Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මහා පාතාලයෙකුගෙන් මස්සිනා බේරා ගැනීමකෙවින් කියන්නෙ ඉතින් සෙල්ලම් කපටියෙක් නම් නෙමෙයි.උටම හරියන ගෝලයාතමයි අපෙ ලොකු බ්‍රෝ.කෙවින්ගෙ උවමනාවට ඔන්න ඉතින් නුරාන්ව පැහැර ගන්නෙලොකු බ්‍රෝ.එහෙම කරන්නෙ කෙවින් පන්සලට ගියොත් හැමදේම අවුල්වෙලා සියල්ලවිනාශවෙන හින්දා.කොහොම හරි ඔන්න කෙවින් තාත්තවත් ශේප් කරගත්තා මේගැන පොලිසියට කියන්නෙ නැතුව ඉන්න.එහෙම කරලා කෙවින් ග්ලේන් ෆොන්සේකාවආපහු ගෙදරට යවනවා පන්සලට යවන්නෙ නැතුව.එහෙම ගෙදර ගිය ග්ලේන් සිද්ධියගැන කෙවින් එපා කිව්වත් එයාගෙ පොලිසියේ යාළුවෙක්ට නම් කියනවා.කොහොමහරිඔන්න ලක්ෂ 50 කප්පම දීලා කෙවින් නන්නාදුනන කොල්ලකාරයාගෙන් තමන්ගෙ මසියාවබේරගන්නවා.කෙවින් ඒ කරලා ගෙදර යන්නෙ වීරයා වගේ.මේ කරපු ලොකු උදව්ව නිසාකෙල්සිටත් දැන් කෙවින් ගැන සෑහෙන්නම ලොකු පැහැදීමක් ඇතිවෙලා තියෙන්නෙ.ඒපැහැදීම හැබැයි ඉතින් කොච්චර කාලයක් තියේවිද දන්නෙ නෑ...එහෙනම් අදත් පාට කුරුල්ලො බලන්න එකතුවෙමු....
ඉස්සර කාලේ කට්ටඬියෙකුගේ ලොකු වැරැද්දක් කිව්ව කෙනෙකුව චාටුවෙන් නෑ දෑකෙනෙක් ලවා තේ එකට වශියක් දාල දුන්නා තේ එක බිව්වට පස්සේ කට්ටඬියාගේ ලොකු වැරද්ද කියනවා වෙනුවට ඒ කට්ටඬියා හරිම අහිංසකයි පව් ජීවිත කාලයම වුනත් සේවය කරනවා කියල කට්ටඬියව හොයාගෙන ගිහින් වැඳල සමාව ගත්තා කට්ටඬියා තමන්ගේ වාරැදි නොකියන්න අර අමුණුෂ්‍යයාට විවිධ වැරදි පිහිටන විනය කර්ම වගේ ගුරුකම් කලා ඒ වගේම තමයි මේ කතාවේ අත්දෙක බැඳපු මනුෂ්‍යයාව බේරාගත් විදිය,හරිම වංචනික උදව් රටේ දේශපාලනය, මාධ්‍ය, සාමාජ,ආර්ථිකය වගේ අංශ වලිනුත් ඒ වගේමයි!
Manjithage family eka hamada mehema sathutin thiyanna a e
.පතෝලයා....
බුදු සරණයි ❤️🙏
මරු
අනේ මගේ තාත්තාට ලෙඩ ඔක්කොම සනීප වෙන්න කියල ප්‍රාර්ථනාවක් කරන් යන්න.. පිං සිද්ද වෙයි ඔයාලා හැමෝටම🙏🙏🙏🙏🙏🙏
ඔයාගේ තාත්තට නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණින් සත්පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🏼🙏🏼🙏🏼සියලු ලෙඩ දුක් දුරු වේවා
ඉක්මණින් සුවපත් වේවා!
Ane budu saranai
🙏🙏
Baya wenna epa oyage thaththata ikmanta suwa wenawa 🙏🙏🙏🙏😊
ලොකු බ්‍රදර් වගේ චරිත සමාජයේ ඉන්නවා. ජිවත් වෙන්න හැම කෙනාගෙම කුනු කරගහගන්න මිනිස්සු. හැම පැත්තකින්ම තැලෙන මිනිස්සු. ඒ චරිතය හරිම අපුරුවට හාස්‍ය විනෝදය එක්ක ඔහු රඟපානවා. ඒ හිනාව සතුට අස්සේ තියෙන්නේ ලොකු කේදයක්. මතුපිටින් මිනිස්සු එහෙමයි. පෞද්ගලිකව මම ඉතා ප්‍රිය කරන චරිතයක් ලොකු බ්රදර්. 👍👍👍👍👍
ඇත්ත
පාට කුරුල්ලෝ හැමදාම පාට කරන චරිතයලොකු බ්රදර්. ඔයානම් නියමයි අනේ💖💖💖💖💖💖💖💖💖💖
ලොකු බ්‍රදර් දෙන ආතල් වලට අම්මා පෙසර් හැදීලා මැරේන්නේ 🤣🤣🤣🤣🤣🤣
අපි පාලමකට ඇණයක් ගැහැව්වොත් ඇණේ අතේ.. මිටිය ගඟේ.. 😆👌වදන් නන් ඉතිං ලොකු බ්‍රදර් තමා 😂🤣
😂
ලොකු බ්‍රදර් නං ඇත්තටම විශිෂ්ඨ නලුවෙක් ❤ඒ චරිතය නම් මාරයි ❤️
අද තමයි පලවෙනි වතාවට මමත් දැන ගත්තේ කමෙන්ටි වලට තුන් පාරක් ටිවි කරාම රිප්ලයි කරපු මෙසේජ බලන්න පුළුවන් කියලා 👍😅...
