Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
එක සින්දුවක් අහලා දැන් අහන එක නවත්තගන්න බැරුව පිස්සුවෙන් වගේ එකදිගටම අහන මං වගේ ඇත්තෝ තවත් සිටීද... 🥺🥺🥺
මාත්
මගෙත් අාදරනියම ගි රොත්තමා හිමි අාදරනියම ගායකයා❤❤❤
yes yes dawasa purama
මාත්❤
Matath pissuwak
කන පැලෙන සද්දෙට වඩා සිතට දැනෙන සුවය, වචන එක්ක එකතු වෙලා එන සංගීතය සුපිරියි.වෙනම ලොකයක්ම තමයි.,........
ඒ සුවය විදින හැටි නව පරපුරට කියා දෙන්න පුලුවන් නම් ලොකු පිනක්, ගොඩක් අය ඒ වින්දනය ලබා ගන්න දන්නෙ නැ ඔවුන් වල් වැදිල
@@ruwank. ඔයාලාගේ කෝණයෙන් බැලුවොත් වල් වැදිලා ඇති🥲👍
87
මාරම ලස්සනයි කියන්න වචන නෑ..... Voice එකත් ඒවගේ මේවගේ කලාකරුවන් අපේ රටට විතරක් නෙමෙයි ලෝකෙටම සම්පතක්....
එක සින්දුවක් අහලා දැන් ඔක්කෝම අහන මම 😍... හිත නිවනවා ❤️❤️
මේ මමත්
සියලුම ගීත මේ ආකාරයට නැවත පටිගත කරන්න..එය පරණ තාලේ ගීත වේගරිද්මයට එදා කලා වගේ මේ කාලය නව පරපුර වැළඳගනීවි!.....ඒ එක්කම සියලුම ජනප්‍රිය ගීත මේ අයුරින් පටීගත වීමේ රැල්ල ආරම්භ වීමට නියමිතයි
Ekangai 🥺
ආසම ගායකයෝ ලිස්ට් එකේ උඩම ඉන්න කෙනෙක් මාරම හඩක් මාරම සිංදු සෙට් එකක් ❤️
මේ සිංදුව අහද්දී ඒ මතක ඒ ලස්ස්න තැන් අතීතය.මතක් වෙල හිතේ මහ ලොකු බරක් හුරවෙලා පිට කර ගන්න බැරි මහා අසරණකමක් දැනෙනවා.ඇයි මෙචර මේ සිංදු ලස්සනමටනම් දරාගන්න බැරි තරම් ලස්සන වැඩී ඒ සිංදුව
මම පිස්සියක් වගෙ ආසාවෙන් අහන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති හිත නිවන සින්දුවක්❤❤
ඔබ හදවතටම දැනෙන ඉතාම හැගීම්බර ගී එදා අද ගයනව අපේ හදවතේ ගායකයා .
ඒ කාලෙ ඉඳලම original ඇහුවා විතරයි ඒ quality යෙන් බැලුවෙ අද තමයි thanks charana team❤
හදවතට දැනෙන ගායනයක් .... හිතට සතුටක් දැනෙනව .... හදවතේ ගායකයා ෂර්ලි .... ඔබට දීර්ගායු වෙිවා ...ආදර මතකය....මිහිරියි ...ජේ.ඒ.එල්. ජයසිංහ මහනුවර...
මට සිහිනයක් වගේඇත්තටම මේ ගීතයෙන් තමයි මේ ගායකයව වැලද ගත්තේ...ලොකු අතීතයක් තියෙනවා මේ ගීයටආත්මීය බැදීමක්
තවමත් කොල්ලා වගේ. ඒ ගැම්ම 😍
අදත් හදවතේ ගායකයා 🖤
Me sindu tika demmata passe mama ahapu vaara gaana ananthai. Puduma සහනයක් දැනෙනවා. Puduma මිහිරි thanu mevva, vachanath e vagema සුන්දරයි. කාලයක් තිස්සේම Sherly මහත්මයාගෙ kalabala nathi music thiyena sindu hoyala හොයල නාද මිතුරන්ගේ sumuhiri vaadanayath ekka gayana me sindu tika hamba vunaa. Bohoma pin ඔබට, දීර්ඝායුෂ වේවා! Charana TV ඔබට බෙහෙවින්ම ස්තූතියි.
