දකුණු කොරියාවේ ඉතිහාසය කඳුළින් ලියූ යකඩ කුරුල්ලා

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии •

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi 2 дня назад +367

    මිය ගිය සැම කෙනෙක් වෙනුවෙන්ම අපි ශ්‍රි ලාංකිය ජාතියක් ලෙස අපේ ශෝකයත් කනගාටුවත් පල කරමු. ❤

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 2 дня назад +82

    මේ ටිකේම ගුවන් අනතුරු අහනවා අහනවා ඉවරයක් නෑ අනේ 2025 මෙවැනි අනතුරු නොවේ වා මියගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා

  • @NethuDila-m9s
    @NethuDila-m9s 2 дня назад +96

    අනේ😢❤ නිවන් සුව ලැබේවා😢❤ බේරුනු දෙන්නාටත් ඉක්මන් සුව ලැබේවා😢❤

  • @BTS_Army_Gagani-xf9sb
    @BTS_Army_Gagani-xf9sb 22 часа назад +4

    අනේ මගේ කොරියාව 😢මෙවන් විපතක් සිදු නොවේවා😢❤🙏

  • @manoriabesingha425
    @manoriabesingha425 2 дня назад +66

    මිය ගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා නැවත්තත් ඔවැනි සෝවනීව සිදු වීම් ඇසීමට තියා දැකීමටවත් නොලැබේවා මුලු ලෝක වාසී සොයලුම දෙනා ආරක්ශා කරත්වා 🥲🥲😢🙏🙏

  • @VickyJ-77
    @VickyJ-77 2 дня назад +60

    මියගිය සියලුම දෙනාට නිවන්සුව ලැබේවා🙏😥

  • @Vishaldhanuththera
    @Vishaldhanuththera 2 дня назад +60

    ඇයි මේ එක දිගටම ප්ලේන් කඩා වැටෙන්නේ.පවු මිනිස්සු ටික.අකල් මරන සිදු නොවේවා😢😢😢😢

    • @sumudushilpadhipathi
      @sumudushilpadhipathi 2 дня назад +4

      ඇත්තටම දුකයි මිනිස් ජිිවිත 😢ඒත් ලෝකයේ කර්ම විපාක වෑඩිි

    • @Vishaldhanuththera
      @Vishaldhanuththera 2 дня назад +2

      @sumudushilpadhipathi ඒක ඇත්ත මේ ලෝකෙ විනාස වෙන කාලයනේ නේද අවුරුදු 2500ය පහුවෙලානේ

    • @himalkosala8136
      @himalkosala8136 День назад

      මේ වීඩියෝ එක බලද්දි ඇස්වලට කඳුළු ආවා 😢😢

  • @DushanathagihanGihankumara
    @DushanathagihanGihankumara 2 дня назад +24

    මින් මතුවට මෙවන් අනතුරු සිදු නොවේවා බුදුසරණයි දෙවි පිහිටයි ....

  • @uthpalashehani5684
    @uthpalashehani5684 2 дня назад +24

    කියන්න වචන නැ... මෙහෙම වෙන්න එපා ආයේ කවදාවත්. සොබාදහම සමග ජිවත් වීමට උත්සහ කරන්න. නිවන් සුවය ලැබේවා ඒ අයට. ඒ වගේ එයාලගේ නැදැයන්ගේ දුක් ගිනි නිවේවා.......... සැනසීම හැකි උපරිමයෙන් ලාගා කරගැනීමට හැකි වේවා 🙏🙏🙏🙏

  • @piyamgihasi5386
    @piyamgihasi5386 2 дня назад +21

    අනේ දෙවියනේ 😢😢.මිය ගිය සැමට නිවන් සුවය ලැබේවා

  • @Abhi-2002-lvu
    @Abhi-2002-lvu 2 дня назад +25

    ම්යගිය සියලු දෙනාම උතුම් නිවනින් සැනසිම ලැබත්වා! බේරුන දෙදෙනාත් ඉක්මනින් සුව වේවා !😢 pilot දෙන්නට මොනවා හිතෙන්න ඇද්ද ඒ දෙන්නා ව්තරයි හොදටම දැක්කේ තාප්පෙ ගැටෙනවා අනික මුලින්ම මැරෙන්නේ ඒ දෙන්නා 😢