Thowa dan kaurith ganan gannha pau😂
😅😅@@sawanikumara2696
උඹ ඊයෙත් ඕකම දාලා තිබ්බනෙ 😅
ගමනක් දෙකක් ආවට කමක් නෑ දිගින් දිගටම එන්න 😂එපා
@ThemindiSenuri හොමතගයු 😂
ලොකු බ්‍රදර්ගේ රංගනය දකිනකොට විජය නන්දසිරි මහතා මතක් වෙනවා 😊
අද ගංගුලිගෙ ඇදුම ලස්සනයි 😍
මේ කතාවෙ තාත්වික බව හොයන්න යන්න එපා මේක comedy පැත්තට යන කතාවක්නෙ.. හිනාවෙලා සතුටින් බලන්න 👀 😊 රගපාන අයගෙ දක්ෂතාවයන් අගයන්න.. ❤එහෙම බැරි අය වියලි,අමුතු දොස්තර ,ඉර ගිනි මද්දහන ,Take care වගේ කතා තියනවා ඕනි තරම් බලන්න..👀😊 ලංකාවෙ වැඩි දෙනෙක් ඉන්නෙ දරා ගන්න බැරි තරම් ලොකු ප්‍රශ්න වල.. අඩන මිනිස්සුන්ට හඩා වැටෙන කතා බලන්න ටිකක් අමාරුයි.. එහෙම දුක් ජීවිත ගත කරන මිනිස්සු මේ වගේ දෙයක් බලලා පොඩ්ඩක් හිත සතුටු කර ගන්න එකේ වරදක් දකින්න එපා...🌸💜️
Aththa❤
♥️♥️
siravaa
ආන් ඒකයි
එකෙන්ම එකඟයි
මගේ නංගි ගොඩක් අසනීපෙන් ඉන්නේ ලේ වල ප්‍රශ්නයක් පුලුවන්න්ම් හැමෝම ඉක්මන් සුව පතන්න්කෝ 😢🙏
නංගිට ලෙඩත් නම් මේකේ වැලලෙන්න නැතුව ඉස්පිරිතාලෙට යමන්
ඉක්මන් සුවය ලැබේවා 🙏🙏
Ikmn suw labewa
ඔයාගෙ නංගිට ඉක්මන් සුවය ලැබේවා
ඉක්මන් සුවය ලැබේවා....!!!
ලොකු බ්‍රදර්ට නම් හොදම නලුවා සම්මානය ලැබිය යුතු මයි කියන අය කො ❤
අද කොටස නම් පවුලෙ සැමට එකට හිඳ නරඹන්න අමාරුයි 🥲
එක නිසා මන් වගේ පොන් එකෙන් බලහම්
@@chirath493 idala idala athl ekt wge beluwe. hrima dawase balala thiynne🥲
9:41 අක්ක මලෝ ලව් එක❤🥰එහෙම සහෝදරකම්❤.මොන බොරුව කලත් කෙවිනුත් අක්කට හරි ආදරෙයි 🥰❤♥️හැබැයි වැඩි දවසක් යන්න කලින් කෙල්සිට මොකක් හරි මාට්ටු වෙයි කියලත් හිතෙනවා හෙන මීටරේනෙ😂
සියලුම පිලිකා රෝගින් සුවපත් වෙිවා..🙏
රියල් පැතුම් ඇයි ඔයාට පිළිකාවක් තියනවා ද
සියලුම පිලිකා රොගින් සුවපත් වෙත්වා 🙏🙏🙏
ජීවිතේට බොරුව ඕන. ඒත් බොරුව ජීවිතේ කර ගන්න එපා.
ගගුලියයි ලොක්කයියයි දුන්න ආතල් එක නම් මරු ඈ...😂😂😂 කොහොමද මේක ලියන කෙනාට මේ වගේ අදහස් එන්නේ..❤ එයා නම් මාර විනෝදකාමී චරිතයක් වෙන්න ඇති... ❤❤❤ Tv එකේ බලපු නිසා ගොඩක්ම හිනා වුනා.. 😊😊❤❤
ලොකු බ්‍රදර් ඇත්තමයි ඔයාව දකින්න ආසයි ඇත්ත්ට. ඇයි අනේ හිරු ලොකු බ්‍රදර්ගේ චරිතේ වැඩසටහන් වලට ගේන්නෙ නැත්තේ? මේ නාට්‍යය පටන් ගත්ත දවසෙ ඉදලා ඔයා හින්දා හිනා වෙලා නින්දට යනවා. ආපහු බලනවා සමහර කොටස් හිනා වෙන්න. ආදරෙයි ලොකු බ්‍රදර් 💖🧡💖🧡💖🧡💖🧡💖🧡
ඒකනම් මටත් හිතුනා. හම්බ වෙලා කතා කරන්නත් අසයි.