හිත සනසන මියුරු වදන් සහිත ගීතයක් ජාතික තරුණ සේවා සභාව අපට දායාද කල ගායකයෙක්......සිත නිවන ගීයක්..
භාවනාවක් වගෙ බන් මේ සිංදු. මේ කලාකරුවො නැති දාක ඉස්සරහට මේ කලාව ගෙනියන්න ඉන්නෙ අපේ generation එකෙ සුමීර සුමංගල විතරයි.😢
මේ විශිෂ්ට, සිත් නිවන, ශාන්ත හඬවල් තරුණ පරපුර අතරට පැමිණියා හොඳටම මදි කියල හිතුන.
හමුවන්න අයෙනම් හැකිවන්නේ නැ ඉතින්...අපි දෙන්නා උන්නේ අපි දෙන්නට හරිම ආදරෙන්❤❤❤❤❤
සිත නිවනා භාවනාවක්❤❤❤
මේ music group එක සිංදුවට අදාල original music එක විටම විදිහට නියම ආකාරයෙන් නියමෙටම දෙනවා හරිම පැහැදිලිව හරිම ලස්සනට.නිරෝෂා විරාජිනීගෙ සිහින තොටක් සිංදූවටත් එහෙම්මමයි.හරිම ආසයි අහන්න.ජය වේවා.
මගේ ආසම ගායකයෙක්. තවත් දීර්ඝ කාලයක් අපේ හිත්වලට රසය එකතු කරන්න මහත්මයාණෙනි ඔබට දීර්ඝායුෂ ❤❤❤
බවනාවකද මේ ඇයි මේතරම් හිත කීරි ගැගෙන්නේ. නෙතට කදුලු පිරෙන්නේ. ❤❤
Thank you 🙏 නාද ඔයාලා හරියටම ෆීලින් එක දෙන්වා සින්දුවේ ❤️
මන් මේ සින්දුව අහන්නෙ පලවෙනිම වතාවට අහපු ගමන් ඒ මතකත් එක්ක ඇස් වලට එන කදුලු ටික🧸💔
වෙනම ලෝකයක් මේක ❤️😍
අපිව ජීවත් කරවන සිංදු. ස්තුතියි සර්
My favourite singer...congrats...❤
අතීතයට ආයෙමත් Aran giya wage හැඟෙනwa me සිංදු Ahaddi. . . . Suparb nice
මේ ගී පද මේතරම් හදවතට අනින්නෙ ඇයි දෙවියනේ...😢😢❤❤
Niyama පිරිමි voice eakak maarama feeling ..
ඇබ්බැහිවෙනසුළුයී❤️🔥❤️😍
වයසට යන්නේ නැති මිනිස්සු 🙏🥺
_" වැරදීමෙන් හුස්ම ගියත් අපි මැරෙන්නෙ නෑ......"_
Excellent voice ever ...
Eka sinduwak ahala dan okkoma ahnawa 💖😍❤️☺️
ඔයා කොහොමද මං කොච්චර ආදරේ කලාද කියලා වත් දන්නේ....මට ආදරේ කරලා කොහොමද මේ විදියට මාව දාලා ගියේ.....
