I heard her Tamil song lately and that was a fantastic effort by a non-native speaker. I can't understand Singhala but this melodious song every time melting my soul. I am a slave to melody. Loved it sister.
kiyala wadak na math eka rayata 20 parak withara ahuwa ada. "Oba nalawami mama oba sanasami mama savana pura...." a voice eka.. (sawana sanasana nalawana voice ekak) office ghillath me song eka kiyanawa bus holt ekedith me song eka kiyanwa.. aiyo deiyane wechcha deyak..
Bana ahuwat ewa hariyat padam karala katapadamin answer karanawa eage dn thama sasare bayanaka kama ath widinne amma thatha akkala oyalth study life not budist you life memory
Ane akki oyage sindu ahaddi aegath hiriwetenawa. Ammage katahadamai akkita thiyenne.oyata mama mara asai akki. Godaak adarei oyata oyage hema video aekakma ape Paule okkoma balanawa. Me wage sindu godak danna akke
මගේ පළමු ගීතය "රැව් නැගී අහසේ" බලන්න link එක පහළින්..
▶RUclips - ruclips.net/video/aWj0xt7ZDu0/видео.html
▶Apple Music - music.apple.com/lk/album/rau-nagee-ahase/1509734325?i=1509734328
▶Spotify - open.spotify.com/album/2G2PIg8aAbiVAOqScDcylY?si=XGLl7DruTZ6aj8Hb5ETJDQ
🎶😍
Lassanai dear
Waaaw eeka
Love you sweet wendy❤❤❤❤🌹🌹🌹
චන්ද්‍රලේඛා රූකාන්ත ගේ ගීත ඇහුව පලවෙනි සැරේම මතක හිටිනවා...ඔයාගේ ඔය voice එකත් එක්ක ලොකු ගමනක් යන්න පුළුවන් . ඔයත් ඒ වගේ එක පාක අහපු ගමන් මතක හිටින සිංදු කියන්න . Love ur voice. All the best 🌹💙
මේ සින්දුව අහපු වාර ගනන දන්නෙවත් නැති අය කෝ.. ඒ තරම් අහනවා...
එකනම් ඇත්ත කතාව...සහෝ..👍👍
Ou .any.ලස්සනයි
Kiyala wedak ne eka nam
ow any kocher ahuwath apawaynny naha
Ayyo math ehemai... meke mobitel ringing tone id dnnwd
2024 ත් අහන-බලන අය මේ පැත්තට..🎉❤❤❤🎼🎧😍
😊
ඉන්නවා 🤟
දැනුත් අහනගමන්...
@@nisalchanaka3406 ❤️❤️🎼🎧
@@kavindupriyanath9377 ❤️❤️🎼🎧
එක පාරකට වැඩිය අහන අය කෝ .ලයික් එකක් දාන් යන්න
siya parak ahuwa adare hithenawa mekita
ruclips.net/video/0DiSS0h64c4/видео.html?sub_confiramation=1
@@arunasenanayaka1247 akke marama lassanaiii
Man me 10 weni para
Mn visiekolosweni para
චන්ද්‍රලේකා අඩුවක් නැතුව කට හඩ දරුවන්ට දීලා...🥰🥰🥰🥰
Aniwarayenma
1 n ma ow❤
සින්දුවට අවුරුදු 2ක්.තාමත් අහනවා. ඒ තරම් ලස්සනයි.. මේකටනම් රිප්ලයි එකක් ඕනේමයි... ❤❤
Reply
😂reply 😂
දවසට වතාවක් . .. අද විතරක් තුන් වතාවක් ...❤️❤️❤️
❤❤❤❤
💯
සම්මාන රාත්‍රියක හොඳම ගී ගැයුම විදියට වෙනමම සම්මානයක් දෙන්න වෙයි♥️☺️
Good gall
Aniwaryen
Aniwa
පුංචි සුරංගනාවියක් .
