මිනෙත් හින්දා අපි ලොකු ප්‍රශ්නයක හිටියෙ| හැමෝම ආදරේ කරන පුංචි මිනෙත් ගැන මෙතෙක් නෑසූ කතාවII

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024

Комментарии • 2,6 тыс.

  • @SriyaniCooray-y7n
    @SriyaniCooray-y7n 17 часов назад +514

    පිංවන්ත දරුවෙක් කුසට එන්නේ සංසාරේ කළ පිං පවු අනුවයි ....දෙමාපියන් දැහැමි නිර්මාංශක...මත්පැන් සුරාවෙන් තොර චරිතයන්ගේ පිංවන්ත පිලිසිද ගැනීමක අතිවිශිෂ්ඨ ප්‍රතිඵලයක් ....
    ඇස්වහක් නම් වදින්න එපා රත්තරං දරු පවුලට ...බුදුසරණයි 🎉🎉❤❤

    • @kwtkwt-qi8ue
      @kwtkwt-qi8ue 13 часов назад +2

      ❤❤❤❤❤

    • @sakunthalapriyadarshanisak9184
      @sakunthalapriyadarshanisak9184 12 часов назад +2

      Lassanai ane.❤❤❤❤❤ hoda daruwek❤❤❤❤

    • @thakshiladeepani5230
      @thakshiladeepani5230 10 часов назад +1

      Shok ane dakshai

    • @KumariKumari-nu9df
      @KumariKumari-nu9df 10 часов назад +2

      මිනෙත් පුතා වගේ දරුවෙක් ලබන්න ඔය දෙන්නා කොච්චර වාසනාවන්තද, ආසාවක් තියෙනවා කවදා හරි මේ පුතාව දැකගන්න, ජේසු පිහිටයි පුතේ ඔයාට, ❤️❤️❤️

    • @siriyaweerasingha3351
      @siriyaweerasingha3351 7 часов назад +2

      💖💖💖💖👍👍👍👍👍👍👍

  • @HarshaniNawarathna-c7o
    @HarshaniNawarathna-c7o 17 часов назад +283

    මේ කාලයේ ඉන්න සමහර දරුවෝ දැක්කම වයසට වඩා මුහුකුරා ගියපු බවක් දැනෙනවා. එත් මේ පුංචි මිනෙත් හරි හුරතල්. ඒ වයසට ගැලපෙන දැනුමින් සන්නද්ධයි. සමාජයේ ඉන්න කතා කරන්න හැසිරෙන්න හරියටම දන්නවා. හරි වාසනාවන්ත සිරියාවන්ත පුතෙක්. Respect mr. Roshan ranawana & kushlani

  • @kalyanirohini1738
    @kalyanirohini1738 15 часов назад +278

    මිනෙත්ලා වැඩි වැඩියෙන් බිහි වේවා!❤ කාලේකින් දරුවෙක් දැකලා සන්තෝෂ වෙන්න අවස්ථාව ලබා දුන්නට 3 දෙනාටම බොහොම ස්තුතියි, අපි දන්න බෝහෝ වැදගත් දෙමාපියන්ගේ කුඩා දරුවන්ට සිංහල කතා කරන්න පුලුවන්, වගේම තාම මෙයාට ඉංග්‍රීසි බෑ කියලත් අභිමානයෙන් කියනවා, ❤❤❤

  • @chamilaherath2623
    @chamilaherath2623 Час назад +11

    ෂෝකේස් එකේ දාන්න පුලුවන් wife කෙනෙක් නොගෙන සුන්දර වැදගත් බිරිදක් බැදගත්ත නිසා අද Roshan සතුටින්....පින්වත් දරුවෙක් ලැබිලා තියෙනවා..තෙරුවන් සරන්‍යි

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 11 часов назад +26

    ලැබෙනවා නම් ලැබෙන්න ඕනේ මෙන්න මේ වගේ දරුවො හරිම සතුටුයි හරිම ආදරයක් හිතෙනවා බුදු සරණයි

  • @inokaHerath-nn7ww
    @inokaHerath-nn7ww 18 часов назад +506

    දරුවට එයාගේ නිදහස උපරිමයෙන් විදින්න දුන්නා හරේන්ද්‍ර ❤

    • @hasinisaranga6856
      @hasinisaranga6856 15 часов назад +4

      Oya.ratatama.watinamanikak.budusaranay.wadthu

    • @vsbrosis957
      @vsbrosis957 14 часов назад

      ruclips.net/video/xIYkNaZfBDM/видео.htmlsi=SDrvCkojtNH-SKsv

  • @PrabhashaAththanayaka
    @PrabhashaAththanayaka 16 часов назад +223

    බලන්න ඒ බාබා අම්මට සලකන්නේ හරිම soft විදිහට. ඒක හරිම වටිනවා පුතෙක් හදන්න ඕනි එහෙම තමයි.❤

    • @SanduniPraboda-w5x
      @SanduniPraboda-w5x 12 часов назад +2

      Ek aththa
      Puthage thaththa puthge ammata salakana vidiha balan thamai putha hedenne❤

    • @sheranviks7457
      @sheranviks7457 10 часов назад +4

      අම්මගෙයි තාත්තගෙයි තියෙන හොදකමින් තමා ඔහොම දරුවෙක් නිර්මානය වෙන්නෙ. නිකන්ම නිකන් නෙවෙයි. ඔය දරුවම නූගත් නරක දෙමව්පියො අතරෙ හැදුන නම් ඔය හැසිරීම එන්නැ. ඒක නිසා ලොකුම ක්‍රෙඩිට් එක යන්න ඕනෙ දෙමව්පියන්ට

    • @upulkenadi2661
      @upulkenadi2661 10 часов назад

      ❤❤

  • @gkssepalika4917
    @gkssepalika4917 17 часов назад +502

    ලැබෙනවනම් ලැබෙන්න ඔනි මිනෙත් වගේ වාසනාවන්ත නිරෝගිමත් බෝසත් දරුවෙක් ආදරෙයි මැණික ❤

    • @Nisha-x4-x4h
      @Nisha-x4-x4h 13 часов назад +5

      අපේ ලමයි ගැන හිතද්දි මේ දරුව දකිද්දි අපි ගැනම දුකයි.මේ තමයි හැබෑම ලමයි.අපි පිං කරල නෑ .රොෂාන් අයියල වාසනවන්තයි.❤❤

    • @WaruniChathurika-i9c
      @WaruniChathurika-i9c 13 часов назад

      ema hithanna epa ape lamai raththaran punchi kale hama lamayekma oma thamai katakarai loku weddi ewa adu wenawa mage duu patiyath emai​@@Nisha-x4-x4h

    • @chandrarani73
      @chandrarani73 12 часов назад +2

      ❤❤❤❤❤

    • @ikkumari9815
      @ikkumari9815 12 часов назад +1

      ❤❤❤

    • @lalaniehelepola6604
      @lalaniehelepola6604 11 часов назад

      Mineth baba mama oyata godak adarei ❤❤❤❤❤❤oyage igenim katayuthu sarthaka wewa puthe ❤❤❤❤❤❤❤

  • @TharukaFernando-ft3vm
    @TharukaFernando-ft3vm 12 часов назад +48

    අනේ මෙහෙම හුරතල් දරුවෙක් මටත් ලැබේවා ❤️🙏

  • @DammikaKumari-cq1wd
    @DammikaKumari-cq1wd 9 часов назад +17

    ඔයානම් නියම රත්තරං පුන්චි පුතෙක් ......හරිම ආදරනීයයි. ඔයාගේ හුරතල් කතා විලාසය , ගායනය, වගේම රන්ගනයත් හරිම විශිශ්ඨයි. .....බුදුසරණයි .පුතේ ......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤yyg

  • @ashenisanjanaofficial
    @ashenisanjanaofficial 17 часов назад +166

    අනේ මිනෙත් පැංචට තේරෙන තරමක්🥺අම්මටයි තාත්තටයි ආඩම්බර වෙන්න පුලුවන් හරිම ගුණයහපත් කොලු පැටියෙක්❤ දවසක රටක් ලෝකයක් දන්න දක්ශ ගායකයෙක් වෙයි!

