Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙන්න මේවගේ නිර්මාණ කරන්න... ගොඩක් සමාජේ හැදෙයි... මිනිස්සු දෙපාරක් හිතයී... ගොඩක් ලස්සනයි බුදුසරණයි සම්බන්ද උන හැමෝටම 🙏🏽❤️🙏🏽
හරිම ලස්සන ආදර්ශමත් ලස්සන ටෙලි ෆිලිම් එකක් බොහෝම ස්තුතියි 🙏🙏🙏❤❤❤❤
Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani ❤❤❤❤
නියම නාට්‍යයක් සුපිරි කතාවක් හිරු tv එකට ස්තුති 🙏🙏🙏❤️
Beautiful story ❤️
සමාජයට ෙහාද අදර්ශමත් කතාවක් ෙමි පිටකවරය නියමයි❤❤❤❤❤❤
ද වන එම අප තුළ රටේ ඉදිරිපත් ❤🎉😢
ගොඩක් හොද.නිර්මාණ යක් ස්තුති යි
❤️💐👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒකනේ නන්දා මාලිනිය ගීයකිනුත් කියන්නෙ " පොතට කලින් පිට කවරෙයි බැලුවේ .එහෙම බලපු මුන් ඔක්කොටම කෝමා" කියල.
ආදර්ශවත් කතාවක් ❤❤❤❤
සමාජයට ඉතාම හොද පණීවිඩයක් දෙන අද කතාවේ පිටපත් විශිශ්ටයි. විශේශයෙන්ම මෙහි ප්‍රදාන චරිතය රගපාන සමන්ත කුමාර ගමගේ ඉතා විශිශ්ට ලෙස කොස්තා චරිතයට පණ පොවයි. වියලි ටෙලිනාට්‍යයේ අබේරත්නගේ චරිතයෙන් ප්‍රේක්ෂක හද බැදගත් ඔහු ඉතා විශිස්ට නලුවෙකි. අනිකුත් ප්‍රදාන නලුවාද උසස් රගපෑමක යෙදෙයි. එසේම ඒ කුඩා දරුවාත්. සමාජයට වැදගත් ආදර්ශයක් දිය හැකි මෙවන් නාට්‍ය තවතවත් ඉදිරිපත් කිරීමට හැකි ශක්තිය හිරු වලට ලැබේවා .....
Harima lassanai kathawak
Supiri
ඇත්තටම සමාජෙට වටින කතාවක්😔🥺
කොස්තා නියමෙට රගපානවා ❤
Harama lassanai❤❤❤❤❤
Ane ape scoleth thiyanawa 😍
හරිම සුන්දරයි අදත් ගුඩ්ලක් හිරු හරිම දක්ෂ දරුවෙක් අහින්සකයි පෙනුම❤❤.දරුව බේරගත් නලුවා මන් ආසම නලුවෙක් ගුඩ්ලක් ඔබගේ රන්ගනය විෂිස්ටයි ....❤
Duka hithuna Bath kawa kawa innakota e manussaya hoda kenek eka hodatama penawa samajeta hoda padamak❤
ලංකාවේ තමා මිනිස්සු බාල්දු කරලා නම කියල කරන රැකියාවට කතා කරන්නේ පාංකාරයා ලියුම්කාරයා පිටරටවල්වල එහෙම නෑ කොයි කෙනාටත් මහත්තයා කියලා කියන්නේ
❤❤❤🎉🎉🎉
අනුන්ට වැඩිය උඩින් ඉන්න හිතන අය කොන්ඩෙ බදින්නෙ මුදුනට.මිටි අය එසේ කරන්නෙ උසට පේන්න.
අහිංසක මිනිසුන්ට හොදින් කතා කරන්න දන්නේ නැති ජාතියක් .
පිරිමින්ට අඩු පඩි නිසා පාරට බැස්ස අම්මාවරුන්ගෙ දරුවන්ට ආරක්ෂාවක් මදි.
මැඩම්ලා බනිනවා අම්මාවරු දරුවන්ගේ අද්යාපනය ආරක්ශාව ගැන සොයා බලනවා කියලා .ඉස්සර අම්මලා වගේ නෙවෙයි කියලා .