Yes dear Vindy
මේ කටහඩ අහද්දි දැනෙන්නේ ලෝකේ තියෙන සියලුම රස එකට මිරිකලා කන් දෙකට වත් කරනවා වගේ ♥️
True ❤️
ඇත්තද.. ඩොක්ටර් කෙනෙක් ට කන පෙන්නගනිං
@@mrmartin6525 😂😂😂
@@mrmartin6525 ok bro
Aththamai
අලුත් song එක ඇහුවට පස්සෙ ආපහු මේකත් අහලම යන්න හිතුනා මේකනම් අහන වාරගාන දන් නෑ ඒ තරම් addict වෙනවා❤️
ඇඩෙනවා ඒ voice එකට....ඇත්තමයි මේ voice ...කියන්න වචන නැහැ ...ඉයර් phone අහනකොට....ගොඩක් පින් අපිව සතුටු කරනවටම්ම්
පිස්සුවෙන් වගේ මන් මේක තාමත් අහනවා දැන් අවුරුද්කටත් වඩා වැඩිකාලෙක ඉදලා.පුදුම ලස්සන voice එකක්❤️❤️
මේක නම් පිස්සුවක්... අහනවා අහනවා ඉවරයක් නෑ... මාරම ලස්සනයි....❤️❤️❤️🔥🔥🔥
Me too.
ow Ane mth ehmi. Pissu hedila wage❤️❤️❤️
math...
මාත්
සිරා කදුලුත් එනෝ.. ❤
වරමක් දීලාවගේ....මාරම voice එකක්..තනි පිස්සු වක් ඒක....වින්ඩි ❤️
පිටිපස්සෙ ගෑනුලමයි කීදෙනෙක් නැටුවත් වැඩක්නැහැ අක්කෙ ඔයාගෙ ඉදිරිපත්කිරීම මරු හැමෝගෙම ඇස් තියෙන්නෙ ඔයාලග❤️❤️
attamai aka attai
❤️❤️
Yessss.....
Comment eka kiyeuvata passe dakke kastiyak natanava kiyl🥲😂💙💙💙💙💙
හරියටම හරි
Beautiful voice, blessing from India 🇮🇳 very popular future in world wide
පිං වන්ත හඬක් හා රුවක්....දෙමව්පියන් ගේ ආභාශය එහෙන් පිටින්ම........පිහිටලා...❤️❤️❤️❤️
මේ සෝන්ග් එක එදා එතෙන්ට දාපු..ඒ ප්‍රෝගෑම් එක පැලෑන් කරපු..වින්ඩිව තෝර ගත්ත හැමෝටම ගොඩාක් ස්තුතියි ...හරිම මිහිරි ...🙏🎵🎶❤️👍
අයියෝ සාමි ට පස්සේ ආපහු හොයාගෙන ආවා.. 😍😍♥️♥️මේක ඇහුවාම හැදෙන එකම ලෙඩේ , අහන්න ගත්තොත් නවත්තන්නේ නැතිව එක දිගටම අහන්න හිතෙන එක.♥️♥️😍♥️♥️
කොහෙද අප්පච්චියේ මෙච්චර කල් හිටියෙ 😍
ඇමෙරිකාවෙ පදිංචි වෙලා හිටියෙ
මා වශි කරපු ගිතයක් සහ කටහඩක් ....🇱🇰🌏🎧🎶🎵🌹
මගේ දුව කාටුන් බලනවා ඇරෙන්න අහන,නටන එකම සිංදුව 😍
කිසිම අඩුවක් නැතුව පිහිටපු කට හන්ඩක්...අම්මටත් වැඩිය ලස්සනයි මේ හන්ඩ..
