Sandapana Wage Dilenne | සඳපාන වාගේ දිලෙන්නේ | Rookantha Gunathilake | Hiru Unplugged

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 361

  • @maheshindika-ze5gq
    @maheshindika-ze5gq 9 месяцев назад +33

    ඇහුවට කවදාවත්ම එපා වෙන් නැති සිංදු ❤

  • @gershonsamuel3443
    @gershonsamuel3443 2 года назад +217

    සඳ පාන වාගේ දිලෙන්නේ
    ඔබමයි හදේහි රැඳෙන්නේ
    නිල් විල් ජලාසේ හංසිය විලාසේ
    මා හද විලේ සැරිසරන්නේ
    සඳ පාන වාගේ දිලෙන්නේ
    ඔබමයි හදේහි රැඳෙන්නේ
    මල් මාවතේ සැරිසරාලා
    නැළවුණු ළඳේ තුරුලු වීලා
    සමනල්ලු කෝ අද ගිහිල්ලා
    මල් ගොමුවේ නෑ මල් පිපීලා
    ඔබ නොඑන මේ බිම් තලාවේ
    පාළුව හඬයි රෑ දවාලේ
    කවදාක හෝ යළි සිනාසෙයි ආයේ
    ආවා කියා පෙම්බරාවී
    හද වේදනාවන් නිවේවී
    සඳ පාන වාගේ දිලෙන්නේ
    ඔබමයි හදේහි රැඳෙන්නේ
    නිල් විල් ජලාසේ හංසිය විලාසේ
    මා හද විලේ සැරිසරන්නේ
    සඳ පාන වාගේ දිලෙන්නේ
    ඔබමයි හදේහි රැඳෙන්නේ
    නිල්වන් ගැබේහි පියාඹා
    එන්නම් ප්රියේ ඔබ සොයාලා
    සිඳලන්න මේ කඳුළු ගංගා
    හද වේදනා මදිද වින්දා
    යළි මාවතේ මල් පිපීලා
    සමනල්ලු රෑනෙ පිරීලා
    ඔබ මා ළඟින් ඉන්නවානම් ආයේ
    මල් මී වසන්තේ උදාවී
    හද වේදනාවන් නිවේවී
    සඳ පාන වාගේ දිලෙන්නේ
    ඔබමයි හදේහි රැඳෙන්නේ
    නිල් විල් ජලාසේ හංසිය විලාසේ
    මා හද විලේ සැරිසරන්නේ
    සඳ පාන වාගේ දිලෙන්නේ
    ඔබමයි හදේහි රැඳෙන්නේ

  • @Malshika_Ariyathilake
    @Malshika_Ariyathilake Год назад +61

    රූකාන්තයන් හිටියෙ නැතිනම් අද ලංකාවෙ music industry එක මෙච්චර බබලන්නෙ නෑ❤

  • @T1P2Fdo
    @T1P2Fdo 2 года назад +32

    මුල් ගීතය වගේමයි. ගායනය හා සංගීතය අති විශිෂ්ඨයි. 👏🏻👏🏻💐💐

  • @sashinthathushan1498
    @sashinthathushan1498 Год назад +286

    2000 පස්සෙ උනත් අපෙ ආසම සින්දු❤️

  • @focus12347
    @focus12347 Год назад +22

    අකාලිකයි , අසමසමයි.... ආදරෙයි මේ සිංදු ජීවිතය එක්ක කොච්චර බැදිලද....

  • @gagulneranjana7853
    @gagulneranjana7853 4 месяца назад +4

    හොයාගෙන ඇවිත් අහන සින්දු.😍 කොයි තරම් කාලයක් ගෙවිලා ගිහින් තිබුනත් ඒ රහ ඒ විදිහටම ඉස්සර වගේම තාමත් දැනෙනවා.❤️🎵🎧

  • @NiroshaFernando-sg4vz
    @NiroshaFernando-sg4vz Год назад +17

    මම බස් එකේ ගමන්ක්‌ යද්දි මේ සින්දුව අහන් ගියේ ඉතින් මේ සින්දුව මාව ලෝකයක්‌ වටේම එක්ක ගියා මම මගෙ එ ගමන ඉවර වෙන කල් මම මේ සින්දුව ඇහුව 🙏❤️ඒ තරම් ඒ හඩ ලස්සනයි බුදුසරණයි ආදරෙයි ඔබ තුමාට 🙏🙏🙏