❤
නිර්මාණ කල කතාවක් තමයි නමුත් රටේ සිද්ද වූ දේවල්.
අපේ එවුන්ට ලොකුම දේ පිරිමින්ට සෙට් වෙන එක ඔය මත්ද්‍රව්‍ය ලංකාවෙම තුරන් කරන්න ඕනේ ඒක තමා පවුලුත් ගොඩක් දුරටත් විනාශ වෙන්න කැඩෙන්නේ
පඩි මදිනම් double jobs කරන්න කියලා තව උපදෙසුත් දෙනවා මිනිස්සු
ඇයි මේ සල්ලි තියෙන අමනයින් පොඩි මිනිසුන්ට කතා කරන්නේ 'යනව ,බලනවව්,හොයනව..එහෙම .සල්ලි තියෙන උන් මහා අමන ජාතියක්
🎉😢😢😢😢😢😢😊
මොකක්ද මේකේ තේරුම
ඔයත් පොතට කලින් පිට කවරේ බලලා තියෙන්නේ ඒකයි තේරුම් ගන්න බැරි. අර හිරේ ඉඳලා ආවා මනුස්සයාට මෙයාලා රැකියාව දෙන්න බෑ කිව්වනේ
ඔයාට නොතේරුනාට මේ කතාවෙ තේරුම ඕනම පොඩි ළමයෙකුට තේරුනව
අයියෝ සහෝ ඒකවත් දන්නෙ නැද්ද. නරක යැයි හන්වඩු ගසා පැත්තකට දැමූ මිනිසුන්ගේ හදවත් තුල යහපත් සිතුවිලි තියෙනව කියන එකයි. ටයි කෝට් ඇඳල යාන වාහන වලින් ගියත් ඒ අය ඇතුලෙ ගුණවත් කම් නැති බවත් මේ කථාවෙන් මනාවට පැහැදිලි වෙනව නේද.
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙන්න මේවගේ නිර්මාණ කරන්න... ගොඩක් සමාජේ හැදෙයි... මිනිස්සු දෙපාරක් හිතයී... ගොඩක් ලස්සනයි බුදුසරණයි සම්බන්ද උන හැමෝටම 🙏🏽❤️🙏🏽
හරිම ලස්සන ආදර්ශමත් ලස්සන ටෙලි ෆිලිම් එකක් බොහෝම ස්තුතියි 🙏🙏🙏❤❤❤❤
Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani ❤❤❤❤
නියම නාට්‍යයක් සුපිරි කතාවක් හිරු tv එකට ස්තුති 🙏🙏🙏❤️
Beautiful story ❤️
සමාජයට ෙහාද අදර්ශමත් කතාවක් ෙමි පිටකවරය නියමයි❤❤❤❤❤❤
ද වන එම අප තුළ රටේ ඉදිරිපත් ❤🎉😢
ගොඩක් හොද.නිර්මාණ යක් ස්තුති යි
❤️💐👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒකනේ නන්දා මාලිනිය ගීයකිනුත් කියන්නෙ " පොතට කලින් පිට කවරෙයි බැලුවේ .එහෙම බලපු මුන් ඔක්කොටම කෝමා" කියල.
ආදර්ශවත් කතාවක් ❤❤❤❤
සමාජයට ඉතාම හොද පණීවිඩයක් දෙන අද කතාවේ පිටපත් විශිශ්ටයි. විශේශයෙන්ම මෙහි ප්‍රදාන චරිතය රගපාන සමන්ත කුමාර ගමගේ ඉතා විශිශ්ට ලෙස කොස්තා චරිතයට පණ පොවයි. වියලි ටෙලිනාට්‍යයේ අබේරත්නගේ චරිතයෙන් ප්‍රේක්ෂක හද බැදගත් ඔහු ඉතා විශිස්ට නලුවෙකි. අනිකුත් ප්‍රදාන නලුවාද උසස් රගපෑමක යෙදෙයි. එසේම ඒ කුඩා දරුවාත්.
සමාජයට වැදගත් ආදර්ශයක් දිය හැකි මෙවන් නාට්‍ය තවතවත් ඉදිරිපත් කිරීමට හැකි ශක්තිය හිරු වලට ලැබේවා .....