ඒ පාර මේ සින්දුව පිස්සුවක් උනානෙ යකූ.. 😍😍
ඔව් බං ❤
🍁🍁👍👍👍
අය්යෝ සාමිත් අහමූ ඔහොමම
සුපිරි සින්දුවක් , මේක , කියාගන්න බැරි අමුතුම සින්දුවක්, , හරිම ලස්සනයි
කිපාරක් ඇහුවද මන්දා එත් අයේ ආයෙත් අහනවා එ තරම්ම ලස්සනයි වොයිස් එකක් අම්මා වගෙමයි 💜️
Ane ou
සින්දුවට පැලෙන්න ආදරෙයි ❤️❤️❤️❤️❤️සිය පාරකට වඩා ඇහැව්වා.. තවත් අහනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
රූකාන්ත චන්ද්‍රලේකා සුසංයෝගය ම හඩ පිහිටලා තියෙන්නේ වින්ඩිට හරිම ලස්සනයි සුපිරි 🎙️🎙️♥️♥️
අම්මෝ පුදුම ලස්සනක් අම්මායි අක්කායි පාරාදයි එකනම් මරු විඩ්ඩි හරිම ලස්සනයි ...👌
මුල් ගීතයට කිසිදුම මාත්‍රයකින්වත් වෙනසක් නොකල ගයනවා...මගේ හද ගත් මුල් තැන එතන...වින්ඩි ගැන හරිම ආඩම්බරයි...මගේ ගී රැජිණගෙ දියණිය...
@@qaghzz ඔයා කවුද ඔයාගෙ වයස කීයද..ඔයාගෙ රස වින්ඳනය කොතනද කියන්න නම් මම දන්නෙ නෑ ..ඒත් මගෙ අදහස ඇයි වෙනස්කම් කරලා ගයන්නෙ...අපේ ප්‍රවීණ ගායක ගායිකාවො ඔය ගීත කොයි තරම කැප කිරීම් කරල නිර්මාණය කරපු ගීතද??ඒ ගීයක් අපි රස විඳලා තියෙනවා නම්...පොඩි හරි වෙනස්කමක් කරලා ඇහෙද්දි කැමති නෑ...වින්ඩිට කොහොම වෙනස් කරලා ගයන්න තිබුණා නේ අද කාලෙට ගැලපෙන්න එහෙනම්?ඇය තරුණයි...අනික අම්මගෙම ගීයක් කොහොම ගැයුවම මොකද කියලා?අලුත්ම ගීයක් නම් කෙසේ ගැයුවත් ප්‍රශ්නයක් නෑ...
@@qaghzz පුළුවන් බං ... ගොඩක් අය එතකොට බනිනවා සින්දුව kanawa කියලා 🙃
මේක විංඩිගේ සින්දුවක් නෙමෙයිද එතකොට 😕
@@mayuniko7354 නැහැ මේක ඇගෙ අම්මා චන්ද්‍රලේඛාගේ සිංදුවක් ඇයගෙ ගායනය අහලා බලන්න
@@qaghzz අනේ මන්දා මටත් ඕක ගැටලුවක්
I heard her Tamil song lately and that was a fantastic effort by a non-native speaker. I can't understand Singhala but this melodious song every time melting my soul. I am a slave to melody. Loved it sister.
This song is her mother 's song...verry popular in srilanka ...
රූකාන්ත ගුණතිලක මාර වැඩ්ඩෙක් කියන්න තවත් හොද නිදසුනක්...