  • @tharinduamarasignha2205
    @tharinduamarasignha2205 7 месяцев назад +27

    මායිමේ ඉඳන් කැසට් එකේ තමා මේ සින්දුව ආවේ. මට මතක විදියට 2007. තාත්තා කිවුවා වැඩ ඇරිලා එනකොට ගේනවා කියලා. ඉතිං කොයි වෙලාවෙ ද තාත්තා ගෙදර එන්නේ කියලා ඉවසිල්ලක් නැති ව බලන් හිටියා. පළවෙනි දවසෙ තාත්තට අමතක වෙලා. එදා ඉඳන් ආයෙ ඊළඟ දවස වෙන කල් කල්පයක් වගේ දැනුණා. කොහොම හරි පහුව දා තාත්තා කැසට් එක ගෙනාවා. 🥰

    • @NethmiNawanjana-v5f
      @NethmiNawanjana-v5f 7 месяцев назад

      Maaime idan kive?

    • @tharinduamarasignha2205
      @tharinduamarasignha2205 6 месяцев назад

      @@NethmiNawanjana-v5f මේ සින්දුව තියන කැසට් එකේ නම.

    • @sanukedirisuriya148
      @sanukedirisuriya148 6 месяцев назад

      කැසට් එකේ නම🤝​@@NethmiNawanjana-v5f

  • @kanthiburke1117
    @kanthiburke1117 6 месяцев назад +10

    හරීම ලස්සනයි. රුකාන්තගෙ සින්දු කවදාවත් අමතක වෙන්නෙ නෑ,එපා වෙන්නෙ ත් නෑ .

  • @asithasaminda1078
    @asithasaminda1078 3 года назад +85

    මැරිලත් ආදරෙයි අප්පා.. මගෙ පන රූකාන්ත මහත්තයො ආදරෙයි ගොඩක්..❤❤😘😘

  • @JAPANBIKELK
    @JAPANBIKELK 10 месяцев назад +32

    වශී වෙලා වගේ මේ සින්දු අහන මිනිස්සු අපි 🎉

  • @enjoyable_your_life
    @enjoyable_your_life 9 месяцев назад +350

    2024 ත් මේ සින්දුව ආසාවෙන් අහන අය කෝ❤?

    • @VimanthaSanjaya
      @VimanthaSanjaya 8 месяцев назад +8

      Denuth ahana gaman inne kochchara ahuwath epa wenne ne

    • @sajunatharaka1028
      @sajunatharaka1028 8 месяцев назад +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @laksila7367
      @laksila7367 8 месяцев назад +4

      අපේ තාත්තත් (වයස 79 )මෙම ගිතයට ආසයි ❤

    • @kasunpradeep944
      @kasunpradeep944 7 месяцев назад +2

      Inno 2024 may

    • @nadeeshaprasangika746
      @nadeeshaprasangika746 7 месяцев назад +2

      2024.05.22

  • @ravilokugamage683
    @ravilokugamage683 Год назад +5

    සින්දුව වගෙම ඔයත් ගොඩක් ලස්සනයි.

  • @shehansenanayaka3046
    @shehansenanayaka3046 6 месяцев назад +6

    Rookantha gunathilake my fav singer. God bless you 🙏😊

  • @irangipriyangani2673
    @irangipriyangani2673 5 месяцев назад +7

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු ❤️❤️🔥🔥🔥🔥👌👌👌👌👌

  • @samithasenaka6648
    @samithasenaka6648 2 года назад +73

    ශ්‍රී ලංකා සංගීතයේ ඔබතුමා සිදුකළ මහා ප්‍රාතිහාර්යය සංවේදී හදවත් ඇත්තන් හොඳින්ම දන්නා කරුණකි. අප ආත්මය සුවපත් කරන ඔබතුමාට බොහෝම ස්තූතියි.(Journalist - Samitha Senaka Aluthgamage.)

