Hiru Star - Season 04 | TOP 12 - Part 02 | 2024-12-22

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 1,1 тыс.

  • @SubhathiPrabhashwara
    @SubhathiPrabhashwara 2 часа назад +88

    මං අතින් කවදාවත් වෙන විදියෙ වරදක් නෙවෙයි අද වුණේ. මට ආදරේ කරන ඔයාලගෙන් සමාව ඉල්ලනවා! ආයෙත් කවදාවත් ඒ වැරැද්ද වෙන්න තියන්නෙ නෑ! හැමදාමත් කියනවා වගේ වෙනස් විදියේ ලස්සන වැඩක් එක්ක ඉක්මනින්ම හම්බෙමු! හැමදාමත් මගේ හයිය ඔයාල! ආදරෙයි ඉතින්! මම සුභාති ප්‍රභාෂ්වර.✍🥰🩷🙏

    • @shehanashehana8397
      @shehanashehana8397 2 часа назад +4

      ඉක්මනින් ලස්සන වැඩකින් ආයෙත් හමු වෙමු ඔයා පුදුම දක්ෂ කොල්ලෙක්

    • @FathimaHafsa-gd7kj
      @FathimaHafsa-gd7kj 2 часа назад +5

      Grand finale ඔයා ඉන්න ඕන කියලා අපි ගොඩක් ආසාවෙන් හිටියේ. ඔයා නිසා තමයි මම Hiru star බලන්න පටන් ගත්තේ.😭😭😭😢😢😢😢😔😔😔 All the best subathi

    • @rashmipiyangika8547
      @rashmipiyangika8547 2 часа назад +1

      අවසන් මහා තරගය ට බලාපොරොත්තු උනා සුබාති😢

    • @chalanadilshan7998
      @chalanadilshan7998 2 часа назад +3

      ආදරෙයි පුතේ ❤ හිරැස්ටාර් බලන එකත් එපා වුනා පුතේ ඔයා අයින් වුනාට පස්සෙ .හරිම දුකයි පුතේ 😢.ජේසු පිහිටයි ඔයාට ❤

    • @GayathriFernando-yx7pf
      @GayathriFernando-yx7pf 2 часа назад +4

      ❤අනේ මන්දා ඔයාවයි මං හිරුස්ටාර් විදියට හිතට දැනුන නියම කොල්ලා. දුකයි

  • @brokenangel4391
    @brokenangel4391 5 часов назад +226

    පලවෙනි පාරට ද කොහෙද තරගකරුවෙක් අයින් වෙද්දී ගොඩ ගොඩාක් දුක හිතුනේ.
    Subathi 🖤🖤🖤

    • @anushagunasekara838
      @anushagunasekara838 5 часов назад +3

      ඔව්.මම කැමැති වෙන කෙනෙක්ට.ඒත් අන්තිම හතරේ ඉන්නම ඕනි කෙනෙක්

    • @JannyWadithannadewage
      @JannyWadithannadewage 4 часа назад +1

      Genna kiyanna ayema please

    • @RoshaniPerera-pz9lx
      @RoshaniPerera-pz9lx 4 часа назад +2

      Mehemai,api subhathi nisai Hiru Star ⭐⭐✨ baluwe,Dan balana kiyala loku ashawak na,mokata subhathita puluwan una ordinance eka hodata allaganna,eka nisai api mechchara duk wenne,🎧🎧🎼🎶🎵😢😢😢😢

    • @mkozyfiction
      @mkozyfiction 4 часа назад +1

      Ow dn nm epa wela thyenne.... Onema kena kapunama wdk nh ne

    • @Samaweerasinhge
      @Samaweerasinhge 4 часа назад +1

      Matath 😢

  • @nimalbandara2350
    @nimalbandara2350 5 часов назад +289

    ආයෙ wild card එක්කින් හරි සුභාතිව ගේන්න 😢 එයා මාරම talent කෙනෙක්...එයාව කොහොමහරි ආයෙත් අතුළට ගන්න කියන අය මේ පැත්තට 😢♥️

    • @SavinuManujaya
      @SavinuManujaya 5 часов назад +5

      ශනූ වත්

    • @ashini7110
      @ashini7110 5 часов назад +5

      Shanu ❤

    • @ChamaraBandara-r9f
      @ChamaraBandara-r9f 3 часа назад +3

      බලන්න දෙයක් නෑ අශාන් කපුගෙදර අවසන් 4

    • @AsnkaSenavirathna
      @AsnkaSenavirathna 2 часа назад

      Me niroshai amlui budiyala enne esa haththa yako ara kolla ochara hodta kiyla mara talant ekak thiyna kollek ara achch kiuwa melawa rahak na pakyage sinduwa

    • @B.Gamage
      @B.Gamage 2 часа назад +1

      එහෙම උනොත් හැමෝම ඔහොම් කියයි ..ඇත්ත කතාව අද සුබාතිගෙ අතින් අඩුපාඩු උනානෙ...කොහොම උනත් මේක දිනන්නෙ එක්කෙනෙක් විතරය්

  • @Sayu1217
    @Sayu1217 5 часов назад +306

    Grand finale එකේ දකින්න කැමත්තෙන් හිටියෙ සුභාතිව 😢❤

    • @chinthakapathirana6291
      @chinthakapathirana6291 5 часов назад +9

      Hiru star wenna thibba 😢😢😢

    • @maliuvuv1874
      @maliuvuv1874 5 часов назад +6

      ඇත්තමයි..😢

    • @sahansandeepa7110
      @sahansandeepa7110 5 часов назад +3

      වචන අමතක උනානේ ඒත් 🥲

    • @JannyWadithannadewage
      @JannyWadithannadewage 5 часов назад +1

      Kiyala Bari ewida nawatha genwanna

    • @SonetraSonetra
      @SonetraSonetra 5 часов назад +2

      Hithakawath.thibune.nehe.kepei.kiyala.aye.kedawanna.hirusta.siyata.anuwak.hemadama.lebuna.man.dAnna.tharmin.deparai.lakunu.aduune.belillath.apauna.dubai.sita❤

  • @dogbrother3359
    @dogbrother3359 5 часов назад +584

    සුභාතිව ආයෙ ඕන කියන අය කෝ මේක කැමැත්ත වෙනුවෙන් නෙමේ දක්ෂතාවය සදහා පෙනී සිටීමක් සුභාතිව පුලුවන්නම් ආයෙ ගන්න😢

    • @RoshaniPerera-pz9lx
      @RoshaniPerera-pz9lx 5 часов назад +32

      අපි ආයේ හිරු ස්ටාර් බලන්නේ නෑ ළමයෝ,,තරගයේ දක්ෂයා කැ පුවා

    • @chinthakapathirana6291
      @chinthakapathirana6291 5 часов назад +14

      Ane ow 💜💜💜💜💜💜💜

    • @NavidumanujaGunawardana
      @NavidumanujaGunawardana 5 часов назад +15

      Manej sanjayata uneth okani😢

    • @Lathikchamika588
      @Lathikchamika588 5 часов назад +12

      අනිවාර්යෙන්ම ඹනි

    • @RoshaniPerera-pz9lx
      @RoshaniPerera-pz9lx 5 часов назад +18

      සුභාති රහට කියන නිසයි බැලුවේ, දැන්නම් වැඩක් නෑ,,, sorry Hiru Star

  • @dineshnuwan2201
    @dineshnuwan2201 5 часов назад +166

    කුහක අමල්ටයි නිරොසටයි පේන්න මේසැරෙ ෆයිනල් එකෙන් ශිවන්තට කිරුල අරන් දෙමු. ඒක ප්‍රේක්ෂක ජනතාව හිතුවොත් කරන්න බැරි නැ 👍💪♥

    • @ranganafernando2130
      @ranganafernando2130 4 часа назад +2

      මොනා උනත් අද අමල් ,නිරොශා හරි තිරනය ක් ගත්තෙ ශනු හා සුබාති තමයි අද තරගයෙන් ඉවත් වෙන්න ඔනෙ.

