🔴 Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2025 - 01 - 04 | Siyatha TV

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 1,1 тыс.

  • @deepikand5722
    @deepikand5722 16 дней назад +192

    මාරම දක්ෂතාවයක් තියෙන දරුවෙක් අනාගතයේ කලා ලෝකයේ හැම පැත්තෙන්ම බැබලෙයි ඇත්තටම හරි වාසනාවන්තයි අනේ තෙරුවන් සරණයි මේ විශ්වයේ ආශිර්වාදය හැමදාමත් ලැබේවා මේ පුංචි පැටවුන්ට❤❤❤❤

    • @RedmikaShiromi
      @RedmikaShiromi 15 дней назад +3

      බුදු සරණයි මිනෙත් පුතේ

    • @chamilaniroshani4229
      @chamilaniroshani4229 14 дней назад +5

      මිනෙත් නිසා මේ program එක කී පාරක් බැලුවද කියලා මතක නැහැ ඒ තරම් ආසයි මිනෙත් පුතාට ❤😊

    • @ashadammi6524
      @ashadammi6524 14 дней назад +1

      Budusarani ❤❤

  • @udenika5732
    @udenika5732 6 дней назад +50

    ආරාධනා ත් හරිම ලස්සන දුවෙක් .එයා හරි නිහඩ නිහතමානි දරුවෙක් .බුදු සරනයි ජේසු පිහිටයි ❤❤

  • @NadeekaDilrukshi-rj4nu
    @NadeekaDilrukshi-rj4nu 10 дней назад +106

    කාගෙ වුනත් දරුවො විවේචනය කිරීම වගේම සන්සන්දනය කිරීම වැරදියි.මොකද ඒ දරුවා ගැන වගේම ඒ අවස්තාවෙදි දරුවාගෙ තත්ත්වය දන්නේ ඒ දෙමාපියො පමණයි. දරුවො දෙන්නම හරිම ලස්සනයි. බුදු සරණයි.❤

  • @sunflowerqueenruwanimrajap652
    @sunflowerqueenruwanimrajap652 7 дней назад +33

    ඇත්තමයි ආරාධනා හරිම වැදගත් පෙනුමක් තියන , හිත නිවන රූපයක් තියන, මැණිකක්

  • @nissansalaperera2658
    @nissansalaperera2658 15 дней назад +135

    සිංහල ලස්සනට කථා කරනවා .අම්මට ඕනේ නෑ english වචන වලින් පැහැදිලි කරන්න . ඔයා මිනේත් පුතේ අම්මටයි තත්තටයි විතරක් නෙවෙයි සමාජයේ ගොඩක් දෙනාට ආඩම්බරයක්. International school ගියත් අපේ දේ රැක ගෙන ඔය විදියටම ලොකු වෙන්න පුතේ❤❤❤❤

  • @sunethradissanayake1277
    @sunethradissanayake1277 8 дней назад +38

    ආදරණීය දරුවො දෙන්නෙක්. මම ආරාධනා දුවගේ Tik Tok ආසාවෙන් බලලා තියෙනවා. අද අසනීප තත්වයෙන් ඉන්න නිසා හරි නිශ්ෂබ්දයි. බුදු සරනයි දෙන්නටම.❤❤

    • @milindasenaratna1334
      @milindasenaratna1334 4 дня назад +2

      අසනීප නෙවෙයි හලෝ ලමයට සිංහල කතා කරන්න පුරුදු කරල නැහැ . ලමයගෙ වැරැද්දක් නෙවෙයි දෙමව්පියන් ගෙ වැරදි .

    • @dammivithanage526
      @dammivithanage526 День назад

      @@sunethradissanayake1277 Aththa eya asanipen indiye. Minissu podi daruwantath Irisiyakaranawa.😒

  • @sachindrafernando3071
    @sachindrafernando3071 10 дней назад +53

    ආරාධනා ඔයා හරිම ලස්සනයි. අසනීප නිසා අපහසුවෙන් හිටියා කියලා තේරුනා. ඒ උනාට හොදට හිටියා වැඩසටහනට බාදා කරේ නෑ. එයා හැමදේම හොදට තේරුම් අරගත්ත බබෙක්. ලොකු වෙනකොට හරි ලස්සන ගෑනු ලමෙක් වෙයි. ❤❤

  • @ashalakshmi3490
    @ashalakshmi3490 7 дней назад +77

    ආරාධනා දුව හරිම අහිංසකයි.ඒ වගේම ගෑනු ලමයෙක්ගෙ තියෙන්න ඕනා වැදගත් පාට තැම්පත් ගති තියන ලස්සනම රෝස මලක්.පුතු පැටියත් ඒ වගේමයි.හරිම කටකාර දක්ෂ පුතෙක්.❤❤❤❤❤

    • @WimalawathieUyanwaththa
      @WimalawathieUyanwaththa 5 дней назад +1

      Gayange adambara patai chathurikage ahinsaka patei apooruma sankalanaya Aradhana ❤

  • @kww-m4h
    @kww-m4h 16 дней назад +174

    ම්නෙත් පුතෙ ඔයාට ගොඩාක් ආදරෙයි .පුතාට දළදා සමිඳුන්ගෙ පිහිටයි අරක්ෂාවයි ලැබේවා හැමදාමත්ම ♥️♥️♥️♥️♥️

  • @ranjanijayasinghe7948
    @ranjanijayasinghe7948 9 дней назад +84

    ජාත්‍යන්තර පාසැලක ඉගෙනගත්තත් හරිම ලස්සනට අපේ මව් භාෂාව උච්චාරණය කරනවා මිනෙත් පුතා ..ඔයාගේ දෙමව්පියන්ට ඒ ගෞරවය හිමිවිය යුතුයි ..

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz 16 дней назад +107

    ඇත්තටම මිනෙත් නම් මාර ආදරණීය දරුවෙක් ...පුදුම හැකියාවක් තියෙන්නේ ...සාරන්‍යා හිටියනම් තවත් ලස්සනයි .ඇස්වහක් නම් වදින්න එපා.බුදු සරණයි ....ආරාධනාත් ලස්සනයි ....එයත් දක්ශ ,ලස්සන පැටියෙක් ..ආදරෙයි දෙන්න්නටම..ජීවිතේ හැම කඩඉමක්ම සාර්ථක ව පසුකර ගන්න ,ශක්තිය ලැබේවා ....❤❤❤❤❤🌷🌷🌷🌷🌷

    • @World444-t4u
      @World444-t4u 9 дней назад

      😂😂😂😂😂😂

    • @MalshaJayawardhana-b1g
      @MalshaJayawardhana-b1g 5 дней назад +1

      ඔව් අනේ එයාලා දෙන්නා ගෙන්නන්න තිබ්බේ

    • @IndraniAlwis
      @IndraniAlwis 4 дня назад

      Ane mineth chuti petiyawa prawesam karaganna. Harima adare hithenawa. Aeswak, katawak nam wadinna epa. E daruwa dapu sellam tika nisa, tharu piri re kipawathawakma mama beluwa. E demaupiyan 2 na harima adarshamath. Rangana sh E siyalu denatama adarei. Teruwan saranai.

