ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ අතීතයක් පමණි .ෂර්ලි වෛජයන්ත සමග නිලුකා ප්‍රියදර්ශනී

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 109

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 9 месяцев назад +14

    ඔබට සම්මාන නොලැබුනත් අපේ 💜️💜️💜️💜️ව්ල සම්මානයෙන්
    පුදම් ❤🎉🎉🎉
    ච්රංජයතු!!!.
    ♥️✌️💯 .......

  • @DilhaniChathurika-n5x
    @DilhaniChathurika-n5x 7 месяцев назад +20

    ජිවිතය පූරාම සිහි කරමින් සිටින ආදරය කවදාවත් යලි හිමි නොවන බව හොඳින් දනිමි මෙම ලස්සන සිංදුව මගේ ආත්මය ට ඒ මිහිරි මතකයන් සිහිකරමින් මා විදි ආදරය මගේ ආත්මය සූවපත් කරනවා

    • @nimeshalakmini1961
      @nimeshalakmini1961 4 месяца назад

      aththatama ow ridum dena swayak

    • @Kamalkamal-c4j9g
      @Kamalkamal-c4j9g 4 месяца назад

      යළුවා මගෙ අදරයත් පාසල්කාලෙ දන්දිලා ඇයව දැකින්නට බලාපොරොත්වෙන් අවුරුදු ගානක් සිටිනමොතක ඔබගෙ කමන්ටි එක අස්වැසිල්ලක්

    • @Weerasingha-b5g
      @Weerasingha-b5g 28 дней назад

      Yaluwa oya kiuwa de atthatama matath atheethaya wedanawak genawath a atheethaye widapu adaraya tharam hithata danunu adarayak thawath na a athara me getthaya puduma widiyata hadawathata danunu na adare paraduna dawase me geethaya mage hitha wenuwen pirunath ahenawarayk pasa hadawatha suwapath kala..

    • @nishanthaaththanayaka2938
      @nishanthaaththanayaka2938 5 дней назад

      ඇත්ත ටම ඔව්.නොලැබුණු ආදරයක් වෙනුවෙන් ,හෙළන සුසුම් අන් හදක ඇදී,පෑරුනු හදවත් එකිනෙක අමතා කියන කතාවයි මේ ❤️

  • @DammikaChathuranga-f7t
    @DammikaChathuranga-f7t 4 месяца назад +7

    කොපමන ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @upaliathauda3161
    @upaliathauda3161 2 года назад +10

    අ‍තිතයේ.තතු.හරි රහයි.සොඳුරු යි.දුකයි.අදත්.සිහිවෙනවා

  • @sadunikaushalya2155
    @sadunikaushalya2155 Год назад +6

    කොච්චර ඇසුවත් එපා වෙන්නෙ නැහැ ශර්ලි අයියගෙ සිංදු ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 года назад +16

    අනේ මේ සිංදුව ගායනය කොච්චර ලස්සනද ❤️ මිහිරි ද මෙතුමාගේ දුවද එයා ලස්සනයි 😘

  • @hasithathusharigunarathna3200
    @hasithathusharigunarathna3200 3 года назад +61

    මේ ගීතය මමයි ෂර්ලියි ගායනා කළේ 80 දශකයේ මුල. ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් සඳහා.එදා මෙදා බෙහෙවින්ම ජනප්‍රිය ගීතයක් වීමගැන හරීම සතුටුයි. ගීතයක් එහෙම කාලයක් හිත්වල රඳා හිටිනවා කියන්නේ වාසනාවක්..
    නමුත් මේ ගීතය නෙවෙයි ඕනම ගීතයක් නැවත නැවත අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය සඳහා යොදා ගන්නවනම් මුල් ගායනය. .ගී පද..සංගීත නිර්මාණය ගැනත් සඳහන් කරනව නම් හොඳයි.

    • @ranjithjayasinghe620
      @ranjithjayasinghe620 3 года назад +2

      Harima Watina Lassana Geethayak. Weldon...

