Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මා හඬවලා, හදවත සලාපෙරදාක මාගෙ දෙනුවන් රතු වෙලාදැන් කිසි දිනේ නැහැ ඒ වගේහද ආදරේ පිරී ඉතිරෙනවාසිත පිබිදී, නෙතු පැහැදීඔබ හමු වී, සුවඳ දිදීදිවිය පුරා මම එනවාමගෙ දෑතින් ඔබ අල්ලාමා හඬවලා, හදවත සලාපෙරදාක මාගෙ දෙනුවන් රතු වෙලාදැන් කිසි දිනේ නැහැ ඒ වගේහද ආදරේ පිරී ඉතිරෙනවාහද උදුරා ගන්නට බෑසිත පාරා සනසනු බෑඅවරගිරින් හිරු පායනු බෑඇය හා මා එක් වෙනු බෑමා හඬවලා, හදවත සලාපෙරදාක මාගෙ දෙනුවන් රතු වෙලාදැන් කිසි දිනේ නැහැ ඒ වගේහද ආදරේ පිරී ඉතිරෙනවාහද ආදරේ පිරී ඉතිරෙනවාහද ආදරේ පිරී ඉතිරෙනවාLyrics - Rookantha Goonatillake
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ව්න්ඩ්ගෙ කටහඩ නම් මාරම ලස්සනයි කියන්න වචන නෑ
❤❤❤
❤❤❤❤ හරිම ලස්සනයි ගායනා කරන ව. 🌹🌹🌹🌹
ඉස්සර වගේම අදටත් HIT ගීත....ආදරෙයි පැලෙන්ඩ....❤❤
හරිම ලස්සනයි...........හරිම සංවර දරුවෙක්.බාගෙට ඇග පෙන්න ගෙන නටන අනික් අය මේ දරුවව ආදර්ශයට ගන්න. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ හොද හැදියාවක් තියෙන හොදම දරුවෙක්......
100 true
ඉතිං මට මොකද....සංවර උනත් අසංවර උනත් මට මොකද...නාලක ගොඩහේවා කියන නිරි සතාද මේ ගූ මට පෙන්නන්ඩ කීවෙ.....ඌට ඌ වපුරපු පින් ආනිසන්ස දෙයි...එතකං පෙරේරා කියන එකා එක්ක ඌරු වලේ රූවපිය
Kauda bn mea 😂
සංවර ලබ්බවල් කියන්න එපා. ගායනය අගයන්න. ඔහේලා තමයි ඇදුමින් මිනිස්සු මනින්නේ.
Ekenma
හරිම මිහිරියි ගායනා කරන විදිය ....වින්ඩි කොහොමත් සංවරයි සරලයි සුන්දරයි ....❤
නාහෙන් අඩන හනාලා බනාලා වගේද අප්පා මේ මැනික.. ❤
True. ❤❤❤❤❤
සශිකා මිස්ගේ අඩිපාරේම යන ගායිකාවක්. සංවර කම, නිහතමානීකම..... නියමයි. අම්මගෙනුත්, තාත්තගෙනුත්, සැමියාගෙනුත් ගතයුත්ත පමණක් ගෙන ඉදිරියට යන්න..
අනිවාර්යයෙන් ඔව්
රූකාන්ත සහ එතුමියගේ වටිනා තිළිණයක් මැය ස්තුතියි ඔබ දෙපලට ❤❤❤❤❤❤
බාගෙට ඇදගෙන ස්ටෙිජ් වල හෙලුවෙන් දගලලා සින්දු කියන්නේ බාග උන් මෙි තමයි සැබෑ දක්ෂයන්ගෙ විනිත දක්ශ දියණිය න් හරිම ලස්සනයි ඒ හඩ🎙️🎙️🎙️🔔🌲🌲📢🌲🔔🌲❤️🇶🇦🇱🇰
anduma bagetd fulld kiana eken dakshayekd nemed kiann baa… Windy thanat galapena vidihat saha eata comfortable vidihat andinawa atte… baget andath full andath Windy kohomath dakshai!!!