    • @Heshani-0123
      @Heshani-0123 4 часа назад +10

      @@dineshnuwan2201 ඔව් ශිවන්ත නේසර ගොඩාක් දක්ශයි නිහතමානී❤️🙂

    • @DanushkaPk
      @DanushkaPk 4 часа назад

      ❤❤❤

    • @prabathpalagasinghe7993
      @prabathpalagasinghe7993 4 часа назад +3

      අපේ තරැව අසාන්

    • @dineshnuwan2201
      @dineshnuwan2201 4 часа назад +5

      @ranganafernando2130 ශනු ඉවත් උනාට කමක් නැ. හැබැයි මනාප හැටඅටක් අරන් ඉවත්වීම කනගාටුයි රුවන් කිව්වා වාගෙ. සුබාතිගෙ අඩුපාඩු තියාගෙන අමල් නිරොසා වෝට් කරා. එතකොට ශනුට වෝට් කරෙ නැති එක අසාදාරනයක් නෙවෙයිද

  • @Thenukiapsara1111
    @Thenukiapsara1111 5 часов назад +111

    මට අද මාර දුකයි මොකද සුබාති කියන්නේ මාරම talant එකක් තියන කෙනෙක්. පළවෙනි දවසේ sing කරද්දී මට හිතුනා final එකේ ඉන්න ඕනිම කෙනෙක් කියලා. අනේ මන්දා අද මොකක්ද වුනේ කියලා😢 ඊයේ අදක්ෂයෙක් ඉස්සරහට ගිහින් දක්ෂයෙක් ගෙදර ගියා. අදත් එහෙමයි. කොහොම වුනත් ඔයාට හොද අනාගතයක් තියෙයි, මේ රෙද්දේ hiru star වෙන්න ඔන් නෑ මිනිස්සු දන්නවා ඔයා කවුද කියලා ❤❤❤❤❤❤ සුබාති, අශාන්,රුක්ශාන්, ශිවන්ත ඔයාලා තමා final ඉන්නම ඕනි.ඒත්, අය සුබාති නෑ😢

  • @spsong145
    @spsong145 4 часа назад +36

    අමල්ගෙයී නිරෝෂාගෙයි තියෙන කුහකකම තව පාරක් පුදර්ශණය කලා.මුල ඉදලම ශනුට ඔය දෙන්න කැපිල්ල දැමිමා.ඒ දෙන්නා ශනුට ලකුණු 7නොදී හිටියේ ඒ දෙන්නාගෙ දෙන්නාව ඉස්සරහට ගෙනියන්න අඩු ලකුණක ශනුව තියන්න ඕන කියන කුහක නින්දිත උවමනාවට බව බලන්ඉන්න හැමෝටම තේරෙනවා. හරිම බාලයි මේ වැඩ

  • @nimanthikachamilani9655
    @nimanthikachamilani9655 5 часов назад +128

    Final 4 අනිවාර්යෙන්ම ඉන්න ඕනේ, win කරන්නත් ඕනේ කියලා හිතපු මේ තරඟයේ හිටපු සුපිරි ම Bullet එකක් සුභාති.❤ඇත්තටම අද වෙච්ච දේ ගැන ගොඩක් දුකයි😢
    අලුත් සිංදුවකින් හමුවෙමු..🎉🎉

  • @GaganiEdirisooriya
    @GaganiEdirisooriya 5 часов назад +84

    සුභාති පැරදුනානේ.හරිම දුකයි.කියපු කතාවට නම් දුක හිතුනා.hiru star වෙන්න හිතාගෙන ආවේ නෑ කියපු එකම එක්කෙනාද කොහෙද 😢😢😢😢😢

  • @NaduniRathnayakaMudiyans-kx4yi
    @NaduniRathnayakaMudiyans-kx4yi 5 часов назад +101

    ශනු රණවිර ඔයාට හොඳ අනාගතයක් තියෙනවා අද පරාද උනාට ඔයා දැනට මත් දිනලා ඉවරයි මගේ හිතේ හිටියා ඔයා ෆයිනල් 4 ට ඉන්න ඒක එත් ඒක අද ඔක්කොම කන පිට පෙරලුණා කමක් නැහැ ඔයාට කවදා හරි ලස්සන ජීවතයක් උදා වෙයි .all the best 😊❤

  • @darkfury9138
    @darkfury9138 4 часа назад +84

    සයාගි වගේ 1 වසරේ පන්තියේ සින්දු කියන කෙනෙක් සුපිරි 8 ඉදලා..සුබාති වගේ දක්ශයෙක්..එලියට ගියපු එක නම්..මාරම අසාදාරනයක්🙂

  • @ThaminduWidanagamage
    @ThaminduWidanagamage 5 часов назад +145

    සයාගීගෙ ගායනය එක්ක බලද්දී ශනුගේ ගායනයේ තිබ්බ අඩුපාඩුව කියපන්කො අමල් vote නොකර ඉන්න තරම් 😹🤣

    • @Pramodi328
      @Pramodi328 5 часов назад +12

      ඔව් ඒක තමා ඊයේ අර හසිනි වෙනුවෙන් වෝට් එක සයාගි ට නොගහ තියාගත්තෙ නැති මනුස්සයා නෙ ඉතින් 😂

    • @dinu710-v3v
      @dinu710-v3v 4 часа назад +5

      මෙව්ව නම් 😂😂 සයාගි කීව කතන්දරේට වෝට් කරා

    • @ranganafernando2130
      @ranganafernando2130 4 часа назад +2

      සයාගි අද ගායන කරෙ නැ නෙ 🤔.අද තරග කර තරග කරුවන් 6 දෙනා ගත්තා ම හා ඔවුන්ගේ ගායනයන් බැලුවම ශනු හා සුබාති තමයි කැපෙන්න ඔනෙ..අනිත් 4 දෙනාම හොදට කිව්වා.

    • @dinu710-v3v
      @dinu710-v3v 4 часа назад +9

      @ එහෙනම් ඊයෙ ගායනා දිහා බැලුවහම කැපෙන්න ඕනෙ සයාගි 👍🙂 සුබාතිගෙ අහලකින්වත් තියන්න පුළුවන් එකෙක්ද සයාගි කියන්නේ...ඒ වගේ එකෙක් අන්තිම 8ට යද්දි සුබාති වගේ සුපිරි බුලට් එකක් එලියේ...ඊයෙ සයාගිගෙ කතන්දරයක් කීවා වගේ කියපු සින්දුවට අමල්ට වෝට් කරා නම් ශනූට අද නොදී ඉන්න කොහෙත්ම නොදී ඉන්න ඕන් නෑ 👍

    • @nadeerarajasri9147
      @nadeerarajasri9147 4 часа назад +1

      රහ නෑ නේද අද?

  • @pradeepakankanamge7357
    @pradeepakankanamge7357 5 часов назад +114

    ශානු හරිම දක්ෂයි.රුවන්ගේ අන්තිම කතාවට එකඟ වෙනවා. ලකුණු හතක් නොදි ඉන්න බැරිතරමේ ගායනයක් සිදු කලේ නැහැ.ශානු කිව්වේත් අන්තිමට එකයි අනිත් තරඟ කරුවන්ට ඒ අසාධාරණ කරන්න එපා කියලා නිහතමානී සමුගනිමක් ...ඇත්තටම 😢කදුලු ආවා අද..ඔබ දිනුවා පුතේ...සැමදාම හොඳ ගමනක් යන්න පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි..

    • @sudeshchamika1275
      @sudeshchamika1275 5 часов назад

      Kapunanam kata wahagena paaduwe idapallako meke walalenne

    • @GaMingDiLan-i3b
      @GaMingDiLan-i3b 5 часов назад

      thought hitako paduwe paw nodi

    • @pawanianuththara2003
      @pawanianuththara2003 4 часа назад

      ශනූට අනිත් දෙන්නගේ වෝට් දෙක හම්බ උනත් එයානේ අද පරදින්නේ චමෝද්ට 83යිනේ ලකුනු

    • @ninie4764
      @ninie4764 4 часа назад

      Sanu gana ගොඩක් dukai

    • @TVKBro
      @TVKBro Час назад

      ශනු අද හොඳට සිංදුව කිව්වෙ නැහැ, පීලින් එක මදි, ඔහේ කියා ගෙන ගියා, ගැම්මක් නැහැ, නිරෝෂා කිව්ව කතාව ඇත්ත, රුවන් මොනවා කියනවද මන්දා ,අමල් කියන එකත් හරි මට දැනෙන විදියට

  • @dreamforadream
    @dreamforadream 5 часов назад +547

    සයාගිව එපා කියන උන් දෙපාරක් ටච් කරගෙන යමන්.❤

    • @dreamforadream
      @dreamforadream 5 часов назад +13

      හැමෝම ලයික් කරහම්

    • @ChamiRathnayake-s4y
      @ChamiRathnayake-s4y 5 часов назад +15

      ඌව එපා

    • @ckdiscovery8496
      @ckdiscovery8496 5 часов назад +13

      uwa epa

    • @Jayantha-k9j
      @Jayantha-k9j 5 часов назад +13

      එපා එපා එපා 😢😢😢

    • @dreamforadream
      @dreamforadream 5 часов назад +10

      හැමදාම කරන්නෙ බලු වැඩ දක්ෂ කොල්ලන්ව කපනවා.එහෙම කරන්න එපා ඔයාල තෝරගෙන ඉවරනම් එයාට කප් එක දෙන්න

