I watched the movie twice. It's beautiful! 'Gauthama Buddha Matha' is a divine character very dear to our hearts. You all did a great job portraying, appreciate you all🤍 You all are very blessed! As always outstanding work by our Professor Sunil Ariyarathna. Much respect!🤍
දන්න විදියට සිංහල කතා කරන්න..ගත්ත උත්සාහය...ලාංකික අපි අගය කරන්නෙමු.... जितना आप जानते हैं सिंहली बोलने का प्रयास किया गया है..हमारे दिल की गहराइयों से...हम श्रीलंकाई लोगों की सराहना करते हैं...सभी को प्यार ❤️ 🇮🇳
බාගෙට ඇදන් නටන උන්ට වඩා බලන්න කොයි තරම් ලස්සනද .පිලිවෙලට ඇදන් හරිම සංවරයි❤ respect all❤
ලංකාවේ ඉන්නෙ නිලියොද බන් දාර ගොන්නුනෙ
චරිතවලටම .ගැලපෙන පිරිසක් ..
බොහොම ස්තූති හරේන්ද්‍ර මහත්මා වැඩසටහන කලාට...
හදවතින්ම ආඩම්බර යි හරේන්ද්‍ර මහත්තයො ඒ වගේම oll actor s very good thanku very much everybody ❤❤❤so nice
ඇත්තම කියනවනම් ඉන්දියන් කට්ටියට කැමති නැහැ හැබයි මේ ඇවිත් ඉන්න නලුවයි නිලියො තුන්දෙනා ගෙ ලස්සන ඇදුම් ඒ විනිතකම ඇදුන් පැලදුම් හැසිරිම හරිම නිහතමානි හදවතින්ම සුබ පතනවා බාගෙට හෙලිවැලි නැති බොරු ශො නැති නියම මිනිස්සු දක්ශයි ඔක්කොම perfect හරින්ද ඔබෙ වැඩසටහන් බලනවා ලොබ නැතුව ලස්සනයි අද ගොඩාක් ලස්සනයි මෙ වැඩසටහන ඔක්කොම බැලුවා කරන්න ගිය වැඩෙත් අමතක උනා all the best ❤🙏
හරිම ලස්සනයි නිහතමාන වැඩසටහනක් ජයවේවා බුදු සරණයි සියලුදෙනාටම
Ape un wage da,ඇඳුම charm ,karhawa, වැදගත්කම harima ලස්සනයි ,
එයාලගේ සංස්කෘතිය එයාල ආරක්ෂා කරනව අපේ අයට අගයක් නෑනෙ අපේ දේ ගැන.හැමෝම නෙවෙයි 🙂
මාරම ලස්සනයි ෆිල්ම් එක සුපිරි ❤ හැමදාම ද කින මුනවල් නොවේ යි .එක නිසා ෆිල්ම් එක ලස්සනක් ❤👍👊🥰🙏
හරිම නිහතමානී පිරිසක්... බොහොම ස්තූතියි මාමේ...
❤❤
එයලා පස් දෙනාම හරිම ලස්සනයි ❤ලන්කාවො පස්කලා. ❤❤❤
ඔතන අපේ නිලියො ටිකක් හිටියනම් උන්ගෙ ඇගෙන් හතරෙන් තුනක් එලියෙ . Western posh නෙ අපෙ අය
Sira bn😂😂😂😂😂
අනිවාර්යයෙන්ම
Posh is such an outdated word no one really use it
🫣🫣🫣🫣🫣
සුභ පතනවා හැමොටම හරේන්ද්‍ර අයියෙ ඔයාටත් සුභ පතනවා බුදු සරණයි ඔයාලට ආදරෙයි හැමොටම 🙏🇱🇰👍🌹❤️
දවසක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහත්තයා ගෙන්නන්න. මැයි මාර ප්‍රසංගය ගැන එයාගේන්ම විස්තර අහන්න ආසාවෙන් ඉන්නේ. Please
Aniwa
අනේ ඔව්❤
ඔව් හොදම අදහසක් ඒක හැමෝටම වැදගත් වීඩියො එකක් වෙයි
19:32 Queen Mahamaya Devi look like Sara Ali Khan❤❤
Elegant & mature body language. Actresses portraying 'Prajapathi Gothami', and 'Devi Mahamaya' are very calm. Everyone is lovely. Good casting✨
Very Highly respect you all. Beautiful precious moment. Thank you Harendra.❤❤❤❤❤❤Exactly this is a remarkable programme. 👍💐💐💐💐💐
Eyaalage lassana...❤❤❤thnx Harendra
ලංකාවේ මළ මගු ල් වගේ ද උන් ආවා නම් අමු හෙළු වෙන් නටන එක තාම කරන්නේ
අපේ නිළියන් ඔතෙන්ට ආවනම් හරේන්ද්‍ර ට කි වතාවක් හෙළුව පෙන්නලා ද
🤣👍🤣
Harima sangwarawa hesirena widiha Saha endum pawa harima sangwarai,ape niliyanta me diha balalawath hesirena heti wineethawa andinaheti igena ganna de thiyanawa,bageta endagena posh wenna tellent ekenj janapriya wena ekai wada 😂 ,👍harendra sahodaraya I obe wedasatahan harima piliwalai,harima asawen balanne👍👍👍♥️♥️🙏God bless you 🙏 19:08
Yashodara gdaak lassanai..anith. Ayath lassanai
Very very nice video ..
