Sanda Rajini Aida - සඳ රාජිනී ඇයිද | Hansi Shalika | Hiru Star Season 04 | SUPER 30 🌟🔥

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024
  • Sanda Rajini Aida - සඳ රාජිනී ඇයිද | Hansi Shalika | Hiru Star Season 04 | SUPER 30 🌟🔥
    Hiru Star App එක දැන්ම Download කරගන්න!
    📌Android - hiru.lk/0gPGaM
    📌iOS - hiru.lk/3vaMCF
    Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නාමය!
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
    🔗Facebook : / hirustarsrilankaofficial
    🔗Instagram : / hirustarofficial
    🔗TikTok : / hirustar_official
    🔗Threads : www.threads.ne...
    🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
    Hiru Star Facebook community
    📢 Join Now : / hirustarofficial
    #HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #HansiShalika #SandaRajiniAida #සඳ_රාජිනී_ඇයිද

Комментарии •

  • @Nethukisinethma
    @Nethukisinethma 2 месяца назад +151

    නිරෝශා මිස්ගෙ කටහඩ නම් ඇත්තටම අධි මාත්‍රාවක් 🥺🥺❤❤ඇය නම් ඉතින් විරාජිනියකම තමා ❤❤❤

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 2 месяца назад +108

    අනේ නිරෝෂා මිස්ගෙ කටහඬ තමවත් ඉස්සර වගේම ලස්සනයි ❤ ඒ ටිකට ගත්ත අලංකාර ටික 🤍🥺

  • @chirathbombuwalage8783
    @chirathbombuwalage8783 2 месяца назад +49

    ආදේශක නැති විරාජිනියගේ කටහඬ ඔසුවක් . ❤🙏
    හංසි ඔබටත් සුභපැතුම් ඉදිරිගමනට !

  • @poornimakavi2586
    @poornimakavi2586 2 месяца назад +27

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ... නිරෝෂා මිස්ගේ කට හඩ නම් තනිකරම පිස්සුවක්... ❤
    Congratulations hansi akki 😍

  • @maheshikasulakshani1201
    @maheshikasulakshani1201 2 месяца назад +44

    ගිය පාර Season එකේ අමන්දා පෙරේරා මේ පාර hansi shalika ❤ excellent congratulations 🎉 .....

  • @umeshisurupathirana.9597
    @umeshisurupathirana.9597 2 месяца назад +58

    අම්මො විරාජිණි ගෙ හඩ රිදී සීනූවක් වගේ ඒ හඩට සමාන කරන්න බැ හරිම ලස්සනයි

    • @Douma-w6h
      @Douma-w6h 2 месяца назад +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rameshanurad1387
    @rameshanurad1387 2 месяца назад +15

    ආසම සිංදුවක් ඒ රහම දැනෙන විදියට ගායනා කල හංසි ශාලිකාට සුබ පැතුම්...අනිවාර්යයෙන් හිරු ස්ටාර් විය යුතුයි...ඉදිරියේදි සංගීතයට හොද ආයෝජනයක් හංසි...ජයම වේවා...❤❤❤❤

  • @SurprisedChocolateBonbon-qr4kx
    @SurprisedChocolateBonbon-qr4kx 2 месяца назад +23

    ඒ ගත්ත වේරීයේශන්ස් ටිකනම් නෙක්ස්ට් ලෙවල් 🙌 one & only virajini ❤️

  • @priyangipriyangi2885
    @priyangipriyangi2885 2 месяца назад +28

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ.
    මේ සීසන් එකේ දැකපු ලස්සනම දවස...
    Season 4 හිරු තරුව❤

  • @Methusha142
    @Methusha142 2 месяца назад +51

    නිරෝශා මිස් ඇත්තටම ඔයා සද රාජිනියක්.🌸❤️
    හංසි අක්කෙ ඔයත් හරිම ලස්සනට Sing කරා.✨🥰

    • @IindaIinda-dp7uz
      @IindaIinda-dp7uz 2 месяца назад

      ඔවි එයා සින්දු කියන රෝස මලක්....❤❤❤❤❤

  • @DiliniHansika-i3p
    @DiliniHansika-i3p 2 месяца назад +56

    Hiru Star Season 4 කිරුළ හංසි ශාලිකා......🎉❤😊

  • @kokilaudayangani26
    @kokilaudayangani26 2 месяца назад +27

    ගීත ලොවේ ගී විරාජිනියම තමා මේ නම් ...🥺❤❤❤.......