  • @nishakafernando9766
    @nishakafernando9766 4 часа назад +63

    Elaa excellent subaathi🎉🎉🎉
    ❤❤❤❤
    තරගයෙන් වෙන් වෙන්න සිදු උනා ම බොහෝ දරුවන් අසීමිත ලෙස දුක දරාගත නොහැකිව දුක් වෙනව.කදුලු සලනවා මා දැක්කා .ඒකෙ මං වරදක් හැටියට දකින්නේ නෑ.ඔය දරුවන් ඈත ගම් වලින් ආපු දුප්පත් දක්ස දරුවන් ඒ ඔක්කොම අයගේ සිහිනය හිරුස්ටාර් වීමයි .නමුත් දරුවනේ ඔය කිරුළ ලැබෙන්නේ එක් කෙනෙකුට පමනයි .හැබැයි ඒ කෙනා හැබෑම දක්සයද කියන එක න්ම් ප්‍රශ්නයක් මොකද SMS නෙ ඒක තීරණය කරන්නෙ."සරිගමපදනිස "ගැන දන්න අයත් නොදන්න අයත් නෙ ඔය sms kiyana ගොඩේ ඉන්නෙ.
    අනික ඒක " ජනතා පරමදිපත්තියනෙ".ඒනිසා ඒකට කරන්න දෙයක් නැ .
    හැබෑයි සුබාති යතාර්තය දැකපු දිනන්න බැරිඋනොත් පරාජයත් සතුටින් දරාගන්න හැකියාව තියෙන.දක්ස එහෙත් පට්ට ආත්ම සක්තියක් තියන කෙනෙක් .සුබාතිගෙ ඔය දනාත්මක ආකල්ප නිසාම කවදා හෝ ස්‍රිලංකා සංගීත කෙතෙ නොමැකෙන සලකුණක් සටහන් කරනවා සුවර් .සුබාති දන්නවා වැටුනාම ඉක්මනින් නැගිටිණ විදිය.අනිත් දරුවනුත් වැටුනාම ඉක්මනින් නැගිටින්නට උත්සාහ කරන්න.ඒක ජීවිතය ට ගොඩක් වටිනව
    සුබ අනාගතයක් සුබාති!!!!
    සුබ පැතුම් අපි ඉතාලියෙ ඉදලා මේ සටහන් තිබ්බෙ ඒ ඔබ වෙනුවෙන්
    Commenting from italy

    • @ChamaraBandara-r9f
      @ChamaraBandara-r9f 3 часа назад +1

      ඔයාගේ සටහනනම් හොදයි ඒක ඇත්ත ඒත් කොච්චර ටැලන්ට් වුනත් අද අනා ගත්තා ඒකයී ඇත්ත....😢

  • @playgamesenjoylife27
    @playgamesenjoylife27 4 часа назад +92

    ශිවන්තට කිරුල ගන්න අපි හැමෝම උදව් කරමු...
    නිරෝශගෙයි අමල්ගෙයි කට වැහිල යන්න...🤟🤟🤟🤟

  • @samanmaleeswarnahansika1224
    @samanmaleeswarnahansika1224 5 часов назад +63

    ශනු දුක් වෙන්න එපා. ඔයා හොද නිහතමානී ගායකයෙක්....... ලස්සන වැඩ ටිකක්.ලස්සන සිංදු අහන්න සලස්වන්න කියලා ඉල්ලනවා. ජීවිතේ සාර්ථක කරගන්න සුබ පතනවා. හැමදාම ඔයාගේ රසිකාවියක්..❤❤

    • @ashini7110
      @ashini7110 5 часов назад +2

      Shanu aiya you did well as usual 🥺❤️

  • @ThaminduWidanagamage
    @ThaminduWidanagamage 5 часов назад +141

    සයාගි ඇතුලේ සුබාති එළියේ🤣🤣🤣... සුබාති තව ටිකක් ලස්සන උනා නම් ඉස්සරහට යන්න තිබ්බා😂.. දූපත් වාසින් කොහොමත් අවුරුදු කුමාරයානේ තෝරන්නේ🤣🤣

    • @chamudimalshani3741
      @chamudimalshani3741 5 часов назад +6

      ඇත්ත බන්😂

    • @feeling8045
      @feeling8045 5 часов назад +4

      ඇත්තක් 😂

    • @dogbrother3359
      @dogbrother3359 5 часов назад +5

      @@ThaminduWidanagamage ඇත්ත සුභාති පව්

    • @RavidyaSavindi
      @RavidyaSavindi 5 часов назад +1

      Ou aththa meka aurudu Kumar Aya thorana tharagayakda koheda

    • @Naturerosaliya
      @Naturerosaliya 4 часа назад

      ඇත්‍ත 🥹🥹

  • @Heshani-0123
    @Heshani-0123 5 часов назад +93

    සයාගිව රගපාන්න ඇරන් සුභාතිව ඇතුල්ට ගන්න බෑද අෆ්ෆා...💔🥲

  • @rashikamalith7033
    @rashikamalith7033 4 часа назад +30

    ශිවන්ත අෂ්ට තමා අදනම් හිත ගියේ මාරම ගායනයක්

  • @sayurinimsara-f9h
    @sayurinimsara-f9h 5 часов назад +54

    ශිවන්ත අයියේ අදත් ගායනය ගොඩක් ලස්සනයි ❤️❤️🌹❤️❤️ දක්ෂයෙක් ❤️❤️

  • @santhushharshana6542
    @santhushharshana6542 5 часов назад +59

    ශීවන්ත අයියා කියන්න වචන නැ එක නම්.මරූ ෆයිනල්.ඉන්න ඔනේ තරුවක් 💗

    • @shashi2838
      @shashi2838 4 часа назад

      @@santhushharshana6542 ♥️♥️♥️

  • @DinugaSenenayaka
    @DinugaSenenayaka 5 часов назад +53

    සුබාති ආයමත් ඕන කියන අය කො

    • @tharushimenaka1037
      @tharushimenaka1037 Час назад +1

      ඕනි අනිවාර්යෙයෙන් සුබාති final ඉන්නම ඕනි

  • @Heshani-0123
    @Heshani-0123 5 часов назад +75

    ශිවන්ත නන් සුපිරි දක්ශයෙක්...❤️😚සුභාති ගැන දුකයි හිතුවෙවත් නැ😢සුභාති ගොඩක් දක්ශයි...❤️🤧

  • @chamudimalshani3741
    @chamudimalshani3741 5 часов назад +94

    සුභාති final ඉන්න ඕන කෙනෙක්❤️🥺

  • @sugathnew495
    @sugathnew495 4 часа назад +20

    සුභා දි මාර දුකයි
    ඒ උනාට ඔයා ඔහොම කතා කරන්න පුළුවන් කියලා මන් හිතුවේ නැ ඔයා මාර බුද්ධිමත් ඔයාගේ අනාගතය සුභම වේවා පට්ට කොල්ලෙක් බුදු සරනයි

  • @GayaniKaveesha-uo9si
    @GayaniKaveesha-uo9si 5 часов назад +67

    අම්මෝ ශිවන්ත ආශ් කියන්නෙ සුපිරි දක්ෂයෙක්නෙ😯❤️ අදනම් සුපිරියක් තමා ඉතින්❤️❤️ අවසාන මොහොත වෙනකම් බයෙන් හිටියේ ❤️❤️

  • @viharaakarshasewwandi
    @viharaakarshasewwandi 5 часов назад +81

    සුභාති කැපුන එකට පට්ටම දුකයි.ඒ වගේම තරහක් එනවා මේ සිංදු ව තෝරගත්තට.වෙනද කොච්චර ලස්සන සිංදු තෝරාගන්නවද...හිරුස්ටා කිරුල ගන්නවාමයි කියන තරම් ගායනා කලද...කව්ද මන්දා තෝරලා දුන්නෙ මේ සිංදුව..

