපා. මාලිමා. සමග. සිටි වෙනස්. නොවෙමු. අපි. සියලුම දෙනා. මාලිමාවට

    • @warnkulcarmalinsikera6122
      @warnkulcarmalinsikera6122 2 часа назад

      Ane yanna kanna hall Tika nea pol nea hal nea kisima sahanayak Ada wena thuru nea API karagaththu Moda wedak 😢

    • @ChandiPerera-pd8yr
      @ChandiPerera-pd8yr Час назад

      සජිත් රනිල් අවත් හාල් රටේ නැත්නම් මවන්නද?කලින් තිබුන රජය දැනගන්න ඔනේ. රටේ ආර්ථික හදන්න තිබුනා පාලනය කරා අවුරුදු 70 ක්

  • @lasantha5988
    @lasantha5988 3 часа назад +16

    නුගත් ගැනියේ මේ කරන්නේ කැලි ගලවන එක නෙමේ යකෝ අනතුරු වෙන්න තියෙන අනවශ්‍ය දේවල් අයින් කරන එක 😡😡😡

  • @jayawardenabandara5369
    @jayawardenabandara5369 5 часов назад +42

    මේ මෝඩ ගෑනු යමක් හදුනගන්න විදිහ කොතරම් පුාථමිකද.

  • @priyanthakumarasinghe2852
    @priyanthakumarasinghe2852 3 часа назад +19

    තවමත් ලැජ්ජ නෑ😂😂😂😂

  • @GoldCell-c9e
    @GoldCell-c9e 4 часа назад +13

    හැමෝම එක සමානයි හොඳේ

  • @ramazzottihunziker4805
    @ramazzottihunziker4805 4 часа назад +21

    අනේ බන් ඒ මිනිහා හරේ උඹ රෙද්ද උස්සගෙන ඳඟලන් නැතිව පැත්තකට වෙලා හිටපන් බෑක් සයිඩ්

  • @inokakuda7621
    @inokakuda7621 5 часов назад +37

    සජිත් ඩිල් දාලා තියෙන්නේ හිරුත් එක්ක

  • @ChamindaSenarath-g1m
    @ChamindaSenarath-g1m 4 часа назад +10

    අයේ තොපිට චන්දේ දෙයි මිනිස්සු

  • @nalinkatuwanage444
    @nalinkatuwanage444 5 часов назад +54

    ඩිෆෙන්ඩර් අක්කා කාලෙකට පස්සෙ
    උබලගෙ සජබෙ සමගිය හදාගනිල්ලකෝ ඉස්සෙල්ලාම

    • @pradeepfdo1753
      @pradeepfdo1753 5 часов назад

      😂😂

    • @GoldCell-c9e
      @GoldCell-c9e 4 часа назад +1

      😅😅😅

    • @sujatharatnayake9900
      @sujatharatnayake9900 3 часа назад +1

      කලු ඩිෆෙන්ඩරෙන් කොල්ලො පැහැරගත්ත කිව්වෙ මෙයාද? 🤔

  • @Sisira-x5l
    @Sisira-x5l 3 часа назад +2

    ත්‍රිවිලර්වල ස්ට්කර් ගැලවී මෙන් එයාගෙ ආදායම අඩුවෙන් නේ නැ

  • @thusitharajanayaka8346
    @thusitharajanayaka8346 Час назад +3

    මෙයාලා දිනුවානම් අනිවාර්යයෙන්ම දුමියා එළියෙ

  • @lalanipriyangakumari8348
    @lalanipriyangakumari8348 3 часа назад +6

    ඔයා හිනාවෙවී බලාගෙන ඉන්නේ ආණ්ඩුව අසාර්ථක වෙනවට. ඒ කියන්නේ රටට හෙන ගහනවට. පව් ඔයා

  • @User94-z7s
    @User94-z7s 5 часов назад +23

    මෙයාට ආන්ඩුව ට බනින්නත් ඕන,දුමින්ද ත් ඇතුලෙ ඉන්න ඕන,සජිත් දිනන්නත් ඕන 😂

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 5 часов назад +27

    අනේ ..ලජ්ජාවක් .නැ..කොහෙන් ද.හිනාවෙන්නේ...