  • @chathuridesilva4245
    @chathuridesilva4245 18 часов назад +223

    කුෂ්ලානි ලස්සන වෙලා,මූන කෙට්ටු වෙලා හරිම ලස්සනයි❤️❤️❤️

  • @tharangaramanayaka9716
    @tharangaramanayaka9716 15 часов назад +91

    මිනෙත්ගෙ අම්ම කිව්ව දේ හරියටම හරි..මුල් ළමා විය යහපත් ලෙස ගොඩනැගීම තමයි දෙමාපියන්ගෙන් විය යුත්තේ...❤හරේන්ද්‍ර මැතිතුමණි ඔබටත් ස්තූතියි..වැඩසටහන තුල සුන්දර ළමා ලෝකයේ නිදහස් සේ විදින්නට ඉඩදෙමින්එක්කල අපූර්වත්වයට...🙏❤

  • @chandimagunathilaka5614
    @chandimagunathilaka5614 6 часов назад +15

    දරුවා සමාජයත් එක්ක හදන විදිය ගැන හරිම ආඩම්බරයි,, මොනවා නැති වුණත් සිංහල මුල ඉඳලම උගන්වන එක ගැන හොඳයි.ලස්සන ආදරණීය වැඩසටහනක්.ස්තුතියි හැමදෙනාටම.😊

  • @imaadissanayake1269
    @imaadissanayake1269 56 минут назад +3

    මේ ළමයා හරිම ගුණ යහපත්. අම්මායි, තාත්තායි හොදට ළමයා හදලා තියනවා. ඔයාට හොද අනාගතයක් තියනවා පුතේ. බුදුසරණයී ❤❤❤❤❤❤

  • @traveltectours6561
    @traveltectours6561 19 часов назад +743

    රොෂාන් රණවන ආදරණීයම රංගන ශිල්පියෙක්. නිර්මාංශ චරිතයක්.ලස්සන ආදරණීය බිරිඳක්, කටකාර දඟකාර පොඩිත්තෙක් හිමි සොඳුරු කැදැල්ලට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා ❤🎊

    • @LilaPremathilaka
      @LilaPremathilaka 18 часов назад +10

      අනේ thetuwan saranai

    • @EitharBalushi
      @EitharBalushi 17 часов назад +3

      Aneee budu saranai ❤

    • @pathminimanchanayake6119
      @pathminimanchanayake6119 16 часов назад +1

      ❤ Theruwan saranai

    • @seethathanthiriwatta2823
      @seethathanthiriwatta2823 16 часов назад +9

      අනිවාර්‍යයෙන්ම.දිවි තිබෙන තුරා ආදරෙන් , සමගියෙන් ඉන්න ලැබේවා ! ත්‍රිවිධරත්නයේ ආශීර්වාදය ලැබේවා !​@@EitharBalushi

    • @SriyaniNanayakkara-m4c
      @SriyaniNanayakkara-m4c 16 часов назад +1

      Budu saranai puthe

  • @JayaniKattange
    @JayaniKattange 18 часов назад +545

    හුරතල් සාගරයක්. කලාකාරයන්ගේ දරුවන්ගෙන් ආසම දරුවා. ❤️🥰

  • @TMIdissanayaka5979
    @TMIdissanayaka5979 15 часов назад +56

    ස්කිප් නොකර ආසාවෙන් බැලුවා..නිහතමානී සතුටක් ආඩම්බරයක් දැනෙනවා.තාමත් රැල්ලට නොයා තමන් ඉපදුන රටේ අනන්‍යතාවය සුරකින වාසනාවන්ත දෙමාපියන්ගේ වාසනාවන්ත පුතෙක්.හරවත් හුරතල් වචන ❤ බුදුසරණයි පුතේ...

  • @shilpanethmi2110
    @shilpanethmi2110 9 часов назад +12

    අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන එකට හොඳ ම උදාහරණයක් මිනෙත් 💚 හරි ම ආදරණීය දරුවෙක් ❤️❤️❤️

  • @sammanisamaranayake
    @sammanisamaranayake 10 часов назад +10

    අලුතින් අම්මා කෙනෙක් වුණු මට නම් මේ වැඩසටහන ගොඩක් වටිනවා. මාත් English වචන ටික ටික බාබාට කියලා දෙනවා eth රොෂාන් aiya කිව්ව දේ ඇත්ත. ❤❤ ගොඩක් ස්තුතියි මේ වැඩසටහනට. සමහර දේවල් මම babata පුරුදු karana ඒවා eth සමහර dewal මම මේ වැඩසටහනින් ඉගෙන ගත්තා. ❤❤❤

  • @Hellofriends19878
    @Hellofriends19878 17 часов назад +96

    අනේ රත්තරනේ දළදා හමුදුරුවන්ගේ සරණයී මැණික .ඇස්වහක් නම් වදින්න එපා..ඔයා පුතේ දෙවියෝ ලස්සනට මවපු මිහිපිට මුතු කැටයක් 🥰🥰🥰🥰

  • @anulakarunarathna7328
    @anulakarunarathna7328 16 часов назад +69

    ⁣විඩාබර ගතට ඖෂධයක් වු පුංචි වදන් මා සිත තුල රැව්පිලි රැව් දේ හරිම ලස්සනයි මේ පුංචි පවුල හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා තෙරුවන් සරණයි පේසුපිහිටයි....❤❤❤

  • @metthalonly5064
    @metthalonly5064 14 часов назад +43

    මගෙ පුතා දිව්‍ය තලයක සිට මිනිස් ලොවට තවත් පින් කරන්න පින්වන්ත දෙමව්පියන් ළඟ ඉපදුනේ...සුදු පුතේ....රත්තරන් වස්තුවේ ...ඔයාට ආශීර්වාද කරනවා පුතා නීරෝගීව සතුටින් සුවෙන් මේ මිහිකත සුරකින සනසන විශ්වයම සනසන දරුවෙක් වේවා...බුදුසරණයී පුතු පැටියෝ...ආදරෙයී ඔයාලා 3දෙනාටම...❤❤❤🌹

  • @ManelMTC
    @ManelMTC 11 часов назад +9

    එක හුස්මට බැලුවා.පින්වන්ත දරුවෙක්.හැම සින්දුවක්ම මමත් දැන් ගොඩක් දවස් ඉදල බලනවා.සුභ පැතුම්.

  • @SomaWeerasinhe-pb5ij
    @SomaWeerasinhe-pb5ij 12 часов назад +9

    පුංචි මුවින් ගයන සින්දු හරිම.ලස්සනයි.පුංචි අතින් කරන ක්රියා හරිම සුන්දරයි. පුංචි සිතින් සිතල කියන වචන.ඉමිහිරියි.පුංචි පුතා ලක්දෙරණට මිණි පහනක් මයි.....තෙරුවන් සරණයි පුතේ රොෂාන් ඔබ දෙපලට ජීවිතයකට ජීවත්වෙන්න ඉඩදීම ගැන.අනාගතය සුබයි.එසේම වේවා.