Love you ලේකා,රයිනි &වින්ඩි..❤❤❤💐💐💐💐
කමෙන්ට් කියවන්න ගත්තා ඒත් ඇහැ යන්නෙ ඔබතුමි වෙත 😊😊❤️
කීවෙනි පාරද දෙයියනේ මම මේ අහන....එපා වෙන්නෙම නෑ😍😍😍
පෙනුම තාත්ත වගේ... හඩ අම්ම වගේ... 👍👍
V
Gahe katu ulkaranna ona nah kiyanne nikan nevi neda 🤔
🎧 හෙඩ්ෆෝන් දාලා අහන්න පට්ට. මේ සිංදුවේ මියුසික් මරු. ගායනය මාර ලස්සනයි
ඔයත් ලස්සනයි ඔයාගෙ කට හඩත් ලස්සනයි congratulations windy akki
මෙයැයිගෙයි සනුකයියාගෙයි දරුවා නම් කවදාහරි සුපිරියටම සින්දු කියයි 💯🤚
දෙන්නා බඳින්ඩද ඉන්නෙ 🤔
අප්පට සිරි දෙන්න බැන්දොත් සින්දු වරුසාවක් එයි . ❤️❤️❤️❤️❤❤❤👌
මාත් ඒකමයි හිතුවේ...😀😍
@@d.d.s2965 umba hari pora pandithaotj ekkane heeee😁
@@sanjayawimalaweera8705 Ha ha uba wadk balaganin hee🤣🤣
ඇයගේ හඩ වගේම රුවත් ඉතාම සිත් ගන්නා සුළුයි..
මොකක්ද මේ කලේ ??? මේ song එක ගොඩක් කාලයකට පස්සේ ඇහුවේ, දැන් නවත්ත ගන්න බැ , අහනවා, අහනවා, අහනවා, පිස්සු වගේ. මේ වගේම අම්මාගේ පරණ ලස්සන සින්දු තව ගොඩක් තියෙනවා, plz, ඒවත් නැවත එලියට ගන්න, Thank you, ( මේ මං you tube, එකේ කෙනෙක් වෙනුවෙන් දාපු පලවෙනි Comment එක.)
අනිවා පිස්සූ හැදෙනවා ඒ හඩ...❤️❤️❤️❤️❤️
ඔයා මැරෙන්න කලින් බලන්න ඕන කතා 25 මෙතනින් බලන්න දැන්ම 👇😱ruclips.net/video/2t0JmTEVg0I/видео.html
.
kiyala wadak na math eka rayata 20 parak withara ahuwa ada. "Oba nalawami mama oba sanasami mama savana pura...." a voice eka.. (sawana sanasana nalawana voice ekak) office ghillath me song eka kiyanawa bus holt ekedith me song eka kiyanwa.. aiyo deiyane wechcha deyak..
sinhala geenu lamayekuge thiyena lassana oba thulin penawa puthe lassana rupayak katahadak hakiyawan lebenna oya karapu pin monawada me comment aka wetene ape puthekuge namin aya mata phone aka genawe
මමත් අහනවා ඉවරයක් නැ... පිස්සු හැදිලා වගෙ....
හිතට දැනෙන්න ලස්සන සින්දුව කියනවා කී පාරක් ඇහුවද මන්දා ඒ සින්දුවේ තේරුමේ හිතට දැනෙන්ම කියනවා අක්කි ගුඩ් ලක්
හරිම ලස්සන කඩහඩත් තියෙන කෙල්ලෙක් .... බඩගින්නේ දුක්විඳන ගමන් අපි අහනවා මේ ගීතය ........😴😴😴😴😴😴😴
What a magical singing. Divine voice quality. Lots of love from KOLKATA, INDIA
Thish is sri lanka nice song. Love song❤
මේ ගීතය upload කරපු දවසෙ ඉදන් වෙනකල් අහපු නැති දවසක් නෑ..වින්ඩිගෙ හඩට වශීවෙලා වගෙයි..උදේ නැගිට්ට ගමන් අහන්නෙත් මේක දවසපුරා කටේ තියෙන්නෙත් මුමුනන්නෙත් මේක,රෑ නින්දට යන්නෙත් මේක අහලා..වින්ඩි අපිව පිස්සු වට්ටලා..හදවතින්ම සුබපතනවා වින්ඩි❤️❤️❤️
මෙන්න ගන්න ඔයාට මේක කියන්න ආසයි නම් Karaoke track එක.
ruclips.net/video/039LH-rjm0Q/видео.html
@@DineshMusicStudio ...Thank you very much!onna mn oyawa subscribe kala.