  • @anadawijesinghe7375
    @anadawijesinghe7375 5 часов назад +18

    ඔය ත්‍රි විල්කාරයා කියන්නේ ඔයා වගේ උද්ධච්ච අය.වැදගත් අය කියන්නේ නෑ.

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 3 часа назад +4

    පක්ෂෙ රීලඟ වතාවේ ගොඩගිය හොත් දුමින්ද ගෙදර....

  • @anukumara-t4u
    @anukumara-t4u 2 часа назад

    ඔබ ට ජය්වේවා ඔබට ජයවේවා...

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 5 часов назад +6

    බස් කාරයා වීල් කාරයා වගේ වචන භාවිත කරේත් කරන්නෙත් ඔයාලාම තමයි.
    95% වන සාමාන්‍ය ජනතාව එහෙම කතා කරන්නේ නෑ.
    ඒ අය එදිනෙදා හමුවන යාලූ හිත මිත්‍ර සහෝදර සහෝදරයින්.

  • @nimalrathnayaka5609
    @nimalrathnayaka5609 3 часа назад +2

    එක්සත් ජාතික පක්ෂය යෙන්
    පලමූව පාර්ලිමේන්තු මන්ත්‍රී වරියක් උන ඔබ තුමිය එක්සත් ජාතික පක්ෂයටත් එහි නායකයත් විවේචනය කරමින් කරපු කතා ඔබ තුමිය හොදටම දන්නවා ඇති
    එක්සත් ජාතික පක්ෂයේ ඉදලා එම පක්ෂයටම ගරහපු
    කෙනෙකුට දේසපාලන වසයෙන් කවදාවත් හරි යන්නේ නෑ

  • @tecklawijenayake5001
    @tecklawijenayake5001 3 часа назад +3

    අනෙර් පලයන් හිරුණිකෝ යන්න. මෙතන කෙබර හලන්නේ නැතොව.

  • @තොත්තබබා-ෂ5ඤ
    @තොත්තබබා-ෂ5ඤ 3 часа назад +3

    මේකි ඩිපෙන්ඩර් ආරක්ෂව යටතේ සැප වාහනවල යන ගමන් කියනව අපි යන වාහන ත්‍රීරෝද රත, මෝ බයික් ලු

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731 3 часа назад +3

    ගැනියේ 3 විලර් හා බස් වලින් නේ වැඩි පුර හැප්පිලා මිනිස්සුන් මැරෙන්න 🤔

  • @gemunukumara6523
    @gemunukumara6523 2 часа назад

    දේශපාලුවෝන්ගේ වාසියට තමයි මිනිස්සු ඔය තැනට දැම්මේ . උන්ට ස්ටිකර් ගහන්න දීල උඔල හොරකම් කරා. .

  • @sandaruwanigunaratne1653
    @sandaruwanigunaratne1653 4 часа назад +11

    මේක පීඩිතයන්ගෙ ආණ්ඩුවක් නොවෙයි. රටේ බහුතර ජනතාවගේ ආණ්ඩුවක්. රටේ බහුතරය පීඩිතයෝ නම් ඒකට වග කියන්න ඕනේ මෙතෙක් ආණ්ඩු කෙරුව එවුන්නේ.

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 5 часов назад +9

    අනේ උබගේ එක දෙයයි වටිනා කමකට තියෙන්නේ තාත්තා මරපු එකා හිර කරා මම ඒකට ආදරෙයි වෙන නම් වැඩක් ම නැ හරි

  • @kohombanwickrama6710
    @kohombanwickrama6710 2 часа назад +1

    දුමින්ද සිල්වා මාස තුනයි මේ ආන්ඩුව යටතේ ඔය කියන විදියට හිටියේ..ඒත් උඹේ තාත්තව මරාපු දවසේ ඉදන් අනිත් ආන්ඩු යටතේ අවුරුදු කීයක් මේ විදියට ඉන්නවද..ඒකත් හොර දොස්තරලයි හොර නීතිඥයන්ගේ උදව්වෙන් ..

