Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
2023..මාව ගල් උනා වින්ඩිගේ voice එක ඇහුන ගමන්♥️♥️
බුඩු සරනයි❤❤❤❤❤❤🎉
මුල් කාලයේ චන්ද්‍රලේකා පෙරේරා මහත්මිය සමග ගැයූ ගීතය දැන් ඇයගේ දියණිය සමග ගායනා කරන විලාසය කොතරම් ලස්සනයි ද ..ඔබ වැනි උතුම් කලාකරුවන් මේ ලෝකයේ සමුගෙන යාම අපේ හදවත ට දරාගත නොහැකිය ....නිවන් සුව ලැබේවා ඔබ තුමා වැනි උතුම් මිනිසුන් ට ...මේ ලොව ලස්සන කරන්න ට ඔබ වැනි උතුම් මිනිසුන් යලි යලිත් පහළ වේවා ...මතු උපදින සසරේ කෙදිනකවත් ඔබට කිසිම දාක මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේ වා ... හදවත ලස්සන නිහතමානී කලාකරුවා නෙනි ....ඔබ ට සුභ ගමන් 🙏🙏🙏🙏🙏
නිරහංකාර මිනිසා ඔබයි..... ඔබතුමාට නිවන් සුව.. ...... ගීතය අසන වාරයක් වාරයක් පාසා ...පින් අනුමෝදන් වේවා .
බලපු වාර ගාන මතක නැහැ චන්ද්‍රලේකගෙ කොටස් කියනකොට විජේසේකර මහත්තයා ගේ මූනෙන් පේනවා ඇයගේ දක්ශතාවය ❣️❣️❣️
When I saw this singing I was shocked.very heart touching.
ලක්ෂමන් විජේසේජකර මහත්තයට අතීතය මතක් වෙනවා ඇති 😊🎼
මමත් ගොඩාක් බැලුවා
😊😊@@anuruddikagamage7722
වින්ඩිගේ හඩ නියමයි
බලපු වාර අනන්තයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැැ.මේව තමයි අහන්න පුලුවන් සිංදු.මෙවැනි සිංදු චැනල් වල නිතර අහන්න නැති එක ගැන ගොඩාාක් දුකයි.......
මමත්...
මමත් .
ඔව් අද කාලෙ පරම්පරාව කියන්නෙ සිංදුද කිසිම හරයක් නෑ රසයක් නෑ මේ සිංදු දවසෙම ඇහුවත් එපා වෙන්නෙ නෑ ඉස්සර හැම ගීතයක්ම බාවනාවක් වගේ අහන්න පුලුවන්
ඔව් ඇත්ත... කිසිම තේරුමක් නැති සිංදු.. දානවා සල්ලි වලට.. මේ රටේ වටිනා දෙයකට තැනක් නෑ ගෝඩාක් වේලාව ට
Aniwarayen
දැල් වූ පහන් දැල්වී තිබේවාදැල්වී තිබේවාසුන් වූ පැතුම් දලු ලා වැඩේවාලන් වූ ලවන් හමු වී තිබේ වාවෙන්වූ නුවන් කදුලින් බිදේවා විරහී හදින් ගලන දුක් වේදනාවන් සිහිරැල් පවන් රැල් මෙන් සන් සිදේවානොබී දේ නිර්මල ප්‍රාර්ථනාවන් පෙම්වත් ලොවක් අරුණු අහසේ දිලේවාදැල් වූ පහන් දැල්වී තිබේවාදැල්වී තිබේවාසුන් වූ පැතුම් දලු ලා වැඩේවාලන් වූ ලවන් හමු වී තිබේ වාවෙන්වූ නුවන් කදුලින් බිදේවා විරහී හදින් ගලන දුක් වේදනාවන් සිහිරැල් පවන් රැල් මෙන් සන් සිදේවානොබී දේ නිර්මල ප්‍රාර්ථනාවන් පෙම්වත් ලොවක් අරුණු අහසේ දිලේවාදැල් වූ පහන් දැල්වී තිබේවාදැල්වී තිබේවාසුන් වූ පැතුම් දලු ලා වැඩේවාලන් වූ ලවන් හමු වී තිබේ වාවෙන්වූ නුවන් කදුලින් බිදේවා ❤😊
සද ඇති රුව සහ ගුණ ඇති දූවරුන් බිහිකල රූකාන්ත චන්ඩ්රලේඛා දෙපලට බොහොම ස්තූති
Yes
Ou ekenma
අම්මාගේ හඩමයි
අම්මාගේ හඩමයි👍
Ammata deweni natha.ammamai
හරිම ලස්සනයි... හිත ඇතුලටම වදිනවා.. ලක්ෂ්මන් විජේසේකර මහතාට නිවන් සුව ලැබේවා
කොච්චර ලස්සනද? පරම්පරා දෙකක්. යුග දෙකක්. එදා මව සමග ගැයූ ගීතය ඒ මියුරු හඩින්ම ඇගේ දියණිය සමග ලක්ෂමන් විජේසේකර ගායනා වේදියා ගයනවා. දෛවයේ අපූරු සංසිද්ධියක්.ඤ
චන්ද්‍රලේකාගේ දුවද මේ වින්ඩි කියන්නේ 🙂
Cant forget the song .
@@hashikamadhumadhawa ඔව්
@@hashikamadhumadhawa ov
ඉතාමත්ම ම්හිරියි ...දියනියට තෙරුවන් සරනයි....ලක්ස්මන් ව්ජේසේකර මහතාට නිවන් සුව පතම්.
කී වතාවක් ඇහුවත් මදි..ලේ නහර දිගේ දුවන..ඒ පදරචනය..ගීතනුව..ගායනය..👌භාවනාවකට සම වැදුනා වගේ..❤️
වින්ඩිගෙ අතඅල්ලා සිනාමුසු මුහුනෙන් පිලිගත් විදියට කඳුළක් ආවා නොදැනිම දෙඇසට නිවන් සුවය පතමි😥 ඔබතුමාට 🙏🥲😥
පිය සෙනෙහස
@@nilambarameghawarna6635 j
සාහිත්‍යය,සංගීත ,කලාව යන ත්‍රිත්වයට අනූපමෙයිය ,අමිල වටිනාකමක් අමිල සේවාවක් කළ කලාකරුවාණෙනි!. ඔබට අජරාමර නිවන් සුවෙන් සැනැසෙන්නට ආසිරි පතන්නෙමු.