    • @World444-t4u
      @World444-t4u 4 дня назад

      @IndraniAlwis 🤣🤣🤣🤣

  • @subodhasudarshani7849
    @subodhasudarshani7849 8 дней назад +13

    skip නොකර බලපු එකම වැඩසටහන.ලොකු අය 4න් බලන් සිංදු කියද්දි මිනෙත් හැම එකක්ම මතකෙන් කියනවා.ආරාධනා හරිම අහිංසකයි.මිනෙත් මල්ලි,ආරාධනා නංගි දෙන්නම හරිම කියුට් පැටියෝ.good luck❤️❤️❤️

  • @HappyHub-hq3xk
    @HappyHub-hq3xk 15 дней назад +101

    අනේ ආයෙම දවසක මිනෙත්වයි සාරන්‍යවයි ගේන්නකෝ 😁💗🥰 ඒ දෙන්නට ආදරේ අය කෝ 💗😘

    • @NirupaNishanthi-u8c
      @NirupaNishanthi-u8c 13 дней назад

      @@HappyHub-hq3xk මටත් එක හිතුනා.ඔතනට ගැලෙපෙන්නෙ සරන්‍යා

    • @World444-t4u
      @World444-t4u 9 дней назад +2

      😂😂😂😂😂😂😂Dinassi දැන්මම ප්ලෑන් එක ඒ ලමයගෙ කරේ පොඩි එකී ගහන්න

    • @Jkjkjk97-y4k
      @Jkjkjk97-y4k 9 дней назад +3

      ​@@World444-t4u oya mara tharahak needa saranyage family ekath ekka tinne..hamatanama banala😅😅😅..

    • @World444-t4u
      @World444-t4u 9 дней назад

      @dinushalakmali22 saranya wage ගොත mongal lamayekta mokata irisiya wennada

    • @ConfusedDenimJacket-pr4bc
      @ConfusedDenimJacket-pr4bc 8 дней назад

      ඇත්ත ඇත්ත...ඒක මටත් හොදටම තේරෙනවා😂😂​@@World444-t4u

  • @VithanageAmilasampath-kl2xw
    @VithanageAmilasampath-kl2xw 16 дней назад +118

    වෙනදට වඩා අද ගොඩක් ලස්සනයි.ලොකු වෙනසක් මිනෙත් නිසාමයි බැලුවෙ හැමොටම බුදු සරණයි 🙏🙏

  • @SlMobile-n5o
    @SlMobile-n5o 16 дней назад +299

    අනේ රොෂාන් කුෂලානි ගොඩක් පින්වන්ත පුතෙක් දීල තියෙන්නේ සමාජෙට ඇස් වහ කට වහ නෑ බුදුසරණයි පැටියෝ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @aruniliyanage-xk4vn
    @aruniliyanage-xk4vn 3 дня назад +4

    හැම දරුවෙක්ම තමන්ගෙ අම්මටයි තාත්තටයි මැණිකක් .වැඩිහිටියො එක්ක තියන හිත් අමනාපකම් වලට හය හතර නොදන්න අහින්සක පැටවුන්ට වචනයක්වත් කියන්න හිතන්නවත් එපා .❤

  • @NimaliChandima-hh1tj
    @NimaliChandima-hh1tj 8 дней назад +15

    අරාධනා වගේ දුවෙක් මටත් ඉන්නවා ,එයාගේ වයසමයි ,එයත් අරාධනා වගේ වැඩි කතාවක් නෑ ,එයාගේ පාඩුවේ ඉන්නේ ,කතා කරේ නැති උනාට එයත් හරිම ආදරනීය දරුවෙක් ,ආරාධනාත් ඒ වගේ දරුවෙක් ,දරුවෝ මල් වගේ පොඩි ලමයින්ට මොකුත් කියන්න එපා ,එයාලා හරිම අහිංසකයි ,ඒ වගේම මිනෙත් මං හරිම ආදරෙයි මිනෙත් බබාටත් ❤️❤️❤️

  • @EitharBalushi
    @EitharBalushi 16 дней назад +46

    මිනෙත් &ආරාධනා ❤ තෙරුවන්සරණයි ❤

  • @sreemathilka9633
    @sreemathilka9633 6 дней назад +10

    ආරාධනා දුව ඇතුළු හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤❤

  • @NandaMalitha
    @NandaMalitha 14 дней назад +52

    ආරාධනා දෝනි ඔයා හරිම ලස්සනයි හරිම වැදගත් ඔයාට බුදු සරණයි සියලුම දෙවියන්ගේ පිහිට ආසිර්වාදය නිතරම ලැබේවා

  • @YeliDiary2016
    @YeliDiary2016 8 дней назад +31

    ආරාධනා බෝනික්කෙක් වගේ ❤ මිනෙත් හරිම ඇක්ටිව්. දෙවි පිහිටයි දෙන්නටම

    • @TrilishiyaSewwandi
      @TrilishiyaSewwandi 4 дня назад

      aradana shok ane eya eyage paduwe innwa kohomath kello lajjaha bayata hedenna one kollo unama dagai ithin 😊❤ dennma hrima lassanai

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 дня назад +4

    වෙනදා වගෙම අදත් රංගන අයියාගේ වැඩ සටහන ගොඩාක් ලස්සනයි මිනෙත් පුතාගෙ දක්ෂතාවය නම් විශිෂ්ඨයි 👌❣️
    ආරාධනා මැනිකත් හරිම ෂොක් ❤❤❤❤😊😊😊 චූටි සුරගනාවියක් වගෙ අද
    චූටි මැනිකට ඉක්මන් සුවය ලැබෙිවා
    තෙරුවන් ☸️☸️☸️ සරණයි සම්මා සම්බුදු සරණයි උතුම් වු දළදා හිමි සරණයි ජෙසු✝️ පිහිටයි

