Wow!!!She sings fantastically well and I fully that she must be singing more of her songs for all of her respective supporters,including me to keep supporting her daily and ever in this world and other planets,good friends!!!LONG LIVES TO HER AND OTHER RESPECTIVE SINGERS,GOOD FRIENDS!!!🙏
එයා තාම තරුණයි ඒ හඬත් තාම තරුණයි නොමියෙන චරිත.අපි ආස කරපු අපි ආදරේ කරපු ශෂිකා වගේම හදවතේ ගායිකාවක්.❤❤❤❤❤❤
මාගේ ප්‍රයතම ගායන ශිල්පිනිය. තෙරුවන් සරනයි. ලන්කාවේ අන්ක 01 ගායිකාව.
අනේ දුවේ නිරෝෂා මම ආදරේ කරන හදවතේ ඉන්න නිහතමානී අහිංසකම ගායිකාව නිරෝෂා මිස් සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
හිතක සක්මන් කරන
මගේ සක්මන් මළුව....
කටින් නොමිනුවට
පතන්නෙම නුඹට සුව....
මදහාස නොපෑවාට
ගී ලොවේ සඳවතිය....
ගී අතරෙ නොමියෙනා
දිව්‍යමය ගීත පොත....
සුරඟනන් තිළිණ කළ
දුක නිවන ඔසු කිරණ....
පායන්න ලක් අහස
පුරාවට හැමදාම....
කොතෙක් තරු පෑයුව ද
සඳවතිය නුඹම මිස....
සියක් කල් හිඳිනු මැන
මගෙත් නුඹ ආයු ගෙන....
🙏🙏🙏💓💓💓💪💪💪
සම්පුර්ණ ඇත්ත කතාව
ලස්සනම පද පෙළක්
❤❤❤❤❤
@@randimatharangani6851 බොහොමත්ම ස්තුතියි .....🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤
නිරොශා විරාජිනි ගායනා කරද්දී ඉන්න හැමොම සිංදුව මුමුණන්නේමි අලුත් ළමයි ටිකක් ජෙශ්ටයෙක් වටා ❤❤ ලස්සනයි ❤❤
දෙවෙනි පාරටත් ඇහුවා.මේ සිංදුව මං ඇහුවෙ මට මතක හැටියට 98/99 වගේ.ජීවිතේ ආයෙත් ඒ කාලෙට ගියා.ආදරෙයි නිරෝෂා අක්කි
අම්මෝ.ඔවු මගෙ ආසම කටහඩ.නිරෝසා මිස්.❤️❤️❤️❤️❤️
Pattama voice ekak me wage kenek methakadi bihi wela ne .me wage wenna hadanawa ekanam hinayak witharai .nirosha wirajaniya githa kokulawiyak .🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋
මමත් ආසම ගායිකාවක්. තෙරුවන් සරණයි
අක්කාත් ලස්සනයි සිංදුවත් එන්න එන්න ලස්සන වෙනවා ❤❤❤
බුදු සරණයි
ජෙසු පිහිටයි
ඇත්තටම පට්ටම.ආදරෙයි විරාජිනිය,හරිම.අවන්ක යි.ඔයා 🌞 🌟 වැඩසටහනෙදි ,සුබපැතුම්
ඒකනම් ඇත්තමයි.කොච්චර අහුවත් එපා වෙන්නෙ නම් නෑ.ආදරණීය ලස්සනම හඬක් නිරෝෂා අක්කේ.❤️❤️❤️
ආදරෙයි ගොඩාක්.මන් ආසම සින්දුව වගෙම ආසම ගායිකාව.
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ❤️ හදවතේ ගායිකාව ආසම වොයිස් එක කැමතිම කෙනා ❤️❤️
ඇ හා බැදී ..කියලා පටන් ගන්න තැන දි අමුතුම ලෝකෙකට යනවා 🥺💔
Wow!!!She sings fantastically well and I fully that she must be singing more of her songs for all of her respective supporters,including me to keep supporting her daily and ever in this world and other planets,good friends!!!LONG LIVES TO HER AND OTHER RESPECTIVE SINGERS,GOOD FRIENDS!!!🙏
ගායනයෙන් හැමදාම Ragini Ape.
