Ane uba hri lassanaine peshala muna blapanko kannadiyen nakiya ara kollata apahasa kranne u nan kollek tawa oya nakiyekne muna blagnna kanbadiyen minisunta apahasa kranne natuwa madawa nan tawa kamak na kiyamuko u handsome kollek eth peshalayage hati blapanko kate ba
2:26 හැලිවදුරෙක් කොල්ලෙක්ට හැලි වදුරෙක් කීව වගේ දැක්කා 😂
අඩේ මං ආසම දෙන්නෙක්❤❤❤
පේශලය කොහොමටත් චාටර එකෙක් මාර විදියට මිනිස්සු අපහසු තාවයට පත් කරනව . ඒක තමයි උගේ ආතල් එක අනේ මනද ..😮
ඔව් ඒක ඇත්ත ,මටත් ඔය program එක එපා උනේ ඔය නිසයී 😑😑💔
පේෂලට කතා හදනවනම් කොච්චර කියන්න පුලුවන්ද මූ ගැන.ඌ තරම් හරකෙක් නෑ කොහෙවත් 😂😂
කෙල්ලගෙ ලස්සන දැකල ආවෙ ❤.මන් මිට කලින් දැකල නැ ❤.ලස්සනයි එයා😊❤
dath tika thamai 😂
@rushand8003 ඔව් ඉතින් ..දත් ටික නිසානෙ මනුස්සයෙක් ගෙ හිනාව ලස්සන වෙන්නෙ 😊
ආ නෝනා😁
පේශලයා විතරයි කතා කරන්නෙ අනිත් උන්ට කතා කරන්න දෙන්නෙ නැ.
හැලි වදුරා කිව්වේ අර කොල්ලටද කොහෙද ඒක නම් ජරා කතාවක් පේශල ලස්සනයි කියලා හිතන් ඇති
😂Ado
😹😹😹
U lassayi ban 😅@රණවිරුLANKA
@රණවිරුLANKAu kalu unata u kellata wada lassanai
නෑ බන් උට එහෙම කිව්වා නෙවෙයි බන් ඕකා වාචාල කමට කියෝනවා මේ කොල්ලා කලු උනාට ලස්සනයි යකෝ
පේශල ප්‍රශ්න 75ක් විතර අහනවා හැබැයි එක උත්තරයක්වත් කියන්න දෙනෙ නෑ එක උත්තරයක් හරි කිව්වත් අනිත් දේ කියන්න දෙන්නෙ නෑ මේක පේශලගෙ අම්මගෙ වැඩසටහනක් වූ විතරයි මේ වැඩසටහනෙ කතා කරන්නෙ 😂😂😂😂
Chamuditha wage😂😂😂
💯💯💯
පේශලගේ අම්මා ගෙදරද දන්නේ නැ මිනිස්සු ගොඩක් අපහසුතාවයට පත් කරනවා පේශලනම්
පේශලව මේ වැඩසටහනෙන් අයින් කලානම් හරි,එයා හැමදාමත් කලේ මිනිස්සුන්ව අපහසුතාවට පත් කරන එක 😢 ..... කව්ද මගේ මේ කතාවට එකග 🙂💔
Hari yata hari
පේශලයා තමා හැලිවදුරා😂
හරි ලස්ස්න එකනේ එක එකාට හැලි වදුරා කියන්නේ 😂😂😂
අඩෝ පේශලයා බලපිය මේ දාලා තියෙන comments 😂😂😂💔
asama couple ekak ❤❤❤❤
විහිලු වගේ පෙන්නලා නිතරම කාටහරි අපහස කරන එකම තමයි වැඩේ..
පේශලා බල්ලා මේකට ගැළපෙන්නෙ නෑ.නාකියා😂
පේශල ගන්නේ ආතල් එකක් එහම නැත්නම් මේ පෝගේම් එක මෙච්ච්‍රර කල් ඇදෙන්නෙත් නෑ මේකට එන එව්නුත් ඒක දන්නවා මොනා උනත් හැලි වදුරා කිව්ව එක කැතයි 🥹
ආසම කපල් එකක් ❤️
අනේ මෙයාලා දෙන්නවා මට මුනගැහුනා අහම්බෙන්. දෙන්නම ගොඩක් ලස්සනයි. ඒ වගේ කිසිම ලොකුකමක් නැ.