  • @sandunisakunthala2111
    @sandunisakunthala2111 9 дней назад +76

    රුව ඇති දුවකුයි කට ඇති පුතෙකුයි..දෙන්නම නියමයි..
    කෙල්ල කතා කරනවා අඩු උනාට එයත් ෂෝක්.හරිම අහිංසක කෙල්ලක්..ආදරෙයි දෙන්නටම..❤❤

  • @RosiKachchakaduge
    @RosiKachchakaduge 9 дней назад +27

    අනේ 😊 හරිම ආස හිතෙන දරු පැටියෙක් ❤ ඇස්වහක් වදින්න එපා . දරුවෝ දෙන්නාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා 🤗

  • @chathurikajayaani534
    @chathurikajayaani534 15 дней назад +22

    බබාලා දෙන්නට ගොඩක් අදරෙ ui❤❤❤❤.. family දෙකට ma ගොඩක් .ආදරෙයි

  • @PriyankaKumuduni-q5x
    @PriyankaKumuduni-q5x 16 дней назад +137

    ❤️. මිනෙත් බබා ❤️❤️අපි ඔයාට ගොඩක් ආදරෙයි පැටියෝ..

  • @Wihagi_Samara
    @Wihagi_Samara 16 дней назад +23

    Mr.Rangana...💐🇱🇰
    "ලංකාව සිතුවිලි උසස් මනුස්සකම් පිරි මිනිසුන් පිරි රටක් කරගැනීමට
    ඔබගෙන් වෙන දායකත්වයට මේ
    මල් මිට."💐💐💐💐💐💐💐💐💐
    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @padmaherath8143
    @padmaherath8143 4 дня назад +3

    ආරාධනා දෝනී ඔයාගෙත් හැඩකාර හුරතල් වැඩ ගොඩක් තියෙනවානෙ නේද? අද අසනීප නිසා තමයි ඔහොම ඉන්නෙ නේද? නැත්නම් ඔයත් හරිම active තමයි නේද? මිනෙත් පුතා ඔයා හරිම energetic. ඔයාලා දෙන්නම ගොඩක් වාසනාවන්ත දරුවො දෙන්නෙක්...multi talented දෙමව්පියන් ලබලා ඉන්නෙ. ඔයාලා දෙන්නගෙ අනාගතය ගොඩාක් වාසනාවන්ත වේවා....නිදුක් නීරෝගී වේවා!....ආදරෙයි ඔයාලට❤ අනාගතේ ශ්‍රී ලාංකීය කලා කෙත යෙහෙන් අස්වැද්දීමට හැකි වේවා ....!❤❤❤❤

  • @PiyumiDilshani-ur8oj
    @PiyumiDilshani-ur8oj 12 дней назад +27

    ෆීල්ඩ් එකට ආව දවසේ ඉදලා ආසම නලුවා රොශාන්❤ අදටත් එදා වගේම ආසම කෙනා දැන් නම් තාත්තටත් වඩා පුතාට ආදරෙයි. බුදු සරණයි ඔයාලා හැමෝටම ♥️🙏

  • @Vishmi122
    @Vishmi122 8 дней назад +26

    ආරාදනා වගේ දුවෙක් මටත් ඕනි❤❤හරිම ලස්සනයි❤

  • @PremilaBothejue
    @PremilaBothejue 16 дней назад +71

    දරුවන් එකිනෙකාට සම කරන්න බැහැ .ඒ අතරින් මිනෙත් කියන්නේ සුවිශේෂී දරුවෙක්.උපතින් ම රැගෙන එන ඉතා දුර්ලභ ගනයේ සසර පුරාම ගෙනාපු හැකියාක් තමයි ඒ පුතා පෙන්නන්නේ .ඒ පිංවන්ත දරුවාව ඉතා පරිස්සමින් රැකබලා ගෙන ආරක්ෂා කරගත යුතුය කියා මට හිතෙනවා .පුතට සියලු දෙව්‍ රැකවරණත් ,තුණුරුවනේ ආශිර්වාදයත් ලැබේවා !අනුරාධා දියණියටත් එසේම වේවා !

  • @cliyonaone9054
    @cliyonaone9054 16 дней назад +41

    ඔන්න කපල් එක ඔන්න කපල් එක රොෂාන්ට කුෂලානිටයි ඕගොල්ලෝ දෙන්නගෙ පවුල් ජීවිතේ සාර්ථක කරගන්න සාර්ථක කරගන්න දරුවාවත් ආදරෙන් ලස්සනට ඇස් වහ කට වහක් නැතුව ලස්සනට ජීවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @SujeewaJilani
    @SujeewaJilani 16 дней назад +79

    ම්නෙත්. නියමයි. සුබ. අනාගතයක්. පුතේ. ඔයාට.

  • @marianjayetileke9407
    @marianjayetileke9407 16 дней назад +8

    Very well organized program......Meneth is such a blessed kid and sure he will have a very good future!

  • @Induhewa
    @Induhewa 7 дней назад +6

    ආරාධනා මැනික ඔයා ගොඩක් හොද දෝනියෙක්. සුරංගනාවියක් වගේ. හරිම අහිංසකයි ඔයා පැටියෝ. තෙරුවන් සරනයි මැනික ඔයාට .

  • @kww8360
    @kww8360 16 дней назад +85

    උතුම් දළදා සමිඳු පිහිටයි මිනෙත් පූතේ ඔයාගේ අම්මා තාත්තා හරීම වාසනා වන්තයි ඒ වගේම හොද පූතෙක් දායද කරලා තියෙන්නේ කලා ලෝකෙට ඡේසූ පිහිටයි පූතේ ගොඩාක් ආදරෙයි ❤❤❤🌹🌹🌹😍😍😍

    • @AnushaDarshani-mu5qn
      @AnushaDarshani-mu5qn 16 дней назад

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jrathnasili9238
    @jrathnasili9238 16 дней назад +38

    ගයාන් රගනවා බොරුවට ,තව දරුවෝ දෙන්නෙක් අතරමංකරලා ,දරුවෝ දරුවෝ ගැන කියවනවා හරි ලස්සනට. හරි,තාත්තා කෙනෙක් ද මෙයා දන්නෝ දනිත්.😁

