Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
උමාරියා කොච්චර දක්ශයි ද මේ අයගේ කිසිම දෙයක් ලෝ කෙට වගේම රටට සේවය ක් ගන්න කෙනෙක් කෝ හදවතින්ම කියන්නේ හරිම සන්වේදී වුනා
2024 අගෝස්තු මේ දැනුත් අහනවා ❤
2024/8/13
2024 අගෝස්තු 28😊
Aug 29
2024.09.02
❤
Love you umariya...🎸❤️❤️වැඩක් ගන්න දන්න කෙනෙක් නැති නිසා අපරාදේ නැති වෙලා යන වොයිස් එකක්..😥
කේමදාස මාස්ටර් හිටියනම් ...උමාරියා මිස්ගෙ හඩින් වැඩක් ගන්නවාමයි. Tm මාස්ටත් කියල වැඩක් නෑ එදා වගෙමයි.❤
අනිවා
කේමදාස සර්ගේ සංගීතය පතිරාජගේ පද ,t.m මහත්තයා,මුල් ගායිකාව හා උමාරියාගේ හඬ සංගීත කණ්ඩායම අනර්ගයි කියන්න වචන නෑ ❤❤❤🎉🎉🎉
2024 December ❤🥺⚡
ප්‍රේමදාස මාස්ටර් තමා එයාලගේ ජෙනරේශන් එකේ next level musician .හැම generation එකකම එහෙම කෙනෙක් හිටියා 70-80 කාලේදි රූකාන්ත.90 දි BNS.2000දි කසුන් කල්හාර.2010 2020 චරිත අත්තලගේ වගේ
කලුපාට කොන්ඩේ ඔයාට මාර ලස්සනයි උමාරියා..හරිම professional
අපේ පතී ,සර් මතකයට එනවා මේ ගීතය ඇහෙනකොට. කලාලොවේ රජු,දැන් අපි අතර නෑ.
2024 november දැනුත් අහනවා පන තියන තුරා අහනවා 👍👍👍👍👍👍
2024 july තාමත් අහනවා 🥺❤🔥
July 31❤
Mewa sindu da?, thanikarama bawanawak ❤❤❤
අග්‍රගණ්‍ය ගායෙකයෙකුට අල්ලන අත්වැල...❤️❤️❤️❤️❤️ඒ බැලන්සින් නම් මාරයි ඈ...පට්ට...
කාලයක් ආදරයෙන් අහපු ගීතයක් නැවත පල කිරීමට තුති💗🙏
Please share it again
@@SureshMaliyadde Sure💗
@@SureshMaliyadden nu
අමරණීය ගීත... ඉස්සරහටත් ආසවෙන් අහනවා..2024 අගෝස්තු
මරු මං හරි ආසයි මේ සින්දුවට😊😊😊
ආදරණිය ගායකයෙක් දැයට වටිනා ආදර්ශවත් චරිතයක්
Absolute timeless masterpiece from Maestro Kemadasa. 💙
මම මෙතෙක් අහපුහොඳම කැරොකෙ ගීතය මුල් ගායනයඅබිබවා ගියාදසැකයිඅත්ශයප්රවීන ශිල්පීන්දෙදෙනෙක් දක්කෙත්අහම්බෙන් ශුබපැතුම්
ගොඩ කාලයක් ඉදන් හොයපු සිංදු ටිකක්.අපේ ගෙදරත් තිබුණා මේ cassette එක.ගුවන් විදුලියේ shop එකෙත් සෙව්වා.බොහොමත්ම ස්තුතියි .
අම්මෝ….. මේකනම් පිස්සුවක්😭😌☺️🤗🤗🤗🤗
මේ සිංදුවට ඇහුව හොදම cover එක. මුල් ගායනට වඩා හිතට දැණුනාද මන්දා ❤❤❤
සිංදුවත් නියමයි ඒ වාගෙම ඒ රගපාන දෙන්නත් සුපිරියිට කරනවා . සුප්පා
Love from 🇮🇳👏👏🙏🙏
Mara Batu kella...adareyi....kochchi karala... how powerful? Sinha wansa Uma....ohoma hina wenakota uba lassanayi Uma....