@@marishanugunawardhane.9324 Thank you. Oyala asa songs thiyenawanam ewannam. Aluth widihata widinna puluwan widihata lassanata songs karala dennam.
ඔව් මම ත් අහන 11 වතාව වගේ ඊට වැඩි උනත් අඩු නම් වෙන්නේ නෑ
මමත් අහනවා. හරිම ලස්සනයි.
යකෝ සිංදු අහනවා කියලා ඒකම සිංදුව හැමදාම මෙහෙම අහනවද තොට පිස්සුද කියලා අම්මත් අහනවා බන් තෝ අමු කාලද යකෝ
👍😁😍
😁
❤
🤭
මචං සනුක උඹ පට්ට ලකී.මෙි මැණිකක්.❤️ රැක ගන්න.❤️
ඩව්න්ලෝඩ් කරන් මාස ගානක් අහන..තාමත් මේක බලන මම වගේ අය තවත් ඉන්නවද...ඒ කටහඩ පද වින්‍යාසය හැමදේම ආකර්ශනීයයි...❤❤ චන්ද්‍රලේඛා මහත්මියගේ ගීතයත් ඇහුවේ ඉස්සෙල්ලම මේක අහලා...කොච්චර ඇහුවත් එපා වෙන් නෑ
අමුතුම ලස්සණක් තියනවා ඔයාගෙ කටහඬේ.ආසයි නෙවෙයි ආදරෙයි.😍😍😍😍
පසුපසින් කොතරම් නටුවත් රැගුවත් වින්ඩිගෙන් ඇස් අයින් කරන්න බැරි උනා ..ඒ තරම් ගායනයත් ඇයගේ ඉදිරිපත් කිරීමත් ලස්සනයි ...
අම්මගේ ලස්සන කටහඬයි..... තාත්තගේ ඇක්ෂන්... එකතු වුණු නිසා.. ගීතය හරි ලස්සනයි.. ජය වේවා..
Chandrraleka මැඩම්ගේ කටහඬ ව්තරක්මයි ඇහැන්නේ මට නම්❤❤️😍😍
අදත් අහනො ඔයගෙ හඩ තනිකරම අම්මාගෙ හඩමයි මටනම් දැනෙන්නෙම ❤️🥰 එක මාර රසයි ඇත්තටම
සනුක අයියා නම් හරිම වාසනාවන්ත යි... හරිම ලස්සනයි ..කොච්චර අහුවත් ඇති වෙන්නෙ නෑ..👌👌
😍😆😆😆😆😆😆😅😅😅
රුකාන්ත,චන්ද්‍රලෙක
මෙම දියනියට
ජය😊😊😊😊😊
අවුරුදු 37 අද වෙනකොට මට,උපන් දා ඉදන් ආසම ගායිකාවක් හිටියේ නෑ,ඒත් දැන් ඉතිං මැරෙන තුරාවට ආසම ගායිකාව වින්දි
අනේ දෙයියනේ අවුරුදු 37 වෙලත් චන්ද්‍රලේඛාව මිස් වුනේ කොහොමද එයාගෙ හඩම තමා මෙයාටත් තියෙන්නේ
නෑ මෙයාගෙ Voice එක ඊට වඩා Soft Chandraleka miss ගේ Voice එක මෙයාට වඩා Rough..ඒක හරියටම බලාගන්න පුලුවන් විජේකුමාරතුංග මහත්මයගෙයි මංජු අයියාගෙයි Voice දෙක සැසදුවොත්,මම ඒ දෙන්නටම ආසයි,ඒත් මෙතනදි මේ දුවගෙ Voice එකට විතරයි ආස...