  • @lalanipriyangakumari8348
    @lalanipriyangakumari8348 3 часа назад +2

    උබලට සින්හල තේරෙන්නෑ. එක්කෝ උබල සින්හල ඉගෙන ගනිල්ලා. නැත්නම් අපි ජපන් ඉගෙන ගන්නම්.

  • @tharangawimalarathna548
    @tharangawimalarathna548 2 часа назад

    හොරුන්ට මේ රට ආයෙ දෙන්නෙ නෑ

  • @ritabandara3350
    @ritabandara3350 5 часов назад +7

    මෙයා දන්නව සජිත් රනිල් එක්ක එකතු වුනොත් රනිල් මෙයාව ගනන් ගන්නෙ නැහැ කියල. ඒක නිසා මෙයා ඒකටකැමති නැහැ.

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 4 часа назад

      රනිල් සජිත් මොකා එකතු වුනත් මුන් ඔක්කොම යහපාලන කාලේ මහ දවල් මහ බැංකුව කඩලා මේ රට බංකොලොත් කරන්න සක්රියවම දායක වුන ගන් කබරයොනේ බං...
      😂😂😂

  • @nandakasamarawickrama9296
    @nandakasamarawickrama9296 3 часа назад

    බන්ධනාගාර වෛද්‍යවරයෙක් දෙන රෝග නිශ්චය පිලිබද සැකයක් ඇතිවු අවස්තාවක වෛද්‍ය කමිටුවකි මගින් පරික්ෂනයක් පවත්වා වෛද්‍ය ලයිසන් එක අවලංගු කල යුතුයි අනික වසරින් වසර මාරැ කල යුතුයි

  • @pradeepfdo1753
    @pradeepfdo1753 5 часов назад +11

    කාලෙකට පස්සෙ ලොකු බෝක්කු කටක් ඇරල සජබෙ පලාගෙන ලොකු සද්දයක් එනවා

  • @AntonAnton-t9l
    @AntonAnton-t9l 5 часов назад +18

    මුන් පැරදිලා රටෙ මිනිස්සු කතිරෙන් එලවලත් පුදුම දෙයක් මුන් ආන්ඩුවට එලව එලව ගහනවා, ආන්ඩුවෙ උන් බලන් ඉන්නවා කිසිම ඇක්ෂන් එකක් නොගෙන, රාජපක්ෂ කාලෙ මෙවගෙ එවුන්ට කෙලින්ම සුදු වෑන් අනිවාර්යෙන්, ඔහොම යන්කො සමහරවිට ඔක්කම යාළුවො වෙලාදත් සැකයි. බලමු ඉස්සරහට, රටෙ අහින්සකයන්ව ගොනාට නම් අන්දන්න ළෑස්ති වෙන්න එපා

    • @sunilfernando9928
      @sunilfernando9928 3 часа назад

      මම නම් කියන්නෙ ආණ්ඩුව දිනුවට පස්සෙ මේ වගේ උන්ට ගැහුවෙ නැති වරද......එහෙම කලා නම් තාම හැංගිලා.....

    • @pradeepilluppella
      @pradeepilluppella 3 часа назад

      ඒකම තමයි සහෝදරයා මේ ආණ්ඩුවේ ආදර්ශය

    • @sajeewanicooray7243
      @sajeewanicooray7243 3 часа назад

      අනේ ගැණිය අමාරු උනාම හොස්ටල් ගෙනියන්න ඕන නැතනම් ජනාධිපති මරුවා කියයි

    • @dileeshadinali2585
      @dileeshadinali2585 3 часа назад

      යකෝ බල්ලො අපේ කකුල් හැපුවට අපට පුලුවන්ද බල්ලගෙ කකුල හපන්න????

  • @ranjankollure4973
    @ranjankollure4973 3 часа назад

    හිරගෙදර ගැන කියපු විස්තරය නම් හරියටම හරි….වැරදිකරලා හිරේ ගියවුන්ට තමයි හරිම අත්දැකීම තියෙන්නේ…..