    • @babyboult2705
      @babyboult2705 2 часа назад

      සිරාවට ම ❤

    • @TharinduLakmal-vf7br
      @TharinduLakmal-vf7br Час назад

      ​@@babyboult2705 මේක එයා තෝරගත්ත සිංදුවක් නෙමයි මේක අමල්ම තෝරපු සිංදුවක් 😢😢

  • @මාරිproduction
    @මාරිproduction 5 часов назад +79

    සුභාති සුභාති සුභාති සුභාති සුභාති සුභාති සුභාති සුභාති සුභාති සුභාති සුභාති ❤❤සුභාති

  • @shelton-yb1zt
    @shelton-yb1zt 5 часов назад +45

    ශනු හොඳට සින්දුව කිව්වා. හින්දි වචන හරියට උච්චාරණය කලා.
    නිරෝෂාට ශනු ගේ සින්දුව සිංහල වගේ ඇහුනාට මටනං හොඳට හින්දිි ඇහුනා.නිරෝෂාගේ කුහක කම හින්දා තමා vote එක දුන් නැත්තේ.
    අමල් එක්ක එකතු වෙලා ඔය විදිහටම ගේම ගහගෙන යන්න.
    නිරෝෂා මාත් එක්ක හින්දි කතා කරන්න එන්න. හින්දි භාෂාව ඉගෙනගෙන වගේ කතා කරන්නෙ.හිත හොඳ නැති කුහකම ගෑහැණියක් අන්තිමයි . Hiru tv එකේ අධ්‍යක්ෂක මණ්ඩලයට යෝජනා කරනවා මේ ළමයි දෙන්නගේ සින්දු දෙක ඉන්දියාවේ සංගීත අධ්‍යක්ෂවරයකුට යවන්න. යවලා දැනගන්න මොන දරුවගේ සින්දුවද හොඳ කියලා .

    • @niroshapriyanthi8813
      @niroshapriyanthi8813 30 минут назад

      Nirosha කියන gani අමල් එක්ක එකතු වෙලා..me අහිංසක දරුවන් ge ජීවිතය vinasa karanava...රුවන්..anda vela..uta as පේන්නේ නෑ

  • @amilamadusanka2820
    @amilamadusanka2820 4 часа назад +24

    සයාගී ගේ රචනාවට vote කරපු අමල්😂 අද ශනුගේ සිංදුවට vote කරේ නෑ.මුන් මාර විනිසුරුවරුන් .

  • @Kajanaka-sj4oo
    @Kajanaka-sj4oo 5 часов назад +55

    මෙච්චර ලස්සන ජනප්‍රිය සිංදු තියනකොට සුබාති මොකක්ද ඒ කියපු සිංදු ඉල්ලං කෑවෙ😢😢😢

    • @AthulaJayaweera-k1t
      @AthulaJayaweera-k1t 2 часа назад

      Eyala Dena Sinduwa කීවාම දක්ෂ Kena කපනවා

    • @TharinduLakmal-vf7br
      @TharinduLakmal-vf7br Час назад

      ඒක තමයි දැත්ත 😢😢 කපන්නම කල වැඩක් 😢😢​@@AthulaJayaweera-k1t

  • @ShashikanjaleDewmini-o2z
    @ShashikanjaleDewmini-o2z 5 часов назад +57

    අද චමොද් සුබාති ශනු තුන්දෙනාගෙම ගායනය අව්ල්. එත් තුන්දෙනාම දක්ශයි. එතනින් කවුරු ගියත් වැරද්දක් කියන්න බැ මොකද සයාගි වගෙ නෙවෙ අනික් ඔක්කොම දක්ශයි දැන් ඉස්සරහට දක්ශයෙක් නිසා දක්ශයෙක් කැපෙනව හැබැයි සයාගි තවත් ඉදිරියට යනව නම් එකෙ අව්ලක් තියනව.
    අද ලස්සනම ගායනය ශිවන්ත ❤

  • @shiromisujevanie4421
    @shiromisujevanie4421 5 часов назад +32

    ශනු ගීතය ගායනා කරන්න පෙර අද තරගයෙන් ඉවත් කරන්නේ ඔහු බව හිරු ස්ටාර් බලන අය දන්නවා

  • @dineshnuwan2201
    @dineshnuwan2201 5 часов назад +42

    අමල් නිරොසා තොපි දෙන්නා සුබාතිගෙ අඩුපාඩු තියාගෙන වෝට් කරානම් ඇයි තොපි දෙන්නා ශනුට එහෙම අසාදාරනයක් කරෙ . ශනුගෙ මේ ගායනය සීයට අසුවක වත් තියන්න තිබුනා තොපි දෙන්නට 😪😪

    • @SumethmaSiriwardana-sv6qn
      @SumethmaSiriwardana-sv6qn 5 часов назад +2

      Siravatama mara asadaranayak shanuta kale

    • @ninie4764
      @ninie4764 4 часа назад +1

      Ane aka nam ඇත්ත pawu sanu

    • @ShaniMadu-p8v
      @ShaniMadu-p8v 3 часа назад

      Harima asadarana theendu mewa. Thiththai.. program eknm shik

    • @Ruwaniiii
      @Ruwaniiii 3 часа назад +2

      ඇත්ත, ඊයේ සයාගිට දුන්න අමල් අද ශනුට දුන්නේ නැ කුහකයා

  • @nihalkumara8113
    @nihalkumara8113 5 часов назад +135

    ශනු අන්තිමර කිවුව උපදෙස් හොද ට අහන්න අමල් සහ නිරෝශා..අපි පිරිසිදු ගමනක් යමු...අන්න ඒක..

    • @sanjeewa787
      @sanjeewa787 4 часа назад +3

      උන් දෙන්නට තමයි කිවුවේ

    • @Supun_Darmathilaka
      @Supun_Darmathilaka 4 часа назад +1

      මොකද්ද ඒ කිවුවේ එච්චර් note නෑ මටනම්..කාටද hint එක ගැහුවෙ

    • @ninie4764
      @ninie4764 4 часа назад

      අනිවාර්යයෙන් sanu kewa katawa ඇත්ත

    • @TharinduHashan-k4m
      @TharinduHashan-k4m 3 часа назад

      @@nihalkumara8113 ශනු කිව්වේ ඇත්ත .

    • @thilantharuka9699
      @thilantharuka9699 3 часа назад

      Aththada kathawak

  • @KAVEESHASEWMINI-dv7sh
    @KAVEESHASEWMINI-dv7sh 5 часов назад +42

    චමෝත් , සුභාති කියන දෙන්නම අවසන් හතර ඇතුල ඉන්න ඕනම තරගකරුවො🥺.........සුභාති කැපුන එකට පට්ටම දුකයු🥺💔............

  • @nadeesharukshani1418
    @nadeesharukshani1418 5 часов назад +67

    හිරු ස්ටාර් වෙන්නම ඕනි නැ සුභාති ඔයා මේ ආපු දුර හොඳටම ඇති....වැටෙන්න එපා....හැමදාම අපි ඔයා එක්ක ඉන්නවා.මට නම් කවුරු හිරු ස්ටාර් උනත් අපේ හිරු ස්ටාර් ඔයා... ඔයාගෙම අලුත් නිර්මාන ගොඩක් කරලා..ආයි අපි වෙනුවෙන් ගීත ගායනා කරන්න ❤❤❤

  • @savi22521
    @savi22521 3 часа назад +11

    සුභාති නිසාමයි hiru star app එක ගත්තෙ...සුභාතිටයි මිලෝචනටයි vote කරෙත්....සුභාති මුල ඉදන්ම කියපු සින්දු හදවතටම දැනෙන්න ගායනා කරපු ඒවා...අදින් පස්සෙ hiru star බලන්නෙත් නැති වෙයි.....අවසාන 3 අතරෙ ඉන්නම් ඕනි දෙන්නෙක් තමයි ඔයයි චමෝදි මල්ලියි 🥺ඔයාව දකින්නෙවත් නැතුව ඔයාගෙ සින්දු අහලා ප්‍රේක්ශකයෙක් වුන මට මෙච්චර දුකයි නම් අමාරුවෙන් ඔය තැනට ආපු ඔයාට කොච්චර දුකක් ඇත්ද...🥺❤️ඔයා අද කැපෙයි හෙට කැපෙයි කියල හිතලා කරන්න ඕනි කතාවත් හිතට අරන් මයික් එක අරන් හැමදාම සින්දු කිවුවට මං ඔයා stage එකට නැගපු වෙලේ ඉදන් හිතුවෙ කිරුළ අරන් ගෙදර යන සුබාතිව...🥺🙏කිරුළ හම්බෙන්නෙ එක්කෙනෙක්ට තමයි..ඒත් ඔයා අවසාන වෙනකන් ඉන්න් ඕන් කෙනෙක් සුබාති...🥺❤️සමහරු කියනවා මූනේ හිනාවක්වත් නෑ කොන්ඩෙත් වවාගෙනමහ අමුතුයි කියලා...ඒ කියන කාටවත් අඩුම තාලෙට අත්පුඩියක්වත් ගහගන්න බැරුව ඇතී....රූපෙන් නෙමෙයි දක්ශතාවෙ මනින්නෙ...🥺❤️ අද ඔයා කැපුනා කියලා දැනෙද්දි මේක type කරද්දිත් කදුලු එනවා..😢ඔයාට දුකක් නොවුනට මට නම් ඒක මාරම දුකක්....ඉස්සරහට කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න...මං ඔයාගේ රසිකයෙක් සුභාති ❤️❤️🥺