  • @chamariebeliathela
    @chamariebeliathela 17 часов назад +118

    ආදරණීය අම්මා තාත්තා සමග හැදෙන දරුවෝ හරිම පින්වන්තයි. ඒක මිනෙත් පුතාගෙන් දකිනවා. හරිම ආදරණීය පුතෙක්. අපි හරිම ආදරෙයි. බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @janajana7879
      @janajana7879 9 часов назад +1

      බුදුසරණයි රතරන් පුතාට ❤️ඔයා හොද ළමයෙක්..

  • @sheharak7485
    @sheharak7485 18 часов назад +133

    හරිම වැදගත් විදියට ජීවත් වන සමාජයට පිළිලයක් නොවූ ආදර්ශමත් පවුලක්. හරිම ආදරෙයි ඔයාලට.

  • @isharajanani7841
    @isharajanani7841 10 часов назад +10

    සෝයී එයා 😚💗
    හරි ම කටකාරයි.
    රොශාන් අයියයි අක්කී වගේ ම හරිම නිහතමානී
    බුදුසරනයි පුංචි පුතූ 💝

  • @thilinimadu3333
    @thilinimadu3333 11 часов назад +8

    අනේ....🥺❤️මේ කොලු පැටියනම් පුදුම වාසනාවන්ත පින්වන්ත දගකාර මැණිකක්. ආදරේ හිතෙනවා දැක්කම. ඇත්තමයි දහපාරකට වැඩිය රිවයින් කර කර එකම තැන බැලුවා. විෂිල් කරන හැටි මරු අනේ.දවසක ජීවිතේ රොෂාන් අයියා වගේම ලොකු තැනකට එනවා අනිවාර්යයෙන්ම. ආදරෙයි මිනෙත් පැටියෝ ගොඩාරියක්.❤️🌏 අනේ බොහොම ස්තූතියි.! හරේන්ද්‍ර අයියේ මේ පින්වන්ත දරුවව දැකලා හිත නිවාගන්න අවස්ථාව හදලා දුන්නට.🙏❤️ ඒ වගේම රොෂාන් අයියා මං පොඩි කාලේ තේරෙන වයසෙ ඉදන් කැමතිම ආසම නළුවා.❤ මං හරිම ආදරෙයි රොෂාන් අයියට. ඒ වගේම කුෂ්ලානි අක්කිත් හරිම නිහතමානී ආදරණීය කෙනෙක්. ආදරෙයි අක්කී.❤
    ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.!
    නිදුක් නිරෝගීව සතුටින් සැනසීමෙන් ඉන්න ලැබෙන්නම ඕනි.!🙏💚

  • @chamanihettiarachchi3111
    @chamanihettiarachchi3111 13 часов назад +47

    හරෙන්ද්‍ර ඔයා කරපු හොදම වැඩසටහන තමයි මේ.ඇත්තටම පුදුම සතුටකින් බැලුවෙ වැඩසටහන.ආදරෙයි ඔයාල හැමෝටම

  • @PushpaAnjali-k2v
    @PushpaAnjali-k2v 16 часов назад +80

    අනේ මිනෙත් පුතාගෙන් ලමා ලෝකයක්ම දැකගත්තා ආදරණීය දරුවෙක් බුදුසරණයි,

  • @imalirambukwella9323
    @imalirambukwella9323 18 часов назад +141

    මම අහලා තියෙනවා රොෂාන් නිරමාං්‍රශ කෙනෙක්ඵ.එ් පිනෙන් පින්වන්ත දරැවෙක් දෙවියන් දිලා තියෙන්නේ.අාදරෙයි පැටියෝ.

  • @KamaniLianarachchi
    @KamaniLianarachchi 8 часов назад +7

    වාසනාවක් පුතේ ඔයා. බුදු සරණයි මැණික ඔයාට අාදරෙයි මැණික ❤❤❤❤හරේන්ද්‍ර මල්ලී ඔයා හරිම නිරහංකාර කෙනෙක් හරි ම නිරහංකාර කෙනෙක්

  • @chandanikumarihami7259
    @chandanikumarihami7259 10 часов назад +7

    ආදරනීය දරුවෙක් ,ඔය විදිහට ගොඩනගා ගැනීම දෙමාපියන් දෙන්නා ගේ කැපවීමේ ප්‍රතිඵල ලෙස තමා හිතෙන්නේ .කවදාහරි රොශාන් ,මිනෙත්ගෙ තාත්තා කියලා හදුන්වන්න පුලුවන් වෙයි .මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන ඔබතුමාටත් ගොඩක් ස්තුති යි .තෙරුවන් සරනයි

  • @roshinimanimendra7251
    @roshinimanimendra7251 16 часов назад +53

    දරුවෙක් අම්මාට තාත්තට ඕන විදියට හදලා වැඩක් නෑ. දරැවෙක් හැදියයුතු විදියටයි දරුවව හදන්න ඕනි. ඒකට හොදම උදාහරණ මේ. ❤❤❤

  • @Ishu-b5t
    @Ishu-b5t 16 часов назад +44

    වැඩසටහන ඉවරවුනා දන්නේම නැතිව හරිම හුරතල් පැංචෙක් ලොකුවෙනකොටත් මේ ආදරණීය ගතිගුණ තියාගන්න මැනික... තෙරුවන් සරණයි පැටියෝ

  • @easycatch4980
    @easycatch4980 13 часов назад +49

    හරිම වැදගත් සැමියෙක් සහ බිරිඳක්. ඇත්තටම හදන්නේ පිරිමි දරුවෙක් වෙද්දී අම්මාට වඩා තාත්තා සංයමයකින් යුත් පියෙක් විය යුතුයි. මෙ පුංචි වයසට ගැහැණිය කොතරම් සියුමැලි ද කියලා තේරුම් අරන් තියෙනවා. අම්මා ගමට දෙන සහ තාත්තාට දෙන high-five දෙකේ වෙනසින් ඒක තේරෙනවා. හරිම ආදරණීය දරුවෙක්.

  • @deepawijeratne2861
    @deepawijeratne2861 12 часов назад +8

    Mineth චූටි පැටියා saranya චූටි doni හරිම ආදරණීය කලාකරුවන් ගෙ පැටවුන් දෙදෙනා ආදරෙයි .සියලුම චූටි පැටවුන් ට සියලුම දෙවියනේ පිහිටයි .