  • @HiruniUdesika-t6j
    @HiruniUdesika-t6j 2 дня назад +19

    මරණයට පත් සියලුම දෙනාට නිවන් සුව ලැබේවා.. නැවත කිසිම දවසක මෙවන් විපතක් සිදු නොවේවා... 😢😢

  • @n.m.liyanaarachchi5234
    @n.m.liyanaarachchi5234 2 дня назад +71

    Brazil,Azerbaijan,South Korea,Canada,Norway.........ලංකාවේ tourism යන වෙලාවේ airplane quality ගැන වගේම ගුවන් තොටුපල ආරක්ෂාව ගැන හොදට බලන්න කියලා රජයෙන් ඉල්ලා සිටිනවා.

    • @SandunHalpage-h3w
      @SandunHalpage-h3w 2 дня назад +2

      දැන් ටිකකට කලින් dubai al ain වලත් එකක් වැටුනා

    • @Agathachristi2020
      @Agathachristi2020 2 дня назад

      ​@@SandunHalpage-h3wමේවා සොම්බි ඇටෑක්....අලුත් මුහුනුවරකින් එන්නේ

  • @simplequetion6665
    @simplequetion6665 2 дня назад +20

    සියලුම දෙනාට නිවන් සුව ලැබේවා....

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd 2 дня назад +16

    නිවන් සුවය ලැබෙිවා 😢😢

  • @jayasuriyakanthi7575
    @jayasuriyakanthi7575 2 дня назад +6

    සියළුම දෙනාට නිවන් සුව ලැබේවා...😢😢😢

  • @jagathrajakaruna2273
    @jagathrajakaruna2273 2 дня назад +2

    මිය ගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා යැයි ශ්‍රී ලාංකික අපි ප්‍රාර්ථනා කරමු

  • @supunchandana9711
    @supunchandana9711 2 дня назад +5

    මියගිය සියලුදෙනාට නිවන්සුවය ලැබෙිවා 😓🙏🙏🙏

  • @pavijinadasa3383
    @pavijinadasa3383 2 дня назад +6

    මිය ගිය සියල්ලන්ටම උතුම් නිවන් සුවය ලැබේවා😢🙏🕊️🤍

  • @DrsFernando
    @DrsFernando 2 дня назад +7

    නිවන් සුව ලැබේවා සියලු දෙනාටම..😥😭😭

  • @chandaniilankoon3981
    @chandaniilankoon3981 2 дня назад +3

    මිය ගිය හැමෝටම නිවන් සුව ලැබේවා අනිත් දෙන්නට ඉක්මන් සුව ලැබෙවා

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v 2 дня назад +14

    මෙච්චර දියුණු ලෝකෙ පුංචි කුරුල්ලෙකුට මෙච්චර විනාශයක් කරන්න පුලුවන් තරම් ගුවන් යානයක් දුර්වලයි කියන්නෙ මාර විහිලුවක්නෙ

    • @heshanieuthpalaa9785
      @heshanieuthpalaa9785 2 дня назад +2

      Matat tibuna oya prashnemai🤔

    • @sam-up8nk
      @sam-up8nk 2 дня назад

      bird strike youtube eke search karala balanna

    • @Y2-media
      @Y2-media 2 дня назад +1

      Physics poddk egenaganim bn

    • @himalkosala8136
      @himalkosala8136 День назад

      ඇත්තටම ගුවන් යනා තාක්ෂණය දුර්වලයි...ඇන්ජින් වලට කුරුල්ලො යන්නැති වෙන්න තාක්ෂණය වෙනස් කරන්න ඕනේ..
      ඇත්තටම ලැජ්ජයි මේක කොහෙවත් යන කුරුල්ලෙක්කකින්ද වටිනා ජීවිත ගනනක් නැති වුණා

  • @Himaru-t3y
    @Himaru-t3y 2 дня назад +3

    ගොඩ baalath බහින්න බැරි වීම කොච්චර වේදනාවක් da? නිවන් සුව ලැබේවා !!!