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br 6 дней назад +1

      Oya pwla athule prashna hodata dannawa wage.😂😂😂

  • @dilshidilshi-lu4gt
    @dilshidilshi-lu4gt 16 дней назад +30

    ඇත්තටම මිනෙත් නම් මාර ම දක්ශ දරුවෙක් අද වැඩසටහන බලන්න ආවේ මිනෙත් ආරාධනා නිසා ඇත්තටම පින්වත් දරුවන් සුබ අනාගතයක් දෙන්නාටම ❤❤

  • @tharuthejani2263
    @tharuthejani2263 13 дней назад +17

    අනේ කොහෙන්ද දෙවියනේ රොශානුයි කුශ්ලානියි මේ කොලු පැටියව ගෙනත් තියෙන්නේ බුදු සරණයි පැටියෝ ❤😍

  • @sobachandni6817
    @sobachandni6817 День назад

    මිනෙත් පුතා ගොඩක් දක්ෂ දරුවෙක් ආරාධනා දුව නිහඬ නියතමනි දියණියක් දරුවෝ දෙන්නාටම බුදු සරණයි දෙව් පිහිටයි ❤❤❤❤

  • @niranjaleearunashanthi662
    @niranjaleearunashanthi662 9 дней назад +11

    ආරාධනා දෝනි ඔයාගෙ තියෙන්නෙ හරිම ආඩම්බරකාර ලස්සන ක ගැහැනු දරුවෙකුට පිහිටන්න ඕනි එකක්

  • @senuthnonis7451
    @senuthnonis7451 16 дней назад +16

    ආරාධනා සිංහල නොතේරෙන නිසා හොල්මන් වෙලා. පව්. එයාට උත්තර දෙන්න ප්‍රශ්න ය තේරුම් ගන්න බෑ මයේ හිතේ. බයෙන් වගේ ඉන්නේ. මිනෙත් කොලු පැටියා ගේ කියවිල්ල දැකල. මිනෙත් ෂෝයි.. බුදුසරණයි දෙන්න ට ම

  • @lakshmidissanayake9040
    @lakshmidissanayake9040 16 дней назад +42

    ගහේ කටු උල් කරන්න ඕනෙ නෑ,සුභ පැතුම් පුතේ මිනෙත්, ආරාධනා දැකලා තමා මටත් මේ වගෙ දුවෙක් හිටියානම් කියල,එ සිහිනෙ සැබෑවක් කරමින් දුවෙකුට උපත දෙන්න වාසනාව ලැබුනා,ආදරෙයි පැටව් දෙන්නටම

    • @TecklaWeerakoon
      @TecklaWeerakoon 9 дней назад +2

      Math ආරාධනා podikale දැකල matath me wage duwek ඉන්නවනම් kiyla hithuwa.ada matath innawa lassana duwek.අහිංසක rosa malak wage ada eya. භාවනාවක් වගේ ආරාධනා diha balan inna puluwan babek eya. Mage duwage namath අහසි .

  • @gayananurudda6617
    @gayananurudda6617 7 дней назад +7

    ඇත්තටම හරිම හුරතල් මටනම් කඳුළු ආවා ආදරෙයි ගොඩක් රත්තරං පුතේ ඇස් වහක්නම්.වදින්න එපා බුදු සරණයිසියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදු සරණයි ❤

  • @anandaprama
    @anandaprama 16 дней назад +112

    චතුරිකා ගායාන් එක දරුවෙක් ලග තියාගෙන වර්නනා කරනවා අනිත් දරුවන්ට කොච්චර දුක ඇද්ද මිනෙත් පුතාට සුබ ආනාගතයක් ලැබෙන්න කියලා සුබ පතනවා ❤❤❤❤

    • @VithanageAmilasampath-kl2xw
      @VithanageAmilasampath-kl2xw 16 дней назад +7

      ඇනිත් දරුවන් ගැන එයාට අදාල නෑ.කොයි අමිමත් තමන්ගේ දරුවා ගැන තමයි වර්නනා කරන්නෙ

    • @sanju4866
      @sanju4866 16 дней назад

      අනිත් දරැවා කියන්නේ අනුන්ගෙ නෙවෙයී ..... ගයාන් ගේ අනිත් දරැවො ​@@VithanageAmilasampath-kl2xw

    • @sunethrawickramanayake3970
      @sunethrawickramanayake3970 16 дней назад +14

      ඔව් ගයාන්ගෙ අනිත් දරුවො දෙන්නා

    • @dilshidilshi-lu4gt
      @dilshidilshi-lu4gt 16 дней назад +8

      එයාලා ඒ ලමයිටත් හොදට බලනවා ඒ ලමයිව ගයාන් ගන්න හැදුවා ලගට ගයාන්ගේ ex wife දුන්නේ නෑ ඒක නිසා වියදම් කරනවා එයාලා දෙන්නම තමයි කිවුවේ you tube වැඩසටහනකදී

    • @ThilinaThilina-s7n
      @ThilinaThilina-s7n 16 дней назад +8

      ගයාන් පුතල මතක් වෙන්නෙනැද්ද පව් නේද

  • @GhanimAlmheiri
    @GhanimAlmheiri 15 дней назад +14

    මම මෙ අවුරුද්දේ දැකපු ලස්සනම program එක❤❤❤❤

  • @sanju4866
    @sanju4866 16 дней назад +38

    ආරාධනා field එකට එන්නේ නැති වේවී එයා education පැත්තෙ න් ඉස්සරහට යාවී... මිනෙත් born talented බබෙක් ඉගනීම එක්ක එයා ලොකු වෙද්දී ඒක balance කරගනී මොකද අම්මයී තාත්තයී educated කියලා මම අහල තියෙනවා. ❤ ඉතින් හැම බබාම කතා කරන්න සිංදු කියන්න දජලන්නම ඔනේ නෑ බබාල එකිනෙකට වෙනස්❤

    • @life-time-experience
      @life-time-experience 15 дней назад +4

      I am glad that you said this. It’s very sad to read those comments that targeting the little girl. She’s also looks talented but camera shy. Her path is different from the rest.

    • @anurangajayaruwan1614
      @anurangajayaruwan1614 9 дней назад

      ආරාධනා දුව Shoi affa

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br 6 дней назад

      Aradana asanipenlu.