    • @dharmasirikumarasinha8909
      @dharmasirikumarasinha8909 3 года назад +6

      ඔබ තුමියට.නිරෝගිසුවය

    • @mohammedjaya7162
      @mohammedjaya7162 2 года назад +4

      තවත් අළුත් නිර්මාණ ඔබ තුමිය ඉදිරියට කරන්න .ආසය් අහන්න.සුභ පැතුම් .🤗🤗❤❤

    • @thusharabandula8584
      @thusharabandula8584 2 года назад +2

      හරිම ලස්සනයි💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

    • @upaliathauda3161
      @upaliathauda3161 2 года назад +2

      ඔබ තුම්‍ ය.අද.කොහෙද

  • @chandimalpeduruarachchi5103
    @chandimalpeduruarachchi5103 Год назад +7

    මමත් ආසම සින්දු කීපයෙන් 1ක්‌..
    ෂර්ලි අය්යේ. ස්තුතියි

  • @mohammedjaya7162
    @mohammedjaya7162 4 года назад +21

    හරිම ලස්සනය් මේ ගීතය ..අදත් මම වාහනයේ තනියම දුර ගමන්ක් ගිහින් එනකොට කීප වතාවක්ම ඇහුවා❤❤❤❤❤

    • @ashachandani6721
      @ashachandani6721 2 года назад

      😤😧😧😑

    • @hasiari2
      @hasiari2 6 месяцев назад

      මට මතකයි මේ ගීතය මම කිව්ව මුල් කාලයේ (80 දශකයේ මුල) ලොතරැයි විකුණන තැන්වල...මල්වත්ත පාරේ...නිතරම ඇහුණ..40වසරක් ගෙවිලත් තවම ඒ සතුට මම විඳිනව. (කවුරු කිව්වත්)

  • @samanthakumara950
    @samanthakumara950 2 года назад +11

    අනෙ ගොඩාක් ලස්සනයි කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ 🙏💟👍👍👍👍

  • @ThilinaGuru-cb9jb
    @ThilinaGuru-cb9jb 3 дня назад

    පෘතුවියේ ආදරය කියන හැඟීම තියෙනතාක් හදවතට බලෙන්ම රිංගුව ගීතයකි

  • @susilgamini8435
    @susilgamini8435 Месяц назад +1

    අතීතයේ තතු මේ ලොව දන්නේ ඔබත් මමත් පමණී

  • @mdsnandasiri746
    @mdsnandasiri746 3 года назад +12

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ...i .very love you song ...Qatar

  • @Wasantha-u3r
    @Wasantha-u3r Год назад +1

    දිනයක අපි හමුවෙමු නිලුකා

  • @SayaraGamage
    @SayaraGamage 4 месяца назад +1

    ජීවිතයේ ලස්සන මතකයක් හරි අපුරුවට පද වැල් වලට හරවලා..ගීතයේ ජීවත් වෙන්වා වගේ දැනෙන්නේ❤

  • @dewabolana675
    @dewabolana675 Год назад +5

    ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ අතීතයක් පමණි

  • @samanthakumara1864
    @samanthakumara1864 3 года назад +7

    Gobak ma lassana githyak .istuti .oda bepalata .

  • @darshanasampath109
    @darshanasampath109 3 месяца назад

    කැටයන්පඩ⁣ශොනැති සුපිරිගායකයෙක්🎉🎉🎉🎉🎉❤❤❤

  • @indraekanayake8811
    @indraekanayake8811 9 месяцев назад

    ලස්සනයි ලස්සනයි ලස්සන ම ලස්සනයි . 🌹❤❤👌

  • @nalikasajeewani8051
    @nalikasajeewani8051 2 года назад +3

    Mama godakk asahwen ahana sinndu harima lassanai budu saranai

  • @dextersl8189
    @dextersl8189 6 месяцев назад +1

    මං කුඩා කල සිට ආසකරන ගීතයක්.මෙතුමාගේ හැම ගීතයක් ම එහෙමයි.මුල් ගායිකාවගේ හඩමයි ඇයටත් තියෙන්නේ එතුමියගේ දුවෙක්ද ද? මුල් ගීතය වගේම රසයක් තියෙනවා ලස්සනයි

  • @ruwanperera3968
    @ruwanperera3968 Год назад +4

    ආදරයේ උන්මාදය ෂර්ලි...

  • @mohammedjaya7162
    @mohammedjaya7162 4 года назад +6

    හරිම ලස්සන ගීතයක් 🙂❤❤❤

  • @tdsbandaratdsbandara3200
    @tdsbandaratdsbandara3200 3 года назад +4

    Wow harima lassanai 💗💗💗💗💖💖💖💖💙💙💙💙💙

  • @ChinthaNilani-r1i
    @ChinthaNilani-r1i 9 месяцев назад

    Oba ma atre itiriwa atthe atahiyak pamniii😢

  • @tharanganigunasekara6629
    @tharanganigunasekara6629 2 месяца назад

    Sherly ge koi geethayath puduma lassanai

  • @Wasantha-u3r
    @Wasantha-u3r Год назад

    ලස්සනයි ෂර්ලි නිලුකා❤❤❤❤❤❤

  • @MediaLifeSL
    @MediaLifeSL 5 месяцев назад +2

    තක්කු ගහන එකා කෑව සිංදුව. යකෝ සිංදුවක තේරුම දැනගෙන තක්කුව ගහපං. ෂර්ලි අපේ සංගීත ගුරුතුමා ඔබට දීර්ඝායුෂ වේවා ❤❤❤🙏🙏🙏