Its really beautiful ..
Harima lassana harima cham vedagath pirisak ❤❤❤ budusaranai semadenatama 🙏🙏🙏
I watched the movie twice. It's beautiful! 'Gauthama Buddha Matha' is a divine character very dear to our hearts. You all did a great job portraying, appreciate you all🤍 You all are very blessed! As always outstanding work by our Professor Sunil Ariyarathna. Much respect!🤍
Remarkable , beautiful pragrame ❤
නළුවා ජේසුගෙ චරිතෙට ගැලපෙනවා
Ape sinhala hathta hitiyanan tanikara heluwen .meyala puduma lassanai.
All they are very friendly than our actress.
පළවෙනි කමෙන්ට් එක මගේන්
සුනිල් ආරියරත්න මේ film එකේ main characters වලට indian acotors ලා ගත්තේ ඇයි කියන හේතුව හරියටම තේරුණේ movie එක බලද්දී.
මේකේ වෙනත් චරිත දකිද්දී මේ මේ නාට්‍යයේ හිටපු නළුවා නේද, එයා මෙහෙම චරිතයක් නේද, මෙයාගේ acting මේ වගේ නේද මෙයාට මේ සම්මාන තියනවා නේද වගේ ගොඩක් දේවල් හිතෙනවා. එතකොට ඒ character එක 100 •/•ක් රසවිදින්න අමාරුයි.
ඒත් මේ indian අයගේ නමවත් හරියට දන්නේ නෑ වගේම මේ මුහුණු uncommon නිසා කතාව හොඳින් රස විඳින්න පුළුවන්.
We definitely go to see your film. Because you all are very kind . I love it
හරිම උත්තරීතර චරිත මෙවා මේ චරිත රගපාන්න න්ම් අපේ රටේ කවුරුත් නෑ ඉන්දියානු අය ගෙන්වලා කරපු එක තමා හොදම එයාල හැම අතින්ම ගැලපෙනවා මාරම ලස්සනයි එයාලා දැකපු නැති අය ඉන්න නිසා ෆිල්ම් එකේ වටිනාකම වැඩියි ❤
❤❤True❤️👍
අයේ සිංහලෙන්නම් ආදරෙයි කියන්නේ නෑ අරකියපු විදිහ දැක්කම අපි කියද්දිත් එහෙම ඇහැයි කියලා හිතෙනවා 🤣
Michelle is a better character for a princess and yashodhara wimaladharma for a queen 👑
Harendara mahathage Honda wedasatahan idirpath kirem jayawewa
Bohoth bohoth achcha heeee👏👏👏👏❤️
Very nice love you All ❤❤❤😘😘
මමත් බැලුවා පිල්ම් එක ගොඩක් ලස්සනයි.. නමුත් හිස් අඩුපාඩු තියෙනවා. විශේෂ අවස්ථා නෑනේ
Mokadda film eka
Marama charm and looking pleasant
Great sharing ❤ harindra
Hrima sundarai
Aththatama harima lassanai coment ekak noda bari una balanna eyalage adume idan sanwarakama , ape lankawe nniliyak awanam 🐵
A beautiful video and a group of guests with beautiful hearts. Talking about Sri Lanka in a happy way❤
ලස්සනයි
Teruwan saranay 🙏 oba semata ❤❤❤jaya wewa 🙏
Very nice
Many thanks for sharing this video . Awaiting to watch this film
Bagenta adum Adina lankwe minisuta vishen nili genunta menna niyama adarshe
කවදද මේක එන්නෙ හෝල් වලට....