🙂 අන්තිම ටිකෙ මගෙ හිත රිදුනා අඩෙ
හැලි වදුරා කිව්වේ අර කොල්ලට ද එතනදි...
අඩෝ ඒක නම් කැත වැඩක් ඈ
Asama dennek ❤❤❤
පේශලායනම් හෙනම චාටර් චරිතයක් අප්පිරියයි
Apo ow කට වැඩි😪😪😪😐
සිරාවටම
පේශල නැති champion star ගැන හිතන්නත් බෑ.😢
Ou eknm athta
පේෂල හිතන් ඇති හරි කෑල්ල කියලා 😂😂
පේෂල කවදාවත් මනුස්සයෙක්ට හරියට කතා කරන්නේ නෑ. එයා හිතන් ඉන්නේ එයා පරිපූර්ණ මනුස්සයෙක් කිසිම අඩුවක් නැති කියල. නැත්තම් මොකටද මිනිස්සුන්ට අපහාස කරන්නේ. සර්ව සම්පූර්ණ මිනිස්සු නෑ. උස මිටි කලු සුදු මහත කෙට්ටු මිනිස්සු ඉන්නවා. අර අමේලියාව ගෙනල්ලත් මෙහෙම චාටර් කරා වයස 16යි කිව්වම. අනේ මන්දා මේ වගේ වැඩසටහන් වලට එන්නේ මිනිස්සු එයාලගෙ විව්ස් වැඩි කරගන්නද නැත්නම් වෙන පරමාර්ථයකින්ද කියල මටනම් තේරෙන්නෙ නෑ. ඒ මොනා උනත් විහිලු වෙනයි අපහාස වෙනයි කියල මතක තිබුනනම් ඇති
මේ පේශල නම් පිටින් කවදාකවත් මිනිස්සු මනින්න හොද නෑ කියලා කවදා තේරුම් ගනීද දන්නෑ 🙄🙄
Use කරගහන ඔයාට මේව දකිද්දී අවුල් නෙහ් තබ්ලා මාමෙ😂
Mm asama capul ek ❤
පේශලය අයින් කරන්න ඒක මහ කුණු ගොඩක් 🤑
Nimna❤ isuru, ආසම කපල් එකක්
පෙශලගෙ කට ගු ගොඩාක් 😂😡😪
පේශලව අප්පිරියයි දැන් 😂😂😂
පේශල මහා ගොඩේ මිනිහෙක්. ඌ ආවොත් වැඩසටහන ඉවරයි. කියන ඒවා මෙලෝ ගැලපීමක් නෑ. 😂👍
මාදව ත් ඒ කොල්ලට කින්ඩිය දාන්නේ😢
Ane uba hri lassanaine peshala muna blapanko kannadiyen nakiya ara kollata apahasa kranne u nan kollek tawa oya nakiyekne muna blagnna kanbadiyen minisunta apahasa kranne natuwa madawa nan tawa kamak na kiyamuko u handsome kollek eth peshalayage hati blapanko kate ba
පේශල කොහොමත් පිස්සෙක් නෙ 😂😂😂😂
පේශල මිනිස්සුන්ට අපහස කරනවා මේ වැඩසටහනේදීම කිහිප වතාවක් දැකල තියනවා...
මෙ champion star කියන්නෙම තනිකර කුනු හොයන programme එකක්. පෙශල කියන්නෙත් තනිකරම කුනු හොයන එකෙක්. කාගෙ හරි පෞද්ගලික ජීවිතෙ අල්ලගෙන එකෙ වැරදි පෙන්න පෙන්න ආතල් ගන්න programme එකක්. මම එක දවසයි බැලුවෙ. පට්ටම චාටර්
පේෂල කියන එව්වට හිනා යනවද බන්😅
මේ වැදගත් මිනිස්සු ගෙන්නලා චාටර් කරනවා... පේශල ගොනා 😂😂
පේශල දැන් නම් පට්ට චාටර්🤧🤧🤧
Peshala anit උන්ට kata karanna dennama නැනේ u witarai kata කරන්නේ
Lassani akki Ayyai dennma maram matching affa adahas walin thami match wenna ona rupeta newei..