  • @bokka9668
    @bokka9668 2 дня назад +2

    මිය ගිය සැමට නිවන් සුව ලැබේවා😢

  • @LakshikaWajiramali-kw6pb
    @LakshikaWajiramali-kw6pb 2 дня назад +2

    මියගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා ....යළිත් මෙබඳු විපතක් කිසිදු කාලයක සිදු නොවේවා . ශ්‍රී ලාංකික අපගේ බලවත් ශෝකය 🙏🇱🇰

  • @ShampikaSiriani
    @ShampikaSiriani 2 дня назад +2

    කාගෙ උනත් මනුස්ස ජීවිතයක් මියගිය සියලු දෙනාට නිවන්සුව ලැබේවා 😢😢

  • @Kamal-o4h
    @Kamal-o4h 2 дня назад +3

    මියගිය හැමෝටම නිවන් සැප ලැබේවා බේරී සිටින අයට ඉක්මන් සුවය ලැබේවා

  • @wasanthasrimathi247
    @wasanthasrimathi247 2 дня назад +2

    මියගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා 🙏🥲

  • @Pmgt-to4ll
    @Pmgt-to4ll 2 дня назад +2

    මිය ගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා...😢😢

  • @maheshudayanga8946
    @maheshudayanga8946 2 дня назад +5

    මිය ගිය සියලුම දෙනාට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏

  • @himalkosala8136
    @himalkosala8136 День назад

    මේ වීඩියෝ එක බලද්දි බලද්දි ඇස්වලට කඳුළු වෙනවා..
    මෙවන් ගුවන් අනතුරු ලෝකයේ කිසිම රටක සිද්ධ නොවේවා 🙏🙏🙏

  • @sakurakoreanacademy3698
    @sakurakoreanacademy3698 2 дня назад +9

    Korea මිනිස්සු හරි හොද මිනිස්සු ❤️❤️❤️❤️පව් දෙවැනි මව්බිම අපේ නිවන් සුව 😔😔😔

  • @LasithRandima
    @LasithRandima 2 дня назад +2

    දෙවන මවුබිම 😢නිවන් සුව ලැබේවා මියගිය සියලුම දෙනාට

  • @chamaraamarasinghe8797
    @chamaraamarasinghe8797 2 дня назад

    කවරාත්මකවත් මෙවන් විපතක් කිසිවෙකු හට අත් නොවේවා..! එහිදී අනතුරට ලක්වූ මගීන් දෙදෙනාට ඉක්මන් සුවය ලැබෙත්වා..!මියගිය සෑම පුද්ගලයෙක්ටම යලි කවරාත්මකවත් කිසිදු විපතක් සිදු නොවේවා..!මෙවන් අකල් මරණ හා අනතුරු කිසිවෙක් හට අත් නොම වේවා..!

  • @oliviaferandes4297
    @oliviaferandes4297 2 дня назад +33

    මිය්ගිය සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය

  • @SaduniHansika-t7f
    @SaduniHansika-t7f 2 дня назад +4

    නිවන් සුව ලැබේවා සියලු දෙනාටම 😢😢

  • @ashajayasinghe5506
    @ashajayasinghe5506 2 дня назад +1

    හැමොටම නිවන්සුව ලැබේවා

  • @nimeshchathuranga9579
    @nimeshchathuranga9579 2 дня назад +3

    නිවන් සුව ලැබේවා🙏

  • @maryjasinthapremaniejayase9107
    @maryjasinthapremaniejayase9107 2 дня назад +1