Sada rajani oya hamadamath ape rajane Niro hamadamath adare i
ආදරෙයි අක්කි ඔය හඩට සතුටින් ඉන්න බුදුසරණයි ඔයාට ♥️♥️♥️♥️♥️♥️👍👍👍🙂
මාරම ලස්සනයි ❤live උනත් perfect sing කරනවා
කලා ලොවේ විරාජිනී නිරොෂා විරාජිනී පමනයි
කොච්චර ඇහුවත් එපා නොවෙන හඩ🎧❤️විරාජිනි
ආසම ගායිකාවක්🙂😊
මාරම ලස්සනක් නිරෝෂා විරාජනි තාමත් වොයිස් කපන්න කවුරුත් නැ දවසට එක පාරක් අහනවමයි මෙි සිංදුව
අනිවා ❤❤❤
මමත් ❤🥺
මාරම ලස්සනක් නිරෝෂා අක්කෙ ❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
ඒ වොයිස් එක පට්ට💞
ලස්සනයි බුදුසරණයි ❤❤❤❤❤
ආදරනීය හඩ ❤️❤️❤️❤️ ආදරෙයි විරාජිනියහැමදාමත් . ඒහඩට සමකරන්න හඩක් නෑ
Aniwaryen e lassana wena kisima female voice ekaka na❤
Man punchi kale idanma godak adare karana gaikawa.budu saranai
අම්මෝ එ හඩ 😻
සංගීත රාජඩානියේ ගී රැජින
❤❤❤
සැමදා විරාජමාණයි😍😍😍😍
මෙ voice මැරෙන්න නැ කවදාවත්
අපේ ආයුශත් අරන් ජිවත් වෙන්න ඕන ❤
නිරෝෂා මිස්ට අාදරේ අය කෝ😘😘😘😘😘😘😘😘
Lankwe lassanama female voice eka marama lassanai issara voice eka mitath wada lassanai❤
සදරාජිනි ඇයිද හැංගී....❤❤❤
කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නැ අප්පා❤❤❤❤
ජිවිතේ කො ඒ පැතු හිනාවෝ❤
Age hirigadu pipenawa nirosha miss oyage voice ekanm marai ❤❤❤❤
Band eka superb
Harima lassanai madam..
ලස්සනයි ගොඩක්
WOW AMAZIN G VOICE
Nirosha thama mama asama gaikawa niyamai
ආසම කරන හඩක් .රූපයක්❤
ඒ හඩ ❤️🥺
Hadakari...katakari...❤My Favorite 💗
හදවතට කතා කරන ගායිකාවන් ❤️❤️❤️❤️ සදා වාසනා
Wordless 👍👍👍👍
She is such a gifted pernon I❤D 'her wonderful voice ever since I heard it. ❤U miss. May God bless U. 😅😅😅😅
Lankawe first gaikawa nirosha
සද රාජනීය ♥️♥️♥️♥️♥️♥️♥️
මාර විදියය feel වෙනවා මේ සිංදුව 🥺💔
ලස්සනයි
Mine favorite ❤️
මම නම් පොඩිකාලෙ ඉදන්ම ආසයි මෙයට❤❤❤
❤❤❤❤❤❤
ආදරෙයි හදවතින්ම ඒ හඩට..
Marama hadak miss budusaranai
Godak ලස්සනයි
Godaak godaak ලස්සනයි
🌹🌹🌹♥️♥️♥️
ලංකාවෙ ලස්සනම සින්දු කියන අය අතරින් එක්කෙනෙක් මේ නැන්දා❤
❤️❤️🔥
❤️❤️❤️
Me song eka matanam e woiys eka amurthayk❤
Good luck
❤👍❤👍
Good song.
Gini siluwa🔥🔥🔥🔥🔥🔥🔥🔥
ඒ හඩ..........ලග හිටියනම් කනව කට
😘😘😘😘
💖❤️💖❤️💖❤️💖❤️💖❤️👍
ලස්සනම හඩ
Copy kala haka sama kala nohaka ....jatiye pinata pahala u gaikawaki....suba parhum
Harima lassanai.❤❤❤
😍😍
😘😘❤️❤️
❤️❤️❤😘😘
❤️❤️❤️❤️❤️🌹👍
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😊😊😊😊😊🙏🙏🙏🙏🙏🙏🙏💪💪
Bawanawak wage obata theruwan saranai❤❤❤
👍👍👍👍👍👍😊🌹
Ela
Wow❤❤❤
Maru❤
කොච්චර හඩ ලස්සන උනත් එයා එපාම වෙනවා හිරු ස්ටාර් එකේදිනම්
Wawwwwwwwwwwwwww
Nirosha virajini mis mage amma wage banapu awasitawal godak tiyannawa adathi mage deviyooo wagemeee auru 25 api dannawa
❤❤❤❤❤❤❤️❤️❤️❤️❤️❤️
❤❤❤😢😢😢
Me washi wena hada ahanako denena de kiyanna vachana danne ne mama... hari adarei
❤🎧🎧❤
🇱🇰♥️🙏
Akki🙏🙏
Obe parani geetha walata thamai man godakma asa
She is so young and she sings so well, I am falling in ❤ with her voice. ❤U 😅😅😅❤❤❤ 4:16
🌹❤️
අමිෂ තමයි හිරෑෂිටා
දමිත් අසංක ගෙන්න හිරු