Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හන්සි අක්කෙ ගොඩක් ලස්සනයි ආදරනිය ගායනයක්..ඉදිරි වටෙත් ඔවගෙ ලස්සනට ගායනා කරන්න පුළුවන් වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා..ගොඩක් ආදරෙයි අක්කෙ ❤❤❤ වොයිස් එක සුපිරි ❤
හෑන්ඩ්ෆ්‍රී දාගෙන අහද්දි නැති ලව්ත් මතක් වෙනවා😂ඒ තර්ම් පට්ට ලස්සනයි❤
අම්මෝ පටිටම ලස්සනයි ...හිත හාරගෙන යනවා ආදරෙයි එල❤
සිංදු කියන්නේ මගේ ජීවිතේම කොටසක්,,,මම විනිසුරැවරයෙක් නොවුනට මේ දුවගේ හැම ගැයුමක්ම සුපිරියි ,,,,
එ කටහඩනමි අැබ්බැහි උනා❤කොච්චර අැහුවත් එපා වෙන්නැහැ.....❤
මට විතරද හිතුනේ හන්සි තමයි හිරු ස්ටාර් කියලා..ඒක ආයෙ කියන්න දෙයක් නෑ මේ පාර ඔයා තමයි හිරු ස්ටාර් ..ශර්ලි අහගෙන හිටියනම් එයාත් ආඩම්බර වෙයි ඔයාගෙ ගායනය ගැන .ජය වේවා හන්සි ඔයාට පුළුවන් මේ ගමන ජය ගන්න බුදුසරණයි
Aeya newey anurada pureta kirula❤❤❤❤
Chamod kaviska malli hirusta❤❤❤❤❤❤❤
Hagima barawa Aya gayana karanawa
අනිවාර්යයෙන් ❤❤❤❤❤
ඔව් අපිට හිතෙන්නේ නෑ
ඔයාට ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න ඕන බුදු සරනයි ❤❤❤❤
හරී ලස්සනයි හංසි අක්කේ💕😍 Congratulations...💕
හරිම ලස්සනයි නංගියෝ ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා ❤️😍😍❤️
Good luck... හංසි මැණික ඔයාට ❤
Marama lassnai good luck ❤❤❤
හරිම ලස්සනයි... පුදුම ලස්සනයි...මගේ නම් සුපර් ස්ටාර් ඔබයි..ජයම වේවා!!!❤️🙏❤️
භාවනාවක් වගේ ඒකනම් ❤️😍
නිරෝෂා විරාජනිය වගේ ගායිකාවක් වෙන්න...ලංකාවට ඉන්නේ ඔචිචරමයි...ඊළඟට ශශිකා.උරේෂා,අළුතින්ම ඉන්නේ හරිම ටිකයි...❤❤❤
කට හඩ ලස්සනයි. ප්‍රභලයි.ඒත් ගායනා කරද්දී හිතට අරන් ඕනාවට වඩා දගලනවා වැඩී වගේ.කලින් සින්දු වලත් එහෙමයි
Tiktok එකෙන් පොඩි song kallak dakala awe.. Lassanai dear Good luck ❤
Maath 😊
ශශිකගෙ හඩට ගොඩක් සමානයි❤
Lassani hansi
Mn meka tv eketh baluwa kochchara ahuwat athi wenne na....meke balana 3 weni para...marama lassanai❤❤❤
අැත්තටම ඔයා තමයි Hiru star ❤ all the best nangiyooooo
❤❤maarama lassanai...supiri....iwara karau vidiya pattai❤❤❤❤❤❤
ඒකනමි දැනෙන්න ගායනය කර සහොදරි..👍👍👍👍👍අද දවසට 5 ඇහැවිවා.....❤
සුපිරිම ❤ඒකනම්.❤❤
වාව් හංසි නංගියෝ හරිම ලස්සනට ගායනා කලා අනිවාර්යයෙන්ම හිරු ස්ටාර් කිරුල බුලත්සිංහලට ගෙන්න ලැබේවා කියලා පාර්ථනා කරනවා
හරි ම ලස්සනයි හංසි ❤
ඔබ දන්නවාද ඔබට මගෙන් තියන ආදරේ
Duwe oba geethayata yam sadharanayak kala.namuth thawa adu paadu tikak thiyenawa.swara wala niweradiwa pihita gaayana karanna thawa tikak kepakireem karanna.ema geethaya thawa kihipa serayak hodhin asanna.theruwan saranai.