ලක්ෂ්මන් විජේසේකර සොඳුරු ගායකයාණන් ට අපගේ ගෞරවාදරය මේ සමගයි පුදුම මිහිරක් ඒ සින්දුවේ තිබෙන්නේ ඔබතුමාට දළදා සමිඳු සරණයි.එසේම අම්මාගේ හඬ උරුමකරගත් windy දියණිය කලා ලොවේ බැබළේවා.
මොනා කියාගන්නද කියල හිතා ගන්නත් බෑ... හරිම සුන්දරයි... මවගේම ඒ විශේශිත කටහඬ එලෙසම පිහිටල තියනව.. අපේ ලක්ශ්මන් විජේසේකරයන් අපට ඇති අමිල සම්පතක්.... ඔබලා අප හදවත් තුල සදා ජීවත් වන්නෝයි....
අමරණීයයි!!! නිහඬ නිහතමානී අතිදක්ෂ උතුම් මිනිසෙක්..🙏🙏🙏
ගීතය අහපු වාර ගණන සහ ඒ හැම වාරෙකම ලියපු කමෙන්ට් ගණන කොච්චරක්ද කියන්න දන්නෙත් නෑ..... හඬකට, වචන ටිකකට, ස්වර සප්තකයකට පුළුවන් ද දෙයියනේ මෙච්චරටම හිත් සුවපත් කරන්න.......❤❤
වින්ඩිගෙ තියෙන හුරුබුහුටි කමට එහා ගිය ඉතාමත් ලස්සන කටහඩක් හිමියි ඇයට.. ඉදිරියට ඉතා හොද, වටිනා නිර්මාණ වලට ඇයට දායක වෙන්න ලැබෙයි.. ❤️❤️❤️❤️
අද ඒ දවස උදාවෙලා නේද 👍
ඔබ කියපු දේ හරි
මේවාගෙ සින්දු හැමදාම අහන්න ඔනි😊😊
ආදරණිය විජේසේකරයාණන්ට නිවන් සුව ලැබේවා... සිය දහස් වාරයක් අහපු ගීතයක් 🙏🙏
ආදරණිය ලක්ෂ්මන් අයියේ අජරාමර නිවන් සුවය ලැබේවා... ඒ ලයාන්විත හඩ සදා අමරණීයයි...
මෙයා ගියාද
ජීවමාන දෙවියන් දෙවතාවියන්
ආදරණීය කලාකරුවානෙනි, ඔබගේ හඬ අමරණීයයි...!
Oba waga minesun aya kadenaka dakinnada
අනේ ....උතුම් මිනිසානන් අපි අතර නෑ කියල දැනෙන කොට හිත වාවන්නෙ නෑ දෙයියනේ....😢😢
Harima dhukai mamathhoya hoya ethumage geetha ahanawa
සුනිල් ආරියරත්න මහතා සහ රෝහණ වීරසිංහ මහතා....යුග ගනනක් අපිට රසවිඳිනය දුන් ශේෂ්ඨයෝ....
වින්දිට අමිමාගෙ කට හඩ හොදට පිහිටලා තියෙනවා සුභ අනාගතයක්
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...චන්ද්‍රලේකා මහතිමිය,රයිනි සහා වින්ඩි හඩවල් 3ක් නෙවෙයි...එකම හඩක්....පට්ට ආදරෙයි...මාරම ගීත මේවා...සතුටුයි...අදකාලේ විකාර ගීත වගේ නෙවෙයි..ඔය හඩට ගරු කරනවා...😍😍😍😍
4
Oya thama lokuduwage sindu ahala nedda. Eya amma wagemai
නිවන් සුව පතමි ඔබට !! මේ ගීතය මම මැරෙන තුරාවටම නිතරම අසාවි ....මතකයන් ගොඩක් එක්ක 🌴🌟
QQ.thefirstone.QR
qq.the
andthenQq
thebiuweq
thebiuwe,and
සුන්වූ පැතුම් දළු ලා වැඩේවා...වෙන්වූ නුවන් කඳුලින් මිදේවා....🙏
විරහී හඳින් ගලන දුක් වේදනාවන්සිහිලැල් පවන් රැල්ලකින් සංසිදේවානොබිඳී නිර්මල ප්රාර්ථනාවන්පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවා ......Amazing voice of windy!
දවසට 5_6වතාවක් බලනවා.ලේ වලටම දැනෙන වින්දනයක්.භාවනාවක් වගේ.
අම්මගෙම දුව...❤
මේක බලන හැම වෙලාබකම කියන්න තියෙන්නෙ ඔබට නිවන් සුව ලැබේවා.. ඒ ගීත සදා අමරනීයයි...❤️❤️❤️❤️
Ahanna asamagitha lassanai
සංගීත ආශ්වාදය නිවන් සුව ය පරස්පර මාරග දෙකක් බැදීම් සහ අත්හෑරීම
කොච්චර බැලුවත් එපා නොවෙන video ...දුකක් දැනෙනවා ලක්ෂ්මන් විජේසේකරයාණන් ගේ වියෝව ගැන ...ඒත් ඔහුගේ පුතාගේ හඬින් නැවතත් මේ නිර්මාණයන් අපි අතරට අරගෙන එන්න ලැබේවා කියලා පතමි ආදරයෙන් ....❤️❤️❤️
👌😍😍😍😍 අම්මාගේ කටහඬ .....හොදටම තියෙන්නේ වින්ඩි ට...
ඔව් අම්මා වගේමයි
රත්තරන් ඔය හඩ වෙනස් කර ගන්න එපා .
නෑ shayami නදීෂා.. eyaatai
ද්වෙරස්ර්ඩ්ගුඉ
සුපිරිම හඬ ඇයගේ. බුදු සරණයි දළඳා සමිදුන් පිහිට ආරක්ෂාව ලැබේවා ඔබ සියලු දෙනාටම
ලක්ෂමන් මැතිතුමනි. අැසට කඳුලු එනවා.ඔබ මේ ලස්සන කටහඬම උරුමකර ගෙන අප අතරම උපදීවා!!!!
නිහතමානී සොදුරු කළාකරුවාණෙනි ඔබට නිවන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා☸️🙏
ලක්ෂ්මන් සර්ගේයි වින්ඩිගෙයි මේ සින්දුව කොච්චර ඇහැවිවත් එපා වේන්නැ,,හරිම ලස්සනයි,,,අප අතරින් එතුමන් වේන් වුනත් එ හඩ අමරණියයි,♥♥😭
You can see the pride in Lakshman Wijesekara's face. His ixpression is similar to a father who sees his daughter doing great. He must be remembering how he and her mother sang the same song in the Rekha teledrama so many years ago !.
