සාමාන්‍යයෙන් සමහර ගායක ගායිකාවන්ගෙ සිංදුවල original record එකේ තියෙන කොලිටිය,එයාලා live sing කරනකොට නැහැ,ඒත් විරාජිනි මැඩම්ගෙ ගීතවල original එකට වඩා live sing කරද්දි ඒකෙ අමුතුම රසක් ලස්සන වෙනසක් දැනෙනවා❤️
Surendra come to the surface after more than 20 years and performs magnificently alongside a creative group of musicians and a singer who is preeminent in her own right.
නොදියුණු රටක දියුණු වන එකම දේ මේ රටේ සන්ගීතය විතරයි
මේ පරපුරෙන් පසුව සොබාවිත සන්ගීතයත් අවසන් වෙවි.අපේ දරුවන්ට අතීතයේ සන්ගීතය මේ වගේ අර්ථාන්විතව තමයි. තිබුනේ කියලා කියන්න වෙයි.
ඇත්ත කතාවක් ❤️❤️
මොනවගෙන්ද නොදියුණු..? සම්පත් පාවිච්චි කරන්න දන්නේ නෑ ඒකයි අවුල..
ඒකත් දේශපාලනික උනා නම් අපිට ඒකත් නැ
දේශපාලනය නොගෑවුන නිසා
අනිවාර්යෙන් මේක අහපු කෙනෙක් දෙපාරක් අහනවා.
අම්මෝ ඒකනම් පිස්සුවක් ඕයි..,දෙපාරකට වඩා බලපු අය මේ කොනට 💥♥️♥️🌹
නිරෝශාගේ හඩ,අතුලගේ හාමනිඑක,සුරේන්ද්‍රගේ සංගීතය පට්ටම ගැලපීමක්❤️
ඒක නම් පට්ටම වෙනසක් ❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️
නැතුව ❤
සුරේන්ද්‍ර ගේ ඇඟිලි වලට දේව ආරක්ෂාව ලැබේවා!!!!!
❤
❤
එහෙනම් ඉතින් සොරි තමයි
❤❤❤
❤❤❤
හැගීම් ගායනයෙන් විරාජමාන වූ ඇය සැබැවින්ම තව ලංකාවෙ ගායිකාවකට සමකල නොහැකි අද්විතීය ගායිකාවක් .ඔබට නිරෝගීසුව !
ඇත්ත 💐
👍❤️💯
100% true ❤️
බුදු අමමෝ අතුලගේ Harmony ටික....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අම්මෝ පිස්සු හැදෙනවා
සුරේන්ඳ්‍ර උඹ නම් පට්ට චරිතයක්, කාලෙකට පස්සෙ දැක්කෙ සුභ පැතුම්
සුරේට ගහන්ඩ කෙනෙක් තාම මම දැකලා නෑ මහතමයා.
Ai gahannay sureta varade karada @@asankasandaruwan9806
අතුලගෙ හාමිනි පාර්ට් 😍😍😍😍😍👏👏👏👏👏👏👏👏👏👍👍👍❤❤❤❤❤❤❤ඇඩෙන්නම තියනවා අප්පා මේකනම් පිස්සුවක් 😥😥😥😥
100%
සුපිරියටම සෙට් උනා
Original ekata wada hodata giya
සිරාවටම ඈ
සිරා ❤
සිංදුද බං මේවා... අම්මෝ... පිස්සුවගේ...
හිරිගඩු පිපෙනවා.. 😍😍😍
❤
විරාජිනි කියන්න නිකන්ද පරන සින්දු උනත් තවම ගායනය කොලටිය කිසිම ගායිකාවකට නැහැ ❤❤ ලංකාවට බිහි උනු විරාජිනි ❤
👍🥰💎✨️✨️❤️❤️❤️❤️❤️
True ❤
නිරෝශා කොහොමත් NO 1 ම තමයි ..🌹❤️
නිරෝෂාගේ ඒ ත්‍රීවූර කටහඩ... අතුලගෙ හාමෙනිය..සංගීත සංකලනය මාරම ලස්සනයි.. අපිට කොච්චර දක්ෂයො ඉන්නවාද.
පිස්සු හැදෙනව..කොලිටි හෙඩ්ෆොන් සෙට් එකකින් අහපු අය කවුද ❤..
😌 amoooo ou
Soundcore Q35 💪
Sony WH-1000XM4
Beats Studio 3 Wireless
JBL Barry box 310,,woow
සුභාවිත ගීතයේ විරාජමාන විරාජිනිය...
අධිමාත්‍රා ❤️
පදවැල,තනුව,සංගීතය,කටහඬ ඔක්කොම සුසංයෝග උනාම දැහැනකට සමවැදුනා වගේ...!