ගොඩක් ලස්සනයි හන්සි අක්කේ ❤❤
අවසානය ලස්සනයි ❤
ඇයත් ලස්සනයි! හඬත් ලස්සනයි,,ඉදිරිපත් කිරීම උන්මාදනීයයි..ඇය හොඳම තරුණ වයසේ ඉන්නේ,හැගීම් ගයන්නේ ගැයෙන්නේ ආත්මයෙන්ම,,ඇය සිරසේ වොයිස්වලත් දක්ෂතම ගායිකාවක් වුනා,උමාරියා,ශශිකා,භාතිය සංතුෂ් සහ පුංචි ඝාණ්ධාර්වයා කසුන් කල්හාරත් හිටියා. ඒ ආභාශයන් අත්දැකිම් ගුරුහරුකම් කොයිතරම් ජීවිත එළිය කරනවද? ඇය මට නම් අති දක්ෂයි...සංගීත දිවියේ ඉදිරියටම පරිස්සමෙන් යන්න,,දෙවි පිහිටයි ඔබට.!!🙏
මාරම ලස්සනයි නන්ගො ඔයාගෙ ඒ හඩට මාර ආසයි ඉදිරියටම යන්න ලස්සනයි හන්සි නන්ගි ❤❤❤
Hiru star season 4👍🏆🥇❤🌈👍🎉🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆❤🥇
Ane manika lassanai kochcharawath mama ahanawa sinduwa
එල එල ජයවේවා ❤❤❤
Marama lassanai ❤
Wooow
හන්සියෝ ඔයාගෙ ගායනය ඕනම කෙනෙක් ආකර්ෂණය වෙනවා..කියන්න වචන නෑ මම අහපු තරම් මට මතක නෑ.ජය වේවා ඔයා තමයි හිරු ස්ටාර් ඒක විස්වාසයි
Shaaaa harima lassana hadak
Aneeeee lassaniiii godak
අපේ hirustar 🥺❤️
Adarei akki..godak adarei.❤❤❤
❤️❤️❤️❤️❤️
Excellent good luck ❤
Final eke inna one❤❤❤❤
Good luck❤❤❤❤❤❤❤
Asai adarei godaak
Brilliant ❤
🎉ලස්සනයි
Kii darayak baluwada dan na. Suba pathum duwa
Congratulations ❤❤❤❤
Harima lassanai akke
OUT කියන තැනුත් තියනව.ගොඩක් තැන් වල FLAT කියන්නෙ.සමහර තැන් රහයි.. හොඳට සිං කරන නංගි කෙනෙක් හැබැයි වෙනදට.. අපරාදේ අවුල් කරගත්තොත්.. ❤️💐
කවුරු හිරු ස්ටාර් වෙයිද කියලා දන්නෙ නෑ හැබැයි මගේ හිරු ස්ටාර් හංසි අක්කා❤
Ane shoyi ❤
Pissuwak❤❤❤
niyamaii maru.hada rattaran para wage
Harima lassani putha
අනේ රුවන් ඔච්චර වටේ යන්න එපා පීස් 🙏🙏🙏🙏
Over ඇක්ටින් දගලානා රුවන්..😂
❤️😍
10 wada ahuwa. Hansi patta
ලස්සනයි දුවේ
❤🥺😚
Adarai❤
Woah❤🎉
❤♥️❤♥️
😅😅😅😂😂😂😂😂
🖤
ane deiyane
රුවන් ඇනයක්
Me paara Hiru star final 4t enna oni
Anthima 4 denata enna oni❤❤❤
Akke MN kamathi oyawa badinna
මගේ.බුදු අම්මෝ මෙහෙම අවුට් ගොඩකට ලස්සනයි කියනවානේ ෂර්ලි මහත්තයා වහ බොයි
කොහේද out කියපු තැන් ටික කියනවද? අලංකාර නම් ටිකක් වැඩි වගේ..