  • @sumithkumara1265
    @sumithkumara1265 2 месяца назад +10

    ඒ හඬ නම් පිස්සුවක් ❤❤

  • @pardeepasadamali5393
    @pardeepasadamali5393 2 месяца назад +13

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ගොඩක් ලස්සනයි..❤❤❤❤❤❤

  • @Vohara_Kannangara
    @Vohara_Kannangara 2 месяца назад +13

    ඒක නම්..මාරම ලස්සනයි හංසි අක්කේ...💜️😍😘
    Congratulations💜️💜️💜️💜️
    Nirosha Virajini Miss වගේමයී...💜️💜️
    ආදරෙයි හංසි අක්කේ...💜️😘

  • @HarshanaNiwanthaka
    @HarshanaNiwanthaka 2 месяца назад +6

    අම්මෝ නිරෝශා මිස් ඒ කටහඩ අදි මාත්‍රාරාවක්

  • @Kaveeshanirmal2007
    @Kaveeshanirmal2007 2 месяца назад +22

    නිරෝෂා මිස් අද නම් ගොඩක් ලස්සනයි ❤

    • @Douma-w6h
      @Douma-w6h 2 месяца назад +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Nethumina7665
    @Nethumina7665 2 месяца назад +5

    Oyage katahada godak lassanai hansi nangi....oya thamai hiru star wenne hansi nangi....

  • @NAVIYALK-5
    @NAVIYALK-5 2 месяца назад +12

    ලස්සනයි හන්සි අක්කෙ ..මාරම ලස්සනට ගායනා කරා මරු..ඔන්න අද මම වොට්3 දුන්නා..ආදරෙයි අක්කෙ ගායනයත් ලස්සනයි අක්කාත් ලස්සනයි ❤❤❤ very beautiful singing ❤

  • @radical1455
    @radical1455 2 месяца назад +14

    ලස්සන මැණිකක්...පරිස්සමෙන් ජීවිතය දිනන්න ඔබ. හරිම ලස්සන හඬක්.. මේ බිමේ ඔබේ සලකුණ හදාගන්න.. අත හරින්න නම් එපා.. ජයවේවා!❤️❤️❤️❤️🙏🙏👍👍

  • @lahirusenarath-cv1ix
    @lahirusenarath-cv1ix 2 месяца назад +6

    හංසි නංගි ❤❤❤ සුපිරි නංගී ඔයා තමයි හිරු ස්ටා වෙන්නේ නංගීගේ කටහඩ පිස්සුවක් ❤❤❤❤❤❤

  • @jamithdezoysa6304
    @jamithdezoysa6304 2 месяца назад +9

    නිරෝෂා විරාජිනිය වැනි ගායිකාවන් තව තවත් බිහිවේවා !
    නිහතමානී බව ඇගේ ❤️
    හංසිගේ ගායනයත් හරිම ලස්සනයි ❤️

  • @Mathi...2004
    @Mathi...2004 2 месяца назад +3

    Hansi akke good luck❤

  • @v4t_gaming
    @v4t_gaming 2 месяца назад +11

    කො බලන්න දෙපරකට වාඩා අහපු අය❤❤❤❤❤❤❤❤❤

  • @kanchanasewwandi8748
    @kanchanasewwandi8748 2 месяца назад +24

    ලස්සනයි නිරෝශා මිස් වගේම හංසිත්...බුදු සරනයි

    • @Douma-w6h
      @Douma-w6h 2 месяца назад +2

      ❤❤❤❤❤💕💕💕💕😍😍😍

  • @dinukachathuranga1387
    @dinukachathuranga1387 2 месяца назад +10

    👌👌 perfect singing 🎵🎼🎼🎹🎸🎧

  • @NimeshKapuge
    @NimeshKapuge 2 месяца назад +5

    Hansi maru👍👍👍👍👍👍🥰🥰🥰🥰

  • @DilanBrensly
    @DilanBrensly 2 месяца назад +6

    Nirosha Mis season 5 Aniwaryen Judge board innama ona...❤

  • @Kalumsampath-kr4yt
    @Kalumsampath-kr4yt 2 месяца назад +7

    හරිම ලස්සනයි අක්කෙ අපි වොට්කරා ඔයාට❤❤❤

  • @bandulapriyanthabandara2312
    @bandulapriyanthabandara2312 2 месяца назад +5