    😌 මිය ගිය සියලුම දෙනාටම නිවන් සුවය අත්වේවා 🙏🙏
    ශී ලංකා අපගේ බලවත් ශෝකය පලකරමු 😮😮

  • @princycyprus820
    @princycyprus820 День назад

    මිය ගියේ සියලු දෙනාටම නිවන් සුව ලැබෙිවා 🙏 කිසිම සතෙකුට හිංසා නොිකර වග බලාගන්න 🙏🙏

  • @kumarekumare353
    @kumarekumare353 2 дня назад +3

    ගුවන් අනතුරෙන් මිය ගිය සියලු දෙනාටම අජරාමර නිවන් සුව ලැබේවා 😢😢😢😢😢 🙏🙏🙏🙏

  • @DilkiDimalka
    @DilkiDimalka 2 дня назад +2

    මිය ගියා සෑම කෙනෙක් වෙනුවෙන්ම ශෝකය ප්‍රකාශ කරමු 😢😢😢

  • @ashokaatha175
    @ashokaatha175 2 дня назад +11

    මේ විදියට landing gear දෝෂ සහිත ගුවන් යානා කීපයක් ම සාර්ථක විදියට ගොඩබානවා දැක්කා පහුගිය කාලේ..හැබැයි runaway එක අවසානයේ මෙහෙම ආරක්ෂක බැම්මක් තිබුනෙ නෑ .ඒක නිසා අනතුර අවම උනා..ගුවන් යානා එක්කො වගුරු බිමක,පිට්ටනියක නවතිනවා ..යානා ව ට හානි උනත් ජීවිත හානිය අවමයි.පැයට කිලෝ මීටර් සිය ගනනක් වේගයෙන් ගොඩබාන යානයක් බැම්මක හැපුනා ම වෙන හානිය,ගිනිගැනීම වලක්වන්න තිබුනා හිස් භූමිය ක් තිබුනා නම් ..මිනිස්සු 179 ක් එක මොහොතේ නැති උනා කියන්නේ මොන තරම් ඛේදවාචකයක් ද😢😢

    • @sampathlakpriya3323
      @sampathlakpriya3323 2 дня назад +2

      අනිවාර්යෙන්ම, මම දකින්නේ ගුවන් නියමුවන්ගේ සහ ගුවන් තොටුපළ කාර්යමණ්ඩලයේ අඩු පාඩුවක් විදියට, ලෑන්ඩින් ජියර්ස් ආවෙ නැත්නම්, රන්වේ එකට ෆෝම් එකක් ගහනවා ගිනි ගැනීම් නවත්වන්න. ඊට අමතරව රන්වේ ශෝල්ඩර්ස් එකට දැම්මනම් වේගෙත් ගොඩක් අඩුකරගන්න තිබුනා.

    • @ChamalGamage-e9h
      @ChamalGamage-e9h 2 дня назад +7

      කියන විදියට නිකන් බැම්මක් නෙමේ එක enhanced concrete එකක්. runaway එකක් ලගට අනවශ්‍යම ඉදිකිරීමක්. එක නැත්තන් ඔක්කොම බේරෙනවා. කුරුල්ලෝ වදින ඒවා, landing gear malfunction වෙන්න පුළුවන් දේවල්. Belly landing එකක් කරන්නේ මෝඩ concrete එක තමයි හේතුව. නිකන් ගල් බැම්මක් උනත් plane එකක් දෙකට තුනට කඩන්න හයියක් නැනේ.

    • @himalkosala8136
      @himalkosala8136 День назад

      ​​@@ChamalGamage-e9hඅනිවාර්යෙන්ම සියලුම කාර්ය මණ්ඩලයේ හැම එකාම මේ මරණ වලට වග කියන්න ඕනේ..
      ඔයා කිව්වා හරිය තාප්පෙ තිබුන් නැත්නම් කවුරුවත් මැරෙන් නෑ..
      මී හරක් වගේ තාප්පයක් ගහනවද runaway එකක් ඉස්සරහා..