Koheda out.. sangeethe gana nodannawanam katawahan inna
Ahanam oya yandako sindu kiyanda😊
@@TUBEH991පටන් ගන්න තැනම ( ඒ ඔබගෙ ආදරේ කියන එක OUT සිං කරන්නෙ.. තව ගොඩක් තැන් තියනව.අපරාදෙ වෙනදට හොඳට සිං කරන කෙනෙක්.. අලංකාරත් පොඩ්ඩක් වැඩියි වගේ සහෝ.. අවුල් කරගත්තොත් අපරදෙ.. මොකද එයා වෙනදට හොඳටම සිං කරනවනෙ ❤
Apit nam lassani
Sahsika nisansalage kata hada wage mata vitarada ahenne
Mul hayanayata wada wenas. Thalaya wenas. Habay honday❤
😂
සිංදුව කන්න එපා 😂😂😂😂
එච්චර හරි නැ
Kochchara ahuwath athi wenne
Crist Loaf
Meka ea taram sartakana out godai
Oyanam pissuwak petiyo
අයියෝ😅
අමල්ගේ වෙනසක් තියේ
රැවන් දැන් ඔිනවට වැඩියි
මෙයා සිරස වොයිස් එකෙත් සින්දු කිව්වා නේ
පිචන් අවුට් නේ
උබට පුලුවන්ද කියන්න😂😂😂
අම්මපා😂
😂😂😂
Out of pitch
🫵
Anith kena rukshan chandrasena
පළමු ගායකයාගේ ලගට වත් ආවේ නෑ. අරුන් කැමැත්ත දීල 😂
@SAMANMALI BALASORYA අනුරාධපුර :බුදු සරනයි 🙏🙏🙏:💚NICE 💚⬜💚NICE 💚⬜⬜💚NICE 💚⬜⬜⬜💚NICE 💚⬜⬜⬜⬜💚NICE 💚⬜⬜⬜⬜⬜💚NICE 💚⬜⬜⬜⬜⬜⬜💚NICE 💚⬜⬜⬜⬜⬜⬜⬜💚NICE 💚🤩
කැතම කැතයි. තමන්ට ගැලපෙන ලස්සනට කියන්න පුලුවන් එකක් තොරා ගන්න
කිසිම ලස්සනක් නැහැ 🤮🤮🤮🤮
kuhaka wennepa
සින්දුවේ මලපහ කරන ලදි අත්පොලසන් මැද.... බූරු ජජ්මන්ට් එකත් ගීතයේ ගාතනයට වගකිවයුතුයි.
ලබ්බ තමා..සිංදුව හොදට කිව්වා..
❤❤❤🎉
❤
හන්සි අක්කෙ ගොඩක් ලස්සනයි ආදරනිය ගායනයක්..ඉදිරි වටෙත් ඔවගෙ ලස්සනට ගායනා කරන්න පුළුවන් වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා..ගොඩක් ආදරෙයි අක්කෙ ❤❤❤ වොයිස් එක සුපිරි ❤
හෑන්ඩ්ෆ්‍රී දාගෙන අහද්දි නැති ලව්ත් මතක් වෙනවා😂
ඒ තර්ම් පට්ට ලස්සනයි❤
අම්මෝ පටිටම ලස්සනයි ...හිත හාරගෙන යනවා ආදරෙයි එල❤
සිංදු කියන්නේ මගේ ජීවිතේම කොටසක්,,,මම විනිසුරැවරයෙක් නොවුනට මේ දුවගේ හැම ගැයුමක්ම සුපිරියි ,,,,
එ කටහඩනමි අැබ්බැහි උනා❤කොච්චර අැහුවත් එපා වෙන්නැහැ.....❤
මට විතරද හිතුනේ හන්සි තමයි හිරු ස්ටාර් කියලා..ඒක ආයෙ කියන්න දෙයක් නෑ මේ පාර ඔයා තමයි හිරු ස්ටාර් ..ශර්ලි අහගෙන හිටියනම් එයාත් ආඩම්බර වෙයි ඔයාගෙ ගායනය ගැන .ජය වේවා හන්සි ඔයාට පුළුවන් මේ ගමන ජය ගන්න බුදුසරණයි
Aeya newey anurada pureta kirula❤❤❤❤
Chamod kaviska malli hirusta❤❤❤❤❤❤❤
Hagima barawa Aya gayana karanawa
අනිවාර්යයෙන් ❤❤❤❤❤
ඔව්
අපිට හිතෙන්නේ නෑ
ඔයාට ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න ඕන බුදු සරනයි ❤❤❤❤