නිරෝගී සුවය ලැබේවා නූතන ගීත කෝකිලාවියට 🙏❤️🙏
මෙලෝ රහක් නැති පම්කෙ ලංකාවෙ අපිට ලැබෙන එකම සුවය මේ ගීත
පට්ටම පට්ට... කියලා වැඩක් නෑ සුපිරි head phones වලින් අහනකොට...පිං සිද්ද වෙනවා මේ සංගිත නිර්මාණය ට දායකයා ඔබ සැමට
3021 දීත් මේවානම් අනිවාර්යෙන් අහනවා මිනිස්සු ❤❤❤
Eeka ahanna uba nane..😢😮
එතකල් 😂
අතුලගෙ voice එක..❤❤
🥰
👍
Pissuwk ekanam
Arabic gathiyak denawa eken sinduwata🥺❤️
නංදා මාලනියගෙන් පසුව අපිට ඉන්න මහා ගායිකාව විරාජිනීය.
හේතුවක් නැතිව ඇඬෙනවා පද වැලක් ගානේ❤❤❤ අධිමාත්‍රා ගීත ❤❤❤ ඇබ්බැහිවෙන සුළුයි🙏🙏🙏
අනිවා.....ගැමි කතකගේ... භාවනාවක් බදුයි.....
අනිවාර්යයෙන්
තාම ඇස් දෙකේ කඳුළු ඕයි.
💗💗💗💗💗🧘♀️🧘♀️🧘♀️🧘♀️🧘♀️ bana අහන oqtakuth na komada mechchara colour full une ran aiyaaa මහණ වෙන්න ona na සිල්වා රකින්න 🙏🏾🙏🏾🙏🏾💖💖💖💖💖💖💖💖
සාමාන්‍යයෙන් සමහර ගායක ගායිකාවන්ගෙ සිංදුවල original record එකේ තියෙන කොලිටිය,එයාලා live sing කරනකොට නැහැ,ඒත් විරාජිනි මැඩම්ගෙ ගීතවල original එකට වඩා live sing කරද්දි ඒකෙ අමුතුම රසක් ලස්සන වෙනසක් දැනෙනවා❤️
💯
💯
👍🏼👍🏼👍🏼
.
ඒ නිසා තමයි ගී ලොව විරාජිනිය කියන්නේ.....❤️🧡💚💜️
ඇතුළ අදිකාරි සිංදුවට දෙන සප් එක සුපිරි ❤❤❤
👍
පිස්සු වගේ නේ හිමින් අහන්න බෑ මේවා ගෑනුන්ට තේරෙන්නේ නෑ අනේ කන් පැලෙන්න අහන්න ඕනේ__❤❤❤😊
අධි මාත්‍රා ❤️ අතුල අයියගෙ හාමනියත් පට්ට
Best perfomance ever ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ love u all
එතෙක් මෙතෙක් තවම අහක් කරන්නට හිතක් නොදෙන ගීතයකට එහා ගිය ආත්ම කතනයක්...
මම කවදත් ආස නොවෙනස් වෙන කටහඬක්.. Recording ද live ද කියලා වෙනසක් නෑ.. තව තවත් මෙවැනි ගීතයෙන් කලාව පෝෂණය කරන්න ධෛර්යය ශක්තිය වාසනාව ලැබේවා! Absolutely amazing Nirosha❤️
මගෙ අම්මේ පිස්සුවක්.විරාජමාන.විරාජිනිය නිදුක්.නීරෝගිම වේවා රටක්.වටින මැනික විරාජිනි.දැවන්තයො හතරක් එකම.වේදිකාවක දිදුලනවා 🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
උත්තර භාරතය පරාදයි. එ හඬට..... 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
Yes. Aniwa🙂
ඇය ට භාරතය අතික්‍රමණය කිරීමට නොලැබුණේ ඇයිද යන්න ප්‍රශ්නාර්ථයක්..