ඔබ දන්නවාද ඔබට මගේ තියෙන ආදරේ......❤❤❤❤
ඉස්සර ඉදන්ම අහනවා.. ඒත් ඇති වෙන්නේ නෑ...❤❤❤පුදුම ලස්සනයි..... ❤❤
Thanks charana team
සුපිරි ❤❤️🙏👍🎧🎙️
මාරම ලස්සනයි සර් ❤respect
මාරම ලස්සනයි. 🇫🇮
රස වින්දනයේ උපරිමයයි
මාර ලස්සනක් 💯🔥
_මේ සිංදු අපි ඔබට වඩා කොච්චර හොඳට කිවිවත් ගීය දෘරුවෙකු මෙන් රසිකයිනට දායාද කළ ඔබ ඉහළයි ශ්‍රේෂ්ඨයි !_
මේ සිංදුවේ 200k අහන්ඩ ඇත්තේ මං ❤❤
කොච්චර Ehuwath Ethiwennethi supirima supiri සිංදු 👍👍👍👍👍
Obathumage myuri katehade aheddith mulu ageme gassila yanawa. Okkoma mathakayn agen marhu karenawa wage 😔❤, SADA AMERENIYAI
Harima lasssnai 1:57
භාවනාවක් වගෙ ❤
ආසම ගායකයේක් ♥️♥️♥️♥️🤍
ලස්සනයි 😇😇
කවුරුත් දන්නෙ නෑ මොකද තමන්ට තමන්වත් අයිති නැති කොට වෙන කෙනෙකුට ආදරය කරන්නෙ කොහොමද
My Favourite singerwenamama lokayak❤
හමුවන්න් ආයේ නම් හැකි වන්නේ නෑ ඉතිං....අපි දෙන්නා උන්නේ අපි දෙන්නට හරිම ආදරෙන්...
Sada nomiyena amaraneeya kata hadak adarai hamadama 💞💞💞
අදදත් එදා වගේමයි
Superb backing 👌
මේ සිංදු අහද්දි හිතට දැනෙන සනීපේ කියලා වැඩක් නෑ
බාවනාවක්❤
❤හිත සුවපත් කරන ගීත
Deviyan wahanse apita dun thyagayak.
ආදරණීය ෂර්ලි, මේ ගීත නැවත ඇසෙනවිට අතීත මතක සටහන් ස්තාන නැවත මා ඉදිරියේ මැවී පේන්නෙ මට විතරද?
mathaka walata nagenawaa....eth wachana walata peralanna amarui....hithe mathaka satahan bohomai...
....,....
මටත් ❤❤❤
Damn, heart ❤️ is breaking.... FRR...
Harima lassanai
Harima rasai e hada papuwata thattu karanawa
Man asama sinduwa...❤❤❤❤❤
How simple is that beauty ❤
Superb❤
පුදුම ලස්සනක්නෙ💙
Oba dnnwada obata mage tyena adre 🥺❤️
Obadannawada obatamage thiyena adare😪😪😪😪😪😪😥😥😥
Lassani ❤❤❤
2024 me sinduva ahana aya ko
Heart touched ❤
ෂර්ලි හදවත දවන ඔබෙි සුමියුරු හඞ ...අතීතයට සිත රැගෙන යයි .......ජේ.ඒ.එල්.ජයසිංහ ....නුවර ...
❤❤❤
අපි දෙන්නා උන්නේ අපි දෙන්නට හරිම ආදරෙන්...🥺💖
Nice ❤❤
Kohomada mama jeewath wenne🎉❤
🎉🎉Lassanai
Niyamai... Ete mimineee😂😂😂 😂😂😂
Speechless ❤️
Speechless absolutely
@@nimanthadesilva 0p
@@nimanthadesilva😊
Use headphon❤❤
මං මේ සිංදුවට පුදුම තටරම් ආසයිමොකද ඒ ලස්සන සිංදුව වැඩිපුරම අහද්දි මං එයා ලග හිටියේ.ඒත් පස්සෙ කාලෙක සිංදුවෙ තේරුම බැලුවම අපි දෙන්නටම ලියුව එකක් කියලා හිතුනා.දැන් අපි අපි ගාව නැ.උහුල ගන්න බැරි දුකක් එක්ක අපිට වෙන් වෙන්න වුනා.ඉතින් සුදූ ඔයා කොහෙ හිටියත් මේ සිංදුව අහද්දි ඔයා මං ලගමයි කියලා දැනෙනවා
exactly 💯 very well song
ජීවත් වෙන වා කියලා දෑනෙනවා
Lassani song thanks for you got bells every
Mata awrudu 2 wasare mata awrudu 7 I mata me sinduwa ahila mata me sinduwa lassanai kiyala mulinma daneddi Dan mata awrudu 38 k adatath man me geethaya rasa widinawa marenakamma epa wenne naa me wage sindu
What a beautiful song also I really like this song and I love 💖 this. actually you voice is very nice and very beautiful.