  • @ආචාර්යසුසිරිපාල

    මෙහෙ නම් කුරුලු අභය භූමිවල තමයි ගුවන්තොටුපලවල් හදන්නේ 😊

    • @Dilz13
      @Dilz13 2 дня назад +2

      එහෙම කියල මෙහෙම වෙලා තියෙද භල්ලෝ

    • @thanurawickramasinghe7273
      @thanurawickramasinghe7273 2 дня назад +2

      හම්බන්තොට එයා පෝට් එක හදන්න එපා කියපු එවුන් දෙවැනි කථාවට කීවේ කිලිනොච්චියේ එයා පෝට් එකක් හදන්න කියලා .ආචාර්ය තුමා ඔලුව අතගාලා බලපං අං තියෙනවද කියලා .

    • @ආචාර්යසුසිරිපාල
      @ආචාර්යසුසිරිපාල 2 дня назад +2

      @Dilz13 ඒක නිසා තමයි මත්තලට ප්ලේන් එන්නෙ නැත්තේ.
      අනික දඩාර මොනරු ඉන්නෙ

    • @dinushalakpriya832
      @dinushalakpriya832 2 дня назад +1

      අඩෝ සුසිරිපාල මට සැකයි ආචාර පට්ටම ගැන.සහතික ඉදිරිපත් කරන්න කරුනාකරලා 😂

  • @SagarikaDamayanthi-bq4yo
    @SagarikaDamayanthi-bq4yo 2 дня назад

    Ane 😢😢😢 නිවන් සුවය ලැබේවා 😢😢😢😢😢

  • @8693-y3j
    @8693-y3j 2 дня назад

    මියගිය සියලූම දෙනාට නිවන්සුව ලැබේවා 😢😢😢

  • @rash6311
    @rash6311 2 дня назад +1

    Ane දෙවියනේ 😢😢😢niwan suwa

  • @PriyanthAPriyantha-j4r
    @PriyanthAPriyantha-j4r 2 дня назад

    මියගිය සියලු දෙනාටම නිවන් සුව ය ලැබේ වා.

  • @slfunyvlog5964
    @slfunyvlog5964 2 дня назад

    නිවන් සුව ලැබේවා😢

  • @sumithpriyankara6673
    @sumithpriyankara6673 2 дня назад

    නිවන් සුව ලැබේවා!!!

  • @nadeekaisuranga3974
    @nadeekaisuranga3974 2 дня назад

    නිවන් සුව ලැබේවා...😢

  • @AsankaRajapakshe-nv7rl
    @AsankaRajapakshe-nv7rl День назад

    මෙවන් අනතුරු කිසි දිනෙක සිදු නොවේවා...😢😢😢😢

  • @DhanushkaGamage-g6z
    @DhanushkaGamage-g6z 2 дня назад +2

    නිවන්සුව ලැබේවා🙏🙏 😥

  • @LaKsHaNi-s4t
    @LaKsHaNi-s4t 2 дня назад +1

    අනේ පව්.. ඒ මිනිස්සු එනකන් එයාපොර්ට් එකෙ කී දෙනෙක් බලන් ඉන්න ඇත්ද 😢

  • @DeepthiJayakodi-bv2pi
    @DeepthiJayakodi-bv2pi 2 дня назад

    පවු මියගිය සියලු දෙනාට නිවන් සුව ලැබෙවා 😂

  • @wrpthilakarathna4709
    @wrpthilakarathna4709 2 дня назад +1

    සිංහල රටෙන් මියගිය සියලු දෙනාට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරමි

  • @sanjeewanisanju6391
    @sanjeewanisanju6391 2 дня назад

    Niwan suwa lebewa 😢

  • @Tharanga-qs5ng
    @Tharanga-qs5ng 2 дня назад

    මියගිය සියලුදේනාටම නිවන්සුව

  • @mosaalsuwaidi5488
    @mosaalsuwaidi5488 2 дня назад +1

    Niwan suwa labewa 😢🙏

  • @nishanigunasekara6647
    @nishanigunasekara6647 2 дня назад

    නිවන් සුව පතමු!