කෙල්සියි කෙවින්ගෙයි සහෝදරකම තවත් ලස්සන වෙන්න තිබ්බා 🥺❤️🥰
හිරු එකේ බලන එකකට තියෙන්නෙ මේක විතරයි අනික් ඔක්කොම හෙන චාටර් ඒව😂❤
අම්මො ඔව් 😅
අනේද කියන්නේ🤣🤣😀
වත්සුණුත් හොඳයි .ඔඉත වෙනස් විදිහක කතාවක්
ඔව් වස්සුණු හොද ටෙලිනාට්‍යයක්@@damayanthiperera8528
සරම පාත් කරන්ඩ කියද්දි ලොක්කා බය උනා 😂😂
අමිමො ඇහැලමල් පිපිලා පිට කසනවා කිවුවාලු❤
කතාවේ අන්තිමට කෙවින් ගේ පුතා ට සජිත ගේ ජේඩන් පුතාව ගන්න පාට කුරුල්ලෝ කතාවට රගපාන්න ඒ පුංචි පුතා ටත් අලුත් අද්දැකීමක් වෙයි තාත්ති එක්ක රගපාද්දී. (කුසල් ) මංජිත ගේ පුතා විදිහට නිල් පාට ඇස් තියන නේහාන් චුටී පුතා ව ගේන්න ඊට පස්සේ ඉතින් ලස්සනට අවසන් කරන්න පාට කුරුල්ලෝ කතාව. මුල ඉදලා එකසිය පනස් පහ වෙනකන් මේ කතාව මිනිසුන් කෝටියක් දෙනා ඉතාමත් කැමැත්තෙන් තාමත් මේ කතාව නරබනවා ඇති කියලා හිතනවා ❤
Kotiyak atharin mamath ekkenek meka aasawen balana ❤
භාවනාගේ කට දැක්කාම එපා වෙනව..😂😂😂
Flight walane යන්නෙ,ඕෆ් ටයිම් වල පයිලට් ලගෙ වැඩ කරනව ඇති😂😂😂
ආතල් නම් ලොකු බ්‍රදර් තමා ( ඇහැළ මල් පිපිලා පිට කහනවා කිවලු. මොකද බන් මේ.. උඹ කතරගම ගෝඩ්ගේ Security System එක හයි කරගන ඈ 😂🤣 )
ලොකු බ්රදර් හැමදාම ආතල් 😂❤❤
ඔයගේ තාත්තට ඉක්මනිනින් සනිප වෙන්වා බය වෙන්න එපා තාත්තට bdusaranai
9:57 නිම්නාවිට කෙවින් office ආවෙ නැති පාලුව ගොඩක් දැනිලා වගේ🤭♥️දැන් කෙල්ලට මතක් වෙන්නෙත් හරි හරි දේවල් තමයි♥️🫢
එකනාමි ඇත්ත
එයාට දැන් කෙවින් නැතුව බෑ වගේ 😀😀😀
උදේ පාන්දර රැටුයි.. කැටුයි.... අම්මෝ😂😂😂
hmmm
😂😂
ඒ සහෝදර කම දැක්කාම ලෝබත් හිතෙනව.🥺💔මොකද මට සහෝදරයෝ,සහෝදරියෝ කවුරුත් නෑනෙ 🥺
ඒක ඇත්ත අනෙ මටත් කවුරුත් නැ ..දැක්කම ආසයි ඒ සහොදරකම ❤
රැටුයි කැටුයි ඩිස්ටිඩිඩින් අම්මෝ ඒක😂
මං බයිය වුණා....ලොකු බ්‍රදර් සුපර්❤❤❤❤❤❤
සරම පාත් කරන්න ලූ අම්මෝ ගගුලි ඔයානම් 😅😅😅😅😅😅🎉🩷🩷🩷
කතරගම god ගේ security system eka...😂
මියයි පුසයි.. ඩිස්කිඩිඩීන්😂
😂😂😂 ado අද කොටස බැලුවෙ හොද වෙලාවද phone එකෙන්😂😂😂 TV එකෙන් බැලුවනම් විනාසයි.
@@kamakada6717 ඇයි මොකද වෙන්නේ
තලගුලියගෙ අමුතු ලස්සනකුත් තියෙනවා හැබැයි. 😊
රැටුයි කැටුයි උදේ පාන්දර ඩිස්ටි ඩිඩිං එකක්😁😁😁😁
පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුාර්ථාන කරමු🙏🙏
8:43 අම්මෝ ඒ සහෝදරකම ❤❤❤
athee gahaninawa kiyaninee mokakida nangi ?❤🔥
ලොකු බ්‍රදර්ගේ බඩෙ කැක්කුම 😅
මම භාරයක් උණා මදර්. ..😂😂
ලොකු බදර්ට මේ පාර හොදම නලුව සම්මානෙ දෙන්න ඕනි කියන අය කෝ❤
අක්කායි මල්ලියි යාලූ වෙච්ච එක නම් හොදයි
කොල්ලො නිදි කාමරවලට උදේට එන්න එපා. අද කතාවේ ආදර්ශය 😊 මන්ජිත නිදි මල්ලි අවදි 😅
මල්ලි නෙවෙයි නේ අය්ය නේද අවදියෙන් හිටියෙ..😊
අනුයි කනුයි ඩිස්ට්ඩිඩින් වගේ ඇහුනේ 😅😅
කතාව ලියන කෙනාට කියනනෙ.. අපි මේක බලන්නෙ ෆෝන් එකෙන් විතරක් නෙවෙයි හලෝ.. පවුලේ සැමඑක්ක ටීවී එකෙන් බලද්දි ලැජ්ජයිනේ 😳
සද්දාවට ඩිස්ටෙප් වෙයි කියලා😂😂😂 ඒකමරැ
සරම පොඩ්ඩක් පහත් කරනවකෝ ඔයී😂🎉
Ada gaguli thalaguli lassani 😊
ගගුලිටයි මංජිතටයි ලාදුරු ද මන්ද 🤣🤣🤣කාමරේට ඇවිල්ල කිස්ස් එකක් දීල අහරවන්නේ නැතුව හැමදාම අල්ලලා hollanawa🤣🤣🤣කිසිම romantik ගතියක් nahane🤣🤣🤣
ඕකා කුනු කෙල පෙරන් ඉන්නකොට කිස් දෙන්න පිස්සුද මැනික
@@sameerakiri 😜😜ekath aththa neh
දවසක් කිව්වෙ ඌට කෙල්ලෙක් අල්ලද්දි කරන්ට් වදිනව කියල.ඒක වෙන්නැති😂😂
අද ගගුලි තලගුලි ලස්සනයි
හ්ම් ❤
❤😊❤
දැන් drama එකට එලියක් ගේන්නෙ මංජිත නෙවෙයි loku brother..මොකද මංජිතගෙ acting වලට උනේ
වැස්ස වහින අස්සෙ පාට කුරුල්ලො අසවෙන් බලන කට්ටිය කෝ..❤😍
කව්ද යකෝ ඇඩ් අස්සෙ ඩ්‍රාම එකක් දාපු බූරුවා.😊
මෙි කතාව පුරැද්දට වගේ බලන උන් කෝ 😊
මන් 😂
@@Riyalpathuma palayan yakoooooooooooooooooo😮😮😮😮😮😮😮😮😮😮😮😮
Dennam meloma rahak නැහැ
මම 🐕 බල්ලෝ
ගගුලි කියන කෙල්ලට කොහොම හරි කොල්ලගේ හොර වැඩ අතට ම අහු වෙන එකනේ පුදුමෙට කාරනාව කියන්නේ ගගුලි ගේ නිතිය ගගුලි ගේ ඔන්න ඕක තමයි ප්‍රශ්නේ හැමදාම මංජිත බඩී ට තියෙන ගැටලුව 😂
20:14 man බයිය උනා😂😂😂
සරම පාත්කරන්න කිව්වනේ!