ruclips.net/video/Pv2INB7df1Q/видео.html
හොදට බලන්න දුව කියන්නේ නහයට කිට්ටුව Voice එකකින්,චන්ද්‍රලේකා මිස් කියන්නේ උගුරට කිට්ටු Voice එකකින් මන් මෙයාට කැමති,රයිනි කියන්නෙත් උගුරට කිට්ටු Voice එකකින්,අකමත්තක් නෙමෙයි ලොකූ කැමත්තක් නෑ ඒ අයට මෙයාට තරම්
@@prabhathdharshana4012 ඔව් ඔයා හරි මගේ ප්‍රියතම ගායිකාව චන්ද්‍රලේඛා නිසා මට ඇගේ හඩ මිහිරියි වින්ඩිට තියෙන්නේ රූකා + ලේඛාගේ වොයිස් එකේ මිශ්‍රණයක්
E voice eka pissuwak 🥺❤️
Divine voice❤❤❤
මොන පිස්සුවක්ද මන්දා කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නැති සිංදුවක් මේකනම් ❤️❤️
අම්මගේ කටහඬ දුවට ඇවිත්❤❤❤❤ අපේ සවන් පිනවන ඔබලාට බුදු සරනයි❤❤❤ චන්ද්‍රලේකා අපේ හදවතේ ගායිකාව. එතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා. වින්ඩි හරිම ලස්සනයි 😍😍😍😍😍
1 million 😍😍 ඇස් වහක් වදින්න එපා කටහඬ ට. තෙරුවන් සරනයි 🙏🙏
Vindi puluwannm me song akata music aluth karala 2023 aluth video ekak karanda shanukai oyai. Aniwa hit wenawamai. ❤️❤️♥️♥️♥️♥️
මං අහලවත් තිබ්බේ නැ මේ සින්දුව කවදාවත් කෙනෙක් තමා මට මේ සින්දුව අැබ්බැහි කරේ 😚😍😔 එ්ත් එයා මාව දාලා ගියා මං තාමත් අහනවා මේ සින්දුව මං තාම අාදරයි එයාට ❤😥😘 මේ සින්දුව අහන වාර අනන්තයි දැන් නම් ❤
Perfect outfit......
Perfect accent......
Perfect body language......
Perfect voice......
Perfect song......
Good bless you & stay safe......
සින්දුව අහන එක නවත්වගන්න බැහැ වින්ඩියෝ... මට දැන් පිස්සු වගේ... 😍😍😍
අම්මා පරාදයි 🥺❤️❤️
අපෙ අම්මා හැම තිස්සෙම ඔය සිංදුව අහනව😊
මේ හඬනම් පෙර පිනකටමයි ලැබිලා තියෙන්නේ.. අම්මා වගේමයි.. සම්මාන නොලත් ගීත කෝකිලාවිය චන්ද්‍රලේකා මැඩම් ❤️
ඒක නම් මාර සින්දුව අප්පා.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.❤❤
කැමරාව දිහා හරියට කෙලින් නොබලන් එකෙත් තියෙන්නේ රහක්. පොඩි සබකෝලයක් පේනවා. ඒකත් රහක්. එක තත්පරේට විතරක් කැමරාවට කෙලින් ඇස් දෙක වැදුන පමාවට නැවත ආපහු ගන්නවා. ඉතිං ඒ ආකර්ෂණය බලන එකා මිස්කරනවා. එනිසා ආයෙ ආයෙ බලනවා. අහනවා. මට තේරෙන හැටියට ඔච්චරයි.
Aththatama math me kata hada.. Kiparak ahuwada eth epa wenne na marama lassanai.. Kiyala wadak na..
She seems an introvert. That is her uniqueness 😍
@@kmb85045 Absolutely!
ඔයත් ලස්සනයි සින්දුවත් මාරම ලස්සනයි ඒ කඩහඩ නම් පිස්සුවක් 😍🔥
අම්මාගෙ එකම හඩ ඔබයි වින්දි.... ෂා..,🙋🙋🙋🙋🏅🏅🏅🏅🏅
10 වෙනි වතාවට අහන්නේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ මේ ගීතය ඒ කටහඩ ඇස්වහක් කටවහක් නම් වදින්න එපා ඒ තරම් අලංකාරයි ..