Ane mandanne ne e dakshakama.❤
🇱🇰 *මේක මං ඉපදුණු රට ශ්‍රී ලංකාව*
හරිම දක්ෂයි ඔබ උමාරියා..💐
උමාරියා 🙏 voice balancing
උමාරියා නැගෙනියේ🎵🎵🎵❤❤❤
නින්දෙනුත් ahenwa❤️
Umariya ge voice ekh🔥❤️
හරිම ලස්සනට කරනවා ඔබ දෙපළට වාසනාවන්ත අනාගතයක්.¡!!!!!!!!!!Ym sarakoon kanthale
❤ from India. What a beautiful song so wonderfully sung. God Bless 🙏
සන්ගීතය මෙහෙයවීම මනූශ නානයක්කාර
උමාරියාගේ ඒ හැකියාව next level ❤💪🌹😘😍
Umariyage vioce aka supar man adare karana gaikawak❤❤❤❤❤❤❤❤❤❤❤
Anee kochchara lassana issara sindu ❤🥺 apita pina mewa aththatama balanna
Mata mathaka widihata hansawilk film eke theme song eka
Love you Veteren TM for leading us to meditation rarther than listening to music since our childhood.
නියමයි උමාරියා
සුනිලා අබේසේකර ...ජීවත් ව සිටියේ නම් ....🎉🎉🎉උමාරියාට ෆුල් ක්‍රෙඩිට් එක දේවි 🎉🎉
Just listning 2024 december😊
ආචාර්ය කේමදාස ❤
Umariya hadhawathatama Kata karanawa❤
උමාරයා mis ❤❤❤
ලස්සනයි
Ita wisista gayanayak dennagema hoda galapimak tawath lassana dewal karanna apiwa pinawanna widabara manasata mara sahanayak thanks oya dennatama@❤❤❤❤❤
My best song. .❤❤..😊..❤❤
ඒ ගායනය ඉතා මිහිරියි.අපූරුයි.❤
වාව්. ඇත්තටම අතිවිශිෂ්ඨයි. මාරම මාරයි. සුපිරියි. ❤
බරම අවි...❤❤
ආත්මීය බැදීමක් ඇති සිංදුව ක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Okkoma Niyamai vadaka madulla Niyamai specialy sitar ❤❤❤❤❤❤❤
T. m මහත්මයගෙ හඬට මූසූවූන උමාරියාගෙ හඬ👌👌👌❤️❤️❤️❤️🎸🎸🎶🎸🎶🎸🎶🎸🎶🎶🎸🎶🎶
Master's classic creation.ever lasting.excellent ochestra doing fitting music.
❤❤❤❤Exelent work
Umariya best .❤❤❤❤❤
umariya ela❤❤
Lov ur voice Uamariya..
Fb එකෙන් දැකලා ආවෙි.. super...❤
Amazing voice balance @umariya @T.M Jayarathne
Lassanai ❤❤❤
Nice songs ❤umariya
මේකත් හොදය් හැබැයි සුනිලා අබේසේකර මහත්මියගෙ කටහඩින් අහද්දී ගොඩක් ලස්සනය්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
උමාරියා තාම එයාගෙ කටහඩින් හරියට වැඩ ගත්තෙ නෑ කියල හිතෙන්නෙ මට විතරද ?
No one can sing like you both highly felt.
මාරම ලස්සනයි ඒ සින්දුව.❤❤❤
2024 still listening ❤❤❤
Umaria you are a blessing!!!May triple gem bless you 🙏
Niyamai ලස්සනයි
Umrariaya voice perfect and respect lov u
මේ වීඩියෝ එකට 10 M තිබිලා පස්සෙ මොකක් හරි ප්‍රශ්නයක් නිසා වෙන්න ඇති ඒක delete කරල තිබ්බා.පස්සෙ ආපහු අවුරුද්දකට කලින් upload කරලත් ආයෙ 1M ගහලා.දක්ශතාවය හංගන්න බෑ.රස දේ කොච්චර කලත් හංගන්න බෑ.මේක all time viral song එකක් .
Very nice you may have a good future, very nice song God bless to you
ලස්සනයි බුදුසරණයි ❤❤
Ko mewage sindu dan❤❤❤
හරිම ම්හිරියී❤❤❤
හරිම ලස්සනයි අහන් ඉන්නත් බලන්නත් ආස හිතෙනවා
Very nice song.... Super
Umariya godak dakshayi. Ape praweena jayishta gayakayo samaga sindu kiyanda puluwan kiyanne ithin katha 2k naha
Adara umariya❤❤❤
අදටත් ඉමිහිර❤❤❤❤ි ය
Umariya❤❤❤❤
Lassanai lassanai ❤❤❤
GRATE JOB keep going
great voices❤
Masterpiece ❤
2024 මාර්තු
Superb voice Umaria
Perfect 💗💗💗💗 umariiiiiiii
10 M තිබ්බ video එක ඇයි අප්පා අයින් කලේ
Prashna
@@SureshMaliyadde මටත් හිතුනා උමාරියා එක්ක කියපු song එක original එකට වඩා viral උනා ගොඩක්.ඒක නිසා වෙන්න ඇති.