සියලූම රෝගීන් සුවපත් වෙත්වා🙏 සාදූ සාදූ සාදූ..............දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.!!!!!🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බත්කකා බැලුවෙ පිට උගුරෙ ගියා😂
අපරාදෙ බන් දැන් ආමාරැද
පිට කොහොමද බන් උගුරට ආවෙ 🙂
Address eka diyan ko bana gedara enna
තනකොලා කාපම්
කෙවින් එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් බා ගත්තා....අක්කත් අල්ල ගත්තා හාමුදුරුවන්ගෙ වැඩෙනුත් බේරුනා😂
ඇණේ අතේ මිටිය ගගේ😅
සෙනරත් මහත්තයට කලිසම පාත් කරලා සුරේ පෙන්නන්න කියන්න පුළුවන්ද අම්මො මංජිත😅
අනේ මරු මෙ අය්යා මල්ලිලා හිනා යනවා 😂😂😂😂 මැරෙන්න ....😂😂😂
Akka malli love eka patta❤❤❤ lesatama denuna ada nan❤❤eka matama feeling ekak akka malli kyanne venama ekak akka kanekta malli kanek kyanne marama haiyak❤❤❤❤❤
20:21 ආතල් නම් ලොකු බදර් අංජන තමා😂😂❤❤
මංජිතට නැගලා 😂😂😂😂 ඒක තෙරුම් කරන්න සෞඛ්‍ය මිස්ට එන්න කියන්න වෙනවා 😂😂
ඇත්ත ජීවිතයේ ජීවත්වීමට වඩා පොඩි කාලයකට හරි හිතින් මවාගත් fantacyයක ජීවත්වීම අපිට අපිවම මුණගස්වයි.
අම්මෝ යකෝ සරම පාත් කරන්නලු 😅😅
Loku brother maru❤❤
පච දැන් ලොවේth පච තමයි ...අම්මේ 😂😂😂😂😂
Gagulita gauma lassanai ❤
අම්මේ ලොකු පුතා ලොකු ලෙඩක් දාගන්නවා හොදේ😂😂😂
මෙි කතාවෙි සෙක්සිම කැල්ල කවුද කියලා වටිනා දොරදෙකේ ශිතකරණයක් දිනාගන්න.
කෙල්සි තමයි.😅
මංජිත මරු කියන සෙට් එක මෙ පැත්තට
ලොකු බුදර් දැක්කත් හිනා යනවා
ඇණේ අතේ මිටිය ගගේ එක් මරු නේද ලොකු බ්‍රදර් නිසා තමයි අපි ඇත්තටම හිනා වෙලා හරි ඉන්නෙ😂😂😂😂😂😂😂😂😂😂
අඩෝ 😂😂😂😂 යන්තරේ කේස්
ලොකු බ්‍රදර් සුපිරියක්....❤❤❤❤
මේ කෙවින් කාරයට රෑට අදින්න තියෙන්නෙ මේ කලිසමයි ටී ෂර්ට් එකයි විතරද දන්නෙ නෑ නේද.😂😂
අනෙ හරිම ලස්සනයි අක්කයි මල්ලියි අද
සුදු ඇදුමක් ඇදගෙන යනවා නේද හෝරකමේ 😅
තෙරැවන් සරණින් තාත්තෙ ඉක්මනින් ම ..සුවවේවා.
Loku brow nan අහුවෙන්න ඕන පොලිසියට
Ammooo diyna අයියා මල්ලි 😃😃😃😃😃
මේ කතාව එන්න එන්න වාතයක් වෙනවා වගේ. අන්තිමට සිහින ගෙනන කුමාරියේ වගේ අගක් මුලක් හොයාගන්න බැරි වෙනවා.
තැන්කියූ තැන්කියූ 😂 😘. 😘. 😘. 😘. 😘. 😘😘
ඔය කියන K ,F ,C එකේ එක පාරක් කෑවොත් ආයි ජිවිතේට කන්නෙ නෑ . ඒ තරමට ජරාව.ඔය ඇඩි වල තියෙන ලස්සන කද්දී නෑ. ඒක තමයි ඇත්ත .
Jiwithetama 1ma 1parak kawoth ohoma thamai😂
මංජිතගේ අමිමා වාගේ අමිමලා කොචිචර ඉන්නවාද අද සමාජයේ
තමුසෙට ඕක තෙරුම් කරලා දෙන්න නම් සෞඛය මිස්ට තමා එන්න කියන්න වෙන්නේ.😂😂
කෙවින් කෙල්සි මාර ලස්සනයි ❤❤❤❤❤
අනේ මගේ ලොකු දුව කැලණිය කැම්පස් එකේ ඉන්නේ. ඉතින් මගේ පොඩි දුව 2025 මාර්තු සාමාන්‍යය පෙල විභාගේ ලියනවා. ඉතින් මගේ මැනිකට විෂයන් 9ටම Aසාමාර්ථ ගන්න පුළුවන්වෙන්න කියලා ඔයාලා හැමෝම ප්‍රාර්ථනයක් කරන්න. අනේ මන් මගේ මැනිකලා ගාවනෑ. කුවේට් එකේ ඉන්නේ බුදු සරනයි හැමෝටම පරිස්සමෙන් ඉන්න ❤
දුවට අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් ම ලැබීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා !!!