    mewane sindu ❤❤❤

  • @Ridmi-49
    @Ridmi-49 2 месяца назад +7

    කදුලු අවා පට්ට

  • @janu9087
    @janu9087 2 месяца назад +6

    ලස්සනයි හන්සි අක්කේ ❤❤

  • @KaviduLakshan-ic9yk
    @KaviduLakshan-ic9yk 2 месяца назад +7

    ලස්සනයී මැණික ❤️‍🩹🥺

  • @PushpaPriyankara-p9g
    @PushpaPriyankara-p9g 2 месяца назад +3

    Congratulations හංසි🎉🎉

  • @roshangunarathne8027
    @roshangunarathne8027 2 месяца назад +5

    Super nangi patta lassanai ❤

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 6 дней назад

    සුපිරියි ❤❤❤❤❤❤

  • @lahirusampathdissansyake8747
    @lahirusampathdissansyake8747 2 месяца назад +6

    නියමෙට කියනවා good luck❤

  • @Suriyarachchi
    @Suriyarachchi 2 месяца назад +6

    ජයවේවා ❤

  • @Priyanka-h1z2s
    @Priyanka-h1z2s 2 месяца назад +6

    Nirosha mis Ada Harima lassanai

  • @RoahiniRoshini-tw7vl
    @RoahiniRoshini-tw7vl 2 месяца назад +4

    ලස්සනයි නංගි ඔයා ඉදිරියට යනවා සුවර් බුදුසරණයි

  • @NethuMashi123
    @NethuMashi123 2 месяца назад +5

    සුපිරියක් හංසි අක්කේ ❤😊

  • @ShashikalShashikal-i7c
    @ShashikalShashikal-i7c 2 месяца назад +4

    Eka bawanawak asama gaikawak❤❤❤

  • @ManorathnaHerath-y5t
    @ManorathnaHerath-y5t Месяц назад

    Hansi nangi good luck ❤️❤️🌹🌹

  • @SunithMadura
    @SunithMadura 2 месяца назад +3

    ❤❤❤❤❤
    ලස්සනයි

  • @thilakabh4565
    @thilakabh4565 2 месяца назад +5

    හරිම මිහිරි ගායනයක්.

  • @kaveekumari4200
    @kaveekumari4200 2 месяца назад +15

    නිරෝෂා විරාජිනීට සම කරන්න නම් බෑ ඉතින්

  • @RmNishanthi
    @RmNishanthi 2 месяца назад +4

    ❤❤❤❤❤❤❤❤❤Devi pihitai puthe🎉

  • @AnuruddaKulasekara
    @AnuruddaKulasekara 2 месяца назад +5

    Kochchara Ehuwath epa wenne ne oyage kata hada harima lassani thawath hodata issaraha watawala gayana karanna budusarani nangi oyata.

  • @KavishaKumari-r1f
    @KavishaKumari-r1f 2 месяца назад +8

    Nirosh mishe kat hadnm bawanwak harim lassni❤❤

  • @Priyanka-h1z2s
    @Priyanka-h1z2s 2 месяца назад +6

    lassanai puthe

  • @ErangiSenul
    @ErangiSenul 2 месяца назад +6

    අද ලස්සනටම ගායනා කළේ හංසි.