  • @Lahiru2118
    @Lahiru2118 2 дня назад

    🙏🙏🙏🙏Niwan suwa lbewa!

  • @sandyakumari8415
    @sandyakumari8415 2 дня назад

    Niwan suwa labewa..🙏🙏

  • @sethiniminari-c7y
    @sethiniminari-c7y 2 дня назад +1

    May them all... Rest In Peace 🙏😢

  • @nuwanchathuranga2572
    @nuwanchathuranga2572 2 дня назад

    Niwansuwa labewa

  • @akilasachintha3900
    @akilasachintha3900 2 дня назад +1

    Siyallanta niwasuwaya labewa 🙏

  • @shavindusheyamantha7699
    @shavindusheyamantha7699 2 дня назад +7

    Final Destination බලපු උන් දන්නවා බේරුණු දෙන්නට පස්සේ මොකද්ද වෙන්නේ කියලා 😢

  • @Nelum461
    @Nelum461 2 дня назад

    මාර දුකක්...😢😢😢😢

  • @SumedhaPushpa
    @SumedhaPushpa 2 дня назад

    Niwan suwaya labewa

  • @dineshmaduranga6608
    @dineshmaduranga6608 2 дня назад

    පරිසර වෙදීන්ගෙන් අහලා බලමු කුරුල්ලට ගන්න ක්‍රීයාමාර්ගය මොකාක්ද කියලා අපරාදෙ ජිවිත ඔවුන් හට නිවන්සුව අත්වෙවා

  • @wasanafernando6314
    @wasanafernando6314 2 дня назад

    Aney .. 😢 , samata niwan suwa !!

  • @chamibro9866
    @chamibro9866 2 дня назад +1

    ජේජූ 🙏🙏🙏

  • @leelmangalagama7999
    @leelmangalagama7999 2 дня назад +1

    So sad news
    RIP 😭 😭😭😭😭
    God have mercy

  • @asithaweerakkody5405
    @asithaweerakkody5405 2 дня назад +1

    Runway එක කෙළවරේ බාදකයක් නොතිබුණා නම් ලිස්සා ගිහින් නතර වෙනවා, මෙච්චර අනතුරක් වෙන්නේ නෑ

    • @sasasthisu
      @sasasthisu 2 дня назад +1

      ow eka thamai experts lath kiyanne. ehema barrier ekak wena kohewath loke nathi tharam

  • @mksumudunilanga2118
    @mksumudunilanga2118 2 дня назад

    Niwan suwa labewa..siyalu dennatama.. 😢😢

  • @ashfakahamedkasnafar7609
    @ashfakahamedkasnafar7609 День назад

    RIP everybody 😢😢😢

  • @ChamilaKaruna-np2cr
    @ChamilaKaruna-np2cr 2 дня назад +1

    මෙවන් විපත් යළි කිසි දිනෙක නොම වේවා

  • @ZhangYuxi-de4gf
    @ZhangYuxi-de4gf День назад

    ❤🥺

  • @chamaramadusanka6580
    @chamaramadusanka6580 2 дня назад +1

    Aththatama harima dukaii...mewan dewal aseemata dakeemata Nola ethwa kiyala prathnamna karanawaaaa

  • @DammidammiDammidammigamage
    @DammidammiDammidammigamage 2 дня назад

    කනගාටුයි නිවන්සුව ලැබේවා

  • @DammikaDammika-n8f
    @DammikaDammika-n8f 2 дня назад +4

    ලොක වාසි සියලු දෙනාට දෙව් පිහිටයි කිසිම කරදරයක් නොවෙවා

  • @mishenperera3347
    @mishenperera3347 2 дня назад

    May them all... Rest In Peace 🥹🙏

  • @ThinukaSenarathna77
    @ThinukaSenarathna77 2 дня назад

    දන්නේ නැති හින්දා අහන්නේ කලු පෙට්ටිය කියන්නේ මොකද්ද ?