Of course it is.Just what I wanted to say.
👍👍👍👍👍👍👍👍
Exactly the same view...
Yeah me too realized it
Absolutely so beautiful.
එ ගීතය ඇහෙන කොට හිතට දැනෙන්නේ පුදුමාකාර නිෂ්චල හැගිමක්
අම්මාගේ හඬ දුවල දෙන්නටම හොඳටම පිහිටලා තියෙනවා .......වාසනාවන් ගායන ලෝකයට......
මේක කීවෙනි පාරටද මේ ආහන්නෙ කියලවත් මතක නෑ❤
බොහොම ලස්සනයි සර්. මේ නිර්මාණය සමවැදිලා වගේ අහන් හිටියා
මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ....ලක්ෂ්මන් විජේසේකර මැතිතුමනි ඔබට නිවන් සුව ලැබේවා
හරිම ලස්සනයි ,හිතඇදගන්න නිවුණු ගීතයක් ,වින්ඩි අම්මා වගේම ගයනවා💐
දැනට 1000 වතාවක් විතර බැලූවා මටනම් කොච්චර බැලුවත්. එපා වෙන දවසක්. නම් එන්නේ නැහැ වින්ඩි. නම් අමිමා ගෙ. කට හඩ. නව ්ය කරනව. කට හඩට. ඇස් වහක් නමි. වදින්න නමි. එපා ජෙසූ පිහිටයි❤❤❤. 100/:. කට හඩට. වින්ඩි. ❤❤❤❤❤******''''''''''''' ,,,,,,,,,,,,😅😅😅😅😅😅😅😅❤❤❤❤❤❤❤❤❤❤❤❤,,,,,,,,ආ,,,,,,,ද,,,,,රෙ,,,,,,යි,,,,,,,,, ගොඩක්
දවසට දහ පාරකට වඩා අහනවා, බලනවා.. තාත්තයි දූ යි වගේ... අම්මටත් වඩා ලස්සනට කියනවා රත්තරන් දුවේ..ලක්ෂ්මන් විජේසේකර මහතානෙනි... එදා වගේමයි ,උසස් කෙනෙක් ඔබ...ඔබටත්,, වින්ඩි දුවටත්....සදා ජයම වේවා ...!
Kiyala නිම කරන්න බැ දරුවො නෙතට කදුලක් අවා එ තරම් සිත නිවෙනවා අගෙයි තව තවත් ගායනා කරන්න වාසනාවන් තෙරුවන් සරණයි දේවියන්ගේපිහිට ආරක්ශාව ලැබේවා 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
ආදරනීය ලක්ෂමන් මහතානෙනි ඔබ සදා අමරනීයයි 💐💐💐ඔබේ හඩ සදා නොමැකෙයි2022🙏🙏❤️
මගෙත් චන්දය මටම දී ගන්න මෙ ගීතය මහො කාර්යක් විය ❤❤❤❤
මෙම ගායකයන්.ජති ජති වසනවන්.
මේක යකෝ එපාවෙන් නැති හැටිනේ වැඩේ...කොච්චරවත් අහන්න බලන්න හිතෙනවා...
බොහෝම ලස්සනයි ,හරිම මිහිරියි....පරම්පරාවෙන් පරම්පරාවට වාසනාවන්!!!
පපුව ටිකකට නතර උනා..ඒ හඩවල්..දෙවියන්ගේ මැබීම් නම් හරි අපූරුයි
වින්ඩි ගේ ගායනය ලක්ෂ්මන් විඳිනනවා ලස්සනයි
Patta lassanai niyamai supiri kiyanna wachana na marama lassanai supiri 😊❤😊🫡💯👌👍
පපුව විනිවිදින හඩ පෞරුෂයක් ...
හිත නිවී සැනසෙන ආදරණීය ගීතයක්.. කොච්චර ඇහුවත් ආයෙත් අහන්න හිතෙනවා. ආදරණිය අප්පච්චි කෙනෙක් වගේ වින්ඩිගේ ගායනය හදවතින්ම අගය කරමින් ගයන අපුරුව.. දැයට පහලවූ අමරණිය ගායකයෙක් ඔබ නම් 🌹🌹
හරිම ලස්සනයි අම්මාගේ හඩමයි සුභ අනාගතයක් ඔබට
ඔබ තුමාට අජරාමර නිවන් සුවයම ලැබේවා🙏🙏🙏❤️❤️❤️
දැල්වූ පහන් දැල්වී තිබේවා.සුන්වූ පැතුම් දලුුලා වැඩේවා.ලංවූ ලවන් හමු වී පිපේවාවෙන්වූ නුවන් කඳුලින් මිදේවා.
ආදරය මොකක්ද කියල නොදන්න කාලෙක මුලින්ම මේ ගීතය අහපු දා සිට 89 -90 කාලයේ මේ ගීතයට මගේ හිතේ ඇතිඋන ආදරය අදටත් කිසිම වෙනසක් නෑ.ලක්ෂ්මන් විජේසේකර සහ චන්ද්‍රලේඛා පෙරේරා (අද දියනිය වින්ඩි )ඒ වටිනාකම ආරක්ශාකර ගායනා කිරීම හරිම සතුටක්.මහාචාර්ය සුනිල් ආරියරත්න මහතානනි ඔබ වැනි මිනිසුන් මිහිපිට පහල වෙන්නෙ මිනිකැට වලටත් වඩා අඩූවෙනි.
මොන තරම් ඇහුවත් එපා වෙන්නේ නැ.. ඒ තරම් ලස්සනයි ..යුග දෙකක හඬවල් දෙකක් .❤️❤️
අනේ ….කොච්චර කී පාරක් ඇහුවද …. ඒත් එපා වෙන්නෙ නං නෑ❤❤❤❤
කොච්චර බැලුවත් ...ඇස් පියාගෙන ඇහුවත් එපා වෙන්නේ නැහැ ....මේ තරමට ආදරණීය ඇයි මේ සුන්දර නිර්මාණය...❤️❤️❤️
කීපාරක් බැලුවාද මතක නෑ ඒතරම් අති විශිෂ්ටතම ගායනයක් ❤❤❤❤❤❤
පපුවටම දැනුනා දීර්ගායුෂ ලැබේවා දෙන්නටම පොඩි කාලේ මතක් උනා බුදු සරණයි
Me ගීත නිතර අහන්න ලැබෙන්නේ නැහැ, fm වලින්, TV programme වලින් මේ RUclips එකේ තියෙන නිසා, අහන්න පුළුවන්. රෝහණ sir ට ස්තූතියි.වචන වගේම ලස්සන තනු නිර්මාණ නිසයි මේ ගීත නැවත නැවත අහන්න හිතෙන්නේ..