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 5 часов назад +6

    😅😅😅 ට හුඩු
    මෙන්න මෙයා පංති කරන්නත් පටන් අරන්😅😅😅😅😅😅

  • @npltoscananihal212
    @npltoscananihal212 2 часа назад +1

    ඒ කියන්නේ පිටරට බස් වල රියදුරන්ට මිනී මරන්න බැහැ.ලංකාවේ බස් රථ රියදුරන්ට ඕන ජඩකමක් කරන්න පුළුවන්.කොහොමත් හැදිච්ච ගෑනියෙ කියන කතාවක් නෙමෙයිනේ මේක.

  • @NilminiWijesundara-h4k
    @NilminiWijesundara-h4k 5 часов назад +14

    නැහෑ අපි රැවටුනේ නැහෑ මාලිමාව තමයි හොඳ තොපි දෙගොල්ල න්‍ට වඩා

  • @rohanjayaratne4813
    @rohanjayaratne4813 2 часа назад

    ඔයා කාරයා කිව්වට අපි එහෙම කියන්නේ නෑ 😂

  • @YapaSenarath-c5v
    @YapaSenarath-c5v 5 часов назад +5

    කට වහගෙන වෙනදෙ බල පිය අරුව ත් එල්ල මරනවා

  • @kingsleynis7942
    @kingsleynis7942 2 часа назад

    Keep it up... ♥️👍

  • @BnjggBnxv
    @BnjggBnxv 2 часа назад

    Sitter good speech 👍👍👍

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 6 часов назад +15

    අනිත් එක්කෙනා පටන් අරන් 😂😂😂😂😂😂😂 ආටක නාටක ,,, මේකි වටේ ඉන්න සේනාව බත්ද කන්නෙ සැකයි , ලැජ්ජාව නෑනෙ අම්මප

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 4 часа назад +2

    නෙද්දකිං ..ආන්ඩුව..මේ කියන්නේ පොදු ප්‍රවාහන සේවා වළ ට දාපු තහනම.....මේ හෝන්තුව කියනවා මොන්ටේරෝ වළ ස්ටිකර් ගලවන්නලූ........😂

  • @DiliduKumara
    @DiliduKumara 2 часа назад

    ජන්දෙ දුන්න අපිට වඩා මෙකිට තියෙන්නේ මාර අමාරැවක් නේ තියෙන්නේ

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 2 часа назад +1

    ඔයා කවද්ද අනේ අපේ පංතියේ උනේ...😅😅ඔයාල පදින්නේ ප්‍රාඩෝ නේ😅😅

  • @nishanthafernando8963
    @nishanthafernando8963 4 часа назад +4

    හු හූ....ජන්ද හම්බුන්නෑනෙ😁😁😁

  • @HasithaMasakorala
    @HasithaMasakorala 2 часа назад

    👍👍👍

  • @gemunukumara6523
    @gemunukumara6523 2 часа назад

    එතකොට අර කොල්ල පැහැර ගත්තේ 😮😮😮

  • @Max00-x5b
    @Max00-x5b 3 часа назад +1

    ඒ උඹලා ඒ කාලේ බං එහෙම කරේ. දැන් නීතියට නීතිය කරන්න ඉඩ දීලා තියෙන්නේ

  • @nalinthamel8402
    @nalinthamel8402 2 часа назад

    හේයි ඩිෆා ජලනි ආයේ කනට ගැහුවේ නැතැයි 😂😂

  • @kumara-v5m
    @kumara-v5m 4 часа назад +3

    ඩිෆෙන්ඩර් එලවන අයට කියන්නේ ඩිෆෙන්ඩර් අක්කා කියලා .😂ඩිෆෙන්ඩර් හිරුනිකා කියලා 😂

  • @saneerajayan775
    @saneerajayan775 4 часа назад +4

    ඔයා කොහේද බබා බස්වල ත්‍රීවීල්වල ගියෙ ඔයා මිනිස්සු උස්සන්නත් ගත්තෙ ඩිපෙන්ඩර්නෙ.