අපේ රටට මැනිකක්, සම්පතක් ඇය....ඇය මීට වෆා ඇගයීමකට ලක් විය යුතුයි ...💯🙏❤️🧡💚💜️
මේ ඉන්න සෙට් එකම legendsල. සුරේන්ද්‍ර කියන්නෙ හරිම අහිංසක නිහතමානී කලා කරුවෙක්.. ආදරෙයි ❤
නිරෝශා මිස් අපේ පිනට පහල වුනු මැණිකක් ❤❤. ඇත්තමයි . ඒ හඩ❤❤❤. නිරෝශා මිස් තරම් දක්ශ ගායිකාවක් ඇත්තටම නෑ .❤❤❤
Aniwaren ❤🙏
අසාමාන්‍ය මිනිස්සු .....❤
Queen of Srilankan music industry ❤
Yes true
Hiru star magulen e character eka vinasha kala
100% true 🥰❤️ madamge voice ekata sama karanna kauruth nh
Oya hari
2024 ahana mama😍😍eda wagema adatath asai ahanna😍😍nirosha missge voice eka👌👌👌athula sir👌👌👌❤
දෙයියෝ දීපු හඩවල් මේවා..වාසනාවන් මේ රට අප්පා❤
සංගීතයෙ මෙච්චර ලස්සන තැන් තියෙනවා කියලා ඇහෙද්දි ජීවත් වෙන්න ආසා හිතෙනවා ❤
නාද Band එකනම් පිස්සුවක්... 😍😍😍😍😍
මෙන්න සිංදු.දැන් තියෙන මල් සිංදු වගේද😍😍😍😍❤️
1:27 නිරෝෂා ස්වරය අතින් ඇදල ගීතයට දාගත්ත වගේ..👌 පුදුමයි ඒ හැකියාව නම් නිරෝෂා..❤️🙏 අතුල අයියේ..😃👌
නිරෝෂා 👌❤️ අතුලගේ හඬ 😮
E sanyoggaya❤❤❤❤
Ape rate sangeethaya surakshithai thamath❤❤❤❤
නිරෝශගේ හඩනම් සුපිරිම සුපිරියක් . මේ ගීය ගැබුරු අරුතක් ඇත.
හතර දෙනාම සූරයෝ.Legends ❤️
එයා විරාජිනියක්ම තමයි....😍😍
හැමදාමත් .....🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
Rallst yanna🌊 rsllak hanawa echcharai 🔫💥🌊🙏🌏
මේක නම් වේනම ලෝකයක් නිරෝෂා මිස් කියන්නේ කතා කරන්න දේයක් නැ අවිවාදයෙන් තොරව ඒක නම් අහන්න අහන්න ආසයි අපිව ආයේත් reactivate කලා දිර්ඝායුෂ විරාජමාන විරාජිනියේ ආදරේයි 💖💖💖🙏
නිරෝෂා,අතුල,සුරෙන්ද්‍ර, නාද පිසසුවක් තමයි ඉතිං.❤️❤️❤️❤️
ගී ලොව විරාජිනිය..බුදුසරනයි ..හදවතේ ගැබුරුම තැන් ස්ප්‍රර්ශ කරන්න පුලුවන් ගායිකාවක්..සුරේන්ද්‍ර කියන ඒ වාදන ශිල්පියා මේ රටේ වාසනාවකට බිහි උන කෙනෙක්..බුදුසරනයි
අතුල පට්ට වැඩඩා
එම වෙන්න එපයි සන්ෆ්ලවර්ස් ආරම්භයේ අයනේ.
ඒ කටහඩනම් ආයෙ කියල වැඩක් නෑ.. හරිම ලස්සනයි ...
දෙවියන් දීපු තෑගි මේ.🙏❤❤❤
Live මෙච්චර ලස්සනට මෙහෙම sing කරන්න එතුමිය කොච්චර දක්ෂ වෙන්න ඕනෙද 😍❤ නිකන්ද ගී ලොව විරාජිනිය කියන්නෙ 😌❤
පිස්සුවක් තිබ්බ මහන්සිය ඔක්කොම නැතිවුනා❤
ඒ සංගීතය ට ඒ කට හඩ එකතු උනාම තව තවත් විරාජමාන වෙනවා ♥️
She is Gem of Sri Lankan Music industry.
මේ අමරණීය සුමිහිරි ගීතයට අතුලගේ අත්වැල් ගායනය අපූරු අංලකාරයක් එක් කලා. මේ රසවත් හරවත් නිර්මාණයට දායක වු සැමට ස්තූතියි. අහපු පළමු වතාවේ සිට අදටත් එකසේ රසවිඳින ගීතයක්
අම්බෝ ...ඒකනම් පිස්සුවෙන් ඇහුවා...ඒ.ආර් රහමාන් මේවා ඇහුවොත් කියයි මම වාගේ අය ලංකාවේත් ඉන්නවා නේද කියලා...
මාරම සිංදු මේවා කොයිතරම් ඇහැවත් එපා වෙන්නෙ නැහැ , පිස්සු හැදෙනවා , ඒ රසයට
අතුල අයියගේ backing විරාජිනියගේ Voice ❤
නිරෝෂා මිස්ගේ හඩ භාවනාවක්
Surendra come to the surface after more than 20 years and performs magnificently alongside a creative group of musicians and a singer who is preeminent in her own right.