ඉහළ මට්ටමක ගායනයක්,මිහිරියි ලස්සනයි, ජයවේවා !
මම ආසම කටහඬ ❤ හරිම ලස්සනයි ❤❤❤සුබ පැතුම් ...නංගී
නියම ලාංකීය දියණියක්, හරිම ලස්සනයි, සංවරයි, අහිංසකයි. ඇත්තටම ආදරේ හිතෙනවා පුතේ.
ගොන් කතාවක් මෙි 2025 ගල් යුගේ නොවෙ
හිත පිනා යනව කියල හරියටම කියන්න පුලුවන් හඩක්.. ❤️
නියමයි වින්ඩි.ආසම කටහඩක් හා චරිතයක්💕💕
Maath.
මැරෙන්නැති / මරන්න හිතන්නවත් බැරි ගීත....❤️❤️❤️❤️
වින්ඩිත් ලස්සනයි කටහඩත් ලස්සනයි
So cool ....රූකාන්ත සහෝදරයා ඔයාලා ගේ හැමෝටම හොඳට සිංදු කියන්න පුළුවනි ❤❤❤
ආසම කටහඩක්
Windy is my favourite ❤
ටැටූ නම් ගහන්න එපා නංගී...🎉❤Good luck
ආදරෙයි වින්ඩි ❤ජය වේවා 🙏 තෙරුවන් සරණයි 🙏
හරිම ලස්සණයි වින්ඩියො...❤❤❤
ඩුබ්ලිකේට් චන්ද්‍රලේඛා ❤❤
වින්ඩී ගොඩක් දක්ෂ ගායිකාවක් තාත්තාගේ ගීතය ගොඩක් අපූරුවට ගායනා කරනවා ❤❤❤ ආදරෙයි 🎉🎉🎉 ආදරණීය පවුලක්
An example for perfection ❤️
Rooka's look & chandralekha's voice ❤❤
වැදගත් දක්ෂ දෙමාපියන්ගෙ වැදගත් දක්ෂ ළමයි ❤
OMG ❤ this is amazing
Beautiful singing an angle....
නියමයි පුතේ, ඔය හඩ තමා මගෙ ආසම භඩ.ඛුදුසරණයි පුතාට❤❤❤❤❤❤❤
අම්මගේ කටහඩමයි..මාරම එකක් ඒක..පුදුම ලස්සනක්❤
|ෙග්‍ර්ෂන් ජයමහ.ගීතය නිර්මාණය රූ කාන්ත.
Windiya oya nm pissuwak ❤❤❤❤❤❤
ලස්සනයි හොඳයි
God bless you windy 🎉🎉
පාසල් කාලේ හොදටම අහපු ගීතයක් .....නැවැතත් ලස්සන ගැයුමක්....
Sanuka windy kiyana ekakuth dammanm complete❤
සංවරකම+දක්ශතාවය...❤❤❤
පුදුම ලස්සනක්.. කී පාරක් නම් බැලුවද මතක නෑ.. ❤
පැහැදිලි katahadak🎉🎉🎉🎉❤❤
Windy you beauty , what a powerful and magical voice!!!!❤❤❤ watched it so many times. And also your true elegance ,charm and decency takes you to next level💯👏👏👏🥰 May god bless you always!!!!❤
මාත් ආසම voice එකක් ❤❤
She is brilliant ❤❤❤
Perfect Singing❤
Harima lassanai, sinduwath, obath, very pleasant,... Good luck... Jesu pihitai...❤❤❤
Diya allak gala bahinawa wage , kisima wenasak na.sahalluwen kiyana lassana .adarey manika👏💖🌹
පිස්සුවක් දෙයියනේ...😮😮❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️, superb 👌👌👌👌👌
උපරිමයෙන් විඳින්න පුළුවන් ❤❤❤
ලස්සනයි සංවරයි ජය
හරිම ලස්සනයි අක්කත් ගායනයත්🥺💓💓
harima lassanai mihiri
Beautiful voice!!! Wish you go head!!!