  • @npltoscananihal212
    @npltoscananihal212 2 часа назад

    මුන්ට ඕන අර පරණ වලටම වැටිලා ජීවත්වෙන්න.බස් රියදුරන් සහ ත්‍රීවිල් රියදුරන් මේක තේරුම් නොගත්තොත් රට ආපහු ජරා ජීර්ණ වෙන එක නතර කරන්න බැහැ

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 2 часа назад

    ලස්සන නිසා අහන්න ඇති දෙන්න ලගදිම නැවත හිරේට ගියොත් කෙලවෙනවා හිරුනිකා

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka 2 часа назад

    Hu kala waren❤❤❤❤❤❤❤

  • @RuwanRodrigo-s6e
    @RuwanRodrigo-s6e 5 часов назад +4

    මාලිමාව පලිතැන කුඩු කුඩු හැප්පුනාම හෝතමයි

  • @HGDKPremalal-ni4xw
    @HGDKPremalal-ni4xw 6 часов назад +13

    අපේ පංතියේ උන්ට අපි ඩිපෙන්ඩර්වල ඇවිත් ගහනවා.

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 5 часов назад

      😅😅😅😅😅

    • @dileeshadinali2585
      @dileeshadinali2585 3 часа назад

      බැක්සයිඩ් එකට රංජවත් හරියට ගහල නැති හැඩයි.

  • @smhs3313
    @smhs3313 3 часа назад

    ඕන නැති කෑලි ගැලවුවම කොහොමද කියපන් ආදායම හොයන්න බැරිවෙන්නෙ. ලොකු පොඩි නැ නීතිය කාටත් සමාන වෙන්න ඕන කියල තමයි අපි චන්දෙ දුන්නෙ.

  • @pali516
    @pali516 3 часа назад +1

    මිනිසුන් පැහැර ගත් කාන්තාවකගේ සුමධුර වැදි බණක් ඇහුවා.
    මොන්ටේරෝ පුාඩෝ කාරයන් මල් මාලා දාල නැහැ උන් ඉදිරිපස වීදුරැ අඳුරැ කරල එයට නීතිය ක්‍රියාත්මක කරනවා.

  • @UCAHMFhasintha
    @UCAHMFhasintha 3 часа назад

    අනුරයාවත් ඉක්මනටම පන්නලා දාන්න පාරට බහිමු හිරුණිකා ❤❤❤

  • @AsankaShammi-t6j
    @AsankaShammi-t6j 5 часов назад +10

    අපි නම් කියන්නෙ කාර් කාරය කියල 😂😂

  • @kiththa504
    @kiththa504 3 часа назад +1

    වටෙ හිටගෙන ඉන්නෙ කඩුවෙල හොල්මන් ටිකද

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 4 часа назад +8

    5:58
    බලන්න මේ උදාහරනය .
    මෙතෙක් කල් hospital හිටියේ කියලා ඇයි ඒ ආන්ඩුව කාලයේ කතා නොකලේ.
    පවු බං අපි මූන්ට කතා කරන්න දෙන එක වත්.

    • @smhs3313
      @smhs3313 4 часа назад +1

      ඇත්තටම මුන්ට චන්දෙ දෙන අය පව්. රැවටෙනව.

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 3 часа назад

      @@smhs3313
      ලංකාවේ ඡන්ද වැටෙන් ඔහොම තමයි . අනුකම්පා ඡන්ද වැටෙනවා මුන්ට දැන්.
      මොනවා කරන්නද ඉතින් 😪

  • @pramilaperera5631
    @pramilaperera5631 Час назад

    අවුරුදු 76 රට කනකන් බලා සිටි ඔබලා දැන් මොකද ඉවසන්න බැරි? මේ ආණ්ඩුව තවම ලදරු වයසක ඉවතලා ඉන්න රට හදන්න දෙන්න අවංක දේශපාලකයන්ට 😊

  • @ipathirana801
    @ipathirana801 2 часа назад +1

    සජිත් දිනුවා නම් ,,උබ කැලේ ගෑනි යේ ,,,එහෙනම් ,,දුමින්ද නිදොස් කොට නිදහස් ,,,,සජිත් ජනාධිපති වෙලා සතියෙන්

  • @User94-z7s
    @User94-z7s 3 часа назад +1

    මෙයා දන්නව සජබෙ අතඇරුනොත් යන්න දිහාවක් නෑ කියල ,හරි කොන්දක් තියෙනව නම් මාන්නප්පෙරුම,ෆොන්සේකා වගේ ඕක දාල යන්න ඕන 😂😂

  • @janakithilakarathna9812
    @janakithilakarathna9812 3 часа назад +1

    මෙයාට බලය නැති කම දරාගන්න බැ.ඒකයි මේ..රටට ආදරේ නිසා පීඩිත පන්තිය ගැන මෙයා කතා කරනවද .නැනේ.