  • @janithsandaruwanranaweera
    @janithsandaruwanranaweera 2 года назад +4

    20.07.2022...👍👍👍

  • @srilankansharuk
    @srilankansharuk 3 года назад +3

    Harima ලස්සනයි ❤️❤️👍

  • @maheshmaheshf9719
    @maheshmaheshf9719 3 года назад +5

    Ape sir

  • @RanjiRanji-c6x
    @RanjiRanji-c6x 7 месяцев назад

    Mage love එක තිබුනේ sherly අයියලා gama peththe eth එය අද වෙන්වෙලා. Man kandy ❤❤❤. Adarey sherly ayyatath❤❤

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 года назад +3

    💗💗🌷 හරිම ලස්සනයි සුබපතනව..

  • @shanvijasingha5382
    @shanvijasingha5382 2 года назад +1

    Maw athithet geniyn me sind u sinduwat mm godk adrei 😘

  • @indranikaralliyadda3035
    @indranikaralliyadda3035 2 года назад +3

    I love this song

  • @කැඩපත-ෆ8ඩ
    @කැඩපත-ෆ8ඩ Год назад

    Mama nuwan jayasinghe.lassana sinduwak.

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 года назад +4

    ❤️

  • @vishwa73
    @vishwa73 5 месяцев назад

    Great Singing by both 👌👌

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 8 месяцев назад

    මමත් ආසා ගීතයක්.

  • @jayanthapriyalal6239
    @jayanthapriyalal6239 2 года назад +3

    🔥🔥🔥❤❤❤

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh4329 3 года назад +3

    🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏

  • @pasannachandrasekara9315
    @pasannachandrasekara9315 Год назад +1

    sir oyata digu ausha lebewa.

  • @nalakasanarhkumara15
    @nalakasanarhkumara15 10 месяцев назад

    Very happy 😁😁😁

  • @piyumiliyanage549
    @piyumiliyanage549 Год назад

    Lovely and saad 🎉🎉😍😍🙏

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 10 месяцев назад

    ❤❤❤❤❤❤

  • @gangathushari2389
    @gangathushari2389 Год назад

    Super song

  • @nimaljayasinha313
    @nimaljayasinha313 3 года назад +2

    good

  • @HarshaniMadushani-sm1tl
    @HarshaniMadushani-sm1tl Год назад

    athithayata yanawa hamadama

  • @nissankaanilshantha8199
    @nissankaanilshantha8199 Год назад

    Mage manika sheliiiii

  • @pintasads3885
    @pintasads3885 Год назад

    Supiri

  • @mangalagunawardana4504
    @mangalagunawardana4504 Год назад

    ❤❤❤👍

  • @NadeekaM.p-zx3wf
    @NadeekaM.p-zx3wf 9 месяцев назад

    ❤❤❤❤❤ mewai ahanna ona

    • @Kamalkamal-c4j9g
      @Kamalkamal-c4j9g 7 месяцев назад

      දිනයක ස❤❤❤❤ බලන්න එනවා ලංකාවෙ කොහෙසිටියත්

  • @RaniAthukorala
    @RaniAthukorala 8 месяцев назад

    Maga Asama senduw matat ahme una

    • @hasiari2
      @hasiari2 4 месяца назад

      @@RaniAthukorala so sad

  • @anillasanthapeyahandi5615
    @anillasanthapeyahandi5615 25 дней назад

    ෂර්ලි වෛජයන්ත මහත්මයාගේ ගීත මම හරිම ආසාවෙන් ශ්‍රවණය කරන රසිකයෙක් හැටියට ඔහුට ඉතාම ගෞරව කරමි. ඉතින් සංගීතය ගැන එතරම් දැනුමක් මාහට නැතත් එහි පදවැල වගේම තේරුමත් එක්කම රසවිඳීමට කැමතියි ඒනිසාම අවධානයෙන් යුතුව මා ශ්‍රවණය කල නිසා මම හිතන්නෙ මුල් කොටසෙ වචන දෙකක් නිවැරදි විය යුතුයි කියලයි. කඳුලු බිඳක් නොව ( ඔබත් මමත් ) ලෙසයි , මොකද මෙතෙක් කාලයක් ඇහුණේ එහෙම නිසා. කුමන හේතුවක් නිසා හෝ ඔහුට එය අමතක වෙන්නට ඇතැයි සිතමි. එතුමාගේ ගීත සියල්ල මා ඉතාම අගය කරන රසිකයෙක්මි. ස්තුතියි ! 🙏❤️