  • @maheshikamaduwanthi8496
    @maheshikamaduwanthi8496 4 часа назад +16

    සනු ඔයාට වරදින්නේ නැ ඉදිරියටම යන්න. ඔයාව දැන් මේ ලෝකේ නොදන්නා කෙනෙක් නැ. ඔයා මෙතැනින් ඇයින් උනාට ඔයා පරාද උනේ නැ ඔයාට දැන් කරන්න දේවල් ගොඩක් තියනවා ඔයාට වරදින්නේ නැ. ඔයාට දළදා සමිදු පිහිටයි අපි ඔයාට ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️

  • @oshindhanodya8329
    @oshindhanodya8329 5 часов назад +18

    ඇත්තට ම ශනු අයින් වුන එකට ගොඩක් දුකයි,හැබැයි අර අන්තිමට කියපු වචන ටික නමි පට්ට ඈ ,පිරිසිදු ගමනක් යමු

  • @dogbrother3359
    @dogbrother3359 5 часов назад +48

    සයාගි සුපිරි අට ඇතුලේ සුභාති ගෙදර අනේ මන්දා අද නම් හෙන අවුල් සුභාති අවුට් වුන එක. අද අඩුපාඩු වුණාට හොදටම සින්දු කියන කෙනෙක් 😥😥😥දක්ෂයාට තැන නෑ

  • @thimashasathsarani309
    @thimashasathsarani309 4 часа назад +29

    අද සුබාති අයියයට ලොකු අසාදාරනයක් වුනේ....🥺💔මොකද මෙතුවක් කල් තරග කල අයට යම් වැරැද්දක් සිදු වුනොත් ඔවුන්ට අපි ඊලග වටේ හදාගෙන ඉස්සරහට යමු කියලා අවස්ථාව ලබා දුන්නා....🙂නමුත් සුබාති අයියට එවැනි අවස්ථාවක් ලබා දුන්නෙ නැහ්.....🥺💔මන් මේ රියලිටි Show එක බලන්න ගත්තෙත් සුබාති අයියා හින්දා....🥺මේ වගේ ගොඩක් අය මේ රියලිටි show එක බලන්න ගත්තෙ මොහු හින්දා....👍ඒ නිසා Hiru ආයතනයෙන් කාරුණිකව ඉල්ලනවා...🥺මොහුට තවත් අවස්ථාවක් දෙන්න කියලා මොකද ඔහු දක්ශයෙක්...❤️අපි පෙනී සිටියේ දක්ශයෙක්ට මිස අදක්ෂයෙක්ට නොවන බව කාරුණික ව වටහා ගන්න....🥺🙏ඇත්ත හැමෝගෙම අතින් වැරදි සිදුවෙනවා ඒක ලෝක ස්වාභාවය....🤷නමුත් සුබාති අයියා අද Song එකේ Chorus,1st verse හොදින් ගායනා කලා...❤️‍🔥අවසානයෙ අවාසනාවට ඔහුට යම් අපහසුතායක් සිදු වුනා....🥺💔එය නැවත සිදු නොවන බව සුබාති අයියා පැහැදිලි ව ම 55:35 තරගය හැරදා යන අවස්ථාවේ කිව්වා........🥺❤️👍අවස්ථාවක් ලබා දේවා හෝ නොවේවා...සුබාති අයියේ තරගයක් ජයග්‍රහණය කිරීමට හැක්කෙ එක් තරගකරුවෙකුට වුවත් තරගයේ මතක ම හිටින චරිතය විය හැක්කෙත් එක් තරගකරුවෙකුට පමණි...ඔබයි අපේ මතක හිටින ඒ චරිතය...🥰❤️‍🔥✨ඔබට සහායට සිටින රසික ජනයා තබන comment වලින්ම ඔබට එය ප්‍රත්‍යක්ෂ වනු ඇත....😊👍
    ඒ වගේම අද තරගය හැරදා ගිය ශනූ අයියා වෙනුවෙන් 68%ක ප්‍රතිශකට වඩා ලබා දෙන්න ජනතා පරමාධිපත්‍යයට කාරුණික වෙන්න තිබුනා....🥺💔ඔහුට පමණක් එසේ ප්‍රතිශතයක් ලබා දීම හරිම කනගාටුයි...🥺අද ගායනයට 68%කට වඩා Votes එන්න තිබුනා....🥺 කෙසේ වෙතත් ඔහුත් තරගය හැරදා යන අවස්ථාවේ සිදු කර කතාවටත් 1:39:59 එකෙන්ම Respect කරනො...❤️‍🔥✨
    කෙසේ වෙතත් ඔබ දෙදෙනාගේම ජීවිතය ඉදිරියට සාර්ථක වෙන්න සුබ පතනවා......😊❤️✨ ඒ වගේම ඔය මියුරු කටහඩවල් දෙකෙන් ලස්සන නිර්මාණ එනතුරු බලා සිටිනවා....🥰❤️✨
    අවසාන වශයෙන් අද මට දැනුණු ලස්සනම ගායනය ශිවන්ත අයියා...🥺❤️✨ ඉදිරියටම යෑමට සුබ පතනවා....❤️👍
    ඒ වගේම මම Comment කරන්න දක්ශ නැහ් මේ මන් මෙහෙම type කරන දෙවෙනි comment එක ..එම නිසා යම් අපහසුතාවයක් කාටහෝ සිදු වූයේ නම් සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලා සිටිනවා....🙏
    මීට, 𝐓𝐡𝐢𝐦𝐚𝐬𝐡𝐚😊

    • @akilaanuranga213
      @akilaanuranga213 Час назад

      මුල එහෙම අවස්තා දුන්නාට දැන් බෑනේ සුපිරි 12 යන්නේ..එක නිසා හැමොටම වින් කරන්න බෑ අනික එක පොඩි වැරැද්දක් නෙවෙයි...එයා දක්ශයි එත් අද එයා නිස වෙන කෙනෙක් කැපුනනම් වැඩක් නෑනේ හැමොටම වින් කරන්න.බෑ.👍

    • @niroshapriyanthi8813
      @niroshapriyanthi8813 26 минут назад

      Shanu. හොඳටම ගායනා කළා

  • @RavinduRansara2
    @RavinduRansara2 5 часов назад +48

    හීනෙකින්වත් හිතපු නැති දෙයක්නේ දෙයියනේ අද උනේ.. සුබාති අයියා කැපෙයි කියලා හිතුවෙම නෑ. එයා final එකේ බලාපොරොත්තු උනා 🥹😓 අද වෝට් අඩු ඇයි මෙහෙම.. වෙනද වෝට් නැති අයට අද හොදටම තියේ...කොහොම උනත් සුබාති ඔයා දැනටම දිනලා ඉවරයි...ඔයාගේ නිර්මානෙකින් එන්න අපි අතරට... මේකෙන් අයින් උනාට කියලා ඔයා පරාද නෑ. ජයවේවා කොල්ලෝ ❤😢 මාරම අව්ල් 👎

  • @manujaharshani124
    @manujaharshani124 5 часов назад +32

    අශාන්.....හරිම ලස්සනට sing... කරනවා...ඉදිරියටම යන්න ලැබේවා......👍👍♥️

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t 5 часов назад +17

    සනූට කලේ නම් කැත වැඩේ හැබැයි . සුබාතිට සින්දුවෙ වචන වැරදිලත් වෝන්ට් එක දුන්න අර කොල්ල හරියට කියලත් ලකුනු නෑ .සනූ අයින් උනාට අවුලක් නෑ නමුත් කොල වෝන්ට් එක දීල යවන්න තිබ්බ තරග කරුවෙක් අන්තිම 10 දෙනා අතරට එනව කියන්නෙම අති දක්ශයි

