Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පුරාණේ ඔබට පිදු ආලේ ඇයට මම පිදුවාසිතාරේ වැයෙන තත වාගේ සිත සෙමින් හැඬුවා//ඔබ පතා සිත සිතා මම පෙර දිනේ හැඬුවාඔබ කතා නැති නිසා මම නිහඬ වී සිටියාඒ දිනේ පවා නිහඬ වී සිටියාපුරාණේ...අද මෙමා ඇය තුරුල්ලේ සැනසෙමී මෙලෙසේපෙර දිනේ මගේ දුක මතක් වී සිත හඬයි රහසේමටම අනුකම්පා වීසිත හඬයි රහසේපුරාණේ... 2xLyrics - Rookantha Goonatillake
මේකෙ නියම ගායකයා මතක් කල යුතුමයි. ලස්සන සිංදුවක් .
Thank you everybody❤❤❤
Best 🔥
Wow amazing ❤.love the voice too
ඔක්කොම සෙට්...❤️❤️❤️👌👌👌සුපිරිම මියුසික් ෆැමිලි එක..පට්ට ටැලන්ට් තීන ...ආදරෙයි ...😘😘😘...❤️
King of Sri Lankan Pop Music, no doubt about that.. My Idol and Hero.. Mr. Rookantha Goonathilake...❤❤❤❤
Music families දෙකක් එකතු වුනා ම එතන musical band එකක් 💐💐
රූකාගේ වයිබ් එකට සින්ග් කරන්න පුලුවන් එකෙක් රූකාගේ බෑනා කර ගත්ත එකට වින්ඩිට පින් සිද්ද වෙනවා.. තෑම්ක්ස් වින්ඩි.❤
සනුක කියන්නෙ brand එකක්.. ♥️ සනුක වැඩ කරනව මදි තව..පුදුම ලස්සන voice එකක් .. 😌💆♂️😍
Probably the most versatile singer we have today. You throw any song at him, he will effortlessly pitch every note perfectly everytime with beautiful dynamics. Unbelievable talent!
True
Obviously ❤
ලස්සනයිහැමදාමත්වගේ මම අාසම හඩක් ..නිල්අාටි එකත් මරැ😂❤❤🎉🎉🎉🎉🎉
අපේ දරුවන්ගෙ දරුවොත් අහල තවත් පරම්පරා ගානක් පවතින්න ඕන සිංදු
Mage adaraneeya yaluwa vage matath sathutui puthe oyage hakiyavata. God bless u. ❤️❤️❤️
වා වා... සනුක අයියේ මරු ඈ ❤🥺
Super voice. Me voice1t hitha niwanna puluwan.marama lassanai.
Thankyou you, Rookantha Sir, for your melodies Praise The Lord !
ඔබ පතා සිත සිතා මම පෙරදිනෙ හැඩුවාඔබ කතා නැති නිසා මම නිහඬවි සිටියාඒ දිනෙ පව නිහඩ වී සිටියා
Oh 😳😮 God absolutely amazing 🤩 wow awesome ❤❤❤❤
රූකා අයියා ඔබට බොහොම ස්තූතියි. ඒ කාලෙ, අපට මෙවන් ගී මිහිරක් තිලින කලාට.
☺️❤️❤️❤️🩷
One of my favorites ❤
Very nice brother ❤️
Vocals නම් පිස්සුවක් සනුකගේ❤💆♂️😫
Rookantha sir❤such a soulful creation
Rookantha sir lekha mis vindy & sanuka ❤
God bless you all, you have made a good investment for the future❤
Sanuka ආදරෙයි ❤❤❤❤❤❤
මාරම ලාස්සනයි ආදරෙයි❤
Sanuka ❤️❤️
ලස්සනයි
Voicee nam voice ❤
😭😭😭😭😭
Mee peni thama ❤
Excellent ❤❤
❤wow
😍
He is the Best .. Super sanuka aiyee💖🥹
🧡🧡🧡❤❤👍👍
Great singer
❤❤❤❤🎉
Lassana voice eka
මාමණ්ඩි හැදූ ගී බෑනා ගේ හඬින්
මේකෙ මුල් ගායනය රූකාන්ත ගුණතිලක මහතා වුණා නම්, කියලා මට හිතෙනවා
eyage thamai song eka
රොහාන් ද සිල්වා ❤රූ හැදූ තවත් ගායකයෙක්
ගී පද රූකාන්ත මහතා
@@Sandakathmini01 gration gayamahath kiyanawa
Rookanthage sindunm… onama welawak ahann puluan…
💆💚
👍🎉✝️
Niyami ❤❤❤❤
❤
❤❤❤
පුරාණේ ඔබට පිදු ආලේ ඇයට මම පිදුවා
සිතාරේ වැයෙන තත වාගේ සිත සෙමින් හැඬුවා
//
ඔබ පතා සිත සිතා මම පෙර දිනේ හැඬුවා
ඔබ කතා නැති නිසා මම නිහඬ වී සිටියා
ඒ දිනේ පවා
නිහඬ වී සිටියා
පුරාණේ...
