Ruka's music is for past, present and future. Timeless music. What a talented artist? Lyrics by Ruka, Composed by Ruka and Sung by Ruka. Hard to come by this kinda artists these days. LIving here abroad, when I am tired and stressed I go for a sip of Ruka's music and all that goes away ! Wish you another decade of singing for the souls!
My two favourite couple. No one can top them and so many memories since I was a little girl. My first concert was when you came to Anuradhapura with the Fortunes. Thank you!!!!❤
gunatilake sir new songs tikak denna kale hari neda eth bambara pahasata gahanna pahasak loveth nae ....kopamana ahuwath epa wenne nae ithin....jaya weva sir
සඳ පිණිදියේ හිම කුමරියේ
ජීවිත කැලේ පිපි මල් වැලේ
2x
මා හා බැඳී ගිනි කාෂ්ඨකේ
කඳු හෙල් දිගේ සැඩ මාරුතේ
ඔබ හමා යනවා
මම හමා යනවා
නෙතින් ගලනා කඳුලු වැල් ගංගාවෝ
සවිය දෙනවා පරදන්න මායාවෝ
මල් රොනින් මලින් පිරී
දිනෙන් දිනේ ගෙවෙයී
ආදරේ සදා සුසුම් නොවෙයී...
සඳ පිණිදියේ හිම කුමරියේ
ජීවිත කැලේ පිපි මල් වැලේ..
මෙලෝ වසනා තුරා ලඟ මා ඉන්නම්
කඳුලු පිසදා ඔබව සනහාලන්නම්
ආදරේ හිනාවෙවී
ආදරේ හඬයී
ජීවිතේ කාහටත් ඔහොමයී....
සඳ පිණිදියේ හිම කුමරියේ
ජීවිත කැලේ පිපි මල් වැලේ
මා හා බැඳී ගිනි කාෂ්ඨකේ
කඳු හෙල් දිගේ සැඩ මාරුතේ
ඔබ හමා යනවා
මම හමා යනවා
ඔබ සිනාසෙනවා
මම සිනාසෙනවා
සඳ පිණි දියේ.......
Lyrics - Rookantha Goonatillake
❤❤❤ආදරෙයි , අනාගත බලාපොරොත්තුවක් තියනවා ❤❤❤
මට වයස 37ක්.මට තේරෙන වයසේ සිට අද වනතුරු මගේ favorite ම singer.මට ගීතයේ අර්ථය ඒ කාලයේ හරියට නොතේරුනත් මං මුලින්ම පෙම්බැදි ගීතය "බඹර පහස ලබන මලක් දෝ ගීතයයි.එදා කන වැකුණු ඒ හඩට තවමත් එක සේ ආදරය කරමි.ඒ හඩට challenge කරන්න හඩක් මා තවමත් දැක නැත.අමරදේවයන්ගේ සිට ජෝතිපාලයන් සහ අද පරම්පරාව දක්වා දිවෙන මාගේ ගීත රසාස්වාදය තුල රූකාන්ත ගුණතිලකයන් යනු මට සදාතනික පුරාවෘත්තයකි....❤️
අපේ පරම්පරාවේ සංගීතවේදියා..❤
❤❤
රූකාන්ත යනු රූකාන්තම පමණි. කිසිදා සමකල නොහැකි සදාකාලීන රූකාන්ත. කවදාවත් කල් ඉකුත් නොවන මෙම හඬ. ආදරෙයි ඔබට 💖
❤
Legend ❤👌..දවසින් දවස නුඹේම ගී
තවතවත් අලංකාර කරන..මනෝහර
සුගායනය දවසේ ඕනෑම වේලාවක සවන් දීමට ඇබ්බැහි වන මසිත ඔබ හමා යනවා ❤god bless you . බුදුසරණයි
ජන කාන්ත...මන කාන්ත..රූකාන්ත ච්රාත්
කාලයක් වැජඹේවා..ගී ගයා රසික සිත්
සුවපත් කරනු වස්
රූකාන්තට විතරමයි මේ සින්දුවෙ vibe එක ගන්න පුලුවන්💓💓
🐜 🐜 ඈන්ට්ස්. ප්රියාල්...🎹🎹🎤👍
ලංකාවේ පුරාවෘතයක් තමයි ඉතින්... නිදුක් නිරෝගී දීගායු වේවා..රූකාන්ත අයියෙ... මම කපිල ඉලුක්කුඹුර..
අති උසස් රූකාන්ත ❤
රූකාන්ත ගුණතිලක මහත්මයාණෙනි 🙏.කටහඩ ඇහෙනා විට තවත් නොමියෙන හඩක් අපිට ඉන්නවා කියලා හැගෙනවා....තරුණ පරපුරේ ගායකයන් සිටියත්..ඒ ආතර ඔබ රජෙක් වගේ හඩක් ❤✨️
රූකාන්ත තාලෙට අත්පුඩියක් ගැහුවත් ලස්සනයි ❤
රූ..හැදූ ගී....cassette එක සල්ලිවලට අරං අහපු අපිට තව පාරක් අතීතයට යන්න නැවුම් ප්රයත්නයක්....
එකෙන්ම ඒ යුගය.❤
❤❤❤
Ruka's music is for past, present and future. Timeless music. What a talented artist? Lyrics by Ruka, Composed by Ruka and Sung by Ruka. Hard to come by this kinda artists these days. LIving here abroad, when I am tired and stressed I go for a sip of Ruka's music and all that goes away ! Wish you another decade of singing for the souls!