Very nice song
Lovely song ❤
🥺💖
pissuwak ❤
මේ ලයිට් වෙලා නංගි
ෆ්
රාජ්‍ය
nirogisuwa labewa
I love song❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
Heart touching😪
Mekanan pissuwak 😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පුදුමාකාර ලස්සනයි
එක සින්දුවක් අහලා දැන් අහන එක නවත්තගන්න බැරුව පිස්සුවෙන් වගේ එකදිගටම අහන මං වගේ ඇත්තෝ තවත් සිටීද... 🥺🥺🥺
මාත්
මගෙත් අාදරනියම ගි රොත්තමා හිමි අාදරනියම ගායකයා❤❤❤
yes yes dawasa purama
මාත්❤
Matath pissuwak
කන පැලෙන සද්දෙට වඩා සිතට දැනෙන සුවය, වචන එක්ක එකතු වෙලා එන සංගීතය සුපිරියි.වෙනම ලොකයක්ම තමයි.,........
ඒ සුවය විදින හැටි නව පරපුරට කියා දෙන්න පුලුවන් නම් ලොකු පිනක්, ගොඩක් අය ඒ වින්දනය ලබා ගන්න දන්නෙ නැ ඔවුන් වල් වැදිල
@@ruwank. ඔයාලාගේ කෝණයෙන් බැලුවොත් වල් වැදිලා ඇති🥲👍
87
මාරම ලස්සනයි කියන්න වචන නෑ..... Voice එකත් ඒවගේ මේවගේ කලාකරුවන් අපේ රටට විතරක් නෙමෙයි ලෝකෙටම සම්පතක්....
එක සින්දුවක් අහලා දැන් ඔක්කෝම අහන මම 😍... හිත නිවනවා ❤️❤️
මේ මමත්
සියලුම ගීත මේ ආකාරයට නැවත පටිගත කරන්න..එය පරණ තාලේ ගීත වේගරිද්මයට එදා කලා වගේ මේ කාලය නව පරපුර වැළඳගනීවි!.....ඒ එක්කම සියලුම ජනප්‍රිය ගීත මේ අයුරින් පටීගත වීමේ රැල්ල ආරම්භ වීමට නියමිතයි
Ekangai 🥺
ආසම ගායකයෝ ලිස්ට් එකේ උඩම ඉන්න කෙනෙක් මාරම හඩක් මාරම සිංදු සෙට් එකක් ❤️
මේ සිංදුව අහද්දී ඒ මතක ඒ ලස්ස්න තැන් අතීතය.මතක් වෙල හිතේ මහ ලොකු බරක් හුරවෙලා පිට කර ගන්න බැරි මහා අසරණකමක් දැනෙනවා.
ඇයි මෙචර මේ සිංදු ලස්සන
මටනම් දරාගන්න බැරි තරම් ලස්සන වැඩී ඒ සිංදුව
මම පිස්සියක් වගෙ ආසාවෙන් අහන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති හිත නිවන සින්දුවක්❤❤
ඔබ හදවතටම දැනෙන ඉතාම හැගීම්බර ගී එදා අද ගයනව අපේ හදවතේ ගායකයා .
ඒ කාලෙ ඉඳලම original ඇහුවා විතරයි ඒ quality යෙන් බැලුවෙ අද තමයි thanks charana team❤
හදවතට දැනෙන ගායනයක් .... හිතට සතුටක් දැනෙනව .... හදවතේ ගායකයා ෂර්ලි .... ඔබට දීර්ගායු වෙිවා ...ආදර මතකය....මිහිරියි ...ජේ.ඒ.එල්. ජයසිංහ මහනුවර...
මට සිහිනයක් වගේ
ඇත්තටම මේ ගීතයෙන් තමයි මේ ගායකයව වැලද ගත්තේ...