ෙලාතු පුතයි (ෙලාකු බ්‍රදර්)අමිමයි ෙදන්නම සුපිරි❤❤❤❤❤
උදේ පාන්දර ඇහැරන්න ඒපා යකු ..මං හිතුනේ වෙන දෙයක් මේ මොකද්ද කියද්දි😂😂
ඒක මරු
මේ කතාව පෝන් එකෙන් බලන මම 😂😂😅❤
අම්මෝ මට බෑ සම්මාන වලින් ගහන්න ඕනි 😂❤️
Ammo loku.badar.❤❤❤❤
අපු ගමන් යුටියුබ් එක දැකලා කන්ෆියුස් උන මම 😂😂
11:31 නුරාන් කාරයා පාර දිගේ drama එකේ සුපිරි චරිතයක් කලා. මේකෙ නම් අනෙ මන්දා🤨🤦♂️
මහා පාතාලයෙකුගෙන් මස්සිනා බේරා ගැනීම
කෙවින් කියන්නෙ ඉතින් සෙල්ලම් කපටියෙක් නම් නෙමෙයි.උටම හරියන ගෝලයා
තමයි අපෙ ලොකු බ්‍රෝ.කෙවින්ගෙ උවමනාවට ඔන්න ඉතින් නුරාන්ව පැහැර ගන්නෙ
ලොකු බ්‍රෝ.එහෙම කරන්නෙ කෙවින් පන්සලට ගියොත් හැමදේම අවුල්වෙලා සියල්ල
විනාශවෙන හින්දා.කොහොම හරි ඔන්න කෙවින් තාත්තවත් ශේප් කරගත්තා මේ
ගැන පොලිසියට කියන්නෙ නැතුව ඉන්න.එහෙම කරලා කෙවින් ග්ලේන් ෆොන්සේකාව
ආපහු ගෙදරට යවනවා පන්සලට යවන්නෙ නැතුව.එහෙම ගෙදර ගිය ග්ලේන් සිද්ධිය
ගැන කෙවින් එපා කිව්වත් එයාගෙ පොලිසියේ යාළුවෙක්ට නම් කියනවා.කොහොමහරි
ඔන්න ලක්ෂ 50 කප්පම දීලා කෙවින් නන්නාදුනන කොල්ලකාරයාගෙන් තමන්ගෙ මසියාව
බේරගන්නවා.කෙවින් ඒ කරලා ගෙදර යන්නෙ වීරයා වගේ.මේ කරපු ලොකු උදව්ව නිසා
කෙල්සිටත් දැන් කෙවින් ගැන සෑහෙන්නම ලොකු පැහැදීමක් ඇතිවෙලා තියෙන්නෙ.ඒ
පැහැදීම හැබැයි ඉතින් කොච්චර කාලයක් තියේවිද දන්නෙ නෑ...
එහෙනම් අදත් පාට කුරුල්ලො බලන්න එකතුවෙමු....
ඉස්සර කාලේ කට්ටඬියෙකුගේ ලොකු වැරැද්දක් කිව්ව කෙනෙකුව චාටුවෙන් නෑ දෑකෙනෙක් ලවා තේ එකට වශියක් දාල දුන්නා තේ එක බිව්වට පස්සේ කට්ටඬියාගේ ලොකු වැරද්ද කියනවා වෙනුවට ඒ කට්ටඬියා හරිම අහිංසකයි පව් ජීවිත කාලයම වුනත් සේවය කරනවා කියල කට්ටඬියව හොයාගෙන ගිහින් වැඳල සමාව ගත්තා කට්ටඬියා තමන්ගේ වාරැදි නොකියන්න අර අමුණුෂ්‍යයාට විවිධ වැරදි පිහිටන විනය කර්ම වගේ ගුරුකම් කලා ඒ වගේම තමයි මේ කතාවේ අත්දෙක බැඳපු මනුෂ්‍යයාව බේරාගත් විදිය,හරිම වංචනික උදව් රටේ දේශපාලනය, මාධ්‍ය, සාමාජ,ආර්ථිකය වගේ අංශ වලිනුත් ඒ වගේමයි!
Manjithage family eka hamada mehema sathutin thiyanna a e
.පතෝලයා....
බුදු සරණයි ❤️🙏
මරු
අනේ මගේ තාත්තාට ලෙඩ ඔක්කොම සනීප වෙන්න කියල ප්‍රාර්ථනාවක් කරන් යන්න.. පිං සිද්ද වෙයි ඔයාලා හැමෝටම🙏🙏🙏🙏🙏🙏
ඔයාගේ තාත්තට නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණින් සත්පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🏼🙏🏼🙏🏼සියලු ලෙඩ දුක් දුරු වේවා
ඉක්මණින් සුවපත් වේවා!
