Sihina Siththam (සිහින සිත්තම්) | Hiru Tele Films | 2025-01-04 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 28

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 2 дня назад +8

    ෂා ලස්සනයි අදත් සුපිරි හරිම සුන්දරයි රුවන් පුතා ඉන්නවා අකුරට යන වෙලාවේ නාට්‍යයේ හරිම ලස්සනයි අද කොටසත් ගුඩ්ලක් ❤❤

  • @priyankasamaranayaja4189
    @priyankasamaranayaja4189 День назад +3

    පරණ ලස්සන කොරියන් ඩ්‍රාමා එකක් මේවගේම තියනවා ... සිංහලෙන් ගහපු එක සුපිරි ඒක 😍

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 2 дня назад +4

    ලස්සනයි ලස්සනයි ❤❤❤

  • @SusanthaSusantha-n9g
    @SusanthaSusantha-n9g День назад +1

    අවසානය තව ටිකක් තාත්ත්වික උනානම් මරු

  • @manikebmunuge2889
    @manikebmunuge2889 День назад

    අදනම් ගොඩක් ලස්සණයි ..හොඳ kathwak ...❤❤❤❤❤

  • @manelhenake9522
    @manelhenake9522 23 часа назад

    Harima lassana kathawak ruwan.puthath.innawa.💕💕

  • @hettiarachchigemanel9601
    @hettiarachchigemanel9601 День назад

    ලස්සන කතාව 🎉

  • @DesikaDiysa
    @DesikaDiysa 2 дня назад +2

    ලස්සනයි

  • @surangakumari4032
    @surangakumari4032 День назад +1

    මේ අර හිරැ එකේ සිංදු කිවෙි ඩැපනිල්ගේ තාත්තා නේද මුදලාලි මාමා❤️❤️❤️

  • @dissanayakamalimalidissana1455
    @dissanayakamalimalidissana1455 День назад

    ලස්සනයි කඩේ මුදලාලි දරුව ගැන අහනකොට සංවේදී උණු හැටියට ඇස්වලට කඳුළු ආවා.ඒක තමා රඟ පෑම කියන්නෙ ලස්සනයි ගොඩාක්

  • @Dubaisecondaryproperty
    @Dubaisecondaryproperty День назад

    හොද කතාවක් ඉස්රහටත් මේවා කරන්න ❤

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb День назад

    Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani dawi pihitai 😢😢😢😢😢😢🙏🙏🙏🙏💐💐💐

  • @chaandinimoon-zj8ho
    @chaandinimoon-zj8ho День назад

    ඇස් වලට කදූඑත් ආවා ❤❤❤

  • @NemalkkaNemalkka
    @NemalkkaNemalkka День назад

    අනේමැනි. මෙතනදිත්මාව. ඔයාඇඩෙවූවනේ.. අනේමටදුකහතූනා.. පුතුනේ.. පුංචිමභතයත්එක්ක.. මාට ඇඩෙනවා.. ආදරෙයිපුතේ, ජේසූපහිටයි.❤❤❤❤❤❤

  • @ManjulaDasanayaka-fv5bq
    @ManjulaDasanayaka-fv5bq 2 дня назад

    Very nice story ❤❤❤❤

  • @widathgamer
    @widathgamer 2 дня назад +1

    Lassanai

  • @ruwaninidaraha4451
    @ruwaninidaraha4451 День назад

    අකුරටයන වෙලාවෙ එකේ සිරිලුයි රැවනුයි ඉන්නවා

  • @CgCg-w1s
    @CgCg-w1s День назад

    මාර දුක්ක් දැන්නුනෙ

  • @sachinboy-w3u
    @sachinboy-w3u 2 дня назад +1

    😮😢

  • @tharangamodarage9821
    @tharangamodarage9821 2 дня назад +1

    ලස්සන කතාවක්....කඳුලක් ඉනුවා...

  • @mallikakumarasingha7145
    @mallikakumarasingha7145 День назад

    Ane mn asama karana naluwek

  • @sujeewagamage4839
    @sujeewagamage4839 День назад

    පහන් පත්තු කරන එකයි බස් එකේ යනඑකයි තමයි කතාව

    • @JeewaniNisansala-m8j
      @JeewaniNisansala-m8j День назад

      ඊට වඩා ගොඩාක් දේවල් තියනවා හොදට බලන්න

  • @harisinghema1510
    @harisinghema1510 День назад

    Matath anduna me kathawa balala.rangapam thathvikai.

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b День назад

    Kondostara malapereta patai.kade mudalali hama kama ekakkma atin allala hadanawa pigane

  • @maduganga7685
    @maduganga7685 2 дня назад +1

    ලස්සනයි