  • @uditharangana3138
    @uditharangana3138 2 месяца назад +3

    එල එල ජයවේවා ❤

  • @sumithraranasinha2301
    @sumithraranasinha2301 2 месяца назад +3

    සුපිරි ❤❤❤❤❤

  • @menulanethmina3019
    @menulanethmina3019 2 месяца назад +5

    ❤❤😊lassanai

  • @rajakarunadissanayake4454
    @rajakarunadissanayake4454 2 месяца назад +18

    නීරෝශා මොනතරම් නිරහන්කාරයිද?.🙏🙏🙏🙏

  • @kasuneranga6541
    @kasuneranga6541 2 месяца назад +13

    Nirosha virajini ගෙ කටහඩ

  • @NaleenSanjeewa-wv7jq
    @NaleenSanjeewa-wv7jq 2 месяца назад +6

    ❤werry nice❤️

  • @kasunmadushanka9967
    @kasunmadushanka9967 2 месяца назад +4

    සැබැ දක්ෂයෙක් තමයි ❤️

  • @SunandaSanoj
    @SunandaSanoj 2 месяца назад +1

    Patta aaaaa

  • @Nishanha
    @Nishanha Месяц назад

    Band eka 👌❤

  • @pardeepasadamali5393
    @pardeepasadamali5393 2 месяца назад +2

    Good ....me sri lanaka...❤❤❤❤🇱🇰

  • @nsandalutharinda2697
    @nsandalutharinda2697 2 месяца назад +2

    Favorite ❤

  • @SugathSugath-ug2ib
    @SugathSugath-ug2ib 2 месяца назад +3

    ලස්සනයි

  • @diliniathapaththu6329
    @diliniathapaththu6329 2 месяца назад +1

    Superb🥰🥰

  • @madumadushika1578
    @madumadushika1578 2 месяца назад +2

    Hanshi ..😍😍

  • @muthuseya20
    @muthuseya20 2 месяца назад +1

    Wow❤️

  • @ushanchanuka6533
    @ushanchanuka6533 2 месяца назад +3

    Good luck to you ❤

  • @nayanalakmal-e7o
    @nayanalakmal-e7o 2 месяца назад +2

    Beautiful...

  • @PradeepMadusanka-nx2ni
    @PradeepMadusanka-nx2ni 2 месяца назад +3

    වැඩ ටිකක් අඩුවෙන් දාලා කිව්වනම් සුපිරි

  • @alagiyawaduchamara699
    @alagiyawaduchamara699 2 месяца назад +8

    Nice ❤

  • @sumudunevika5358
    @sumudunevika5358 2 месяца назад +2

    best prafomans

  • @ChamilaChandani-r7c
    @ChamilaChandani-r7c 7 дней назад

    Hansi duwa thamai hirustar kirule himikariya

  • @malinthadisanayaka9714
    @malinthadisanayaka9714 2 месяца назад +5

    Nirosha miss ❤❤❤

  • @WimaliJayawardhana
    @WimaliJayawardhana Месяц назад

    ඇත්තටම නිරෝෂාගෙ නිහත්මානීකම දැක්කම සතුටක් දැනුනා.කලාකාරයො උනාම එහෙම වෙන්න ඕනි.මේ ගීතවලට ආස නිසානෙ කවුරු උනත් ගායනා කරන්නෙ.

  • @RmNishanthi
    @RmNishanthi 2 месяца назад +3

    Ammo lassanaiiiii puthe😊

  • @DhanushkaSandaruwan-v1v
    @DhanushkaSandaruwan-v1v 9 дней назад

    ❤Nirosha mis pissuwak

  • @kokilaudayangani26
    @kokilaudayangani26 2 месяца назад +11

    නිරෝශා මිස්ගේ කට හඩ නම් 🥺🥺🥺🥺🥺............ පුදුම ලස්සනයි .........

    • @Douma-w6h
      @Douma-w6h 2 месяца назад +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kalpanadayani3014
    @kalpanadayani3014 2 месяца назад +2

    Congratulations akkeeee 😍❤️

  • @ChamaraMadushan-t6e
    @ChamaraMadushan-t6e 2 месяца назад +3

    Wow akkka athrhatama lassnayi 01 st comment💜️🥺

  • @kalpanadayani3014
    @kalpanadayani3014 2 месяца назад +4

    😍😍😍😍

  • @SmethaShihana
    @SmethaShihana 2 дня назад

    ❤❤❤❤❤😍😍😍😜

  • @laazykids
    @laazykids 2 месяца назад +14

    නිරෝෂා එක වචනයි කීවේ. original එකත් එක්ක මේක කොච්චර ඇතින්ද තියෙන්නේ කියල හිතෙනවා.