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada 3 часа назад

    මෙයා කියනව අපි එක පන්තියෙලු😂

  • @theartist7311
    @theartist7311 3 часа назад +1

    සජිත් dinuwanam dan දුමින්ද එළිය , mekita පිස්සු , tawath moda sajiyata දෙන්න කියන්නේ

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 2 часа назад

    හිරු එක්ක හිරුනිකාට ගමනක් නැහැ,,

  • @kumaraug9801
    @kumaraug9801 4 часа назад +1

    වැ⁣⁣⁣ඩිය කෑ ගහන්ඩ එපා ආයෙත් ඇතුලට ගියොත් ඉවරයි කට පරිස්සම් කරගන්න

  • @WasanaChathuranga-i2y
    @WasanaChathuranga-i2y 2 часа назад

    ඔයාට දුමින්දකින් පළිගන්න ඕන නිසා මුළු රටේම මෙන්න මිනිස්සු ඔයාගේ කීමට එකඟ වෙන්න ඕන ඒකද ඔයා කියන්නේ.

  • @smhs3313
    @smhs3313 3 часа назад +1

    හිරැනිකා ඔතන හිරැ නෑනෙ කියලද බැලුවෙ.

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka 2 часа назад

    Mun thawamath padamak egena gena naha❤❤❤❤❤❤❤❤❤❤

  • @kumaraug9801
    @kumaraug9801 4 часа назад +1

    ඇත්තටම සජිය ආවනම් දුමින්ද එලියෙනෙ ඔයා කැමතියි වගේ එලියට එනවට

  • @JayanthaRathnayaka-q1y
    @JayanthaRathnayaka-q1y 4 часа назад +1

    අනීතික වැඩ කරපු උන්ට තාම ඕන ඒ විදිහටම යන්න . පොදු ප්‍රවාහනයෙ නම් ඒව හොද නැත්තෙ ලොකු මිනිස්සුන්ගෙ ඒව ගලවන්නෙ ඊර්ෂ්‍යාව නිසාද ?

  • @saratharunashantha6787
    @saratharunashantha6787 4 часа назад +2

    මේකිගෙ කට කිම්බක් වගෙ

  • @94sheehan
    @94sheehan 4 часа назад +1

    කිසි රහක් නැති මධ්‍ය සාකච්ඡාවක් පව් මේයා

  • @thilakkumara9951
    @thilakkumara9951 4 часа назад +1

    මෙතන ඉන්න මාධ්‍ය මල්ලිලාට අහන්න බැරිද සජිත ආවනං දුමින්ද සිල්වා නිදහස් කරනවා නේද කියලා

  • @surindarathnayaka4246
    @surindarathnayaka4246 4 часа назад +1

    කුඩු කාරයා, කුඩු රැජින කියලත් කියන අය ඉන්නවා

  • @YamunaKumari-e8x
    @YamunaKumari-e8x 3 часа назад +1

    මෙකිට මොල් පට්ට් වෙසාව්😢

  • @GunarathnaPuwakdandawenarayana
    @GunarathnaPuwakdandawenarayana 4 часа назад +1

    කාරයා යනු පහත් වචනයක් ද?
    අප්පගෙ ඝාතකායා ගැන කෝ කතා. තමන්ගෙ නැවත බලයට ඒම හැන විතරක් හිතන මහෙව් අය පස්සෙ යන උන්ටත් දෙයියංගෙම පිහිටයි.