  • @leninjohnson1816
    @leninjohnson1816 5 часов назад +2

    මම දන්නා තරමින් මේ කපල් එක හරි වැදගත් සහ චාම්, filmනම් වැඩියේ බලල නැහැ, හැබැයි මේ පුතාව මම දැක්කේ මෙවර හෝ ගිය අවුරුද්දේ (හරියට මතක නැහැ) but දැකපු ගමන්ම හිත ගියා ඒවගේම එවෙලේ මට හිතුනෙම මේ පුතා uncommon character n definitely he will achieve some milestones for sure and now he have already proven his talent his going to be a great Sri Lankan n humble human asset too!!! Love u all හරිම සිරියාවන්ත පුතෙක්🇰🇼🇰🇼🇰🇼🇰🇼

  • @chathuridesilva4245
    @chathuridesilva4245 18 часов назад +45

    හැබැයි මේ බබා පුංච් කාලෙ ඉදන්ම tv ප්‍රෝගෑම් වලට ආවා පුංචිම කාලෙත් කොවිඩ් කාලෙත් චැට් වැඩසටහන් වලටත් ආවා ඒවායෙනම් හොඳට ඉන්නවා,කැමරාවටම ඉපදුන බබෙක් එයා,හරිම ශෝක් හුරතල් පැ⁣ටියෙක්❤️❤️❤️

  • @PathminiPerera-hb5bq
    @PathminiPerera-hb5bq 17 часов назад +80

    ඇත්තටම හොද අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්..අපේ රටේ හුගක් මිනිසුන් ලොකු කමට සිංහල කතා කරන්න දෙන්නෙ නැහැ ...මම දන්න සමහරු ඉන්නවා ලංකාවේ ඉදලත් සිංහල බැහැ ..ආදර්ශමත් කතාවක්...

    • @kalyanirohini1738
      @kalyanirohini1738 15 часов назад +2

      ඇත්තටම, ලැජ්ජ වෙන්න ඕන දේවල් වලට ආඩම්බර වෙනවා .

    • @ruckyg3177
      @ruckyg3177 13 часов назад +3

      මිනෙත් දක්ෂ බබෙක්. එයා ඉක්මනින් ඉංග්‍රීසි ඉගෙන ගනියි. ඉංග්‍රීසි කියන්නේ අවශ්‍යම භාෂාවක් වර්තමානයේ.
      ඒ සිංහල බැහැ වගේ හැසිරෙන්නේ ඇත්තටම සිංහල විතරක් පුලුවන් අය විතරයි. හොඳට ඉංග්‍රීසි කතා කරන අය එහෙම හැසිරෙන්නේ නැහැ. එහෙන් මෙහෙන් ඉංග්‍රීසි කෑලි ටිකක් එකතු කරන් කතා කරන අය තමයි තමන්ගේ හීනමානය වහගන්න සිංහල බැහැ වගේ රඟන්නේ. අද කාලෙ ඉංග්‍රීසි කියන්නේ ඉගෙන ගන්නම ඕන භාෂාවක්. කණගාටුවට කාරණය නම් වසර 13ක් පාසල් අධ්‍යාපනයෙ නියැලුනත් බොහෝ දරුවන් පාසලෙන් පිටවෙන්නෙ ඉංග්‍රීසි ගැන ඉතා අඩු දැනුමක් සමග. අන්තිමට ඉංග්‍රීසි බැරිකම නිසාම පෞද්ගලික අංශයේ රැකියාවක් ගන්න බැහැ. අන්තිමට හිනමානය නිසා සමාජයට වෛරකරමින් ඉංග්‍රීසි කතා කරන පැලැන්තිය සමඟ බද්ධ වෛරයෙන් පෙළෙන පිරිසක් බිහිවෙනව

    • @janakidesaram8992
      @janakidesaram8992 11 часов назад

      ❤❤❤

    • @PabalaPriyadarshani
      @PabalaPriyadarshani 10 часов назад

      😮​@@kalyanirohini1738

    • @PabalaPriyadarshani
      @PabalaPriyadarshani 10 часов назад

      Good luck putha!So proùd of you!

  • @LashiPuja
    @LashiPuja 18 часов назад +74

    අනේ මේ රත්තරන් මැණිකට මම ගොඩාක් ආදරෙයි. බුදු සරණයි මගේ සුදු පුතේ ❤❤❤

  • @ujitharanaweera6550
    @ujitharanaweera6550 2 часа назад +2

    හරිම හුරතල් නිදහස් මනසක් සහිත බුද්ධිමත් ආදරණිය රත්තරන් පුතෙක් ඔයා. ඔබ දෙදෙනා ආදර්ශමත් දෙමව්පියො දෙන්නෙක්. පොඩි දරුවො සිටිනා දෙමව්පියන්ට මෙම වැඩ සටහන හරිම ආදර්ශමත්. හරේන්ද්‍ර ඔයාට ගොඩාක් ස්තූතියි මෙවන් වැඩ සටහනක් කලාට. ❤️❤️❤️👍

  • @ilangadissanayake3673
    @ilangadissanayake3673 7 часов назад +4

    රොශාන්, මේ දරුවා අසාමාන්‍යයි. පරෙස්සමෙන් බලාගන්න. ඒ වගේම ඔයා හරී වාසනාවන්තයි මේ වගේ බුද්දිමත් බිරිදක් ලබන්න. දරුවව හොදින් බලාගන්න. Harendra, You are also very great. Always produce very intersting programs. We always enjoy with them. Thanks

  • @Craftbybee-pubiyy
    @Craftbybee-pubiyy 18 часов назад +178

    අනේ කවදාහරි මිනෙත් ආදරනීයම ප්‍රේමවන්තයෙක් ,husband කෙනෙක් වෙයි.බලන්න එයා අම්මව වර්ණනා කරපු විදිහ. පුදුම ආදරණීය දරුවෙක්.

    • @saliyasg5680
      @saliyasg5680 16 часов назад +3

      රොෂාන් රණවනම තමයි ❤️👌

    • @ishankd2561
      @ishankd2561 15 часов назад

      Track da ooi

    • @sandyawijesiri2738
      @sandyawijesiri2738 12 часов назад +2

      රොශාන් රණවන වගේ..එයත් කවදාවත් කතාවක් අහපු නැති හොඳ මනුස්සයෙක්

    • @ruckyg3177
      @ruckyg3177 12 часов назад +2

      @@ishankd2561Why the hostility? Did you get offended? Whether you like it or not what Craftbybee said was spot on. Mineth will grow up to be a perfect gentleman, someone who will respect women.

    • @Craftbybee-pubiyy
      @Craftbybee-pubiyy 12 часов назад

      @@ruckyg3177 Thank you for speaking up for me 😍🙏. And don't respond to bad people like that.

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 14 часов назад +79

    නියම කතාව ❤සිංහල බැරි ලමයි.😢ඇත්තටම අපි සුද්දො වෙන්න හදන්නෙ.එකෙන්ම respect Roshan and Kushlani❤.අනිත් රොෂාන්ගෙ පුතත් මම දකිනවා සිංහලෙන් කතා කරනවා❤

    • @ruckyg3177
      @ruckyg3177 13 часов назад +7

      මිනෙත් දක්ෂ බබෙක්. එයා ඉක්මනින් ඉංග්‍රීසි ඉගෙන ගනියි. ඉංග්‍රීසි කියන්නේ අවශ්‍යම භාෂාවක් වර්තමානයේ.
      ඒ සිංහල බැහැ වගේ හැසිරෙන්නේ ඇත්තටම සිංහල විතරක් පුලුවන් අය විතරයි. හොඳට ඉංග්‍රීසි කතා කරන අය එහෙම හැසිරෙන්නේ නැහැ. එහෙන් මෙහෙන් ඉංග්‍රීසි කෑලි ටිකක් එකතු කරන් කතා කරන අය තමයි තමන්ගේ හීනමානය වහගන්න සිංහල බැහැ වගේ රඟන්නේ. අද කාලෙ ඉංග්‍රීසි කියන්නේ ඉගෙන ගන්නම ඕන භාෂාවක්. කණගාටුවට කාරණය නම් වසර 13ක් පාසල් අධ්‍යාපනයෙ නියැලුනත් බොහෝ දරුවන් පාසලෙන් පිටවෙන්නෙ ඉංග්‍රීසි ගැන ඉතා අඩු දැනුමක් සමග. අන්තිමට ඉංග්‍රීසි බැරිකම නිසාම පෞද්ගලික අංශයේ රැකියාවක් ගන්න බැහැ. අන්තිමට හිනමානය නිසා සමාජයට වෛරකරමින් ඉංග්‍රීසි කතා කරන පැලැන්තිය සමඟ බද්ධ වෛරයෙන් පෙළෙන පිරිසක් බිහිවෙනව