    • @DisumNimsara
      @DisumNimsara 26 дней назад +1

      Ee unata eyadakshayi

    • @sampathathuraliya7178
      @sampathathuraliya7178 21 день назад +2

      ඔර්ජිනල් එක Take One Recording නෙවෙයි........ වචනෙන් වචනෙ කියල උනත් Record කරන්න පුලුවන් ......සජීවී ගායනා වෙනම Vibe එකක්.......
      😏

    • @pasanmalinda9166
      @pasanmalinda9166 6 дней назад +1

      Nirosha akki sinduwe damma alankara nam supiri....

  • @kusumkumari-ie3uw
    @kusumkumari-ie3uw 2 месяца назад +3

    Nirosha👍

  • @pramodhansaka
    @pramodhansaka 2 месяца назад +3

    🥺❤️

  • @Dhhshbs
    @Dhhshbs 2 месяца назад +2

    ❤❤

  • @ChamindhaKumara-oz2rk
    @ChamindhaKumara-oz2rk Месяц назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊🎉🎉🎉🎉🎉

  • @nilanthinilanthi1698
    @nilanthinilanthi1698 2 месяца назад +2

    Final akta oneer

  • @JeewaniWallage
    @JeewaniWallage 2 месяца назад +3

    Hrima adarniyi awsthwk MMA hrima Swedish un hrima lassni oyla denntat budusarni ♥️♥️♥️

  • @ireshbuddhika9131
    @ireshbuddhika9131 25 дней назад

    Hiru star wennama one

  • @kanchanaroshinijayaweera3485
    @kanchanaroshinijayaweera3485 2 месяца назад +1

    අනේ නන්ගි ඔයා ඉදිරි තරගයකදී වේරලියද්ද්ස් මහතාගේ මීන් නුවන් ගීතය ගායනා කරන්නකෝ. ඔයට ඒක කියන්න පුලුවන් සුබ පැතුම් මගෙන්

  • @ranilkumara565
    @ranilkumara565 2 месяца назад +16

    රුවන්ගෙ ටෝක් එප වෙනවා,,, ගොන් ටෝක්

    • @ChandanaMadusanka-qh5tq
      @ChandanaMadusanka-qh5tq Месяц назад +1

      sangithe Danna ekek gon tok denne ban ruwan hari kiyana de hariyata ahapan

    • @ChandanaMadusanka-qh5tq
      @ChandanaMadusanka-qh5tq Месяц назад

      sangithe Danna ekek gon tok denne ban ruwan hari kiyana de hariyata ahapan

  • @lalanimadushika
    @lalanimadushika 2 месяца назад +2

    ❤❤❤

  • @NilushaWijerathna
    @NilushaWijerathna 2 месяца назад +1

    රගන්න ගියොත් නම් පුතේ කලින් ම ගෙදර යන්න වෙයි

  • @matchmusic8504
    @matchmusic8504 Месяц назад

    ඇත්තටම කොහේද හැන්ගෙන්න ඇත්තෙ

  • @chathurabuddika-gp4dd
    @chathurabuddika-gp4dd 2 месяца назад +5

    ඇයි බන් අරකි ඔච්චර දගලන්නෙ සිංදුව කියා ගන්න😅😅

    • @KumaraHarsha-cr4os
      @KumaraHarsha-cr4os 2 месяца назад +2

      Amaarui wagee nee

    • @Luan_Berry
      @Luan_Berry 2 месяца назад +4

      ​@@KumaraHarsha-cr4osekthmy , okkoma hondai kiyl dl muut irisidiyawed khoed 😂😂😂 pw ane

  • @VinodPriyashantha
    @VinodPriyashantha 2 месяца назад +5

    Me paara hiru star kellekma tamai hansi danushka dilmi

  • @KavinduChathuranga-gr9zk
    @KavinduChathuranga-gr9zk День назад

    🙅‍♂️🙅‍♂️🙅‍♂️🙅‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️

  • @nila3315
    @nila3315 2 месяца назад

    මෙයා නදීමාල්ගෙ girlfriend ගෙ හොඳම යාලුවා...මෙයා එනව අන්තිම වටයට 😅

  • @ManorathnaHerath-y5t
    @ManorathnaHerath-y5t Месяц назад

    Hansi nangi good luck ❤️❤️🌹🌹

  • @AlpGhi
    @AlpGhi 2 месяца назад +3

    Nirosha mis ❤❤❤❤❤❤❤ adareeeee