Bana ahuwat ewa hariyat padam karala katapadamin answer karanawa eage dn thama sasare bayanaka kama ath widinne amma thatha akkala oyalth study life not budist you life memory
මවු පිය ලේ බැදීමෙන් ලැබෙන දේ විස්තර කිරීමට මීට වඩා දෙයක් කුමටද..
ආදරෙයි නුඹට ..නුබේ හඩට.. නුබේ සුන්දරත්වයට 🥰💐😘
හීනලොකෙකට යන හඩක්....ඇත්තමයි ආසයි...පවුලේ සියලු දෙනාගේම හඩවල් ලස්සනයි....ඔයාගේ විශේසයි
Deyak dunnama wadiyen ලැබෙනවාද dotta damma wedaniya karmaya
කොච්චර ඇහුවත් එපා වෙන්නැති කටහඬක් වගේම ගීතයක්..❤️❤️
Godak lassanai nangi harima lassanai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ගොඩක් ලස්සන වොයිස් එකක් කොච්චර ඇහුවත් එපා වේන්නේ නැහැ චන්ද්‍රලේඛා මිස් ගේ වොයිස් එක වගේමයි ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
වින්ඩි අක්කිගෙ සිංදු ගොඩක් ලස්සනයි.අක්කිගෙ කටහඬත් හරිම මිහිරියි.අහගෙන ඉන්න ආස හිතෙනවා.මං ඊයෙ shaa fm එකේ ටානියා අක්කිගෙන් අක්කිගෙ සිංදුවක් ඉල්ල ගත්තා.ඔයාට ඔයාගෙ ගායන හැකියාව තව දුරටත් වර්ධනය වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා.ඔයාට සුභ අනාගතයක් වේවා අක්කි.බුදු සරණයි! මං වින්ඩි අක්කිට ගොඩක් ආදරෙයි.❤❤❤
වින්ඩි කියන්නේ ජෙසුගෙන් උඩ පැන පැන බ්ලෙසින්ස් අරගෙන ආපු සුරගනක් 😍👏
True.. 😍
හඬ වගේම රුවත් සුන්දරයි..
ඔයාගෙ හඩ වගේම ලස්සනයි ඔයත් මේ සින්දුව මම දැනට 50 60 වැඩි පාරක් විතර අහනව බලනව එච්චරටම ආසයි ...😍😍😍
මන් කීසැරයක් බැලුවද කියල මතක නෑ මරු කටහඩ ලස්සනයිඔයත් සිත බැදිලා රැදිලාගියා
ලස්සනයි ගොඩාක් .මැණික ..අම්මගෙ කට හඞ....ඒ විදියටම පිහිටලා..තියෙනවා ...
පට්ට පට්ට ලස්සනයි පට්ටම ලස්සනයි , කියන්න වචන නෑ ,
ජේසු පිහිටයි !
Harima lassanai
පිස්සු වගේ අහනවා අහනවා ඉවරයක් නෑ අප්පා😔😔😔😔🙂🙂🙂🙂😘😘😘😘
චන්ද්‍රාලේකා රූකාන්ත ගෙ වැඩ අපි හොදට දන්නවා. සුපිරි චරිත ඒ වගේම වැඩ්ඩො කිව්වොත් හරි. ඉස්සර Sunflower සමග සජීවී ප්‍රසංග වලට එනකොට මහා දැවැන්තයකු එනවා වගේ අපිට හිතෙන්නේ සංගීතය එක්ක. ඒ වගේම මාර දක්ශ කෙනෙක් මෙයා. ❤️ නියමයි ඔයත් ඒ වගයි
ගනන් කරන්න බැරි තරම් වාර ගානක් මේ සින්දුව අහලා තිබුනත් එපා වීමක් නෑ...ආසයි මේ සින්දුවට ගොඩාක්
හද පතුලේ ලැඟුම් ගත් ගීතයක් සිත් ඇද බැද ගන්නා විදියට ගැයුමන් එක්කලාට ස්තුතියි මෙනවිය 😍❤
සුපිරිය් අනා වින්දි ❤🔥👍
අහපු වාර මතක නැති තරම්
මේක නම් පිස්සුවක් දැන් ... 😍
තවමත් අහනවා ❤️
දන්නෙත් නැතිව පිස්සෙක් උනා windy.කියන්න බැරි අමුතුම ලස්සනක්.කවමදාවත් ඇගයීමක් නොකර හිටපු මාත් අද වෙනස් උනා
❤❤❤❤❤❤❤❤.🎉🎉🎉🎉🎉.supri.vindiy.samada.adarei.