අද මෙමා ඇය තුරුල්ලේ සැනසෙමී මෙලෙසේ
පෙර දිනේ මගේ දුක මතක් වී සිත හඬයි රහසේ
මටම අනුකම්පා වී
සිත හඬයි රහසේ
පුරාණේ... 2x
Lyrics - Rookantha Goonatillake
මේකෙ නියම ගායකයා මතක් කල යුතුමයි. ලස්සන සිංදුවක් .
Thank you everybody❤❤❤
Best 🔥
Wow amazing ❤.love the voice too
ඔක්කොම සෙට්...❤️❤️❤️👌👌👌සුපිරිම මියුසික් ෆැමිලි එක..පට්ට ටැලන්ට් තීන ...ආදරෙයි ...😘😘😘...❤️
King of Sri Lankan Pop Music, no doubt about that.. My Idol and Hero.. Mr. Rookantha Goonathilake...❤❤❤❤
Music families දෙකක් එකතු වුනා ම එතන musical band එකක් 💐💐
රූකාගේ වයිබ් එකට සින්ග් කරන්න පුලුවන් එකෙක් රූකාගේ බෑනා කර ගත්ත එකට වින්ඩිට පින් සිද්ද වෙනවා.. තෑම්ක්ස් වින්ඩි.❤
සනුක කියන්නෙ brand එකක්.. ♥️ සනුක වැඩ කරනව මදි තව..
පුදුම ලස්සන voice එකක් .. 😌💆♂️😍
Probably the most versatile singer we have today. You throw any song at him, he will effortlessly pitch every note perfectly everytime with beautiful dynamics. Unbelievable talent!
True
Obviously ❤
ලස්සනයිහැමදාමත්වගේ මම අාසම හඩක් ..නිල්අාටි එකත් මරැ😂❤❤🎉🎉🎉🎉🎉
අපේ දරුවන්ගෙ දරුවොත් අහල තවත් පරම්පරා ගානක් පවතින්න ඕන සිංදු
Mage adaraneeya yaluwa vage matath sathutui puthe oyage hakiyavata. God bless u. ❤️❤️❤️
වා වා... සනුක අයියේ මරු ඈ ❤🥺
Super voice. Me voice1t hitha niwanna puluwan.marama lassanai.
Thankyou you, Rookantha Sir, for your melodies Praise The Lord !
ඔබ පතා සිත සිතා මම පෙරදිනෙ හැඩුවා
ඔබ කතා නැති නිසා මම නිහඬවි සිටියා
ඒ දිනෙ පව නිහඩ වී සිටියා
Oh 😳😮 God absolutely amazing 🤩 wow awesome ❤❤❤❤
රූකා අයියා ඔබට බොහොම ස්තූතියි. ඒ කාලෙ, අපට මෙවන්
ගී මිහිරක් තිලින කලාට.
☺️❤️❤️❤️🩷
One of my favorites ❤
Very nice brother ❤️
Vocals නම් පිස්සුවක් සනුකගේ❤💆♂️😫
Rookantha sir❤such a soulful creation
Rookantha sir lekha mis vindy & sanuka ❤
God bless you all, you have made a good investment for the future❤
Sanuka ආදරෙයි ❤❤❤❤❤❤
මාරම ලාස්සනයි ආදරෙයි❤
Sanuka ❤️❤️
ලස්සනයි
Voicee nam voice ❤
😭😭😭😭😭
Mee peni thama ❤
Excellent ❤❤
❤wow
😍
He is the Best .. Super sanuka aiyee💖🥹
🧡🧡🧡❤❤👍👍
Great singer
❤❤❤❤🎉
Lassana voice eka
මාමණ්ඩි හැදූ ගී බෑනා ගේ හඬින්
මේකෙ මුල් ගායනය රූකාන්ත ගුණතිලක මහතා වුණා නම්, කියලා මට හිතෙනවා
eyage thamai song eka
රොහාන් ද සිල්වා
❤
රූ හැදූ තවත් ගායකයෙක්
ගී පද රූකාන්ත මහතා
@@Sandakathmini01 gration gayamahath kiyanawa
Rookanthage sindunm… onama welawak ahann puluan…
💆💚
👍🎉✝️
Niyami ❤❤❤❤
❤
❤❤❤
😍
❤❤❤
❤❤❤
❤❤❤