    • @SanduniPraboda-w5x
      @SanduniPraboda-w5x 12 часов назад +2

      Aththa ❤

    • @MadhuRM-k6e
      @MadhuRM-k6e 12 часов назад +7

      මටත් සි‍ංහල බැරි වෙලා ඉ‍ංග්‍රීසි පුළුවන් වුණා නම් කියලා හිතෙනවා. 😫 A/L 3A passes අරන් දැන් CIMA කරගන්න බැරුව දූක් විඳිනවා. මාර මානසික පීඩාවක් තියෙන්නෙ. හොඳ රැකියාවක් කරන්න නම් English අත්‍යවශ්‍යයි.ඔයාලගෙත් ළමයිට ආදරේ නම් English උගන්නන්න හොඳට නැත්තම් මාර විදියට මානසිකව වැටෙනවා ඒ ළමයි Higher Studies කරන්න ගියාම. A/L කාලෙ විනාඩියෙන් දෙකෙන් වැඩ්ඩා වගේ හදපු ගණන් අද ගානෙ තියෙන්නෙ මොකද්ද කියලාවත් තේරුම් ගන්න බැරි ගානට වෙලා තියෙන්නෙ. ඕකට පුරුදු වෙන්න අවුරුද්දක් වත් යයි. මාර stress එකකින් ඉන්නෙ තමන් අසරණ වෙනකොට O/L වත් නොකරපු ළමයි හොඳට වැඩ කරනවා English පුළුවන් නිසා. District Rank දාපු මම දරාගන්න බැරි පීඩනයකින් අ‍ඬනවා මේවට අනුගත වෙන්න බැරිව. China වල වගේ ගොඩක් ලොකු පිරිසක් සිංහල කතා කරන්න හිටියා නම්, Job Markit එකත් තිබුණ නම් Native Languages වලින් සිංහලා විතරක් කතා කරන එක ප්‍රායෝගික වෙන්න තිබුණා. ඒත් ඒක එහෙම නෑනෙ.Campus ගිහින් එක ළමයෙක් ඔය language ප්‍රශ්නෙ නිසා suicide කරගෙන තිබ්බා.මාත් එදා හිතුවා ඒ ළමයට පිස්සු කියලා. ඒ වගේ දෙයක් තමන්ට වෙන්නම ඕන වේදනාව දැනෙන්න. ඔයාලගේ හීනමානය නිසා English medium වලින් ඉගෙන ගන්න ළමයින්ට හිනා වෙලා, තමන්ගෙ දරුවට සිංහලෙන් විතරක් උගන්නලා අන්ත අසරණ කරන්න එපා. ළමයින්ට ආදරයක් තියේ නම් දැන්ම ඉඳන් English වලින් කතා කරන්න උගන්නන්න නැත්තම් අසරණ දරුවො මානසිකව වැටෙනවා.මං හිතනවා මං කියලා තියෙන එක තේරුම් ගනී කියලා.

    • @nilankajayawardena6918
      @nilankajayawardena6918 12 часов назад +2

      @@MadhuRM-k6e
      මෙතන කියන්නෙ ඒක නෙවෙයි.අනිවාර්යෙන්ම English ඕන.මමත් English teacher කෙනෙක්.නමුත් සමහර ලමයින්ට දෙමාපියො සෝබනේට කතා කරනවා.ඒ ලමයින්ට සිංහල බෑ.එයාල මොන ජාතියේද කියලවත් ලමයි දන්නව ද.තමන්ගෙ භාෂාව දන්නෙ නෑ කියන්නෙ.?වෙන කිසිම රටක මේ වගේ මෝඩ දේවල් කරන්නෙ නෑ.අනික International schools යන ලමයිගෙ කොහොමත් English හදන්න දෙයක් නෑ.

    • @MadhuRM-k6e
      @MadhuRM-k6e 12 часов назад

      @@nilankajayawardena6918 ඒක ඇත්ත. මම ඔය comment එක දැම්මෙ ඔයාට කියලා විශේෂ කරල නෙවේ. මම සිංහල උගන්නන්න එපා කියල නෑ. English හොඳට උගන්නන්න කියලා කිව්වෙ. නැත්තම් ඒ ළමයි කවදාහරි තමන්ගෙ මව් භාශාවට වෛර කරන තැනටම පත් වෙනවා අසරණ කම නිසා. මං වැරදි දෙයක් කියලා තියනවා නම් sorry මිස්. මගේ පෞද්ගලික අත්දැකීම කිව්වෙ. මට Spoken English ඉගෙන ගන්න හොඳ Tutorial එකක් තියෙනවා නම් comment කරන් යන්නකො ලොකු උදව්වක්. A/L ,O/L English B තියෙන්නෙ මට. ටිකක් Advanced English , Higher Studies වලට ගැලපෙන්න ඉගෙන ගන්න විදියක් කියා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.

  • @deepikand5722
    @deepikand5722 17 часов назад +32

    අපේ රටේ කලාවේ ඉන්න තවත් ලස්සන පවුලක් රංගන ශිල්පියෙක් තමන්ගේ පවුල් ජීවිතේ ලස්සනට ගෙනියන කෙනෙක් ඒ වගේම ඒ චූටි පුතත් හරිම දක්ෂ හොඳ ලස්සන දරුවෙක් අනාගතයේ අපිට කලාවේ දකින්න පුළුවන් වෙයි ඒ විශ්ව කොඩිකාර මේ රොෂාන් රණවන ලස්සන පවුල් ජීවිත ගෙන එන හොඳ කලාවේ රැඳිලා ඉන්න හැමදාම හොඳ නමක් තියාගත් අය නිරුවන් සරණයි හරේන්ද්‍ර මහත්මයා ඔබටත්🎉🎉

  • @anusharanatunga5619
    @anusharanatunga5619 8 часов назад +4

    ආසාවෙන් බලාගෙන හිටියා. ඉස්සරත් මිනෙත් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම බලනවා..රත්තරං පුතේ ඔයා නම් අනාගතේ බබලෙන ලෝකෙටම වැඩදායක දරුවෙක් වෙනවා නිසැකයි. මනා ගුණ යහපත්කමින්, අධ්‍යාපනයෙන් මේ මැනික් කැටය දිනෙන් දින ඔප වේවා , තෙරුවන් සරණයි පුතාට ❤🙏🏻

  • @sirinanda5497
    @sirinanda5497 2 часа назад +4

    අනේ හරි ම ලස්සනයි චූටි පුතේ ඔයාගේ හුරතලේ එයාගේ නිදහස උපරිමයෙන් ලබා දුන්නාට , ඔබ තුමා ට ස්තුතියි❤❤❤

  • @LakshiChulangani
    @LakshiChulangani 17 часов назад +39

    අනේ ශෝක් මැන්කක්.. මම නිකම්ම ඇඩුවා බලනකොට..අනාගතය සාර්ථක වෙවා ..තෙරුවන් සරනයි පුතා ඇතුළු හැමෝටම ..❤❤