  • @chathurigunasekara2783
    @chathurigunasekara2783 9 дней назад +20

    අනේ මේ දරැවො දෙන්නම හරිම් ලස්සනයි.ආරාධනා පැටිය ලෙඩ වෙලා නිසා silent.කිසි අඩු වැඩියක් නෑ නැත්තම් දෙන්නගෙම🥰

  • @KuwaitKuwait-i6u
    @KuwaitKuwait-i6u 16 дней назад +17

    පැටව් දෙන්නටම.අදරෙයි මැනික.දෙන්නටම.උතුම්වු දළදා සම්දුන්ගේ පිහිටයි ❤❤❤❤

  • @Kylashi
    @Kylashi 13 дней назад +4

    Roshan, you both are certainly blessed to have Mineth as your son, he is remarkably talented and blessed beyond many kids in his age. Entire program was so entertaining just because of his skills and talents. He is amiable, artistic and adaptable to the environment. Hope he will get more platforms to express his skills. Wishing nothing but the BEST! 😍

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis 16 дней назад +28

    ආරාධනා සිංහලත් කතා කලානම් හොදයි . මොකද අපි ඉපදුනෙ ලංකාවේ නේ අම්මා තාත්තා තමා ඒක කියලා දෙන්න ඕනේ

    • @Saman1026-v2f
      @Saman1026-v2f 4 дня назад

      පොඩි දරුවෙකුගේ පොඩි දෙයක් අල්ලගෙන මෙහෙම කමෙන්ට් දාන්න පිස්සුද..ඒ ලමගයේ හැකියාවත් අගය කරන්න..

  • @janakiwickramasinghe4552
    @janakiwickramasinghe4552 4 дня назад +2

    Little princess & prince are so cute.May God Bless!

  • @NilankaNila-zf7rs
    @NilankaNila-zf7rs 16 дней назад +16

    අම්මෝ ආසාවෙන් බැලුවේ ආදරෙයි ගොඩක් මිනෙත් ආරාධනා ❤❤❤❤

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 7 дней назад +3

    Mineth harima 'forwad' dharuwek.
    'Music' walin eya hungak dhura yai.
    Aradhana ' well mannered' girl.
    Gehenu dhrwekuta thibiya yuthi siyaluma gathi thiyenawa. Buddhimath 'eyes' thiyenne.
    May almighty God bless both of them.

  • @deepikand5722
    @deepikand5722 16 дней назад +93

    සාරාන්‍යා හිටියනම් මිනෙත් වගේම දෙන්නට දෙන්නා හරිම ගැලපෙනව සිංදු කියනකොට අර අවුරුදු දවසේ දෙන්නා ලස්සනටම සාරාන්‍ය හරි කතා කරන දඟලන බෝනික්කෙක් වගේ ආරාධනා ගොඩක් ලස්සනයි දැන් එයා ටිකක් අසනීප නිසාද කොහෙද ඉන්නේ? ආරාධනාට සිංහලත් පුරුදු කරා නම් හොඳයි නේද අනේ වරදක් හිතන්න එපා එතකොට මොකද ඒක හොඳ දෙයක් නේද හොඳට සිංහලත් කතා කරන්න පුලුවන්නම්

    • @MallikaDimbule
      @MallikaDimbule 16 дней назад +10

      එකනම් ඇත්ත❤

    • @TharuIshara-c2q
      @TharuIshara-c2q 16 дней назад

      @@deepikand5722 ඒකනම් ඇත්ත

    • @amiie00
      @amiie00 16 дней назад +1

      ow lankawe inne lamayat sinhala be 😂

    • @niroshasenadeera4628
      @niroshasenadeera4628 16 дней назад +7

      @@amiie00 මටත් හිතුනා.ලංකාවෙ නෙ ඉන්නෙ.බලන්නකො අර පුතා කතා කරන ලස්සන ♥️

    • @HimaliKarunanayakage-iw2rr
      @HimaliKarunanayakage-iw2rr 16 дней назад +8

      අනිවාර්යයෙන්ම , ඒක දෙමව්පියනෙ ලොකු වරදක්

  • @AnuAnuhasiUsageDammika
    @AnuAnuhasiUsageDammika 15 дней назад +14

    ආරදනා දුව හරිම අහිංසක දරුවෙක්..ගොඩාක් ලස්සනයි .❤❤❤❤ආදරෙයි මැනික.

  • @thusharideepthika1511
    @thusharideepthika1511 6 дней назад +6

    ගයාන් රටේ දෙමාපියනට දෙන උපදෙස් තමන්ටම කියා ගත්තා නම් හොදයි. " ඔවා දෙනු පරහට , තමා සම්මතෙහි පිහිටා සිට " !!! රොශාන් මහත්මා අවසානෙට ගායනා කල නාමල් උඩුගම මහතාගේ ගීතය වත් අහලා හැදෙන්න බලනවා ගයාන් . කෙල්ලො ඉගි පෑවට තමන්ට පෙම්වතියක් / බිරිදක් සිටින බව මතක් කරන අපූරු ගීතයක් තමයි රොශාන් මහත්මා ගායනා කලේ. කුශ්ලානි මහත්මියනි , ආඩම්බර වන්න ඔබේ ආදරනීය සැමියා ගැන. ඔබටත් ආඩම්බරයක් එම ගීතය . ( චතුරිකා ඉගි බිඟි පාන කොට ගයානයට අමතක වුනා තමුන්ට කුමාරියක් විතරක් නෙවෙයි දරුවො දෙන්නෙකුත් ඉන්නවා කියලා )

  • @NilminiWewelwala
    @NilminiWewelwala 14 дней назад +36

    මට හිතෙන්නේ අද ආරධනා අසනීප නිසා ඔහොම එන්නේ.ඒ ඉන්නේත් ශෝක් කතා පෙට්ටියක්.❤ පොඩි පැන්චෝ එයා දෙන්නම .බුදුසරණයි❤

    • @LovelyBalkhHound-ux5gu
      @LovelyBalkhHound-ux5gu 6 дней назад +1

      ආරාධනා චුටි මැණික ලස්සනයි. මිනෙත් බබාත් ලස්සනයි. බුදු සරණයි

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 16 дней назад +35

    රංගන අයියා අද වෙනස්ම විදියට වැඩසටහන කලෙ සුභ පතනවා පූජා උමාශංකර් අක්කත් මිනෙත්ගෙ වැඩ දකිනවනම් ගොඩක් සතුටු හිතෙයි නේද ආදරෙයි හැමොටම හැමදාම බුදු සරණයි ඔයාලට 🙏🇱🇰👍🌹❤️

  • @KumudiniWatiyapola
    @KumudiniWatiyapola 15 дней назад +23

    සිනෙත් පුතාව හදල තියෙන විදිහ හරිම හොඳයි.එයා හොඳට සිංහල කතා කරනව.ඒවගේම අවශ්‍ය මොහොතට ඉංග්‍රීසි කතා කරනව.එයා හොඳ අභිමානවත් දරුවෙක්.
    ආරාධනත් හරිම හුරුබුහුටියි.