ලොකු අතීතයක් තියෙනවා මේ ගීයට
ආත්මීය බැදීමක්
තවමත් කොල්ලා වගේ. ඒ ගැම්ම 😍
අදත් හදවතේ ගායකයා 🖤
Me sindu tika demmata passe mama ahapu vaara gaana ananthai. Puduma සහනයක් දැනෙනවා. Puduma මිහිරි thanu mevva, vachanath e vagema සුන්දරයි. කාලයක් තිස්සේම Sherly මහත්මයාගෙ kalabala nathi music thiyena sindu hoyala හොයල නාද මිතුරන්ගේ sumuhiri vaadanayath ekka gayana me sindu tika hamba vunaa. Bohoma pin ඔබට, දීර්ඝායුෂ වේවා! Charana TV ඔබට බෙහෙවින්ම ස්තූතියි.
හිත සනසන මියුරු වදන් සහිත ගීතයක් ජාතික තරුණ සේවා සභාව අපට දායාද කල ගායකයෙක්......සිත නිවන ගීයක්..
භාවනාවක් වගෙ බන් මේ සිංදු. මේ කලාකරුවො නැති දාක ඉස්සරහට මේ කලාව ගෙනියන්න ඉන්නෙ අපේ generation එකෙ සුමීර සුමංගල විතරයි.😢
මේ විශිෂ්ට, සිත් නිවන, ශාන්ත හඬවල් තරුණ පරපුර අතරට පැමිණියා හොඳටම මදි කියල හිතුන.
හමුවන්න අයෙනම් හැකිවන්නේ නැ ඉතින්...අපි දෙන්නා උන්නේ අපි දෙන්නට හරිම ආදරෙන්❤❤❤❤❤
සිත නිවනා භාවනාවක්❤❤❤
මේ music group එක සිංදුවට අදාල original music එක විටම විදිහට නියම ආකාරයෙන් නියමෙටම දෙනවා හරිම පැහැදිලිව හරිම ලස්සනට.නිරෝෂා විරාජිනීගෙ සිහින තොටක් සිංදූවටත් එහෙම්මමයි.හරිම ආසයි අහන්න.ජය වේවා.
මගේ ආසම ගායකයෙක්. තවත් දීර්ඝ කාලයක් අපේ හිත්වලට රසය එකතු කරන්න මහත්මයාණෙනි ඔබට දීර්ඝායුෂ ❤❤❤
බවනාවකද මේ ඇයි මේතරම් හිත කීරි ගැගෙන්නේ. නෙතට කදුලු පිරෙන්නේ. ❤❤
Thank you 🙏 නාද ඔයාලා හරියටම ෆීලින් එක දෙන්වා සින්දුවේ ❤️
මන් මේ සින්දුව අහන්නෙ පලවෙනිම වතාවට අහපු ගමන් ඒ මතකත් එක්ක ඇස් වලට එන කදුලු ටික🧸💔
වෙනම ලෝකයක් මේක ❤️😍
අපිව ජීවත් කරවන සිංදු. ස්තුතියි සර්
My favourite singer...congrats...❤
අතීතයට ආයෙමත් Aran giya wage හැඟෙනwa me සිංදු Ahaddi. . . . Suparb nice
මේ ගී පද මේතරම් හදවතට අනින්නෙ ඇයි දෙවියනේ...😢😢❤❤
Niyama පිරිමි voice eakak maarama feeling ..
ඇබ්බැහිවෙනසුළුයී❤️🔥❤️😍
වයසට යන්නේ නැති මිනිස්සු 🙏🥺
_" වැරදීමෙන් හුස්ම ගියත් අපි මැරෙන්නෙ නෑ......"_
Excellent voice ever ...
Eka sinduwak ahala dan okkoma ahnawa
💖😍❤️☺️
ඔයා කොහොමද මං කොච්චර ආදරේ කලාද කියලා වත් දන්නේ....මට ආදරේ කරලා කොහොමද මේ විදියට මාව දාලා ගියේ.....