Love you TM sir and umariiiiiiii❤❤❤❤❤
2024 නොවැම්බර් අහන කට්ටිය ඉන්නවද ❤
උමාරියාය ගේමක්ම නෑ ඒ ආ කාරය.
අදත් එදා වගෙයි
මට බිත්ති පුරාම පේන්නෙ ඒ මට අහිමිඋන තනිතරුව. දැනෙන සාංකාවත් එක්ක පහලට වැටෙන හුස්ම සුලිසුලගක් වගේ. ඒත් ඒ තනිතරුවට ඒක දැනෙන්නැතුව ඇති.
2024kawd ahanne❤❤❤❤❤❤❤😊
Great conductor, the symphony and great singing!
😊
marvelous Umaria
2024 පෙබරවාරි 🔥
Now march 😊
❤ wow..
My dear, love the song make even better.
උමාරියා කොච්චර දක්ශයි ද මේ අයගේ කිසිම දෙයක් ලෝ කෙට වගේම රටට සේවය ක් ගන්න කෙනෙක් කෝ හදවතින්ම කියන්නේ හරිම සන්වේදී වුනා
2024 අගෝස්තු මේ දැනුත් අහනවා ❤
2024/8/13
2024 අගෝස්තු 28😊
Aug 29
2024.09.02
❤
Love you umariya...🎸❤️❤️
වැඩක් ගන්න දන්න කෙනෙක් නැති නිසා අපරාදේ නැති වෙලා යන වොයිස් එකක්..😥
කේමදාස මාස්ටර් හිටියනම් ...උමාරියා මිස්ගෙ හඩින් වැඩක් ගන්නවාමයි. Tm මාස්ටත් කියල වැඩක් නෑ එදා වගෙමයි.❤
අනිවා
කේමදාස සර්ගේ සංගීතය පතිරාජගේ පද ,t.m මහත්තයා,මුල් ගායිකාව හා උමාරියාගේ හඬ සංගීත කණ්ඩායම අනර්ගයි කියන්න වචන නෑ ❤❤❤🎉🎉🎉
2024 December ❤🥺⚡
ප්‍රේමදාස මාස්ටර් තමා එයාලගේ ජෙනරේශන් එකේ next level musician .හැම generation එකකම එහෙම කෙනෙක් හිටියා 70-80 කාලේදි රූකාන්ත.90 දි BNS.2000දි කසුන් කල්හාර.2010 2020 චරිත අත්තලගේ වගේ
කලුපාට කොන්ඩේ ඔයාට මාර ලස්සනයි උමාරියා..හරිම professional
අපේ පතී ,සර් මතකයට එනවා මේ ගීතය ඇහෙනකොට. කලාලොවේ රජු,දැන් අපි අතර නෑ.
2024 november දැනුත් අහනවා පන තියන තුරා අහනවා 👍👍👍👍👍👍
2024 july තාමත් අහනවා 🥺❤🔥
July 31❤
Mewa sindu da?, thanikarama bawanawak ❤❤❤
අග්‍රගණ්‍ය ගායෙකයෙකුට අල්ලන අත්වැල...❤️❤️❤️❤️❤️ඒ බැලන්සින් නම් මාරයි ඈ...පට්ට...
කාලයක් ආදරයෙන් අහපු ගීතයක් නැවත පල කිරීමට තුති💗🙏
Please share it again
@@SureshMaliyadde Sure💗
@@SureshMaliyadden nu
අමරණීය ගීත... ඉස්සරහටත් ආසවෙන් අහනවා..2024 අගෝස්තු
මරු මං හරි ආසයි මේ සින්දුවට😊😊😊
ආදරණිය ගායකයෙක් දැයට වටිනා ආදර්ශවත් චරිතයක්
Absolute timeless masterpiece from Maestro Kemadasa. 💙
මම මෙතෙක් අහපු
හොඳම කැරොකෙ ගීතය මුල් ගායනය
අබිබවා ගියාදසැකයි
අත්ශයප්‍රවීන ශිල්පීන්
දෙදෙනෙක් දක්කෙත්
අහම්බෙන් ශුබපැතුම්
ගොඩ කාලයක් ඉදන් හොයපු සිංදු ටිකක්.අපේ ගෙදරත් තිබුණා මේ cassette එක.ගුවන් විදුලියේ shop එකෙත් සෙව්වා.බොහොමත්ම ස්තුතියි .