Wow so beautiful song nice lyrics. And lovely daughter 🎁
Wendy, so beautiful duwa.Dad must be very proud of you.
රූ කාන්ත..... So cool ❤ as a father I know you are so proud of your daughter,...
හරිම ලස්සනට ගායනා කරනවා 🙏
I ❤ your voice Windy
❤❤ දු ව ලස්සන කට හඩ
Super Talented. Beautifully sung❤🎉
ලස්සනයි ❤
Anee ලස්සනයි eyage voice eka harima pahadili
හරිම ලස්සනයි..හරිම සන්වරයි..කටහටත් මාරම ලස්සනයි..❤❤
Lassanama lassanai akki..❤❤❤❤
perfect ❤❤❤❤❤❤❤ windy..god bless....🎉🎉🎉🎉
හරිම ලස්සන යි❤❤❤❤❤❤
❤👌 windi ..hrima lassnata ගායනා kara
Wow Windy ❤Beautiful 😍 we are so proud of you and your mom and dad too. Well done 👍 Love you 😍
Superb 👍👍
Thank you. Jesu phihitai 👏
Harima lassenai...Weenithai.. sinduwath lassenai..God bless you
Heart touching ♥️ 💓 💖
She is really like the melody and song sound was really well made. Cheers 🥂
Excellent ❤.... I'm flying somewhere
ලස්සනයි
Windy has such a beautiful angelic voice. No wonder when she inherits the genes of such talented parents.
Very nice singing Windy❤️🥰❤️
Adaraneeya duwa oya harima lassanai ❤❤❤❤❤hadath a wagemai
Effortless singing.. 👌👌👌👌
හරිම ලස්සනයි ❤️😍
Windy windy... Speechless... Love it ❤
Niyamay ❤❤❤
Voice...........❤ We are lucky and also our children......love u Ruka and family......❤
Lassanai.
❤❤❤❤adari mulu paulatama
Nice voice sing more songs all the best god bless you 👍❤
මරු මරු❤❤❤❤❤
Windi ලස්සනයි හඩත් ඒවගේ . ආදරනීය සැමියත් එක්ක මියෙනතුරා ජීවත්වෙන්න .
Pin wanta handak ruwak❤
Love from Jaffna ❤
Beautiful singing ❤
Hada wagema ruwath harima lassanai
Super . Very nice voice
❤You are the singer of my heart Rookantha sir
She is perfect 💖💖
Wow beautiful ❤
Unique voice...❤❤❤
Eternal lyrics eternal composition ❤❤❤
ආසම හඩක්
Superrrrrrrb Windy
Medam chandraleka kata hada nowaduma lebi eth. Jesu pihihitai mariya thumiyage pihiten chirath kalayak yehen wejabewa
❤❤❤ God Bless Windy 😘
මා හඬවලා, හදවත සලා
පෙරදාක මාගෙ දෙනුවන් රතු වෙලා
දැන් කිසි දිනේ නැහැ ඒ වගේ
හද ආදරේ පිරී ඉතිරෙනවා
සිත පිබිදී, නෙතු පැහැදී
ඔබ හමු වී, සුවඳ දිදී
දිවිය පුරා මම එනවා
මගෙ දෑතින් ඔබ අල්ලා
මා හඬවලා, හදවත සලා
පෙරදාක මාගෙ දෙනුවන් රතු වෙලා
දැන් කිසි දිනේ නැහැ ඒ වගේ
හද ආදරේ පිරී ඉතිරෙනවා
හද උදුරා ගන්නට බෑ
සිත පාරා සනසනු බෑ
අවරගිරින් හිරු පායනු බෑ
ඇය හා මා එක් වෙනු බෑ
මා හඬවලා, හදවත සලා
පෙරදාක මාගෙ දෙනුවන් රතු වෙලා
දැන් කිසි දිනේ නැහැ ඒ වගේ
හද ආදරේ පිරී ඉතිරෙනවා
හද ආදරේ පිරී ඉතිරෙනවා
හද ආදරේ පිරී ඉතිරෙනවා
Lyrics - Rookantha Goonatillake
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ව්න්ඩ්ගෙ කටහඩ නම් මාරම ලස්සනයි කියන්න වචන නෑ
❤❤❤
❤❤❤❤ හරිම ලස්සනයි ගායනා කරන ව. 🌹🌹🌹🌹
ඉස්සර වගේම අදටත් HIT ගීත....ආදරෙයි පැලෙන්ඩ....❤❤
හරිම ලස්සනයි...........හරිම සංවර දරුවෙක්.බාගෙට ඇග පෙන්න ගෙන නටන අනික් අය මේ දරුවව ආදර්ශයට ගන්න. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ හොද හැදියාවක් තියෙන හොදම දරුවෙක්......