  • @dilshanprabatha1073
    @dilshanprabatha1073 Год назад +13

    එ කාලේට ගියා වගේ🥺❤

  • @avanthibasnaygfuhy8uyya6ke90
    @avanthibasnaygfuhy8uyya6ke90 2 года назад +32

    Rukantha is one of different kind artists..he took Sri lankan music to the next level in 90s after Clarence Wijewardana..they all have unique talents..keep up your good work..

  • @hasikaranaweera7573
    @hasikaranaweera7573 11 месяцев назад +4

    Such a meaningful song! Love it ! Really suitable for the current society!! Cheers!! More to go Sarith and Surith!! අටලොදහම ගැන කියනවා නියමයි🙏❤

  • @NiroshaFernando-sg4vz
    @NiroshaFernando-sg4vz Год назад +5

    ෆට්ට ලස්සනයි ඒ වොයිස් එක මම ආසම සින්දුවක් ❤️

  • @jeewakasilva8409
    @jeewakasilva8409 5 месяцев назад +1

    කිටන්න දෙය්ක් නෑ.අංගසම්පූර්නයි..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.

  • @SriyaniThilakarathna-lg8rf
    @SriyaniThilakarathna-lg8rf 11 месяцев назад +2

    ලස්සනයි .බුදු සරණයි රුකාන්ත අයියා

  • @chamath7900
    @chamath7900 Год назад +18

    ආසම ගායකයෙක්
    ආසම composer කෙනෙක්
    Combination එක ගැන අහන්න දෙයක් නෑනෙ ඉතින්❤️

  • @irshadmunas652
    @irshadmunas652 4 года назад +14

    Adarei........podi kale indan mama asama gayakayek

  • @lahirudilshan9417
    @lahirudilshan9417 3 года назад +138

    Backing එක ඔරිජිනල් එක වගේමයි ගායනයත් එහෙමයි ආසම එකක් තමා නිහඩ මාවතෙ, සදපාන වාගේ, රේනු රේනු ❤️💕

  • @dammivithana4516
    @dammivithana4516 21 день назад +1

    මගේ චුටි පුතා සිංහල හරි
    යට බැ මොකද එයා ඉන්නෙ කැනඩාවෙ ඉගෙන ගන්නෙ පුංශ ඉගිුසි මාධයෙන් එත් මා මෙම ගිතය එහෙදි U tub මගින් අහනව අහගෙන හිටිය දැන් ඔහු එක තනියම ගායනා කරන්න බලනව❤

  • @sandaliyasarathna1412
    @sandaliyasarathna1412 2 года назад +78

    රූකාන්ත සර් ගැන කියන්න දෙයක් නෑ අතිවිශිෂ්ටයි ...ඒවගේමයි බෑන්ඩ් එකත්..ගීතයට දෙන්න පුලුවන් උපරිම සාධරණත්වේ බෑන්ඩ් එක දුන්නා...ඔක්කෝටම සුභ පතනවා

  • @bandaramenike3508
    @bandaramenike3508 2 года назад +88

    අති දක්ෂ තනු නිර්මාණ කරුවෙක් මෙන්ම දක්ෂ ගායකයෙක් 1995 අමරදේව සර් සමග පේරාදෙණිය සරසවියේ ප්‍රසංගයක් එලි දැක්වුවා

  • @ConfusedDahliaFlower-jf4pm
    @ConfusedDahliaFlower-jf4pm Год назад +3

    Superb superb superb. No words to thank u rookantha.

  • @dhananjalasanthi8224
    @dhananjalasanthi8224 10 месяцев назад

    Wooov.whta a nice property ruukaaa...that is given by lord.yhanks to lord for giving us rukaaa