  • @dylanpinto7940
    @dylanpinto7940 2 дня назад +1

    ලබන සතියේ ලංකාවට එන්න හදන්නේ, මේවා දැක්කහම ප්ලේන්වල එන්නත් බයයි😢

  • @aroshgamage7733
    @aroshgamage7733 2 дня назад

    They all May rest in Peace
    😥...✝️🙏✝️... 😥

  • @sithumlaksara5257
    @sithumlaksara5257 2 дня назад

    Niwan suwa labewa

  • @PasinduDevinda-e8n
    @PasinduDevinda-e8n 21 час назад

    දර්මයට පිටින් කිසිදු දෙයක් බැ

  • @Danu-kx1yw
    @Danu-kx1yw 2 дня назад

    Miyagiya Samata Niwan Suwa Labewa 🙏🙏🙏

  • @SomaRanji
    @SomaRanji 2 дня назад

    😢😢😢😢🙏🙏🙏🙏

  • @sanjeewaniweerasingha7504
    @sanjeewaniweerasingha7504 23 часа назад

    මෙවාගෙ විපතක් නොවෙවා කිසිම රටක

  • @achhhhhhh
    @achhhhhhh 2 дня назад

    RIP❤

  • @PradeepHemantha-u4r
    @PradeepHemantha-u4r 2 дня назад

    🙏

  • @dhananjayayakupitiya474
    @dhananjayayakupitiya474 2 дня назад

    අවුරුද්ද අවසානයේ පව් කරපු අය යනවා එක සාමාන්‍ය දෙයක්

  • @JayathissaNahitiya-z5w
    @JayathissaNahitiya-z5w 2 дня назад +9

    වතුරට land කරන්න විදියක් තිබිල නැද්ද.

    • @akilasachintha3900
      @akilasachintha3900 2 дня назад +4

      Ahasedi neme wela thiyenne guwanthotupalata land karaddi😢

    • @thebikerkiki
      @thebikerkiki 2 дня назад

      මාත් ඕකම හිතුවා

    • @DhanushkaGamage-g6z
      @DhanushkaGamage-g6z 2 дня назад +1

      ​@@akilasachintha3900කුරුල්ලෙක් වැදුනෙ අහසෙදි බං පරිපතෙදි නෙවෙයි එත් අවාසනාවට උන අනතුරක්😥

  • @Rpp21
    @Rpp21 2 дня назад +1

    ඇයි දෙයියනේ landing speed ඒක අඩු කර නැත්තේ .අනික land කරේත් runway එක මැද්දේ.කොනෙන් touch කරානම් හොදට land කරගන්න තිබ්බා..අනික engine failure එකක් ආවම එක hydrolic system ඒකට එනවද 😮

  • @roshanathula8478
    @roshanathula8478 2 дня назад

    මම ඒ කාලෙ ඉදන් වාහන වලින් ආදරේම flight වලට. අදටත් ඒක එහෙම්මයි. මේක දකිද්දි ඇඩුන මිනිස්සු මැරෙන්න ඇත්තෙ කොහොමද කියල හිතිල.

  • @siripala2594
    @siripala2594 2 дня назад +1

    2.nd madar cantry.ilove kore.ilove korean pepals.🙏😢😢😢🙏❤❤❤

  • @nimashafernando2203
    @nimashafernando2203 2 дня назад +1

    😢🙏🙏🙏

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 2 дня назад

    RIP😢

  • @VeenaviMohotti
    @VeenaviMohotti 2 дня назад

    Rest in peace 🙏 🪦

  • @shaniypereraz2392
    @shaniypereraz2392 2 дня назад

    Ane dewiyane😢😢😢😢