  • @thiliniwasana6788
    @thiliniwasana6788 17 часов назад +36

    රැවෙන් හැඩකාර කටකාර බුද්දීමත්...චුටි පුතා❤❤..ජීවිතය ට අත්පුඩියක් දෙන්න.හැමෝම සතුටින් තියෙන්න පුතා දන්නවා..❤❤ 35:38

  • @DESH791
    @DESH791 17 часов назад +46

    මෙික නියම වැඩ සටහනක්..මෙි විනාඩි 54 ජීවිතේ සියලු බර අත ඇරල සැහැල්ලුවෙන්ම ගෙවුන විනාඩි 54 ක් උනා..ආයෙත් අපේ පුංචි කාලයට ගිහින් හිතින් මෙි පුතාගෙ වයසෙ කියල හිතාන ගත කරපු සොදුරැම කාලයක්❤ ඇත්තටම දරැවෙකුට දෙක්න පුලුවන් ලොකුම දායාදය රොෂාන් අයියයි, කුෂ්ලානි අක්කයි මෙි පුතාට දිල තියෙනවා, එකෙන්ම ගුන යහපත් දෙමවිපියො දෙපලක්❤🙏 හරීන්ද්‍ර අයිය තරපු නියම වැඩ සටහනක්..❤️🙏💪

  • @Achiniprabodha-i9f
    @Achiniprabodha-i9f 10 часов назад +9

    රත්තරං වටින රත්තරං පුතෙක් ජිවිතේ ජයෙන් ජයටම යන්න ඔනි කිසිම දුකක් කරදරයක් කිසිම දවසක සිදු නොවේවා හැමදාම ජිවිතේ සතුටින් ඉන්න ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි මගේ රත්තරං පුතේ ❤️❤️❤️🌼🌼🫂☺️☺️🥺

  • @anusanjeewani586
    @anusanjeewani586 8 часов назад +3

    ඉතා වටින කතාවක්...ලංකාවේ ජීවත් ජීවත් වෙන බොහොමයක් ලමයි ට සිංහල බැ...තමන්ගේ භාෂාව ඉතා වටිනවා eka එයාගෙ අනන්‍යතාව.. වෙන අන්න භාෂාවන් කතා කරන එක හැකියාවක්...
    God bless පුතා...
    හරිම ආසාවෙන් බැලුවා....

  • @IshuDissanayake-e2w
    @IshuDissanayake-e2w 17 часов назад +33

    අනේ ඒ දරුවා❤හරිම වෙනස් ❤මාරම මිත්‍රශීලි හොද දරුවෙක්..😊ඒ මතකය බුද්ධිය❤අනාගතේ ගොඩක් ගුන යහපත් දරුවෙක් වෙයි..බුදු සරනයි මුලු පවුලටම ❤❤

  • @SamanKumara-ye6ix
    @SamanKumara-ye6ix 14 часов назад +76

    වයිරල් වෙන්න ඕන මේවා අනුන්ගේ කුනු කන්දලුයි සුද්දෝ බෝ කරන ජාරාවලුයි නෙමෙයි. සන්සාරෙම පිනට එකතු උන රත්තරන් තත්තෙකුයි අම්ම කෙනෙකුයි පුතෙකුයි. තෙරුවණ් සරණයි!! සියලු දෙවි පිහිටයි!!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @nishunish1338
      @nishunish1338 14 часов назад

      What ? Oyala wage hithana jara minissunge rasnayak wath labemma hoda na me wage raththaran lamaita.

    • @MadhuRM-k6e
      @MadhuRM-k6e 12 часов назад +3

      සුද්දො බෝ කරන ජරාවල් මොකද්ද.ඉංග්‍රීසි ද? ඉංගීසි නැතුව ලංකාවෙන් පලවෙනියා උනත් වැඩක් නෑ Higher Studies කරන්න බෑ.

  • @dilinitharanga8715
    @dilinitharanga8715 16 часов назад +59

    දරුවා ගැන හොද අවබෝධයක් තියෙනවා මේ දෙමාපියන් ට❤❤

  • @chulaniranawana2825
    @chulaniranawana2825 16 часов назад +35

    ස්තුතියි හරේන්ද්‍ර අපේ මිනෙත් පැංචාව ගෙනාවට...හරිම ෂෝක් පුතේ තෙරුවන් සරණයි

  • @sachikalakmali1255
    @sachikalakmali1255 11 часов назад +5

    ඇත්තටම පුදුම සතුටකින් බලපු වැඩසටහනක් ..ආදරෙයි රත්තරං පුතේ..නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ අනාගතයක් වේවා ..චූටි පුතු පැටියට ..❤❤❤ඒ වගේම පවුලේ සියලු දෙනාටම ..තෙරුවන් සරනයි

  • @yamunaganga1181
    @yamunaganga1181 3 часа назад +3

    කාලෙකින් බලපු ලස්සනම වැඩසටහනක්, චූටි පුතා මරු, තෙරුවන් සරණයි ❤️❤️😘😘

  • @buddikapriyadarshani9922
    @buddikapriyadarshani9922 15 часов назад +33

    අනේ හරිම හොඳ පුතෙක් ලස්සනයි. බලන් ඉන්න පුළුවන් ඕන තරම් වෙලාවක් ඒ මූණ දිහා ....

  • @vimanshasadamini1467
    @vimanshasadamini1467 16 часов назад +20

    අනේ මගේ ඇස් වලට කදුලු ආවා මිනෙත්ගේ කතාවලට හරි දැහැමින් ජීවත් වෙන දරුවෙක් හරි ආදරණිය දරුවෙක් තෙරුවන් සරණයි පුතුට ❤

  • @DilruWijesinghe-kj7nb
    @DilruWijesinghe-kj7nb 13 часов назад +23

    අනී මේ බබා ❤️බලන් ඉන්න ආසයි මෙයා කතා කරද්දී. හොද පුතෙක් ලස්සනට හැදිලා ඉන්නවා. ලොකුවෙලත් ඔහොමම හොද බබෙක් වෙලා ඉන්න පුතේ ❤️❤️ආදරේ යි ජේසු පිහිටයි

  • @muthu5446
    @muthu5446 11 часов назад +4

    රොශන් අයියේ ඔයා මිනේත්ව ලස්සනට හදනවා ඇත්තටම දැන් ඉන්න පොඩ් ලමයි සිංහල කතා කරන්න බැහැ ඔයා එ අතින් හොඳම තාත්තා කෙනෙක් බුදුසරණයි ඔයාගෙ පවුලට හරෙන්ද්‍ර අයියෙ ඔයාටත් ගොඩක් ස්තුතියි මේ වගෙ හොද වැඩසටහන් කරනවට❤❤❤

  • @Lifewithheeli
    @Lifewithheeli 10 часов назад +3

    අනේ 🥺🥺 කොච්චර වාසනාවන්ත දෙමව්පියොද මේවගෙ දරුවෙක් ලබන්න.. ❤ අම්මගෙයි තාත්තගෙයි මූනෙන් පේනවා ඒ ආදරේ.. හරිම ශෝයි මල්ලියෙක් ඔයා බුදු සරනයි මිනෙත් පැටියෝ... ගොඩක් ආදරෙයි....🥺🥰❤️