Ane budu saranai
🙏🙏
Baya wenna epa oyage thaththata ikmanta suwa wenawa 🙏🙏🙏🙏😊
ලොකු බ්‍රදර් වගේ චරිත සමාජයේ ඉන්නවා. ජිවත් වෙන්න හැම කෙනාගෙම කුනු කරගහගන්න මිනිස්සු. හැම පැත්තකින්ම තැලෙන මිනිස්සු. ඒ චරිතය හරිම අපුරුවට හාස්‍ය විනෝදය එක්ක ඔහු රඟපානවා. ඒ හිනාව සතුට අස්සේ තියෙන්නේ ලොකු කේදයක්. මතුපිටින් මිනිස්සු එහෙමයි. පෞද්ගලිකව මම ඉතා ප්‍රිය කරන චරිතයක් ලොකු බ්රදර්. 👍👍👍👍👍
ඇත්ත
පාට කුරුල්ලෝ හැමදාම පාට කරන චරිතය
ලොකු බ්‍රදර්. ඔයානම් නියමයි අනේ
💖💖💖💖💖💖💖💖💖💖
ලොකු බ්‍රදර් දෙන ආතල් වලට අම්මා පෙසර් හැදීලා මැරේන්නේ 🤣🤣🤣🤣🤣🤣
අපි පාලමකට ඇණයක් ගැහැව්වොත්
ඇණේ අතේ.. මිටිය ගඟේ.. 😆👌
වදන් නන් ඉතිං ලොකු බ්‍රදර් තමා 😂🤣
😂
ලොකු බ්‍රදර් නං ඇත්තටම විශිෂ්ඨ නලුවෙක් ❤
ඒ චරිතය නම් මාරයි ❤️
අද තමයි පලවෙනි වතාවට මමත් දැන
ගත්තේ කමෙන්ටි වලට තුන් පාරක් ටිවි කරාම
රිප්ලයි කරපු මෙසේජ බලන්න පුළුවන් කියලා
👍😅...
Thowa dan kaurith ganan gannha pau😂
😅😅@@sawanikumara2696
උඹ ඊයෙත් ඕකම දාලා තිබ්බනෙ 😅
ගමනක් දෙකක් ආවට කමක් නෑ දිගින් දිගටම එන්න 😂එපා
@ThemindiSenuri හොමතගයු 😂
ලොකු බ්‍රදර්ගේ රංගනය දකිනකොට
විජය නන්දසිරි මහතා මතක් වෙනවා 😊
අද ගංගුලිගෙ ඇදුම ලස්සනයි 😍
මේ කතාවෙ තාත්වික බව හොයන්න යන්න එපා මේක comedy පැත්තට යන කතාවක්නෙ.. හිනාවෙලා සතුටින් බලන්න 👀 😊 රගපාන අයගෙ දක්ෂතාවයන් අගයන්න.. ❤එහෙම බැරි අය වියලි,අමුතු දොස්තර ,ඉර ගිනි මද්දහන ,Take care වගේ කතා තියනවා ඕනි තරම් බලන්න..👀😊 ලංකාවෙ වැඩි දෙනෙක් ඉන්නෙ දරා ගන්න බැරි තරම් ලොකු ප්‍රශ්න වල.. අඩන මිනිස්සුන්ට හඩා වැටෙන කතා බලන්න ටිකක් අමාරුයි.. එහෙම දුක් ජීවිත ගත කරන මිනිස්සු මේ වගේ දෙයක් බලලා පොඩ්ඩක් හිත සතුටු කර ගන්න එකේ වරදක් දකින්න එපා...🌸💜️
Aththa❤
♥️♥️
siravaa
ආන් ඒකයි
එකෙන්ම එකඟයි
මගේ නංගි ගොඩක් අසනීපෙන් ඉන්නේ ලේ වල ප්‍රශ්නයක් පුලුවන්න්ම් හැමෝම ඉක්මන් සුව පතන්න්කෝ 😢🙏
නංගිට ලෙඩත් නම් මේකේ වැලලෙන්න නැතුව ඉස්පිරිතාලෙට යමන්
ඉක්මන් සුවය ලැබේවා 🙏🙏
Ikmn suw labewa
ඔයාගෙ නංගිට ඉක්මන් සුවය ලැබේවා
ඉක්මන් සුවය ලැබේවා....!!!
ලොකු බ්‍රදර්ට නම් හොදම නලුවා සම්මානය ලැබිය යුතු මයි කියන අය කො ❤
අද කොටස නම් පවුලෙ සැමට එකට හිඳ නරඹන්න අමාරුයි 🥲
😂
එක නිසා මන් වගේ පොන් එකෙන් බලහම්
@@chirath493 idala idala athl ekt wge beluwe. hrima dawase balala thiynne🥲
9:41 අක්ක මලෝ ලව් එක❤🥰එහෙම සහෝදරකම්❤.මොන බොරුව කලත් කෙවිනුත් අක්කට හරි ආදරෙයි 🥰❤♥️හැබැයි වැඩි දවසක් යන්න කලින් කෙල්සිට මොකක් හරි මාට්ටු වෙයි කියලත් හිතෙනවා හෙන මීටරේනෙ😂
සියලුම පිලිකා රෝගින් සුවපත් වෙිවා..🙏
රියල් පැතුම් ඇයි ඔයාට පිළිකාවක් තියනවා ද
සියලුම පිලිකා රොගින් සුවපත් වෙත්වා 🙏🙏🙏
ජීවිතේට බොරුව ඕන. ඒත් බොරුව ජීවිතේ කර ගන්න එපා.
ගගුලියයි ලොක්කයියයි දුන්න ආතල් එක නම් මරු ඈ...😂😂😂 කොහොමද මේක ලියන කෙනාට මේ වගේ අදහස් එන්නේ..❤ එයා නම් මාර විනෝදකාමී චරිතයක් වෙන්න ඇති... ❤❤❤ Tv එකේ බලපු නිසා ගොඩක්ම හිනා වුනා.. 😊😊❤❤
ලොකු බ්‍රදර් ඇත්තමයි ඔයාව දකින්න ආසයි ඇත්ත්ට. ඇයි අනේ හිරු ලොකු බ්‍රදර්ගේ චරිතේ වැඩසටහන් වලට ගේන්නෙ නැත්තේ? මේ නාට්‍යය පටන් ගත්ත දවසෙ ඉදලා ඔයා හින්දා හිනා වෙලා නින්දට යනවා. ආපහු බලනවා සමහර කොටස් හිනා වෙන්න. ආදරෙයි ලොකු බ්‍රදර් 💖🧡💖🧡💖🧡💖🧡💖🧡
ඒකනම් මටත් හිතුනා. හම්බ වෙලා කතා කරන්නත් අසයි.