ඔබ තුමන්ට නිර්වාණ සමාධි සුවයම ලැබේවා අපේ සිත් නිවී සන්සුන් කළ පිනෙන්.
Harima sundaray.ey wageyma waydanakari.hitha hiri wateyna hageemak daneynne.adaraniya seethuveeli awady kirimak.
ලක්ෂ්මන් විජේසේකර යාණන් වින්ඩි ලගට එනකොට හරි ආසාවෙන් ඇගේ අත අල්ලගන්නෙ.ඔහු හරිම සතුටු වෙනවා අම්මා මෙන්ම , නැත්නම් ඊටත් වඩා හොදින් ගීතයට සාධාරණයක් ඉටු කිරීම ගැන. සහ වින්ඩි මාරම දක්ෂයි. ඔබට ඇතේ ප්‍රබල කටහඩක්. ඒ කටහඩ හරිම තියුණුයි. අක්කාටත් වැඩිය.
කටහඬ මෙච්චර ලස්සන වෙන්න කොච්චර පිං කරලා තියෙනවද ❤ඇත්තටම හරිම ලස්සනයි ❤❤❤
She is blessed With her mother's voice and tone.. Super. 😍
ලක්ෂ්මන් විජේසේකර මහතාට උතුම්ම නිර්වාන සුවය ප්‍රාර්තනා කරනවා.වින්ඩිව පිලිගත් විදිහ හදවතට දැනුනා..❤❤
මුලු දවසකම ඇහුවත් එපා නොවෙන ගීතයක්, මවගේම හඩ ඒ හඩින්ම තාරුන්‍යයේ හඩ මුසුව හා ගායකයාගේ සුපුරුදු තුරුනු හඩ හා එක්ව දිව්‍යමය ප්රභාස්වරදැහැනක රැදවිවා. කීප වරක් ඇහුවා ඒත් මදි.........❤❤❤❤❤❤❤
මෙවගෙ සින්දු හැමදාම අහන්න ඔනි😊😊
Look at the smile on Lakshmans face He looks so proud of her And her voice is a blast.With touch of classical n western touch in it..
Yes.. very true
Very true. When he sings “ai tharahin “ sounds very classical
dakshathavaya vagema eka thanakadi vindita vachanayak patalenava, eka katavath theren na, comment karapu ayata theren na, eth lakshman sirta theruna...
@@pubudupelarachchi6854 e podi mistake ekak .Aththatama therenawa. Eth full performance eka gathdi 100% lassanai
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ .කීපාරක් බැලුවා ද කියලා මතකත් නැහැ
හදවත් ඇති මිනිස්සුන්ට දැනෙන තරම්..❤️
මේ සින්දුව අහන අහන වතාවෙ මතක් වෙන්නෙ චන්ද්‍රලේකා මහත්මිය
ආදරේයි ආදරේයි ආදරේයි හැමදාමත් මගේ දෙයියෝ...!!!
පොඩි කාලෙ ඉඳන්ම මම හරියට රස විදපු සිංදුවක් ලස්සන මිනිසුන් හදන්න හොද භාවනාවක් කියලයි මට හිතෙන්නේ හදවතෙ සිංදු ❤
ඇස් වලින් කදුළු එනවා ඹබතුමා ගෙ ගායනය ට.පුදුමාකාර දුකක් දැනෙනවා හිතට.දවසට කීපාරක් අහනවද කියලා මමවත් දන්නෙ නැහැ.නිවන් සූව ලැබේවා ඹබට.
ඇය අම්මා..වැනිය..ඇගෙ..කට හඩ ❤❤❤
ඔබතුමාට එදත් අදත් හෙටත් ආදරෙන් පවසන්නේ අපේ හදවත් තුල ජිවමානයි සහුර්ධයානනී ඔබට නිවන් සුවයම ලzබෙවා !
මෙ සින්දුව හැමදාම අහනවා... භාවනාවක් වගේ... අන්තිමට වින්ඩි කියනවා තෑනක් යු අංකල් කියලා.. හැබැයි ආයෙ කවදාවත්ම නැවත එවැනි අවස්ථාවක් උදා වෙන්නේ නැ...☺️
රසයෙන් රස වෑහෙන සුමිහිරි ගීත කොපමණ ඇසුවද ඇතිවීමක්නැත 💕💕💕💕💕💕🌹🌷🥀⚘🌹🌷👍
මම බලපු පලවෙනි ටෙලි නාට්‍යයේ තේමා ගීතය...
Windy ට අම්මගෙ කටහඩ ඒ විදිහටම පිහිටලා. අහන් ඉන්න හරිම ආසයි 😍😍
කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ ...❤❤❤❤❤❤
රේඛා ටෙලි නාට්‍යයේ ඇතුළත්ව තිබූ මේ ගීතය.... 💙💜💚 සදානුස්මරණීයයි. 💗💗💗
ඔබතුමා මනුස්සකමින් පිරි සුන්දර හදවතක් තියෙන උතුම් මිනිසෙක් ...හැමදාමත් ආදරෙයි.....❤️🙏❤️
ගහේ කටු උල් කරන්න ඕන නෑ කියන්නේ මේකට තමයි..
වින්ඩි නම් අම්මාගේ වොයිස් එකමයි කොච්චර බැලුවාත් එපා වෙන්නේ නෑ
කොච්චර ඇහුවත් එපාවෙන්නෑඑතාරම්ම ලස්සනයි ගිතය
ඔබතුමට නිවන් සුව ලැබේවා
This an excellent cover Windy. Lakshman is one of the most handsome artists I've see in Sri Lanka. Still his charisma and voice are the same.
I think he is the most handsome among all of them. 72 years and still charming !!!
Api thamath ahana lassana sinduvak hamadama vage ahanava ❤️
දැල්වූ පහන් දැල්වී තිබේවා....සුන්වූ පැතුම් දලුලා වැඩේවා... 🙏❤️🎧
මෙවන් ගීත තව තවත් නිර්මාණය වේවා...!!
Lakshman මහත්තයාගේ හරි පිරිසිදු වොයිස් එක..❤️🩹
කොතරම් වාසනාවන්තද,මව සමග ගැයූ ගීය මියුරු හඬින් දූ සමග ගැයීම ගැන.
