Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
03:00 ෆූජියා මා කන්ද පාමුල15:15 ඔබ ආයෙමත් ඇවිදින්26:36 නිල් කැට වැස්ස වැටෙනවා39:40 හිම දිය වී හිමාලයේ51:50 සී දේවි වගේ01:10:55 මගේ පුංචි රෝස මලේ01:29:50 මං හිංදා ඔබෙ නෙතගින්01:40:55 සිරි සංගදාස මහත්තයාඅහන්න ❤ රසවිදින්න❤
වැඩසටහන ඉදිරිපත් කරන නිලාර් එම් කාසීම් මහතා අති සුන්දරයි ඔබතුමාගේ ඒ ආදරණීය ඉදිරිපත් කිරීම❤
ඇතුගල මුදුනේ ඇති පිළිමය වන්දනා කරන ගාථාව ලිවීම සිදුකළේ අපවත් වී වදාල රත්කරව්වේ විමලධම්ම අපේ නායක හාමුදුරුවන් වහන්සේ 🙏
නිලාර් මහත්මයාණෙනි, මම පියුමිනීල විල u tube ඔස්සේ දිගටම රස විඳින්නියක්. සංගීත කණ්ඩායම තුළ තිසර බණ්ඩාර දුටු විට මා හැමදාම හිතුවා සහාය ගායනයට ක්රිස්ටිනා ගෙන්නුවා නම් කෙතරම් අපූරුද කියා. අද ඒ පැතුම ඉටුවුණා. ස්තූතියි
❤❤❤ enjoyed all songs specially Supun’s and Dulshara’s duet hima diya wee
අපේ සිංහල සර්❤
ආදරණීය වැඩසටහනක් ,එ ගීත ඇහෙනකොට ඇත්තටම හිතුනේ මේ එක ගීයක් හරි මේ වැඩසටහන ට ගයන්න තිබුනානම් කියලා,නාලක අයියෙ ඔබ ඒ මුල් සංගීතය ට ලබාදෙන ජීවය අති සුන්දරයි සියලුම වාදක මණ්ඩලයත් ඒ ලබාදෙන සහයෝගය අති සුන්දරයි ❤ 👊🎵🎵🎵🎵🎵
Oba thuma enakal api balan hitiya. Sthuthiyi!
Supun perera❤
අතිතය මතක් කරමින් හිත අඩවන දම්මික..⚘
පියුමි නීල විල ,,,,,,,රස ගුලාවක් ,,,,,,,,,හැමදාම බලාගෙන ඉන්නව
ආදරණීය කලා කරුවානෙනේ ධම්මික බණ්ඩාර සර් ඔබගේ රස වින්දනය ඉමහත් සේවයක් කරා මුළු මහත් සමාජයටම. ඔබට නිදුක් නිරෝගී සුවය පාර්ථනා කරනවා සර් ❤❤❤.
39:45
Fantastic Program.. ❤❤❤
කවදාහරි දවසක ධම්මික බණ්ඩාර සර්ට කියලා සින්දුවක් ලියලා ඩෙනිස්ටර් පෙරේරා සර්ගේ සංගීතය ට අනිවාර්යෙන්ම දවසක ගීතයක් ගයන්න හිතුනා ❤
Harima asawen balanne. Nilar oya Harima viyath kenek. Suba pathami hadawathinma..kalyani from Australia
“සීතල ගිණි ගනියිද ක්රිස්ණා”යන වදන් පේළ අසන විට මට Rajesh Khanna සහ Sharmila Tagore රගන ඒ රාගය උච්ඡ වන මොහොත මතක් විය. ඔබ එය ඔබේ මේ ගීතයට සාර්ථකව එකතු කිරීමට ඉවහල් වූණා, යි පවසන විට මට සිනහා පහල විය. ඔබ එය ප්රකාශ කිරීමට මත්තෙන් මට අවබෝධ වුණේ ඔබ එය එලෙසින්ම ඔබේ නිර්මානය තුලට කැඳවා ගත් නිසාය.
Dammika aiya inna hema program ekakma you tube eken balanawa. ahan inna asai.kipa wathawakma kiwwa kathawak mathak wenawa hiri wattanne nethuwa dath galawanawa wage den thiyena sindu kiyala.wilaapa geethane thiyenne.uguru kadagena kegahanawa.thawa thawath geetha liyanna.budu saranai.