    • @nishuvimu4911
      @nishuvimu4911 15 дней назад +2

      සිනෙත් නෙවේ මිනෙත් පුතා

    • @ashadammi6524
      @ashadammi6524 14 дней назад +1

      Ammai tattai denama ugat eka putagen penawa

  • @matulugama
    @matulugama 16 дней назад +64

    වැදගත් දෙමව්පියන්ගේ ආදරණීය,දක්ෂ මිනෙත් පැටියො,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @jrjenueueue9047
      @jrjenueueue9047 14 дней назад

      වාසනාවන්ත දරුවෙක් මිනෙත් පුතා

    • @ashadammi6524
      @ashadammi6524 14 дней назад

      Anewarayen

  • @DisnaPrasangika
    @DisnaPrasangika 16 дней назад +37

    මිනෙත් පුතා ලස්සනයි පැටියෝ
    ආදරෙයි ගොඩාක් ❤❤❤

  • @uthpalaweerakoon5373
    @uthpalaweerakoon5373 7 дней назад +12

    මම නම් හිතන්නෙ මෙතන ලස්සන ටම හැසිරෙන්නෙ ආරාධනා ...She seems to be very respectable girl...not over acting...❤

    • @DeepiAriyarathne
      @DeepiAriyarathne 4 дня назад +3

      @@uthpalaweerakoon5373 she doesn't know mother tounge that's the problem I think 🤔

    • @m.d.c.fernando4895
      @m.d.c.fernando4895 22 часа назад

      ​@@DeepiAriyarathne I also thought it.

  • @DalsiAkka
    @DalsiAkka 16 дней назад +18

    මාරයි හරිම ලස්සනයි පුතේ ඔයාට ජේසු පිහිටයි ඇවිත් ඉන්න සියලුම දෙනාට සුබ අලුත් අවුරැද්දක් වෙවා ❤❤❤❤

  • @IndikaUpul-k1m
    @IndikaUpul-k1m 7 дней назад +18

    මේ වගේ program දාත්දි,
    විශේෂයෙන් පොඩි දරුවො ඉන්න අවස්ථා වලදි,
    coment section off කරන්න.
    පව් දරු පැටවු....
    ඒ දාන comment එකකින් එයාල කවදාවත් පිලිසකර කරගන්න බැරි තරමින් බිඳුනු මානසිකත්වයක් හදාගන්න ඉඩ තියෙනවා....😢
    පුන්චි පැටවු එක එක විදියයි.
    අනෙක කාටවත් ඕනෙ විදියට කවුරුවත් දරුවො හදනෙකක් නෑ. නේ...😂

  • @Dammika464
    @Dammika464 15 дней назад +20

    මිනෙත් පැටියෝ ඔයා නම් කියලා වැඩක් නැහැ සුපිරියි .හරිම ආදරේයි රත්තරන් ඔයාට .බුදු සරණයි ! රත්තරන් ඔයාටත් ,ඔයගේ අම්මිටත් තාත්තීටත්.❤

  • @AbcDef-nh5cu
    @AbcDef-nh5cu 8 дней назад +12

    ආරාධනාව හරිම වැදගත් විදිහට හදල තියෙන්නෙ.ආදරෙයි මැනික.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @renukak767
    @renukak767 15 дней назад +21

    උබ කලින් දරුවෝ දෙන්න ගැන බලන්න නැහැ මේ දරුවා විතරයි ද බන් පව් ඒ දරුවෝ දෙන්න

    • @Alintholamudayas
      @Alintholamudayas 15 дней назад +3

      ඉතින් උබ බලපන් ඕන් නම් 😂

    • @shagikolla822
      @shagikolla822 8 дней назад +1

      Ithin tho palayan paratti

    • @Saman1026-v2f
      @Saman1026-v2f 4 дня назад

      උබ බලපන් 😂

  • @SASMIKACREATIONSPS-GS
    @SASMIKACREATIONSPS-GS 15 дней назад +8

    මිනෙත් පුතා ආරාධනා දුව සුභ අනාගතයක් ❤❤❤❤ගයාන් චතුරිකා ❤❤❤❤රොෂාන් කුෂ්ලානි❤❤❤❤ සුභ නව වසරක් .බුදුසරණයි

  • @suranjikasuranjika428
    @suranjikasuranjika428 7 дней назад +8

    ආරාධනා අසනීපයෙන් වගේ ඉන්නෙ ...අද කතා පෙට්ටිය වැහිලා..පොඩි කැස්සකුත් තියෙනවා ❤❤❤❤❤

  • @sujathadeepani6831
    @sujathadeepani6831 16 дней назад +19

    ආරාධනා දුවත් මිනිත් පුතත් අද වැඩසටහන ගොඩක් ලස්සන කරා ඔයාලට ඔයාලා හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි

  • @nayomidil
    @nayomidil 6 дней назад +3

    අනේ හරිම හුරතල් කොළු පැටියෙක් ඇස්වානම් වදින්න එපා.. අනිත් දුවටත් දෙදෙනාටම බුදු සරණයි.❤❤

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis 16 дней назад +70

    අනේ මිනෙත් බබා ඔයා නම් හරිම ශෝයි ❤❤

  • @AHAH-o2r
    @AHAH-o2r 15 дней назад +7

    Multi talented baby ❤Mineth❤ great parents , thanks Roshan and Kushlani🎉

  • @Deshika96
    @Deshika96 15 дней назад +11

    වැඩසටහන පුරාවටම අපේ මූනු වල හිනව ඒ විදියට තිබ්බා මිනෙත් පුතාට ආරාධනා දුවට් බුදුසරණයි ඇස්වහක්නම් වදින්න එපා පැටව් දෙන්නට❤❤❤❤

  • @ThilinaAkshitha-r8d
    @ThilinaAkshitha-r8d 16 дней назад +17

    සාරන්‍යා ආව නම් තවත් ශෝක් අනේ

  • @premasirijagoda9859
    @premasirijagoda9859 15 дней назад +16

    මිනෙත් මැණික තෙරුවන් සරණයි.... හොද අම්මා තාත්තා කෙනෙක් ගේ වටිනා මැණිකක්.. ❤️❤️❤️

  • @shiranikarunaweera3737
    @shiranikarunaweera3737 4 дня назад

    Both the kids are so cute. Aradhana is such a beautiful kid. Chathurika and Gayan, should ignore all unwanted comments. Just he happy and also stop reading comments herein. Most of the comments are in favour of Aradhana as well. Mineth is an extra ordinary child. He is such a talented kid. Blessings to all participated. Enjoyed the program.