අම්මෝ….. මේකනම් පිස්සුවක්😭😌☺️🤗🤗🤗🤗
මේ සිංදුවට ඇහුව හොදම cover එක. මුල් ගායනට වඩා හිතට දැණුනාද මන්දා ❤❤❤
සිංදුවත් නියමයි ඒ වාගෙම ඒ රගපාන දෙන්නත් සුපිරියිට කරනවා . සුප්පා
Love from 🇮🇳👏👏🙏🙏
Mara Batu kella...adareyi....kochchi karala... how powerful? Sinha wansa Uma....ohoma hina wenakota uba lassanayi Uma....
Ane mandanne ne e dakshakama.❤
🇱🇰 *මේක මං ඉපදුණු රට ශ්‍රී ලංකාව*
හරිම දක්ෂයි ඔබ උමාරියා..💐
උමාරියා 🙏 voice balancing
උමාරියා නැගෙනියේ🎵🎵🎵❤❤❤
නින්දෙනුත් ahenwa❤️
Umariya ge voice ekh🔥❤️
හරිම ලස්සනට කරනවා ඔබ දෙපළට වාසනාවන්ත අනාගතයක්.¡!!!!!!!!!!
Ym sarakoon kanthale
❤ from India. What a beautiful song so wonderfully sung. God Bless 🙏
සන්ගීතය මෙහෙයවීම මනූශ නානයක්කාර
උමාරියාගේ ඒ හැකියාව next level ❤💪🌹😘😍
Umariyage vioce aka supar man adare karana gaikawak❤❤❤❤❤❤❤❤❤❤❤
Anee kochchara lassana issara sindu ❤🥺 apita pina mewa aththatama balanna
Mata mathaka widihata hansawilk film eke theme song eka
Love you Veteren TM for leading us to meditation rarther than listening to music since our childhood.
නියමයි උමාරියා
සුනිලා අබේසේකර ...ජීවත් ව සිටියේ නම් ....🎉🎉🎉උමාරියාට ෆුල් ක්‍රෙඩිට් එක දේවි 🎉🎉
Just listning 2024 december😊
ආචාර්ය කේමදාස ❤
Umariya hadhawathatama Kata karanawa❤
උමාරයා mis ❤❤❤
ලස්සනයි
Ita wisista gayanayak dennagema hoda galapimak tawath lassana dewal karanna apiwa pinawanna widabara manasata mara sahanayak thanks oya dennatama@❤❤❤❤❤
My best song. .❤❤..😊..❤❤
ඒ ගායනය ඉතා මිහිරියි.අපූරුයි.❤
වාව්. ඇත්තටම අතිවිශිෂ්ඨයි. මාරම මාරයි. සුපිරියි. ❤
බරම අවි...❤❤
ආත්මීය බැදීමක් ඇති සිංදුව ක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Okkoma Niyamai vadaka madulla Niyamai specialy sitar ❤❤❤❤❤❤❤
T. m මහත්මයගෙ හඬට මූසූවූන උමාරියාගෙ හඬ👌👌👌❤️❤️❤️❤️🎸🎸🎶🎸🎶🎸🎶🎸🎶🎶🎸🎶🎶
Master's classic creation.ever lasting.excellent ochestra doing fitting music.
❤❤❤❤Exelent work
Umariya best .❤❤❤❤❤
umariya ela❤❤
Lov ur voice Uamariya..
Fb එකෙන් දැකලා ආවෙි.. super...❤
Amazing voice balance @umariya @T.M Jayarathne
Lassanai ❤❤❤
Nice songs ❤umariya
මේකත් හොදය් හැබැයි සුනිලා අබේසේකර මහත්මියගෙ කටහඩින් අහද්දී ගොඩක් ලස්සනය්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
උමාරියා තාම එයාගෙ කටහඩින් හරියට වැඩ ගත්තෙ නෑ කියල හිතෙන්නෙ මට විතරද ?
No one can sing like you both highly felt.
මාරම ලස්සනයි ඒ සින්දුව.❤❤❤
2024 still listening ❤❤❤
Umaria you are a blessing!!!
May triple gem bless you 🙏