  • @manelmorris4785
    @manelmorris4785 4 часа назад +1

    මුන්ට පැරදිලාවත් පාඩුවේ‍ ඉන්න බැ කරැමේ‍ට හරි සජිත් ආවනං මේ‍ දුමින්ද එලියෙ හිරැණිකාට එතකොට වේ‍න්නෙ දුමින්දගෙන් සමාව ගන්න බලපිය තොගෙ කටේ‍ සද්දෙ වැහෙන්නෙ එක උන දවසට හිරැ ඔය තරං ආණ්ඩුව වට්ටන්න පහර ගහන්නෙ සජියා ගෙන්න එක කුඩු හිරැණිකාට තෙරෙන්නැ

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 2 часа назад

    මෙයා හොඳටම දන්නව, සජිත් දිනුවනම් අද දුමින්ද සිල්වා එළියේ බව.

  • @roxzara5451
    @roxzara5451 Час назад

    මෙච්චර කාලයක් හිටිය ඕව හෙව්වෙනෑ එකෙක්වත් .මේ ආන්ඩුවෙන් හැමෝටම නිදහස දීල.ඉතින් කියවනව.මුන්ටත් මාතෘකාවක් නැතුව ඉන්නකොට මොකක් හරි අල්ලගෙන කියවනව

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka 2 часа назад

    Anura niyamay❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka 2 часа назад

    Api rawa tune naha❤❤❤❤❤❤❤❤❤❤❤❤ dan thamay hodama anduwa thiyenne❤❤❤❤

  • @NimalRathnayaka-d6s
    @NimalRathnayaka-d6s 4 часа назад +1

    තො පැරදුනානමී පාඩුවෙ හීටපීය

  • @SriyaniSriyani-kf2yi
    @SriyaniSriyani-kf2yi Час назад

    හිරුනිකා medam ❤️❤️❤️🌹🌹🌹

  • @nimalabeseka4501
    @nimalabeseka4501 2 часа назад

    වැඩක් නැ 76 වසරක් රට කැවා

  • @judykulathunga591
    @judykulathunga591 2 часа назад

    New ජනාධිපති උපදේශක 😂

  • @janakithilakarathna9812
    @janakithilakarathna9812 3 часа назад +1

    Thanks akke ...aanduwa hari magata gannawata....AKD Oyawa upadesaka wdiyata path kara gani....😂😂😂😂 oyala aandu karana kale..oya wage advance widiyata hithala...me rata surapurayak karanna thibbane...😢😢😢😢

  • @RaviVideo-b5f
    @RaviVideo-b5f 4 часа назад +1

    කටෙ ලොකු මෙකිගෙ.අරන් තියෙනවා....😂😂😂😂

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka 2 часа назад

    Thopita dunna api thamay waradi❤❤❤❤❤❤❤❤❤

  • @DagaFernando-hn9kl
    @DagaFernando-hn9kl 4 часа назад +1

    බෝල wuttiy bas වල tevl වල යන්නේ dopi namh ainsaka minisu

  • @Janakaabeyrathna960
    @Janakaabeyrathna960 4 часа назад +1

    හිරුණිකා හිතපන්කෝ උඹලගේ ආණ්ඩුවක් ආවනම්, සජිත් ප්‍රේමදාස අනිවාර්යෙන්ම දුමින්ද සිල්වාව නිදහස් කරනව, උඹ එතකොටම මොකද කරන්නේ, ඒ කියන්නේ උඹත් කැමැත්තෙන්ම දුමින්ද සිල්ල ඕනි නිදහස් කරන්න වෙනවා, උඹට තේරෙන්නැද්ද හිරු එක රැයක් දාවාලක් නැතුව සජිත්ට යන කඩේ පාරේ, උඹ ඒ වෙනුවෙන් පක්ෂය ඇතුලේ මොකක්ද ගත්තු ක්‍රියාමාර්ගය කියපන්.

  • @thilaninishshanka9705
    @thilaninishshanka9705 4 часа назад +1

    පිස්සු

  • @damithjayantha4334
    @damithjayantha4334 4 часа назад +2

    මේකිගෙ බලු කතාව ...ගිහින් සජ්ජට කියහං උන්ට සහාය දෙන්න එපා...

  • @zameek100
    @zameek100 3 часа назад +1

    Dont do big talk, If Sajith won Dumunda out, So keep Quite your Mouth