2 million congratulations ❤️ 1 million එන්න කලින් ඉදන්ම අහන්නේ ❤️ පට්ටම ආසයි අක්කගේ වොයිස් එකට.. අක්කගෙ පෙනුමත් ඒ වගේමයි හරිම අහිංසක ලස්සනක් ❤️❤️❤️ කැම් එක දිහා ගොඩක් නොබලන නිසාම බලන්නම හිතෙනවා video එක ❤️ ඒක තරු ලකුණක් ❤️👊
Ammo dagiii oyaa😊😊🙈🙈
කියන්න වචන නෑ.🙏🤲
පිස්සු තමයි දැන් වින්ඩි. 👌🤟✌
ඊලග ආත්මෙදි වත් අපි හමුවෙමු. 😥💝💘❤🥰😘😍😍😍😍😍😍😍😍😍😍😍
Miss you..❤
😂😂😂😂😂
@@aesthetic_627 😊🤪
අම්මෝ යකෝ
@@pasindudil5433 🤘
කියන්න දෙයක් ඉතුරු කරල නෑ .........❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌
අහපු වාර ගානනම් මතකත් නෑ, ඒත් තාමත් අහනවා. ඒ තරම් රසයි...❤️💐💐❤️
Vindi අක්කා sinduwak කිව්වොත් හරිම ලස්සනයි ..පට්ටම laki akkiyo .good lak ඔයාට .❤❤❤❤❤
මොන තරම් සුන්දර ගීතයක් ද.....
ගොඩක් ලස්සනයි වින්ඩි....
හදවතට කොයිතරම් සමීප ද...
කීපාරක් නම් ඇසුව ද.......
"වින්ඩි" ඔයාගෙ හඬින් තව තවත් නිර්මාණ බිහි වේවා...
අපුරුම හඬක් ඒකට මත් වෙනව..කෙලවරක් නැති ඇහිල්ලක්..ඇබ්බැහියක්..
පිස්සු හැදෙන සුපිරි ගායනයක්! 🙏🏽🙏🏽🙏🏽
මගේම මුල්ම ගීතය දැන් ඔයාලට අහන්න පුලුවන් "බුදු සමිඳේ" ruclips.net/video/r5fI0I2EKwY/видео.html හොඳ නමිි මටත් LIKE COMMENTS දාල SHARE කරන්න. SUBSCRIBE කරන්නත් අමතක කරන්න එපා,මගේ තවත් ලස්සන සිංදු දෙකක් ඔයාලට ඉක්මනටම අහන්න ලැබේවි.තෙවරුන් සරණයි.
මේ සින්දුව youtube log වෙනහැම වතාවෙම අහනවා. ඒකනම් පිස්සුවක් වෙලා... මගේ හිතට වැදුන මාරම සින්දුවක්....❤️❤️❤️❤️❤️❤️
Ane akki oyage sindu ahaddi aegath hiriwetenawa. Ammage katahadamai akkita thiyenne.oyata mama mara asai akki. Godaak adarei oyata oyage hema video aekakma ape Paule okkoma balanawa. Me wage sindu godak danna akke
වින්ඩි ..සනුක what a match....💕💕😍😍