  • @M.S.DeSilva
    @M.S.DeSilva 18 часов назад +24

    අද අපි සතුටු කල මේ රත්තරන්.පුතාටත් ,රණවන යුවලටත් , පුතාගෙ දක්ෂතාවය පෙන්නීමට මූලිකත්වය ගත් හරේන්ද්‍ර පුතාටත් තෙරුවන් සරණයි.
    චූටි පුතාට වාසනාවන්ත අනාගතයක් ලැබේවා

  • @palikasenarathne8154
    @palikasenarathne8154 15 часов назад +25

    හරේන්ද්‍ර කරපු ආසම වැඩ සටහන මේක වෙන්න ඇති . නිලියෝ එක්ක රගපෑවාට කටකතාවක් අහගන්නේ නැතිව ලස්සනට ජීවිතය ගතකරන දැරුවෙක් රෝෂාන්.. ❤❤❤❤

  • @suga-os3ox
    @suga-os3ox 17 часов назад +32

    ඇස්වහක් කටවහක් නම් වදින්න එපා කාගෙවත් පුතාට .😘😘😘😘.හරිම හුරතල් ආදණීයයි.❤❤❤.බුදු සරණයි

  • @SujaniPriyankara-ts2yv
    @SujaniPriyankara-ts2yv 6 часов назад +4

    ෂෝක් අනේ.... මේ මිනෙත් නම් කට තමා තට හරිම ආදරනීය ෆැමිලි එකක් බුදුසරණයි

  • @ranjaniwithanage9220
    @ranjaniwithanage9220 11 часов назад +3

    කලා ලෝකයේ ආසම family එකක් ❤ මිනෙත් පුතා . ඉතාමත් බුද්ධිමත් දරැවෙක් ❤ඔහුගෙ හුරතල් මම ආසාවෙන් බලනව . ගොඩක් කලා පවුල් වල මහ පොළොවෙ පය ගහල ජීවත් වන අය අඩුයි . ඔබ දෙපල හරිම පිංවන්තයි . මෙවන් දරැවෙක් ලැබීම . නිහතමානිත්වය තුල තමයි ඔබලා ලබන ලොකුම සතුට තියෙන්නෙ ❤

  • @pavithradeshani6896
    @pavithradeshani6896 17 часов назад +34

    පින්වත් පුතෙක්❤හරිම ආදරණීය දරුවෙක්.මගේ පුතා මේ රටට විශාල සේවයක් කරන උතුම් දරුවෙක් වෙනවා නියතයි❤

  • @bimalikadissanayake1192
    @bimalikadissanayake1192 14 часов назад +21

    හොද ගුණවත් බෝසත් දරුවෙක්..පිංවන්ත දෙමාපියන් ..බුදුසරණයි මැණික ..හැම දෙමාපියෙක්ටම ඔයා වගේ බෝසත් දරුවෝ ලැබෙන්න ඕනේ ..❤❤️

  • @ManelGodamunna
    @ManelGodamunna 13 часов назад +19

    රෝෂාන් රණවන කියන්නේ නිහතමානී වැදගත් විදිහට ජීවත්වෙන කෙනෙක් .බුදු සරණයි පැටියට

  • @elitarantula2833
    @elitarantula2833 8 часов назад +2

    ලස්සනම ලස්සන interview එකක් සහ ගොඩක් දෙමව්පියන්ටත් වටිනා ආදර්ශ කාරණා බෙදගැනීම ගැන ඉමහත් සතුටක් දැනුන මොකද කතා කරපු සියලු කාරණා නිවැරදියි. ලස්සන පවුලක් චුටි පුතා හරිම talented. හරිද්‍ර අයියත් හරිම කරුණාවන්ත කෙනෙක්. ජේසු පිහිටයි සැමෝටම.

  • @kamalinwarnakulasuriya3142
    @kamalinwarnakulasuriya3142 2 часа назад +1

    හරින්ද්‍ර ඔයාගේ වැඩසටහන මිනිත් එක්කලා හරිම ලස්සනයි. ඒ දරුවා හරි පින්වන්ත දරුවෙක් ඒවගේම ඔය වැනි දරුවන්ව ඉස්සරහට ගෙනල්ලා ඔය කරන වැඩේ හරිම සාර්ථකයි අනිත් දරුවන්ටත් මේක ලොකු ආදර්ශයක් දෙමව්පියන්ටත් එක්කම මම හොඳටම එන්ජෝයි කරා ඔයාගේ මේ වැඩසටහන.

  • @user-hg8ix6by6w
    @user-hg8ix6by6w 16 часов назад +25

    මේ ගයන්නේ ආදරේ ගීතයයි. ❤️ඒක ඇත්ත . ලස්සන පවුලක් 💐🥰 මිනෙත් පුතේ ඔයා වාසනාවන්තයි ඔය වගේ අම්මා කෙනෙකුයි තාත්ත කෙනෙකුයි ලබන්න . හැමදාම ඔය ආදරේ ඒ දෙන්නට ඔය විදියටම දෙන්න .බුදු සරණයි පුතේ.සුභ අනාගතයක් ඔයාට 😘

  • @paris3279
    @paris3279 15 часов назад +24

    මම ආසම මේ දරුවට දීලා තියෙන නිදහසට. ගොඩාක් අය දරුවො මෙහෙම කතා කරනකොට නවත්තනවා. වැඩිපුරම අනිත් අය ඉන්න තැන මේ තරම් නිදහසකින් ඉන්න දෙන්නෙ නෑ.. ඔයාලා model parents ලා. මට හිතෙනවා රොෂාන් කුශ්ලානි strict ඒත් ආදරණීයම දෙමව්පියෝ දෙන්නෙක්..
    ලස්සන දක්ෂ දරුවෙක්.. notes pitch කරන ලස්සන ❤

  • @suwarnamallika164
    @suwarnamallika164 17 часов назад +30

    හරිම ආදරවන්ත දරුවෙක් ඒ තමයි දෙමව්පියන්ගේ හැසිරීම රටාව පුතේ නුඹ තාත්තා වගේ ඉදිරියට යන්න තෙරුවන් සරණයි

  • @erangisubhasinghe2343
    @erangisubhasinghe2343 10 часов назад +3

    අනේ මැණික ..... මටත් ඉන්නවා මේ වගේම චණඩි දඟ පුතෙක් ...... තෙරුවන් සරණයි මගේ පුතේ ..... ඔයාට අපේ ආශිර්වාදය තියෙනවා

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 7 часов назад +2

    ඔබ දෙපලගේ ගුණයහපත් කමත්, නිහතමානීකමටත් පෙර පිණට ලැබුණ දායාදයක් මිනෙත් මැණික. හැමෝටම තෙරැවන් සරණයි.