හරී ලස්සනයි හංසි අක්කේ💕😍 Congratulations...💕
හරිම ලස්සනයි නංගියෝ ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා ❤️😍😍❤️
Good luck... හංසි මැණික ඔයාට ❤
Marama lassnai good luck ❤❤❤
හරිම ලස්සනයි... පුදුම ලස්සනයි...මගේ නම් සුපර් ස්ටාර් ඔබයි..ජයම වේවා!!!❤️🙏❤️
භාවනාවක් වගේ ඒකනම් ❤️😍
නිරෝෂා විරාජනිය වගේ ගායිකාවක් වෙන්න...ලංකාවට ඉන්නේ ඔචිචරමයි...ඊළඟට ශශිකා.උරේෂා,අළුතින්ම ඉන්නේ හරිම ටිකයි...❤❤❤
කට හඩ ලස්සනයි. ප්‍රභලයි.ඒත් ගායනා කරද්දී හිතට අරන් ඕනාවට වඩා දගලනවා වැඩී වගේ.කලින් සින්දු වලත් එහෙමයි
Tiktok එකෙන් පොඩි song kallak dakala awe.. Lassanai dear Good luck ❤
Maath 😊
ශශිකගෙ හඩට ගොඩක් සමානයි❤
Lassani hansi
Mn meka tv eketh baluwa kochchara ahuwat athi wenne na....meke balana 3 weni para...marama lassanai❤❤❤
අැත්තටම ඔයා තමයි Hiru star ❤ all the best nangiyooooo
❤❤maarama lassanai...supiri....iwara karau vidiya pattai❤❤❤❤❤❤
ඒකනමි දැනෙන්න ගායනය කර සහොදරි..👍👍👍👍👍අද දවසට 5 ඇහැවිවා.....❤
සුපිරිම ❤ඒකනම්.❤❤
වාව් හංසි නංගියෝ හරිම ලස්සනට ගායනා කලා අනිවාර්යයෙන්ම හිරු ස්ටාර් කිරුල බුලත්සිංහලට ගෙන්න ලැබේවා කියලා පාර්ථනා කරනවා
හරි ම ලස්සනයි හංසි ❤
ඔබ දන්නවාද ඔබට මගෙන් තියන ආදරේ
Duwe oba geethayata yam sadharanayak kala.namuth thawa adu paadu tikak thiyenawa.swara wala niweradiwa pihita gaayana karanna thawa tikak kepakireem karanna.ema geethaya thawa kihipa serayak hodhin asanna.theruwan saranai.
ගොඩක් ලස්සනයි හන්සි අක්කේ ❤❤
අවසානය ලස්සනයි ❤
ඇයත් ලස්සනයි! හඬත් ලස්සනයි,,ඉදිරිපත් කිරීම උන්මාදනීයයි..ඇය හොඳම තරුණ වයසේ ඉන්නේ,හැගීම් ගයන්නේ ගැයෙන්නේ ආත්මයෙන්ම,,ඇය සිරසේ වොයිස්වලත් දක්ෂතම ගායිකාවක් වුනා,උමාරියා,ශශිකා,භාතිය සංතුෂ් සහ පුංචි ඝාණ්ධාර්වයා කසුන් කල්හාරත් හිටියා. ඒ ආභාශයන් අත්දැකිම් ගුරුහරුකම් කොයිතරම් ජීවිත එළිය කරනවද? ඇය මට නම් අති දක්ෂයි...සංගීත දිවියේ ඉදිරියටම පරිස්සමෙන් යන්න,,දෙවි පිහිටයි ඔබට.!!🙏
මාරම ලස්සනයි නන්ගො ඔයාගෙ ඒ හඩට මාර ආසයි ඉදිරියටම යන්න ලස්සනයි හන්සි නන්ගි ❤❤❤
Hiru star season 4👍🏆🥇❤🌈👍🎉🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆❤🥇
Ane manika lassanai kochcharawath mama ahanawa sinduwa
එල එල ජයවේවා ❤❤❤
Marama lassanai ❤
Wooow