  • @chamindaabeywickrama8445
    @chamindaabeywickrama8445 16 дней назад +58

    රොෂාන් රනවන කියන්නෙ හොඳට පොලොවෙ පය ගහල ඉන්න නලුවෙක්.ලමයට හොඳට මවි භාෂාව කතා කරන්න උගන්නලා තියෙනවා .බොරු සොබන නැ.❤❤

    • @YibinShao
      @YibinShao 15 дней назад +5

      එක වැඩසටහන ක රොෂාන් කිව්වා ඉංග්‍රීසි කථා කරන්න බැරි එක පුතා ගැන ආඩම්බර යි කියලා.

    • @SriyaniCooray-y7n
      @SriyaniCooray-y7n 15 дней назад +10

      ​@@YibinShao
      ඒක ඇත්ත ....ඉංග්‍රීසි බැහැ කියන එක ලැජ්ජාව ක් වෙන්න බැහැ ....සිංහල බැහැ කියන එකයි ලැජ්ජාව ....ආරාධනා අසරණ වෙලා මෙතන දී....

    • @SriyaniCooray-y7n
      @SriyaniCooray-y7n 15 дней назад +12

      ගයාන් හෙන පඩි වදන් දෙන්නේ...එයාට ඉන්න එකම දරුවා ආරාධනා විතරයි වගේ ...දරුවෝ දෙන්නෙක් අතරමං කරලා ....දරුවන්ව පරිස්සම් කරගන්න කියලා දෙන ගයාන් තාත්තා 😂😂😂😂

    • @nissansalaperera2658
      @nissansalaperera2658 14 дней назад +3

      ​@@SriyaniCooray-y7n ඒක ඇත්ත.

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br 6 дней назад

      ​@@SriyaniCooray-y7nane e lamayata hodata sinhala puluwan.

  • @DharshanaSajith
    @DharshanaSajith 2 дня назад

    Harima lassana babala dennek mineth aradana බුදුසරණයි ඔයාලට 🙏කෙල්ලෙක්ට තියෙන්න ඕන cham lassana gathiguna aradanata thiyenne එ වගේම කොල්ලෙක්ට තියෙන්න ona e dangale lassana hurathale minethta thiyanawa 🥰

  • @Nilunilu3699
    @Nilunilu3699 15 дней назад +10

    මිනෙත් පුතා හරිම හුරතල්‍ ආදරෙයි මිනෙත් පුතේ බුදුසරණයි 🥰❤️

  • @gkssepalika4917
    @gkssepalika4917 9 дней назад +13

    කට ඇති පුතෙකුයි රුව ඇති දුවෙකුයි ආදරෙයි මැණික් කැට දෙකක් ❤ මගේ ප්‍රාර්ථනය මේ වගේම මැණික් කැට දෙකක් මටත් ලැබෙන්න කියලා 😘

  • @chamodyanisansalee4704
    @chamodyanisansalee4704 15 дней назад +22

    දරුවන් දෙන්නාටම සුබ අනාගතයක් වේවා!!❤❤

    • @kantheheliyagoda3708
      @kantheheliyagoda3708 15 дней назад +2

      දෙමව්පියෝ දැනගන්න ඕනි දරුවන් ට මව් බාශාවට ප්‍රථම ඉස්ථානය කියලා පෙන්නුම් කරන්න....

  • @vidushiwalagamagedara2875
    @vidushiwalagamagedara2875 9 дней назад +5

    හරීම ලස්සනයි පුතේ..පොඩි දෙන්නම ලස්සනයි ❤

  • @Sankalpanaranasinghe-z6h
    @Sankalpanaranasinghe-z6h 7 дней назад +14

    ආරාදනා නම් බෝනික්කියෙක්.මාර ම ලස්සනයි.වැදගත් විදිහට ඉන්නවා.මිනෙත් බබා කොහොමත් ටැලන්ටඩ් නේ ඉතින්❤

  • @MdNew-y4c
    @MdNew-y4c 16 дней назад +31

    මන් ආසාවෙන් හිට්යේ මිනෙත් වැඩසටහනට ගෙනකල් තෙරුවන් සරනයි පුතා ..ක්වේටි සිට

  • @pumka_pumki
    @pumka_pumki 14 дней назад +11

    මම ඉස්සර ආසම නලුවා Roshan අයියා. එයා ඉන්න හැම වැඩසටහනක්ම බලනවා. නමුත් දැන්නම් මම මේ වැඩසටහන බැලුවේ මිනෙත් පුතා නිසා ❤😊😊

  • @ashokadamayanthi663
    @ashokadamayanthi663 16 дней назад +23

    මිනෙත් පුතේ ඔයා හරිම දක්ෂ දරුවෙක් තෙරුවන් සරණයි ❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 16 дней назад +8

    රත්තරන් පැටියෝ සියළුම දෙවි ආරක්ෂා කරත්වා!!!!!!, තෙරුවන් සරණයි මිනෙත් පැටියෝ ආරාධනා දෝනි ඔයත් ලස්සනයි පැටියෝ සුභ අනාගතයක් දෙන්නටම ❤️❤️❤️❤️❤️❤️ආදරෙයි හැමදෙනාටම ❤️❤️❤️❤️cyprus ❤️❤️❤️

  • @chamilaniroshani4229
    @chamilaniroshani4229 16 дней назад +32

    මිනෙත් නම් හරිම ආදරනීය දරුවෙක් 🥰❤️

  • @MihiriFernando-u9x
    @MihiriFernando-u9x 4 дня назад +3

    මෙතන පැටව් දෙන්නාගේ නොගැලපීමක් තියෙන්නේ.
    මේ පැටියා දග මල්ලක්.
    අර පැටියා අහිංසකයි.
    අනේ පව්..
    මීට පස්සේ programs වලට නොයන එක නෙමෙයි විසදුම.
    මිනෙත් චූටි කාලෙ මොන විදියද කියලා එයාල පැහැදිලි කරලා තියනවනේ..ඒ වගේ ඔයාලත් එයාව සමාජෙට දාන්න.
    ඒත් කැමති විදියට ඉන්න දෙන්න.
    එයා හරිම අහිංසක ලස්සන දරු පැටියෙක්.
    දරුවෝ මල් වගේ.එක එක පාටයි.එක එක සුවදයි...❤🤍
    මෝඩ මිනිස්සුන්ගේ කමෙන්ට්ස් වලින් දරුවාගේ ජීවිතේ තීරන ගන්න ඔයාලත් මෝඩ වෙන්න එපා.
    සුබ පැතුම් චූටි පැටව් දෙන්නටම ❤❤