  • @kingandqueen7880
    @kingandqueen7880 3 года назад +41

    මගේ ප්‍රියතම, ප්‍රියතම, ප්‍රියතම ගායකයා ❤❤❤❤❤❤❤❤❤

  • @nandapodemameka7069
    @nandapodemameka7069 2 года назад +5

    හරිම. ලස්සනයි. මිහිරියි. අහන්න. ආසයි.. ❤❤😍😍

  • @dilshankumara8819
    @dilshankumara8819 6 месяцев назад +6

    නියමයි යකො ❤❤❤❤❤ සුපිරයක් එ නට්‍ය නම් ❤❤❤❤

  • @SHIFA_Official-ch7wp
    @SHIFA_Official-ch7wp 5 месяцев назад +2

    මගෙ සoගීත ජීවිතේ වීරයා 🥺💖

  • @Kapilakorala
    @Kapilakorala 3 месяца назад

    All three voices are unique. Super combination of boys and girl’s voices ❤

  • @sachinthasilva4651
    @sachinthasilva4651 2 года назад +30

    අපිව වෙනම ලෝකෙකට ගෙරියනව සුපිරි ❤️❤️❤️🔥

  • @amila-1234
    @amila-1234 5 месяцев назад

    මට මේ සිංදව මොනතරම් ඇහුවත් එපා වෙන්න නෑ ..

  • @jayathilakabanda1235
    @jayathilakabanda1235 4 месяца назад +1

    දෙසවනට මිහරියි ඔය
    මධුර නාඳේ.
    ඔබ මයි අපේ සොඳුරු
    පෙම්වන්ත රූකා
    මඳනළේ පාවී ඔය මියුරු
    නාඳේ.
    කොඳුරා කියයි හදට
    පෙම් ගීතරාවේ.

  • @nilushafernando5186
    @nilushafernando5186 2 года назад +9

    You are a great singer god blessed you and you became a healer, sandaleka I loved the song and finally every song! Thanks

  • @chulanialoka9471
    @chulanialoka9471 10 месяцев назад +1

    Super great antoniyan we are proud of you

  • @sahanrishara3957
    @sahanrishara3957 4 года назад +22

    පට්ට ආස සින්දුවක් 💝🌹

  • @sumithawickramasinghe8974
    @sumithawickramasinghe8974 2 года назад +2

    හරිම ලස්සන ආසම සිංදු වක්
    ස්තුතියි

  • @ChitraAmarasekara-yj2ep
    @ChitraAmarasekara-yj2ep 6 месяцев назад

    Aniwaryen a adare jaya ganna ona..sudu manike thamae sivata hariyanne..❤❤

  • @dampiyanissarana5459
    @dampiyanissarana5459 3 года назад +3

    《Katahada ahuwath athi.... patta super song....♡♡》

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 5 месяцев назад +8

    2024!❤❤❤anyone?

  • @hashiyaproduction7252
    @hashiyaproduction7252 2 года назад +23

    මගේ ජීවිතේ වෙනස් කරපු හිරුස්ටාර් වේදිකාවේ මගේ පියාණන් ඔබයි ගුරුතුමනි❤️😘

  • @vjvvhavec9089
    @vjvvhavec9089 10 месяцев назад +1

    හරිම.ලස්සනයි.👍❤❤🌹🌹🌹

  • @Slcatdp
    @Slcatdp 5 месяцев назад +5

    ඒ වොයිස් එක අහද්දි ඇග හිරිවැටෙනවා

  • @anjalidesilva4974
    @anjalidesilva4974 11 месяцев назад +3

    ඒක වෙනමම ලෝකයක්.❤

  • @ajithboralugoda8906
    @ajithboralugoda8906 5 месяцев назад

    My favorite song!! awesome singer!, what a talent he is!!

  • @AnuraSurn
    @AnuraSurn 5 месяцев назад +4

    Very. Nice voice

  • @ernestcorea5650
    @ernestcorea5650 Год назад

    BEAUTIFUL. congrats all the way.

  • @Viewofreels
    @Viewofreels 7 месяцев назад +15

    2040 මෙ සින්දුව අහන අය කො 🙃

  • @lakshmichandrikadancingcov9993

    Sanda paana wage deleannaa mage Ranesudumaye hardeahi randenna...........
    Nice .

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 4 месяца назад

    Superb one of my favourite singer!