පේසලගේ රැවුල නෑ කියලද් ඒ😂😂
කැ# පේෂල 😅
පේශල නම් චාටර් 🤢
පල පල පේෂල වඳුරා 😂
පේෂල පොර කියලා හිතන් ඉන්නේ 😓🤌😂
❤❤❤❤❤
❤❤❤
මූ හරි ලස්සනයි කියලා හිතාගෙන ඇති... වාචාල කටක් තියෙන්නේ.. ප්‍රෝග්‍රෑම් එකේදිම කනට එකක් දෙන්න එකෙක් නැනේ
පේශලයානම් හෙන චාටර් ඕයී... පොර හෙන ලස්සනයි වගේ මිනිස්සුන්ට අරක මේක කියන්නේ...
Pusaka.ponnya.hithagena.inne.aeka.harima.lassanj.keyala.hariyafa.manussayanta.niga.karanawa
Peshala hari lassana kena wagene kiyanne
ඒ උනාට මිස්සුන්ට මේ විදියට අපහසුතාවයකට පත් කරන එක වැරදි 😑
පේශල කියන්නෙගූ ගොඩක්
හදවතේ වැඩසටහනක් නෙමෙයි ප🤬 වැඩසටහනක්
කවුද මෙ 🤔 දැක්කෙත් අද අනෙ මන්ද දැන් ලංකාවෙ tv වල ගෙන්නන්නෙ කවදාවත් දැකල නැති එඋන් නෙ
youtube app එක් විතරද තියෙන්නෙ? 😅
ලංකාවේ නෙවේද.මේ දෙන්නව දැකලා නැති වෙන්නෙ
@@IsharaIshara-13r දැකල නැනෙ බන් ඉතින්, හිටපු එකක් කියහන්කො සිරාවටම දැකල නැ
😅😅😅
Heli wardrobe wage kiyanna apa. Manussayone .make up kaloth ona kenek lassanai pesala .
අම්බානක ඇරියස් තියන අය host ලා වුනාම මෙහෙම තමයි
❤
Peshala mha jara katak tyna mnussyek.hithn tmn hari lassny kyla
Peshaa😂
Peshalyathami heli wadura. Kathe witharak neda kelene ? Man kiyene athe newada athe nam me pathata enna
පේශල ඔයා වරදක් තමා කරනවා..
Pesalwa ain krnn baida 🙂 chater krnn witrai dnne
Hali wadura kiyanne e kollata newi, udaharanayak kiyanne peshala,, kattiya ay me patagena😮
Peshalage kathawa naraka adarshayak, no manners.
පිස්සෙක් වාගෙ කතා කරන්න දෙන්නේ නැ
Anee divos genu අරගෙන pissa
හත්තිකේ බබ 😂😂😂
Personal දේවල් මේ තරම් සමාජගත කරලා පවුලේ මිනිස්සුන්ට ලැජ්ජ කරලා අනේ මන්දා මොනාද මේ???? Fuke influencers
Akkata math talk kara
😂😂😂
දැක්කද අක්කව චාටර් කරන්න ගිහින් කොල්ල චාටර් උනු හැටි😊 කලකම් පලදෙන හැටි
Peshala maha gon pakayek.😂
Peshala pana kadagena Sajithta kade gihin dan minissunta apahasa karanawa. Mewa wihiluda? Hina yanne nane
😂😂💔
Peshala😅
Peshala bande lamae inn ganiyekne
Peshala ela ela aruta polowa palagena yanna hithenna ethi
Tik tok විරයෝ
maha ponnayek peshala nm
lankawa inna famous ayalu neda ithin.. mona karalada kiyala ayanna epa
Ek de dennat alluveth ne hin une boruvt.jara kthavk eknm aiy lssny uta vadanm iya peshal mama😂
Peshala 🤮
තබ්ලා නාකියා
Peshala kyneh maha sakkili katak tyna sakkili minihek.. 🤮🤮
Nangi lasdani kiyapu eka katai
Anee aasama dennek
😂
Ekige myna nikan kimba wage una araka kiyanakota aru😂
පෙශලගෙ කට ගු ගොඩාක් 😂😡😪
පෙශලගෙ කට ගු ගොඩාක් 😂😡😪
පෙශලගෙ කට ගු ගොඩාක් 😂😡😪