සීනි යකා..😂😂😂
ape mega okkotama wada lassanai
Wow❤❤
Me hada kawana ape rangana shilpinyak yasodarwaya hada kawana ati visistai🎉🎉 hari satutui me mehema ape bududahama පිළිබඳව meyalage garuthwaya 🎉🎉🎉🎉🎉
❤🥰
Nice ❤😊
😮
Indian niliyo welath agawahenna adinawa.eyta api respect denawa
ආනෙතමන්ගේරටේඅයගේඇදකූදහෝයශ්නඵපාඉන්දියාවේඅයඕටවැඩීයහේලීවේන්ඉශ්නවා
Frist comments❤
👌👌👌🌹🌹❤️🌹
❤❤❤❤
💕💕💕💕💕✨✨✨
💐🥰
සීනි යකා 😂
😄😄😄😄😄💞💞💞💞💞
Qatar kithsiri. 🎉🎉🎉
❤
පුදුම ලස්සනයි හම දිලිසෙනව එයාලගෙ.ලංකාවෙ කාගෙවත් එහෙම නැ😊
එයාල මේකප් දාලා නැද්ද
Actor is suits for the Jesus Christ character
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
💞💞💞💞💞💞💞💞🙏🌻💐💐💐💐💞
❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕
❤
Aneda kiyanne ape kattiya boru posh ne 😂😂😂😂😂ekane occhara prasidda 😂😂😂😂
මූට අන් දෙකක් විතරෛ අඩු.රට බන්කොලොත්.උන් රජ සැප.මුන්ට ආරක්ශකයෝ දාලා පඩි ගෙවන්ඩ ඕනේ අපිද යකෝ..මුන් ඉන්නකන් රට බන්ක්ලොත් කලා..නීතිය බලු කොලා
දන්න විදියට සිංහල කතා කරන්න..ගත්ත උත්සාහය...ලාංකික අපි අගය කරන්නෙමු....
जितना आप जानते हैं सिंहली बोलने का प्रयास किया गया है..हमारे दिल की गहराइयों से...हम श्रीलंकाई लोगों की सराहना करते हैं...सभी को प्यार ❤️ 🇮🇳
Seeni yaka 😂
ඉන්දියාවේ උන් ගෙන්නලා ලංකාවේ ෆිල්ම් රගපාවලා ලංකාවේ මිනිස්සු සල්ලි ගෙවලා බලන්න අමාරුවක් නෑ
ලංකාවේ දැන් ඉන්න නලු නිලියොත් ගොන් පොශ්නේ මෙහෙම වෙන එකත් සාදාරනයි 😂❤
oya kiwwat minissu balanawa..😅😅. kalin yashodara movie ekath box office thibba sunil sirge
@dinukasirimanna2824 උන්ට අච්චර ඉන්දියාවක් තියන් මේ දූපතෙත් එනවනෙ අවස්තා ගන්න මෙ රටෙ එව්න් ගියොත් ලිංගික අල්ලසුයි අරකයි මේකයි ඉගනගෙන වෙන රටකට ගිහින් පාඩුවෙ ඉන්න තමා තියෙන්නෙ ඉපදුන් රටෙන් ගොඩ යන්න ලැබෙන සහයෝගය අපිට ගොඩාක් අඩුයි
@@dinukasirimanna2824 කවදාවත් ඉපදුනෙ මේ පකේ රටේ කියලා කියන් නෑමයී ✋🤌
@@NishiFemelo mekai machan.. apee actressla eyalage nam katha karagttahama ithin minissu kiynwa ithin oy wager kathaa.. samahara actressl innw lssanat.. eyala kohe giyath minissu eyalat wachanayakwath kiynne ne...
හම්මෝ හරිත් යන්නෙ මාර පොට් වල
Wow❤❤❤❤❤
❤❤❤❤❤😊
❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
❤️
❤❤❤
❤❤❤❤❤❤
❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤
❤❤❤
❤❤❤