ඔබ දන්නවාද ඔබට මගේ තියෙන ආදරේ......❤❤❤❤
ඉස්සර ඉදන්ම අහනවා.. ඒත් ඇති වෙන්නේ නෑ...❤❤❤පුදුම ලස්සනයි..... ❤❤
Thanks charana team
සුපිරි ❤❤️🙏👍🎧🎙️
මාරම ලස්සනයි සර් ❤respect
මාරම ලස්සනයි. 🇫🇮
රස වින්දනයේ උපරිමයයි
මාර ලස්සනක් 💯🔥
_මේ සිංදු අපි ඔබට වඩා කොච්චර හොඳට කිවිවත් ගීය දෘරුවෙකු මෙන් රසිකයිනට දායාද කළ ඔබ ඉහළයි ශ්‍රේෂ්ඨයි !_
මේ සිංදුවේ 200k අහන්ඩ ඇත්තේ මං ❤❤
කොච්චර Ehuwath Ethiwennethi supirima supiri සිංදු 👍👍👍👍👍
Obathumage myuri katehade aheddith mulu ageme gassila yanawa. Okkoma mathakayn agen marhu karenawa wage 😔❤, SADA AMERENIYAI
Harima lasssnai 1:57
භාවනාවක් වගෙ ❤
ආසම ගායකයේක් ♥️♥️♥️♥️🤍
ලස්සනයි 😇😇
කවුරුත් දන්නෙ නෑ මොකද තමන්ට තමන්වත් අයිති නැති කොට වෙන කෙනෙකුට ආදරය කරන්නෙ කොහොමද
My Favourite singer
wenamama lokayak❤
හමුවන්න් ආයේ නම් හැකි වන්නේ නෑ ඉතිං....
අපි දෙන්නා උන්නේ අපි දෙන්නට හරිම ආදරෙන්...
Sada nomiyena amaraneeya kata hadak adarai hamadama 💞💞💞
අදදත් එදා වගේමයි
Superb backing 👌
මේ සිංදු අහද්දි හිතට දැනෙන සනීපේ කියලා වැඩක් නෑ
බාවනාවක්❤
❤හිත සුවපත් කරන ගීත
Deviyan wahanse apita dun thyagayak.
ආදරණීය ෂර්ලි, මේ ගීත නැවත ඇසෙනවිට අතීත මතක සටහන් ස්තාන නැවත මා ඉදිරියේ මැවී පේන්නෙ මට විතරද?
mathaka walata nagenawaa....eth wachana walata peralanna amarui....hithe mathaka satahan bohomai...
....,....
මටත් ❤❤❤
Damn, heart ❤️ is breaking.... FRR...
Harima lassanai
Harima rasai e hada papuwata thattu karanawa
Man asama sinduwa...❤❤❤❤❤
How simple is that beauty ❤
Superb❤
පුදුම ලස්සනක්නෙ💙
Oba dnnwada obata mage tyena adre 🥺❤️
Obadannawada obatamage thiyena adare😪😪😪😪😪😪😥😥😥
Lassani ❤❤❤
2024 me sinduva ahana aya ko
Heart touched ❤
ෂර්ලි හදවත දවන ඔබෙි සුමියුරු හඞ ...අතීතයට සිත රැගෙන යයි .......ජේ.ඒ.එල්.ජයසිංහ ....
නුවර ...
❤❤❤
අපි දෙන්නා උන්නේ අපි දෙන්නට හරිම ආදරෙන්...🥺💖
Nice ❤❤
Kohomada mama jeewath wenne🎉❤
🎉🎉Lassanai
Niyamai... Ete mimineee😂😂😂 😂😂😂
Speechless ❤️
Speechless absolutely
@@nimanthadesilva 0p
@@nimanthadesilva 0p
@@nimanthadesilva😊
Use headphon❤❤
මං මේ සිංදුවට පුදුම තටරම් ආසයි
මොකද ඒ ලස්සන සිංදුව වැඩිපුරම අහද්දි මං එයා ලග හිටියේ.
ඒත් පස්සෙ කාලෙක සිංදුවෙ තේරුම බැලුවම අපි දෙන්නටම ලියුව එකක් කියලා හිතුනා.
දැන් අපි අපි ගාව නැ.උහුල ගන්න බැරි දුකක් එක්ක අපිට වෙන් වෙන්න වුනා.
ඉතින් සුදූ ඔයා කොහෙ හිටියත් මේ සිංදුව අහද්දි ඔයා මං ලගමයි කියලා දැනෙනවා