  • @dammikarajapaksha1555
    @dammikarajapaksha1555 5 часов назад +18

    ශිවන්ත ආශ්ශ්ශ්........❤❤❤❤woahh.........👍👍👍

  • @nadeesharukshani1418
    @nadeesharukshani1418 5 часов назад +46

    මම හිරු ස්‍ටාර් බලන්න ගත්තේ සුභාති නිසා.... පුදුමාකාර ආසාවකින් සුභාති sing කරන්න ඉන්න දවස් වල බලන් ඉදියෙ... ඇත්තටම හීනෙකින්වත් හිතුවෙ නැ.....ෆයිනල් 4 දෙනා අතර අනිවාර්යයෙන් ඉදී කියලා හිතුවේ.... හරිම දුකයි දක්ශයො එකට දාලා දක්ශයෙක් කපල දානවා....එක්කො දක්ශයො ටිකක් එක්ක අදක්ශයෙක් දාන්න ඕනි මොකද්ද මේ කරන්නෙ...සයාගි කියන්නෙ අදක්ශයෙක් නෙවේ ඒත් මේ අනිත් අය එක්ක බලද්දී මට නම් ඉන්න දුර්වලම ගායකයා...ඒ වගේ අය මේ ආපු දුර හොඳටම ඇති... ප්ව් සුභාතිල වගේ දක්ශයෝ තව දුර යන්න ඕනි....සුදුස්සාට සුදුසු තැන කවදාවත් හම්බෙන්නෙ නැ අපේ රටේ 💔💔💔

    • @SubaKawshalya
      @SubaKawshalya 5 часов назад +2

      Mtath puduma dukai shanu subhathi...dakshayoo....sayagi wadakna sayagi godak durwalai

  • @worldcricketinfo988
    @worldcricketinfo988 4 часа назад +29

    සයාගිට vote කරන උන්ට කියන්නෙ මේක අවුරුදු කුමරා තෝරන තරගක් නෙවෙයි කියලා

    • @SriyaM.V
      @SriyaM.V 4 часа назад +2

      APi danne Adane Uba kiyanakan danagena hitiye nane,tharage mokakda kiyala ,Pau ,😭

    • @SmilingGoldenDoodle-ee5xn
      @SmilingGoldenDoodle-ee5xn 3 часа назад

      😂😂😂uta athi vote ekak na hiru ekenma yawanne

    • @amani4986
      @amani4986 2 часа назад

      Hari eke😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @amani4986
      @amani4986 2 часа назад

      Sayaaaaagi😂😂😂😂😂😂😂😂😂 ane mandhaaa

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 5 часов назад +21

    අද හිටපු 6 දෙනාම අති දක්ශයො 6 දෙනෙක් දිනපු හැමෝටම ❤️😍 ශනූ @ සුබාති ඔයාල දෙන්න out වෙච්ච එකටනම් දුකයි ඔයාල දෙන්නම දක්ශයො දෙන්නෙක් දැනටමත් දිනල ඉවරයි ඔයාල දෙන්නගෙ orginal songs එනකම් මග බලන් ඉන්නව good luck ❤️

  • @Nisha-g9w-m7o
    @Nisha-g9w-m7o 5 часов назад +54

    සයාගිව ඉස්සරහට යවන්න අමල් කරපු බලු වැඩේටමයි අද රිටන් එක ලැබුනේ.අශාන් ලස්සනට කිව්වා අදත් ❤❤❤❤

  • @HiruniPurnika-xl3ei
    @HiruniPurnika-xl3ei 4 часа назад +18

    අනේ සුභාතී 😢ඔයා තමා මේ සැරේ Hiru Star ❤❤❤අනේ ඇයි මෙහෙම වුනේ ඔයාට...Grand Finale එකේ ඔයා ඉන්න ම ඕනේ..දැන්නම් Hiru star බලන්නත් බෑ වගේ .එතරම්ම දුකයි.මොකද සුභාතී මාර Talented . කවුරු නැතත් සුභාතී තමා අපේ වීරයා ❤❤❤❤❤😊😢😢😢
    සුභාතී wild card වටයකින් නැවත ගන්න.....එයා තමා first "Hiru Star"❤❤❤❤❤

  • @mallikabalasooriya6278
    @mallikabalasooriya6278 4 часа назад +16

    අනේ final එකේදි සුභාතිව දකින්න ආසාවෙන් හිටියෙ.සුභාති final එනවමයි කියලා හිතේ තිබ්බේ මේ season එකේ දැක්ක හොදටම sing කරපු කෙනා සුභාති. පට්ටම දක්ෂයෙක් එයා.. මාරම දුකයි 🥺

  • @ridmapranandu6942
    @ridmapranandu6942 5 часов назад +41

    අනේමන්දා වචන වැරදුනා විතරයි සුභාති කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් අර සයාගී වගේ අය අච්චර වැරදි තියන් ඉස්සරහට ගියා වැඩ්ඩෙක් කැපුනා season එකේ උන පජාතම වැඩේ 😢😢

    • @akilaanuranga213
      @akilaanuranga213 Час назад

      සිසන් ගැන කියන්නේ මේ සිසන් එකද බලන්න ගත්තේ 😂

  • @Kavindyaweragodage
    @Kavindyaweragodage 5 часов назад +28

    අනේ සුබාති😢 කැපුන එකට ගොඩාක් දුකායි එයා මේ තරගේ ඉන්න ඕනි කෙනෙක්

  • @kalaniransika7959
    @kalaniransika7959 5 часов назад +40

    සුභාති final අනිවා ඉදියි කියලා හිතුවේ🙂 සුභාතිට සාධාරණයක් කරන්න දක්ෂයට තැනක් දෙන්න❤

    • @ranganafernando2130
      @ranganafernando2130 4 часа назад

      සුබාති ට වඩා තව දක්ශයින් ඉන්න වා ඔය 12 අතරෙ.සුබාති අද මුල ඉදන්ම outsing කරෙ.

    • @kalaniransika7959
      @kalaniransika7959 4 часа назад +1

      ​@@ranganafernando2130ඔයා සමහර විට සුභාතිගේ කලින් ගායනා වන් බලන්න නැතුව ඇති.... ඔය 12 ටම ඔය වගේ අනන්‍යතාවයක් තිබුණ දක්ෂයෙක් ට කියලා ඉදියේ සුභාති විතරයි❤️👍 Hiru star වෙන්න තරමට එයා සුදුසුයි❤

  • @YasiruWathsala-z9l
    @YasiruWathsala-z9l 5 часов назад +28

    Sayagiwa super 8 eken pachchal karlama gedara yawamu kiyna aya like ekk dan yanna

    • @manojgamage17
      @manojgamage17 4 часа назад +3

      එයා දිනනවා... ❤❤

    • @DewasiriIlangarathana
      @DewasiriIlangarathana 4 часа назад +1

      Ehema karanna onne. Akamathi m VOTE nokara hitiya iwrane.

    • @SachinthaMihiranga-y4p
      @SachinthaMihiranga-y4p 3 часа назад +4

      subathi giya eka dukay thama ...e unath sayagi kiyanneth uba wage kollek bn ...pachchal karanna tharam mokadda thiyena tharaha

  • @tharusheranga8510
    @tharusheranga8510 4 часа назад +15

    අපි පිරිසිදු ගමනක් යමු .
    Respect Shanu Ranaveera 🫡💗

    • @hehuawuhw8073
      @hehuawuhw8073 2 часа назад

      ඔව්... ක්ලීන් sri lanka...😊

  • @sachininavoda4539
    @sachininavoda4539 5 часов назад +21

    ඇත්තටම මාර දුකයි.මේක වෙයි කියලා දැන ගෙන හිටියා.ඒත් මන් හිතුවේ ශිවන්තව කපයි කියලා.😢සුභාති පවු. එයා ෆයිනල් ඉන්න ඕන.ශිවන්ත නරක නෑ.එයත් ඉදිරියට යන්න ඕන.ශනු තමයි ඉදපු ආසම කෙනා මන්.හැමදාම හිරැ ස්ටාර් බැලුවේ එයා නිසා.මෙතන තියන දුක දක්ශයෝ අයින් කර කර නරි නාවන එක.අද හිටියෙ අවසාන හයේ ඉන්න ඕන අය.ඊයේ සෙට් එක මෙයාල එක්ක දැම්මේ නැත්තේ ඒකයි.උන්ව අයින් කරන්න් බැරි නිසා..සයාගිලා වගේ වුන් 48න් ම අයින් කරන්න ඕන උන්…😢

  • @nikeshalapabasari680
    @nikeshalapabasari680 4 часа назад +16

    තරගකරුවෙක් අයින් වෙද්දි කවදාවත් දැනුනෙ නැති දුකක් ඇති උනේ...ඒ තරමට සුභාති talent...😪🤧