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 18 часов назад +35

    රොෂාන් කියන්නේ ලස්සන නිහතමානී කලාකරුවේක් පුතාත් හරි සෝක් එම බිරිඳ හොද දරුවේක් බිහිකරලා සමාජයට බුදුසරණයි

  • @LalithDharmasiri-l2h
    @LalithDharmasiri-l2h 18 часов назад +19

    ආදර්ශමත් වගේම ආදරණීය පවුලක්.සියලු දෙවියන්ගේ රැකවරණය ලැබෙන්න ඕන.මිනිත් පුතා ගැන හරිම ආසයි.බුදු සරණයි.❤❤❤❤

  • @ShashikaDulmi-c4v
    @ShashikaDulmi-c4v 18 часов назад +29

    පිංවන්ත දරුවෙක්..තුන්දෙනාම හැමදාම සතුටෙන් ඉන්න ලැබේවා

  • @ChamilaDissanayaka-i6g
    @ChamilaDissanayaka-i6g 48 минут назад +1

    ලස්සන පෞලක්. වාසනාවන්ත දරුවෙක්. හරිම ආදරනීයයි. ඔයවගේ දරුවො අනාගත සමාජය ලස්සන කරාවි. දෙමාපියන්ගෙ හැදියාව තුලින් බිහිවන දරුවොත් වෙනමම රටාවක්❤❤ බුදුසරනයි මැනික❤❤

  • @gayanithennakoon1551
    @gayanithennakoon1551 8 часов назад +2

    සිනමාවේ ආසම චරිතයක්. ලස්සන වැදගත් පවුලක්. දෙමාපියන්ගේ පිනට පහලඋන පින්වන්ත දරුවෙක් . හරිම ආසාවෙන් බලාගෙන හිටියේ. නිදුක් නිරෝගී දිර්ඝායුශ ලැබේවා .

  • @subadrakulasakara1864
    @subadrakulasakara1864 14 часов назад +17

    දෙමාපිය වැඩිහිටියන්ට වටිනා පාඩමක් මෙන්ම ගුරුවරුන්ද අනිවාර්යයෙන්ම බැලිය යුතු වැඩසටහනක්. නිදහස් මනස අවධි කරමින් ගෙවන මේ සුන්දර ළමාවිය ජයග්‍රාහී අනාගතයකට හේතු වාසනා වේවා මිනෙත් පුතුට!! තෙරුවන් සරණයි !!❤❤

  • @iselaSG805
    @iselaSG805 15 часов назад +26

    Trending 1 එන්න ඕනි programme එකක්... මිනෙත් පැටියෝ ගොඩාක් ආදරෙයි මැණික❤❤❤❤

  • @mistycooper4968
    @mistycooper4968 16 часов назад +24

    හරිම වැදගත් සාකච්ඡාවක්. වැඩිහිටියෙක් උනාට මම පුතාලා ගැන ගොඩක් දේවල් මමත් ඉගෙන ගත්ත .ස්තූතියි හරේන්ද්‍ර රොෂාන් කුෂ්ලානි පුතාලා දුවට❤❤❤

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd 10 часов назад +2

    හරිම ආසාවෙන් බැළුවා. හරිම ආදරණීය පුතු පැටියෙක්.ආදරය පිරුණු ලස්සණ කැදැල්ලක් බුදු සරණ හා සියළු දෙවියන්ගේ ආශීර්වාදය වේවා ! බොහෝම ස්තුතියි හරේන්ද්‍ර මහත්මයා ඔබතුමාට

  • @ChandimaKosgallanadurage
    @ChandimaKosgallanadurage 8 часов назад +3

    ලස්සන program එකක්.ඉවර වෙනකම් හරිම ආසාවෙන් බැලුවා

  • @ddpseducationschool
    @ddpseducationschool 17 часов назад +35

    දරුවෙක් නිදහසේ හැදුනම මෙන්න මේ වගේයි. එයාලගේ සුන්දර සිතුවිලා හරිම ආකර්ෂණීයයි. ආදරෙයි පුතේ ඔයාට. හරිම ෂෝක් පුතා ඔයා.

  • @marybelleperera7172
    @marybelleperera7172 16 часов назад +17

    අනේ මාරෛ පුන්චි පැටියා ලස්සනයි ඔයාලගෙ පවුල රොෂාන් හරිම සතුටුයි හරිම ලස්සන කතා බහක් harindra ඔබට ස්තුති

  • @dayanipitiyegedara978
    @dayanipitiyegedara978 16 часов назад +18

    අනේ ශෝක් පැටියෙක්.
    අහිංසක හිතක් තියෙන වස්තුව ක්.
    කුමාරයෙක්.
    ආදරණිය පුතෙක්❤❤❤❤❤❤❤

  • @nimchala3611
    @nimchala3611 17 минут назад +1

    මං හරි ආසම පුතෙක් මිනෙත් රොෂාන් අයියටත් වඩා දක්ෂයෙක් , හරිම ක්‍රියාශීලී හුරතල් ආදරණිය පුතෙක්. අම්මයි තාත්තයි මිනෙත්ව හරිම විශිෂ්ඨ විදිහට නිර්මාණය කරනවා දෙමාපියන්ගේ බුද්ධිමත් බව සහ ඒ පරිපුර්න බව මිනෙත් පුතාට ආබරනයක් වේලා.
    සුභ පතනවා පුතේ මං හරිම ආදරේයි මිනෙත්ට❤️❤️
    තෙරුවන් සරණයි.!!...

  • @anujakandage9577
    @anujakandage9577 2 часа назад +1

    හරිම සතුටක් දැනුණා.ඇත්තටම දෙමාපියන්ගේ ආදරය නොඅඩුව ලැබුනාම දරුවෙක් වැරදි කරන්න පෙළඹෙන්නේ නැහැ.සිංහල භාෂාවට මුලිකත්වය දීලා තිබීම ගැන ආඩම්බරයි.අද මෝස්තරයක් වෙලා පොඩි දරුවන්ට ඉංග්‍රීසි වලින් කතා කිරීම.ඉංග්‍රීසි දැනුම ලබා දීලා මව් භාෂාව කතා කරන එක හරිම වැදගත්.දෙමාපියන් ගේ කැපවීම හැමදේටම වඩා වටිනවා.අහම්බෙන් මේ වීඩීයෝ එක දැක්කේ.මිනෙත් පුතා නිසා සේරම බැලුවා.සුන්දර අනාගතයක් ලැබෙනවා පුතේ ඔයා වගේ පුතෙකුට.ආදරණීය කැදැල්ලට හැමදාමත් සතුටින්ම ඉන්න ලැබේවා .....

    • @KosaliPrasadini
      @KosaliPrasadini Час назад

      ආදරෙයි පුතේ ආදරෙයි ////////////////////////////

  • @GAYA1362
    @GAYA1362 17 часов назад +170

    කලා පවුල්වලින් ආසම බබාල දෙන්න මිනෙත් & සාරන්‍යා ❤ ඇස්වහක් වදින්න එපා දෙන්නටනම බුදුසරණයි බබාල දෙන්නටම 😘😘😘

  • @KumaraKumara-p7m
    @KumaraKumara-p7m 18 часов назад +27

    ආදරෙයි රත්තරන් මිනෙත් පුතේ ඔයාගෙ වයසට ඔයා වගේ ආදරේ පිරිනු දරුවෙක් දැක්කමයි❤️❤️

  • @inokadissanayake3730
    @inokadissanayake3730 18 часов назад +17

    මාත් හරිම ආදරේ කරන දෙන්නෙක්. දැන් චූටි මිනෙත්ටත් ආදරෙයි. මේ වගේ තේරැම්ගත්ත අම්මෙක් තාත්තෙක් ලබන්න ඒ දරැවා ගොඩක් පින් කරලා. ❤

  • @nimalperera4801
    @nimalperera4801 11 минут назад

    මං නැරබූ ලස්සනම වැඩසටහනක්.
    චූටි පුතාට “ තෙරුවන් සරණයි , දෙවි පිහිටයි “
    වාසනාවන්ත අනාගතයට සුබ පැතුම්‍.
    Australia.

  • @saumyasewwandi7375
    @saumyasewwandi7375 7 часов назад +2

    අනේ මිනෙත් හරිම දක්ශ දරුවෙක් !! හරිම ආදරණියයි 🥺❤️