  • @ThilakDharmasena
    @ThilakDharmasena 4 месяца назад +1

    මෙී ගීත ඇහෙනකොට අතීතයටම යනව

  • @mixcasting
    @mixcasting 7 месяцев назад

    මතකය නිවැරදිනම් 2002 වසරේ ඉතාමත් ජනප්‍රියත්වයට පත් අප ඉතාම ආශාවෙන් සවන් දුන් අතීතය නැවත මතකයට ආවර්ජනය වීමක්... සංගීතය නැමැති විෂය පරාසය අතික්රමනය කල ගාන්ධර්වයනෝ ශර්ලි ව්‍යජයන්ත 👍

    • @hasiari2
      @hasiari2 4 месяца назад

      @@mixcasting මේ ගීතය මමත්( හසිතා ගුණරත්න ) ෂර්ලිත් ගායනා කලේ 80 දශකයේ

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 2 года назад +3

    ලස්සනයි අතීතය යට ගියා 80දශක ගියා කියන්ට වචන නැ 😁✌️👍💚

  • @vijithkumarasinghe
    @vijithkumarasinghe 7 дней назад

    24-12-13

  • @indrajithratnalingam8268
    @indrajithratnalingam8268 3 года назад +6

    He got the first line wrong.But still loving song👍

  • @mal7719
    @mal7719 Год назад

    Pattama sinduwak mekanam

  • @NilushaDamayanthi-i9f
    @NilushaDamayanthi-i9f 10 месяцев назад

    IKibida hadana dehadak Prada mathakai samu gaththa

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 2 года назад +8

    මෙතුමා ගේමෙතරම් ලස්සන ගීත ඇග ඉමට
    ලක් නොවෙන්නෙ දෙශපාලන කුහක යන්ගේ වැඩක් ද ?🤔🤔

  • @morrisonmendis5389
    @morrisonmendis5389 10 месяцев назад +3

    මුල් ගීතය ගැයුවේ ෂර්ලි සමග හසිතා ගුණරත්න නේද?

    • @MayuraBandara-q6b
      @MayuraBandara-q6b 9 месяцев назад +1

      Ow

    • @hasiari2
      @hasiari2 6 месяцев назад

      ස්තූතියි ඔබට ​@@MayuraBandara-q6b

  • @sisirakumara7998
    @sisirakumara7998 4 года назад +7

    මෙයාගේ දුවද.

    • @mohammedjaya7162
      @mohammedjaya7162 3 года назад +2

      නැහැ මේ තුමාගේ දියණිය නොවෙය්. මේතුමිය ගාය්කාව නිලුකා ප්‍රියදර්ශනී

  • @Mahagajagegnanapala-to1je
    @Mahagajagegnanapala-to1je 10 месяцев назад

    Ateetaye tathu melowadanne. Obath math pamanee

  • @Ranjithponsekaranjith
    @Ranjithponsekaranjith 4 месяца назад

    GI ta ya Ada has a kohtara. Sundarda. Honda. A ya ta. Tanaknata gobbayanta. Tanaata

  • @upaliathauda3161
    @upaliathauda3161 2 года назад +2

    Atetaye.tatu.ma.lowa.banne.obat.mat.pamani.atetayata.giya.senhala.basawa.lowa.pawatina.turu.nomakana.ge

  • @sumedhaathawuda5885
    @sumedhaathawuda5885 7 месяцев назад +1

    nisi thana nolabuna wishistayek....😒

  • @vindyaadikaram4588
    @vindyaadikaram4588 2 года назад +4

    😂

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 Год назад +1

    🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🙏❤️❤️❤️

  • @AjithKarunathilaka-gf1us
    @AjithKarunathilaka-gf1us 7 месяцев назад

    ❤❤❤❤❤

  • @KalumRathnayaka-z6g
    @KalumRathnayaka-z6g 9 месяцев назад

    👍❤️

  • @wasanthadavies9136
    @wasanthadavies9136 10 месяцев назад

    ❤❤❤❤

  • @ShkathiHasarel
    @ShkathiHasarel 6 месяцев назад

    ❤❤

  • @RanasingheFamily-s4y
    @RanasingheFamily-s4y 23 дня назад

    🙏🙏🙏❤

  • @SayaraGamage
    @SayaraGamage 4 месяца назад

    ❤❤❤