  • @jananichandrasiri605
    @jananichandrasiri605 3 часа назад +6

    ශිවන්ත ආශ් ඔයා නම් පිස්සුවක් 🤩💝
    Hiru star නම් ඔයා තමා ඉතිං 😌

  • @ahinsamihirani6790
    @ahinsamihirani6790 5 часов назад +13

    සුභාති , ශනූ ආසම දෙන්නා කැපුන අද දැන් නම් hiru star බලලත් වැඩක් නෑ 💔💔😔

  • @samudithadilruwan7739
    @samudithadilruwan7739 3 часа назад +11

    ශිවන්ත නම් සුපිරියක්.original එක වගේමයි❤

  • @NimsiNimsi-y9y
    @NimsiNimsi-y9y 5 часов назад +34

    මං හිතුවෙ අමල් ශිවන්තට වෝට් කරන්නේ නැතිව ඉදී කියලා අන්තිම ටිකේ ඒ වගේ වැඩනෙ කරන්නේ දක්ශයන්වනෙ ගෙදර යවන්නෙ මේකෙ..😒ශිවන්තගෙ ගායනය අදනම් සුපිරියක් ගින්දර තමයි...💫 ශනුයි ,සුබාතියි අයින් උනු එක ගැන දුකයි ඒ දෙන්නම දක්ශයි ...මේක තරගයක්නෙ ඉතින්.😓 final එකේ 1.ශිවන්ත 2.චමෝද් 3.අශාන් 4.නේසර හිටියෙ නැත්තන් ආයෙ මේක බැලිල්ලක් නැ ඒක සහතිකයි...🌚

  • @Hachin-u3c
    @Hachin-u3c 5 часов назад +35

    සුභාති කියන්නේ දක්ෂ තරඟකරුවෙක් කියලා හැමෝම දන්නවා. අද තෝරගත්ත සිංදුව නිසාත් සිදු වෙච්ච අත්වැරදීම නිසාත් සුභාති අයින් උනාට කලින් වට වල සුභාති perform කරපු විදිහට සමහර අවස්තා වලදී සුභාතිගේ level එකට කවුරුත් හිටියේ නෑ. සුභාතිට වඩා දුර්වල තරඟ කරුවොත් මේ තරඟයෙන් ඉස්සරහට ගියා. සමහරු hiru star බැලුවෙත් සුභාති නිසා, හිරු ආයතනයෙන් ඉල්ලන්නේ සුභාතිව ආයේ ගන්න කියලා. සුභාති අනිවාර්‍යෙන්ම final ඉන්න ඕන තරඟකරුවෙක්

    • @chamudimalshani3741
      @chamudimalshani3741 5 часов назад +5

      ඇත්ත🥺 එයාව ආයෙ ගන්න බැරිද දන්නැ wild card එකකින්

    • @theinvisiblechannel1710
      @theinvisiblechannel1710 5 часов назад +4

      සුභාතිට උන අසාධාරණය වෙනුවෙන් පෙනී ඉන්න ඔනේ

    • @theinvisiblechannel1710
      @theinvisiblechannel1710 5 часов назад +4

      Wild card round එකක් තියන්න.

    • @RasikaDewappriya
      @RasikaDewappriya 3 часа назад +1

      ඔව් සුභාතිට අසාධාරණයක් උනේ

    • @TharinduLakmal-vf7br
      @TharinduLakmal-vf7br Час назад

      අනිවාර්යෙන් චාන්ස් එකක් තියෙයිනම් ආයෙමත් සුභාතිව ගන්න 🙏🙏😥😥

  • @RumeshTharanga-v5l
    @RumeshTharanga-v5l 4 часа назад +9

    ශනුට සුබ අනාගතයක්.අපි ශානුට හැමදාම ආදරෙයි ........❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SLCRICKSTUDIO
    @SLCRICKSTUDIO 5 часов назад +39

    සයාගි වගේ උන්ව ඉස්සරහට යවලා ශනූ,සුබාති වගේ උන්ව කපලා තොපි දැන් කැමති රෙද්දක් කරගනිම්

    • @manojgamage17
      @manojgamage17 4 часа назад +3

      අපි සයාගිට වෝට් කරා❤

    • @SriyaM.V
      @SriyaM.V 3 часа назад +3

      Puduma erisiyawakne thiyenne munta,sayagi gana,

    • @PasinduViraj-kh3xd
      @PasinduViraj-kh3xd 3 часа назад +1

      @@SriyaM.V irisiyaw newey yakoo atth kiyamnee uu top 8 innh tharm hoda talent ekk nh 😒

    • @TrackLanthe-b8o
      @TrackLanthe-b8o 3 часа назад

      ​@@SriyaM.V උබත් එක්ක ආප්ප දාන්න එයි සයාගි බලන් හිටපන්😂😂

  • @SandunLakshan-be2uw
    @SandunLakshan-be2uw 4 часа назад +23

    නිරෝෂායි අමලුයි පට්ට කපටි එයාලගේ අය යවන්න ඕන නිසා ශනුට ගැහුවේ නෑ සුභාති හොඳට සිංදු කියන එක ඇත්ත ඒත් අද හොඳට කිව්වේ නෑනේ සුභාතිට වෝඩ් කරන්න පුළුවන් නම් ඇයි ශනුට වෝට් කරන්න බැරි සායගි තමයි ගෙදර යන්න ඕනේ දක්ෂයෝ ගෙදර ගියා සායගි හිරු ස්ටාර් කරානම් හරි 😂 හිරු ස්ටාර් නම් ඇති ගායනා කුසලතා නෙවෙයි බලන්නේ රුපය 😂😅😮

  • @krishrajapaksha6796
    @krishrajapaksha6796 5 часов назад +10

    නිරෝශට හිංදි ඇහෙන විදියේ ලොකු අවුලක් තියෙනවා. අපිට නම් ශනූ ගේ සිංදුව මාර ලස්සනට හිංදි විදියටම ඇහුනා. නිරෝශට හිංදි විදියට ඇහෙන්න නම් හිංදි කෙනෙක්ම කියන්න වෙයි. වෙන මොනවත් නෙවෙයි නිරෝශා ගෙයි අමල්ගෙයි තියෙන කුහක කම.

  • @GimhanDilhara-mf3uk
    @GimhanDilhara-mf3uk 5 часов назад +25

    සුභාති මෙ තරගයෙ දිගටම ඉන්න ඔන කොල්ලෙක්... ශනුත් ඉන්න ඔන කෙනෙක් මම හිතුවෙ කප්එක ගන්නෙ සුභාති කියලා එ කොල්ලත් ගියා හිරුස්ටා බලන්නත් හිතෙන්නෙ නැ.. චමොත්වත් ඉස්සරහාය යවමු නෙද

    • @ShashikanjaleDewmini-o2z
      @ShashikanjaleDewmini-o2z 5 часов назад +1

      ඉලාග වාරෙ චමොද්ගෙ වෙයිද දන් නැ එයත් පිස්සු කෙලිනව වගෙ දැන් 😢

  • @shashi2838
    @shashi2838 5 часов назад +29

    Shiwantha ash 😌♥️💐
    A meditation 🧘🥺

  • @DinugaSenenayaka
    @DinugaSenenayaka 5 часов назад +27

    අද හොඳටම ගායනා කරෙ ශිවන්ත සහ සිතුම් කියන අය කො

  • @මාරිproduction
    @මාරිproduction 5 часов назад +24

    සුභාති සුභාති සුභාති සුභාති සුභාති සුභාති සුභාති සුභාති සුභාති සුභාති ❤❤සුභාති

  • @sanuperera2707
    @sanuperera2707 4 часа назад +13

    ශිවන්ත ගැනනම් කතා කරලා වැඩන්නෑ .අයෙ සුපිරි ආ 😍

  • @Priyadarsani-ik8pg
    @Priyadarsani-ik8pg 3 часа назад +9

    අශාන් කපුගෙදර හරිම ලස්සනට ගායනා කලා.ආදරෙයි ❤❤❤.මම ගොඩක් ආශාවෙන් ඔයාගේ සිංදු අහන්නේ පුතා..Grand final ekadi inna ona kenek oya...eh wagema චමෝද්.