ලක්ෂ්මන් විජේසේකර මහතා ට උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීමට හැකි වේ වා.ඒ වගේම දියණිය ඔබගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අනාගතයක් ඔබට බුදු සරණයි පරිස්සමට ඉන්න.
කවදාවත් එපා වෙන්නෙ නැති සින්දු
2023..මාව ගල් උනා වින්ඩිගේ voice එක ඇහුන ගමන්♥️♥️
බුඩු සරනයි❤❤❤❤❤❤🎉
මුල් කාලයේ චන්ද්‍රලේකා පෙරේරා මහත්මිය සමග ගැයූ ගීතය දැන් ඇයගේ දියණිය සමග ගායනා කරන විලාසය කොතරම් ලස්සනයි ද ..ඔබ වැනි උතුම් කලාකරුවන් මේ ලෝකයේ සමුගෙන යාම අපේ හදවත ට දරාගත නොහැකිය ....
නිවන් සුව ලැබේවා ඔබ තුමා වැනි උතුම් මිනිසුන් ට ...
මේ ලොව ලස්සන කරන්න ට ඔබ වැනි උතුම් මිනිසුන් යලි යලිත් පහළ වේවා ...
මතු උපදින සසරේ කෙදිනකවත් ඔබට කිසිම දාක මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේ වා ... හදවත ලස්සන නිහතමානී කලාකරුවා නෙනි ....ඔබ ට සුභ ගමන් 🙏🙏🙏🙏🙏
නිරහංකාර මිනිසා ඔබයි..... ඔබතුමාට නිවන් සුව.. ...... ගීතය අසන වාරයක් වාරයක් පාසා ...පින් අනුමෝදන් වේවා .
බලපු වාර ගාන මතක නැහැ චන්ද්‍රලේකගෙ කොටස් කියනකොට විජේසේකර මහත්තයා ගේ මූනෙන් පේනවා ඇයගේ දක්ශතාවය ❣️❣️❣️
When I saw this singing I was shocked.very heart touching.
ලක්ෂමන් විජේසේජකර මහත්තයට අතීතය මතක් වෙනවා ඇති 😊🎼
මමත් ගොඩාක් බැලුවා
😊😊@@anuruddikagamage7722
වින්ඩිගේ හඩ නියමයි
බලපු වාර අනන්තයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැැ.මේව තමයි අහන්න පුලුවන් සිංදු.මෙවැනි සිංදු චැනල් වල නිතර අහන්න නැති එක ගැන ගොඩාාක් දුකයි.......
මමත්...
මමත් .
ඔව් අද කාලෙ පරම්පරාව කියන්නෙ සිංදුද කිසිම හරයක් නෑ රසයක් නෑ
මේ සිංදු දවසෙම ඇහුවත් එපා වෙන්නෙ නෑ ඉස්සර හැම ගීතයක්ම බාවනාවක් වගේ අහන්න පුලුවන්
ඔව් ඇත්ත... කිසිම තේරුමක් නැති සිංදු.. දානවා සල්ලි වලට.. මේ රටේ වටිනා දෙයකට තැනක් නෑ ගෝඩාක් වේලාව ට
Aniwarayen
දැල් වූ පහන් දැල්වී තිබේවා
දැල්වී තිබේවා
සුන් වූ පැතුම් දලු ලා වැඩේවා
ලන් වූ ලවන් හමු වී තිබේ වා
වෙන්වූ නුවන් කදුලින් බිදේවා
විරහී හදින් ගලන දුක් වේදනාවන්
සිහිරැල් පවන් රැල් මෙන් සන් සිදේවා
නොබී දේ නිර්මල ප්‍රාර්ථනාවන්
පෙම්වත් ලොවක් අරුණු අහසේ දිලේවා
දැල් වූ පහන් දැල්වී තිබේවා
දැල්වී තිබේවා
සුන් වූ පැතුම් දලු ලා වැඩේවා
ලන් වූ ලවන් හමු වී තිබේ වා
වෙන්වූ නුවන් කදුලින් බිදේවා
විරහී හදින් ගලන දුක් වේදනාවන්
සිහිරැල් පවන් රැල් මෙන් සන් සිදේවා
නොබී දේ නිර්මල ප්‍රාර්ථනාවන්
පෙම්වත් ලොවක් අරුණු අහසේ දිලේවා
දැල් වූ පහන් දැල්වී තිබේවා
දැල්වී තිබේවා
සුන් වූ පැතුම් දලු ලා වැඩේවා
ලන් වූ ලවන් හමු වී තිබේ වා
වෙන්වූ නුවන් කදුලින් බිදේවා
❤😊
සද ඇති රුව සහ ගුණ ඇති දූවරුන් බිහිකල රූකාන්ත චන්ඩ්රලේඛා දෙපලට බොහොම ස්තූති
Yes
Ou ekenma
අම්මාගේ හඩමයි
අම්මාගේ හඩමයි👍
Ammata deweni natha.ammamai
හරිම ලස්සනයි... හිත ඇතුලටම වදිනවා.. ලක්ෂ්මන් විජේසේකර මහතාට නිවන් සුව ලැබේවා
කොච්චර ලස්සනද? පරම්පරා දෙකක්. යුග දෙකක්. එදා මව සමග ගැයූ ගීතය ඒ මියුරු හඩින්ම ඇගේ දියණිය සමග ලක්ෂමන් විජේසේකර ගායනා වේදියා ගයනවා. දෛවයේ අපූරු සංසිද්ධියක්.ඤ
චන්ද්‍රලේකාගේ දුවද මේ වින්ඩි කියන්නේ 🙂
Cant forget the song .
@@hashikamadhumadhawa ඔව්
@@hashikamadhumadhawa ov
ඉතාමත්ම ම්හිරියි ...දියනියට තෙරුවන් සරනයි....ලක්ස්මන් ව්ජේසේකර මහතාට නිවන් සුව පතම්.
කී වතාවක් ඇහුවත් මදි..ලේ නහර දිගේ දුවන..ඒ පදරචනය..ගීතනුව..ගායනය..👌භාවනාවකට සම වැදුනා වගේ..❤️
වින්ඩිගෙ අතඅල්ලා සිනාමුසු මුහුනෙන් පිලිගත් විදියට කඳුළක් ආවා නොදැනිම දෙඇසට නිවන් සුවය පතමි😥 ඔබතුමාට 🙏🥲😥
පිය සෙනෙහස
@@nilambarameghawarna6635 j
සාහිත්‍යය,සංගීත ,කලාව යන ත්‍රිත්වයට අනූපමෙයිය ,අමිල වටිනාකමක් අමිල සේවාවක් කළ කලාකරුවාණෙනි!. ඔබට අජරාමර නිවන් සුවෙන් සැනැසෙන්නට ආසිරි පතන්නෙමු.