හන්සියෝ ඔයාගෙ ගායනය ඕනම කෙනෙක් ආකර්ෂණය වෙනවා..කියන්න වචන නෑ මම අහපු තරම් මට මතක නෑ.ජය වේවා ඔයා තමයි හිරු ස්ටාර් ඒක විස්වාසයි
Shaaaa harima lassana hadak
Aneeeee lassaniiii godak
අපේ hirustar 🥺❤️
Adarei akki..godak adarei.❤❤❤
❤️❤️❤️❤️❤️
Excellent good luck ❤
Final eke inna one❤❤❤❤
Good luck❤❤❤❤❤❤❤
Asai adarei godaak
Brilliant ❤
🎉ලස්සනයි
Kii darayak baluwada dan na. Suba pathum duwa
Congratulations ❤❤❤❤
Harima lassanai akke
OUT කියන තැනුත් තියනව.ගොඩක් තැන් වල FLAT කියන්නෙ.සමහර තැන් රහයි.. හොඳට සිං කරන නංගි කෙනෙක් හැබැයි වෙනදට.. අපරාදේ අවුල් කරගත්තොත්.. ❤️💐
කවුරු හිරු ස්ටාර් වෙයිද කියලා දන්නෙ නෑ හැබැයි මගේ හිරු ස්ටාර් හංසි අක්කා❤
Ane shoyi ❤
Pissuwak❤❤❤
niyamaii maru.hada rattaran para wage
Harima lassani putha
අනේ රුවන් ඔච්චර වටේ යන්න එපා පීස් 🙏🙏🙏🙏
Over ඇක්ටින් දගලානා රුවන්..😂
❤️😍
10 wada ahuwa. Hansi patta
ලස්සනයි දුවේ
❤🥺😚
Adarai❤
Woah❤🎉
❤♥️❤♥️
😅😅😅😂😂😂😂😂
🖤
ane deiyane
රුවන් ඇනයක්
Me paara Hiru star final 4t enna oni
Anthima 4 denata enna oni❤❤❤
Akke MN kamathi oyawa badinna
මගේ.බුදු අම්මෝ මෙහෙම අවුට් ගොඩකට ලස්සනයි කියනවානේ ෂර්ලි මහත්තයා වහ බොයි
කොහේද out කියපු තැන් ටික කියනවද? අලංකාර නම් ටිකක් වැඩි වගේ..
Koheda out.. sangeethe gana nodannawanam katawahan inna
Ahanam oya yandako sindu kiyanda😊
@@TUBEH991පටන් ගන්න තැනම ( ඒ ඔබගෙ ආදරේ කියන එක OUT සිං කරන්නෙ.. තව ගොඩක් තැන් තියනව.අපරාදෙ වෙනදට හොඳට සිං කරන කෙනෙක්.. අලංකාරත් පොඩ්ඩක් වැඩියි වගේ සහෝ.. අවුල් කරගත්තොත් අපරදෙ.. මොකද එයා වෙනදට හොඳටම සිං කරනවනෙ ❤
Apit nam lassani
Sahsika nisansalage kata hada wage mata vitarada ahenne
Mul hayanayata wada wenas. Thalaya wenas. Habay honday❤
😂
සිංදුව කන්න එපා 😂😂😂😂
එච්චර හරි නැ
Kochchara ahuwath athi wenne
Crist Loaf
Meka ea taram sartakana out godai
Oyanam pissuwak petiyo
අයියෝ😅
අමල්ගේ වෙනසක් තියේ
රැවන් දැන් ඔිනවට වැඩියි
මෙයා සිරස වොයිස් එකෙත් සින්දු කිව්වා නේ
පිචන් අවුට් නේ
උබට පුලුවන්ද කියන්න😂😂😂
අම්මපා😂
😂😂😂
Out of pitch
🫵
Anith kena rukshan chandrasena
පළමු ගායකයාගේ ලගට වත් ආවේ නෑ. අරුන් කැමැත්ත දීල 😂
@SAMANMALI BALASORYA අනුරාධපුර :බුදු සරනයි 🙏🙏🙏:💚NICE 💚
⬜💚NICE 💚
⬜⬜💚NICE 💚
⬜⬜⬜💚NICE 💚
⬜⬜⬜⬜💚NICE 💚
⬜⬜⬜⬜⬜💚NICE 💚
⬜⬜⬜⬜⬜⬜💚NICE 💚
⬜⬜⬜⬜⬜⬜⬜💚NICE 💚🤩