100 true
ඉතිං මට මොකද....සංවර උනත් අසංවර උනත් මට මොකද...නාලක ගොඩහේවා කියන නිරි සතාද මේ ගූ මට පෙන්නන්ඩ කීවෙ.....ඌට ඌ වපුරපු පින් ආනිසන්ස දෙයි...එතකං පෙරේරා කියන එකා එක්ක ඌරු වලේ රූවපිය
Kauda bn mea 😂
සංවර ලබ්බවල් කියන්න එපා. ගායනය අගයන්න. ඔහේලා තමයි ඇදුමින් මිනිස්සු මනින්නේ.
Ekenma
හරිම මිහිරියි ගායනා කරන විදිය ....
වින්ඩි කොහොමත් සංවරයි සරලයි සුන්දරයි ....❤
නාහෙන් අඩන හනාලා බනාලා වගේද අප්පා මේ මැනික.. ❤
True. ❤❤❤❤❤
සශිකා මිස්ගේ අඩිපාරේම යන ගායිකාවක්. සංවර කම, නිහතමානීකම..... නියමයි. අම්මගෙනුත්, තාත්තගෙනුත්, සැමියාගෙනුත් ගතයුත්ත පමණක් ගෙන ඉදිරියට යන්න..
අනිවාර්යයෙන් ඔව්
රූකාන්ත සහ එතුමියගේ වටිනා තිළිණයක් මැය ස්තුතියි ඔබ දෙපලට ❤❤❤❤❤❤
බාගෙට ඇදගෙන ස්ටෙිජ් වල හෙලුවෙන් දගලලා සින්දු කියන්නේ බාග උන් මෙි තමයි සැබෑ දක්ෂයන්ගෙ විනිත දක්ශ දියණිය න් හරිම ලස්සනයි ඒ හඩ🎙️🎙️🎙️🔔🌲🌲📢🌲🔔🌲❤️🇶🇦🇱🇰
anduma bagetd fulld kiana eken dakshayekd nemed kiann baa… Windy thanat galapena vidihat saha eata comfortable vidihat andinawa atte… baget andath full andath Windy kohomath dakshai!!!
ඉහළ මට්ටමක ගායනයක්,මිහිරියි ලස්සනයි, ජයවේවා !
මම ආසම කටහඬ ❤ හරිම ලස්සනයි ❤❤❤සුබ පැතුම් ...නංගී
නියම ලාංකීය දියණියක්, හරිම ලස්සනයි, සංවරයි, අහිංසකයි. ඇත්තටම ආදරේ හිතෙනවා පුතේ.
ගොන් කතාවක් මෙි 2025 ගල් යුගේ නොවෙ
හිත පිනා යනව කියල හරියටම කියන්න පුලුවන් හඩක්.. ❤️
නියමයි වින්ඩි.ආසම කටහඩක් හා චරිතයක්💕💕
Maath.