Niroshan, Athula, Surendra , what a combination ❤️
Addict ❤❤
අපෝ ඒක අහලා පිස්සු වගේ ඕයී... විරාජිනියක්ම තමයි ඇය...
හැමෝම දක්ශයෝ great විශිෂ්ටයි 😍😍😍😍😍🙏🙏
Nirosha miss thank you me wage rasayak ape kan walata denawata
Nirosha has the most beautiful voice in the world❤❤
නිරෝෂා ගේ හඬට අතුලගේ හාර්මනි එක සුපිරියට සෙට්... ඒ සංගීතය වෙනමම ලෝකෙකට අරන් යනවා. 🔥🔥🔥🔥🔥 කීසැරයක් ඇහුවද මතකත් නැ🤭
මල් සිංදු සහ සුභාවිත ගීත අතර වෙනස සහ අති විශිෂ්ටයි. රස වෑහෙන ගීතයක් අලංකාර රසට ගයනවා
පට්ට ...මාරම ලස්සනට කියනව....කියන්න වචන නැ.....සුපිරි...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Queen of Srilankan music industry
nirosha akka latha magishkarge voice ekatath wada llassanai
නිරෝශා මිස් , අතුල් සර් ඒ හඬවල් ඇහෙද්දිත් මොකක්ද වෙනවා වගේ. කියන්න බැරි තරමට ලස්සනයි 💖💖💖💖💖
දැනට 50 පාරක් විතර අහලා ඇති සැරින් සැරෙට.....
Amazing
නිරෝශා මහත්මියගෙ ගීත සදා අමරනීයයි..❤️❤️
අම්මෝ එ හඩ .නිරොශා අක්කේ👌
ඕනිම සුපිරි දේකට කොර වෙනව කියල අහල තිබුනට අත් වින්දෙ මේ song එක අහල මුලුඇගම ඇබරිලා හිරිවැටිල ගියා මොහොතකට. අම්මෝ ඒ ගායනය සහ වාදනය😮❤
කියන්න වචන නෑ 100 පාරක් වුනත් එක දිගට අහන්න පුලුවන් සිංදු.❤️❤️
E voice e music serama kalin ahala thiyana mihiratama rahatama thiyanawa 💐💐
Ee katahadanam ❤❤
❤
@@wushanidhananjana40❤
Mewa nam mara wachana ❤
ඒ කටහඬ මිහිරිය ❤❤❤❤❤🌹
මෙයාලට ප්‍රවීණයෝ කියන්නෙ නිකන්ද ඉතින් 💖
තියන ප්‍රශ්නනත් අමතක වුනා.බොහොම ස්තූතියි .
නිරොශා අක්කේ ආදරෙයි ❤❤❤❤❤❤❤
අම්මෝ ඒක නිරෝශා මිස්
බුදු සරණයි ..........
2024/8/24❤😔 අවුරුදු 39ක් වුනත් තාම අහන්න ආස මං 💕😍😔
විරාජිනිය ❤❤❤❤❤❤❤❤❤❤❤
බෑන්ඩ් එකත් එ හඬවල් වලට පණ පොවනවා ලස්සනට කරට කර අහන අය දිව්‍ය ලෝකයේ ❤❤
විරාජිනිය හැමදාම අංක එක තමයි. ❤
Mn podi kale ahapu sinduwak adatath ahanna patta asai lankwe ahapu lassanama female voice eka virajiniyange❤
ගී ලොව විරාජිනිය🥰
ammooo athula,nirosha,senanayaka weraliyaddaamarasiri peiris ammoooo koi taram watina sampathda ape rate
Kate Had Harima Lassanai 🌟🥇💛🌻🧡
GooD luck 🙏🇱🇰
I Love Voice 🥇🌟🙏💛🌻🧡
I Love Voice 🥇🌟🙏💛🌻🧡
ඒ හඬට අතුලගෙ හඬත් එක්ක එන ගැම්ම ❤️😍👌
සුපිරියක් තමා පිස්සුවෙනුත් පිස්සුවක්. කියන්න වචන නෑ.... සුපිරියි..... 💙🧡💛❤💚
🎉💓🎉💓🎉 ගොඩක් ලස්සනයි 🎉💓🎉💓🎉
Patta nirosha. Watta voice. One day I think I will be lucky enough to hear live
එසේම වේවා
අසාමාන්‍ය මිනිස්සු 🔥🔥
ඉසිපතනුවෙක් විදිහට සුරෙන්ද්‍ර අය්යා මෙහම දකින හැමපරකම පට්ට අඩම්බරයක් එනවා.දිර්ගායූ අයු අරන් චිරාත් කලයක් කලා ලොවේ වැජබෙන්න වසනාව ලැබෙවා❤️