  • @HarshaWeerasekara
    @HarshaWeerasekara 5 часов назад +24

    Grand final එකේ දකින්න තිබ්බ කටහඬක් 🖤SUBATHI🖤

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n Час назад +4

    සනු පුතා ඔයා දිනලා ඉවරයි . දුක් වෙන්න එපා පුතාට දිගු ගමනකට සූබ පැතුම් . මටත් හරිම දුකයි. මෙ වැඩසටහන හරිම අසාධාරණයි. දක්සයන්ව කපලා දානවා.

  • @vihangimethsandi3309
    @vihangimethsandi3309 5 часов назад +25

    සුබාති අනිවාර්යයෙන් ම final ඉන්නම ඕනි චරිතයක්

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 5 часов назад +25

    අමල් නිරෝශා ඉන්නකන් නිවැරදි තීරණයෙන් තරගකරුවන්ට ඉදිරියට යන්න බැහැ.එච්චරයි ..😢

  • @NuwanKumara-w9t
    @NuwanKumara-w9t 3 часа назад +6

    අශාන් ඔයා මුල ඉදන් කියන සිංදු රටාව ඉස්සරහටත් එලෙසම තියා ගත්තොත් අවසාන මහා තරගයෙ අනිවාර්යයෙන් දකින්න පුළුවන් ,ජය වේවා අශාන්

  • @dineshnuwan2201
    @dineshnuwan2201 5 часов назад +10

    අද ශනු අඩු ලකුනු වලින් කැපුව එක හරිම කනගාටුයි.😪 මේසැරෙ කිරුළ ශිවන්තට දුන්නත් කමක් නැ 🙂

  • @KaveeshaVimuddhika
    @KaveeshaVimuddhika 4 часа назад +7

    ආය හිරු ස්ටාර් බලන්න හිතෙන්නේ නැහැ.සුභාති අයියා නැති නිසා. හිරු ස්ටාර් app එක ඊයේ download කරෙත් සුභාති අයියාට vote කරන්න. මොනව උනත් හැමදාම ආදරෙයි ❤❤❤❤❤❤

  • @ishisarathchandra3953
    @ishisarathchandra3953 5 часов назад +14

    සුබාතිට වඩා සයාගි දක්ෂයිද එතකොට. අනේ මන්ද සයාගිට වාසි වෙන විදියට තමයි group වලට බෙදන්නෙ මෙයාල. සයාගි 8 ට තියා 48 වත් ගැලපෙනවද.

  • @GamingRider-r8y
    @GamingRider-r8y 5 часов назад +36

    කොහොමත් ශනූව කපන්න තමා හිරැ එකෙන් හැදුවේ 😂😂😂

    • @nethminahansaka9962
      @nethminahansaka9962 5 часов назад +5

      දවස් ගානක් try කරා ශනූ කපන්න😢😢

    • @SavinuManujaya
      @SavinuManujaya 5 часов назад

      ඒක තමා

    • @amilamadusanka2820
      @amilamadusanka2820 4 часа назад +1

      සිරාවටම ඒ කතාව හරි

  • @sayurinimsara-f9h
    @sayurinimsara-f9h 5 часов назад +24

    ශනූ ,සුභාති ඉවත් වීම ගොඩාක් දුකයි 😢❤️❤️

    • @akilaanuranga213
      @akilaanuranga213 Час назад

      හැමොටම දිනන්න බෑ😅

  • @AnomaMalkanthi-c5n
    @AnomaMalkanthi-c5n 3 часа назад +5

    එදා තිවංක කැපුනු දවසෙත් මට ගොඩක් දුක හිතුණා අදත් සුභාතී කැපුනු නිසා මාර දුකයි කඳුළු ආවා ඇස් වලින්,😢 final දකින්න ආසාවෙන් හිටියෙ 😢

  • @dinu710-v3v
    @dinu710-v3v 4 часа назад +10

    සුබාති තමා මට අනුව නම් හිරු ස්ටාර් 🥺 මොකක්ද දෙයියනේ ඒ වුනේ..ෆයිනල් ඉන්න ඕන කෙනෙක් නෙහ් මේ කැපිලා ගියේ..සුබාති එක්කත් පුදුම කේන්තියක් එන්නේ වෙනදා වගේ එයා කියන් ආපු එකක් කීවා නම් මේක මෙහෙම නොවෙන්න තිබ්බා...සයාගි වල මේ ලෝකෙ රහක් නැති එවුන් ඉස්සරහට යද්දි මේ වගෙ සුපිරි දක්ෂයෝ කැපිලා යන පුදුම රියැලිටි තමා මෙව්ව 🙂🙂 කොහොම්ත් මේක් ස්ක්‍රිප්ට් එක්කට යන්නෙ ඉතින්...දැන් ඉතින් සයාගිව අන්තිම 4ටත් යවයි 👍

  • @sujanitennakone6812
    @sujanitennakone6812 5 часов назад +14

    හැමදාම වගේ අදත් සිතුම්ගෙ දක්ෂතාවයයි නිහතමානී කමයි තිබුන .ඒක මාරාම සතුටුයි .සුභාති කැපුන එක දුකයි .මොකද එයත් දක්ෂයෙක් .

  • @dogbrother3359
    @dogbrother3359 5 часов назад +16

    හිරු ස්ටාර් එක ජනතා පරමාධිපත්‍යට ගරු කරනවනම් සුභාතිට සාධාරණයක් කරන්න නමට විතරක් ජනතා පරමාධිපත්‍ය කියලා දාගෙන ⁣ඉන්න එපා. කමෙන්ට්වල ගොඩක් අය සුභාතිව ⁣ඉල්ලනවා ඒ කැමැත්තට එහා ගි⁣ය දක්ෂතාවයක් එයාට තියෙන හින්දා😢

    • @TharinduLakmal-vf7br
      @TharinduLakmal-vf7br 57 минут назад

      අනිවාර්යෙන් එයාව ආයෙත් ඕනේ එයාට තව එක චාන්ස් එකක් අරන් දුන්නොත් වැරදි හදාගන්නවා ඒක විශ්වාසයි.😢😢

  • @fnfsong40
    @fnfsong40 5 часов назад +23

    Hiru Star Season 4 Best Singer ASHAN KAPUGEDARA ❤❤❤

  • @dilharasampath
    @dilharasampath 3 часа назад +6

    අමල් තමුසේ කරපූ බලූ වැඩෙ නිසා ඊයේ දක්ශයෙක් ගෙදර ගියා මෙලෝ රහක් නැති එකෙක් ඉස්සරහට ගියා....උව ගෙදර යවලා හරී සුබාතීව ගෙන්න....

  • @jayam1429
    @jayam1429 4 часа назад +12

    ඇත්තටම සුභාති දක්ෂ දරුවෙක් ...
    එයාට වරදින්නේ නැහැ , මෙතන තැනක් නැති උනත් ජීවිතේ උසස් විදිහට කවදා හරිම එයා ජය ගන්නවා .. උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නොඅඩුවම ලැබේවා පුතේ ඔයාට ....
    🌟🌟🌟🌟🌟🌟🌟

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 5 часов назад +26

    අශාන් කපුගෙදර ඔබට ජය 💕💕💕

  • @nikeshalapabasari680
    @nikeshalapabasari680 5 часов назад +18

    සුභාතිව final එකේ බලාපොරොත්තු උනා අනේ....🥺

  • @janunakandala
    @janunakandala 5 часов назад +25

    හීනයක් වගේ අද සුභාතිව කැපුන එක ඒ battle එක අසාධාරණයි 😢💔😭හරිම දුකයි .final ඉන්නෝන සුභාති,නේසර,චමෝද් ඒත් අද ඉඳලා සුභාති නැ 😓💔

  • @RavidyaSavindi
    @RavidyaSavindi 5 часов назад +20

    සුභාති තමයි අපෙ hiru star❤❤

  • @dogbrother3359
    @dogbrother3359 5 часов назад +21

    අද සුභාතිගෙ අඩු පාඩු වෙන්න ඇති ඒත් අවසන් තරගයේ ⁣ඉන්න ඕනේ කෙනෙක්.ඊයෙ සයාගිව 8ට යවලා අද සුභාතිව කැපුවා.සුභාතිට සාධාරණයක් කරන්න හිරු 🥹

  • @agralakmini9026
    @agralakmini9026 5 часов назад +26

    මගේ හිතේ තිබුණු final 4
    Chamod
    Nesara
    Subhathi
    Ashan ..
    Subhathi kapunu ek nm hithagnn bh..😢

  • @shehanashehana8397
    @shehanashehana8397 5 часов назад +13

    Subhathi කියන්නේ සුපිරිම දක්ෂ කොල්ලෙක් එයාව ආපහු ගෙන්න ❤❤❤❤wild card එකක් හරි ගෙනල්ලා