එක දෙයක් කීමට කැමතියි ,මේ වැඩසටහන් කරන අයට හිතෙන්නේ නැද්ද ඉදගන්න පහසු පුටු තියන්න මොනතරම් අපහසුද මෙහෙම ඉදගෙන ඉන්න 🤔
❤
සෝමපාල ලීලානන්ද මහතා ගේන්න
❤🎉
නිල් කැට වැස්ස.... = ගමේ කෝපි කඩේ.....
🎉
Aye comment ekak danna hithuna anthima sinduwa mata ehunema Rodni mahathage katahandamay. Isthuthi hemotama.
❤❤❤❤❤
ධම්මික නිලාර් පුදුම සුසංයෝගයක්.
03:00 ෆූජියා මා කන්ද පාමුල
15:15 ඔබ ආයෙමත් ඇවිදින්
26:36 නිල් කැට වැස්ස වැටෙනවා
39:40 හිම දිය වී හිමාලයේ
51:50 සී දේවි වගේ
01:10:55 මගේ පුංචි රෝස මලේ
01:29:50 මං හිංදා ඔබෙ නෙතගින්
01:40:55 සිරි සංගදාස මහත්තයා
අහන්න ❤ රසවිදින්න❤
වැඩසටහන ඉදිරිපත් කරන නිලාර් එම් කාසීම් මහතා අති සුන්දරයි ඔබතුමාගේ ඒ ආදරණීය ඉදිරිපත් කිරීම❤
ඇතුගල මුදුනේ ඇති පිළිමය වන්දනා කරන ගාථාව ලිවීම සිදුකළේ අපවත් වී වදාල රත්කරව්වේ විමලධම්ම අපේ නායක හාමුදුරුවන් වහන්සේ 🙏
නිලාර් මහත්මයාණෙනි, මම පියුමිනීල විල u tube ඔස්සේ දිගටම රස විඳින්නියක්. සංගීත කණ්ඩායම තුළ තිසර බණ්ඩාර දුටු විට මා හැමදාම හිතුවා සහාය ගායනයට ක්රිස්ටිනා ගෙන්නුවා නම් කෙතරම් අපූරුද කියා. අද ඒ පැතුම ඉටුවුණා. ස්තූතියි
❤❤❤ enjoyed all songs specially Supun’s and Dulshara’s duet hima diya wee
අපේ සිංහල සර්❤
ආදරණීය වැඩසටහනක් ,එ ගීත ඇහෙනකොට ඇත්තටම හිතුනේ මේ එක ගීයක් හරි මේ වැඩසටහන ට ගයන්න තිබුනානම් කියලා,නාලක අයියෙ ඔබ ඒ මුල් සංගීතය ට ලබාදෙන ජීවය අති සුන්දරයි සියලුම වාදක මණ්ඩලයත් ඒ ලබාදෙන සහයෝගය අති සුන්දරයි ❤ 👊🎵🎵🎵🎵🎵
Oba thuma enakal api balan hitiya. Sthuthiyi!
Supun perera❤
අතිතය මතක් කරමින් හිත අඩවන දම්මික..⚘
පියුමි නීල විල ,,,,,,,
රස ගුලාවක් ,,,,,,,,,
හැමදාම බලාගෙන ඉන්නව
ආදරණීය කලා කරුවානෙනේ ධම්මික බණ්ඩාර සර් ඔබගේ රස වින්දනය ඉමහත් සේවයක් කරා මුළු මහත් සමාජයටම. ඔබට නිදුක් නිරෝගී සුවය පාර්ථනා කරනවා සර් ❤❤❤.
39:45
Fantastic Program.. ❤❤❤
කවදාහරි දවසක ධම්මික බණ්ඩාර සර්ට කියලා සින්දුවක් ලියලා ඩෙනිස්ටර් පෙරේරා සර්ගේ සංගීතය ට අනිවාර්යෙන්ම දවසක ගීතයක් ගයන්න හිතුනා ❤
Harima asawen balanne. Nilar oya Harima viyath kenek. Suba pathami hadawathinma..kalyani from Australia
“සීතල ගිණි ගනියිද ක්රිස්ණා”
යන වදන් පේළ අසන විට මට Rajesh Khanna සහ Sharmila Tagore රගන ඒ රාගය උච්ඡ වන මොහොත මතක් විය. ඔබ එය ඔබේ මේ ගීතයට සාර්ථකව එකතු කිරීමට ඉවහල් වූණා, යි පවසන විට මට සිනහා පහල විය. ඔබ එය ප්රකාශ කිරීමට මත්තෙන් මට අවබෝධ වුණේ ඔබ එය එලෙසින්ම ඔබේ නිර්මානය තුලට කැඳවා ගත් නිසාය.