  • @MauriKarunarathna
    @MauriKarunarathna 6 дней назад +11

    පුංචි දරුවන් මල් වගේ. එක එක්කෙනාව සන්සන්දනය කරන්න යන්න එපා. ❤ දරුවන් දෙන්නම දක්ෂයි❤️
    ඇයි අපි වැඩිහිටියන් වෙලා මේ විදිහට හැසිරෙන්නෙ.
    මේ චූටි දරුවන් දෙදෙනාම වාසනාවන්තයි😘 ජේසු පිහිටයි දුවටයි පුතාටයි. ලස්සන අනාගතයක් ලැබෙන්න ඕන❤❤❤❤ ආදරෙයි.❤❤❤❤❤

  • @IPAPK
    @IPAPK 14 дней назад +7

    ආරාධනා කතා නොකරට හරීම හොඳ බබෙක්...කතා නම් කරන්නෙ නෑ........උත්තර දෙන්නෙත් නෑ...ඒත් එයා friendly කියලා තේරෙනවා...ආඩම්බර පෙනුමක් වගේ තිබුණට ආඩම්බර නෑ...මම අත්දැකීමෙන් කියන්නෙ...කොච්චර මහන්සි අමාරුවෙන් ඉන්න තැන් වලත් එයා එක්ක photo එකක් ගන්න කතා කරාම එයා එනවා...❤❤

  • @troncykadana1117
    @troncykadana1117 16 дней назад +16

    Ane රංගන හොඳ family එකක් එක්ක අවුල් family එකට ගේන්න epa..chuturika.gayan කියන්නේ අපරාධ කාරයෝ wage මට penne..😢😢

    • @World444-t4u
      @World444-t4u 9 дней назад +1

      😂😂😂😂😂

    • @smilingfairy6179
      @smilingfairy6179 9 дней назад +2

      @@troncykadana1117 ඔයාගෙ පවුල හෙන වැදගත්ද?😅

    • @buddhikagajanayake6394
      @buddhikagajanayake6394 6 дней назад +1

      @@troncykadana1117 aiyo, monadha me kiyanne.

    • @travelwithfamilyinjapan9759
      @travelwithfamilyinjapan9759 4 дня назад +2

      දෙවනියට කසාදයක් බැදලා දරුවෙක් හැදුවම අපරාද කාරයෝ වෙනවා කියලා මම ඇහුවාමයි. එහෙම බැලුවම සෑහෙන්න අපරාද කාරයෝ ඇති මේ ලෝකේ 😂😂

  • @dharaninisanjali6108
    @dharaninisanjali6108 9 дней назад +15

    අර අහිංසක මූන දිහා බලගෙන මිනිස්සු කියන කතා ගැන ඇත්තටම ලැජ්ජා වෙන්න ඔනි. ආරාධනා පැටියෝ ඔයා ලස්සනම ලස්සන සුරංගනාවියක් පුතේ. මිනෙත් පුතේ ඔයත් ලස්සනම ලස්සන චුටි පුතෙක්.

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br 6 дней назад +1

      Aniwaryenma.mun darowo dennek innawa peni peni minethta witharak sub pathanawa.irisiyakara haththa.

  • @dinudinesha9541
    @dinudinesha9541 7 дней назад +5

    මගේ පුතා මේ වයසේ මම ඉන්නේ රට, කවදාවත් ගෙදර සිංහල හැර වෙන භාෂාවක් කතා කරේ නැහැ, මොකද ලංකාව අපේ භාෂාව 1st, අනිත් භාෂා මට 2ta මගේ පුතා භාෂා 3 පුළුවන්, එය සිංහල අය එක්ක සිංහල කතා කරන්නේ, වෙන රටක කෙනෙක් නම් ඒ භාෂාව, මම උගන්වලා නැහැ අපි දෙමවුපියන් විදියට දරුවා කොන් වෙන්න දෙන්න එපා, දෙමාපියන් නිසා ලමයින් පවු නැත්තන්, ලංකාවේ ගොඩක් දෙමාපියන් ඉංග්‍රීසි වලට මුල් තැන දෙනව නමුත් සිංහල නිකන් ගොඩේ ගාණට දානවා, 😊

    • @travelwithfamilyinjapan9759
      @travelwithfamilyinjapan9759 4 дня назад

      @@dinudinesha9541 මගේ දුවත් එහෙමයි. අපි ඉන්නෙත් පිට රටක. එයාට භාෂා 3 ක් ඒ ඒ කෙනාට ගැලපෙන විඩිහට හසුරවන්න පුලුවන්. මට මේකේ කමෙන්ට්ස් දැකලා මගේ දරුවා ගැන ගොඩක් සතුටු හිතුණා

  • @rekhasureka6449
    @rekhasureka6449 15 дней назад +22

    මරු අනේ මිනෙත් බබා ♥️♥️මාර හැකියාව k තියෙන්නේ ♥️♥️♥️ඇස් වහක් වදින්න එපා ආරාධනා ටත් බුදුසරණයි ♥️♥️♥️♥️💙

  • @Marblez...Life-d9o
    @Marblez...Life-d9o 7 дней назад +11

    මිනෙත් දගකාර පැංචා ❤ආරාධනා දුවේ ඔයාගේ ලස්සන වැදගත්කම අගයනවා❤ආදරෙයි ❤❤ආදරෙයි ❤❤❤ආදරෙයි ❤❤❤❤❤දෝනි

  • @chamilatharangani301
    @chamilatharangani301 7 дней назад +5

    ආරාදනා අහිංසක දරැවෙක්..තැම්පත් ගැහැනු ලමයෙක්❤❤❤

  • @SampathDhanarathna
    @SampathDhanarathna День назад

    බබාලා දෙන්නටම ආදරෙයි ආරාධනා ගොඩක් ආදරෙයි හරිම ලස්සනයි අනෙ