  • @MihindukalasuriyaFernando
    @MihindukalasuriyaFernando 7 месяцев назад

    Excellent voice supiri singer in the world God bless you ❤

  • @navodachanchala6105
    @navodachanchala6105 2 года назад +5

    අම්මෝ live මෙහෙම ගායනයක්..ඒ හඩ...❤️❤️❤️🙏

  • @jagwije1
    @jagwije1 3 года назад +11

    Beautiful song, First time I heard this song. 👍

  • @arthurmall4688
    @arthurmall4688 2 года назад

    Obamayi hi hade Randenne.!!!!!!!beautifull singing

  • @Kusum-q8l
    @Kusum-q8l 5 месяцев назад +4

    කවදාවත් අමතක නොවෙන සිංදු

  • @royfonseka5123
    @royfonseka5123 2 года назад +3

    No 1 artist in sri lanka. Best 👌 of Best. May God bless you ruka

  • @JanithDeashapriya-q8b
    @JanithDeashapriya-q8b 2 месяца назад

    Gammak bossa❤🎉😮😊wow

  • @madushaniwijenayake5460
    @madushaniwijenayake5460 9 месяцев назад +2

    සඳපාන වාගේ දිලෙන්නේ - ඔබමයි හදේ හි රැඳෙන්නේ
    නිල්‌ විල්‌ ජලාසේ.. හංසිය විලාසේ.. - මා හද විලේ සැරිසරන්නේ..
    සඳපාන වාගේ දිලෙන්නේ
    ඔබමයි හදේ හි රැඳෙන්නේ
    මල්‌ මාවතේ සැරිසරා ලා - නැලවුණු ළඳේ තුරුළු වීලා
    සමනල්ලු කෝ අද ගිහිල්ලා.. - මල්‌ ගොමුවේ නෑ මල්‌ පිපීලා..
    ඔබ නේන මේ බිම් තලාවේ - පාළුව හඬයි රෑ දවාලේ
    කවදාක හෝ යළි සිනාසෙයි ආයේ
    ආවා කියා පෙම්බරාවී - හද වේදනාවන්‌ නිවේවී
    සඳපාන වාගේ දිලෙන්නේ - ඔබමයි හදේ හි රැඳෙන්නේ
    නිල්‌ විල්‌ ජලාසේ.. හංසිය විලාසේ.. - මා හද විලේ සැරිසරන්නේ..
    සඳපාන වාගේ දිලෙන්නේ
    ඔබමයි හදේ හි රැඳෙන්නේ
    නිල්වන්‌ ගැබේ හි පියාඹා - එන්නම්‌ ප්‍රියේ ඔබ සොයාලා
    සිඳලන්න මේ කඳුළු ගංගා.. - හද වේදනා මදිද වින්දා..
    යළි මාවතේ මල්‌ පිපීලා - සමනල්ලු රෑනේ පිරිලා
    ඔබ මා ළඟින්‌ ඉන්නවා නම්‌ ආයේ
    මල්‌ මී වසන්තේ උදාවී - හද වේදනාවන්‌ නිවේවී
    සඳපාන වාගේ දිලෙන්නේ - ඔබමයි හදේ හි රැඳෙන්නේ
    නිල්‌ විල්‌ ජලාසේ.. හංසිය විලාසේ.. - මා හද විලේ සැරිසරන්නේ..
    සඳපාන වාගේ දිලෙන්නේ
    ඔබමයි හදේ හි රැඳෙන්නේ...

  • @madushadilshani1828
    @madushadilshani1828 2 года назад

    Live kiyanakotath mull song eka wagemai lassanai ❤

  • @SudhewaSudhewa-il9lr
    @SudhewaSudhewa-il9lr Год назад

    Rukantha gunathilaka adarei oy katahadata.... 💗💗💗

  • @malshanisilva2961
    @malshanisilva2961 26 дней назад

    Eka nam maru

  • @senarathna8406
    @senarathna8406 6 месяцев назад +2

    Wery biutifull song.i like ❤❤❤❤

  • @nandanakumara5007
    @nandanakumara5007 2 года назад +2

    Mamanam windiwa rukhantha sar gen dhakinawa me kata hadanava thama windita tiyenne ❤❤❤

  • @gameoversl4216
    @gameoversl4216 2 месяца назад

    Backing nam ammt siri wenawa😮😮🎉❤❤❤❤

  • @chandanasaman1182
    @chandanasaman1182 Год назад +1

    kochchara ahuwath asa hithena voice ekak.. obathumata dirgayusa

  • @ritakern5733
    @ritakern5733 2 года назад +9

    Beautiful... enjoyed every bit of it.