ලස්සන ❤❤❤❤
Me minissu genalla agayala samanna denna ona mara lassanyi ❤❤❤❤
ආසම ගායකයා මම ජිවිතේ
හැම ගිතයක්ම රහට ඕන කෙනෙකුට ගායනා කරන්න පුළුවන් ගීත ❤
මෙලො වසනා තුරා ලගමා ඉන්නම්
කදුළු පිසදා ඔබව සනසා එන්නම්
ආදරේ හිනාවෙවි ❤ ආදරේ හඩයි
ජීවීතේ කාහටත් ඔහොමයි ❤❤❤
සද පිණිදියේ ❤❤❤ ගොඩක් ලස්සන ගීතයක්
මායිමේ ඉදන් ඇල්බමයේ දෙවෙනි ගීතය
හැමදාම සංගිතයේ සැබෑ තරැ හරිම ලස්සනයි ❤❤🎵🎙️🎙️🔔
❤️❤️❤️☺️
ඒ හාමනයිසින් වල ලස්සන
ස්කොලේ කලේ ඉදන් අදටත් ආදරේ එකම සින්දු ටික
මෙලොව වසතා තුරා ලඟ මා ඉන්නමි ❤❤❤
රූකාන්ත හදවතට දැනෙන්ඩ ගීත කියන ලියන වාදනය කරන හදවත
The best
My two favourite couple. No one can top them and so many memories since I was a little girl. My first concert was when you came to Anuradhapura with the Fortunes. Thank you!!!!❤
මේ මනුස්සයට අපේ රට සැලකුවා මදි යකුනේ. ඉන්න කාලේ මේ ජාතික සම්පත බලා ගන්ට ඕන.. හරි හමන් සමානයක් දීපල්ල
මෙලොව වසනා තුරා ලඟ මා ඉන්නම්.....
කඳුළු පිසදා ඔබව සනසා ලන්නම්.... 🥹
රූකාන්ත සම කල නොහැකි කලා කරැවෙකී, යාන්තමට ලං වෙන්න පුළුවන් හැකියාවක් රයිගම් ඇත. ❤❤❤
රූ - මනස් - කාන්ත
රූකාන්ත different music 🎵🎶
My favorite artists ruka
රූකා සර්.. අලුත් සින්දු ටිකක් ඕන.. දැන් තියෙන සින්දු වැඩක් නෑ.. ඔබ නිහඩ බවින් ඉදීම නිසා රසික අපිට අසාදාරනයක් කරනවා මිත්රයා
ඒක ඇත්ත අලුත් සිංදු ටිකක් දෙන්න.
Rookantha ❤❤pissuwak..😍
එදා වාගේ ම රසය් ඒ හඬ
SIR! You are a Legend!.👏👏❤🇪🇸
Legend❤ Rookantha❤❤
ඉස්සර එලිමහන් සංගිත සංදර්ශන වල අපි ගොඩක් රස වින්දේ රූකා චන්දුලේඛා යුවලගේ ගීත.. තවමත් ඒ ගිත රසවත් ..
The basic foundation of a legend, that is Rookantha sir you❤
Legend ruka❤🎉jesu phihitai 😊
Fabulous singing n the artist is the legend of SL music
God bless you- amazing work
Rookantha ,Kasun and Sanuka are legends in a three generation ❤
My favourite ❤
Beautiful work 💐👌🇺🇸
අවුරුදු 100 ගියත් විදින්න පුලුවන් ගීත ❤️❤️
So melodious, sir...❤❤❤
Sri Lankan MJ ❤
Legend of forever ❤
All Time Favorite❤Legend R.G
Lovely ruka. Wish you a merry Christmas. Thank you for entertaining us ❤uk
My favorite singer ever... Rookantha..😍❤️
So beautiful ❤❤❤❤
ජීවිත කැලේ පිපි මල් වැලේ
My favorite artist ❤❤❤❤
Legend ❤❤❤
Only he can sing this song in this level
My favourite singer is u Sir ur Sister Miss.Marita is my Music Teacher Kegalle St' Joseph's Convent
Beautiful singing ..love it ❤
Love you sir ❤❤❤❤❤😢
Mr. Rookantha we love you lots.....❤❤❤ .
He's a true legend❤️❤️
Wow ❤❤❤❤❤
💐👍
God bless you ❤
Living legend ❤️❤️❤️
❤ perfect singing
Legend ...🫡❤️
My favorite one and vindi nother favorite sssd
❤ Beautiy
Legend ♥
🎉
gunatilake sir new songs tikak denna kale hari neda eth bambara pahasata gahanna pahasak loveth nae ....kopamana ahuwath epa wenne nae ithin....jaya weva sir
Live Concert ekak blnna asawe ba🥺🥺❤
Goated song
❤❤❤
❤
1:22
❤❤❤❤❤❤❤👌👌👌👌👌🍷🍷🍷🍷
කොහොමද මෙහෙම සිoදු හදන්නෙ
❤❤❤❤Rooka♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🏆🏆🏆🏆🏆🌍🌍🌍
deviyan wahanse dunna hodama thalanthayak
අලුත් නිර්මාණ කරන්න මහත්තයෝ. ඇති රෙස්ට් කලා. දැන් කොච්චර කල්ද. මේවගේ කෙනෙක් බිහි වන්නේ කොච්චර කලාතුරකින්ද
❤❤❤❤🎉
❤❤❤
💯
❤
❤❤❤❤
❤
❤❤❤❤
❤
❤❤❤
❤
❤️❤️❤️
❤
❤
❤
❤
❤
❤❤❤❤❤❤❤