ලක්ෂ්මන් විජේසේකර සොඳුරු ගායකයාණන් ට අපගේ ගෞරවාදරය මේ සමගයි පුදුම මිහිරක් ඒ සින්දුවේ තිබෙන්නේ ඔබතුමාට දළදා සමිඳු සරණයි.එසේම අම්මාගේ හඬ උරුමකරගත් windy දියණිය කලා ලොවේ බැබළේවා.
මොනා කියාගන්නද කියල හිතා ගන්නත් බෑ... හරිම සුන්දරයි... මවගේම ඒ විශේශිත කටහඬ එලෙසම පිහිටල තියනව.. අපේ ලක්ශ්මන් විජේසේකරයන් අපට ඇති අමිල සම්පතක්.... ඔබලා අප හදවත් තුල සදා ජීවත් වන්නෝයි....
අමරණීයයි!!! නිහඬ නිහතමානී අතිදක්ෂ උතුම් මිනිසෙක්..🙏🙏🙏
ගීතය අහපු වාර ගණන සහ ඒ හැම වාරෙකම ලියපු කමෙන්ට් ගණන කොච්චරක්ද කියන්න දන්නෙත් නෑ..... හඬකට, වචන ටිකකට, ස්වර සප්තකයකට පුළුවන් ද දෙයියනේ මෙච්චරටම හිත් සුවපත් කරන්න.......❤❤
වින්ඩිගෙ තියෙන හුරුබුහුටි කමට එහා ගිය ඉතාමත් ලස්සන කටහඩක් හිමියි ඇයට.. ඉදිරියට ඉතා හොද, වටිනා නිර්මාණ වලට ඇයට දායක වෙන්න ලැබෙයි.. ❤️❤️❤️❤️
අද ඒ දවස උදාවෙලා නේද 👍
ඔබ කියපු දේ හරි
මේවාගෙ සින්දු හැමදාම අහන්න ඔනි😊😊
ආදරණිය විජේසේකරයාණන්ට නිවන් සුව ලැබේවා... සිය දහස් වාරයක් අහපු ගීතයක් 🙏🙏
ආදරණිය ලක්ෂ්මන් අයියේ අජරාමර නිවන් සුවය ලැබේවා... ඒ ලයාන්විත හඩ සදා අමරණීයයි...
මෙයා ගියාද
ජීවමාන දෙවියන් දෙවතාවියන්
ආදරණීය කලාකරුවානෙනි, ඔබගේ හඬ අමරණීයයි...!
Oba waga minesun aya kadenaka dakinnada
අනේ ....උතුම් මිනිසානන් අපි අතර නෑ කියල දැනෙන කොට හිත වාවන්නෙ නෑ දෙයියනේ....😢😢
Harima dhukai mamathhoya hoya ethumage geetha ahanawa
සුනිල් ආරියරත්න මහතා සහ රෝහණ වීරසිංහ මහතා....යුග ගනනක් අපිට රසවිඳිනය දුන් ශේෂ්ඨයෝ....
වින්දිට අමිමාගෙ කට හඩ හොදට පිහිටලා තියෙනවා සුභ අනාගතයක්
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...චන්ද්‍රලේකා මහතිමිය,රයිනි සහා වින්ඩි හඩවල් 3ක් නෙවෙයි...එකම හඩක්....පට්ට ආදරෙයි...මාරම ගීත මේවා...සතුටුයි...අදකාලේ විකාර ගීත වගේ නෙවෙයි..ඔය හඩට ගරු කරනවා...😍😍😍😍
4
Oya thama lokuduwage sindu ahala nedda. Eya amma wagemai
නිවන් සුව පතමි ඔබට !! මේ ගීතය මම මැරෙන තුරාවටම නිතරම අසාවි ....මතකයන් ගොඩක් එක්ක 🌴🌟
QQ.thefirstone.QR
qq.the
andthenQq
thebiuweq
thebiuwe,and
සුන්වූ පැතුම් දළු ලා වැඩේවා...
වෙන්වූ නුවන් කඳුලින් මිදේවා....🙏
විරහී හඳින් ගලන දුක් වේදනාවන්
සිහිලැල් පවන් රැල්ලකින් සංසිදේවා
නොබිඳී නිර්මල ප්‍රාර්ථනාවන්
පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවා ......Amazing voice of windy!
දවසට 5_6වතාවක් බලනවා.ලේ වලටම දැනෙන වින්දනයක්.භාවනාවක් වගේ.
අම්මගෙම දුව...❤
මේක බලන හැම වෙලාබකම කියන්න තියෙන්නෙ ඔබට නිවන් සුව ලැබේවා.. ඒ ගීත සදා අමරනීයයි...❤️❤️❤️❤️
Ahanna asamagitha lassanai
සංගීත ආශ්වාදය නිවන් සුව ය පරස්පර මාරග දෙකක් බැදීම් සහ අත්හෑරීම
කොච්චර බැලුවත් එපා නොවෙන video ...දුකක් දැනෙනවා ලක්ෂ්මන් විජේසේකරයාණන් ගේ වියෝව ගැන ...ඒත් ඔහුගේ පුතාගේ හඬින් නැවතත් මේ නිර්මාණයන් අපි අතරට අරගෙන එන්න ලැබේවා කියලා පතමි ආදරයෙන් ....❤️❤️❤️
👌😍😍😍😍 අම්මාගේ කටහඬ .....හොදටම තියෙන්නේ වින්ඩි ට...
ඔව් අම්මා වගේමයි
රත්තරන් ඔය හඩ වෙනස් කර ගන්න එපා .
නෑ shayami නදීෂා.. eyaatai
ද්වෙරස්ර්ඩ්ගුඉ
සුපිරිම හඬ ඇයගේ. බුදු සරණයි දළඳා සමිදුන් පිහිට ආරක්ෂාව ලැබේවා ඔබ සියලු දෙනාටම
ලක්ෂමන් මැතිතුමනි. අැසට කඳුලු එනවා.ඔබ මේ ලස්සන කටහඬම උරුමකර ගෙන අප අතරම උපදීවා!!!!