කෙල්සියි කෙවින්ගෙයි සහෝදරකම තවත් ලස්සන වෙන්න තිබ්බා 🥺❤️🥰
හිරු එකේ බලන එකකට තියෙන්නෙ මේක විතරයි අනික් ඔක්කොම හෙන චාටර් ඒව😂❤
අම්මො ඔව් 😅
අනේද කියන්නේ🤣🤣😀
වත්සුණුත් හොඳයි .ඔඉත වෙනස් විදිහක කතාවක්
ඔව් වස්සුණු හොද ටෙලිනාට්‍යයක්@@damayanthiperera8528
සරම පාත් කරන්ඩ කියද්දි ලොක්කා බය උනා 😂😂
අමිමො ඇහැලමල් පිපිලා පිට කසනවා කිවුවාලු❤
කතාවේ අන්තිමට කෙවින් ගේ පුතා ට සජිත ගේ ජේඩන් පුතාව ගන්න පාට කුරුල්ලෝ කතාවට රගපාන්න ඒ පුංචි පුතා ටත් අලුත් අද්දැකීමක් වෙයි තාත්ති එක්ක රගපාද්දී. (කුසල් ) මංජිත ගේ පුතා විදිහට නිල් පාට ඇස් තියන නේහාන් චුටී පුතා ව ගේන්න ඊට පස්සේ ඉතින් ලස්සනට අවසන් කරන්න පාට කුරුල්ලෝ කතාව. මුල ඉදලා එකසිය පනස් පහ වෙනකන් මේ කතාව මිනිසුන් කෝටියක් දෙනා ඉතාමත් කැමැත්තෙන් තාමත් මේ කතාව නරබනවා ඇති කියලා හිතනවා ❤
Kotiyak atharin mamath ekkenek meka aasawen balana ❤
භාවනාගේ කට දැක්කාම එපා වෙනව..😂😂😂
Flight walane යන්නෙ,ඕෆ් ටයිම් වල පයිලට් ලගෙ වැඩ කරනව ඇති😂😂😂
ආතල් නම් ලොකු බ්‍රදර් තමා
( ඇහැළ මල් පිපිලා පිට කහනවා කිවලු.
මොකද බන් මේ.. උඹ කතරගම ගෝඩ්ගේ Security System එක හයි කරගන ඈ 😂🤣 )
ලොකු බ්රදර් හැමදාම ආතල්
😂❤❤
ඔයගේ තාත්තට ඉක්මනිනින් සනිප වෙන්වා බය වෙන්න එපා තාත්තට bdusaranai
9:57 නිම්නාවිට කෙවින් office ආවෙ නැති පාලුව ගොඩක් දැනිලා වගේ🤭♥️දැන් කෙල්ලට මතක් වෙන්නෙත් හරි හරි දේවල් තමයි♥️🫢
එකනාමි ඇත්ත
එයාට දැන් කෙවින් නැතුව බෑ වගේ 😀😀😀
උදේ පාන්දර රැටුයි.. කැටුයි.... අම්මෝ😂😂😂
hmmm
😂😂
😂
ඒ සහෝදර කම දැක්කාම ලෝබත් හිතෙනව.🥺💔මොකද මට සහෝදරයෝ,සහෝදරියෝ කවුරුත් නෑනෙ 🥺
ඒක ඇත්ත අනෙ මටත් කවුරුත් නැ ..දැක්කම ආසයි ඒ සහොදරකම ❤
රැටුයි කැටුයි ඩිස්ටිඩිඩින් අම්මෝ ඒක😂
මං බයිය වුණා....ලොකු බ්‍රදර් සුපර්❤❤❤❤❤❤
සරම පාත් කරන්න ලූ අම්මෝ ගගුලි ඔයානම් 😅😅😅😅😅😅🎉🩷🩷🩷
කතරගම god ගේ security system eka...😂
මියයි පුසයි.. ඩිස්කිඩිඩීන්😂
😂😂😂 ado අද කොටස බැලුවෙ හොද වෙලාවද phone එකෙන්😂😂😂 TV එකෙන් බැලුවනම් විනාසයි.
@@kamakada6717 ඇයි මොකද වෙන්නේ
තලගුලියගෙ අමුතු ලස්සනකුත් තියෙනවා හැබැයි. 😊
රැටුයි කැටුයි උදේ පාන්දර ඩිස්ටි ඩිඩිං එකක්😁😁😁😁
පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුාර්ථාන
කරමු🙏🙏
8:43 අම්මෝ ඒ සහෝදරකම ❤❤❤
athee gahaninawa kiyaninee mokakida nangi ?❤🔥
ලොකු බ්‍රදර්ගේ බඩෙ කැක්කුම 😅
මම භාරයක් උණා මදර්. ..😂😂
ලොකු බදර්ට මේ පාර හොදම නලුව සම්මානෙ දෙන්න ඕනි කියන අය කෝ❤
අක්කායි මල්ලියි යාලූ වෙච්ච එක නම් හොදයි
කොල්ලො නිදි කාමරවලට උදේට එන්න එපා. අද කතාවේ ආදර්ශය 😊 මන්ජිත නිදි මල්ලි අවදි 😅
මල්ලි නෙවෙයි නේ අය්ය නේද අවදියෙන් හිටියෙ..😊
අනුයි කනුයි ඩිස්ට්ඩිඩින් වගේ ඇහුනේ 😅😅
කතාව ලියන කෙනාට කියනනෙ.. අපි මේක බලන්නෙ ෆෝන් එකෙන් විතරක් නෙවෙයි හලෝ.. පවුලේ සැමඑක්ක ටීවී එකෙන් බලද්දි ලැජ්ජයිනේ 😳
සද්දාවට ඩිස්ටෙප් වෙයි කියලා😂😂😂 ඒකමරැ
සරම පොඩ්ඩක් පහත් කරනවකෝ ඔයී😂🎉
Ada gaguli thalaguli lassani 😊
ගගුලිටයි මංජිතටයි ලාදුරු ද මන්ද 🤣🤣🤣කාමරේට ඇවිල්ල කිස්ස් එකක් දීල අහරවන්නේ නැතුව හැමදාම අල්ලලා hollanawa🤣🤣🤣කිසිම romantik ගතියක් nahane🤣🤣🤣