මැරෙන්නැති / මරන්න හිතන්නවත් බැරි ගීත....❤️❤️❤️❤️
වින්ඩිත් ලස්සනයි කටහඩත් ලස්සනයි
So cool ....රූකාන්ත සහෝදරයා ඔයාලා ගේ හැමෝටම හොඳට සිංදු කියන්න පුළුවනි ❤❤❤
ආසම කටහඩක්
Windy is my favourite ❤
ටැටූ නම් ගහන්න එපා නංගී...🎉❤Good luck
ආදරෙයි වින්ඩි ❤
ජය වේවා 🙏
තෙරුවන් සරණයි 🙏
හරිම ලස්සණයි වින්ඩියො...❤❤❤
ඩුබ්ලිකේට් චන්ද්‍රලේඛා ❤❤
වින්ඩී ගොඩක් දක්ෂ ගායිකාවක් තාත්තාගේ ගීතය ගොඩක් අපූරුවට ගායනා කරනවා ❤❤❤ ආදරෙයි 🎉🎉🎉 ආදරණීය පවුලක්
An example for perfection ❤️
Rooka's look & chandralekha's voice ❤❤
වැදගත් දක්ෂ දෙමාපියන්ගෙ වැදගත් දක්ෂ ළමයි ❤
OMG ❤ this is amazing
Beautiful singing an angle....
නියමයි පුතේ, ඔය හඩ තමා මගෙ ආසම භඩ.ඛුදුසරණයි පුතාට❤❤❤❤❤❤❤
අම්මගේ කටහඩමයි..මාරම එකක් ඒක..පුදුම ලස්සනක්❤
|ෙග්‍ර්ෂන් ජයමහ.ගීතය නිර්මාණය රූ කාන්ත.
Windiya oya nm pissuwak ❤❤❤❤❤❤
ලස්සනයි හොඳයි
God bless you windy 🎉🎉
පාසල් කාලේ හොදටම අහපු ගීතයක් .....නැවැතත් ලස්සන ගැයුමක්....
Sanuka windy kiyana ekakuth dammanm complete❤
සංවරකම+දක්ශතාවය...❤❤❤
පුදුම ලස්සනක්.. කී පාරක් නම් බැලුවද මතක නෑ.. ❤
පැහැදිලි katahadak🎉🎉🎉🎉❤❤
Windy you beauty , what a powerful and magical voice!!!!❤❤❤ watched it so many times. And also your true elegance ,charm and decency takes you to next level💯👏👏👏🥰 May god bless you always!!!!❤
මාත් ආසම voice එකක් ❤❤
She is brilliant ❤❤❤
Perfect Singing❤
Harima lassanai, sinduwath, obath, very pleasant,... Good luck... Jesu pihitai...❤❤❤
Diya allak gala bahinawa wage , kisima wenasak na.sahalluwen kiyana lassana .adarey manika👏💖🌹
පිස්සුවක් දෙයියනේ...😮😮❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️, superb 👌👌👌👌👌
උපරිමයෙන් විඳින්න පුළුවන් ❤❤❤
ලස්සනයි සංවරයි ජය
හරිම ලස්සනයි අක්කත් ගායනයත්🥺💓💓
harima lassanai mihiri
Beautiful voice!!! Wish you go head!!!
Wow so beautiful song nice lyrics. And lovely daughter 🎁
Wendy, so beautiful duwa.
Dad must be very proud of you.
රූ කාන්ත..... So cool ❤ as a father I know you are so proud of your daughter,...
හරිම ලස්සනට ගායනා කරනවා 🙏
I ❤ your voice Windy
❤❤ දු ව ලස්සන කට හඩ
Super Talented. Beautifully sung❤🎉
ලස්සනයි ❤
Anee ලස්සනයි eyage voice eka harima pahadili
හරිම ලස්සනයි..හරිම සන්වරයි..කටහටත් මාරම ලස්සනයි..❤❤
Lassanama lassanai akki..❤❤❤❤
perfect ❤❤❤❤❤❤❤ windy..god bless....🎉🎉🎉🎉
හරිම ලස්සන යි❤❤❤❤❤❤
❤👌 windi ..hrima lassnata ගායනා kara
Wow Windy ❤
Beautiful 😍 we are so proud of you and your mom and dad too. Well done 👍 Love you 😍