  • @sunilwijeshinghe8196
    @sunilwijeshinghe8196 Месяц назад

    අපි තමා ඉතිං !

  • @musichubs5458
    @musichubs5458 6 месяцев назад +1

    නිහාල් සර් ❤🥰

  • @roshanjayakody325
    @roshanjayakody325 Год назад +3

    Excellent. Best role model for new musicians. Exceptional talent . Unfortunate born in wrong country.

  • @Shan_nb
    @Shan_nb Год назад +2

    Best 🥺💗💆‍♂️

  • @chathushkadesilva4687
    @chathushkadesilva4687 7 месяцев назад +1

    Super Voices 😍🥰😍

  • @PUNYAPUJITHAWiJETUNGE
    @PUNYAPUJITHAWiJETUNGE 2 месяца назад

    Issara sindu .. api asawen ahapu

  • @dewdunidealwis8696
    @dewdunidealwis8696 5 месяцев назад +2

    Original එක වගේමයී.. 🥹♥️

  • @dineshchamara5112
    @dineshchamara5112 2 года назад

    Ammo patta lassanai music singing brilliant

  • @anjalianjali207
    @anjalianjali207 2 года назад +1

    Mama godakma asa sinduwak

  • @rajithrathnayake9998
    @rajithrathnayake9998 2 года назад +1

    හම්මෝ backing එක❤❤❤❤

  • @Keyon_baby
    @Keyon_baby 2 года назад +1

    හැමදාම දැං මං අහනව. වැඩ කරනගමං.

  • @NaleemaMalan
    @NaleemaMalan Месяц назад

    Niyamay

  • @ribji34
    @ribji34 Год назад

    My favourite singer ❤️ I'm proud of my choice.

  • @ericebroan9232
    @ericebroan9232 5 дней назад

    Wonderful

  • @EkodienwjxJfkkakidif
    @EkodienwjxJfkkakidif 7 месяцев назад +2

    ❤elina..kalum..❤

  • @SulochanaMaheepala
    @SulochanaMaheepala 6 месяцев назад

    මේ කට හඩ පුදුම ලස්සනක් තියෙන්නෙ මම ආසම ගායකයා❤❤❤❤❤❤❤❤❤❤❤❤2024🥰🥰🥰🥰👍👍👍👍👍👍👍🙏🙏🙏

  • @NayanaDamayanthi-w8r
    @NayanaDamayanthi-w8r 5 месяцев назад

    මරු❤😊

  • @shehandananjaya8497
    @shehandananjaya8497 2 года назад +1

    සුපිරියි 🤟

  • @EkodienwjxJfkkakidif
    @EkodienwjxJfkkakidif 7 месяцев назад +1

    ❤nice..asinsa.

  • @praneethgayashan6179
    @praneethgayashan6179 Год назад +1

    Patta...

  • @niroshakumuduni3928
    @niroshakumuduni3928 2 года назад +1

    asama song akak ....

  • @dilmatara8358
    @dilmatara8358 Месяц назад

    Thank you for this song. But I like shahan's version more than the original!

  • @SHIFA_Official-ch7wp
    @SHIFA_Official-ch7wp 8 месяцев назад +1

    Melody King ❤️💯

  • @tonycorso4790
    @tonycorso4790 Год назад +2

    Sri lankan best singer, l appreciate him always, his voice comes slowly to my ears, ru,you are my favourite, ❤,

  • @shehanperera-hk4nf
    @shehanperera-hk4nf 7 месяцев назад +1

    kochchara Ahawwath Epa Wenne nathi Sinduwak❤

  • @sujeewamahadura2454
    @sujeewamahadura2454 4 месяца назад +1

    THATHA ASAMA SINDUWA❤❤❤

  • @SankalpaKavindu-sz6oi
    @SankalpaKavindu-sz6oi 6 месяцев назад

    එදා වගේමයි අදත් 🤍

  • @KasunDondeenu-කස්සා
    @KasunDondeenu-කස්සා 4 года назад +2

    Niyamai....