ඕකා කුනු කෙල පෙරන් ඉන්නකොට කිස් දෙන්න පිස්සුද මැනික
@@sameerakiri 😜😜ekath aththa neh
දවසක් කිව්වෙ ඌට කෙල්ලෙක් අල්ලද්දි කරන්ට් වදිනව කියල.ඒක වෙන්නැති😂😂
අද ගගුලි තලගුලි ලස්සනයි
හ්ම් ❤
❤😊❤
❤😊❤
දැන් drama එකට එලියක් ගේන්නෙ මංජිත නෙවෙයි loku brother..මොකද මංජිතගෙ acting වලට උනේ
වැස්ස වහින අස්සෙ පාට කුරුල්ලො අසවෙන් බලන කට්ටිය කෝ..❤😍
කව්ද යකෝ ඇඩ් අස්සෙ ඩ්‍රාම එකක් දාපු බූරුවා.😊
මෙි කතාව පුරැද්දට වගේ බලන උන් කෝ 😊
මන් 😂
@@Riyalpathuma palayan yakoooooooooooooooooo😮😮😮😮😮😮😮😮😮😮😮😮
Dennam meloma rahak නැහැ
මම 🐕 බල්ලෝ
ගගුලි කියන කෙල්ලට කොහොම හරි කොල්ලගේ හොර වැඩ අතට ම අහු වෙන එකනේ පුදුමෙට කාරනාව කියන්නේ ගගුලි ගේ නිතිය ගගුලි ගේ ඔන්න ඕක තමයි ප්‍රශ්නේ හැමදාම මංජිත බඩී ට තියෙන ගැටලුව 😂
😂
20:14 man බයිය උනා😂😂😂
සරම පාත්කරන්න කිව්වනේ!
සියලූම රෝගීන් සුවපත් වෙත්වා🙏 සාදූ සාදූ සාදූ..............දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.!!!!!🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බත්කකා බැලුවෙ පිට උගුරෙ ගියා😂
අපරාදෙ බන් දැන් ආමාරැද
පිට කොහොමද බන් උගුරට ආවෙ 🙂
😂
Address eka diyan ko bana gedara enna
තනකොලා කාපම්
කෙවින් එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් බා ගත්තා....අක්කත් අල්ල ගත්තා හාමුදුරුවන්ගෙ වැඩෙනුත් බේරුනා😂
ඇණේ අතේ මිටිය ගගේ😅
සෙනරත් මහත්තයට කලිසම පාත් කරලා සුරේ පෙන්නන්න කියන්න පුළුවන්ද අම්මො මංජිත😅
අනේ මරු මෙ අය්යා මල්ලිලා හිනා යනවා 😂😂😂😂 මැරෙන්න ....😂😂😂
Akka malli love eka patta❤❤❤ lesatama denuna ada nan❤❤eka matama feeling ekak akka malli kyanne venama ekak akka kanekta malli kanek kyanne marama haiyak❤❤❤❤❤
20:21 ආතල් නම් ලොකු බදර් අංජන තමා😂😂❤❤
මංජිතට නැගලා 😂😂😂😂 ඒක තෙරුම් කරන්න සෞඛ්‍ය මිස්ට එන්න කියන්න වෙනවා 😂😂
ඇත්ත ජීවිතයේ ජීවත්වීමට වඩා පොඩි කාලයකට හරි හිතින් මවාගත් fantacyයක ජීවත්වීම අපිට අපිවම මුණගස්වයි.
අම්මෝ යකෝ සරම පාත් කරන්නලු 😅😅
Loku brother maru❤❤
පච දැන් ලොවේth පච තමයි ...අම්මේ 😂😂😂😂😂
Gagulita gauma lassanai ❤
අම්මේ ලොකු පුතා ලොකු ලෙඩක් දාගන්නවා හොදේ😂😂😂
මෙි කතාවෙි සෙක්සිම කැල්ල කවුද කියලා වටිනා දොරදෙකේ ශිතකරණයක් දිනාගන්න.
කෙල්සි තමයි.😅
මංජිත මරු කියන සෙට් එක මෙ පැත්තට
ලොකු බුදර් දැක්කත් හිනා යනවා
ඇණේ අතේ මිටිය ගගේ එක් මරු නේද ලොකු බ්‍රදර් නිසා තමයි අපි ඇත්තටම හිනා වෙලා හරි ඉන්නෙ😂😂😂😂😂😂😂😂😂😂
අඩෝ 😂😂😂😂 යන්තරේ කේස්
ලොකු බ්‍රදර් සුපිරියක්....❤❤❤❤
මේ කෙවින් කාරයට රෑට අදින්න තියෙන්නෙ මේ කලිසමයි ටී ෂර්ට් එකයි විතරද දන්නෙ නෑ නේද.😂😂
අනෙ හරිම ලස්සනයි අක්කයි මල්ලියි අද
සුදු ඇදුමක් ඇදගෙන යනවා නේද හෝරකමේ 😅
තෙරැවන් සරණින් තාත්තෙ ඉක්මනින් ම ..
සුවවේවා.
Loku brow nan අහුවෙන්න ඕන පොලිසියට
Ammooo diyna අයියා මල්ලි 😃😃😃😃😃
මේ කතාව එන්න එන්න වාතයක් වෙනවා වගේ. අන්තිමට සිහින ගෙනන කුමාරියේ වගේ අගක් මුලක් හොයාගන්න බැරි වෙනවා.
තැන්කියූ
තැන්කියූ
😂
😘. 😘. 😘. 😘. 😘. 😘😘