නිහතමානී සොදුරු කළාකරුවාණෙනි ඔබට නිවන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා☸️🙏
ලක්ෂ්මන් සර්ගේයි වින්ඩිගෙයි මේ සින්දුව කොච්චර ඇහැවිවත් එපා වේන්නැ,,හරිම ලස්සනයි,,,අප අතරින් එතුමන් වේන් වුනත් එ හඩ අමරණියයි,♥♥😭
You can see the pride in Lakshman Wijesekara's face. His ixpression is similar to a father who sees his daughter doing great. He must be remembering how he and her mother sang the same song in the Rekha teledrama so many years ago !.
Of course it is.Just what I wanted to say.
👍👍👍👍👍👍👍👍
Exactly the same view...
Yeah me too realized it
Absolutely so beautiful.
එ ගීතය ඇහෙන කොට හිතට දැනෙන්නේ පුදුමාකාර නිෂ්චල හැගිමක්
අම්මාගේ හඬ දුවල දෙන්නටම හොඳටම පිහිටලා තියෙනවා .......වාසනාවන් ගායන ලෝකයට......
මේක කීවෙනි පාරටද මේ ආහන්නෙ කියලවත් මතක නෑ❤
බොහොම ලස්සනයි සර්. මේ නිර්මාණය සමවැදිලා වගේ අහන් හිටියා
මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ....ලක්ෂ්මන් විජේසේකර මැතිතුමනි ඔබට නිවන් සුව ලැබේවා
හරිම ලස්සනයි ,හිතඇදගන්න නිවුණු ගීතයක් ,වින්ඩි අම්මා වගේම ගයනවා💐
දැනට 1000 වතාවක් විතර බැලූවා මටනම් කොච්චර බැලුවත්. එපා වෙන දවසක්. නම් එන්නේ නැහැ වින්ඩි. නම් අමිමා ගෙ. කට හඩ. නව ්ය කරනව. කට හඩට. ඇස් වහක් නමි. වදින්න නමි. එපා ජෙසූ පිහිටයි❤❤❤. 100/:. කට හඩට. වින්ඩි. ❤❤❤❤❤******''''''''''''' ,,,,,,,,,,,,😅😅😅😅😅😅😅😅❤❤❤❤❤❤❤❤❤❤❤❤,,,,,,,,ආ,,,,,,,ද,,,,,රෙ,,,,,,යි,,,,,,,,, ගොඩක්
දවසට දහ පාරකට වඩා අහනවා, බලනවා.. තාත්තයි දූ යි වගේ... අම්මටත් වඩා ලස්සනට කියනවා රත්තරන් දුවේ..ලක්ෂ්මන් විජේසේකර මහතානෙනි... එදා වගේමයි ,උසස් කෙනෙක් ඔබ...ඔබටත්,, වින්ඩි දුවටත්....සදා ජයම වේවා ...!
Kiyala නිම කරන්න බැ දරුවො නෙතට කදුලක් අවා එ තරම් සිත නිවෙනවා අගෙයි තව තවත් ගායනා කරන්න වාසනාවන් තෙරුවන් සරණයි දේවියන්ගේපිහිට ආරක්ශාව ලැබේවා 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
ආදරනීය ලක්ෂමන් මහතානෙනි ඔබ සදා අමරනීයයි 💐💐💐ඔබේ හඩ සදා නොමැකෙයි2022🙏🙏❤️
මගෙත් චන්දය මටම දී ගන්න මෙ ගීතය මහො කාර්යක් විය ❤❤❤❤
මෙම ගායකයන්.ජති ජති වසනවන්.
මේක යකෝ එපාවෙන් නැති හැටිනේ වැඩේ...කොච්චරවත් අහන්න බලන්න හිතෙනවා...
බොහෝම ලස්සනයි ,හරිම මිහිරියි....පරම්පරාවෙන් පරම්පරාවට වාසනාවන්!!!
පපුව ටිකකට නතර උනා..ඒ හඩවල්..දෙවියන්ගේ මැබීම් නම් හරි අපූරුයි
වින්ඩි ගේ ගායනය ලක්ෂ්මන් විඳිනනවා ලස්සනයි
Patta lassanai niyamai supiri kiyanna wachana na marama lassanai supiri 😊❤😊🫡💯👌👍
පපුව විනිවිදින හඩ පෞරුෂයක් ...
හිත නිවී සැනසෙන ආදරණීය ගීතයක්.. කොච්චර ඇහුවත් ආයෙත් අහන්න හිතෙනවා. ආදරණිය අප්පච්චි කෙනෙක් වගේ වින්ඩිගේ ගායනය හදවතින්ම අගය කරමින් ගයන අපුරුව.. දැයට පහලවූ අමරණිය ගායකයෙක් ඔබ නම් 🌹🌹
හරිම ලස්සනයි අම්මාගේ හඩමයි සුභ අනාගතයක් ඔබට
ඔබ තුමාට අජරාමර නිවන් සුවයම ලැබේවා🙏🙏🙏❤️❤️❤️
දැල්වූ පහන් දැල්වී තිබේවා.
සුන්වූ පැතුම් දලුුලා වැඩේවා.
ලංවූ ලවන් හමු වී පිපේවා
වෙන්වූ නුවන් කඳුලින් මිදේවා.
ආදරය මොකක්ද කියල නොදන්න කාලෙක මුලින්ම මේ ගීතය අහපු දා සිට 89 -90 කාලයේ මේ ගීතයට මගේ හිතේ ඇතිඋන ආදරය අදටත් කිසිම වෙනසක් නෑ.ලක්ෂ්මන් විජේසේකර සහ චන්ද්‍රලේඛා පෙරේරා (අද දියනිය වින්ඩි )ඒ වටිනාකම ආරක්ශාකර ගායනා කිරීම හරිම සතුටක්.මහාචාර්ය සුනිල් ආරියරත්න මහතානනි ඔබ වැනි මිනිසුන් මිහිපිට පහල වෙන්නෙ මිනිකැට වලටත් වඩා අඩූවෙනි.
මොන තරම් ඇහුවත් එපා වෙන්නේ නැ.. ඒ තරම් ලස්සනයි ..යුග දෙකක හඬවල් දෙකක් .❤️❤️
අනේ ….කොච්චර කී පාරක් ඇහුවද …. ඒත් එපා වෙන්නෙ නං නෑ❤❤❤❤
කොච්චර බැලුවත් ...ඇස් පියාගෙන ඇහුවත් එපා වෙන්නේ නැහැ ....මේ තරමට ආදරණීය ඇයි මේ සුන්දර නිර්මාණය...❤️❤️❤️
කීපාරක් බැලුවාද මතක නෑ ඒතරම් අති විශිෂ්ටතම ගායනයක් ❤❤❤❤❤❤
පපුවටම දැනුනා දීර්ගායුෂ ලැබේවා දෙන්නටම පොඩි කාලේ මතක් උනා බුදු සරණයි
Me ගීත නිතර අහන්න ලැබෙන්නේ නැහැ, fm වලින්, TV programme වලින් මේ RUclips එකේ තියෙන නිසා, අහන්න පුළුවන්. රෝහණ sir ට ස්තූතියි.වචන වගේම ලස්සන තනු නිර්මාණ නිසයි මේ ගීත නැවත නැවත අහන්න හිතෙන්නේ..
ඔබ තුමන්ට නිර්වාණ සමාධි සුවයම ලැබේවා අපේ සිත් නිවී සන්සුන් කළ පිනෙන්.
Harima sundaray.ey wageyma waydanakari.hitha hiri wateyna hageemak daneynne.adaraniya seethuveeli awady kirimak.
ලක්ෂ්මන් විජේසේකර යාණන් වින්ඩි ලගට එනකොට හරි ආසාවෙන් ඇගේ අත අල්ලගන්නෙ.ඔහු හරිම සතුටු වෙනවා අම්මා මෙන්ම , නැත්නම් ඊටත් වඩා හොදින් ගීතයට සාධාරණයක් ඉටු කිරීම ගැන. සහ වින්ඩි මාරම දක්ෂයි. ඔබට ඇතේ ප්‍රබල කටහඩක්. ඒ කටහඩ හරිම තියුණුයි. අක්කාටත් වැඩිය.
කටහඬ මෙච්චර ලස්සන වෙන්න කොච්චර පිං කරලා තියෙනවද ❤ඇත්තටම හරිම ලස්සනයි ❤❤❤
She is blessed With her mother's voice and tone.. Super. 😍
ලක්ෂ්මන් විජේසේකර මහතාට උතුම්ම නිර්වාන සුවය ප්‍රාර්තනා කරනවා.වින්ඩිව පිලිගත් විදිහ හදවතට දැනුනා..❤❤
මුලු දවසකම ඇහුවත් එපා නොවෙන ගීතයක්, මවගේම හඩ ඒ හඩින්ම තාරුන්‍යයේ හඩ මුසුව හා ගායකයාගේ සුපුරුදු තුරුනු හඩ හා එක්ව දිව්‍යමය ප්රභාස්වරදැහැනක රැදවිවා. කීප වරක් ඇහුවා ඒත් මදි.........❤❤❤❤❤❤❤
මෙවගෙ සින්දු හැමදාම අහන්න ඔනි😊😊
Look at the smile on Lakshmans face He looks so proud of her And her voice is a blast.
With touch of classical n western touch in it..
Yes.. very true
Very true. When he sings “ai tharahin “ sounds very classical
dakshathavaya vagema eka thanakadi vindita vachanayak patalenava, eka katavath theren na, comment karapu ayata theren na, eth lakshman sirta theruna...
@@pubudupelarachchi6854 e podi mistake ekak .Aththatama therenawa. Eth full performance eka gathdi 100% lassanai
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ .කීපාරක් බැලුවා ද කියලා මතකත් නැහැ
හදවත් ඇති මිනිස්සුන්ට දැනෙන තරම්..❤️
මේ සින්දුව අහන අහන වතාවෙ මතක් වෙන්නෙ චන්ද්‍රලේකා මහත්මිය
ආදරේයි ආදරේයි ආදරේයි හැමදාමත් මගේ දෙයියෝ...!!!
පොඩි කාලෙ ඉඳන්ම මම හරියට රස විදපු සිංදුවක්
ලස්සන මිනිසුන් හදන්න හොද භාවනාවක් කියලයි මට හිතෙන්නේ
හදවතෙ සිංදු ❤
ඇස් වලින් කදුළු එනවා ඹබතුමා ගෙ ගායනය ට.පුදුමාකාර දුකක් දැනෙනවා හිතට.දවසට කීපාරක් අහනවද කියලා මමවත් දන්නෙ නැහැ.නිවන් සූව ලැබේවා ඹබට.
ඇය අම්මා..වැනිය..ඇගෙ..කට හඩ ❤❤❤
ඔබතුමාට එදත් අදත් හෙටත් ආදරෙන් පවසන්නේ අපේ හදවත් තුල ජිවමානයි සහුර්ධයානනී ඔබට නිවන් සුවයම ලzබෙවා !
මෙ සින්දුව හැමදාම අහනවා... භාවනාවක් වගේ... අන්තිමට වින්ඩි කියනවා තෑනක් යු අංකල් කියලා.. හැබැයි ආයෙ කවදාවත්ම නැවත එවැනි අවස්ථාවක් උදා වෙන්නේ නැ...☺️
රසයෙන් රස වෑහෙන සුමිහිරි ගීත
කොපමණ ඇසුවද ඇතිවීමක්නැත 💕💕💕💕💕💕🌹🌷🥀⚘🌹🌷👍
මම බලපු පලවෙනි ටෙලි නාට්‍යයේ තේමා ගීතය...
Windy ට අම්මගෙ කටහඩ ඒ විදිහටම පිහිටලා. අහන් ඉන්න හරිම ආසයි 😍😍
කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ ...❤❤❤❤❤❤
රේඛා ටෙලි නාට්‍යයේ ඇතුළත්ව තිබූ මේ ගීතය.... 💙
💜
💚
සදානුස්මරණීයයි.
💗💗💗
ඔබතුමා මනුස්සකමින් පිරි සුන්දර හදවතක් තියෙන උතුම් මිනිසෙක් ...හැමදාමත් ආදරෙයි.....❤️🙏❤️
ගහේ කටු උල් කරන්න ඕන නෑ කියන්නේ මේකට තමයි..
වින්ඩි නම් අම්මාගේ වොයිස් එකමයි කොච්චර බැලුවාත් එපා වෙන්නේ නෑ
කොච්චර ඇහුවත් එපාවෙන්නෑඑතාරම්ම ලස්සනයි ගිතය
ඔබතුමට නිවන් සුව ලැබේවා
This an excellent cover Windy. Lakshman is one of the most handsome artists I've see in Sri Lanka. Still his charisma and voice are the same.
I think he is the most handsome among all of them. 72 years and still charming !!!
Api thamath ahana lassana sinduvak hamadama vage ahanava ❤️
දැල්වූ පහන් දැල්වී තිබේවා....
සුන්වූ පැතුම් දලුලා වැඩේවා... 🙏❤️🎧